අම්මා කියන අකුරැ තුනේ අර්ථය 🥺🙏🏻පුතේ යකඩහුස්ම මගේ පුතාටත් දෙනවද ඇහුවා 🥺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2022
  • අම්මා කියන්නේ අපේ ජිවිතේ වටිනාම කෙනා අම්මාව බලා ගනින් ඉන්න ටික කාලේට
    Yakadahusma Facebook
    Yakadahusma TH-cam
    Yakadahusma Tik Tok
    0771461287 watssap
  • บันเทิง

ความคิดเห็น • 577

  • @janakaudara5221
    @janakaudara5221 ปีที่แล้ว +10

    පුළුවන් හැම වෙලාවකම බ්‍රෝ ඔයාගේ වීඩියෝ බලනවා..අද වීඩියෝ එක එක නම් කියලා වැඩක් නෑ.මං රට ඉන්නේ අවුරුදු හතක් .ලංකාවට ආව ගමන් අනිවාර්යෙන්ම ඔයාව බලන්න එනවා.. තරුණ ජීවිත පරිස්සම් කරන එකත් පිනක්.ඔබට සහ ඔබගේ දෙමව්පියන්ටත් ලැබේවි..❤️..බුදු සරණයි.✔️🇱🇰👍

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      මගේ bio එකේ තියේ සහෝදරයා නම්බර් එක කතා කරන්න මට ❤️🇱🇰🤞🏻

  • @akila68789
    @akila68789 ปีที่แล้ว +42

    නියම වැඩක් බුද්දික අයියේ.තරුණ ජීවිත පරිස්ස්ම් කරන්න ගන්න කැපවීම නිසා අද වෙද්දි ඇක්සලේටර් එක කරමුලට අල්ලන කොල්ලො ඕනි තරම් දැන් ගානකට යනව ඇති.බුදු සරණයි අයියෙ❤️

  • @dinushanimsara3263
    @dinushanimsara3263 ปีที่แล้ว +22

    මේ වග‍ෙ නිහතමානි මනුස්සයෙක් ආදරෙයි අයියෙ❤🙏

  • @prabhathchanakya8262
    @prabhathchanakya8262 ปีที่แล้ว +32

    ආදරෙයි බුද්දික අයියේ . එච්චර දුර ඉදන් අපිව බලන්න ආවට . ලොකු ගමනක් යන්න ලැබේවා. 👊😊❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +2

      ආදරේයි මගේ ඒකා

  • @user-bu5uk2le3u
    @user-bu5uk2le3u ปีที่แล้ว +12

    ඒ අම්මා අඩනවා කියලා එයත් අඩනවා.ඇත්තටම නිහතමානී අවංක හදවතක් තියෙන සහෝදරයෙක්.තෙරුවන් සරණයි කිසිම ආඩම්බර කමක් නැහැ.ජයෙන් ජයම වේවා අයියණ්ඩියෙ❤️🙏🙏

  • @surindushanthapriya757
    @surindushanthapriya757 ปีที่แล้ว +18

    අයිය ඔය ඔච්චර මිනීස්සූන්ගෙ ආදරෙ ලබන්න ආවන්ක හදවතකූයී ආවන්කවම පීන්කරලා තීයෙන්නෝනී ආයීයෙ එක ඔයාට එකෙම්ම තීයනවා අයියෙ 💛💛💛💛💛💛

  • @NiMAA__
    @NiMAA__ ปีที่แล้ว +17

    සුභම සුභ දවසක් මගෙ උන් සේරටම , උබලා ටික පරිස්සමෙන් නේද ❤️🌼

  • @sithijamaduwantha9032
    @sithijamaduwantha9032 ปีที่แล้ว +14

    උබනම් පට්ට හදවතක් තියන පට්ටම චරිතයක් බම්💖

  • @bikelife817
    @bikelife817 ปีที่แล้ว +16

    යකඩ හුස්ම කියන්නේ බැරැඩ් එකක් අයියේ ❤

  • @boikagaming5280
    @boikagaming5280 ปีที่แล้ว +6

    මගේ අම්මත් ඉන්නේ රට අයියේ. අපිත් කඩවත. ඕක බලද්දී මට‍ මගේ අම්මව මතක් උනේ. ඇඩුනා ඇත්තටම. බුදුසරණයි අයියේ පරිස්සමින්. ❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +2

      සහෝදරයා 🥺🥺🤞🏻❤️

  • @user-uj1id3ie3i
    @user-uj1id3ie3i ปีที่แล้ว +3

    ගැම්මක් බුදිදික අයියෙ ඔයා ඉන්නකං මේ රටේ බයික් පදින කොල්ලන්ට යහපතක්ම වෙයි ❤️ දීර්ඝායු වේවා ❤️💚❤️💚❤️💚❤️

  • @udayadilshan418
    @udayadilshan418 ปีที่แล้ว +1

    අයියා නිසා තමයි අද තරුන ජිවිත රැකෙන්නේ .ඇත්තම කිව්වොත් අයියා නිසා තරුණ අය බයික් වලින් හැප්පේනො අඩුයි.අයියාට පින් ❤️🙏.හැමදමා ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්නා අයියේ..දවසක අපි ඉන්නා පැත්තේත් එන්නාකො ❤️

  • @SergioMarquina411
    @SergioMarquina411 ปีที่แล้ว +3

    දැකපු හිත හොදම චරිතයක් 😍❤️ මාර ආසයි අයියව හම්බෙලා ටිකක් කතා කරන්න. වයස 20කටත් ලගයි හැබැයි තාම බයික් එකක් පැදලානැ (Dio එකක් පැදලා තියෙනවා) ජියර් බයික් නම් නැ .තාත්තගෙ තිබ්බා පොඩි රට බයික් එකක් මම වර්ගෙ නම් දන්නැ අර undertaken එන්නෙ එවගෙ ටිකක් පොඩි එකක් ❤️ ලයිශන් පොත් මොකුත් නැ තෙල් බොතලයක් ගහන් ගමවටෙ පැද්දා 10 වසරෙදි වගෙ ඉට පස්සෙනම් අද වෙනකල් බයික් එකක පැදලා නැ . කාගෙන්වත් ඉලල්ලලා වත් නැ .දන්නවා ඉල්ලුවට දෙන උනු නැ කියලා🙂 දවසක දානවා වාහන sale එකක්ම ඔක්කොම චීස් කැලි බස්සන්නෙ 🧀 🏍️ 🚘 මම වගෙ ආසාව තියෙන කොල්ලො හම්බුනොත් එදාට දෙනවා ඇති වෙනකල් පැදපං කියලා ❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      ආදරේයි පන ❤️❤️❤️❤️

  • @thusithkumara4124
    @thusithkumara4124 ปีที่แล้ว +2

    මල්ලි නියමයි ඔයාගෙ වැඩ මොකද බයි පදින අහින්සක කොල්ලො..ට්ක ඔයා කියනදේට ඇහුන්කන් දීල ඉන්නවනම්

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      අයියා මට පුලුවන් කාලයක් කරනවා මේ දේ

  • @nandana3305
    @nandana3305 ปีที่แล้ว +2

    මම මේ විඩියො එකෙ කොටසක් දැක්ක ෆ්බ් එකෙන් අර කරත්තෙ ළමයි දාගෙන යන අම්මට සල්ලි දිපු කොටස ඉතින් මෙක දැක්කෙ අද ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා ❤️❤️🙏

  • @nabiajulia5678
    @nabiajulia5678 ปีที่แล้ว +2

    Me ahinsaka kamata marama adareiii...bro kiyanna be hode ..sis kiyanna ..hemadama kollek kiya rewatenawa oya🇮🇹🇮🇹🇮🇹♥️♥️♥️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      අනේ සමා වෙන්න රත්තරං කෙල්ලෙක් නේ

  • @vishwaridmal6925
    @vishwaridmal6925 ปีที่แล้ว +7

    සුපිරියක් අයියේ notify ආපු ගමන් බැලුවේ 🙂🙂❤️❤️

  • @samidup2723
    @samidup2723 ปีที่แล้ว +1

    අඩෙ අයියෙ ඔයානම් පට්ට පොරක් ආදරෙයි අයියෙ💞

  • @dharshapeththawadu8545
    @dharshapeththawadu8545 ปีที่แล้ว +3

    Adooooo owa karana gaman kellek set karagena kasada badapn. Dan wayasa hari neda😉💞💞💞💞💞💞💞💞💞

  • @hansika2196
    @hansika2196 ปีที่แล้ว +1

    පලවෙනි වතාවට බැලුවෙ මාත් හොඳ වැඩක් 👌👌පරිස්සමින් බුදුසරණයි 🙏

  • @ryanandsneha
    @ryanandsneha ปีที่แล้ว

    Mn dakapu supirima charithayak kawadawath waradinne na bn hitha hoda kollek jayen jayama wewa parissamen buddika aiye ❤

  • @susanthakumarakulathungasu8755
    @susanthakumarakulathungasu8755 ปีที่แล้ว +2

    Mata hamu una avanka hadavatak ati aiya kenek ... hoda yaluvek sahodarayek..❤❤💗

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      ආදරේයි සහෝදරයා මන් ඒනෝ හොදේ පෙබරවාරි 14

  • @user-lo2lt5hc8b
    @user-lo2lt5hc8b ปีที่แล้ว +5

    බුද්දික අයියේ හැමදාම ඔයාගේ video බලනවා 🥰

  • @wmruwan5013
    @wmruwan5013 ปีที่แล้ว

    Super. Yakada. Husma🙏🙏👍👍👍👏👏👏🌹🌹🌹🌼🌻🌸🌺

  • @Roshan_dhananjaya
    @Roshan_dhananjaya ปีที่แล้ว +16

    මොන මගුලක්ද අයියෙ කලින් යන තැන දාන්නකො මමත් කඩවත ගනේමුල්ලෙ යකඩ හුස්ම ඉස්ටිකරේ ගන්න බලන් ඉන්නව ආයෙත් මේ පැත්තෙන් යන වෙලාවක් තිබ්බොත් කියන්නකො ඇවිල්ල අරගන්නම් 🖤❤️තාම හරිහමන් බයික් එකකුත් නෑ හැබැයි ඒත් ඉස්ටිකරේ ගන්න බලන් ඉන්නවා 🥺❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +3

      ඒකනේ උබ අප් ඩෙට් නැනේ යකු මන් මගේ පෙජ් ඒකෙත් දැම්මා යුටියුබ් ඒකෙත් දැම්මා මන් ඒනවා කියලා 🥺😁

    • @Roshan_dhananjaya
      @Roshan_dhananjaya ปีที่แล้ว +3

      තැන කිව්වට පස්සෙ පිස්සු හැදුන මෙච්චර ලගට ඇවිල්ලත් දන්නෙ නැති නිසා 🥲

    • @Roshan_dhananjaya
      @Roshan_dhananjaya ปีที่แล้ว +3

      @@yakadahusma6086 😣දන්නෙ නෑ අයියෙ ආයෙ යන වෙලාවක් තිබ්බොත් එන්නම් හම්බවෙන්න🙂❤️

  • @sangeethsandanayake2138
    @sangeethsandanayake2138 ปีที่แล้ว +1

    එ තරහයි හොදේ කඩුවෙලට අවිල්ලා දන්නෙත් නෑ ආයි ආවොත් කියන්න ඔනේ ❤️

  • @dilshancheeraka5641
    @dilshancheeraka5641 ปีที่แล้ว

    නිහතමානී හිත හොඳ චරිතයක් ආදරේයි අයියේ ❤️

  • @senuka8160
    @senuka8160 ปีที่แล้ว +2

    මන් දැක්ක සුපිරිම නිහතමානී චරිතයක් අයියෙ ඔයා ❤️

  • @manojadesilva1181
    @manojadesilva1181 ปีที่แล้ว +4

    Respecte yakada husma adarei saho 🥰🥺🥰🥺🥰🥺🥺🥺🥺🥰

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว +3

    යකඩ හුස්ම අපි ඉක්මනින් 100k ගහමු .ආදරෙයී❤

  • @madhushanproperty
    @madhushanproperty ปีที่แล้ว +2

    ලන්කාවේ Celebritiesla කියලා හිතන් ඉන්න උන් පරාදයි සහෝදරයා . ඔයාට තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට🔥 ජයවේවා♥️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      ආදරේයි සහෝදරයා

  • @Amanthasandeep97
    @Amanthasandeep97 ปีที่แล้ว +3

    අයියේ... අයියා කරන්නෙම සුපිරි වැඩක් අයියේ මේ පැත්තේ අනිවාර්යෙන් එන්න අයියේ 🥰🥰... ජයවේවා 🥰❤️😍

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      Koheda saho

    • @Amanthasandeep97
      @Amanthasandeep97 ปีที่แล้ว

      @@yakadahusma6086 රුවන්වැල්ල කෑගල්ලේ පැත්තේ 😁🥰

  • @Mr-kalu_kumarayaa
    @Mr-kalu_kumarayaa ปีที่แล้ว +3

    ආදරෙයි මගේ අයියේ ...උබට කවදාවත් වරදින්නේ නැහැ ...😘
    මන් පොඩ්ඩක් පරක්කු උනා

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      අඩෝ මගේ ඒකා ඒක තමයි මන් බැලුවේ මොකද පරක්කු කියලා

  • @tomokhadr3543
    @tomokhadr3543 ปีที่แล้ว +1

    hoda nihatha mani daruwek oyatah Bs puthe paressamata yanna ❤❤

  • @user-cr1hx9jw2i
    @user-cr1hx9jw2i ปีที่แล้ว +2

    සුපිරි වැඩක් ඇ මමත් බයික් වලට පට්ට ආසයි 🥺

  • @safrassharaf1624
    @safrassharaf1624 ปีที่แล้ว

    Sahodaraya..oya hoda supiri kollak....MASHA ALLAH..mama safras..allah davi pihitai

  • @anomasigera2631
    @anomasigera2631 ปีที่แล้ว +1

    මල්ලියො බුදු සරණයි ඔයාට මං ඉන්නේ සයිප්‍රස්. සුබ පතනවා ඔයාට

  • @laugh8041
    @laugh8041 ปีที่แล้ว +1

    Samaharak un salli hamba kara, samaharak un minissu hamba kara. Adarei yakada husma❤

  • @rasithmalakarasith401
    @rasithmalakarasith401 ปีที่แล้ว +5

    යකඩ හුස්ම ආදරෙයි ❤️✨️❤️✨️❤️

  • @harshanakavinda4697
    @harshanakavinda4697 ปีที่แล้ว +6

    යකඩ හුස්ම ගැම්මක් 🥰😍

  • @sl3414
    @sl3414 ปีที่แล้ว +3

    වීඩියෝ ඒක දානකන් හිටියේ අයියේ බලන්න ආදරෙයි ❤🥰😍

  • @KUSHAN9999
    @KUSHAN9999 ปีที่แล้ว +7

    සුපිරියක් තමා❤️❤️❤️

  • @thanuperera1951
    @thanuperera1951 ปีที่แล้ว

    Jesu pihitai oyata me wage wedasatahan karanawata...

  • @dilanimanjulaherath4942
    @dilanimanjulaherath4942 ปีที่แล้ว

    Kauda Kiyala Nam.Danna Ne.Adamai Videyo Aka Baluwe .Hitha Hoda Kollek👍👍👍👍Hamadama Shathutin Inna Labewa!!

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      ආදරේයි වචන ටිකට🤟🏻

  • @MaduShashi-rs5kc
    @MaduShashi-rs5kc ปีที่แล้ว

    Yakada husma aiyee oyath welawakata haiyen yanawa anee parissamin🙏

  • @darkaroow1.0
    @darkaroow1.0 ปีที่แล้ว +3

    අදත් සුපිරියි අයියේ විඩියෝ එක

  • @vishwaridmal6925
    @vishwaridmal6925 ปีที่แล้ว +5

    ❤️❤️ 100k ගහමු සුපිරියක් තමයි ආයේ ඉතින්

  • @dilushanethmina9653
    @dilushanethmina9653 ปีที่แล้ว +2

    ආදරෙයි යකඩ හුස්ම අයියේ❤️..කරන කියන හැමදෙයක්ම හරි යන්න ඕනි අපේ යකඩ හුස්ම අයියගේ.❤️.යකඩනම් හුස්ම හුස්මනම් අයියා..❤️😍🌎🥰

  • @kaushalyalakshan3285
    @kaushalyalakshan3285 ปีที่แล้ว

    Aiye supiri hadawathak sirawata adarei hemadamath.bs.dp

  • @malindamax
    @malindamax ปีที่แล้ว

    එ ගැම්මක් බන් වුබ 💗💗

  • @Pradeep_Deew
    @Pradeep_Deew ปีที่แล้ว +2

    අදත් සුපිරි විඩියො එක...💗

  • @diluksharathsara6658
    @diluksharathsara6658 ปีที่แล้ว +2

    Adarei ayye aa oyge නිහතමානී kamt ayye . Sathutin parissemin inna ayye

  • @MasFix2004
    @MasFix2004 ปีที่แล้ว +5

    Adarei aiye❤

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් dear 🙃❤️ තව තවත් ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      ආදරෙයි

    • @TravelWithJuliya98
      @TravelWithJuliya98 ปีที่แล้ว +1

      @@yakadahusma6086 ආදරෙයි ගොඩක් 🙃❤️

  • @nishshankabandara374
    @nishshankabandara374 ปีที่แล้ว

    යකඩ හුස්ම ආදරෙයි අයියා ❤😊

  • @gamingapexyt5697
    @gamingapexyt5697 ปีที่แล้ว

    ade ai enna one bandaragamata..🥰❤

  • @oshanrashmika9050
    @oshanrashmika9050 ปีที่แล้ว +3

    අදරෙයි යකඩ හුස්ම ❤️

  • @isharavlogs1m400
    @isharavlogs1m400 ปีที่แล้ว

    hoda wadak malliya parissmin inna mama uragasman handye

  • @milanniwantha4357
    @milanniwantha4357 ปีที่แล้ว +1

    පට්ටම ආස නිහතමානී චරිතයක් අය්යේ ඔයා. 🥺♥️ හම්බවෙන්න ආසයි අය්යේ sticker එකක් ඕනේ ♥️🥺 නිට්ටඹුව පැත්තේ එනවනම් කියන්නකෝ ♥️♥️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      අනිවා සහෛ් ලගදිම

  • @LELANDKOLLOKELLOlk
    @LELANDKOLLOKELLOlk ปีที่แล้ว

    අයියේ බුදුසරණයි පරිස්සමෙන් ඉදපන් .උබට අනිවාරෙන් හරියනවා.අයියා හින්දා ගොඩක් කොල්ලොන්ගෙ ජීවිත බේරෙනවා.අයියටයි අයියගේ පවුලේ අයටත් දීර්ගායුශ ලැබෙනවා😁❤️

  • @f2fxnesh775
    @f2fxnesh775 ปีที่แล้ว +3

    😙Adarei Ayyeh

  • @ireshmaduranga1988
    @ireshmaduranga1988 ปีที่แล้ว +1

    සුපර් aeya

  • @Pansilu_x_12
    @Pansilu_x_12 ปีที่แล้ว +3

    Aiye godak සතුටුයි oyawa hamba une eka gana කඩුවෙල di oya kola pata shirt eka adan inna malli mama aiye 💖 ... ස්ටිකර් ekatath godak tnx aiye 😉💖 aye ඉක්මනින් hamba wemu 💖

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      ආදරේයි සහෝදරයා

  • @sadunakalanka5071
    @sadunakalanka5071 ปีที่แล้ว +1

    ආදරෙයි යකඩ හුස්ම.❤️❤️

  • @yohanayeshmantha7829
    @yohanayeshmantha7829 ปีที่แล้ว +1

    අපරාදේ ගෙවල් ලගටම ඇවිත් දන්නේ නෑ නේ...😥😥😥

  • @kavivlogs9099
    @kavivlogs9099 ปีที่แล้ว +3

    ලංකාවට ආපු ගමන් සෙට් වෙමු♥️😌

  • @ashanchanuka9592
    @ashanchanuka9592 ปีที่แล้ว

    කුරුනැගල පැත්තෙ අනිවාරෙම්ම අවොත් කියන්න අයියෙ❤❤

  • @sameeraujith9075
    @sameeraujith9075 ปีที่แล้ว +1

    Ape aka adarei bn

  • @kartiksaran2500
    @kartiksaran2500 ปีที่แล้ว +3

    Niyami aiye 🔥🔥🔥💙

  • @gamepissa396
    @gamepissa396 ปีที่แล้ว +3

    සුපිරිම යකඩ හුස්ම 🏍️🏍️🏍️🏍️🏍️

  • @Thinula_Ransilu
    @Thinula_Ransilu ปีที่แล้ว +3

    Keep it up ❤️✌️

  • @nadunkranasingha9077
    @nadunkranasingha9077 ปีที่แล้ว +1

    ❤️යකඩ හුස්ම❤️ආදරෙයි සහෝ පරිස්සමෙන් 😘

  • @binkaaa1472
    @binkaaa1472 ปีที่แล้ว +1

    නියම වැඩක් 👍👍

  • @madushanavishka4803
    @madushanavishka4803 ปีที่แล้ว +1

    Respect machannnn

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    අයියේ me Video එක දැක්කෙ නෑ නේ .
    අම්මගේ ආදරේ ❤️❤️🙏🙏

  • @theekshanakasun9935
    @theekshanakasun9935 ปีที่แล้ว +4

    ලක්ෂේ ගහමු ඉක්මනටම 👀❤️

  • @yohanayeshmantha7829
    @yohanayeshmantha7829 ปีที่แล้ว +1

    Adee kawadda kadawatha awee dan nawa nam anawa... ආදරේයි යකඩ හුස්ම . Stiker akak onee

  • @SL-Rap-Zone
    @SL-Rap-Zone ปีที่แล้ว +8

    Honda Ax1 එක ගැන ඉක්මනින් වීඩියෝ එකක් ඔනි අයියේ !!!🎃

  • @lokka6055
    @lokka6055 ปีที่แล้ว

    Supiri as 😋🤗

  • @savi7572
    @savi7572 ปีที่แล้ว +1

    සමගියෙන් යින්න පව්ලක්🥺💔👋

  • @saksithavimukthi3778
    @saksithavimukthi3778 ปีที่แล้ว

    යකඩ හුස්ම ආදරෙයි බුද්දික අයියේ ❤️❤️😘

  • @thanuperera1951
    @thanuperera1951 ปีที่แล้ว

    Budusaranai

  • @nirushasandeash5070
    @nirushasandeash5070 ปีที่แล้ว +1

    සුපිරි අයියා 😍❤️

  • @chulansampath3550
    @chulansampath3550 ปีที่แล้ว

    Buddika aiya stickar ekak danewa kiyanne mokakda aiya mata eka tharune neha
    ane monewath hithanna epa nodanna nisai ahanne
    monawa unath oya me karana weda godak watinewa
    tharuwan saranai Yakada husmata

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      කන පලනවා මහා පාරේ රෙස් ගියොත් 😁 දැන් තේරැනා නේද

  • @mayurasupun7965
    @mayurasupun7965 ปีที่แล้ว

    සුපිරී අයියේ

  • @agmsyblus7778
    @agmsyblus7778 ปีที่แล้ว +3

    😼 ගැම්මක් තමයි අයියේ

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 ปีที่แล้ว +1

    අනෙ බුද්දික අයියා ස්ටිකර් එකක් පොස්ට් කරන්නකෝ🥺🥺🥺🥺🥺

  • @oshanvlogs4419
    @oshanvlogs4419 ปีที่แล้ว +1

    Jaya wewa ❤

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      මගේ සහෝදරයා usa ඉන්න

  • @r2dscooby470
    @r2dscooby470 ปีที่แล้ว +2

    ape kolla ගිහාන් (kotiya) yakada husma adarei

  • @captainend3077
    @captainend3077 ปีที่แล้ว +4

    සුපිරි

  • @chathuayodya5297
    @chathuayodya5297 ปีที่แล้ว +3

    ❤හොද වැඩක්❤

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed ปีที่แล้ว

    මගෙ රත්තරං ආදරෙයි උබට පැලෙන්න අයියෙ මම

  • @Shashii.bro13
    @Shashii.bro13 ปีที่แล้ว

    සිරාවටම මටත් ඇඩුන 💖🥺

  • @dahamtharaka6997
    @dahamtharaka6997 ปีที่แล้ว +3

    100k ට ලයිව් එන්නම ඕනෙ හොදේ නැත්තන් දෙන්නෙ❤️❤️

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි

  • @slrockyboy9632
    @slrockyboy9632 ปีที่แล้ว +2

    ආදරෙයි අයියේ හැමදාම 🥺♥️

  • @sanathsankalpa-lx5sp
    @sanathsankalpa-lx5sp 10 หลายเดือนก่อน

    ආදරෙයි❤️❤️❤️❤️❤️ ❤

  • @AKIRA-mk7yu
    @AKIRA-mk7yu ปีที่แล้ว +1

    pala weniyata man baluwe aiue ❤️‍🔥❤️❤️❤️

  • @dinujoshan4290
    @dinujoshan4290 ปีที่แล้ว +3

    යකඩ හුස්ම හදවත ❤️🌹

  • @chrishanthasampath3322
    @chrishanthasampath3322 ปีที่แล้ว

    onna puthe mama subscribed kara