Pabalu | Episode 200 (2023-08-13)
ฝัง
- เผยแพร่เมื่อ 4 พ.ย. 2024
- Pabalu | Episode 200
Wishwa Kodikara
Paboda Sandeepani
Ayodya Mihiravi
Bimal Jayakodi,
Amarasekara Kalansooriya
Nayana Kumari
Director by Shantha Soysa
Produced by Wasantha Kumarasiri
written by Mahesh Rathsara Maddumaarachchi
Pabalu is a highly acclaimed teledrama that has been airing on ITN TV for many years. The show is packed with suspense, action, romance, and emotions, making it a must-watch for many Sri Lankan viewers.
The teledrama boasts an impressive cast of talented actors and actresses, including Wishwa Kodikara, Paboda Sandeepani, Ayodya Mihiravi, Bimal Jayakodi, Amarasekara Kalansooriya, and Nayana Kumari. Their performances have received critical acclaim for their exceptional acting skills and their ability to bring their characters to life on the screen.
The director of the show is Shantha Soysa, who has done an outstanding job of capturing the essence of the story and portraying it in a way that resonates with viewers. Pabalu is produced by Wasantha Kumarasiri and ITN, who have been instrumental in ensuring that the show maintains its high production values.
Pabalu has won numerous awards for its excellent direction, writing, and acting. The show has become a household name in Sri Lanka and has captivated the hearts of many viewers with its engaging storyline and exceptional performances. It is a shining example of the quality of Sri Lankan television and is highly recommended for anyone who enjoys a well-crafted drama.
If you're interested in watching Pabalu, you can catch it every day at 5:30 pm on TeleDramaLK TH-cam channel. The show is also written by Mahesh Rathsara Maddumaarachchi, adding to the creative talent behind the teledrama.
Overall, Pabalu is a teledrama that has set a high standard for Sri Lankan television. Its excellent production values, engaging storyline, and outstanding performances make it a must-watch for anyone who loves quality drama.
new sinhala teledrama 2023
new sinhala teledrama
#srilanka #sinhala #teledrama
ITN Teledrama Neela pabalu
© 2022 by Digital release by TELEDRAMA LK
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of TELEDRAMA LK
අරලියාගෙ වගේම සයුරිගෙ තාත්තත් හොඳ තාත්තා කෙනෙක්
අරලියාගේ තාතහා වගේ තාත්තේක් හැම ලමයෙකුටම ලැබෙන්න ඔනි
ප්‍රියන්වදා හොඳයි කියලා පෙන්නන්න හැදුවට එයා අනිත් අයගේ හිත රිද්දනවා හොඳට ඇනුම් පද කියලා
Eka aththa araliya gana kiyddi moone hinawa salli tiyan hind 💔
ඔව් නැත්තම් මනුස්ස කම තිබුනට අරලියගේ ගෑනු කමක් හසරැල්ට ගැලපීමක් න්නේ ලගින් තිබුනම.
හෙන පත්තිනි අම්ම වගේ හිටියට සල්ලි ඉස්සරහ කොලු භාගයක් කියන එක නොබලා අරලියාව පුතාට පංගාත්තු කරන්න හදන්නෙ එකයි. කල්ල කපටි අම්මන්ඩි කියල බෙනා බනින්නෙ නිකමට නෙමි 😂
ඇයි මොකක් ද සයුරිගෙ අවුල....අරලිය වගේ මලහෝන්තු පිරිමි බාගයක්ද හසරැල් ට හරියන්නේ
පිුයංවදා ටීචර් සුදේශ්ව තමයි
තාම බබා කර කර නලවන්නේ.
හසරැල් ගේ අම්මාගේ හැබෑ රෑපේ දැන් තමයි එලියට එන්නේ .සයුරිගේ අම්මා ගේ මෝඩකම් නිසා ඒ ලමයා පංතිය ඉස්සරහ අපහසුවට පත් වෙනවා.පව්.සයුරි කෙල්ලෙක් විදිහට ඒ ගත්තු තීරණේ හරි.
පුදුම ගුරුවරියක්.😠😠😠😠
7:47 අරලියගේ චරිතෙත් පට්ටම හිත හොද චරිතයක් එක සිංදුමි වෙනුවෙන් තියන තරහකටම කියුවා නෙවෙයි එයාගේ හොදට කියුවේ මේ චරිත ටික හොදට ගොඩනගලා තියනවා මෙකේ අද්‍යක්ශක❤🦾
තේනුවරගෙ පුදුම සෙනහසක් තියෙන්නේ තමන්ගෙ දුවට 💞🥰
❤️❤️
අපේ තාත්තා වගේමයි❤
@@hiruniamangadissanayake4718 ❤️
ඒ ආදරේට මට ඉරිසියා හිතෙනවා.
🤗🤗
Kasunaddeeshapyamntsfceboopohnoekochilchilkeapleases
අපිනම් ඒ දවස්වල අම්ම, අප්පච්චිට වැඳල ගිය දවස් වලට මගදි හොර වැඩ කරන්නෙ නෑ....හොර වැඩක් කරන්න සැලසුමක් තියනවා නම් ඒ දෙන්න මගඇරලයි පාරට බහින්නෙ..........
අනිත් දවස් වලටත් කොටස් 2ගානේ ඕනේ කියන අය මේ කොනට 😎
Dan ithin iwra wenn lagaine🥲
Thawa kotas 50i maye hithe thiyenne
තව කොටස් 50
ප්‍රියන්වදාව නම් දැන් අප්පිරියයි 🤮🤮🤢🤢
ඔව්.හීන් නුුලෙන් බෙල්ලම කපන කෙනෙක්.ඔලුව අත ගාන්නත් හදල නොකර හිටියේ හිතේ සයුරි ගැන තියෙන නොපහන්කම නිසා.😒 සල්ලි නෑනේ සයුරිට
දරුවන්ට ආදරේ දුන්නම එයාල දෙමාපියන්ට වැරදි කරන්නේ නෑ. සයුරිගේ තාත්තා වගේ තාත්තලා ලැබෙන්න පිං කරන්න ඕනේ. හසරැල්ට කිසිම නිදහසක් නෑ හැමෝම එයාව හිර කරන්න බලන්නේ. කවීන්ග හොද වැදගත් කෙනෙක් කියලා හිතුවේ එත් කොල්ලෙක්ට තවත් කොල්ලෙක් මෙහෙම කරද්දී ඒක ගෑනු වැඩක් අරලියා ඕනෙනම් ඒක ඒ විදියට කරන්න ඕනේ තව කොල්ලෙක්ට 🐕 නොකර
Me drama liyana kena charitheka tiyena hama side ekkma eliyta pene widiyta liynawa...kisima charithayak sudu....karanne ne..kalu karanet ne...
හසරැල් ගේ පීඩනය කුඩා කාලෙදිම තාත්තාගේ ආදරය අහිමි වීම.තාත්තා විදේශයගත වුනා.එයා නැවත හසරැල්ව දකින්නේ තරුණ වයසෙදි,
තමා නිවැරදි ජීවිතයක් ගත නොකරපු නිසා එයා විදවනවා.
ඒකට හරි යන්න පොහොසත් නොවූවත් සයුරිලා ගේ ගෙදර
සාර්ථක පවුල් ජීවිතයක්
තියෙන්නේ තාත්තා නිවැරදි ව කටයුතු කරන පුද්ගලයෙක් නිසා.
අරලියා ,නිරේෂ් ගේ ගෙවල් වල තාත්තා තමයි පවුල ඉදිරියටම ගෙන ගිහිං තියෙන්නේ.
තාත්තෙක් නැතිව අහිංසක ජීවිතයක් ගත කරපු හසරැල් සයුරිට ආදරය කරන්නේ ඒ නිසා.
මේ දෙමව්පියන් දෙදෙනාටම ඒක තේරුම් ගන්න බැරි හැටි .😪😪😪😪😪
ඔයා හරි දෙමව්පියෝ දරුවන්ගේ ලගින්ම ඉන්න ඕනේ නැත්තම් ඒ ඇතිවෙන පීඩනය ජෙවිතෙන් මකාගන්න බැ කවදාවත්
මංනම් මේ කතාව බලන්නේ බෙනාමාමා නිසා. ඒ වචන කොහෙන් එනවද මන්දා.
😃😃බලන කැත
තව කොටස් පනහයි 😢
6:14 මෙ තෙනුවරගෙ චරිතෙනම් මරු හිතට වදිනවා❤
කාවිංගයා නම් ලෝක පොන්ටියෙක් 😆😆
Eka thama u kollek wage inna kellekta kemathi 🤣🤣
ප්‍රියංවදාත් තමන්ගෙ පුතාගෙන් අහන්න තියෙන දේවල් වලට සයුරිට වචන වලින් පහර ගහනවා.
කාවිංග හොදයි කිව්වට බලන් ගියාම මහ මොකෙක්ද මන්ද
🤣
තව කොටස් 50 😭😭
ඒ 50 ම හෙට දාන්න කියමු.......
bena mama thamai asaa 😂 😂 😂 😂
දැන් දැන් හසරැල්ගේ අම්මා සයුරිට තියෙන ආදරේ අඩු වෙනවා
Mara adarshamath kathawa ...demawpiyontath daruwantath❤❤
ප්‍රියංවදාත් ලේසි පහසු ගෑනියෙක් නෙමෙයි. ඒකනේ සුදේශ් එයාව දාලා ගියේ.
කොටස් 200 🤩 හැමදාමත් ආසම කතාවක් ♥️
අනේ අනිත් එකත් ඉක්ම්නට ඕනේ 🥺
ආයේ හෙට තමා ඉතින් 😍
පව් සයුරි
Bana mama නැත්තං කතාව වැඩක් naa😂
Priyanwada nam hena sauththui
😂❤ bena mamaa 😂❤
Onna hiru eke innw ada
තව කොටස් 50😒
අනේ තව කොටස් 50 යිනේ තියෙන්නේ දුකයි ඉතින්
මුලින්ම රස්සාවක් හොයාගෙන දෙපයින් නැගිටල හිටපං.ඉට පස්සෙ කොන්ද කෙලින් තියාගෙන ගිහින් කෙල්ලව ඉල්ලපං තාත්තගෙන්. පාරක් පාරක් ගානෙ රෝන්දෙ ගහන එක නියම කොල්ලෙක් කරන වැඩක් නෙමි. හසරැල්ගෙ චරිතෙ මීට වඩා dynamic චරිතයක් කරන්න තිබුනා. එක එක පඩත්තල කෙල්ලන්ගෙන් බයිසිකලේට තෙල් ගහගෙන එ කෙල්ලන්ගෙන්ම බැනුම් අහ අහා පදිරි වෙන පිරිමි චරිතයකට වඩා තනි ශක්තියෙන් දියුනු වෙල ඉහලට යන Smart කොල්ලෙකුගෙ චරිතයක් ගොඩනගන්න තිබුනා
@@lazylizard6682 මේක අද කාලෙ කතාවක් නෙමි. 2009 කාලෙ. මිට අවුරුදු 14ට කලින් 😁. අනික මෙ කතාවෙ පෙන්වන කෙල්ල ගොන් බඩු චරිතයක් නෙමි.
@@lazylizard6682 oya hithena widihata hamoma na.anika me kathaweth ehema na.
@@flashydeals2743 ඔය lazy lizard කියන එකා ගෑනියෙක්ද පිරිමියෙක්ද දෙකටම නැති එකෙක්ද කියන්න දන්නේ නැහැ හැම තැනම මිනිස්සුන්ට අපහාස කරලා තියෙනවා ඌ රටලු ඉන්නේ දූපත් වාසීන්ලු කියලා ගොඩක් තැන්වල බනිනවා මහ පොන්නයෙක්
@@shanika6433 ඔය Lazy lizard කියන එකා ගෑනියෙක්ද පිරිමියෙක්ද දෙකටම නැති එකෙක්ද කියන්න දන්නේ නැහැ හැම තැනම මිනිස්සුන්ට අපහාස කරලා තියෙනවා ඌ රටලු ඉන්නේ දූපත් වාසීන්ලු කියලා ගොඩක් තැන්වල බනිනවා මහ පොන්නයෙක්
This class have time to study because all the time saury problems and teacher problems have to discuss in class time 😂
Ithin cls eke uganna ewwa apita wdk nane.cls ekama sampoornayenm pennda kiynne.paya dekama.cls eke katha wena krna dewl wlin kathwta adala eawa witharai pennanne.ithin ea nisa wrdi hoya hoya inne nthuw kathawa rasawidinna.eata wda hodai ea wele oyage english tika hada gnnwa😒😆😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🙂💥🔥
Oya issella English class ekakata yanna 😂 Nathan me api wage danna sinhalen katha karanna
😂😂
Paw ane sauri 😍😍😍😍😥
200tath awa harima sathutuyi.
Thawa episode 50yi ekai duka
පියන්වදා අරලියාට කිව්වේ නැත්තේ ඇයි ගෑනු ළමයෙක් වගේ හැදෙන්න කියලා. මොක උනත් සල්ලි නිසයි ඔක්කොම
@@lazylizard6682මං කිව්වෙ උබට පට්ට මානසික ලෙඩක් තියෙන්නේ ...රෙන්නෙ නැතුව හිටහන් ...හසරැල් බඳින්නෙ සයුරිව තමයි ...මොකක් ද උඹේ කුලේ...පට්ට පොන්සියෙක් උඹ නම්
@@lazylizard6682 ඔයාලා වගේ හිතන මිනිස්සු හැබෑ ජෙවිතෙත් ඉන්නවා කියලා හිතුනම 😢😢
@@lazylizard6682 සල්ලි ජෙවත් වෙන්න අනිවාර්යෙන් ඕනේ එත් තේරුම් ගැනීම සැනසීම ඕනේ ඊට වඩා. උපතින් සයුරි දුප්පත් කියලා ඒ මිනිස්සුන්ට ලෝකයක් ලස්සන ජෙවිතයක් හම්බෙන්න එපාද 👍පියන්වදා කරන්න හදන්නේ ඒක කියලා නොතෙරෙන්නන්ම් ඔයා අවසිහිය තියෙන මනුස්සයෙක් වෙන්න ඕනේ
වීඩියෝ කරන්නේ කාවීංග නේ මේ අරලියට පෙන්වන්න වෙන්න ඇති කාවීංගයත් චීත්තයක්
@@lazylizard6682උබට මානසික ලෙඩක් තියෙනවා බෙහෙත් ගනින් ඉක්මනින්
@@chandikarajapakse7228 ඇත්ත ඌට මානසික ලෙඩක් තියෙනවා ඌ Lazy lizard කියන එකා ගෑනියෙක්ද පිරිමියෙක්ද දෙකටම නැති එකෙක්ද කියන්න දන්නේ නැහැ හැම තැනම මිනිස්සුන්ට අපහාස කරලා තියෙනවා ඌ රටලු ඉන්නේ දූපත් වාසීන්ලු කියලා ගොඩක් දේවල් කියලා බැනලා තියෙනවා
Apisode 200 🥳🥳🥳
කාවින්ග මොලෙන් ගේම ගහන්නෙ,ඒ මොන දේ කරත් සයුරියි,හසරැලියු,එකතු වෙනවා
අන්න අරූ බලුවැඩක් කරනවා නෙහ් කාවින්ගයා 🙄🙄🙄🙄
Piyanwadatath hena sekai.alla gannan potak nethuwa inne
Priyanwada maha Jara geniyek 😡
🔥200🔥
Hasarel nm maha nikamek ..
සයුරි 😢😢❤❤
😍😍😍💘💘
( 200 ) 🎉🎉🎉❤❤❤
❤❤❤❤
❤
😢mehemath adillak😂
200 🌹😍❤️✌️👍😥😴🥱
Good film
සයුරිනම් මහ කට්ට කපටි අම්මන්ඩියෙක්.හොර හිත.. මම අදටත් ආස අම්මා එක්ක හරි තාත්තා එක්ක හරි යන්න එතන ආරක්ෂාවක් වගේම රැවටිලිකාරයන්ට අහු නොවි ඉන්න පුලුවන්
Yakune, meka telidrama ekak bawa amathaka unada. Owa ohoma thamae
Super
Appiriyai sayuri
I❤love🎉🎉🎉200
මේ කතාවේ sauri හකරෙල් නයනා අප්පිරිය චරිත මුන් අඩගත්තා ගමන්
iyaaaaaa Guruwariyek neda Priyanwada......? ohoma golayanta katha karanawada? thuhhhhhh nodakin.
First view ♥️
👍👍💟💟
😥😥😥😥
💚💚💚💚
Yes arliya age is just nr 😂 I’m like you arliya i living free country this the reason Sri Lanka people’s I meet they don’t like to talk 😂
😮😮😮😮
Priyarmada hithuwata wada hypocrite kenek
😂❤
කතාව ඉවර වුනගමන් ම්න් මුව unsubscribe කරනවා
2000 passe ekek kawingaya
Kasunaddeeshasuroppboygilr
😅😅😅⛪⛪
Sayuri nam samayamak
saurige.ttatttte..eduna.aiyyo..araliyge.ttatta.supiri.awawad..denne....bena.mammo..kattaw.elam.ttamai
❤❤❤❤❤❤❤❤❤❤❤❤