මේ වේලාවේ සජබ එජාප එකතු විය යුතුයි සජබ මන්ත්‍රී කියන අමුතු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • #srilanka #samagijanabalawegaya #sajithpremadasa #sjb
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : madyawediyalanka@gmail.com
    Madyawediya Website : madyawediya.lk/
    Facebook : / madyawediya
    Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

ความคิดเห็น • 148

  • @IshanRanga-o8d
    @IshanRanga-o8d 17 ชั่วโมงที่ผ่านมา +25

    ඔබ කොහේ හිටගත්තත් හොද මනුස්සයෙක් තරුන නායකයෙක් ඔබට ජය

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 16 ชั่วโมงที่ผ่านมา +11

    සහතික ඇත්ත කතාව.❤️🙏

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 16 ชั่วโมงที่ผ่านมา +12

    මරු බුලට් එකක් ...ගම්පහ දිස්ත්‍රික්කයෙන් අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට එවන්න ...👍

  • @SameeraDharmakeerthi
    @SameeraDharmakeerthi 18 ชั่วโมงที่ผ่านมา +12

    අනිවාර්යයෙන්ම ඒක හරි

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 19 ชั่วโมงที่ผ่านมา +7

    ඔබ හරි.

  • @Kamini69-p4f
    @Kamini69-p4f 17 ชั่วโมงที่ผ่านมา +10

    වරුණ ගම්පහින් පාර්ලිමේන්තුවට

  • @Danuma111
    @Danuma111 17 ชั่วโมงที่ผ่านมา +10

    ❤😊අපි රනිල් ට දෙනවා. මේ පාර කබීර් ට දෙනවා සමගියේ උනාට. ඒස්සත් ජාතික පක්ෂය සමග එකතුවෙන්න

    • @Acerrubrum-t1m
      @Acerrubrum-t1m 6 ชั่วโมงที่ผ่านมา

      අහුවෙන්න එපා
      ගෑස් එකට දෙමු යාලුවනේ ගියපාර රනිල්ට දීපු අපි 💚💚💚
      මෙයාලට ලොකු බලය.
      රට හදන එක නෙමෙයි.
      මෙයාල රට හදන්න ආපු රනිල්ගේ කකුලෙන් ඇදල තව මෙතන බම්බු කියනවා.
      රනිල් ජනාධිපති වුන් වෙලාවේ ඇමති කම් අරන් වැඩ කරලාඑක පක්ෂයක්‌ විදියට ඉල්ලුවානම් අද දිනුම් නේ.

  • @S_CRambnkpotheS_CRambnko-ro6tq
    @S_CRambnkpotheS_CRambnko-ro6tq 6 ชั่วโมงที่ผ่านมา +3

    Good speech waruna

  • @ShamaPerera-j6w
    @ShamaPerera-j6w 16 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ ගෙයින් ගෙට ගිහින් මිනිසුන් දැනුවත් කරන්න.. ඒ කයි විය යුත්තේ,.❤❤❤❤❤❤

  • @සදරුවන්-ශ3ජ
    @සදරුවන්-ශ3ජ 18 ชั่วโมงที่ผ่านมา +4

    ඔබටජයවේවා

  • @gampalagewimalfonseka5027
    @gampalagewimalfonseka5027 17 ชั่วโมงที่ผ่านมา +7

    Ranil.sir.budusarnie.

    • @NewEra6348
      @NewEra6348 14 ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅😅😅

  • @glenquyn6380
    @glenquyn6380 8 ชั่วโมงที่ผ่านมา +2

    ඹබට අපේ මනාපය. අපි ගම්පහ.

  • @Dasanayaka-gu3ri
    @Dasanayaka-gu3ri 4 ชั่วโมงที่ผ่านมา +2

    Sajith metitumata jayawewaa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalinjayasuriya6957
    @nalinjayasuriya6957 19 ชั่วโมงที่ผ่านมา +5

    Good decision as you say they must work to geather but not the wrong people Good people must come to geather sjb jayawewa

  • @Dilshan1989
    @Dilshan1989 18 ชั่วโมงที่ผ่านมา +6

    වරුණට අනිවාර්යයෙන් මනාපයක් ලබා,දෙන්න කියල ගම්පහ unp සජබයේ පාක්ශිකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා..💛💚💪

    • @Acerrubrum-t1m
      @Acerrubrum-t1m 6 ชั่วโมงที่ผ่านมา

      උබලා රනිල්ට එකතු වෙලා ජෙපි ආණ්ඩුවක් එන එක නැවැත්තුවේ නෑ.
      රනිල්ට දුන්නේ රනිල් වැඩ කරපු නිසා රට වැටුන වෙලාවේ
      සජිත්ට දෙන්න සජිත් මොකද්ද ඒ වෙලේ කලේ?

  • @malani2132
    @malani2132 2 ชั่วโมงที่ผ่านมา +1

    ඡන්දයට කලින් තීරණයක් ගන්න. බලය වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන්, අනිවාර්යයෙන්ම සජබ එජාප එක්විය යුතුයි. 😮

  • @nerd1739
    @nerd1739 16 ชั่วโมงที่ผ่านมา +4

    වරුණයෝ උඹලා එකතු වෙයන් ❤

  • @priyanka-em8oy
    @priyanka-em8oy 18 ชั่วโมงที่ผ่านมา +9

    එකතු වෙන්න ඕනි

  • @ChathuChathu-t2i
    @ChathuChathu-t2i 3 ชั่วโมงที่ผ่านมา +2

    පැරදුනත් රනිල් එක්ක ඩීල් එපා

  • @shiraneefernando870
    @shiraneefernando870 19 ชั่วโมงที่ผ่านมา +5

    Great.

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 2 ชั่วโมงที่ผ่านมา +1

    රනිල් අනුර දිනවන්න හොරෙන් උදව් කලා

  • @jehanfernandosacousticacovrs
    @jehanfernandosacousticacovrs 14 ชั่วโมงที่ผ่านมา +2

    Excellent

  • @wimaldesilva2470
    @wimaldesilva2470 6 ชั่วโมงที่ผ่านมา +2

    රනිල් විශ්‍රාම ගිහිල්ලා UNP ,,SJB එකතු වෙන්න ඉඩ දෙන්න

  • @ramanipushpalatha3148
    @ramanipushpalatha3148 18 ชั่วโมงที่ผ่านมา +7

    සාගල රත්නායක ට මනාපයක් දෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සිලින්ඩරයට ජය 😊

  • @sandayaTissera
    @sandayaTissera 18 ชั่วโมงที่ผ่านมา +3

    Eka hondai. Sajith naykaya venna ona.❤👍

  • @chamilanelum8175
    @chamilanelum8175 ชั่วโมงที่ผ่านมา +1

    අපේ මැණිකක් රත්තරං ජනපති රනිල් අපේ රටෙි කුහකයෝ ජන්දේ උුන්නේ නැහැ

  • @Sandycairo23
    @Sandycairo23 19 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤

  • @SunilGunasekara-uv9ci
    @SunilGunasekara-uv9ci ชั่วโมงที่ผ่านมา

    සජිත් මැතිතුමාට ජයවෙිව,

  • @JayarajaSinha
    @JayarajaSinha 18 ชั่วโมงที่ผ่านมา +2

    Jayawa hadawattinma obatoumata. S. J. B ❤🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @danukadanukahimalsha4189
    @danukadanukahimalsha4189 17 ชั่วโมงที่ผ่านมา +2

    අපේ පක්ෂය දෙකට. බෙදෙන්නේ නැතිව එකවීම
    එකවීමකල යුතුමයි.

    • @NewEra6348
      @NewEra6348 14 ชั่วโมงที่ผ่านมา

      සජිත් රනිල්ගේ ලනු කාපු කාලේ ඉවරයි

  • @JayarajaSinha
    @JayarajaSinha 18 ชั่วโมงที่ผ่านมา +1

    Jayawawa obatoumata❤❤❤❤

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 19 ชั่วโมงที่ผ่านมา +8

    අනිවාර්යයෙන් රට ආගම ජාතිය ගැන හිතලා එකතු විය යුතුයි ❤❤❤

    • @NewEra6348
      @NewEra6348 14 ชั่วโมงที่ผ่านมา

      එකතු වෙලා බලපංකෝ මොකද වෙන්නේ කියලා

  • @chinthaweerasinghe7369
    @chinthaweerasinghe7369 19 ชั่วโมงที่ผ่านมา +3

    Ekatfhu viya yuthui,ranil sir unp nayakathvayaya matha❤

    • @NewEra6348
      @NewEra6348 14 ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅😅

  • @AyomaKanthi
    @AyomaKanthi 15 ชั่วโมงที่ผ่านมา +2

    දැකමක් වැඩ පිළිවෙලක්‌ තිබ්බේ රනිල්ට. ඔහු පෙනී සිටියේ රට‍ වෙනුවෙන් විතරයි. සජිත් හැම වෙලේම පාක්ෂිකයන්ට බොරු බලාපොරොත්තු දුන්නා අනුර වගේ. එකතු උනානම් දෙගොල්ලොම බැලන්ස් කරන් ගමනක් යන්න තිබ්බ. රනිල් හැමදාම එකතු වෙන්න කතා කලා. කිසිම කෙනෙක් ඇහුවේ නෑ. දැන් ගිය දේවල් කතා කරලා වැඩක් නෑ. කදවුර මාරු කලානම් එතන දේවල් බලා ගන්න. බොරු දේවල් කියලා හම්බ වෙන්න තියෙන චන්දේ හ‍රි නැති කරගන්නේ නැතුව.

  • @JayarajaSinha
    @JayarajaSinha 18 ชั่วโมงที่ผ่านมา +1

    Obawagiaya aniwarayanma parlimantouwata yanawa oba toumata jayawawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dudlyperera7244
    @dudlyperera7244 19 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ sjb හා unp චන්ද ගන්න
    .😊

  • @RoshanKumara-r7n
    @RoshanKumara-r7n 16 ชั่วโมงที่ผ่านมา +2

    තොපි එක්ක ආයි Sjb එකතු උනොත් අපිත් මාලිමාවට

  • @ashfanahsan4493
    @ashfanahsan4493 13 ชั่วโมงที่ผ่านมา +3

    Sjb☎️❤

  • @nayana5590
    @nayana5590 17 ชั่วโมงที่ผ่านมา +3

    Sajith mahathage chanda kadanna hadanne.

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 ชั่วโมงที่ผ่านมา

      කඩන්න දෙයක් නැ . එයාම තමයි චන්ද කඩා ගත්තේ.අහිංසක කොල්ලෙක්ගේ කෝටිගානක් වට්න බිල්ඩින් එකක් ජෝඩුව එකතු වෙලා අල්ලගෙන. විඩියෝ එකක් යනවා හාරලක්ශ ගානක් බලලා.ඒක බලපු කවුද සජියට චන්දේ දෙන්නේ.

  • @sajeewachandanie3649
    @sajeewachandanie3649 16 ชั่วโมงที่ผ่านมา +2

    🎉🎉මාලිමාවට ජය වේවා ❤

  • @gampalagewimalfonseka5027
    @gampalagewimalfonseka5027 17 ชั่วโมงที่ผ่านมา +4

    Only Ranil

  • @udithavithanage2910
    @udithavithanage2910 5 ชั่วโมงที่ผ่านมา +1

    Dont fight. Join together.

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 ชั่วโมงที่ผ่านมา

    සජියා වගේ එකෙක් ඉපදුනේ නැත්නම් අනු හබොක්.සජියටපින් සිදුවේවා.🙏🙏

  • @ВасанаНеттиагаснсниге
    @ВасанаНеттиагаснсниге 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @ramanipushpalatha3148
    @ramanipushpalatha3148 18 ชั่วโมงที่ผ่านมา +4

    සජිත් පාර්ලිමේන්තු ට එපා

  • @ramanipushpalatha3148
    @ramanipushpalatha3148 18 ชั่วโมงที่ผ่านมา +8

    රනිල් අගමැති සිලින්ඩර ට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pdmalthahitihamy217
      @pdmalthahitihamy217 17 ชั่วโมงที่ผ่านมา

      paradai

    • @NewEra6348
      @NewEra6348 14 ชั่วโมงที่ผ่านมา

      අමු කැවිලද තොට😂

    • @IndikaBandara-uk5ys
      @IndikaBandara-uk5ys 8 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 16 ชั่วโมงที่ผ่านมา +1

    ☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️මේ පාර ආසන 25 කට බහින සජබෙ☎️☎️☎️☎️☎️

  • @aribro2830
    @aribro2830 19 ชั่วโมงที่ผ่านมา +6

    අනේ මහත්තයෝ අපි එදා ඉදලම කියන්නේ ඕක තමයි.... රටට වැදගත් සේවයක් කරපු විශිෂ්ට පක්‍ෂයක් බිමට සමතලා කරලා දාලා ඒ නිසා දැන් හාල් කෑලි වටින් පිටින් මතුවෙනවා.... සජිත් එජාපය කඩාගෙන නොගිය නම් 2022 වෙනකොට එක්සත් ජාතික පක්ෂය කොච්චර ශක්තිමත් ප්‍රබල පක්ෂයක් වෙනවද.....?

  • @ChamindaPerera-vb2yq
    @ChamindaPerera-vb2yq 2 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා විවාද කරලා සීයට අන්ත පරාජයක් අත් කරලා දුන්නා,මෙදා පාර සජිත්ට අන්ත පරාජයක් අත් කරලා දෙනවා නිසැකයි.

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 ชั่วโมงที่ผ่านมา

    රනිල් වගේ නායකයෙක් අපිට නැති උන එක ගැන කනගාටුයි .

  • @janakakumara6067
    @janakakumara6067 9 ชั่วโมงที่ผ่านมา

    පක්ෂයට හා ායකයාට කෙලිය උන්ට ඔහොම කරලත් මදි

  • @senarathpe4742
    @senarathpe4742 19 ชั่วโมงที่ผ่านมา +1

    මෙයා වගේ අයට චන්ද දෙනවද . අයින් කරපු එක මයි හොද

  • @Shirline-l9n
    @Shirline-l9n 2 ชั่วโมงที่ผ่านมา

    අපි හිතුවේ අවේ "චේ" කියලා , බැලුවම ඇවිල්ලා තියෙන්නේ ප"චේ" (AKD)
    පුස්සට ! මාසයය් !

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 16 ชั่วโมงที่ผ่านมา +1

    Oba.gatta.tiranawa❤itama.hodai.sajith.balawata.anawata.okkoma.bawai.

  • @vasanthiaddarage
    @vasanthiaddarage 3 ชั่วโมงที่ผ่านมา

    Ranilva නොකපා එක්තූ වෙන්න ඕනේ සජිත් එකට කැමති නෑ

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 4 ชั่วโมงที่ผ่านมา

    පක්ෂ දෙකම එකට පරදමු.😂 පුංචී කතිරේන් 😂

  • @dggunarathne3399
    @dggunarathne3399 7 ชั่วโมงที่ผ่านมา

    ආ ඒකටද ඔය ආවේ.

  • @nishanthaliyanage8458
    @nishanthaliyanage8458 17 ชั่วโมงที่ผ่านมา +1

    Monawa kiwweth 14 passe horu gedara maalimwata niyatha jaya

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 ชั่วโมงที่ผ่านมา

    රනිල් අගමැති , රට ගොඩ දාන්න පුලුවන් එකම නායකයා රනිල්.

  • @chammiperera4374
    @chammiperera4374 17 ชั่วโมงที่ผ่านมา +3

    මෙදා පාර සිලින්ඩරයෙ රුවන් විජේවර්ධන ට දෙමු රනිල් වෙනුවෙන්

  • @kumarimapa7595
    @kumarimapa7595 3 ชั่วโมงที่ผ่านมา +2

    දැන් නම් එකතු වුනත් එකයි නැතැත් එකයි. අතුගෑවිලා ඉවරයි

  • @Change-the-country
    @Change-the-country 19 ชั่วโมงที่ผ่านมา +3

    එකතු නම් වෙන්න එපා අනිවාර්යයි ඡන්ද නම් නෑ😂😂😂

  • @MorawakaSumith
    @MorawakaSumith 18 ชั่วโมงที่ผ่านมา +4

    ස.ජ.බ.ඉවර කරන්න හදන්නෙ😂

  • @shantharanaweera4741
    @shantharanaweera4741 17 ชั่วโมงที่ผ่านมา +6

    සජියා කහකයා එයා කවදාවත් එකතු වෙන්නේ නැහැ..සජියා වල පල්ලට ....

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 19 ชั่วโมงที่ผ่านมา +1

    හරකාගේ...ගේන්පැටියේක්....එකතු...වේලා...වරේල්ලා...එකටම...තියලා...අරිනවා...ආය...නේයේන්නම😂😂😂

  • @shantharanaweera4741
    @shantharanaweera4741 17 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාව දිනුවෙි පොහොටිටු වෙි ජන්ද වලින්. මෙවර නමි දෙන්නේ නැහැ. එම පක්ෂයේ නියෝජිතයන් මෙවර ඉල්ලන නිසා...

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 ชั่วโมงที่ผ่านมา

    සජියා ඒකට කැමති නැ. පවුලත් කැමති නැ. එදා ඉදන් පිස්සු නැටුවා, තවත් නටනවා. එයාටට කවදාවත් බලයට එන්න බැ .

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 15 ชั่วโมงที่ผ่านมา +1

    Sajiya kondak nethi balla .

  • @sisirapunchihewa3519
    @sisirapunchihewa3519 17 ชั่วโมงที่ผ่านมา

    GEMBO,, FINISH,,,,,

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 15 ชั่วโมงที่ผ่านมา +1

    Sajiya sanskruthika aramudalen kooti 38,000,00/ kh horaa kaapu gon balla .

  • @chammiperera4374
    @chammiperera4374 17 ชั่วโมงที่ผ่านมา +7

    සජිත් බෙලහීන නිසා රනිල් ට ඉඩදෙමු

  • @AdkariKumari
    @AdkariKumari 19 ชั่วโมงที่ผ่านมา +1

    රනිල් එක්ක ඉන්නෙ හොරැ ට්ක සජිත් ගෙ තින වන්දෙ තින ට්ක්ක නැති යි

  • @simplifythingswithashen7564
    @simplifythingswithashen7564 15 ชั่วโมงที่ผ่านมา +1

    Akd kiyanne melo deyak nodanna hari haman paulakin apu kenek nemei... Ithin ohe katata ena ewa kiyanne thanikarama wirayak thuyenne akd laga

  • @sunilfernando8994
    @sunilfernando8994 18 ชั่วโมงที่ผ่านมา +6

    පිස්සුද බහුතර ඡන්ද unp එකට saha sjb ekata තිබුණත් දෙගොල්ල එකතු වෙලා dinanda පුළුවන් වුණත් ඔය buru puthano ge uddachcha කමට eka කවදාවත් karanta ඉඩ දෙන්නේ නැහැ .

    • @Dilshan1989
      @Dilshan1989 18 ชั่วโมงที่ผ่านมา

      රනිල් ඉල්ලුවේ නැත්නම් පුතානෝ එක්ක තොපේ ලපයට ඇපත් නෑ,,

  • @ratnapaladissanayaka1722
    @ratnapaladissanayaka1722 19 ชั่วโมงที่ผ่านมา

    "Gemba"

  • @infinitywalker8682
    @infinitywalker8682 10 ชั่วโมงที่ผ่านมา +1

    gu malimawa apita epa

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 ชั่วโมงที่ผ่านมา

    සජියා වැඩක් නැ . දුවන කෝච්චියට අත දාන කෙනෙක්. දැන් යනවා අනුර එක්ක පැහෙන්න. රනිල් යටතේ අගමැති වෙලා ඉන්න ලැජ්ජයි. පව් තමා මොනව කරන්නද?

  • @dhammikaroshanthajayasekar4022
    @dhammikaroshanthajayasekar4022 17 ชั่วโมงที่ผ่านมา

    අනේ පලයන් කොල්ලෝ😂

  • @ptheropthero3679
    @ptheropthero3679 18 ชั่วโมงที่ผ่านมา

    පුලුවන් උනාද කියල දැන් කාටත් පැහැදිලියි ව්ක්කරම ගෙන් අහන්ඩ ඕනැ රනිල් ඉන්නකම් දිනුමක් නැ රනිල්ටත් බැ වෙන කෙනකුටත් බැ හතලිස් අටවෙන කම් ඔහුගෙ බැල්ම තියෙනව

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 8 ชั่วโมงที่ผ่านมา

    අනුන් කපං යන කෙනෙක් පනින රිලවෙක්😂

  • @Dfdo-et2jn
    @Dfdo-et2jn 17 ชั่วโมงที่ผ่านมา +2

    රනිල් ta api අවුරුදු ගාණක් දුන්නා . Ohuge kuhakakama jarajeernai

  • @upalihettiwattage8911
    @upalihettiwattage8911 17 ชั่วโมงที่ผ่านมา

    Ane pala wall ballo
    .

  • @ashfanahsan4493
    @ashfanahsan4493 13 ชั่วโมงที่ผ่านมา +1

    මැපාර sjb☎️☎️☎️☎️

  • @ashaahangama6000
    @ashaahangama6000 15 ชั่วโมงที่ผ่านมา

    Ranilg Gam akakda

  • @praneethnishantha876
    @praneethnishantha876 18 ชั่วโมงที่ผ่านมา

    අනේ බන් 😂😂😂😂😂😂

  • @dayanandapeiris9572
    @dayanandapeiris9572 19 ชั่วโมงที่ผ่านมา

    ,

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 19 ชั่วโมงที่ผ่านมา +8

    රනිල් කියන්නෙ මහ ජරා මිනිහෙක්නෙ බලපුවාම.

    • @SamanthaRanjani-nd7bu
      @SamanthaRanjani-nd7bu 18 ชั่วโมงที่ผ่านมา +1

      උබලාට රනිල් කරපු ඒවා මතක නැද්ද උබලාට සා ගින්නේ මැරෙන්න තිබුනේ එව් මනුස්සයා කන්න දීලා රට ගොඩගත්තා උබලා කුහකයෝ

  • @InduIndu-r1y
    @InduIndu-r1y 16 ชั่วโมงที่ผ่านมา

    නොදකින්

  • @damianraktha550
    @damianraktha550 17 ชั่วโมงที่ผ่านมา +1

    Well said... 👍 JVP are patta boru karayo... JVP following Ranils policy

  • @erandihashika7065
    @erandihashika7065 18 ชั่วโมงที่ผ่านมา

    Ekata awath ekai dekata awath ekai..paradinawa loweth nathi wenna

  • @ChamindaCooray-s1m
    @ChamindaCooray-s1m 13 ชั่วโมงที่ผ่านมา

    Ranil samaga akathu venta name apa/////////////////////______

  • @danukadanukahimalsha4189
    @danukadanukahimalsha4189 17 ชั่วโมงที่ผ่านมา +3

    ,රනිල් කවදාවත්ම. පාක්ෂික😂
    යන්. ගැන හිතල වැඩ කෙරැවෙ නෑ.බලය. වෙනුවෙන් කුහකත්වය
    පුදර්ශනය කලේ.

  • @gampalagewimalfonseka5027
    @gampalagewimalfonseka5027 17 ชั่วโมงที่ผ่านมา

    UNP.vinasakla.sakille.balla.

  • @එකටඑක-ජ7ඥ
    @එකටඑක-ජ7ඥ 19 ชั่วโมงที่ผ่านมา +2

    ම්නිස්සු හිනස්සන් නැතුව යන්න මල්ලි යන්න

  • @shalukakasun1163
    @shalukakasun1163 6 ชั่วโมงที่ผ่านมา

    නොදකින් ගොතයා 😂

  • @ManjulaPriyantha-hk1ey
    @ManjulaPriyantha-hk1ey 19 ชั่วโมงที่ผ่านมา

    Ranil apa thiyena xhandath nethi wenawa

  • @upendrasenavirathna8238
    @upendrasenavirathna8238 2 ชั่วโมงที่ผ่านมา

    ඔබ කියන කතාව ඇත්ත දැන්වත් එකතුවෙයන්. මිනීමරුවො රට පාලනය කරන්නේ.

  • @donint9871
    @donint9871 10 ชั่วโมงที่ผ่านมา

    Pala hora buruwa😂😂

  • @JagathLokuhetti-cy1sc
    @JagathLokuhetti-cy1sc 10 ชั่วโมงที่ผ่านมา

    😂😂😂

  • @RoshiniJayalath-p3m
    @RoshiniJayalath-p3m 13 ชั่วโมงที่ผ่านมา

    Ane pala ganikawa yanna .thopita minissu chande newei denne