මේ අපේ මුහුද... වෙන අයට ඉඩක් නෑ... | ජනපති උතුරේදී ඉන්දියාවටත් සද්දයක් දාලා කරපු සුපිරිම කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Subscribe today ​Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka. මේ අපේ මුහුද... වෙන අයට ඉඩක් නෑ... | ජනපති උතුරේදී ඉන්දියාවටත් සද්දයක් දාලා කරපු සුපිරිම කතාව #anurakumaradissanayake #anura_kumara_dissanayake #akd #jaffna #anurakumaraspeeches #nppsrilanka #jvpsrilanka #srilankapolice #tamilpeople #saynotoracism #fyp #srilankanews #tamilnews #sinhalanews #foryou
    #LKA #VoiceTube #SriLanka #Politics
    Follow on:
    Official website - www.voicetube.lk
    Official Facebook - / voicetube.lk
    Official Twitter - / voicetubelk
    Official TH-cam Channel - / voicetubelk

ความคิดเห็น • 22

  • @RupaWanigasekara
    @RupaWanigasekara 7 วันที่ผ่านมา +3

    හැම මිනිසෙකුගේ ම ලේ රතුපාට වගේ ම හැඟීම්, බැඳීම් හා බැඳුණු ආදරණීය බව, ඒ ආදරය ත් රතුපාට ලේ තියෙන හදවත්වල පතුළින් ම එන හැටි හරිම අපූරුයි නේද ? එයට කවර බෙදීම් ද? වටහා ගතයුතු සත්‍යයක් මහ පොළොවේ පැලවී ඇත.යාපනයේ සහෝදර ජනතාවට අපගේ ප්‍රණාමය ❤❤❤❤❤❤❤

  • @thilakarathnasili
    @thilakarathnasili 6 วันที่ผ่านมา

    යුද්ධය ඇති වෙන්න හේතු ඇතිකලේ පහුගිය ආණ්ඩු.ආයුද පවා දීලා හමුදා වෙ කොල්ලො මැරෙව්ව.ඒවා හුගක් අයට මතක නෑ.අවංකවම මේ රට ට ජනතා වට ආදරය කරන අනුර ජනපති ට කුහක කම් නොකර මේ රට හදන්න ඉඩ දෙන්න.එතූමට. තෙරුවන් සරණයි දෙවිරැකවරනයි නිරතුරුවම ලැබේ වා.

  • @PushpakumaraRathnasekara
    @PushpakumaraRathnasekara 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @snma6976
    @snma6976 6 วันที่ผ่านมา

    👏

  • @kasunmethbandara7576
    @kasunmethbandara7576 7 วันที่ผ่านมา

    අපේ තලපති ❤

  • @sumithbandara8959
    @sumithbandara8959 7 วันที่ผ่านมา

    sri lanka කියන්නේ එකම රටක් එක්ව ගොඩනගමු පටු අදහස් අපිව බංකොලොත් කර අනාගත අදුරු කර පිරිසක් පෝෂණය වෙනවා වෙනුවට මුලු මහත් රටක් පෝෂණය කිරීම පාලකයින්ගේ මූලික වගකීමයි එක්සත්ව ගොඩනගමු අපේ රට ❤

  • @chandeepchathuranga2758
    @chandeepchathuranga2758 7 วันที่ผ่านมา +1

    Ape akd rat hdnva❤❤❤❤

  • @srweerakoon6729
    @srweerakoon6729 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anandadasanayaka1795
    @anandadasanayaka1795 7 วันที่ผ่านมา

    Malimawata Jayama Wewa AKD Only

  • @ChampaMalanie
    @ChampaMalanie 7 วันที่ผ่านมา

    Mahinda yudde korada
    Sarath fonseka mahatjthaya yudde iwara kale

  • @chandeepchathuranga2758
    @chandeepchathuranga2758 7 วันที่ผ่านมา

    Dukta kiyna kta

  • @lswcreation6495
    @lswcreation6495 7 วันที่ผ่านมา +1

    yako mun avilla inne yudde iwarakapu nayakayata kelawanawa balanna wena mokawath balanna newei

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 7 วันที่ผ่านมา +2

      2015 කෙලවුනානෙ 😂

    • @godagesunandapushpamal4713
      @godagesunandapushpamal4713 7 วันที่ผ่านมา +1

      Walawwe gu kapu baiyek

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk 7 วันที่ผ่านมา

      ​රට හොරා කන උන්ට කඩේ යන කාලකන්නියෙක්

  • @lswcreation6495
    @lswcreation6495 7 วันที่ผ่านมา +2

    oyata yapane gihin katha karanna puluwan mahinda hitapu nisa nethinam redde revila

    • @sakurakoreanacademy3698
      @sakurakoreanacademy3698 7 วันที่ผ่านมา +2

      මහින්ද කර එක ඇත්ත ඌ ඒ වුන්ට ජාතින් beda බින්න කරා ජාත්වාදී වැඩි කලා 😂

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 7 วันที่ผ่านมา +1

      හා හා බයියා 😂

    • @HaleemDeen-w7y
      @HaleemDeen-w7y 7 วันที่ผ่านมา

      Habai ranilut yudde iwara karanna hitiye

    • @thanujapremadasa8807
      @thanujapremadasa8807 7 วันที่ผ่านมา +2

      මහින්දට යුද්දේ කරන්න ලැබුනේ කවුරු නසාද? කිසිම දෙයක් දන්නැතුව කතාකරන්න එපා සුනාමි සහන මණ්ඩලේ මහින්දලා චන්දුකාලා එකතුවෙලා කොටිය එක්ක සාම ගිවිසුමක් ගහන්න ගිය වෙලාවේ jvp එක චන්දුිකා ගේ ආණ්ඩුවෙන් අස්වෙලා නඩු දැම්මා ,ඒ ගිවිසුමට විරුද්ධව ඒ නඩුවෙන් රජය පැරදුනා ,ගඅවිසුම අහෝසිවුනා ,ඒ නිසයි යුද්දේ කරන්න ලැබුනේ ,නැත්නම් යුද්ධ කරන්න මහින්දට හම්බවෙයි ,අනික මහින්ද A/C කාමරේ ඉදගෙන අණදුන්නා විතරයි යුද්දේ කලේ සරත් ෆොන්කසේකා ඇතුළු ත්‍රිවිද හමුදාව මහින්ලා යුදෙන් හම්බකලා තාම මේව තේරෙන්නේ නැති මිනිස්සු මේ රටේ ඉන්නවනේ

    • @sakurakoreanacademy3698
      @sakurakoreanacademy3698 7 วันที่ผ่านมา

      @thanujapremadasa8807 හරියටම හරි ❤️