2023 A/L විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා නිවැරැදිව අයදුම් කරමු ! || Apply University Entrance 2023/24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @Dasanayakaa
    @Dasanayakaa 5 หลายเดือนก่อน +582

    Campus application 23/24
    3:31 සැලකිලිමත් වියයුතු කරුණු
    13:28 අවශ්‍ය වැදගත් දේවල්
    19:38 application පිරවීමේ මාර්ග සටහන
    20:27 Email adress සහ NiC pdf copy
    30:00 ugc ගිනුමක් සැකසීම
    53:29 E mail හෝ sms ආපු නැති අය
    58:37 campus application එක fill කිරීම
    1:02:10 step 1 personal details fill කිරීම
    1:10:00 step 2 Ol & Al results
    1:27:00 Step 3 school details
    1:35:00 step 4

    • @nimashapiyumanthi2950
      @nimashapiyumanthi2950 5 หลายเดือนก่อน +5

      Thank you....

    • @sewminikeshala8535
      @sewminikeshala8535 5 หลายเดือนก่อน

      Thank Youu

    • @Cutiee.893.
      @Cutiee.893. 5 หลายเดือนก่อน +2

      ගිය සැරෙ දැම්ම phone number එකම මේ පාර දාන්න බැරිද?

    • @hasss8572
      @hasss8572 5 หลายเดือนก่อน

      @@Cutiee.893.phone no eka puluwn, e-mail eka ba. Last year use karapu email eka nathuwa new email ekak danna oni ehenm

    • @kelvinsboys
      @kelvinsboys 5 หลายเดือนก่อน +22

      Dasanayaka
      Ubala tami macahn minissu kiyanne manussakama tiyena minissu macahn ubala adrei ubala wage unta thankz macahn ubta pin ❤

  • @disneymirror6288
    @disneymirror6288 5 หลายเดือนก่อน +15

    26:14 ID scan setup
    32:14 UGC account creat
    56:02 Campus application
    1:02:09 Personal Details
    1:12:15 O/L & A/L details
    1:27:31 School details

  • @Helloguys-17y
    @Helloguys-17y 5 หลายเดือนก่อน +831

    අය්යට තියන විශ්වාසෙට Like එකක් දාලම වීඩොයෝ බලන අය කො ♥️🥺

    • @Indila123...
      @Indila123... 5 หลายเดือนก่อน +6

      Thank you so much ayiyeee

    • @huvinkaveesha11
      @huvinkaveesha11 5 หลายเดือนก่อน +2

      Very good

  • @amala351
    @amala351 5 หลายเดือนก่อน +57

    පින් සිද්ධ වෙනවා අයියේ 🥺❤️
    දැන් apply කරා කාගෙවත් උදවු නැතුව අයියා කියපු දේවල් විතරක් අහලා..❤️

    • @s..7019
      @s..7019 5 หลายเดือนก่อน

      Mekata salli badinnth onida apply krddi

    • @s..7019
      @s..7019 5 หลายเดือนก่อน

      4n eken apply krnn bada

    • @amala351
      @amala351 5 หลายเดือนก่อน

      @@s..7019 salli ona naa. Phone eken karanna epa.

    • @s..7019
      @s..7019 5 หลายเดือนก่อน +1

      @@amala351 thank u halo❤

  • @ShamikaBandara-ms5jt
    @ShamikaBandara-ms5jt 5 หลายเดือนก่อน +406

    අයියටත් හැදූ වැඩූ දෙමාපියන්ටත් ගොඩක් පින් ...❤️🥺🙏

    • @chanu7332
      @chanu7332 5 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

    • @harshanimadhushika-d9u
      @harshanimadhushika-d9u 5 หลายเดือนก่อน

      අවසාන දවස කවද්ද කියන්නකො

    • @ShamikaBandara-ms5jt
      @ShamikaBandara-ms5jt 5 หลายเดือนก่อน

      @@harshanimadhushika-d9u July 5ට කලින් online register වෙලා අදාළ ලියකියවිලි යවන්නත් ඕන

    • @dilharamadusanka6988
      @dilharamadusanka6988 5 หลายเดือนก่อน

      ​@@harshanimadhushika-d9uලබන මාසේ 5 බන්

    • @TharushaAthapaththu
      @TharushaAthapaththu 5 หลายเดือนก่อน

      ​@@harshanimadhushika-d9u July 5

  • @ThuShLK
    @ThuShLK  4 หลายเดือนก่อน +6

    අද තමයි ටිකක් නිදහස් උනේ නංගි මල්ලි Comment කියවන්න ... මේ Comment දැක්කහම ජීවත් වෙනවා කියලා දැනෙනවා 🥺🖤 ගොඩක් ස්තූති අදහස් වලට...ආදරෙයි ...ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ඨ වෙන්න ඕනී අනිවාර්යයෙන්ම 🌹

  • @yuvinduyasas1818
    @yuvinduyasas1818 5 หลายเดือนก่อน +222

    කවද හරි ඔයාගෙ දරුවන්ටත් මේ පින් ලැබෙයි . ❤ thank you ayye ❤

    • @travaldogs
      @travaldogs 5 หลายเดือนก่อน +3

      හපොයි❤️

    • @wasanthakumara3175
      @wasanthakumara3175 5 หลายเดือนก่อน

      aniwrenm ❤

    • @chana2619
      @chana2619 5 หลายเดือนก่อน

      😂

    • @Daveeff
      @Daveeff 5 หลายเดือนก่อน

      😁

  • @Hash-t7m
    @Hash-t7m 5 หลายเดือนก่อน +17

    ගොඩක් පින් අයියෙ ඔයා කරන හැම්දේටම අනිවාර්යයෙන් ඔයාට හරියනවමයි❤️🫶🏻

  • @ttharu8492
    @ttharu8492 5 หลายเดือนก่อน +135

    ගිය අවුරුද්දෙ මම කැම්පස් දැම්මේත් අයියගෙ විඩියොස් බලල. මේ පාර නංගිටත් දාන්නෙත් අයියගෙ විඩියොස් බලලමයි... ❤ බොහොම පින් අයියා 🥺❤️

    • @mr.portrait7952
      @mr.portrait7952 5 หลายเดือนก่อน +4

      online form eka fill karagena yanakota apita save karala thiyaganna widiyak nedda.

  • @IsankaChamodya
    @IsankaChamodya 5 หลายเดือนก่อน +8

    Godak pin aiya oya karana udauwata❤

  • @hp9058
    @hp9058 5 หลายเดือนก่อน +146

    ගිය අවුරුද්දෙ කැම්පස් කිසිම අඩුපාඩුවක් නැතුව දැම්මෙ අයියා නිසා තමා...වගකීමෙන් කියන්නෙ...මේ අයිය කියන විදිහටම කරන්න...කිසිම ප්‍රශ්නයක් නැතුව හරියටම වැඩේ කරගන්න පුළුවන්
    Thanku so much ayyaaa ❤❤❤❤

    • @pasanmanusha8983
      @pasanmanusha8983 5 หลายเดือนก่อน

      Phone එකෙන්ද දැම්මේ

  • @ACF-y4j
    @ACF-y4j 5 หลายเดือนก่อน +8

    අයියෙ. මම O/ L English ආයෙ කරා 2023 (2024) තාම ඒකෙ results ආවෙ නැහැ නේ.. මම කොහොමද O/L results දාන්න තියෙන තැනට ඒක දාන්නේ.. කියන්නකෝ............ දන්න කවුරුහරි ඉන්නවා නම් reply එකක් දාන්න.. please 🙏

  • @ekangianuththara6034
    @ekangianuththara6034 5 หลายเดือนก่อน +62

    සාමන්‍යයෙන් video වලට comment නොදැම්මත් මේකට comment එකක් නොදා ඉන්න බැරි උනා මේක බැලුවම ❤
    Thank u aiye ❤😍

  • @mashi_ug77
    @mashi_ug77 5 หลายเดือนก่อน +9

    ගොඩක් පින් අයියෙ ඔයාට ❤🙏 බුදු සරණයි ❤💗🙏

  • @Malshavsk-di6hi
    @Malshavsk-di6hi 5 หลายเดือนก่อน +24

    ඔයාට ගොඩක් පිං අයියේ.. 😢කිසිම දෙයක් දැනුවත්ව හිටියෙ නෑ මේ වීඩීයෝ එක බලනකං.. 🙏🙏❤️

  • @IsiriSenevirathna
    @IsiriSenevirathna 5 หลายเดือนก่อน +3

    Thank you so much aiyee....
    Oya kiyapu dewal witharak ahala thaniyenma apply kara.....❤❤

  • @RushiniNishadika
    @RushiniNishadika 5 หลายเดือนก่อน +21

    Ane puthe oyata godakk isthuthi ewagema godak pin. Me video eke wadagathkama kiyala nima karanna ba. Mage daruwage application eka purawanne meka balala. Naththam aththatama me gana kisi deyak api danne na. Oya karana kiyana hamadeyakma sarthaka wenna one suba pathanawa oyata 🎉🎉❤

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe2878 5 หลายเดือนก่อน +5

    ගොඩක් පින් තුශ් අයියේ.❤
    අයියා කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනී.❤

  • @Gayani112
    @Gayani112 5 หลายเดือนก่อน +16

    Thank you very much ayye අනේ මේ දේවල් ඔයා කියලා දුන්නේ නැත්තන් මේ සම්බන්ද කිසිම දෙයක් දැන ගෙන හිටියේ නෑ අයියේ ඔයාට කියන්න බැරි තරම් ගොඩාක් පින් ❤️🙏🥺

  • @ShenuriNimeshika
    @ShenuriNimeshika 5 หลายเดือนก่อน +7

    Thank u අයියෙ ගොඩක් ඔයාගෙ වීඩියෝස් ගොඩක් ප්‍රයෝජනවත් 💖

  • @MadushaLakmali-vh8vg
    @MadushaLakmali-vh8vg 5 หลายเดือนก่อน +13

    Anee 😳 mge aiyata budu saranai🙏🙏😍❤️

  • @HR-bl7ir
    @HR-bl7ir 5 หลายเดือนก่อน +1

    බොහොම පිං අයියෙ😊 කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි❣️😊

  • @nimashaudunuwara3832
    @nimashaudunuwara3832 5 หลายเดือนก่อน +80

    විශ්වාසෙන් කියන්න පුලුවන් Thush අයියගේ ව්ඩියෝ බලලා camps apply කරන කාටවත් වරදින්නෙ නෑ.මගේ ජිවිතේ අත්දැකීමෙන් කියන්නේ.ගොඩක් පිං 🙏❤️

    • @AnupamaSewwandi-wv3uc
      @AnupamaSewwandi-wv3uc 5 หลายเดือนก่อน +2

      Pattama attac.... mge 3S tath awa

    • @chalindugunarathna358
      @chalindugunarathna358 5 หลายเดือนก่อน

      ​@@AnupamaSewwandi-wv3ucoyata apu couse eka mokakda

    • @chalindugunarathna358
      @chalindugunarathna358 5 หลายเดือนก่อน

      ​@@AnupamaSewwandi-wv3ucz eka kiyak vage tibbada oyata kiyanna puluvanda

    • @AnupamaSewwandi-wv3uc
      @AnupamaSewwandi-wv3uc 5 หลายเดือนก่อน

      @@chalindugunarathna358 0.23 maths

  • @HimashaPramuditha-yj7yb
    @HimashaPramuditha-yj7yb 5 หลายเดือนก่อน +3

    Kiyala wdak na brother...meka patta udawwak....mewa gana melo deyak nodana hitiye....Thank you very much brother❤️

  • @HasunTheekshana-nh9te
    @HasunTheekshana-nh9te 5 หลายเดือนก่อน +16

    ඔයාට ගොඩක් පින්,සියලු යහපත උදාවේවා❤❤❤❤❤❤❤❤❤❤

  • @isharrakavishka
    @isharrakavishka 5 หลายเดือนก่อน +2

    patta watinawa , kipa sarayakma baluwa .............. thanks aiye

  • @she9284
    @she9284 5 หลายเดือนก่อน +21

    බොහොම පිං අයියේ තවත් ශක්තිය දෛර්ය ලැබෙන්න ඕන බුදුසරණයි❤️

  • @v_anj
    @v_anj 5 หลายเดือนก่อน +23

    ගොඩක් ස්තූතියි සහෝදරයා ❤

  • @dsajeee4804
    @dsajeee4804 5 หลายเดือนก่อน +3

    Thank you very much ayiya...hamadeyakma godaak pahadiliwa explain kalata...👍💛

  • @pasindu76
    @pasindu76 5 หลายเดือนก่อน +17

    nangi malli😌 much love brother💝

    • @Shan_Shani2527
      @Shan_Shani2527 5 หลายเดือนก่อน

      Me hlo danata thiyena email eke password eka mathaka naththan apita mokdda ekata karanna puluwan.oya dannawanam kiyannako pls

  • @LAKSHANKAVINDU-yb1ws
    @LAKSHANKAVINDU-yb1ws 5 หลายเดือนก่อน +5

    godak wadagath vedio ekk🙂🙂🙂🙂🙂🙂

  • @Sewish
    @Sewish 5 หลายเดือนก่อน +11

    Thanks aiye මේ හැමදේටම..ඔයාගේ හැමදේම හරියන්න ඕනි ❤🙏

  • @isharamadushanka2371
    @isharamadushanka2371 5 หลายเดือนก่อน +5

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 🙏❤

  • @rashmibhagya8077
    @rashmibhagya8077 5 หลายเดือนก่อน +130

    Thank you so much ayye ❤ you are the best

  • @tharushisandeepani6477
    @tharushisandeepani6477 5 หลายเดือนก่อน +1

    අයිය නම් දෙවියෙක් අයියේ🥺ගොඩක් පින් අයියේමේ කරන දේවල්වලට අහගන්න කියලා කවෘත් නැති වෙලාවෙ හැමදේම අපිට අපේම සහෝදරයෙක් ගානට කියා දෙනවට🥺මේ පිනෙන් ම අයියගෙ හැමදේම සාර්තකත්වයෙන් සාර්තකත්වයටම පත් වෙලා ජයෙන් ජයම ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවාට්

  • @sanjeewanayanapriya2681
    @sanjeewanayanapriya2681 5 หลายเดือนก่อน +10

    අයියට ගොඩක් පින් මේ කරන උදව් වලට.thank you so much ayye ❤

  • @ShaDowM01
    @ShaDowM01 4 หลายเดือนก่อน +1

    Thank you so much Aiye 🥺💖

  • @Thasunikavindya
    @Thasunikavindya 5 หลายเดือนก่อน +16

    ඔයාට ගොඩක් ස්තූතියි අයියේ ....♥♥

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vf 5 หลายเดือนก่อน +2

    අනේ ගොඩක් පින් අයියේuni code list එක පවා හැදුවෙ ඔයාගෙ වීඩියෝ වලින් බලලා job market එක එම හොයලා වෙන එවා එක්ක සසදලා අනේ ගොඩක් පින් අයියේ. ❤.ගුරුවරුවත් නොදම්න හැමදේම ඉතා පැහැදිලි ව අපිට කියාදෙනවට❤❤

  • @NawoddyaAberathna
    @NawoddyaAberathna 5 หลายเดือนก่อน +8

    ගොඩක් ගොඩක් ගොඩාක් පින් අයියේ 🥺❤️ ඔයා මේ කරන දේවල් වලට නම් කොහොම ස්තූති කරන්නද කියල හිතා ගන්න බෑ... ඔයා හිතන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤

  • @HAKPWeerasingha
    @HAKPWeerasingha 5 หลายเดือนก่อน +4

    අය්යේ ඔයා කරන දැනුවත් වීම් වලට ඔයාට බොහොම ස්තුතියි.❤😊🎉 හැම අවුරුද්දකම මේ video කරන්න පුළුවන් වේවා ❤😊❤

  • @sandutharu312
    @sandutharu312 5 หลายเดือนก่อน +7

    අනේ අයියේ ගොඩාක් පින් ඔයාට මේ කරන වැඩේට❤🙏🥺

  • @violet7553
    @violet7553 5 หลายเดือนก่อน +2

    aiya hamadema supiriyata explain kala, thank you aiya ❤

  • @AnjaleeDilthusha
    @AnjaleeDilthusha 5 หลายเดือนก่อน +14

    Ane godak thakyou ayiye .oyt godak pin me karana udawwat❤🎉

  • @TharushiRashmika-mc3vu
    @TharushiRashmika-mc3vu 5 หลายเดือนก่อน +2

    Tnq aiye❤ ඔයාට . මෙහෙම උපදෙස් අපිට කවරුත් දෙන්නෑ. දුන්නත් ඒක ගොඩක් වෙලාවට වැරදී....මන් මේ video එක බලලා හරියටම apply කරා කිසිම වැරද්දක් කරේ නැතුව ..... ඔයාට ගොඩක් පිං අයියෙ දන්නෙවත් නැති අපි වෙනුවෙන් මහන්සිවෙලා මේවගේ videos කරනවට ❤

  • @kavionline2004
    @kavionline2004 5 หลายเดือนก่อน +7

    ගොඩක් පිං අයියේ මේ කරන උපකාරෙට...❤🙏

  • @Dhananjana-d4w
    @Dhananjana-d4w 5 หลายเดือนก่อน +5

    Thank you ayye❤ ..ඔයාට ගොඩාක් පින් 🌻✨💫♥️

  • @crick48
    @crick48 5 หลายเดือนก่อน +9

    Tnk u ayye.loku udawwak .මාරම පැහැදිලියි.

  • @JanushaUthpala
    @JanushaUthpala 5 หลายเดือนก่อน +1

    Supiriyak ayye බුදුසරණයි ❤❤

  • @DinuAbhilashya
    @DinuAbhilashya 5 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි අයියේ ❤🥺
    ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන🙏

  • @subhanithakshila9847
    @subhanithakshila9847 5 หลายเดือนก่อน +3

    Thank you so much අයියේ.ගොඩක් පිං ❤️

  • @nisansalapriyadarshani4764
    @nisansalapriyadarshani4764 5 หลายเดือนก่อน +6

    Godak pin ayye tnq so much ❤

  • @Mickayel
    @Mickayel 5 หลายเดือนก่อน +2

    Ayye oya nan kiyanna wachana na. Thank you so much.❤❤❤❤

  • @hansikamadushani6570
    @hansikamadushani6570 5 หลายเดือนก่อน +10

    ගොඩක් පින් අයියේ❤❤ 🙏

  • @dinithiprasadi831
    @dinithiprasadi831 5 หลายเดือนก่อน +2

    අයියේ
    මම 2020 A/L 1 shy ලියපු කෙනෙක්.මම 2021 දි A/L ලිව්වෙ නෑ.2020 ඔක්තෝබර් ඉදලා අපි ඉස්කෝලෙට ගියෙ නෑනේ.
    2022 A/L 2 shy ලිව්වා.
    2023 A/L 3 shy ලිව්වා.
    මගේ ඉස්කෝලේ අස්වීම් සහතිකේ අස්වීමේ දිනයට 2022.08.04 කියල තියෙන්නේ.(මම අස්වීම ගත්තෙ එදා)
    Application දාන කොට 2021 පෙබරවාරි 1 පස්සේ ඉගෙන ගත්ත පාසල් දාන්න කියල තියෙන 1ට මොකද කරන්නේ....?

  • @muthushachamod1846
    @muthushachamod1846 5 หลายเดือนก่อน +4

    ඇත්තටම අයිය මෙ වෙන මහන්සිය ගැන කියන්න වචන නෑ❤ thanx

  • @TharushidilushikaTharushidilus
    @TharushidilushikaTharushidilus 5 หลายเดือนก่อน +2

    Ane aiye oyata godak pin.hamadama sathutin inna😊😊

  • @vishmithapahan8894
    @vishmithapahan8894 5 หลายเดือนก่อน +5

    ගොඩක් පින් අයියෙ❤ සෑහෙන්න වටින දේවල් කියලා දෙන්නෙ 🙏

  • @dulanimasavinthi763
    @dulanimasavinthi763 5 หลายเดือนก่อน +1

    Thank uu soo much Ayyee. I haven't enough words to thank you !!! May the triple gem bless you !!! 🥹💗

  • @MotivationWadan-01
    @MotivationWadan-01 5 หลายเดือนก่อน +7

    Adarei ayye god bless you❤❤❤🎉

  • @Thilini-1
    @Thilini-1 5 หลายเดือนก่อน +1

    Thank you very much. You deserve much better in your future life ❤

  • @dinithikulasekara9960
    @dinithikulasekara9960 5 หลายเดือนก่อน +6

    Thank you so much aiye...for your dedication ...❤🎁🥺

  • @Kalana-tv2pl
    @Kalana-tv2pl 5 หลายเดือนก่อน +5

    ඔයාට ගොඩක් පින් අයියේ❤❤❤

  • @Game_space777
    @Game_space777 5 หลายเดือนก่อน +1

    Thank you අයියෙ , කොහොම ස්තුති කරත් මදි මෙවට ❤❤

  • @Mind..art-u1x
    @Mind..art-u1x 5 หลายเดือนก่อน +3

    Aththatama monaqath dan nathuwa hitiye .😢😢thak you ❤❤❤

  • @kavindusathsara6584
    @kavindusathsara6584 5 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි රත්තරං අයියේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖

  • @malayasl1829
    @malayasl1829 5 หลายเดือนก่อน +12

    මගෙ‌ O/L රිසාල්ට් එක ඉල්ලද්දි පලවෙනි පාර විභාග අංකයයි විභාග වර්ෂය දාලා රිසාල්ට් එක ගත්ත. පස්සෙ මන් ආයෙ ඒ විභාග අංකෙම දාලා ඒ වර්ෂයම දාලා ආයෙ add කලා. Submit කරාට පස්සෙ ඒ කරපු දෙ වැරදි කියල දැනගත්තෙ. Submit කරාට පස්සෙ‌ pdf එක ආවා. එකෙ බලද්දි තමා දැනගත්තෙ මන් දෙවෙනි පාර O/L රිසාල්ට් ගත්තම pdf එකෙ‌ මන් දෙවෙනි‌පාර කලා කියලා‌ තමා පෙන්නන්නෙ.එකම o/l රිසාල්ට් එකම වගු දෙකක පෙන්නනව මට. 1919 කොල් කරල කිව්ව‌, ඒක ugc එකට කියන්නයි කියල කිව්ව. මේ වෙච්ච mistake එක ලොකුවට බලපානවද apply එකට. දන්න කෙනෙක්‌ කියන්න. හරිම අව්ල දැන් මට.

    • @ThuShLK
      @ThuShLK  5 หลายเดือนก่อน +2

      මල්ලි ඔයාට මට පොඩ්ඩක් එවන්න පුළුවන් ද.. Telegram ඔයාගේ Pdf එක

    • @sahantharuka9835
      @sahantharuka9835 5 หลายเดือนก่อน +2

      Atath oka una mokada karnne ekata😢

  • @ChirangaNimsara
    @ChirangaNimsara 5 หลายเดือนก่อน +1

    තෑන්ක් යූ අයියෙ 👍

  • @thinaldamsith3558
    @thinaldamsith3558 5 หลายเดือนก่อน +1

    Pattm sport ekk una ayye... Thank you ayye... ❤✨

  • @Parooyasiiiiiiiiiiiooooooooo
    @Parooyasiiiiiiiiiiiooooooooo 5 หลายเดือนก่อน +4

    අයියේ අහන්නකෝ මට id එක ආවේ 2021 හාද ඒකේ නම වැරදි නිසා මම A/L වලට කලින් හැදුව ආය 2023 එතකොට අයි යේ දෙවෙනි නිකුත් කරපු දවස 2023 පලවෙනි එක 2021ද😢😢 අනේ කියලා දෙන්නකෝ😢

  • @anilchandrasekara824
    @anilchandrasekara824 5 หลายเดือนก่อน +1

    Thank you very much aiya..❤wede kraganna sehenna me vedio eka udau una..✌️

  • @SAN_1810
    @SAN_1810 5 หลายเดือนก่อน +10

    Ayye registered post yawanna ona dewal gana video ekk karanna hamoma ehama yawanna oneda ???

  • @Isuru-l8x
    @Isuru-l8x 5 หลายเดือนก่อน

    Api dma aiye hugk ස්තුතියි ..adrei budu srni..hmom kalbl nathuw wde krgn..budu srni hmotm jaya..hmogem jiwth god yn oni..budu srni.❤️

  • @gayanidilusha6230
    @gayanidilusha6230 5 หลายเดือนก่อน +14

    පින්❤

  • @JayathriAwanka
    @JayathriAwanka 5 หลายเดือนก่อน +1

    හැම දෙයක්ම අඩුපාඩු නොකර වෙලාවට දානවට ගොඩාක් පිං අයියට 🙏❤️❤️😊

  • @senuriimalsha6073
    @senuriimalsha6073 5 หลายเดือนก่อน +10

    Thank you aiyeee❤

  • @ChamodyaSinhathilaka
    @ChamodyaSinhathilaka 5 หลายเดือนก่อน +1

    Thank you Thank you Thank you Thank you Thank you so.... much ayye ❤

  • @ImashiDharmapriya-f9e
    @ImashiDharmapriya-f9e 5 หลายเดือนก่อน

    Thank u Aiya...meva gana harima vistharayak danaganna kauruth na...aiya Dana videos valin thamai hamadema karagatte...loku udauvak aiya...godaak sthuthii❤

  • @0.Hansi.
    @0.Hansi. 5 หลายเดือนก่อน +5

    Thank you aiya ❤👊

  • @sew.325
    @sew.325 5 หลายเดือนก่อน

    Godaak pin ayiyee ❤❤ oya karana kiyana hama wadakma sarthaka wenna oni🥰✨️

  • @pabodyadissanayaka3449
    @pabodyadissanayaka3449 5 หลายเดือนก่อน +4

    Thank u තුශ් අයියේ❤ මේ කරන උදව් වලට කොහොම ස්තූති කරන්නද මන්ද..කව්රුත් මෙහෙම කියා දීල නෑ...පින් අයියේ❤

  • @DinithiHimaya-x4m
    @DinithiHimaya-x4m 5 หลายเดือนก่อน

    THANK U SO MUCH AYYE ....HAMA POIN EKKAKMA HARIMA PAHADILI...OYA ME KARANNE LOKU UDAUWK ...

  • @AnukIndeepa-jb4oh
    @AnukIndeepa-jb4oh 5 หลายเดือนก่อน

    Godaak pin aiyee🥲🙏 kisima labayak nathuwa samajeta aiya kerana medee pattai aiye.... respect aiye❤

  • @TharuHansi-du1pf
    @TharuHansi-du1pf 5 หลายเดือนก่อน +6

    අයියෙ ID එකට temporary කොලෙ තියෙන්නෙ ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැ නේද 🥹

  • @ganganishermila8383
    @ganganishermila8383 5 หลายเดือนก่อน

    Thankyou soo much ayye.. ... pehediliva hema dema kiyla dunnata...🙏❤

  • @IsankaChamodya
    @IsankaChamodya 5 หลายเดือนก่อน +3

    Tank you❤ aiyaa❤

  • @hasithamadusanka8610
    @hasithamadusanka8610 5 หลายเดือนก่อน +8

    ගොඩාක් පිං අයියේ 🥺අපි වෙනුවෙන් මේ කරන කැපකිරිමට කොහොම ස්තුති කරන්නද මන්දා..

  • @DulangiOshani
    @DulangiOshani 5 หลายเดือนก่อน

    අයියා කරන මේ දේ හැමෝටම කරන්න බෑ තව මනුස්සයෙක්ට හරියනවට කැමති වත් නැති මිනිස්සු ඉන්න සමාජෙක අයියා අපිට වරදින්න නොදී පොඩි තැනේ ඉදන් අකුරෙන් අකුර කියලා දෙනවා
    අයියට ගොඩක් පිං ❤

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya3303 5 หลายเดือนก่อน +1

    ගොඩක් පින් අයියේ ඔයාට........🙏🙏🙏🥹🥹🥹♥️♥️♥️🩺🩺🩺🩺💥💥💥

  • @SachiniNisansala-si5ki
    @SachiniNisansala-si5ki 5 หลายเดือนก่อน +7

    අයියේ යාපනය නැගෙනහිර අග්නිදිග කැම්පස් වල bst degree එකක් කරන එකද හොද නැත්තම් පොදු විශය යටතේ තියෙන human resource development, creative music technology and production , primary education වගේ එකක් කරන එකද හොද🥺 අනේ කියන්නකෝ මේකට රිප්ලයි එකක් ඕනි, අරවගේ ගියොත් ජපුර, කොලබ, ඌව වගේ යන්න පුලුවන් හින්දා ඒවා bst degree එකට වඩා උඩින් දාන්නද🥺🥺 අර කැම්පස් වල පටන් ගන්නත් පරක්කු වෙනවා, සන්ස්කෘතියත් වෙනස් මට උත්තරක් ඕනි😓😓

    • @ThuShLK
      @ThuShLK  5 หลายเดือนก่อน +3

      මට මේකට මෙහෙම Direct උත්තරයක් දෙන්න අමාරුයි ... ඔයා ආස මොකද්ද කියලා කල්පනා කරන්න...හැබැයි අර කැම්පස් ටිකේ පටන් ගන්න වගේම ඉවර කරන්න සෑහෙන්න කල් යනවා... ඒ නිසා ඔයාගේ BST වලට විශේෂ කැමැත්තක් නැත්නම්... Creative Music පැත්තට පොඩි හෝ Interest එකක් තියනවානම් Primary Edu පැත්තට ආසයි නම් එව උඩින් දාන්න...මොකද මේ දෙකම තමන්ගේ ආසාව මත ඉස්සරහට යන්න පුළුවන් දෙකක්...HRD එක නම් උඩින් දාන්න ...

    • @SachiniNisansala-si5ki
      @SachiniNisansala-si5ki 5 หลายเดือนก่อน

      @@ThuShLK මන් bst එකට වැඩි කැමැත්තක් නම් නැ , මට ඒක කරන්න අර යාපනේ එහෙම යනවට වඩා හොදයි කියල හිතෙනව hrd වගේ එකක් කරන එක , ඒත් ඒවගේ එකක් මට එයිද 85 ක් වගේ තමයි ගන්නෙත්

    • @maneeshawanasinghe7226
      @maneeshawanasinghe7226 5 หลายเดือนก่อน

      @@ThuShLK aiye oyage contact number ekk dennko....mt prshna wagayak tinwa aiye ..ek ahnn gena hriytma dnna kwruth nehe aiye mta..ahpu ayath eka eka katha kiynwa...ane aiye a/l ,o/ladmition eketh name wala prashna tiynwa aiyee..please reply ekk denna..loku pinak aiyee..🙏🙏🙏

  • @prabodanikaushalya6283
    @prabodanikaushalya6283 5 หลายเดือนก่อน +1

    ගොඩක් පින් අයියෙ 🥺❤️.අයියටත් අයියගෙ දෙමව්පියන්ටත් .කවදාවත් වරදින්නෙප අයියට ❤️

  • @shahidafahim8611
    @shahidafahim8611 5 หลายเดือนก่อน +2

    Thanks a lot for the video. Really appreciate the effort put into this!

  • @M2N13
    @M2N13 5 หลายเดือนก่อน +5

    ඔන්ලයින් එකේ අපි ස්කෝලෙට ඇතුලත් වීමේ දිනේ හරියටම දන්නෙ නැතුව දාලා පස්සෙ ඒ දවස වැරදි නම් මුද්‍රිත පිටපතේ ඒක ඉස්කොලේන් හරියට හදල ප්‍රින්සිපල් අත්සන් කරනවා නේද?

    • @user-fx8fp5555aq
      @user-fx8fp5555aq 5 หลายเดือนก่อน +3

      ඔව් එහෙම සීන් එකක් තිබ්බ ප්‍රින්ටඩ් අප්ලිකේශන් එකේ, නමුත් පුලුවන් තරම් හරි දිනේ හොයාගෙන දාන්න බලන්න.

    • @randisithara763
      @randisithara763 5 หลายเดือนก่อน +2

      ඉස්කෝලේට කිව්වම හොයලා දෙනවා.

  • @tech1st829
    @tech1st829 5 หลายเดือนก่อน

    🥲මගේ A/l & O/l Certificates වල නමේ එක අකුරක් අඩුවෙන් print වෙලා තියෙන්නේ Id එකත් එක්ක බලද්දී..ඒ ක හදාගන්න අද examination Department ekt ගිහිල්ල okooma document ටික දුන්නම ඒගොල්ලෝ කිව්වා අද හදල දෙන්න වෙන්න naa Current nathi හින්දඊ Strike එක hindai කියල 5 වෙනිදා ට එන්න කිව්වා Results sheet එක ගන්න. Campus Apply කරනකොට පරණ නම පවිච්ච්චි කරල Apply කරන්න කිව්වා..eepara Document post krnakota අර දිඋරුම ප්‍රකාශය ත් එක්ක පරණ certificates 2ඉ(A/l & O/l name eke akurak adu ek) අලුත් certificates 2ඉ (නම හදපු a/l & o/l certificates)post කරන්න් කියලා
    එතකොට Aiyye මන් පරණ නම use කරල campus apply krata aulak wena ekk nadd?

  • @DhanushkaDhanushka-vj2xx
    @DhanushkaDhanushka-vj2xx 5 หลายเดือนก่อน

    Thank you ayya .ayya nisa hariyata කැම්පස් dagatta..😢❤ayyata budusaranai...........!!

  • @kmh1512
    @kmh1512 5 หลายเดือนก่อน +1

    මේක මාර වටිනවා අයියේ 😳❤️👍

  • @NisikaGunaratne
    @NisikaGunaratne 5 หลายเดือนก่อน

    වචන නෑ කියන්න. Thank you අයියේ 💯💪💫

  • @NETHMIJayathilaka-zu3qd
    @NETHMIJayathilaka-zu3qd 5 หลายเดือนก่อน +7

    Aiye දිවුරුම් prakasha yawann one pdf eka print krl ekath ekka ලියාපදිංචි තැපෑලෙන් d .. online application eke add krnna thanak thibbe ne neda

    • @randisithara763
      @randisithara763 5 หลายเดือนก่อน +1

      Ow dear eka ywann ona pdf eka print krla post krana documents walata attach krla ❤️

    • @NETHMIJayathilaka-zu3qd
      @NETHMIJayathilaka-zu3qd 5 หลายเดือนก่อน

      Thanks 🎉❤❤

  • @wednesdayaddams728
    @wednesdayaddams728 5 หลายเดือนก่อน

    පලවෙනි පාරින්ම හරියටම ඇප්ලයි කර ගත්තා අයියේ කිසිම ප්‍රශ්නයක් උනේ නෑ❤❤ හුගක් පිං අයියට 🥺🥺🙏🙏❤❤

  • @gihanpasindu7124
    @gihanpasindu7124 5 หลายเดือนก่อน +7

    මේක phone එකෙං පුරවන්න බැරිද 🥺 phone එකෙං පුරවපු කවුරුත් නැද්ද

    • @Coperation
      @Coperation 5 หลายเดือนก่อน +1

      Gihin nanasalakin dpn

    • @anupamarasanjana2772
      @anupamarasanjana2772 5 หลายเดือนก่อน +1

      Puluwan

    • @Niyonya
      @Niyonya 5 หลายเดือนก่อน

      ​@@Coperationකොහෙද තියෙන්නේ එව්ව

    • @Coperation
      @Coperation 5 หลายเดือนก่อน

      @@Niyonya campus pothe anthimata thiynw gihin application fill krgnn puluwn places tikak poddc blnn

    • @rathnayak7155
      @rathnayak7155 5 หลายเดือนก่อน

      ​@@Niyonyaඔයාට තැනක් නැත්තන් Phone එකෙන් දාන්න හලෝ පරක්කු කරන්න එපා මොකද Nanasalawal හොයන් ගියාම සමහර තැන් වල එයාල ඇත්තෙත් නෑ
      මගේ යාළුවො දෙන්නෙක්ම Phone එකෙන් දැම්ම අවුලක් උනේ නෑ
      E-mail එකත් ඒ Phone එකටම එන නිසා තවත් ලේසි උනා කියලා කිව්වා
      ඔයා දාන්න UGC එකෙන් ඇහුවත් එයාල කියන්නේ Phone එකෙන්, Lap එකෙන් ඕනම Device එකකින් දාන්න පුළුවන් කියලා අනිත් එක මේ වෙද්දී UGC Web site එකේ Errors එන්නෙත් නා ඔක්කොම වගේ Fixed කරලා තියෙන්නේ