ඉතාලි වීසා අයදුම්කරුවන් අහන ප්‍රශ්න වලට පිලිතුරු 01🇮🇹🇱🇰
ฝัง
- เผยแพร่เมื่อ 3 มิ.ย. 2024
- #italyvisa #italyvisainformation #italyvisaupdate2024 #italyseasonalworkpermits #italyvisaupdate #vfsglobal #vfsappointment #vfsglobalopen #italyseasonalvisa #srilanka #italyvisa2023
- แนวปฏิบัติและการใช้ชีวิต
ලංකාවේ ඉන්න කිසිම කෙනෙක් නිකන් උදව් කරනනෑ ...ඔබ තූමිය කරන්නෙ අගනා සේවය ක්..අනිත් සේරම අය අහිංසක අපිව හූරගෙන කනවා.. ඔබ ට සියළු දේ සාර්ථකව කරගෙන යන්නට ශක්තිය ලැබේවා ඒ වගේම දීර්ඝ ආයුෂ ලැබේවා
බොහොම ස්තූතියි ඇගයීමට❤️
Thanks
Good job🌹
Godak sthuthi . Oya godak ewata utthara dunna mage psnetat utthara hamba una . Thanks
Sathutui uththara hambuna kiwwa hinda. ඔබටත් බොහොම ස්තූතියි.
Thanks කරපු සෑම උදව්වකටම...ගොඩක් වටිනවා ඔයා තමන්ගෙ කාලය කැප කරලා. අපි වෙනුවෙන් කරන උදව්වකටම ❤
Thank you❤️
මට මේ ගැන කිසිම idea එකක් නැහැ (කොල දෙන එක ගැන) කොහොමද කරන්නෙ කියල පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද
අක්කේ අපි මාර්තු 24 වතු වීසා දැම්මා. එකක් වැටිලා තියෙන්නෙ Biondillo වලින් 9.6.1ට
අනිත් එක Cristiano වලින් 9.22.7ට මේ තැන් වල විස්තර පොඩ්ඩක් බලලා කියනවද
Thank you
Thank dear
Akke Bolzano wala wathu visa denna patan aran da tiyenne please reply
Sister modana wala wathu visa denna patan aragenada . Balala kiyanawada 🙏🙏
Nangi api sponser aply kara monza brinza walin. Godak aya kiynwa ehe kota eka 0 kiyla. A wagema api wathu visa ekak demma 3.25.eka demme modena walin. Eke time eka 9.6.55.eke kota ekata nam silect kiyla sped eke tiyenwa kiyla kiwa. Ath thma ne. Mta degnna oni monza wala kota eka 0 kiyna eka attkda. A wagema wathu viza ekata sped eken silect kiyla awama aniwaryen nulostha eka hambei da.
thanks
Grazie mille
Grazie mille❤❤
March 25, Ragusa time 9:18 Chance ekak thiyeida?
Tank you ❤
Akke api demme trviso walin e gena thora thurak nadda
මේ ඉතාලියේ ඉන්න අය ඔක්කොම සල්ලි අරගෙන තමා නුල්ලෝස්ත්‍රා දෙන්නේ එහෙම සත්ගුණවත් මිනිස්සු ඉන්නේ සමහර විට ගත්තු අයත් පස්සේ සල්ලි නොදී ඉන්න පුළුවන් ඒ තරම් මනුස්සයෝ ඉන්නේ අහිංසක මිනිස්සු ඉඩම් කඩං උගස් තියෙන සල්ලි ගන්නේ 😢
Akka
Borgomo wala tama ndda 2023.12.02
9.00.16
පැමිලියාර් එකක් ඉල්ලුම් කලා මාගෙ බිරිදට සහ පුතාට. නුල්ඔස්තා ලැබුනා නමුත් පුතාගෙ නමේ වැරදීමක් තියනවා එය පදරනාතොට බාරදුන්නා එය නිවරදිකර දෙන්නම් කිවා නමුත් දැනට සතිදි දෙකක් ගතඋනා තාම නැ ලැබුණේ නැත.සමානයෙන් නිවරදි කොපමන කාලයක් ගතවෙයිද? මෙසීනාවලින් ඉල්ලුම් කලේ .ම්ලාන්වලින් ඉල්ලුම් කරපුකෙනෙකුට නුල්ඔස්තා එකෙ නම වැරදිලා හදලා හදලා දෙන්න බැහැ කිවාලු
පත්‍රොනාතො ට කියන්න බලන්න කියල. එයා ප්‍රිෆෙත්තූරා එකත් එක්ක හොද සම්බන්ධයක් තියනවනම් ඉක්මනින් ගන්න පුලුවන්.
මන් කොල දැම්ම වතු වීසා.කොලෙ හරි ගියා. එපොයිමට් දාලා එම්බසිත් ගියා. විසා වදින්න විතරයි තිබ්බෙ මන් එම්බසි ගියෙ may 3 , මට may 17 mail එකක් ආවා අව්ලක් තියනවා මාව දාපු තැන ඒක දවස් දහයෙන් හදලා එවන්න කියලා ඒක හදලා යැව්වා එත් අදට මාස දෙකක් වෙනවා තාම වීසා වැදුනෙ නෑ . මොකද්ද මන් කරන්න ඕනි වීසා වැදෙයිද මිස්😢
මොකද්ද තිබුන ප්‍රශ්නෙ
@@We3Lankaninitalyමගෙ කොල දාපු කම්පැනි එකෙ අව්ලක්ලු . එ කම්පනි එකෙන් දාපු පස් දෙනෙක්ට ඒම වෙලලු .එයාල කියනවා විසා වදි කියලා .අපිට තොරතුරු දැනගන්න ක්‍රමයක් නැද්ද මිස් වීසා වදීද නැද්ද කියලා
Video eka maru godak dewal dana gaththa❤️❤🤘
බොහොම ස්තූතියි!
akke mama wathu visa walata apply kare.. mage eka select wela kiyala kiuwa quota ekata.. quota ekata select unoth aniwaryen nulla osta eka hambenawada?🙂pls reply ekak denna
@@thilinasilva7836 select nam nulla osta hambenawa
@@thilinasilva7836 eth visa denawada nadda theeranaya karanne embassy eka
👍👍👍👍👍
❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාගේ උපදෙස් වලට මයික් එකේ පොඩ්ඩක් ඈත් කරල කතා කරන්න කට ළඟ තියෙන කතා කරන්න එපා
බොහොම ස්තූතියි!
පුදුමයි ! මිනිස්සුන්ට උදව්කරන්න මහන්සිවෙන ගුණයහපත් අය තවමත් අපි අතර ඉන්නවා ❤️!!
බොහොම ස්තූතියි ❤️
❤❤❤
🙏🙏🙏🙏
Schengen rataka idan awith italy wala repuiji ekak gahala fringer frint denakota prasnayak wenawada.ethakota mokakkda wenne.pahadili kirimak karanna.thanks.
Mata pahadili na oya ahana de. Ehema awith refugee dala job karana aya innawa.
2024 3 21 milano walin damme sponsar visa akak dapu un kisima deyak kiyannet na 😢😢😢monawa hare kiyanna sis putata tamai damme
Akka famili visa vala avashsh document monda kiyala vides akaki karannako
th-cam.com/video/UfB8a-Vjs44/w-d-xo.htmlsi=hrjhjsLQgdPyj52h
නිවෙස්වල රැකියා ඉස්පොන්ස එකකට .එම්බසියෙන් කොපමණ කාලයකට වීසා වදුනවද.
අවුරුද්දකට හම්බෙන්නෙ.ඇවිත් තමයි ඊටපස්සෙ වැඩි කරගන්න ඕනෙ.
Napoli wathu visa 2023 December deela ewarada pls thoraturak hoyala denna pls 🙏
Thawama iwarai kiyala notice ekak naha dear
21:28 mis mage nulosta eke avith tiyenne eke VF ekate dala dn namuth mage document twame tiyenne imo eke etanin Enna kiuwe 10 mase 29 etanin passe mokakde wenne mate danaganne puluwande me familiar ekak metanin passeth monawa Hari adupadu weidada danate mage visa ekate mase 5k wenawa plz rpy me,,,rigalesn unate passeth reject wenawane doimant wale adupadu kiyala
Vfs ekata dala nam visa ekata masa 5k kiyana eka pahadili na dear
Oya forsiter receipt eka dunnane ned
දෙසැම්බර් 2ක අයගෙ නූල්ලොස්තා දීල ඉවරද අක්කෙ මම දෙසැම්බර් 2ක 9.02 වෙනකොට යව්වා ඒත් තාම නැ නේ නපෝලි වලින්😢
තවම මොන සිටි එකකවත් ඉවරයි කියල නැහැ
Ane akka mage December dmme sponsor visa select wela kiwwa eth thama nullost hambune na dena eka nawatthala da 9.1.15 gihin thibune ane mata dannawanam e gana vistharayak denna mata damme bari walin plz reply me
th-cam.com/video/ODCXTOm4G74/w-d-xo.htmlsi=BmpH2LnjXotEtkok
2024.3.25 wathu visa timing 9.18.50 damma foggiya welin ath mata hambuna na 9.24timing
welta hambela thiyanawa ahema wenna kohomada eka asadaranaine
Eth bangladesh ayata dunna wage weda thamai dear. Ehema ewath wenawa
Mam , i have already applied for seasonal visa on 3/25/2024,city matera ,can we keep possitive our hopes 😮
Be positive❤️
Mama romeniya inne awot kohomadha ithaliwala jobekak hoyaganna pls utharayak dhennako
Neethiye widiyata nam schengen ratak widiyata romeniyawa gaththath italy awith idala yanna witharai puluwan. E unath godak aya awith refugee apply karala job karanawa. Ehema nathnam sanatoria neethiyak enakan inna one.
අක්කේ මගේ අම්මාගේ family viza documents Legalize කරල ගෙදරට එන්න මුදල් ගෙව්වෙ අප්‍රේල් 19 දන් මාස 2 ක් තාම අවේ නැ දන්න දෙයක් තියනවනම් කියන්න please 🙏
කමෙන්ට් කරා මල්ලි
Desember damme.2023 .sponsor visa velava 9.11 ta.hriyanna puluvanda. .
Hariyanna kiyala wish karanawa
Mama apply kale sponsar,eth mage passport ake profession kiyana ake thiyenne domestic service kiyala eka aulak weida pls danuwath karannako
Godak durata prashnayak wenne nathiwei.
Thank u🙏❤️
Italy citizen kenek marry karana kenage mother father genna ganna puluwanda(family R)
Italy walin Nulla osta apply karanna qualified nam puluwan.
Mis මම මිලානොවලින් Sponsor වීසා දෙසැම්බර් 02 time 09.04.56 ට දැම්මා තාම නෑ . දැන් දීල ඉවරයිද මිලානොවලින් . හොයල කියන්ඩ පුලුවන්ද ලොකු දෙයක්
Milano nam thawama aranchiyak naha dunna kiyala
Ok
ගොඩක් ස්තූතියි ..
අක්කෙ 2024 මාර්තු 21 ඩොමැස්ටික් ඉල්ලුම් කලේ මෙසීනා වලින්..මෙසීනා කොල දෙන්න පටන් අරන් ද...වීඩියෝ එක ගොඩක් වටිනවා ,ස්තූතියි ඔයාට ..🙏♥️
Akke man sponser damme napoly.mage time eka akki 09.05.34.am.mata nullosta ekak labeida ...
O@@dulanhashen4263
Akke kohomada mekata apply karanne
Monatada
Labeida nadda nam kiyanna amarui mata. eth me dawaswala nulla osta denna patan aran thiyanawa. Mona unath ape hamotama hambenawanam loku deyak me welawe.
Mage mahaththayawa sponsor karanne eyage massina eya gawata ganne.ethakota vfs yanakota sponsor ge document monawada aranyanna ona.
th-cam.com/video/lzZ93SvK2Ts/w-d-xo.htmlsi=9vTvRhVK53Ct01t-
Akke mage welawa 9,1 නැපෝලියන් damme මාර්තු 25 tawama nullosta awe na sponsor kiyala tamai dapu kena kiuwe
Math napoli walin damme .time 9: 1. 07 .thawama awe na
Wathu visa thamai damme
Napoli nam denawa dan
Miss Mata udawwak karanna puluwanda? Miss mage Hasband koriyawe inne ayata koriyawe Iidan itaali walata job akakata yanne kohomada kiyala margayak tiyanawada kiyala Mata danaganna puluwanda miss tank you
Bha neda Ehama yanna
මම මාර්තු මාසෙ application දැම්මා. එතනදි reject වුනා කියලා loyer කෙනෙක්ගෙ මාර්ගයෙන් apply කරා. ඊටපස්සෙ කිවුවා නූල්ලා ඔස්තා එක මැයි අන්තිම වෙද්දි හම්බවෙයි කියලා. ඒත් තාම නෑ. මට දැනගන්න ඕනෙ එහෙම රිජෙක්ට් වුනොත් loyer කෙනෙක් මාර්ගයෙන් හදාගන්න පුලුවන්ද කියලා.
දන්න තරමින් රිජෙක්ට් උන එකක් නැවත ගන්න බෑ..හොදට හොයලා බලලා විස්තර හොයලා දැනුවත් වෙලා වැඩ කර ගන්න
Reject una hethuwa mokakda
Time එකට apply කරගන්න බැරි වුනා කියලා කිවුවේ.
Ehema lawyer kenek haraha unath time eken passe apply karata nam ganna baha mama danna widiyata nam.
Miss 9.16 .12 dapu eva hariynnadda😢😢😢😢
Mis forsiter global ekata mage divos eke document eke purusayage name akurak weradi a bawa kiyala tamai baradunne eka prasnayak weida
Oyata thibune eka hadala baradenna. Forsiter eken legalize karath Oya visa apply karanakota nulla osta walata name eka hariyata one. Nathnam eka akuratath reject wenawa
Usaviyen denakotama divos eke nama weradila tiyenne eka කොහොමද hada ganna oi uasaviyen hapuwama kiyanawa katakrala iwara naduwak nisa mukut karanna beh කිව්වා
Gmail eka denna puluwan da
Venise wala 2024 march 18 ava denawada libunu aya ennawada thorathurak dannawada
Ane ou mtath dana gnna one
Mhh danaganna labune naha hambunu kenek.danagaththa gaman kiyannam
Rome lathina damme famliyar Dan masa3. Sathi2 gihin dawas 90 wen kiyanawa kiuwa
Ehema wenawa dear. Hariyatama dawas ganen kiyawenawa aduyi
2024 napoli walin nulla ostha lebicha aya innawada,aduwennda deela tiyenne..mata hariyata vistharayak kiyanna...
Labuna aya innawa namuth thawama iwara naha
Akki...mama 2024/03/18 Napoli walin demme....eth aranchi una ehe godak prashna kiyala sponsor visa dena eka nawathala kiyala.....monawa weida danne ne e gena akka mona wage deyakda danne?
Nawattala kiyala nam danne na
නාපෝලි 18වෙනිදා 9.02.11 ඕකේ උනා
@@anushadisna8005 ඔයාට ආවද.. නුල්ඔස්තා එක.. දෙන එකේ ප්‍රමාදයක් තියෙනවද..! ඔයා දන්න තරමින්..
@@sureshshirantha7131 ඔව් ආවා.ප්‍රමාදයක් තිබුනා දැන් එහෙම නැහැ .
@@anushadisna8005 ඔයාද යන්නේ.. මගේ time 9.02.45 මොකක්වෙයි කියලා හිතන්න පුළුවන් ද..?
Vfs ekata document bara deddi interview ekak thiyenawada monawada ahana prashna
Naha naha bayawenna epa. Eyala karanne document baraganna eka. Appointment eka gatta widiya danaganna samaharawita prashna karai
Akke ohe hithawath kenekta potha copi dunna home ekakata kochchara kalayak yaida visa ganna
March walada apply kare
Ne akke eyala apen phothe copy illa gaththe mai mase
Apply nokara visa denna berida akke
Nangi mn march 18 sponsor damme napoliwalin tmai damme time eka 9.1 .34 tma kisi answer ekak nane
Oya 2024 da demme
@@tharinduudayanga5760 ow
Napoli nam dan denawa
@@We3Lankaninitaly thanks nangi
Akke 3.25 dapu wathu visa dila Iwarada mage 9.2.45hari yaida
Thawama kohewath iwara naha. Hoda welawak oya dala thiyenne nam.
Thank you 🙏 mn balan innawa
Verona sponsor visa දෙන්නෙ නැද්ද තවම.දාපු කෙනා කීව නම තියෙනවා කියලා.
තවම ලැබුන කෙනෙක් නම් දන්නෙ නැහැ.
Thank you
Nangi mage husband verona walin damme wathu visa 9.11.26ta. Kohomada may welawata. Verona dan danawada 2024 marthu damme
Verona denawa eth bangladesh ayata wadiyen deela kiyala prashnayak thiyanawa.
@@We3Lankaninitaly thanks dear ❤
Firenze nullo osthA denawada
Hambuna aya innawa
Asaii.oya.ratata.yanna.ath.ko.salli.hamadama.mudal.thiyana.ayataii.duppath.apita.sadakal.mahamaiii.uruma..
March 25 Casetra city eke denwada?
Labuna kenek gena aranchiyak naha thawama
වතු විසා වලට ඉල්ලීමට තවම පුළුවන්ද
දැන් නුල්ලඔස්ත දෙනව ඒක නිසා නැවත flussi එකක් ආවම ඉල්ලන්න
Man demme napoli walin 2024 /3/18 sponsor visa .time eka 9.4..hari yai da
Thama mukuth wistharayak nehe
Napoli dan denawa
Sponsor visa walata photo onada
Visa cheklist for Employment Visa🇮🇹🇱🇰
th-cam.com/video/lzZ93SvK2Ts/w-d-xo.html
Avellino wala watu visa dila nadda thawama?
Avelino hambun kawruth danaganna labune na dear mata
Ane mis 2024marthu dammoth viza ennaa kochchra kal ynvda
Eka nam apply karapu city eke hatiyata thamai. Godak city wala dan denawa
@@We3Lankaninitaly ehemda 🥺 sure krn innna eka moda kmkda
Nula ostha ake upan isthanaya sir lankan kiyala thibunoth passayak veida
Passport eke kohomada thiyenne
Dehiwala kiyala
@@We3Lankaninitaly dehiwala kiyala
මම ලමයි ගන්න familiar දාලා 2023/7/21 තාම නුල්ලා ඔස්තා නැ ..මිලානෝ වලින් දැම්මේ ..එන්න පරක්කුද ...මිස් ..මිලානෝ වලින්
කොච්චර කල්ද,ඇප්ලයි කරන අය ගොඩක් ඉන්න හින්ද ටිකක් පරක්කු වෙයි.
@@We3Lankaninitaly මේ ජූලි 21කට අවුරුද්ද ක් මිස් ..
අපිටත් තවම නෑ.මාත් හොයනවා ෆැමිලියාර් ලැබුනකෙනෙක් ඔය දින ආසන්නව .අපිට දැම්මේ 2023.08.16.තාම නෑ ආරංචියක්වත් ලැබුන කෙනෙක් ගැන.මිලානෝ වලින්
Hi akke
mta Italy university ekakin offer letter ekak awa. Mn den visa wlta ready wena gmn inne , mta denganna oni visa wlta vfs global eken educational documents legalize krddi, master ekkata yanwanm bachelor degree certificate eka withark legalize krma eti da? Nettam o/l A/l okkoma legalize kranna onida?
Oyage campus eka mokakda
Sorry malli study visa checklist genanam mata kiyanna amarui. O/L ,A,L okkma ona wei kiyalai mama hithanne
@thusitha,
Please put a message-
Student visa sambanden.
Apply krapu widiya.
Loku uddawwak
@@dashikafernando padua university eka
@@We3Lankaninitaly okay akka. Thanks for the reply
2024.3.25.B.G.dama 9.4
March 25 wathu visa damme 9.03.35 napooli walin damme thama mokuth na me time ekata nuiia ostha hamba weida koikale weida
Dan denna patan aran thiyenne
Messina march 21 ewa thama patan arna madda
තවම කොල දෙන්න පටන් අරන් නෑ කියලා තමයි ආරංචි ,ජුනි 16 න් පස්සෙ දෙන්න පටන් ගන්නවා කියලා දැන ගන්න ලැබුනා...ඔයාට ආරංචියක් ලැබුනොත් අනිත් අයටත් දැන ගන්න කමෙන්ට් කරන්න ...එහෙනම් touch එකේ ඉන්න dear..♥️
Thawama aranchiyak naha dear mata nam hambuna kenek. Danagatta gaman kiyannam
Hulla ostha labila kochara kalyawada visa ok wanna
Visa wargaya mokakda
Akkae mesina dila iwarada
මෙසීනා ජුනි 16 න් පස්සෙ දෙනවා කියලා දැන ගන්න ලැබුනා..touch එකේ ඉන්න dear ,ඔයාට ආරංචියක් ලැබුනොත් අපිටත් දැන ගන්න කමෙන්ට් කරන්න .🙏
Thawama aranchiyak naha dear mata nam hambuna kenek. Danagatta gaman kiyannam
අකකේ ඇප්ලිකේශන් එක පුරවන විදියේ විඩියෝ එක්ක කරන්නකො.
ඉක්මනටම කරන්නම්
නංගි forsitar එකේ iom එක තාම ok නෑ. නුල්ලාඔස්තා තියෙනවා (familiar ) vfs එකේ epoimant ganne කොහොමද
@@user-zv2wn7wv4z vfs eke account ekak open karala saren sare log wela balanna one slot open wenakan
නංගිFamiliyarඑකට (nullaosts ok) vfs online Appointment ගද්දි නොනට සහ දරුදෙදෙනා ඇතුලත් කර එකක් ගත්තාම ඇද්ද?
Grazie
@@user-zv2wn7wv4z naha aniwaryen ekkenekta eka appointment ekak one
නුල්ලොස්තා ලැබිලත් එපොයිමන්ට් දාගන්න බැරිව ලතවෙන තව කවුරු හරි ඉන්නවද 😢😢😢
අද දාගත්තෙ නැද්ද.ඕපන් උනානෙ
@@We3Lankaninitaly බැරි උනානෙ ඉස්සරහට යන්න දුන්නේ නැ සයිට් එකෙන්
@@We3Lankaninitaly ඔයාට දාගන්න පුළුවන් උනාද
@@athinaprasanga7182 මට අවශ්‍ය උනේ නැහැ.ඒත් දන්න කීපදෙනෙක්ම අපොයින්ට්මන්ට් දාගන තිබ්බා.
@@We3Lankaninitaly දාගත්ත තැන විස්තර දෙන්න පුළුවන් ද
If any one need assistance with Family Reunion Visa process, I can help you with that…
man may 16 dunne vfs ekta thma viza wasune na
Mona visa da
@@We3Lankaninitaly employment
@@We3Lankaninitaly masayk iwarai 16wenidata
Vfs akata Visa mudal kiyak gannawada akke
danna kanek innawanam Ripley akak dannoko
family Visa akakata
Rs.39,930/- Euro116
Thanks,❤❤
Milano wala wathu visa Denwad akke
Denawa kiyalai danaganna labune nam
@@We3Lankaninitaly ha akke
Wathu visa walata medical onada
Naha
@@We3Lankaninitaly thank you ❤
Akke mn vfs ekata bara dunne 5.30.et tama visa awe nane
Familiar da
@@We3Lankaninitaly employment visa akke
@@ChethanaMadushani-vd4ko thawa sathiyak dekak kohomath yai dear. Normaly dawas 15nam godak durata paninawa
@@We3Lankaninitalymge document VFS ekat bara denakot man dakka ticket copy ekkut tiba akke.
@@ChethanaMadushani-vd4ko pahadili na mata
2024/03/18 Napoli dila ewarada
Naha thawama iwarai kiyala notice karala naha
Akke thawama italy walata apply karanna puluwanda
Aye flussi ekak enna one. Pahugiya ewata dan baha.
Tnx akke mat sponsar visa walata dala tiyenne 2024 tama ne napoli walin demme
Napoli dan denawa.balaporoththu thiyagana inna.
tnxx
Akkae man mesina walin dala tiyennae 2024 .mesina Dan dila iwaradA akkae mata uttarayak denawada
Email please
we3lankaninitaly@gmail.com mekatq emaip ekak ewanna ehema nathnam We3 lankan in italy facebook page ekata msg ekak danna dear
0
Akke oya ge number eka denna puluwanda
we3lankaninitaly@gmail.com email ekak ewanna
Appointment මම බලන්නනෙ සතියක් තිස්සෙ තාම vfs දින දාලා නැ..
Nulla ostha eka awada
@@subasinideepthika ow
City eka monada @@rashi4438
මගේ nulla ostha eka labuna namuth meka original da kiyala dana ganne kohomada document hadanna kalin meka wathu visa ekak
@@anushaperera2147 embassy ekenma thamai balaganna one
Akke oyage what app number eka denna puluvanda
we3lankaninitaly@gmail.com email ekak ewanna
Mama milan damme 2042.3.21.welawa 9.2.8.tama hamba une na.milan wala denawada.mata hamba weida
Dala thiyana time ekanam hodatama hodai. All the best!
@@We3Lankaninitaly thank you
👍👍👍👍👍
වතු විසා වලට ඉල්ලීමට තවම පුළුවන්ද
ආයෙම දින දුන්නම ඉල්ලුම් කරන්න