How to Find Senmon Gakkou in Japan| ජපානයේ සෙන්මොන් ගක්කෝ එකක්👨🎓 හොයාගෙන, Apply කරන්නේ කොහොමද?
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- How to Find Senmon Gakkou in Japan| ජපානයේ සෙන්මොන් ගක්කෝ එකක්👨🎓 හොයාගෙන, Apply කරන්නේ කොහොමද?
ආයුබෝවන් 🙏සුභ දවසක් වේවා 💐යාලුවෝ හැමදෙනාටම. ගොඩක් දෙනෙක් ඉල්ලපු ව්ලොග් එකක් තමයි ඔන්න අද අරගෙන ආවේ.ඒ මොකක්ද කියනවානම් Part 01 විදියට සෙන්මොන් ගක්කෝ එකක් හොයාගන්නේ කොහොමද සහ අපි සෙන්මොන් ගක්කෝ එකකට Apply කරන්නේ කොහොමද කියලා තමයි අද මුලු වීඩියෝ එක පුරාවට කතා කරන්නේ...ඔයාලට ගොඩක් වැදගත් දේවල් බොහොමයක් දැනගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.හැමදේම දැනගන්න වීඩියෝ එක අවසන් වෙනකන්ම බලන්න...මේ වගේ වටිනා වීඩියෝ තවත් බලන්න කැමතියි නම් මගේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා Paba With Japan මාගේ යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න .සියලුම දෙනාට ස්තූතියි 🙏❤❤
Hello everyone, have a nice day💐. A vlog requested by many people has been brought today. Part 01 is about how to find a Senmon Gakko and how we apply to a Senmon Gakko. Today we talk throughout the whole video... you will be able to know many important things. I hope so. To know everything, watch the video till the end... If you want to see more valuable videos like this, please like this video and subscribe to my TH-cam channel Paba With Japan. Thank you everyone 🙏❤❤ .
My Facebook Page - www.facebook.c...
#japan #sinhala #vlog
Superb 💚
Thank you.❤️❤️
❤❤❤Superb
Thank you..❤️❤️❤️
කැම්පස් වල තියෙන degree ,ජපානයෙ ඉගෙන ගෙන වෙන රටකට යනවා නම් කරන්න හොද degree මොනවාද ඒ ගැන video එකක් ඔන
E genath issarht video ekk arn ennm.❤️
ありがとう akke❤️
どういたしまして❤️
Akkee, student ewana hoda thanak kiyanna puluwan d akke😢.. kawuruwath kiyanne na ahuwata giya aya..wisthara danagena salasumakata weda tika karaganna puluwan akke mula idanm ethakota 😢..mn waradida danne na itin
fb page ekata msg ekk daannako...oyata kiyannm..❤
ssw awilla tika kalayak edala senmon gakko akakata yanna puluwanda
hoyala balapu widiyatanm maaru krganna puluwan...❤
@@PabasaraPrathibani thanks😍
❤❤
❤️❤️
japanaya mechchara diunu welath ai yen/usd rate eka mechchara wadi, anith diunu ratawal ahema nane
japan economy eka tika tika durwala wenawa kiyala thamai godak aya kiyanne...hariyatama danne na❤
Sense job akak karanagaman kohomada language hada ganne
Nngi job eken ahena wachana hdt mathaka thiyan eewage therum hoyala psse oyama e wachana daala kthaa krnn.thawa japanese cartoon blnn.eewagenuth wachana denaganna.thawa school ekenuth oyt ugannanawane.ethkota e okkoma th ekka allan ynn lesi.❤️
අක්කෙ නිහොන්ගො ගක්කොයි සෙන්මොන් ගක්කො කියන්නෙ එකක්මද කියන්නකො . සෙන්මොන් ගක්කො එකක් කියන්නෙ lanugage school වලටද
Samanyen nngi eeka dekak.samahara senmon gakko ( technical school ) wala language courses thiyenw...samanyen nihongo gakko kiynn language school walata.❤️
@@PabasaraPrathibani hari thanks akke ☺️
අක්කෙ dependent visa ආවම මොනවද කරන්න පුළුවන් job ..
N5 අනිවාර්යයෙන් තියෙන්න ඕනද
Ne nngi.oonama part time job ekk krnn puluwan.japanese hadan ena tharamt lesi..❤️
First time ජපානයට එන කෙනෙක්ට airport එකේදි help කරන්න ඉන්නවද ..counter හොයා ගන්න .අපේ ලංකාවෙ අය නැද්ද help කරන්න
lankawe airport ekenm inna staff kenkgen ahuwoth kiyala denawa...ekatama kiyla kenek innawada kiynnanm danne na..japanwala kiyala denna kattiya innawa samahara place wala❤❤
Putha බ්ස්නස් it kalath monawada karanna puluwan job
IT Business eketh courses warga kihipayak thiyenawa...web designing,office work,beauty saloon,artist manager,pet saloon wala ehemath job krnna puluwan...technical school eke thiyena course anuwa job krnna puluwan..❤️
❤❤❤❤
❤️❤️❤️
❤
❤️❤️