ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලංකාවේ දූශිතම රාජ්‍යය ආයතනය
කොන්ද පණ තියෙන කොල්ලෝ ටිකක්
මුස්ලිම් කොල්ලෙක්
😂 ගොන් කම නෙවෙද
Api dakke nane. Ehema th kaayda othana. Boruwata police ayawa allanne
@@sithuminisurangikajayaward5421puka dipn policeyt ub
ගංජ පහසුවෙන්ම ලබාගැනීමට ළගම ඇති පොලිස් ස්ථානයට පියනගන්න
මන් ගිහින් ගන්නවා හැමදාම එතනින්
Poo noo😂
මෙහෙම කරනව පොලිසිය කවදාවත් සාක්කු දෙකට වත් අත දාන්න දෙන්න එපා
@@AravindaJayanath උසාවි නියෝගයක් හෝ සාධාරණ සැකයක් නැතුව පොලීසියට එහෙම කරන්න බෑ.
ඔතන තනි කොල්ලෙක් හිටියනම් "පොලිසිය සමග ඇති වූ පොරබැදීමක් අතරතුර ගිනි අවිය ක්‍රියාත්මක වී see more..." 😂
Aniwaren 😂
පරීක්ෂා කරන්න යන අය ඉස්සෙල්ලම පරීක්ෂා කරන්න වෙයි වගේ.
එතකොට අනිත් අය😂
e pariska karana ayawa pariksha krnnat oni kattiya
මේ ළමයින්ට යමක් කමක් කරගන්න පුළුවන් නිසා කතා කරනවා .අහිංසක කොල්ලෙක් නම් ඉතින් රිමාන්ඩ් .
Yes true
පොලිසිය කියන්නේ ගන්නම දෙයක් නැති පිරිසක් 😂😂😂
මොහු වහාම suspendiert කරන්න!
Poddak innawada please... polispathi dan nee.. 😂😅
ඒ කියන්නේ මොකක් කරන්නද?
😂
😂😂@@kevinsansoni
මොනවා කරන්නද කියන්නේ? 😂😂
පොලිස් දෙපාර්තමේන්තුවේ නම කන්න එපා යකෝ ඔයිට වඩා හොඳයි හිඟාකාපන්
Gon
Gam wala kollo 😂 phone card ekak daganna wenna athy gedarata katha karanna
"පොලිස් දෙපාර්තමේන්තුවේ නම" 😅😅😅😅😅🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂
කන්න නමක් නෑ බන් දැන්. ලංකාවේ දූශිතම රාජ්‍යය ආයතනය
ඔය වගේ වැඩ නම් පුලුවන් ..තුවක්කු කරුවෝ...????
කවදාවත් police කාරයකුට සාක්කුවට අත දාන්න දෙන්නට ත් එපා , චෙක් කරනවෙලාවට record කරගන්නත් ඕනේ
@@arunashaminda241 උසාවි නියෝගයක් හෝ සාධාරණ සැකයක් නැතුව පොලීසියට එහෙම කරන්න බෑ.
මුං ඇත්තටම ගංජා දාපු නිසා තමා ඕම ඇටි කෙහෙල් කාපු රිලව් වගේ ඉන්නේ. ඔය කොල්ලෝ ගාව ඇත්තටම ගංජා තිබුනනම් ඕම බලන් ඉන් නෑ ඕකුන්.. මෙලහකටත් කුදලන් ගිහින්.. චැන් මේක පොලිසියේ පුරුද්දක් වෙලා.
මේ වගේ පොලිස්පල්ලෝ අවුරුදු තුනකට විතර හිරේ යවන්නඕන
දැන් මුන් හරිම කියලා උඹ දැක්ක ද බං
@@asankajayasundara6175plyn modya
දැක්ක
සිරාවටම මුන්ලග කන්සා තීබුනනම් පොලීසිය කටපියන් හිටීවි😂 මේක නඩුකාර උතුමන් දැක්ක ගමන් බැනුම් අහන්න වෙනව😂😂😂😂
නියම කොල්ලො ටිකක්
අපේ රටේ තියෙන දූශිතම, විනයක් ඇත්තෙම නැති , කඩපුල්ලි කාඩ ජඩ වැඩ හොර වැඩ කුපාඩි වැඩ කප්පම් අල්ලස් වංචා බොරුව මේ හැමදේකින් ම අන්තෙමට ගිය දෙපාර්තමේන්තුව ක්.... 1% වගේ හොඳ නිලධාරින් ඉන්නවා .... මෙයාලට තියෙන රාජකාරියත් වෙලාවකට මොකක්ද කියලා හිතෙනවා ... සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩත් , විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ වැඩත් මෙයාලම කරනවා... මෙයාලට මාසෙකට යම් නඩු ප්‍රමාණයක් උසාවියට ඉදිරිපත් කරන්න තියෙනවා... එතකොට ඔයවගේ කඩප්පුලි වැඩ කරනවා... ඕකෙන් වෙන්නේ පාඩුවේ අහිංසක ව ඉන්න දරුවොත් අපරාධ කාරයෝ වෙන එක. අසරන වුන ගෑනියෙක්ට මේකට තනියම යන්න බෑ. මේකේ ගෑනු අය වැඩකරලත්... මොනාහරි හේතුවකට වාහනයක් හරි මේක ඇතුලට ගියොත් ආය ඒ වාහනේ ගැන හිතන්න අවශ්‍ය නැ.. ඇත්තටම මේ ආයතනය මොනවටද මෙච්චර රටේ අපරාධ වෙනවම් ..
👍
පොලිසියෙ එවුන් ගු කැවනම් මීට වඩා හොදයි
හරිම කියලා නිගමනය කළා ද ඔය ඉක්මනට
😂😂😂
වැරද්දක් කරල නැත්තම් අතාරින්න එපා .
පොලිස් ඇදුමට කැමරා හයිකරන්න🤘👍👍👍👍👍
නොදකින් පොලිස්..... මුස්ලිම් සහෝදරයෝ එලකිරි.... මොනවා උනත් පොලීසිය බාල්දු කරන සක්කිලි හැත්තක් බැදිල ඉන්නවා පොලීසියට...උන්ව අතුගාලම දාන්න ඕනේ.....Respect brothers❤❤
හරිනේ පොලිස්පති වගේ තමයි ගෝලයොත්
යුක්තිය 3 👍
මූනෙන් පේනවා බෙබෙක් කියලා.
මුං මේ වගේ මිනිස්සු කීයක් නම් අනාතු කරන්න ඇත්ද ? මේ නිසා බලපාන්නේ පවුල් සහ අහිංසක ලමයි
කවදාවත් පොලීසියට තමා නැතුව වාහනය පරීක්ශා කරන්න දෙන්න හොඳ නෑ.. සමහර වෙලාවට උන් කරනවා එකෙක් ලයිසන් චෙක් කරන ගමන් අනිත් එකා වාහනේ චෙක් කරන්න හදනවා. කරන්න ඉඩ දෙන්න එපා.
@@shana2509 උසාවි නියෝගයක් හෝ සාධාරණ සැකයක් නැතුව පොලීසියට එහෙම කරන්න බෑ.
ඔවුන් මහ තිරිසන් බල්ලෝ
මිනිසුන්ට චෝදනා කරන්න ඉස්සර පොලිසිය විසින් විඩියෝ දර්ශන ගැනිම අනිවාර්ය නීති ඕනේ.
මේ ලගදි අක්කලාගෙ ගෙදර ගියා.ගම්පහ පැත්තේ.පොලිසියෙන් පාරෙ යන මිනිහෙක් අල්ලලා ජිප් එකට දාගෙන කසිප්පු බෝතලයක් අතේ තියන් ගියා කියලා. බලනකොට එයාලගේ ටාගට් කවර් කරන්න. පස්සේ ලිද ගාවට ගිහින් නඩුවක් දීපන් මෙයාව අතාරින්නම් කියලා. අන්තිමට බෝතලෙත් පාරට විසි කරලා ගිහින්. මනුස්සයව කිසි හේතුවක් නැතුව අල්ලන් ගිහින්. පොලිස් බල්ලෝ මුං හිතනවද මුංටත් ලමයි ගෑනු ඉන්නවා කියලා. ඉස්කෝලේ යන ලමයි. කොහොමද මූන දෙන්නේ. ඉස්සෙල්ලම පොලිසියේ සාදාරනයක් වෙනවද බලන්න වෙනම තියෙන්න ඕනෙ. අපායේ දුක් විදිනකොට තේරෙයි. මේ මිනිහට උපරිම දඩුවමක් දෙන්න ඕනෙ ආයෙත් ඒ වගේ දේවල් අනිත් අයත් නොකරන්න
අනෙ පොලිස්. ඔයාල හෙන කුජිතයි...
ඔහොම කරන්න එපා මහත්තයෝ ඔබතුමාලගේ අසරණ ළමයින්ගෙන් තමයි ඕවා යන්නේ එතකොට දුක්වෙලා වැඩක් නෑ
පොලිසිය කොච්චර ඔහොම බලු වැඩ කරනවද
මේ පොලිස් සක්කිලින්ව job එකෙන් පන්නන්න ඕනෙ.මං නම් වතුර උගුරක් දෙන්නෙ නෑ ඔය පොලිස් සක්කිලින්ට
ජනාධිපතියා අච්චර දෙවල් කරන එකෙ පොලිසිය ගැන හොයලා බලන්නෙ නැද්ද 😂😂
හැත්තෑ ගණන් වලින් පස්සේ පොලීසියක් නෑ..අවංක නිලධාරීන් අඩුයි 😒😒😒😒
පොලීසියෙන් පරිස්සම් වෙයල්ලා
පොලිස් අයියා ගෙදර😢
හොඳ වැඩේ සක්කිලි.. ගංජා තියාගත්තට නඩු දාලා හිරෙත් දාන්න ඕනේ..
Oya wage kidenek boruwata hire danawada kalakanni
ජයවේවා කොල්ලනේ..සක්කිලි පොලිසිය භංග වේවා
Wow 🤩 well done 👏👏👏👏👏 shot🙌✊✌️❤️👍
මේ වගේ සිදුවීමක් කලිනුත් වුනා කියලා vidio එකක් දැක්කා මේ වගේ කරන්න එපා ආරක්ෂක අංශවල සේවය කරන මහත්තුරු කාරුණික වෙන්න ඔයාලගේ පවුලේ කෙනෙකුට මෙහෙම දේවල් වෙනවට කැමතිද නෑනේ අහිංසක ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා මුලු පොලිස් දෙපාර්තමේන්තුවටම ලැජ්ජයි
Well said and well done guys
🔥🔥🔥
Katha wadak
නිවැරදි කරුවන් දැන දැන වැරදි කරුවන් කිරීමට තැත් කිරිමට මොනවද තියෙන දඩුවම්😊
Wow, excellent kollo tika. All the best malli la, ehema Thamay inna oney, waradhi karapu nathi nisa thamay echara hayyak aran katha kare. Supiri. Mey police karayo ehemay, unta jarawa kaala purudhu wela, last week api gamanak giya, ape kisima mistake ekak thibbe na, boruwata apita liyanda dhagalawwa, maha jara ewun tikak.
P k e police siri lanka
elaz kollo ohoma thamai waradi karana unwa nithiyen dhaduwam labenna ona. report this incident to higher authority
Oya thamai niyama police ballow
ලංකාවේ ගූ පොලිස් ගූ ගාගත්ත ගූ පොලිස් කාරයන්ට හෙන ගහපියව් මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ට නොකරන ජරාව කන තිරිසන් පොලිස් කාරයන්ට හෙන හතම වැදියම්
Very bad police take action soon 😮Very bad police take action soon
Why did they allow police to search them in the first place? 🤦♂️
Nawattala check karanna oni kiyanawane 🙂
@@TheChicKenHuman උසාවි නියෝගයක් හෝ සාධාරණ සැකයක් නැතුව පොලීසියට එහෙම කරන්න බෑ.
නියමයි.. ඕකුන්ව වැඩ තහනම් වෙන්නම නඩු පිට නඩු දාන්න.. හැමෝම තමන්ගෙ vehicles වල cam හයි කරගන්න.. එතකොට ඔක්කොම හරි..
Menna niyama kollo set eka.. 🔥🔥
එහෙම jara weda කරන්න epa polisis මහත්තුරු monada oyalata lebenne එහෙම කරලා katada thopi kanna දෙන්නේ එහෙම සල්ලි walin
බල්ලෝ..
Usa වල වගේ body cam system එකක් මුන්ටත් දාන්න ඕනේ.🙌
නොදකින් මේ හිගන්නෝ😂😂😂 මුන්ගේ නම් ගම් කෝ
Padiya: Rs. 35,000 Pocket eke thiyana Iphone eka Rs.450,000
දෙශබන්දු වගේමයි ගොලයෝ.😅
Niyamai kollana
හිරු News මෙම ආයුධ සන්නද්ධ මැර ගංජා කණ්ඩායමට නීතිය ක්‍රියාත්මක වන ආකාරය රටට පෙන්වන්න මැර බලය යොදා කරන මෙවැනි අපරාධ වලට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද ? කෙසේද ? කියා රටට දැනුවත් කරනවා නම් ඉතා වටිනවා
policye un one taram oya wage weda karanawa..
දේශබන්දු doiyagena😁💔😂
👍.oyalage katawa atta lankawae police antemai ganu rwatagena ratawala enna salli ganna perusal ennawa
යුක්තිය මෙහෙයවන්නේ මෙහෙමද පොලිස්සිය නම් දැන් ආතල් කෝටියයි 😂
හොද වෙලාවට ෆෝන් තියෙන්නෙ නැත්තම් ඔප්පු කරන්න වීඩියොත් නෑනි 😄😄😄
පොලිසියෙ මේ වගේ ජරා වැඩ කරන පිරිසක් ඉන්නව. මෙන්න මේ වගේ අය අල්ලල උන්ට විරුද්ධ ව නීතිමය කටයුතු කල යුතුයි .
සෙහෙන්න ඔය බලු වැඩේ කරනවා..
ලංකාවේ නිතිය රකින පොලිසියේ එහෙම කරන එක වැරදි රටේ හොරුන් ව පාලනය කර ගන්න බැරි වෙනවා අපේ රටට කොන්ද පන තියෙන ජනාධිපති කෙනෙක් ඕනී.. තාමත් ඒ වගේ කෙනෙක් බිහි උනේ නැහැ....
ජරා පොලිසිය වඩක් නනෙ අරකගෙ මුනම් පෙනවා අම්මො.මෙ මොකද වෙන්නෙ
දේශබන්දු ටම සෙට් වෙනව
Omg.
යුක්තිය මෙහෙයුමෙ තවත් පියවරක්
අර කොල්ලො ටික ඇත්තටම ගංජ ගෙනත් තියෙනවා .මුං බොරුවට කෑ ගහනව
Nitiya vahama kriyatamaka karnda❤
Aniwa danawa polis
මුන් මෙ විදිහට හම්බ කරලා මුන්ගෙ ලමයින්ට කන්න දෙන්නෙ ලැජ්ජයි
ගංජා පොලිශ් .... අලුත්ම පොලිසියට දාන නම
සල්ලි වාහනෙ එල්ලගෙන ද ගියේ
මුංගෙ කාර් එකෙ ඇත්තටම ගංජ තිබුණ
දැන් ඉතින් දේශ බංදු නැති නිසා ඉදිරියේ දී මේවා කරන්න බැරිවෙයි.
Brother errereeeee
maru ada wennema oka
මුන්.වගේ.පොලිස් කාරයෝ .එලවන්න.ඕන .
Good video ❤❤
Hoda wade😅😅
😂 හොඳ wada
පොලිසියෙ එවුන් ඔහොම්මමයි. ගොඩක් තැන්වල ඔය අසාධාරනය වෙනවා 😡
පාසැල්වලටත් එන්නෙ මෙයාලා නේද🤔 මෙයාලව ගෙන්නගන්නෙ පරිස්සමෙන්,
පොලිසිය ඔහොම කරනවා පරීස්සම් වෙන්න ඔනා පොලිසියේ නුත්
පව් අහිංසක කොල්ලො කරපු නැති වැරැදි වලට අහු වෙනව.
මේ වගේ සිදුවීම් අපේ රටේ බහුලයි. යුක්තිය කියන්නෙ මේකට ද? අපේ සල්ලි වලින්ම පඩි නඩි අරං අපිටම හොදටම යුක්තිය කරල පෙන්නනව. මේක තමයි ලේසිම විදිහ. මේ ගැන කතා කරල නොදන්න අය දැනුවත් කරාට ස්තුතියි
Hora police 😊
මෙවගෙ වැඩ කරන පොලිසියෙ උන්ගෙ පවුලෙ එවුන්ටත් හෙන ගහපිය.
Police 😢
හැම තැනම ඔහොම තමා…
කට්ටියටම කට උත්තර නැහැ වරද දන්නවා
පොලිසිය කියන්නෙ අරැම පුදුම ඉන්න තැනක් කිසිම චාරයක්නැ ඇදුමටවත් ගරැකරන්න බැරි හැත්තක් පොලිසියෙ ඉන්නෙ
Set ekama dannawa seen eka..polosiye
ඕකුන් ගංජා කාරයො පොලිසයට අපහස කරනවා
අන්ජනම් පොලිසිය No wada😂😂😂
ලංකාවේ දූශිතම රාජ්‍යය ආයතනය
කොන්ද පණ තියෙන කොල්ලෝ ටිකක්
මුස්ලිම් කොල්ලෙක්
😂 ගොන් කම නෙවෙද
Api dakke nane. Ehema th kaayda othana. Boruwata police ayawa allanne
@@sithuminisurangikajayaward5421puka dipn policeyt ub
ගංජ පහසුවෙන්ම ලබාගැනීමට ළගම ඇති පොලිස් ස්ථානයට පියනගන්න
මන් ගිහින් ගන්නවා හැමදාම එතනින්
Poo noo😂
මෙහෙම කරනව පොලිසිය කවදාවත් සාක්කු දෙකට වත් අත දාන්න දෙන්න එපා
@@AravindaJayanath උසාවි නියෝගයක් හෝ සාධාරණ සැකයක් නැතුව පොලීසියට එහෙම කරන්න බෑ.
ඔතන තනි කොල්ලෙක් හිටියනම්
"පොලිසිය සමග ඇති වූ පොරබැදීමක් අතරතුර ගිනි අවිය ක්‍රියාත්මක වී see more..." 😂
Aniwaren 😂
පරීක්ෂා කරන්න යන අය ඉස්සෙල්ලම පරීක්ෂා කරන්න වෙයි වගේ.
එතකොට අනිත් අය😂
e pariska karana ayawa pariksha krnnat oni kattiya
මේ ළමයින්ට යමක් කමක් කරගන්න පුළුවන් නිසා කතා කරනවා .අහිංසක කොල්ලෙක් නම් ඉතින් රිමාන්ඩ් .
Yes true
පොලිසිය කියන්නේ ගන්නම දෙයක් නැති පිරිසක් 😂😂😂
මොහු වහාම suspendiert කරන්න!
Poddak innawada please... polispathi dan nee.. 😂😅
ඒ කියන්නේ මොකක් කරන්නද?
😂
😂😂@@kevinsansoni
මොනවා කරන්නද කියන්නේ? 😂😂
පොලිස් දෙපාර්තමේන්තුවේ නම කන්න එපා යකෝ ඔයිට වඩා හොඳයි හිඟාකාපන්
Gon
Gam wala kollo 😂 phone card ekak daganna wenna athy gedarata katha karanna
"පොලිස් දෙපාර්තමේන්තුවේ නම" 😅😅😅😅😅🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂
කන්න නමක් නෑ බන් දැන්. ලංකාවේ දූශිතම රාජ්‍යය ආයතනය
ඔය වගේ වැඩ නම් පුලුවන් ..තුවක්කු කරුවෝ...????
කවදාවත් police කාරයකුට සාක්කුවට අත දාන්න දෙන්නට ත් එපා , චෙක් කරනවෙලාවට record කරගන්නත් ඕනේ
@@arunashaminda241 උසාවි නියෝගයක් හෝ සාධාරණ සැකයක් නැතුව පොලීසියට එහෙම කරන්න බෑ.
මුං ඇත්තටම ගංජා දාපු නිසා තමා ඕම ඇටි කෙහෙල් කාපු රිලව් වගේ ඉන්නේ. ඔය කොල්ලෝ ගාව ඇත්තටම ගංජා තිබුනනම් ඕම බලන් ඉන් නෑ ඕකුන්.. මෙලහකටත් කුදලන් ගිහින්.. චැන් මේක පොලිසියේ පුරුද්දක් වෙලා.
මේ වගේ පොලිස්පල්ලෝ අවුරුදු තුනකට විතර හිරේ යවන්නඕන
දැන් මුන් හරිම කියලා උඹ දැක්ක ද බං
@@asankajayasundara6175plyn modya
දැක්ක
සිරාවටම මුන්ලග කන්සා තීබුනනම් පොලීසිය කටපියන් හිටීවි😂 මේක නඩුකාර උතුමන් දැක්ක ගමන් බැනුම් අහන්න වෙනව😂😂😂😂
නියම කොල්ලො ටිකක්
අපේ රටේ තියෙන දූශිතම, විනයක් ඇත්තෙම නැති , කඩපුල්ලි කාඩ ජඩ වැඩ හොර වැඩ කුපාඩි වැඩ කප්පම් අල්ලස් වංචා බොරුව මේ හැමදේකින් ම අන්තෙමට ගිය දෙපාර්තමේන්තුව ක්.... 1% වගේ හොඳ නිලධාරින් ඉන්නවා .... මෙයාලට තියෙන රාජකාරියත් වෙලාවකට මොකක්ද කියලා හිතෙනවා ... සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩත් , විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ වැඩත් මෙයාලම කරනවා... මෙයාලට මාසෙකට යම් නඩු ප්‍රමාණයක් උසාවියට ඉදිරිපත් කරන්න තියෙනවා... එතකොට ඔයවගේ කඩප්පුලි වැඩ කරනවා... ඕකෙන් වෙන්නේ පාඩුවේ අහිංසක ව ඉන්න දරුවොත් අපරාධ කාරයෝ වෙන එක. අසරන වුන ගෑනියෙක්ට මේකට තනියම යන්න බෑ. මේකේ ගෑනු අය වැඩකරලත්... මොනාහරි හේතුවකට වාහනයක් හරි මේක ඇතුලට ගියොත් ආය ඒ වාහනේ ගැන හිතන්න අවශ්‍ය නැ.. ඇත්තටම මේ ආයතනය මොනවටද මෙච්චර රටේ අපරාධ වෙනවම් ..
👍
පොලිසියෙ එවුන් ගු කැවනම් මීට වඩා හොදයි
හරිම කියලා නිගමනය කළා ද ඔය ඉක්මනට
😂😂😂
වැරද්දක් කරල නැත්තම් අතාරින්න එපා .
පොලිස් ඇදුමට කැමරා හයිකරන්න🤘👍👍👍👍👍
නොදකින් පොලිස්..... මුස්ලිම් සහෝදරයෝ එලකිරි.... මොනවා උනත් පොලීසිය බාල්දු කරන සක්කිලි හැත්තක් බැදිල ඉන්නවා පොලීසියට...උන්ව අතුගාලම දාන්න ඕනේ.....Respect brothers❤❤
හරිනේ පොලිස්පති වගේ තමයි ගෝලයොත්
යුක්තිය 3 👍
මූනෙන් පේනවා බෙබෙක් කියලා.
මුං මේ වගේ මිනිස්සු කීයක් නම් අනාතු කරන්න ඇත්ද ? මේ නිසා බලපාන්නේ පවුල් සහ අහිංසක ලමයි
කවදාවත් පොලීසියට තමා නැතුව වාහනය පරීක්ශා කරන්න දෙන්න හොඳ නෑ.. සමහර වෙලාවට උන් කරනවා එකෙක් ලයිසන් චෙක් කරන ගමන් අනිත් එකා වාහනේ චෙක් කරන්න හදනවා. කරන්න ඉඩ දෙන්න එපා.
@@shana2509 උසාවි නියෝගයක් හෝ සාධාරණ සැකයක් නැතුව පොලීසියට එහෙම කරන්න බෑ.
ඔවුන් මහ තිරිසන් බල්ලෝ
මිනිසුන්ට චෝදනා කරන්න ඉස්සර පොලිසිය විසින් විඩියෝ දර්ශන ගැනිම අනිවාර්ය නීති ඕනේ.
මේ ලගදි අක්කලාගෙ ගෙදර ගියා.ගම්පහ පැත්තේ.පොලිසියෙන් පාරෙ යන මිනිහෙක් අල්ලලා ජිප් එකට දාගෙන කසිප්පු බෝතලයක් අතේ තියන් ගියා කියලා. බලනකොට එයාලගේ ටාගට් කවර් කරන්න. පස්සේ ලිද ගාවට ගිහින් නඩුවක් දීපන් මෙයාව අතාරින්නම් කියලා. අන්තිමට බෝතලෙත් පාරට විසි කරලා ගිහින්. මනුස්සයව කිසි හේතුවක් නැතුව අල්ලන් ගිහින්. පොලිස් බල්ලෝ මුං හිතනවද මුංටත් ලමයි ගෑනු ඉන්නවා කියලා. ඉස්කෝලේ යන ලමයි. කොහොමද මූන දෙන්නේ. ඉස්සෙල්ලම පොලිසියේ සාදාරනයක් වෙනවද බලන්න වෙනම තියෙන්න ඕනෙ. අපායේ දුක් විදිනකොට තේරෙයි. මේ මිනිහට උපරිම දඩුවමක් දෙන්න ඕනෙ ආයෙත් ඒ වගේ දේවල් අනිත් අයත් නොකරන්න
අනෙ පොලිස්. ඔයාල හෙන කුජිතයි...
ඔහොම කරන්න එපා මහත්තයෝ ඔබතුමාලගේ අසරණ ළමයින්ගෙන් තමයි ඕවා යන්නේ එතකොට දුක්වෙලා වැඩක් නෑ
පොලිසිය කොච්චර ඔහොම බලු වැඩ කරනවද
මේ පොලිස් සක්කිලින්ව job එකෙන් පන්නන්න ඕනෙ.මං නම් වතුර උගුරක් දෙන්නෙ නෑ ඔය පොලිස් සක්කිලින්ට
ජනාධිපතියා අච්චර දෙවල් කරන එකෙ පොලිසිය ගැන හොයලා බලන්නෙ නැද්ද 😂😂
හැත්තෑ ගණන් වලින් පස්සේ පොලීසියක් නෑ..අවංක නිලධාරීන් අඩුයි 😒😒😒😒
පොලීසියෙන් පරිස්සම් වෙයල්ලා
පොලිස් අයියා ගෙදර😢
හොඳ වැඩේ සක්කිලි.. ගංජා තියාගත්තට නඩු දාලා හිරෙත් දාන්න ඕනේ..
Oya wage kidenek boruwata hire danawada kalakanni
ජයවේවා කොල්ලනේ..සක්කිලි පොලිසිය භංග වේවා
Wow 🤩 well done 👏👏👏👏👏 shot🙌✊✌️❤️👍
මේ වගේ සිදුවීමක් කලිනුත් වුනා කියලා vidio එකක් දැක්කා මේ වගේ කරන්න එපා ආරක්ෂක අංශවල සේවය කරන මහත්තුරු කාරුණික වෙන්න ඔයාලගේ පවුලේ කෙනෙකුට මෙහෙම දේවල් වෙනවට කැමතිද නෑනේ අහිංසක ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා මුලු පොලිස් දෙපාර්තමේන්තුවටම ලැජ්ජයි
Well said and well done guys
🔥🔥🔥
Katha wadak
නිවැරදි කරුවන් දැන දැන වැරදි කරුවන් කිරීමට තැත් කිරිමට මොනවද තියෙන දඩුවම්😊
Wow, excellent kollo tika. All the best malli la, ehema Thamay inna oney, waradhi karapu nathi nisa thamay echara hayyak aran katha kare. Supiri. Mey police karayo ehemay, unta jarawa kaala purudhu wela, last week api gamanak giya, ape kisima mistake ekak thibbe na, boruwata apita liyanda dhagalawwa, maha jara ewun tikak.
P k e police siri lanka
elaz kollo ohoma thamai waradi karana unwa nithiyen dhaduwam labenna ona. report this incident to higher authority
Oya thamai niyama police ballow
ලංකාවේ ගූ පොලිස් ගූ ගාගත්ත ගූ පොලිස් කාරයන්ට හෙන ගහපියව් මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ට නොකරන ජරාව කන තිරිසන් පොලිස් කාරයන්ට හෙන හතම වැදියම්
Very bad police take action soon 😮Very bad police take action soon
Why did they allow police to search them in the first place? 🤦♂️
Nawattala check karanna oni kiyanawane 🙂
@@TheChicKenHuman උසාවි නියෝගයක් හෝ සාධාරණ සැකයක් නැතුව පොලීසියට එහෙම කරන්න බෑ.
නියමයි.. ඕකුන්ව වැඩ තහනම් වෙන්නම නඩු පිට නඩු දාන්න.. හැමෝම තමන්ගෙ vehicles වල cam හයි කරගන්න.. එතකොට ඔක්කොම හරි..
Menna niyama kollo set eka.. 🔥🔥
එහෙම jara weda කරන්න epa polisis මහත්තුරු monada oyalata lebenne එහෙම කරලා katada thopi kanna දෙන්නේ එහෙම සල්ලි walin
බල්ලෝ..
Usa වල වගේ body cam system එකක් මුන්ටත් දාන්න ඕනේ.🙌
නොදකින් මේ හිගන්නෝ😂😂😂 මුන්ගේ නම් ගම් කෝ
Padiya: Rs. 35,000 Pocket eke thiyana Iphone eka Rs.450,000
දෙශබන්දු වගේමයි ගොලයෝ.😅
Niyamai kollana
හිරු News
මෙම ආයුධ සන්නද්ධ මැර ගංජා කණ්ඩායමට නීතිය ක්‍රියාත්මක වන ආකාරය රටට පෙන්වන්න
මැර බලය යොදා කරන මෙවැනි අපරාධ වලට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද ? කෙසේද ? කියා රටට දැනුවත් කරනවා නම් ඉතා වටිනවා