Day Vlog වැස්ස දවස ගෙවුනු විදිය 🤭

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 236

  • @dilkinadeera
    @dilkinadeera  2 ปีที่แล้ว +213

    Sorry lamai කොස් නෙමෙයි පොලොස්😢😅🥹

    • @manojcool7287
      @manojcool7287 2 ปีที่แล้ว +1

      😊

    • @shaniedirisinghe3972
      @shaniedirisinghe3972 2 ปีที่แล้ว +3

      Matti....shok...amme oya kellata denna gutiyak...polos mathaka na..

    • @nayomidarshika2207
      @nayomidarshika2207 2 ปีที่แล้ว +2

      anee math balan hitiye kos uyanakal...polos aneee

    • @piyumi288
      @piyumi288 2 ปีที่แล้ว +1

      😁😁

    • @Tutugirl
      @Tutugirl ปีที่แล้ว +6

      ඒක තමයි මාත් බැලුවෙ ඔය පැත්තෙ කොස් අපේ පැත්තෙ පොලොස් වගේද කියල🤣🤣 අම්මෝ අක්කි ඔයත්🤦‍♀️😇😂

  • @Randula_Fernando
    @Randula_Fernando 2 ปีที่แล้ว +20

    අක්කට වගේම කාලයක් මට තව අවුරුද්දකින් ලබෙනවා මම ආදරේ කරන කෙනත් ඉගෙන ගන්න රට යනවා 😔 අක්කගේ videos බලද්දි හිතෙනවා ලස්සන කාලයක් වෙනුවෙන් බලන් ඉන්න , එයා එනකල් හරියට අක්කා වගේම , පාලු දැනෙයි ඒත් අක්කා වගේම ඉන්නවා ♥️ අක්කයි අයියයි දෙන්නම ගොඩක් සතුටින් ඉන්න පරිස්සමින් ඒ වගේම අයියා මෙහෙට ආව දවසක අයියත් එක්කත් vlog එකක් කරන්න අමතක කරන්න එපා හොදේ 😁💐

  • @savindikafdo4172
    @savindikafdo4172 2 ปีที่แล้ว +5

    ඔය පොලොස් අනෙ 😁❤️.මන් නම් කන්න ආසම කෑමක් තමා පොලොස්.බලු පැටව් එක්ක කාලෙ ගතකරන කොට ශෝක්.මාත් මගෙ බලුපැටව්න්ව නාවන්නෙ සෙල්ලම් කර කර.අද වීඩියෝ එකත් ශෝක්.අක්කි ටයි එක තියාන් ඉන්නවා වගෙ.මාත් ස්කොලෙ ගිහින් ඉවර උනාම ඒ ඔක්කොම පරිස්සම් කරලා තියාගන්න ඕනි 💛😍.අද වීඩියෝ එකත් ශෝක් මන් ආසයි අක්කි දාන වීඩියෝ බලන්න.ඒවා බලන්න ආස හිතෙනවා.ඔයාගෙ ටික් ටොක් වීඩියො වල ඔයා ලස්සනට ඇක්ටින් දානවා 😁💚💙

  • @dewmininimeshika3571
    @dewmininimeshika3571 ปีที่แล้ว +4

    අනේ අක්කී කෙට්ටුවෙන්න දෙයක් කියන්නකො මන් කෙට්ටුවෙන්න 😔 නොකරපු දෙයක් නැ අක්කි අනෙ අක්කි කියන්නකො 😇

  • @alexalex1493
    @alexalex1493 6 หลายเดือนก่อน +2

    අක්කිගෙ වීඩියෝ බලලා කෑම හදපු කට්ටිය සිටිනවද 😂❤❤❤

  • @nurirathnayaka8897
    @nurirathnayaka8897 2 ปีที่แล้ว +33

    අක්කිගෙ vlog එකක්වත් miss කරන්නෙ නැතුව බලන මම 😑❤
    Much love akki 🥺❤️

  • @imalialahakon4442
    @imalialahakon4442 ปีที่แล้ว

    Oya koheda naga. Oya ina peththe polos walata kosda kiynne? Owa polos. Kos kiynne oya gediya loku wela hedena madulu walata. Ok ❤ oyage video blnwa api. Thwa essrhta himin himin ymu. Adarei penchi..bs ❤😘😍

  • @rashiniitasha6389
    @rashiniitasha6389 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි අක්කියෝ ඔයා.... සුන්දර ආදරයක් එක්ක ගෙවෙන ජීවිතේ තවත් සුන්දරයි..... දිගටම මේ වගේ වීඩියෝ දාන්න අක්කියෝ🥰

  • @isankaisanka3783
    @isankaisanka3783 2 ปีที่แล้ว +1

    Dilki kelle man oyata deyak kiyanna chuti chuti dewal oyata puluwan vidiyata karala apiwa sathutu karanawata ea wagema thawath deyak kiyannam oyata lokaya denanna wasanawa thiyenawa eka oyage as walin penawa.ea wagema oyage ara lassana chuti lassana hasbanta chuti wife kenek wenna waram labewa kiya parthana karanawa.. hamadama oya wage sathutin inna bs oyata kelle

  • @dimagisneha46
    @dimagisneha46 2 ปีที่แล้ว

    Akki balupetauntha dana shampoo eke name eka kiyannakoo...❤️

  • @chamoda772
    @chamoda772 2 ปีที่แล้ว +9

    ඔයි පොලොස් අක්කො..🥲💔😍...හැමදාම බලනව හැමදාම වීඩීයෝ දැම්මත්..සුදූ..බෝලේ..🥰🥰🥰

  • @dilupoornima359
    @dilupoornima359 2 ปีที่แล้ว

    Akki oyage egyptian face cream eka ganna thana kiyannako. Komada eka ganne

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +1

    10K Subscribers♥️♥️♥️ ඉක්මනින් Labenna Kiyla Wish Kranawa 🌼🌼🌼Akki Doll ♥️♥️♥️

  • @sadunisewmini7343
    @sadunisewmini7343 ปีที่แล้ว

    අනේ දුවේ මං ඔයාට හරි කැමතියි ඔයාගේ කිසිම ලොකු කමක් නෑ

  • @ridaaa2468
    @ridaaa2468 2 ปีที่แล้ว +10

    Aiyooo ඔය කොස් නෙමෙයි පොලොස් 😂

  • @babymiraya6245
    @babymiraya6245 2 ปีที่แล้ว +2

    අනේ හරිම හොද කෙනෙක් අනේ මං tiktok වල ඉඳලාම ආසම ආදරණීයම cuple එකක් ඔයායි අයියායි❤️ කිසිම ලොකු කමක් ආඩම්බර කමක් මුකුත් නෑ ඔයාගේ. හීනා වෙනකොට හරිම ලස්සනයි 🥰🥰🥰 ඔයා. හැමදාමත් සතුටින් ඉන්න ඕනේ.

  • @harshaniahangama
    @harshaniahangama 2 ปีที่แล้ว

    Egyption cream eka hodada

  • @subodhasandeepani9817
    @subodhasandeepani9817 2 ปีที่แล้ว

    polos curry eknm rs pty... bawwo denn nm ane hurthl lokyk... 🥰🥰 hmdm wge adth video ek shoy... prissmin inn akkee🥰

  • @achinipiumika4488
    @achinipiumika4488 2 ปีที่แล้ว +1

    ඔයා හරිම cute අන්කියෝ ❤️😘
    මං අක්ක TikTok පටන්ගත්ත කාලෙ ඉදන් වීඩියෝ බලන්වා හරිම ලස්සනයි 😊
    බුදුසරණයි
    දිගටම කරන් යන්න Good luck ❤️❤️❤️
    ආදරෙයි 😘

  • @navodyadilru405
    @navodyadilru405 2 ปีที่แล้ว +1

    Ane oya hari kiut 😊😊😊 ආදරෙයි 😘😘 පරිස්සමෙන් සතුටින් inna sudu අක්කේ ♥️♥️

  • @cheythi
    @cheythi 2 ปีที่แล้ว +1

    මන් ඔයාගෙ හැම vlog එකක්ම බලනවා අක්කි.. ඔයා හරිම cute 💝🥰 මන් ඔයාගෙ Fan කෙනෙක් උනේ මීට අවුරුදු දෙකකට කලින් එදා මගේ Fav tik toker ඔයා.. ආදරෙයි ❤️ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න.. ආහ් තව එකක් අර කොස් නෙවෙයි අක්කි පොලොස්🤭 🌈GOD BLESS U ✝️

  • @tharushikaveesha5919
    @tharushikaveesha5919 2 ปีที่แล้ว

    අහම්බෙකින් වගේ ඔයාගෙ චැනල් එක දැක්කෙ එදා ඉදන් විඩීයෝ එකක් දාපු ගමන් බලනවා හරිම ආසයි ඔයාගෙ videos බලන්න.බොරු සෝබන නැති හරිම චාම් කෙනෙක් අක්කි ඔයා.ඔය ඉන්නවා වගේ හැමදාම ලස්සනට සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ✨️✨️

  • @Nethmini487
    @Nethmini487 2 ปีที่แล้ว +2

    අක්කී🙈❤️🙃🙃අනේ බව්වා ශෝයි🙈❤️ඔයත් ශෝයි

  • @imeshdilshan6826
    @imeshdilshan6826 2 ปีที่แล้ว

    Akki oyage hair akata use karana pruduct vargai price kiyannako

  • @kaviska5291
    @kaviska5291 2 ปีที่แล้ว +1

    E baw shampoo ek kiyda hlo , name ek ekkm dnnko

  • @sudathpremakumara556
    @sudathpremakumara556 2 ปีที่แล้ว

    Akke vaslin oil eka gaththe kohenda

  • @sanuritharushika8216
    @sanuritharushika8216 2 ปีที่แล้ว +1

    ලස්සනයි akki vidio eka❤️oyai aiayai dennama hamadama සතුටින් හිනා වෙලා ඉන්න නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘

  • @diliniimalka7300
    @diliniimalka7300 2 ปีที่แล้ว +42

    ඔයා කොස් කියන ගානේට මට හිනා අනේ...පිස්සි ❤️

  • @nethmiroshelrogers747
    @nethmiroshelrogers747 2 ปีที่แล้ว +3

    හරිම සරල, නිරහංකාර , පොලවෙ පය ගහලා ඉන්න ගොඩක් හොද කෙනෙක් පැටියෝ ඔයා. ඇත්තටම ගොඩක් ආසාවෙන් ඔයාගෙ විඩියෝ බලනවා මනස රිලැක්ස් කරන්න 👌👌 ඔයා කතා කරන විලාසෙ ඉදන් හැමදේම. හැමදාම ඕවගෙ විඩියෝ ගෙන්න ❤ අහ් හොට් වෝටර් බෑග් එක පාවිච්චි කරද්දි පරිස්සමින් මොකද ඔක පිපිරෙන්න ඉඩ තියනවා ඒ නිසා පරිස්සමින් පැටියෝ. Love you❤😘

  • @amadine5858
    @amadine5858 2 ปีที่แล้ว

    Nangi oyage mune gana cream aeka gatta diha kiuwe nane.kiyannako plz

  • @piyumi288
    @piyumi288 2 ปีที่แล้ว +5

    වෙනදා වගේම අදත් නියමයි නංගී .ඔයා හරිම නිහතමානී.මම ගොඩක් ආසයි ඔයාගේ day vlogs වලට...හැමදාම සතුටින් ඉන්න...හැමදාම මේ වගේ විඩියෝ දන්න...❤️❤️

  • @dew2118
    @dew2118 2 ปีที่แล้ว +1

    බවුවගෙ බූල් එන එකේ ගාන කීයද අක්කියෝ 💓😍

  • @shashinimeshika9931
    @shashinimeshika9931 2 ปีที่แล้ว

    Akki mn oya hduwa wge book Ekak hadala mge panata yeuwa.akki kopy kra newi hde.ekt Mt asa hithuna mge ideas ehma Dala lssnt hdla yeuwa.oyge videos wlin gnna dewl thiyei.good luck

  • @ravingaadikari8920
    @ravingaadikari8920 ปีที่แล้ว

    අක්කෙ මේ වීඩියෝ එකේ පොලොස් එකටයි කලින් වීඩියෝ එකක හැදුව කරවිල එකටයි හාලුයි පොලුයි බැදල දාන්නෙ ඇයි රස වැඩි කරගන්න ක්‍රමයක්ද නැත්තන් වෙන හේතුවක් තියනවද 🤔❤️

  • @tharushidesilva9784
    @tharushidesilva9784 2 ปีที่แล้ว

    wenada wagema adath lassna video ekk digatama mehema lassna prayojawath deyak apitath egena ganna puluwan video genna api gdk asawen bln innwa ❤❤ budusarai parissamin inna 🌸👍👍

  • @UdaniSadaruVlogs
    @UdaniSadaruVlogs 2 ปีที่แล้ว +1

    අක්කි හරිම ලස්සන vlog එක්ක,❤️
    මම අනිවාර්යයෙන්ම බලනවා ඔයාගෙ විඩියෝ 😊❤️ love 💫😘
    හැමදාම සතුට්න් ,හිනා වෙලා 😊😘 ඉන්න 😘😘💫 බුදු සරණයි 🙏 ආදරේයි

  • @danushkajeewani5847
    @danushkajeewani5847 2 ปีที่แล้ว

    Oyage video harima lassanai ♥️♥️♥️oyage bawwo 3nave names kiyannako

  • @Lakshigirl1734
    @Lakshigirl1734 2 ปีที่แล้ว

    Bawwange shampoo eke name ekai price ekai kiynnako akki

  • @nimanthithakshila5260
    @nimanthithakshila5260 2 ปีที่แล้ว

    Akkiii mt notification eka awa gamn thamai mn baln aweee.....Adrey mage akkiyoo....Ane kiyn wachana oya hri shoi aneeee.....Ape gdr ekkn enna hithenooo.......❤️😘

  • @madara8744
    @madara8744 2 ปีที่แล้ว

    බල්ලට ගෑව ශැම්පො එක නම මොකද්ද එක පූසන්ට ත් හොදද කියන්නකෝ

  • @ayomikandambi4659
    @ayomikandambi4659 ปีที่แล้ว

    නිහතමානී කෙනෙක් ❤️🥰

  • @saduuuuuuu102
    @saduuuuuuu102 2 ปีที่แล้ว +4

    චූටි කුකූ & සුදු බෝලේ සතුටින් ඉන්න හැමදාම 💖🌻💖
    වෙනදා වගේම ඇක්ශන් වලට ඇඩික්ට් වෙලා ඉන්නෙ bs අක්කි ඩිලී

  • @kanthilath5205
    @kanthilath5205 2 ปีที่แล้ว +1

    Ane akki oya shoii..oyage video ලස්සනයි akki..adarei godak ....parissamin inna akkiyooo bs...❤❤❤❤❤

  • @kushaniwathsala3778
    @kushaniwathsala3778 2 ปีที่แล้ว

    shampoo eka name eki kohada ganna bluwanda

  • @surekamadhushani4903
    @surekamadhushani4903 2 ปีที่แล้ว

    Letter eke bola gediya kiyala nm thibba.😜🤗 oya kiyapu nisama poddak baluwa. 🤭

  • @nilashadezoysa2505
    @nilashadezoysa2505 2 ปีที่แล้ว

    Akkage vedios harima asawen balanwa❤️🥰 Akkagei, ayyagei Adaretath hadawathinm suba pathanawa....💕 Hamadamath me wage lassanama lassna vedios aran apiwa balanna ennaaaa🥰🥰😍😍 adreiii akkeh❤️

  • @nethmichathurika1848
    @nethmichathurika1848 ปีที่แล้ว

    අක්කි ඔයා මොන කිරිද බොන්නේ...අයියෝ පහේ නමෙයි😂😂 තුන පහ

  • @nilasiyuhansa7782
    @nilasiyuhansa7782 2 ปีที่แล้ว

    Shoii akkiyo oya 😘😘😘kisima loku kmk na hrima nihthmni kenek akki oya e wgem akki oya chuty lmyek wge so cute ane 😘😘oy ktha krm vidiyt tma mn asm ane shoi akkki adreii 😘😘hmdmth me wge thw thw video dann ekkwt miss krn ntuw nw akkiyo ❤❤hmdth oy wge hinwel prismt inn akkiyo

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว

    අපේ අම්මත් අක්කගේ අම්මා වගේමයි 😁😁 රැ 7ත වෙනකොට ටිවි එක ලග අනිවාරෙන්.ඊට පස්සේ ඒ බලපු ටික ආයේ උදේට යන්කොටත් බලනවා 🤣🤣🤣❤🌸

  • @shafnanisthar2495
    @shafnanisthar2495 2 ปีที่แล้ว

    Very nice video...try more and more best of luck

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 ปีที่แล้ว

    kos newei nangi polos kiyanna😄😜bauwo nan shook ane .adarei oyalata .theruwan saranai 😍

  • @hawisone3684
    @hawisone3684 2 ปีที่แล้ว

    Meeee polos nedaaa.😍😍 any way...lassaniii akkiiii...😍😍 math inne oyalage raththanapitiya pansala lagamai..dakinna asaiii ❤️❤️❤️ ...

  • @akarshana2663
    @akarshana2663 2 ปีที่แล้ว +1

    Akkige video blnna mn hari asaii akkigei ayyagei insta dala thina story blno mn shooi couple ekak oya denna 🥺❤

  • @Sadali756
    @Sadali756 ปีที่แล้ว

    akki oyage room tour ekak dannako❤😊

  • @harshiveragama6681
    @harshiveragama6681 ปีที่แล้ว +1

    මේ කොස්ද අපේ පැත්තේ පොලොස් 😮‍💨🤣😂😅

  • @harshikawijesekara9848
    @harshikawijesekara9848 2 ปีที่แล้ว

    harima nihatha mani akki oya .tik tok ekath man asama kenak oya .hamadama satutin inna .ikmanata video akak ona ..aiyath haul kara gattha nam wadath hoda ❤😂😊

  • @hansikasewwandi3231
    @hansikasewwandi3231 2 ปีที่แล้ว +2

    මගේ ආදරනීය බෝල ගෙඩිය..
    🤭🤭❤

  • @nirunipeiris
    @nirunipeiris 2 ปีที่แล้ว

    හැමදාම comment දැම්මේ නැති වුණාට ඔයාගේ හැම video එකක්ම miss නොකර බලනවා අක්කේ🥰🥰 ඔයාගේ voice එකට මං ගොඩාක් කැමතියි❤️ දවසක සිංදුවක් කියලා පෙන්නන්නකෝ🤭❤️❤️

  • @sithmikavinga7962
    @sithmikavinga7962 2 ปีที่แล้ว

    Akki oya shooi ane man harima asai oyata😚 hamadama sathutin inna budusaranai ❤️😘

  • @nawodyathathsarni6650
    @nawodyathathsarni6650 2 ปีที่แล้ว

    Akkige video hamdam blnw harim shok akkiyo oyth mn wagem tama bf dunna gift arn tiynn innw 🥺 akkige voice ek maram lassni hamdam oy wage videos arn enn adrei akkiyo parissamt inn ❤️😊

  • @thilakshisewwandi6786
    @thilakshisewwandi6786 ปีที่แล้ว

    Akki matath oni bawwek ganna 😇
    Oya kohenda gaththe 🥺❤️

  • @kaveeshaparami113
    @kaveeshaparami113 2 ปีที่แล้ว

    akkiyo pashina wagayak dala ethine ko uthithara nane 🤔

  • @anjalikarajapaksha8640
    @anjalikarajapaksha8640 2 ปีที่แล้ว

    Adare karana kenage handkerchief laga thiyan inna hoda na kiyanawa darling nikan moda kathawak wage athi owa wishwasa karane na ne aththa ane eth mta wela thiyan experience thwa mage yaluwot wela thiyana ewa ekka a nikan aththa kiyla hithenawa mn comment danne naa dakkaham danna oni kiyla hithuna hodata kiuwe mokd lassan adara katha hamadam lassant thiynne kiyla wish karanne Gd blz darling

  • @kamalpriyankara7806
    @kamalpriyankara7806 ปีที่แล้ว

    අයියෝ සාන්ත කොස් පොලොස් අදුරන් නැද්ද

  • @isankasathsarani1101
    @isankasathsarani1101 2 ปีที่แล้ว

    Akki shoi ane oyage video lassanai balanna asai budu saranai

  • @wathsalasanjeewani3819
    @wathsalasanjeewani3819 2 ปีที่แล้ว +6

    හරිම සරලයි බොරු සෝබනත් නෑ ❤️🥰බලන් ඉන්න ආසයි ❤️

  • @hashimadushani2310
    @hashimadushani2310 2 ปีที่แล้ว

    mn nam harima asai akkiyo oyage videos balanna 😍😍

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc ปีที่แล้ว

    කොස් පොලොස් අදුරන්නේ නැද්ද

  • @malshiperera3833
    @malshiperera3833 2 ปีที่แล้ว

    harima shoi akkiyooo oya🥰😊 ...oyata videos serama balanawa mn 😌❤

  • @hiruniprasadi7015
    @hiruniprasadi7015 ปีที่แล้ว

    ලස්සනයි අක්කි ඔයා🥰🤭🤗❤

  • @mdesilva9753
    @mdesilva9753 2 ปีที่แล้ว

    Akki ballava navana kanava vidihe video ekak karanna ko

  • @nimanthithakshila5260
    @nimanthithakshila5260 2 ปีที่แล้ว +1

    Akki ane math asai me bawwonta ane kohenda ganne kiyannko akke price khmada🤗

  • @nethmisadarenu7804
    @nethmisadarenu7804 ปีที่แล้ว

    අක්කි බවුවන්ගෙ ඔලුව නවන්න එපා හෙතුවක් නිසා කියන්නෙ හෙතුව ඔනිනම් රිප්ලයි කරාන්න😁😁😍😘♥️

  • @chandrikanilmini6502
    @chandrikanilmini6502 2 ปีที่แล้ว +1

    පොඩ්ඩා නපුරුයි වගේ🥺❤

  • @sandalitharaka3167
    @sandalitharaka3167 2 ปีที่แล้ว

    Shitshu bauwa kohinda gtte akki

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    අපේ ඉන්න පැත්තටත් හයියෙන් වහිනවා අක්කේ

  • @dilkysandachaya4219
    @dilkysandachaya4219 2 ปีที่แล้ว

    anee room tour akak oni battiyoooo❤️❤️❤️❤️

  • @kaushidureksha7104
    @kaushidureksha7104 ปีที่แล้ว

    lassanai akki oya

  • @dammihewawasam5991
    @dammihewawasam5991 ปีที่แล้ว

    ඔය උයනවත් එක්කද🥺🌹

  • @supipisadaruwan7462
    @supipisadaruwan7462 ปีที่แล้ว

    ගොල්ඩන් රිචෘවර් කෙනෙක් ට එ විටමින් එක හොදයි ද

  • @disnapriyadarshani3301
    @disnapriyadarshani3301 2 ปีที่แล้ว

    oya hari saralai nangiyo... niyamai.. adarei..

  • @samanthalokuhetti6063
    @samanthalokuhetti6063 2 ปีที่แล้ว +2

    Lassanai අක්කි ඔයා hamadama සතුටින් inna

  • @hiruniprasadika8531
    @hiruniprasadika8531 2 ปีที่แล้ว +2

    අව්ස් අක්කි ලස්සනයි🥰

  • @kawiadhikari1540
    @kawiadhikari1540 2 ปีที่แล้ว

    ඔයාගෙ ඒ ටික් ටොක් එක මන් බැලුවා අක්කියො ❤😍

  • @kaushalyajayamini6773
    @kaushalyajayamini6773 2 ปีที่แล้ว

    Ane shoi akki oy adrei godk oyt ❤️❤️😊

  • @chethanamadushani6721
    @chethanamadushani6721 2 ปีที่แล้ว

    Oyata olmaadeda...

  • @kawminidissanayake7239
    @kawminidissanayake7239 2 ปีที่แล้ว

    Teaching deploma eka mokakda akke

  • @madumadu9868
    @madumadu9868 2 ปีที่แล้ว +2

    Ade akke oya kos nemei bn polos ☺️☺️

  • @sunidisunidi9323
    @sunidisunidi9323 2 ปีที่แล้ว

    Shok akke oya lassanayi 😘❤

  • @sulobaba2071
    @sulobaba2071 ปีที่แล้ว

    Oya liuma balanna epa kiwa nisama blnn hithuna nettm gank giyeth nh mn hora vge kiyewwa halida 😂😂sorry akki😂

  • @seuwandibandara7283
    @seuwandibandara7283 2 ปีที่แล้ว

    Oya video hemadama dammath balanwa ❤️❤️❤️

  • @kavindyacharuni1236
    @kavindyacharuni1236 2 ปีที่แล้ว

    ane hrima lassnai akki,

  • @sithmisithmi433
    @sithmisithmi433 ปีที่แล้ว

    ලස්සනයි අක්කි😘

  • @kuwaitstar7945
    @kuwaitstar7945 ปีที่แล้ว

    Ane mata duka hitune bauwata😘😘😘😘😘😘😘😘😘😘

  • @sajanikoshala44
    @sajanikoshala44 2 ปีที่แล้ว

    Lassanai akkiyo adarei parissamin inna ❤️

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha 2 ปีที่แล้ว +1

    Love u akkii ❤❤

  • @nadunithathsarani7685
    @nadunithathsarani7685 2 ปีที่แล้ว

    ලස්සනයි akkiyo oya ❤❤❤

  • @studywithabhi9486
    @studywithabhi9486 2 ปีที่แล้ว

    Akkige lip balm eka mokkd kiyannkoo plz

  • @sajifernando3862
    @sajifernando3862 2 ปีที่แล้ว +2

    මගේ ආදරණීය බෝල අක්කා වෙත..ඔයා හරිම ලස්සනයි ..😁✌❤️❤

  • @imeshashaheni920
    @imeshashaheni920 2 ปีที่แล้ว

    Hi ❤️ akki hamadama man oyage video balanawa 😊 adareyi ❤️