ඔබ කටක ලග්නයේද ගොඩ යන්නේ මෙහෙමයි Kataka Lagnaya Kataka Rashi Rasi Jothishya Lagna Palapala Cancer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 592

  • @ranithpushpakumara1664
    @ranithpushpakumara1664 3 ปีที่แล้ว +46

    මම මෙච්චර කාලයක් ජෝතිර්වේදය විස්වාස කරෙනැහැ ඒත් මේකියපු දේවල් 100% ක්ම ඇත්ත මගේ ජිවිතෙත් එක්ක ගලපද්දි අකුරක් නෑරම ගැලපෙනවා සහතික ඇත්ත විවාහ ජිවිතෙදි කටක ලග්න දෙදෙනෙක්ම හම්බ උනෝතින් ජිවිතේ ගොඩක් සාර්තක වෙයි කියල හිතනවා

    • @hasinishiranthi4305
      @hasinishiranthi4305 2 ปีที่แล้ว +2

      👍

    • @kalyaniudakanda5058
      @kalyaniudakanda5058 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඇත්තෙන්ම 100% ක්ම හරි

    • @ZteBlade-mz7vc
      @ZteBlade-mz7vc 7 หลายเดือนก่อน

      Teta,🛺 Aa​@@hasinishiranthi4305

    • @DanaDelightNatural
      @DanaDelightNatural 7 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම අයියේ ඔයා හරි ♥️♥️♥️🦀+🦀😮🥲🌷🙏

  • @suwarnamallika164
    @suwarnamallika164 2 ปีที่แล้ว +10

    ඔබතුමා කියපු ඔක්කොම හරි අපි කොච්චර සෙනෙහස දැක්වූවත් ඒ අයගෙන් ලැබෙන්නේ නැහැ පිට අයගෙන් ලැබුණත් ගෙදර අයගෙන් නම් ලැබෙන්නේ නෑ ඒ අයට දෙනකම් හොඳයි ඇත්තටම අද අහපු මේ විස්තරය සීයට සීයක්ම හරි විවාහ ජීවිතයේ අවුරුදු හතළිස් නවයක් ම යහළුවෝ දෙන්නෙක් වගේ සිටියා අද ඔහු ජීවතුන් අතර නැහැ ඔබතුමාට ජයෙන් ජය

  • @sanjeewani-eo8ik
    @sanjeewani-eo8ik 3 ปีที่แล้ว +25

    ඔබ තුමාට ගොඩාක් පින් කියපු සියලු දේවල් හරියටම හරි හරිම පුදුමයි මේ තරම් ඔබ තුමා කොහොමද කියන්නේ....❤️

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 3 ปีที่แล้ว +13

    ඇත්තමයි .කියන්නෙ .අනෙ.මන්දා.මට .හදගන්නබැරිමදෙ..අනිත්.අයවෙනුවෙන්..විතරයි..මම හිතන්නෙ..කියන.හැමදෙම.ඇත්ත..තෙරැවන්සරනයි .ඔබතුමාට දිර්ඝඅයුෂපර්තනකරනවා .

  • @rasikapadmi1033
    @rasikapadmi1033 3 ปีที่แล้ว +9

    මගෙ ලග්නයත් කටක ඔබ තුමාගේ weda සටහන ඉවර වෙන කම්ම බැලුවා.සියලු දේවල් එත්ත ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @sraatnike170
    @sraatnike170 3 ปีที่แล้ว +22

    මගේලග්නේ..සහතික..ඇත්ත.කීවේඔබතුමා.විතරයි..තෙරුවන්සරණයි දීර්ඝායු. ලැබේවා..🙏🙏🙏💐💐💐

  • @nimalisenavirathna9839
    @nimalisenavirathna9839 3 ปีที่แล้ว +11

    ඔබ කියන දේවල් සහතික ඇත්ත ....විශේෂයෙන් පුන්චි දේත් මහ ලොකුවට හිතෙනවා ,වෙලාවකට ඒක මහ මානසික පීඩනයක් .

  • @renukaamaratunga3239
    @renukaamaratunga3239 3 ปีที่แล้ว +20

    මගේ ලග්නයත්,කටක,ඔය,කියපු,හැමදේම,ඇත්තක්,ඔබ,ගැන ,ගොඩාක් ,සතුටුයි,ඔබට ,බුදු ,සරනයි

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 3 ปีที่แล้ว +4

    මමත් කටක මගේ ඇත්තම ජිවිත කතාව කිව්වා වගේ ..සේරම ඇත්ත. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තේරුවන් සරණයි

  • @eranshieperera8129
    @eranshieperera8129 3 ปีที่แล้ว +5

    ඔබ කියන දේ හරියටම හරි අද වැරදිලා තියෙන්නෙත් ඔනාවට වඩා හැමදෙයක්ම හැම කෙනෙක්ම විස්වාස කරපු නිසා ඔබට බුදුසරණයි

  • @sunethramalkanthi5304
    @sunethramalkanthi5304 3 ปีที่แล้ว +12

    සහතික ඇත්ත කිව්ව.මේ සේරම සිද්ද උනා මට ..ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @shenalihansini7245
    @shenalihansini7245 3 ปีที่แล้ว +15

    මම කටක ලග්නයේ ..ඔබ තුමා කියපු ගොඩාක් ගොඩාක් දේවල් හරියටම හරි ......ස්තුතියි ඔබට 🙏🙏🙏☀️☀️🌟🌟

    • @maliperera6713
      @maliperera6713 ปีที่แล้ว

      Mahatmayanani me siyalu vistara Mata hariyatama hari. Obathumata anekawarayak sthuthi dun spades saha niweradi wisthara walata. Booms pin..

    • @maliperera6713
      @maliperera6713 ปีที่แล้ว

      Bohoma pin

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว +6

    කටක ලග්නයේ පොදු ලක්ෂණ.
    90%හරියටම හරි.
    මම මේ ශාස්තරය... බොහොම ටිකක් දන්නවා. මම කටක ලග්නයේ කෙනෙක්.

  • @hemabalasooriya2084
    @hemabalasooriya2084 3 ปีที่แล้ว +6

    කියපු දේවල් ඇත්ත සතුටුයි ඒත් හැමදාම දුකෙන් ජීවත් වෙන්න වෙලා තියෙනවා ඔබ තුමාට දිගාසිරි වේවා

  • @mrpmalaz5370
    @mrpmalaz5370 3 ปีที่แล้ว +5

    මම කටක ලග්නය ඔබ තුමා කිවු සම්පූර්ණ සත්‍යය සහතික ඇත්ත

  • @menakahpk1203
    @menakahpk1203 3 ปีที่แล้ว +7

    මගේ ලග්නයත් කටක ඔබ මෙ කියන දේ නම් සහතික ඇත්ත ⁣සතුටුයි ඒ ගැන තෙරුවන් සරනයි ඔබට

  • @challengerslivebandgampola5254
    @challengerslivebandgampola5254 4 หลายเดือนก่อน

    මේ කියපු බොහෝ දේවල් ජීවිතයත් එක්ක හරියටම ගැලපෙනවා. ඒ නිසා මේ ගැන මටත් විශ්වාසයක් තියෙනවා. ප්‍රථම වගේ පැහැදිලි කිරීමට කොහොමත් ස්තුතියි. බොහොමත්ම පින්

  • @padminikandambi8640
    @padminikandambi8640 3 ปีที่แล้ว +11

    ඔබ තුමා කියපු සියල්ල ම සත්‍යය හරියටම මගේ අබ්යන්තර ය දැන ගෙන කිව්වා වගේ 🙏🙏🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว +7

    මාත් කටක ලග්නෙ... සීයට සීයක්ම හරි...ඔබතුමාට බොහොම ස්තූතියි ..🙏තෙරුවන් සරනයි ...!!!

  • @gamagerenu4480
    @gamagerenu4480 3 ปีที่แล้ว +16

    අවංකවම මෙි කියලා තියෙන්නේ ඇත්ත තෙරුවන් සරනයි ඔබ තුමන්ට 🙏🙏🙏🙏

    • @DanaDelightNatural
      @DanaDelightNatural 7 หลายเดือนก่อน

      🦀+🦀සහෝදරියක් ❤️❤️🥲🥲🙏

  • @wijithakumari7629
    @wijithakumari7629 3 ปีที่แล้ว +17

    බොහොම පින් ඔබ තුමාට බලාපොරොත්තුවෙන් හිටිය ලග්නය ඇත්තම කිව්වා ඔබ තුමා

  • @SeedeviPreethimala
    @SeedeviPreethimala 5 หลายเดือนก่อน +1

    Oba තුමාට ගොඩක් පින් කියපු සැම දෙයක්ම ඇත්ත.මට තලාලග්නය ගැනත් කියනවානමි ගොඩක් පින්.බුදුසරනයි obathumata. නිදුක් නිරෝගිම වෙිවා.වරසබ ලග්නය මිතුන කුමිබ ලග්න ගැනත් මෙි විදියටම දැනගන්න ඉතාම කැමතියි.

  • @harichandaniindrajidassana3851
    @harichandaniindrajidassana3851 3 ปีที่แล้ว +9

    ඔබ කියනා සියල්ලක්ම වාගේ ඇත්ත. මාත් කටක ලග්නයේ. ඔබට ජය.

  • @pabapaba9752
    @pabapaba9752 3 ปีที่แล้ว +27

    සෙරම ඇත්ත කිවේ මට සතුටුයි ඔබට ජය බුදුසරණයි දිර්ගායුවෙිවා .

  • @polpitiyesamitha3218
    @polpitiyesamitha3218 3 ปีที่แล้ว +12

    කියූ සියල්ල සත්‍යයි.....ඔබතුමාට තෙරුවන් සරණයි

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 3 ปีที่แล้ว +4

    සමිපූර්ණ ඇත්ත මගේ ලග්නය හරියටම ඔබ තුමා පැහැදිලි කළා බොහොමත්ම ස්‍තූතියි තෙරැවන් සරණයි

  • @sumasuma933
    @sumasuma933 3 ปีที่แล้ว +6

    ඇත්ත සැම දෙයක් ම ඔබ තුමාට බුදුසරණයි

  • @dilumlasantha147
    @dilumlasantha147 3 ปีที่แล้ว +10

    ඔබතුමා කියනදේ හරියටම හරි,මම ගැන ඔබතුමාගේ වචනයෙන් අහන්න ලැබීම සතුටක්,,,බුදු සරණයි!!!

  • @damithkumara1919
    @damithkumara1919 3 ปีที่แล้ว +7

    හරියටම හරි.මෙ වගෙ ඇත්ත‌ කතාවක් කිසි කෙනෙක් කීවිවෙ‌ නැහැ.ඇත්තටම

  • @hansiperera3685
    @hansiperera3685 3 ปีที่แล้ว +2

    ඇත්තටම මහත්තයෝ ඔබගේ තොරතුරු ඉතාමත් වැදගත් පැහැදිලි යි..මගේ ජිවිතේ චරිතය ඔබ කීවාවගෙමයි වෙනසක් නැ. දැන් මම දන්නවා මගේ වැරදි හදාගෙන ඉදිරියට යන්න ගමන සාර්ථක කර ගන්න..ස්තූතියි ඔබ තුමාට

  • @nilukasurangi9132
    @nilukasurangi9132 3 ปีที่แล้ว +11

    ඔක්කොම හරිකිව්වා ආනෙ ඔබතුමාට
    පින් තෙරැවන්සරනයි

  • @jayalaththennakoon5251
    @jayalaththennakoon5251 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට නිදුක් නීරෝගිසුව දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා

  • @ruvikanchana2057
    @ruvikanchana2057 3 ปีที่แล้ว +13

    සියල්ලම ඇත්ත.තෙරුවන් සරණයි.😇😇😇🙏🙏🙏👍

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි මහත්මයා ඔබතුමන් කියපු සෙරම හරි ගොඩක් සතුටුයි ඔබ තුමන්ට නිදුක් නිරෝගී දිර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏❤️

  • @malikawithnature9833
    @malikawithnature9833 3 ปีที่แล้ว +16

    Absolutely 100% correct,
    I wish God give you more power!
    God Bless You🙏

  • @LalithaMeewalaarachchi
    @LalithaMeewalaarachchi 4 หลายเดือนก่อน +1

    මමත් කටක. හරියටම හරි. පුදුමාකාර ලෙන්ගතුයි අපේ හිත.ගෙදර අය වෙනුවෙන් අනුන් වෙනුවෙන් දයාව කරැණාව වැඩියි.ඒත් පෙරලා ඒ දේ ලැබෙන්නේ නැහැ.ඒ ගැන හරියට දුක් වෙනවා.
    තෙරැවන් සරණයි! ඔබ තුමාට.🙏🌼🙏

  • @ShamaleeFernando-gm8xy
    @ShamaleeFernando-gm8xy 11 หลายเดือนก่อน +1

    ඔබ තුමා මටමද මේ කටක ලග්නය ගැන මේ තරම් මනාව පැහැදිලි කලේ.මේ කතාවට මන් සවන් දෙන විට මගේ පපුවේ ගැස්ම අවන්කවම වැඩි උනා.මෙතුවක් කාලෙකට කවුරු මගේ කටක ලග්නය ගැන කොපමණ පැහැදිලි කිරීම් කලත් මේ විදියේ සත්‍ය පැහැදිලි කිරීමකටනම් කිසිම දිනෙක මන් සවන් දීලා නෑ.මට අදහා ගන්න බෑඔබ තුමන් ගැන.100/100 ඇත්ත කිව්වේ.ඔබ තුමන්ට නිදුක් නිරෝගී සුවයත්,දීර්ගායුශත් ලැබේවා 🙏🙏

  • @pethumsithum2552
    @pethumsithum2552 3 ปีที่แล้ว +2

    ඔබතුමා කියපු දේවල් සෙරම හරි තෙරුවන් සරණයි ඔබට ජය පතමි

  • @kawshaninisansala8788
    @kawshaninisansala8788 2 ปีที่แล้ว +2

    මම කටක ලග්නේ ඔබ තුමා කියපු සේරම ඇත්ත බුදුසරණයි 🙏🏾

  • @mallikadamayanti2462
    @mallikadamayanti2462 3 ปีที่แล้ว +1

    ඇත්තටම මගේ කේන්ද්‍රයේ කියවුණා සේරම ඇත්ත කියපු කරුණු ඔක්කොම මට මං ගැන බලා ඉදලා කිව්ව වගේ තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏🙏🙏🙏🙏

  • @studioekanlink1978
    @studioekanlink1978 3 ปีที่แล้ว +4

    කියපු දේවල් 1000000 % හරියටම කිව්වා ..👍👍

  • @asankalalith6030
    @asankalalith6030 3 ปีที่แล้ว +9

    කියපු සෑම දේම ඇත්ත සම්බුදු සරණයි ඔබතුමාට ❤️❤️❤️🙏

  • @nayanadamayanthi1972
    @nayanadamayanthi1972 3 ปีที่แล้ว +4

    ඔබ කියන හැම දෙයක්ම ඇත්ත.ඉතාමත් වටිනවා

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 3 ปีที่แล้ว +7

    මමත් කටක තමයි ⁣ඔබතුමන් කියපු සේරම ඇත්ත 🙏🙏🙏

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 13 วันที่ผ่านมา

    දුර්වලතා මෙන්ම,දක්ෂතා පිළිබඳව කියූ සම්පූර්ණ විස්තරයම සත්‍යයයි. ඔබ තුමන්ට ස්තුතියි.

  • @dggffvxc5570
    @dggffvxc5570 3 ปีที่แล้ว +2

    ඔබතුමා කියන සියල්ලම හරි මගේ ගති ගුණත් බොහෝදුරට ඔය වගේ ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි

  • @prabashwarijayatilaka1963
    @prabashwarijayatilaka1963 3 ปีที่แล้ว +1

    ඔබතුමා කිව්ව සේරම ඇත්ත.. වැරදි අද ඉදලම හදාගන්න උත්සාහ කරනවා මං.පින් 🙏🙏🙏🙏

  • @ajithsenaka8802
    @ajithsenaka8802 3 ปีที่แล้ว +10

    කියපු සියලු දේ ඇත්ත ඔබට තෙරුවන් සරනයි .!

  • @dimmadima3707
    @dimmadima3707 3 ปีที่แล้ว +5

    ඔබතුමාගෙ කතාව සහතික ඇත්ත... ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...

  • @dasunavlogs7298
    @dasunavlogs7298 3 ปีที่แล้ว +4

    මා දිහා බලන් හිටපු දෙවි කෙනෙක් වගේ ස්තුතී. අඩුපාඩු හදාගන්න ම්

  • @depekadeepeeka2340
    @depekadeepeeka2340 3 ปีที่แล้ว +4

    බුදු සරණයි මහත්තයාණනි .ඔබ තුමා කියන සියල්ල ඇත්ත.මමත් කටක ලග්නය තමයි.

  • @kumuduopatha6350
    @kumuduopatha6350 3 ปีที่แล้ว +1

    සියලු දේ සත්‍යයි.නොදන්න දේ ගැන දැනුවත් කිරීම ගැන ගොඩක් පින්.ඔබ තුමාට නිදුක් නිරොගි සුවය ලැබේවා .තෙරැවන් සරණයි

  • @karunawathidp8979
    @karunawathidp8979 3 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ දැනුවත් කිරිම ගොඩාක් ඇත්ත මටනම් කියපු දේවල් ගොඩාක් ඇත්ත ඔබතුමාට පින්

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +12

    කියන හැමදේ ඇත්ත පවුල් ජි්වතයේ මම විදවනා ඒක මට තියනවා මම හදවතින්ම ආදරෙයි මට එය ලැබෙනවා අඩුයි ඔබතුමා ට බුදු සරණයි 🙏🙏🙏❤ from hongkong

    • @indirakankanamge8378
      @indirakankanamge8378 2 ปีที่แล้ว

      ඇත්තම කතාවක් තමයි.

    • @slnature5362
      @slnature5362 ปีที่แล้ว

      මාත් ඔයාගේ bottuwee, kemtinan සෙට් වෙලා අඩියක් ගහමු😮

  • @chandrikahemamali752
    @chandrikahemamali752 3 ปีที่แล้ว +4

    කියපු සියලුම දේ ඇත්ත බුදු සරණයි ඔබ තුමාට

  • @danadanamadanayaka5604
    @danadanamadanayaka5604 3 ปีที่แล้ว +5

    මගේ ලග්නය කටක ඔබතුමා කියපූ සියලුම දෙ සත්තයි බොහොම ස්තුතියි ජය වෙවා

  • @යක්කසිව්හෙලයා
    @යක්කසිව්හෙලයා ปีที่แล้ว

    100% ඇත්ත මෙ කියපු දෙවල් නම් මට මම ගැනම ලොකු තෙරුමක් ගන්න පුලුවන් උනා ඔබ තුමට ගොඩක් ස්තුති🙏🙏🙏

  • @menakahpk1203
    @menakahpk1203 3 ปีที่แล้ว +5

    ඔබ කියන මෙ සියලු⁣ම දෙ සහතික ඇත්ත ඔබට තෙරුවන් සරනයි

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 3 ปีที่แล้ว +1

    හරියටම ඇහ්ත.ඇත්තටම ඔබතුමා ගාන්ධර්වයෙක්.....Thankyou

  • @kpsvlog9002
    @kpsvlog9002 2 ปีที่แล้ว

    ඔබ තුමා කටක ලග්නය ගැන කියපු සෑම දෙයක්ම ඇත්ත. මගේ ජීවිතය ගැන මගේ හදවතට එකඟව මේ කියපු සෑම දෙයක්ම නිවැරදියි කියා සියයට සීයක්ම පිළිගන්නවා ඔබට ගොඩක් ස්තුතියි. අපව දැනුවත් කිරීම ගැන ඔබතුමාට ගොඩක් පින්.....

  • @W.jmNilanthi
    @W.jmNilanthi 5 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොමයක් පිං ඔබ තුමා ඒකිවේ මගේම ජිවන ගමනමයි මා ගැනමයි ඔබ තුමාට මේ පින එලවටත් මෙලවටත් දෙලවටම යහපත පිනිසම හේතු වාසනා වේවා

  • @RenukaAmarathunga-k1x
    @RenukaAmarathunga-k1x 5 หลายเดือนก่อน

    ආනේ ඔබ තුමා කියපු හැම දෙයක්ම සහතික ඇත්ත ඔබ‍ට පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @asokabg6519
    @asokabg6519 3 ปีที่แล้ว +4

    සෙරම ඇත්ත කිවිවෙ මට සතුටුයි ඔබට ජය බුදුසරණයි දිර්ඝායුස ලැබේවා 🙏

  • @jayasenajayasena2656
    @jayasenajayasena2656 2 ปีที่แล้ว +2

    බුදු සරණයි දෙවි පිහිටයි ඔබතුමාට .
    මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා

  • @damrajina752
    @damrajina752 2 ปีที่แล้ว +1

    අයියෝ මේ ඇත්තන්ගේ .මේ ළගදි අසරණ දරුවෙකුට ගෙයක් හදලා දුන්නා.ඔබ තුමා කියන දේ හරියටම හරි.

    • @Kusumalatha-h7d
      @Kusumalatha-h7d หลายเดือนก่อน

      ඔබතුමා කියනසියල්ලමසත්‍යයි

  • @mexmex2394
    @mexmex2394 3 ปีที่แล้ว +2

    කටක ලග්න හිමියන් ගැන කියපු සෑම දේම ඇත්ත ඔබ

  • @sherinfernando1498
    @sherinfernando1498 3 ปีที่แล้ว +5

    Thank you for your kind words. Very true and I'll change my mind very soon. God bless you

  • @mallikasiriwardane1821
    @mallikasiriwardane1821 3 ปีที่แล้ว +6

    ඔබ කියන කරුණු බොහෝදුරට සත්‍යයක් ඔබට නිදුක් නිරෝගි බව තෙරුවන් සරණ පතමි 🙏🙏🙏🙏

  • @DisnaPerera-ok8ln
    @DisnaPerera-ok8ln 5 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට කියූ සියල්ල ඇත්ත ඒඅනුව තියන දුර්වල කම් හදාගන්නම් කටකහිමි අපිට, තමන්ට තමන් විතරමයි

  • @sanjishishantha9701
    @sanjishishantha9701 3 ปีที่แล้ว +5

    🌹 සත්පත්ති දෙවිි මාතා 🌹 පිහිටයි 🌹 මැතිදුණි🌹 ජීවිතය පලමු වතාවට කටක ලග්නය ගැන ඇත්ත සත්‍ය කතාව 🌹 ගරැ මැතිදුණ්🌹 ප්‍රකාශ කෙරැවෙිි ස්තූතිය ඔබට මැතිදුණි හරිම සතුටුයි 🌹 👍

  • @SomalathaSomalatha-f8m
    @SomalathaSomalatha-f8m ปีที่แล้ว +1

    ඔබ තුමා හරියට මගේ කේන්දර සටහන බලගෙන කීවා වගේ මේ සියල්ල මට සිදු වුවා 100% ක්ම 👍

  • @liyangeleena2354
    @liyangeleena2354 2 ปีที่แล้ว

    හරියටම හරි ඔබ thumange අදහස් dakwema... mage මහත්තය kataka Lagnaye.. ඔබ thuman kewa කරුණු කාරණා බොහොම නිවැරදි ...Oba thumanta Theruwen saranai ....

  • @M.M.herath
    @M.M.herath 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පිං.මං ගැන මං දැක්කා .හොද දේ,නරක දේ තේරුම් කරා හදවතටම.බුදුසරනයි ඔබතුමාට.🙏🙏🙏

  • @vijithabandara2562
    @vijithabandara2562 3 ปีที่แล้ว +4

    ඔබතුමා කීව සියලු දේ ඇත්ත..තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏🙏

  • @SanojaSanoja-hq3bp
    @SanojaSanoja-hq3bp 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට මේ කියන්නේ මගේ ගැනම කියලා මට හිතෙනවා තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว

    ඔබතුමා කියන දේවල් ඇත්තටම ඇත්ත මම ගෙදර අයටත් පීට අයටත් සලකන වීදීයට මට ඒඅයගෙන් නමී ලෑබේන්නේ නෑහෑ ඔබතුමාගේ ලග්න පලාපල මම ගොඩක් වීශ්වශයෙන් අසන කෙනෙක් ❤❤❤❤හදවතින්ම වීශ්වශයෙන් පීලීගන්නවා තෙරුවන් සරණයි

  • @rodnikulasinha2477
    @rodnikulasinha2477 2 ปีที่แล้ว

    බොහෝම පින් ඔබතුමාට ඔබ තුමා කල දේශනාව මගේ ජීවිතේ සියලු දේ සත්‍යක් බවට මේ ආපු ගමනේ මා හට හොඳාකාරවම පැහැදිලි වූවා පමණක් නොව මාගේ ජීවිතයට උගත හැකි අවවාද අනුශාසනා බොහොමයක් මෙහි අන්තර්ගත වුවා. ඔබතුමාට සැමදා යහපතම උදාවෙවා.
    තෙරුවන්සරණයි !

  • @nilanthifernando2168
    @nilanthifernando2168 6 หลายเดือนก่อน

    ඔබතූමා කියපු සෙරම ටික මගෙ ලග තියනවා. දුක සැප විදදාරගෙන.ඉස්සරහට අපු කෙනෙක්.ස්තූතියි.🙏❤️

  • @gangapuspakumari9597
    @gangapuspakumari9597 ปีที่แล้ว

    ගොඩක් ස්තුති මේ කියපු දේ හැම දේම ඇත්ත මම ගොඩක් විස්වාස කරනවා මේ හැම දේම මම වින්දා ඔබට ගොඩක් පිං තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @ruwaninisansala4311
    @ruwaninisansala4311 3 ปีที่แล้ว +8

    මගේ ජිවිතේ ඔබතුමා කිව් ගොඩක් දෙවල් සිද්ද වෙලා තියෙනවා ගොඩක් ඇත්ත ඔබතුමාට බුදු සරනයි

  • @sudarshanifernando7310
    @sudarshanifernando7310 3 ปีที่แล้ว +16

    සේරම ඇත්ත ගොඩාකු ස්තුතියි ඔබ තුමන්ට!

  • @IndikaPremarathna-e2o
    @IndikaPremarathna-e2o ปีที่แล้ว

    මම කවදවත් ලක්නය විස්වස කරපු ⁣කෙනෙක් නෙවෙියි නමුත් මෙක අහමිබෙින් දැකලා අහන්න හිතුනා සමිපුර්න ඇත්ත ...ඔබ තුමට පින්සිද්ද වෙිවා ...නොදන්න ගෙඩක් දෙවල් දැනගත්තා ඉගන ගත්ත 🌙🌙🌙
    🌷තෙරුවන් සරනයි 🌷 දුර්ඝයුස ලැබෙිවා

  • @Hirusathsarani-l6u
    @Hirusathsarani-l6u 5 หลายเดือนก่อน

    ියයට අනූවක්ම සත්‍යයි. ඒක හරියාකාරව නිසි කාරණය කියපු සියලු දෙයකින්ම සෑම දෙයක් මගේ ළග ඒ කරුණු කාරණා ඊට සිද්ධ වෙලා තියෙනවා සාදු සාදු සාදු

  • @niroshamalkanthi9463
    @niroshamalkanthi9463 3 ปีที่แล้ว +4

    කිව්ව දේවල් සේරම ඇත්ත ඔබට බුදු සරණයි 🙏🙏🙏

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +1

    සහතික ඇත්ත . කලින් නම් මේවා විශ්වාස කලේ නැහැ .
    ස්තුතියි ඔබතුමා ට තෙරුවන් සරණයි .

  • @lakmalhashith8269
    @lakmalhashith8269 2 ปีที่แล้ว +2

    ඔබතුමන්ගේ කතාව අපගෙ ජිවිතයට ඉතා වැදගත් ඔබතුමට ජය

  • @sumitharviji9278
    @sumitharviji9278 ปีที่แล้ว

    කතාව ඇත්ත මගේත් කටක ඔක්කොම හරි kewa hoda කරලා benum අහනවා

  • @niroshasamanmali1282
    @niroshasamanmali1282 3 ปีที่แล้ว +3

    ඇත්තටම වටින දෙයක් ... ස්තූතියි ඔබට ...සම්පුර්ණයෙන්ම මාව දැක්කා....❤️❤️❤️

    • @slnature5362
      @slnature5362 ปีที่แล้ว

      ඔයා කැමතිද මගේ හොදම යාළුවා වෙන්න, 😌 මාත් කටක,. මම කැමති, දිඋණුවෙන කෙනෙක් යාලුවෙක් වෙනවාට

  • @shanthicooking8184
    @shanthicooking8184 3 ปีที่แล้ว +2

    ඔබතුමා කියනදේ හරියටම හරි. පින්.

  • @deipika4772
    @deipika4772 3 ปีที่แล้ว +3

    ඔබ තුමාට පින්,,මම කටක ලග්නය

  • @phephr4998
    @phephr4998 3 ปีที่แล้ว +4

    අනේ ඔබ තුමාට ගොඩක් ඉස්තුති කියන්න දෙයක් මාගේ
    කේන්දරේ බැලුවා වගේ ඔබගේ ඔය අදහස් ගොඩක් වටිනවා අපගේ ජිවිතේ ඉදිරියට ඔබ‍ට ගොඩක් ඉස්තුති

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 3 ปีที่แล้ว +1

    මමත් කටක ඔබතුමා කිව්ව දේවල් හුඟක් ඇත්ත ගොඩක් ස්තූතියි 🙏

  • @Anitafernando-hw7tp
    @Anitafernando-hw7tp 5 หลายเดือนก่อน +2

    මමත් කටක කියපුවා ඇත්ත. කාට ආදරේ උනත් පෙරලා මට කවුරුත් ආදරේ නෑ .දරුවොත් එහෙමයි මම කොයිතරම් ආදරේ කලත් මාව රුස්සන්නෑ.මම හරිම අවංක කෙනෙක්. මතු ආත්ම වලනම් මේ විදින දුකට ආයෙ කටක ලග්නෙ නම් ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා එතරම් විඳවන ලග්නයක්.

  • @donranasinghe7639
    @donranasinghe7639 ปีที่แล้ว

    ඔබ කියපුදේ හරියටම හරි, මට දැන් ඔබ කියපු දේ කටපාඩම් 👍ජයවේවා!

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 ปีที่แล้ว

    ඔබට.බෙහෙවින් ම.ස්තුති ස්තුති ස්තුති .ඔබටත් තෙරැවන් සරණයි නිදුක් නිරොගි සම්පත්

  • @champamendis7021
    @champamendis7021 2 ปีที่แล้ว

    99% ක් ඇත්ත. විවාහයේදී මගේ තේරීම වැරදුනා. අදටත් ආනසිකව පීඩා විඳිනවා

  • @deepachandani4938
    @deepachandani4938 2 ปีที่แล้ว

    පළමුව ඔබතුමාට හදවතින්ම ස්තුති කරනවා...ඊටත් වඩා දිවිඇති තුරු පින් ලැබෙන්නත් සිතන පතන යහපත් දේ ඉටුවෙන්නත් නිදුක් නිරෝගී චිරජීවනටක් ලැබෙන්නත් මේ දේශණයෙන් අප දැනුවත් ජළ පින් අත්වේවායි ඉතා ගරුසරුව ප්‍රාර්ථනා කරන අතර..තෙරුවන්සරණද පතමි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත්🙏
    මහත්මයානෙනි ...........
    ඉතින් අවසරයි සත්‍ය ලෙසම ඔබ කිව් හැම වචනයක්ම හදවතටම දැනුනා...ඔබතුමා කතාකළේ ම මගෙම හදවතටයි සිතුනවාර අනන්තයි..සියලු වැඩ පසෙකළා මා ඔබේ දේශණය සවන් දුන්නා....ඔබ පැවසු බොහො දේ සත්‍යක් එය මා අවිවාදයෙන් පිළිගමි....මේ සම්වන්ධව මා ජ්‍යෝතිෂවේදීන් කීප දෙනෙක්ගේ දේශණ අසා ඇතිමුත්...ඔබේ දේශණය තරම් හිතට දැනුන අදහස් කොහෙන්වත් අසන්නට ලැබුනේ නැහෑ...කළයුතු නොකළ යුතු දේ මනාව අවබෝධ වෙන ලෙස ඔබතුමා පැහැදිලි කළ අයුරු ප්‍රශංසනීයයි.වරක් දෙවරක් නොව දිනපතා ඇසුවත් ඔබේ දේශණය හිතට මදි...ඔබට පින් හදවත මානසිකව පිඩාවට පත් නොකොට මනාලෙස ඔබේ විග්‍රහය ඉදිරිපත් කළාට...වෙදමහතෙකු ලෙඩකට දිවඔසු නියම කළාක් මෙන් ඔබතුමාගෙ දේශණයෙන් සිත මගෙ නම් පහන් උනා....ඔබ ඇමතිමට අවශ්‍යතාවක් තියෙනවා...හැකිනම් වේලාවක් දන්වන්න ..තෙරුවන්සරණයි .ඔබතුමාගෙ වැඩකටයුතු සාර්ථකවෙන්නට ඉතසිතින් සුභපතමි ...තෙරුවන්සරණයි ...නුදුක් නිරෝගී සුවපත් දිවියක් වේවා..
    චිරං ජයතු...❤️❤️🌹🌹🙏🙏

  • @susilnandasiri4535
    @susilnandasiri4535 2 ปีที่แล้ว

    ඔබතුමා පැවසු සියලුම කරැණු ඇත්ත .ඔබතුමාට දීර්ඝායු වේවා.....iii

  • @nadishanandani9259
    @nadishanandani9259 2 ปีที่แล้ว

    ඔබතුමා කියපු ඔය සහතික ඇත්ත මගේ ජීවිතයටත් ඒ හැමදේම වෙලා තියෙනවා ඔබතුමාට තෙරණුවන්ගේ සරණයි

  • @chandras9937
    @chandras9937 3 ปีที่แล้ว +2

    මගෙත් ලග්නය.කටක.ඹයා .කයන.කතාව සහිත ඇත්තටම හරි.ඔබට තෙරැවන් සරනයි