Oya Nisa Hadala Karaoke (Without Voice) ඔයා නිසා හඬලා කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 12

  • @lasithadesilva1437
    @lasithadesilva1437 ปีที่แล้ว

    Harima Lassanayi, ....Tharaha wela Haragiyada... Paaluwe unne...

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว

    ඉස්සර ඉස්කෝලෙ කෙල්ලන්ට කියපු සිංදු මේවා.. ❤❤❤❤❤

  • @dineshchamara5112
    @dineshchamara5112 ปีที่แล้ว

    Eka maru aiya lassanai godak ❤❤

  • @udayangavimukthi178
    @udayangavimukthi178 ปีที่แล้ว

    jayawewa...🎉🎉🎉🎉🎉

  • @maheshmadusanka4639
    @maheshmadusanka4639 ปีที่แล้ว

    පට්ට හරිද

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว

    ටුරුරු රූ රූ රූ රූ......
    ඔයා නිසා හඬලා
    මගේ ඇසුත් රිදුනා
    තරහ වෙලා
    හැර ගියදා
    පාළුවේ උන්නේ
    වේදනා දැනුනේ
    ඔයා නිසා හඬලා
    මගේ ඇසුත් රිදුනා
    තරහ වෙලා
    හැර ගියදා
    පාළුවේ උන්නේ
    වේදනා දැනුනේ
    ටුරුරු රූ රූ රූ රූ......
    සිහිකරලා
    ඔබ ගැන මා හඬලා
    තව මට නෑ
    සැනසිල්ලක් ලැබිලා
    පෙම බිඳලා
    ඔබ ගියදා ඉදලා
    තනිවීලා ඉන්නේ සැමදා
    ඉන්නේ සැමදා
    ඔයා නිසා හඬලා
    මගේ ඇසුත් රිදුනා
    තරහ වෙලා
    හැර ගියදා
    පාළුවේ උන්නේ
    වේදනා දැනුනේ
    ටුරුරු රූ රූ රූ රූ......
    සෙනෙහස මා
    මද සුලඟක් කරලා
    පා කෙරුවා
    එන ලෙස ඔබ සොයලා
    සුසුමක් වී
    ඒ සුළගේ එතිලා
    ඉමු නැලවී
    මා හා බැඳිලා
    මා හා බැඳිලා
    ඔයා නිසා හඬලා
    මගේ ඇසුත් රිදුනා
    තරහ වෙලා
    හැර ගියදා
    පාළුවේ උන්නේ
    වේදනා දැනුනේ
    ඔයා නිසා හඬලා
    මගේ ඇසුත් රිදුනා
    තරහ වෙලා
    හැර ගියදා
    පාළුවේ උන්නේ
    වේදනා දැනුනේ
    ටුරුරු රූ රූ රූ රූ......

  • @thaalamathra
    @thaalamathra ปีที่แล้ว

    නියමයි ඒක ❤️❤️❤️😍😍

  • @maheshmadusanka4639
    @maheshmadusanka4639 ปีที่แล้ว

    තව ඔනෙ ෆ්ලෑෂ් බෑක් ඵව්වා

  • @sldj7777
    @sldj7777 ปีที่แล้ว

    ❤Lassana sinduwak ❤ 👍

  • @supunvithanage-rh4gf
    @supunvithanage-rh4gf ปีที่แล้ว

    Wow😊

  • @sunilsunil-rp9dh
    @sunilsunil-rp9dh ปีที่แล้ว

    හිත හිරි වට්ට්ටන ඔය ලොකු ඇස් දෙක song eke හොද karaoke එක්ක් ඔනී ඉක්මනට