Pabalu | Episode 199 (2023-08-13)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 86

  • @itsme4162
    @itsme4162 ปีที่แล้ว +43

    ඒ ගෙදර තාත්තා හොද හින්දා හොදයි නැත්නම් සයුරි ඉවරයි 😂

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +41

    හසරැල් නිරේශ් හොද වෙලාවට සයුරි ගැන කතා උනේ නැහැ එහෙම උනා නම් මාට්ටු

  • @jayvidanage415
    @jayvidanage415 ปีที่แล้ว +27

    ගගන පව්.හොදින් හිටියනම් එයා නංගිව බලා ගනී.අම්මා තාත්තා එක්කම.

  • @ABSLEntertainment
    @ABSLEntertainment ปีที่แล้ว +20

    කට් කට්!!! අයියෝ සයුරි ඔච්චරට කැමරාවට ලං වෙන්නෙපා😂😂 හසරැල් නෙමෙයි මෙ කැමරා අයියා😂😂

  • @MadushaGimhani-r2o
    @MadushaGimhani-r2o ปีที่แล้ว +53

    සයුරිගේ අම්මගේ love story ඒක ගැන පොඩ්ඩක් හොයලා බලමුද. ලා දුරු තිබුනද දන්නේ නෑ ඒ කාලේ 😂🤣

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 ปีที่แล้ว +44

    සින්දුමිත් එක වෙලාවකට විකාරයක් 😁

  • @MadushaGimhani-r2o
    @MadushaGimhani-r2o ปีที่แล้ว +33

    ගගන ලෙඩක් වෙලත් තාත්තගේ හැගීම් තේරුම් ගත්තා අම්මා ඒ මනුස්සයාගේ ගැනී වෙලත් මිනිහා ගැන තේරෙන්නේ නෑ

    • @cinemax7.
      @cinemax7. ปีที่แล้ว

      කරුම ගෑනු

  • @ushaninduhas5450
    @ushaninduhas5450 ปีที่แล้ว +19

    අද කලින්ම දාලනේ යකෝ අනේ පුතේ

  • @chathurikalakmali5191
    @chathurikalakmali5191 ปีที่แล้ว +33

    බෙනා මාමා තමා මිනිහා 😂😂😂😂

  • @Diu2424
    @Diu2424 ปีที่แล้ว +24

    ඉලගට අමන්දා teledrama එක දාන්නකෝ .

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +22

    බෙනා මාමා 😂😂🤣🤣

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +14

    රිදී සිත්තම් ටෙලි නාට්‍යය බල බල ඉදලා ආවේ 👍🌹❤️😍 Randipa Media

  • @piyumi9122
    @piyumi9122 ปีที่แล้ว +12

    ධනුක යාන්තම් හිනාවක් දැම්ම

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 ปีที่แล้ว +17

    අමා නාට්ටියත් දාන්න ඒකත් හොඳයි

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +23

    අරලියා ආදරෙයි ❤😊

  • @S_han1210
    @S_han1210 ปีที่แล้ว +23

    අම්මා අප්පලාගෙන් කකා මගුල් හොයන පරම්පරාව. දැන් ලංකාවේ වැඩියි..

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว +4

      එහෙම වෙන්නේ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද 😂🤣👍😴❤️💔

    • @S_han1210
      @S_han1210 ปีที่แล้ว +4

      @@Amila9082 කාලා තෙල
      වැඩි වුනාම.

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว +3

      @@S_han1210 හරියට බන් උඹේ වියදමින් කාලා ඇඳලා ඉන්නවා වගේනේ අමාරුව 🤣

    • @shanika6433
      @shanika6433 ปีที่แล้ว

      @@S_han1210 eka nm aththa.kagen kawa biwath kathawa aththa.

    • @S_han1210
      @S_han1210 ปีที่แล้ว +1

      @@Amila9082 නැතුව…. 😂

  • @ashayasathsarani908
    @ashayasathsarani908 ปีที่แล้ว +5

    බලද්දි නිරෙශ්ට මොලෙ තියෙනවනෙ.

  • @cinemax7.
    @cinemax7. ปีที่แล้ว +3

    සදා මහ ගොබ්බ ගෑනියෙක් ඉදකින්, සයුරිගෙ තාත්තා great ,

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +19

    අද මම තමා පලවෙනියා 🤣😂🌹❤️😍👍

  • @nadeekanawarathna4282
    @nadeekanawarathna4282 ปีที่แล้ว +3

    අරලිය 3idots film eka bala bala hitiye neh ☺️

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +2

    ඇති බන් සින්දුමී ගුටි කෑවේ නැතුව මොබයිල් එකට පැන්න විදිහට 😂😂👍

  • @dhanushikadilshani7095
    @dhanushikadilshani7095 ปีที่แล้ว +4

    හැමදාම කොටස් 3ඕන admin please 😒😒😒😒😒😒😒

  • @hasanganethmini7250
    @hasanganethmini7250 ปีที่แล้ว +6

    අනෙ දවසට කොටස් 5ක් වත් දෙන්නකො😒

  • @eranganadeeshani2720
    @eranganadeeshani2720 ปีที่แล้ว +4

    කවුද ඒ ගස් අස්සෙ ඉන්නෙ, හොරෙන් බලාන?

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +5

    අදත් කොටස් 2 ක්ද ❤💞🥰😍

  • @thilanisulo1270
    @thilanisulo1270 ปีที่แล้ว +10

    අපෝ සයුරිගෙ අම්ම නම්. සයුරි හැරැනත් වැරදියි.

  • @arunapriyantha1468
    @arunapriyantha1468 ปีที่แล้ว +3

    Genu daruwekta waradinna maha welawak yanna..

  • @bandarabandara3200
    @bandarabandara3200 ปีที่แล้ว +6

    එල

  • @subolakmali9309
    @subolakmali9309 ปีที่แล้ว +3

    අමා dramma ekath dannakoo

  • @bro5996
    @bro5996 ปีที่แล้ว +2

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว +3

    💖💖💖💖

  • @HansikaSamali
    @HansikaSamali ปีที่แล้ว +2

    අනිත් කොටසත් දැම්මනම් හරි

    • @jayvidanage415
      @jayvidanage415 ปีที่แล้ว

      ඉන්නේ එච්චරනේ.අයියා ඉතින් ලෙඩ ගානෙනේ.සයුරි වැරදි දෙයක් කර ගනී කියල බය තමයි එයාට තියෙන්නේ .එයානම් ටිකක් ඔීනිවට වඩා වැඩි ගතියකුත් තියෙනවා හැබැයි 😂

  • @Veneeshaofficial
    @Veneeshaofficial ปีที่แล้ว +2

    කලින්ම❤😊

  • @Kumar-lk5mm
    @Kumar-lk5mm ปีที่แล้ว +1

    Hasarl kiyan akage lokukama vedak karanneti ammge salli valin jivath vena pin bathek

  • @nilukan3125
    @nilukan3125 ปีที่แล้ว +2

    Kauruhari horen sauridihan balan innava neda😮😮

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว

    බෙනා මාමා ❤️❤️❤️😃

  • @isuruchamara8010
    @isuruchamara8010 ปีที่แล้ว

    Nice 👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    yako me Sindumiyage abirahaskama..... katawath notherena hatiyak

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 ปีที่แล้ว

    ඇයි මෙ සින්දුමි දනුකගෙන් හැන්ගෙන්නෙ? ඒ දෙන්න ලවර්ස්ලනෙ

  • @thilininisansala8302
    @thilininisansala8302 ปีที่แล้ว

    bena mams 😂 😂 😂

  • @SanduniSandunidiwyanjali
    @SanduniSandunidiwyanjali ปีที่แล้ว +3

    සයුරිලෑ අම්මානම් 😤

  • @DumindaHerath-t9g
    @DumindaHerath-t9g ปีที่แล้ว

    👍👍👍❤️

  • @PriyanthiPathirana-hs5bf
    @PriyanthiPathirana-hs5bf ปีที่แล้ว

    200 Oni Please

  • @himashadevindi6447
    @himashadevindi6447 9 หลายเดือนก่อน

    Hasaralge amm araliyata kmthii.. slli wlt thm ithin 😅😅

  • @chamithmadhushanka7371
    @chamithmadhushanka7371 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤👌👌🤘😍👌👌😍

  • @ChamodThilakshana-b8l
    @ChamodThilakshana-b8l ปีที่แล้ว +3

    Ai me kalin

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 ปีที่แล้ว

    සින්දුමි ඇයි දනුකට බය

  • @sudunona7624
    @sudunona7624 ปีที่แล้ว +2

    Upeksha kathawa dannko

  • @DinushaPriyadarshani-g1e
    @DinushaPriyadarshani-g1e ปีที่แล้ว +1

    Akamaru rilau newei a lamaine

  • @දුරුතු
    @දුරුතු ปีที่แล้ว

    1:38 නළුවා කවුද?

    • @chathurikawaduge3712
      @chathurikawaduge3712 ปีที่แล้ว

      Daksha naluwek goda kathawala dakala thiye. Namanam danne na

    • @දුරුතු
      @දුරුතු ปีที่แล้ว

      @@chathurikawaduge3712 ඔව් මටත් දැකලා පුරුදුයි

  • @shani3035
    @shani3035 ปีที่แล้ว +4

    1st viewer,1st comment

  • @kanchanaumayangani4372
    @kanchanaumayangani4372 ปีที่แล้ว +1

    200 oneee

  • @devikakumari243
    @devikakumari243 ปีที่แล้ว +1

    😮😮😮😮

  • @sewminithakshila
    @sewminithakshila ปีที่แล้ว

    Me ktawe episode kiyk tiyed

  • @thidasrathnayake168
    @thidasrathnayake168 4 หลายเดือนก่อน

    Kata hri kiynna pulwnd me drama eke thiyana thenuwarage hotel ek mkdd kiyl

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i หลายเดือนก่อน

    Ko ane kotas aduine

  • @nirmanikaushalya5662
    @nirmanikaushalya5662 ปีที่แล้ว

    නරක සමනලයා

  • @RanjanKumara-j6z
    @RanjanKumara-j6z 3 หลายเดือนก่อน

    Tv😮😊😅😮😢🎉😂❤

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว

    saurige.ttatttte.ada.mat.eduna..lassana.kattaw.aiyyo.sidumi.

  • @apsarajayasekara6108
    @apsarajayasekara6108 ปีที่แล้ว +4

    ❤️

  • @bandarabandara3200
    @bandarabandara3200 ปีที่แล้ว +2

    එල

  • @chaturanganishantha467
    @chaturanganishantha467 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dasunikayashodhara1271
    @dasunikayashodhara1271 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @kanchanasandamali3501
    @kanchanasandamali3501 ปีที่แล้ว +2

    ❤❤❤

  • @HansikaSamali
    @HansikaSamali ปีที่แล้ว +2

  • @imashisathsarani6350
    @imashisathsarani6350 ปีที่แล้ว +2

  • @paviweththasinghe5342
    @paviweththasinghe5342 ปีที่แล้ว +1