කමල්ට මේ මොකද වුණේ ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น •

  • @thinkdifferent257
    @thinkdifferent257 2 หลายเดือนก่อน +156

    අද දර්ශන ට කතා නෑ කමල් සහෝදරයා ඔබේ වගකීම රට වෙනුවෙන් අවශ්‍ය ම වෙලාවේ ඉෂ්ඨ කලා ස්තූතියි සහෝ

  • @kumaraupali714
    @kumaraupali714 2 หลายเดือนก่อน +82

    රංගධරයාණෙනි සහතික ඇත්ත කතාව. ගොඩක් පින් .මේ කතාව පෙන්නලා එකෙක් හරි හරිම දිශාවට ගන්න උත්සාහ කරන්න. තව සතියයි තියෙන්නෙ. මාලිමාවට ජයවේවා❤

  • @sunilgamage9605
    @sunilgamage9605 2 หลายเดือนก่อน +72

    වැදගත් අදහස් සමුහයක් කමල්ගෙන්..ඡනතාව තේරැම් ගන්න..මම කමල් මහත්මගේ සාකච්චාවට සවන් දුන්නා. මට හිතෙනවා ඡාතික වු වගකීමක් ඔබ ඉටු කලා කියලා. බෙහෙවින් ස්තුතියි!

  • @kithsiriwl7657
    @kithsiriwl7657 2 หลายเดือนก่อน +39

    ඔබ දිගට දීර්ඝායුෂ ලැබේවා.නියෝගී සම්පත් ලැබීම සිතන පතන දේ ඒ ලෙසින්ම ඉෂ්ඨ සිද්ධ වීම🙏🙏🙏

    • @DonnaThuduwage
      @DonnaThuduwage 2 หลายเดือนก่อน +1

      Very good discussion. Thanks you both

  • @AGK165
    @AGK165 2 หลายเดือนก่อน +58

    මේ තීරනාත්මක මොහොතෙ කමල් සහොදරයා ඔබගේ අද ප්‍රකශයට බොහෝම ස්තූතියි.

    • @sudathmuthukumara7442
      @sudathmuthukumara7442 2 หลายเดือนก่อน +1

      වර්තමානයේ පොදු ඇත්ත පරකාස කලා

  • @MadharaMallika
    @MadharaMallika 2 หลายเดือนก่อน +65

    කව්රු කොහොම කීවත් ඔබ තමා ලන්කාවෙ ශ්‍රේෂ්ඨම නලුවා..අග්නිදාහය...ඇතුලු බොහෝ නිර්මාණ ..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @dionreliable4770
    @dionreliable4770 2 หลายเดือนก่อน +97

    කමල් අද්දරාආරච්චී ඉතා හුගාක් දක්ෂ උගත් කලා කරුවෙක් සහ රටට හුගාක් ආදරණීය චරිතයක් ❤

    • @sudathmuthukumara7442
      @sudathmuthukumara7442 2 หลายเดือนก่อน

      මට මතක් වෙන්නෙම බාග්‍යගෙ මරනය - අජිතපර ලායිලා😢

    • @mohamedrashid8624
      @mohamedrashid8624 2 หลายเดือนก่อน

      ඇයි වෙන මොකුත්ම මතක් වෙන්නෙ නැද්ද 😡👹

    • @adrianstruys5644
      @adrianstruys5644 2 หลายเดือนก่อน

      Minimaruwek

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +70

    ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩

  • @roshininoah9352
    @roshininoah9352 2 หลายเดือนก่อน +23

    Fantastic Kamal. Why don't we have people like you in the front ? Very clear and an open conversation. Cheers.

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 2 หลายเดือนก่อน +114

    ඇත්තටම සතුටුයි කමල් සහොදරයා ඔබ පැමිනීම ගැන. මාලිමාවට ජයවේවා .

    • @kumarakumara8837
      @kumarakumara8837 2 หลายเดือนก่อน +1

      Thopita Ona dusakayek kudu karayek bebaddek chande denawanam visistai Neda kalakanni jeppo

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 2 หลายเดือนก่อน +3

      🧭❌🧭❌🧭❌👍🏻

    • @shiromaperera2033
      @shiromaperera2033 2 หลายเดือนก่อน

      Kamal pahugiya dawaswala OBAI MAMAI KIYA KIYA SALLI UPAYALA THIYENNE JEPPON TA salli denna wenna athi

    • @preenaraheem7055
      @preenaraheem7055 2 หลายเดือนก่อน

      1 q q qqqqqq😅❤❤q😅

    • @JEENAKKA
      @JEENAKKA 2 หลายเดือนก่อน +1

      @@shiromaperera2033පරාජය දැක දැක වියරු වැටිලා... අම්ම වුනත් විකුණන් කන තොපි වගේ වේසාවියෝ මේ රටටම විනයල්. ගූ කාපං පට්ට හුත්ති.

  • @chandanahe1134
    @chandanahe1134 2 หลายเดือนก่อน +49

    අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ.... ජයන්ත චන්ද්‍රසිරි.. ..... ශ්‍රියන්ත.. මහේන්ද්‍ර... ඉන් එහාට ගියාම.. ධර්මසිරි... ස්වර්ණ... අනෝජා... නන්දා මාලනි... සුනිල් ආරියරත්න... වගේ කලාකාරයෝ ඉස්සරහට එයි කියලා..... ජනතාව වෙනුවෙන්... මේ අවස්ථාවේ ඔවුන්ට දේශපාලන ඥානය ලබා දෙන්ඩ...... ඒත් අවසාන මොහොතේ හරි.. කමල් අද්දරාරච්චි විතරයි.. ජනතාව දැනුවත් කරන්ඩ ඉදිරිපත් වුණේ... ඔබට අපගේ ගෞරවනීය උත්තමාචාරය...❤❤❤❤❤❤❤

    • @priyanthikakaluarachchi4642
      @priyanthikakaluarachchi4642 2 หลายเดือนก่อน +7

      නන්දා මාලිනියට අසනීප යි..
      අනික් අය බඩගෝස්තරවාදී න්

    • @SudarshaniSudarshani-oj8mu
      @SudarshaniSudarshani-oj8mu 2 หลายเดือนก่อน +1

      ඔබතුමා අපෙ මිණිස්සුන්ට ඔබන්න කොච්චර උස්සහ කලත් ජම්මෙටවාඩා පුරැද්ද අත් හරින්න පුලුවන් ඔබට කමල් ගොඩක් ස්තුති 🎉🎉🎉🎉

  • @nuwanwakishta8157
    @nuwanwakishta8157 2 หลายเดือนก่อน +17

    හොද කතිකාවක් ගොඩක් ස්තූතියි ,ජයවේවා බුදුසරනයි .

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 หลายเดือนก่อน +30

    මාලිමාවට කෝටියක්,........ඒ කෝටියේ මං එකෙක්❤❤❤ .....අපි ඉතිං හැමදාම කමල් අයියට ලවි හොදේ❤❤❤

  • @SuramyaJayasundera
    @SuramyaJayasundera 2 หลายเดือนก่อน +9

    Appreciate so much for talking the truth & explaining about the reality of life as well. Salute you sir👍

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 2 หลายเดือนก่อน +9

    මම හදවතින්ම ආදරය කරන කලාකරුවා කමල්,,,මේ වගේ මිනිසුන් දැනුවත්ව කිරිම ගැන බොහොම පිං,,,,,මාලීමාවට ජය වේවා❤🌷🙏

  • @kalpana0986
    @kalpana0986 2 หลายเดือนก่อน +24

    එත් අපි තවත් මේ පරිවර්ථනය උදෙසා පොර බදිනවා

    • @KW1007-j7h
      @KW1007-j7h 2 หลายเดือนก่อน +3

      අන්තිම චන්ද ය දක්වාම එක්ව පොරබදමු සැමටම ලස්සන ජීවිතයක් වෙනුවෙන්

    • @imalkagunawardana8476
      @imalkagunawardana8476 2 หลายเดือนก่อน +1

      ඔව් , අපි උත්සාහය අත් නොහරිමු.

  • @panchalirathnayaka7182
    @panchalirathnayaka7182 2 หลายเดือนก่อน +24

    We love you kamal.thank you so much for supporting AKD.

  • @raveenranadewa3175
    @raveenranadewa3175 2 หลายเดือนก่อน +50

    ඔබ කිසිම කෙනෙක්ට දර්ශන හදුන්ගොඩ මහත්මය ගැන ඇගයීමක් නැත්ද.. එයා තනියෙන් ගහන ගේම ❤

    • @markbrooks7496
      @markbrooks7496 2 หลายเดือนก่อน +6

      දර්ශන වෙනුවෙන් මිනිසුගේ ඇගයීම තිබෙනවා, මොකද දර්ශන යුගයේ අවශ්‍යතාව මැනවින් ඉටුකරනවා

    • @ksperera2870
      @ksperera2870 2 หลายเดือนก่อน +3

      දර්ශන අයියා චරිතයක් එකෙංම! ❤

    • @chandaniekariyawasam9963
      @chandaniekariyawasam9963 2 หลายเดือนก่อน +2

      හදවතට එකඟව වැඩ කරන මිනිස්සුන්ට ඇගැයීම අවශ්‍ය නෑ

    • @Farsiyasafu-wt9qb
      @Farsiyasafu-wt9qb 2 หลายเดือนก่อน

      Darshana great

  • @visakadampali6371
    @visakadampali6371 2 หลายเดือนก่อน +14

    මම අසම නථවෙික් තෙරැවන් සරනයි ඔබතුමාට දිර්ගායුෂ ලැබෙනවා

  • @dharshanikumbalatara9936
    @dharshanikumbalatara9936 2 หลายเดือนก่อน +8

    Kamal, thank you well explained the political situation in Sri Lanka

  • @deepthicosta9882
    @deepthicosta9882 2 หลายเดือนก่อน +13

    ඔබ තුමාගේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉෂ්ට වේවා❤🎉

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 2 หลายเดือนก่อน +10

    Great experience and excellent speech,all Sri Lankan love you
    BUDUSARANI
    Long Life Kamal 🙏💐💐💐❤️💓💓

  • @princijayatunga6201
    @princijayatunga6201 2 หลายเดือนก่อน +12

    ඔබට ඉදිරි දින කිහිපය තුළ විශාල දැනුවත් කිරීම් සම්භාරය ක් කල හැකියි . එම වගකීම ඉටු කර ජනතාව දිනවීමට දායක වෙන්න .

  • @MsToorak
    @MsToorak 2 หลายเดือนก่อน +7

    Man with a backbone. Great character. Thank you for supporting AKD. He is the only saviour in our country.
    We loved your artistic character and your patriotism.❤️💕

  • @mookanalagan3672
    @mookanalagan3672 2 หลายเดือนก่อน +13

    Great news thanks sir

  • @salwasalwa8733
    @salwasalwa8733 2 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනවා කතාවක් අපි ගොඩක් ආදරේ කරන කමල් ඔබ වන් දක්ෂ බුද්දිමත් මිනිස්සු මගේ රටේ තව තව බිහි වේවා 🎉

  • @hmkodi
    @hmkodi 2 หลายเดือนก่อน +8

    Very good message to the voters who are still on the fence, stuck with old unpeans and slfpers views. Kamal you are quite correct this is the last moment for us to be changed. Otherwise......

    • @SmallHead-s1b
      @SmallHead-s1b 2 หลายเดือนก่อน +1

      Turn up to vote 🗳 people. It's really now or never... Marikkar is waiting for his car permit...so vote for Sajith . Poor Marikkar needs his permit ne ....😊

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 2 หลายเดือนก่อน +3

    රටට අවශ්‍යම මොහොතේදී ඔබගෙ ආගමනය වෙනුවෙන් අපගෙ ආචාරය

  • @bharathagurusinghe
    @bharathagurusinghe 2 หลายเดือนก่อน +8

    What great interview. Kamal, you shined like a star it's not just you are an actor but you as a very well matured and responsible citizen with immense humanity. We can understand you are believing a transformation of the society along with the System Change. Only few can keep Dharshana without interfering interviewees frequently during the interviews.
    ❤❤❤❤❤❤❤❤

  • @kumudujayakody2785
    @kumudujayakody2785 2 หลายเดือนก่อน +5

    ඉතාම දක්ෂ කලාකරුවෙක් ..
    ඉතාමත් හොද අදහස් ඉදිරිපත් කිරීමක්..
    බොහොම ස්තූතියි ඔබට ..

  • @samanthadevapriya1168
    @samanthadevapriya1168 2 หลายเดือนก่อน +1

    ආදරෙයි ඔබ දෙපිලටම මිනිස්සුන්ගේ කන හරහා මොලයට කථා කලාට ස්තූතියි. ජය නියතයි.

  • @holmana6281
    @holmana6281 2 หลายเดือนก่อน +15

    කමල්.මම හරිම සතුටු වෙනවා දර්ශන එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වීම අගය කරනවා,.....මම "විකි"

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 2 หลายเดือนก่อน +11

    බොහොමයක් ඉස්තුති කමල් මහත්තයා ඔබට ජනතාවට දැනෙන්නට කියලා දුන්නට ජය ජය ජය ජය ❤❤❤❤❤❤ වේවා ජාතික janabala වේගයට ජය ජය ජය වේවා

  • @champawickremasinha4667
    @champawickremasinha4667 2 หลายเดือนก่อน +4

    You are the shining star and the Hero of our times. Thank you for the most inspiring and frank interview.

  • @larrygeorge1839
    @larrygeorge1839 2 หลายเดือนก่อน +2

    Excellent confront and firmly directed... Bless you Mr Kamal Addaraarchchie..

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +29

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @FlorenceStefanc
    @FlorenceStefanc 2 หลายเดือนก่อน +5

    Thank you for your honest ideas & give help to Malimawa reform our country 🙏🙏🙏🙏🇦🇹

  • @priyanisilva1344
    @priyanisilva1344 2 หลายเดือนก่อน +3

    Totally agree ❤ 👍

  • @p.j.osegamanasingha3708
    @p.j.osegamanasingha3708 2 หลายเดือนก่อน +7

    ෂ් ෂ් ෂ් මම අහපු මේ කාළයේ සරලම කතාව.මේක හැම කෙනෙක්ම ෂෙයාර් කරන්න.කමල් ගැඹුරු කතාවක් සරලව කියා දුන්නා.

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 2 หลายเดือนก่อน +4

    ❤ ආදරණීය ජේෂඨ රංගධරයාණෙනි ඔබට ස්තූතී .....

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 หลายเดือนก่อน +5

    බුදු saranai කමල් අද්දර ආරච්චි 🙏🙏🙏

  • @sunilamarasinghe6035
    @sunilamarasinghe6035 2 หลายเดือนก่อน +2

    what a beautiful interview. 100% true. respect to you, Kamal.well said.

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 2 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවේවා ජයවේවා මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ චන්ද ❤❤❤

  • @ravindradesilva811
    @ravindradesilva811 2 หลายเดือนก่อน +7

    කමල් එදා මෙදා තුර බිහිවූ සුපිරි පෙම්වතා. අද ඔහු කියන දේ නිවැරිදි හිටගත්ත තැන ගැන සතුටුයි.
    🧭❌🧭❌

  • @DonApuhami
    @DonApuhami 2 หลายเดือนก่อน +4

    ලස්සන වැඩසටහනක් දර්ශන අය්යෙ දළදා සමිදු පිහිටයි ඔබ දෙදෙනාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +37

    සොම්බි රනිල්රාජපක්ෂ හොර නඩය, සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් වැලිකඩ සහ බෝගම්බර වෙත සදහටම පන්නා දමමූ! 2024

  • @sanathabeysekera1307
    @sanathabeysekera1307 2 หลายเดือนก่อน +9

    අලුත් අයට පුළුවන් වෙයිද කියලා අහන්ඩ, ඉස්සෙල්ලා හිටපු එවුන් හරියට කරාද? බංකොලොත් වෙනකම් කරා😂

  • @nelahannagala5222
    @nelahannagala5222 2 หลายเดือนก่อน +4

    ජයවේවා....!

  • @florenceherath3732
    @florenceherath3732 2 หลายเดือนก่อน +11

    කමල්ගෙ කතාවනම් සහතික ඇත්තකි🤔🤷‍♂️හැබැයි කමලෝ මෙදාසැරේ චන්දය අනුරට හොදෙ කියනව වගෙම🤔😳

  • @absanjeewa
    @absanjeewa 2 หลายเดือนก่อน +2

    Thank you දර්ශන for doing the correct thing.

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 2 หลายเดือนก่อน +1

    Great speach, Kamal Saho... respect. ❤

  • @prasanganibamunusighaarach7846
    @prasanganibamunusighaarach7846 2 หลายเดือนก่อน +6

    කමල් සර් ඔබට තුති මේ කථාව කලාට මම ... හේමා

  • @JEENAKKA
    @JEENAKKA 2 หลายเดือนก่อน +6

    ජාතික ජනබලවේගයට ජයවේවා! සැරදේවා!

  • @priyankarawimalarathna5996
    @priyankarawimalarathna5996 2 หลายเดือนก่อน +1

    Thanks Mr.Kamal... really appreciate you...

  • @anurapriyantha9612
    @anurapriyantha9612 2 หลายเดือนก่อน +13

    මාලිමාවට ජය වෙිවා

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 หลายเดือนก่อน +9

    අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියළුම දෙනාගේ එකම සහ අවසාන බලාපොරොත්තුව අනුර කුමාර සහෝදරයා පමණි.

  • @visuddhibatugedara6312
    @visuddhibatugedara6312 2 หลายเดือนก่อน

    රසවත් වැඩසටහනක්. මම ආදරයකරන ආසම නලුවෙක් කමල් පුතා. අති දක්ශ නලුවෙක් තිරයට අවශ්‍යම කෙනෙක් . සිංහල ඉංගිරිස් භාශාවද ලස්සනට හසුරැවන ඉතා දක්ෂ නිවෙිදකයෙකි. ගායකයෙක් මට දුකයි ඹබව මෙරට ඹබගෙන් ප්‍රයෝඡනයක් ගන්නැති එක ගැන
    අද ඔබ පැවසුදේ
    සත්‍යයි පුතාට මම හරිම ආදරෙයි
    From Australia

  • @sanjayajayasinghe4641
    @sanjayajayasinghe4641 2 หลายเดือนก่อน +2

    Great reading of a country and well said.❤

  • @chinthaperera3432
    @chinthaperera3432 2 หลายเดือนก่อน

    Wow, what a valuable interview.
    Very great. Thank you so much for both of you

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දැනුවත් කිරිම්❤❤❤❤

  • @MadharaMallika
    @MadharaMallika 2 หลายเดือนก่อน +1

    ඉතා වටිනා සාකච්චාවක්..

  • @dmchandra-rx5mv
    @dmchandra-rx5mv หลายเดือนก่อน

    Mama awankawama adare karana charethayak, hoda nehathamane, adara wanthayak,, dergayu lebewa, 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😘😘😘😘

  • @himadumage5646
    @himadumage5646 2 หลายเดือนก่อน +7

    දැකපු දේට වඩා නොදැකපු දේ විස්වාස වුනාම එහෙම වෙනවා.

  • @vinithairangani3042
    @vinithairangani3042 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ තුමාට.

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 หลายเดือนก่อน

    Proud of you br.Kamal !! Thank you bro. Darshana , God bless you both🙏

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 2 หลายเดือนก่อน +4

    Kamal Bro.. Oba Horunta Kade noyama gana Srilankika janathawa adarei❤❤❤❤

  • @manish6144
    @manish6144 2 หลายเดือนก่อน

    The best interview i have ever seen. Thank you Kamal.

  • @vajiragunaratne7334
    @vajiragunaratne7334 2 หลายเดือนก่อน

    Very important discussion at this juncture , it may have opened the eyes of common man. You revealed every thing that we have bottled up all these long. You addressed the general foke at the moment that they really needed it .Thanks immensely

  • @MayuraDoolwela
    @MayuraDoolwela 2 หลายเดือนก่อน

    The best discussion I ever saw in this program. Thank you Darshana for bringing him into the program. Good luck to you Kamal. I hope you don't get to leave this country

  • @SampathHarshana-uy9dy
    @SampathHarshana-uy9dy 2 หลายเดือนก่อน +6

    මෝඩයින්ගේ ඉස්සරහ බලන් මේ ජේෂ්ඨ කලාකාරයා කියන කතාව තේරුම් ගනිල්ලා මොකක්ද මේ කියන්නේ කියලා

  • @Adthl503
    @Adthl503 2 หลายเดือนก่อน

    Thank you 🎉❤🎉

  • @smithmartine4928
    @smithmartine4928 2 หลายเดือนก่อน

    Accidentally I watched your video speech, I can't remember your name cos m living Zew Zealand . Absolutely 💯 right , You man

  • @amaraperera5245
    @amaraperera5245 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි ඔබතුමා පරක්කු වෙලා හරි ඇත්ත තේරුම් ගත්තු එක ගැන.. ඒ වගේම ඔබතුමාගේ කතාව සම්පුර්ණ ඇත්තක්... ජනතාවට එපාම වෙලා තියෙන්නේ මේ පවුල් දේශපාලනය.. රාජපක්ෂලා වික්‍රමසිංහ ප්‍රේමදාසලා දැන් විවේක යැවිය යුතුයි...

  • @ethalayanewscom
    @ethalayanewscom 2 หลายเดือนก่อน +1

    ජය

  • @parakramasubasinghe7343
    @parakramasubasinghe7343 2 หลายเดือนก่อน

    This is what your kind of people think about the country and the life.
    Thank you for sharing with others 🎉

  • @SmallHead-s1b
    @SmallHead-s1b 2 หลายเดือนก่อน +4

    ❤❤අද මුළු රට, එක මිටකට, සුභ නැකතට, රට අනුරට ....❤❤❤❤😊😊😊 NPP ජය නියතයි ❤😊

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 2 หลายเดือนก่อน

    Well explained . Really true . ❤❤❤❤❤❤❤❤❤❤

  • @rosietaherath9754
    @rosietaherath9754 2 หลายเดือนก่อน

    ස්තුතියි

  • @edwardprasannahettiarach-ey6jy
    @edwardprasannahettiarach-ey6jy 2 หลายเดือนก่อน

    Really true and correct you are right way explain it

  • @DjfKfjf
    @DjfKfjf 2 หลายเดือนก่อน

    Wadagath wada satahanak depalatama Thanks ❤❤❤

  • @priyanjaliew
    @priyanjaliew 2 หลายเดือนก่อน +2

    I think you should do another talk explaining all these.
    Anyway great for your speech.❤

  • @lankadesilva9641
    @lankadesilva9641 2 หลายเดือนก่อน +5

    Oba apa wenuwen kamal. Tks. Jayawewa malimawata

  • @anurapriyantha9612
    @anurapriyantha9612 2 หลายเดือนก่อน +4

    දර්ශන සහොදරය ඹබ ස්තුතියි

  • @damithgunawardana2985
    @damithgunawardana2985 2 หลายเดือนก่อน +9

    කමල් ඔබට රටින් යන්න වෙන්නේ නෑ.
    "අනුර" සහෝදරයා" දිනිනවා
    ඒකාන්තයෙන්ම ✌

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +12

    #සමහරුබයවෙලා
    #දේශයේඅපේක්ෂාවඅනුර
    #මුළුරටමමාලිමාවට

  • @sameesamee737
    @sameesamee737 2 หลายเดือนก่อน +2

    තට්ටයා මොට්ටයා නෙමෙයි ...ආදරෙයි දෙන්නටම❤

  • @manishsamarajiwa1035
    @manishsamarajiwa1035 2 หลายเดือนก่อน +1

    Well said Kamal ❤

  • @donthusitha5451
    @donthusitha5451 2 หลายเดือนก่อน +2

    Very good kamal ayya

  • @chamweer7866
    @chamweer7866 2 หลายเดือนก่อน

    Best talk I heard before the election.

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg 2 หลายเดือนก่อน

    thank you ,,😍❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 หลายเดือนก่อน +2

    ❤බුද්ධිමත් ශ්‍රී ලංකා පුරවැසියනි❤මේ දිනවල❤මේ මැර දේශපාලඥයෙක්❤මේ මජර දේශපාලඥයින්❤මාලිමාවට❤එක දිගට මඩ ගසමින්❤ඔවුන්ගෙන් ගිලිහි යන❤බලය රැකගන්න උත්සාහ කරති❤ඔබ බුද්ධිමත් වෙන්න❤මොවුන් මේ විනාස කරන්නේ❤මේ රට❤මේ ජාතිය❤ඔබගේ අපගේ දරුවන්ගේ අනාගතය❤මේ රටේ කීර්ති නාමය❤මතක තබා ගන්න❤❤මේ රටේ සියලු සම්පත් විකුණමින්❤භාණ්ඩාගාරය හිස් කරමින්❤සියලු සැප සම්පත් විඳිමින්❤ගෙවන ජීවිත❤මේ රට බේරගන්න එන ❤අනුර කුමාර දිසානායක මඩ ගසයි❤ඒ අපේ මිනිහෙක් දුප්පත් මිනිහෙක් ❤ඔබ වගේ මාවගේ මිනිහෙක් එකතු වෙන්න❤ මාලිමාව❤ සමඟ දෙන්න ඔබගේ ඡන්දය❤ඒ ඔබේ යුතුකමක්❤

  • @nadeekonara107
    @nadeekonara107 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම සහතික ඇත්ත ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට

  • @navakumarkandasamy4072
    @navakumarkandasamy4072 2 หลายเดือนก่อน

    He was our school days most admired hero hope his & our hopes come true for our future generations nice interview

  • @lepetitchefruwan
    @lepetitchefruwan 2 หลายเดือนก่อน +23

    මුඵ රටම මාලිමාවට
    හොරු බයවෙලා
    76 වසරක පජාත දේශපාලනයට තිත තියන්න තිබෙන අන්තිම අවස්ථාව මෙයයි

  • @NalaniWevita
    @NalaniWevita 2 หลายเดือนก่อน

    Excellent explanation,superb

  • @lalithpathberiya4562
    @lalithpathberiya4562 2 หลายเดือนก่อน +1

    Good job

  • @wickypriyan7654
    @wickypriyan7654 2 หลายเดือนก่อน +2

    වියයුතු දේ එලෙසම වී ඇත, ❤❤❤❤

  • @NalaniWevita
    @NalaniWevita 2 หลายเดือนก่อน

    Excellent explanation superb ,,, Kamal

  • @AnuradhaJayathilaka-p3q
    @AnuradhaJayathilaka-p3q 2 หลายเดือนก่อน

    Adaraniya minisek dun panividaya bohoma watina yatharthayai wenaswa sithanna dakinna heta dawasa dinanna ❤❤❤

  • @NilukaSumudu-k3m
    @NilukaSumudu-k3m 2 หลายเดือนก่อน

    ආදරෙයි කමල් සහෝදරයාට. ඉස්සරටත් වඩා ඔයාට. අලුත් නලුවෝ අලුත් ටෙලි නාට්‍ය බලන කොට ඔයලගෙ වටිනාකම ගොඩාක් මතක් වෙනවා. බුදු සරනයි