හලෝ.. සජිත් මහත්තයා.. ඔන්න අපි ආවා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2024
  • හලෝ.. සජිත් මහත්තයා.. ඔන්න අපි ආවා..
    පොහොට්ටුවෙන් සහ නිදහස් පක්ෂයෙන් තවත් ප්‍රබලයින් රැසක් සජබෙට එක්වෙයි
    පොහොට්ටුවයි, අතයි ඉවරෙටම ඉවරයි ? #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @supremedasathanews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankanews.com/
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    📺 UHF 47 - දිවයින පුරා
    📺 UHF 49 - බස්නාහිර
    📺 UHF 28 - දකුණ
    📺 UHF 56 - සබරගමුව
    📺 UHF 32 - වයඹ
    📺 Dialog TV: Channel No 20
    📺 Freesat: Channel No 17
    📺 PEO TV: Channel No 16
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 494

  • @hemanthasamarajeewa9485
    @hemanthasamarajeewa9485 2 หลายเดือนก่อน +46

    කොහෙට හරි පැනල ජාමෙ බේරගන්ඩ බලන හොර හැත්ත අතුගාලම දාමු මේ සැරේ

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 2 หลายเดือนก่อน

      Kunu jepoo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @jayathissabandara1560
    @jayathissabandara1560 2 หลายเดือนก่อน +60

    කවුද අප්පා මේ මිනිස්සු දැක්කෙත් අදයි එක එක සන්ධාන කෑලි අටවගෙන සජිත් ගේ මිනිස්සු සජිත්ටම එකතු වෙනවා

    • @mjay234
      @mjay234 2 หลายเดือนก่อน +3

      ඒකනේ... නල්ල මලේ ප්‍රභලයෝ...

    • @anandaananda6204
      @anandaananda6204 2 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉r🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 r🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉4🎉🎉🎉🎉🎉r🎉🎉🎉 r🎉🎉🎉

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 2 หลายเดือนก่อน +1

      😂😂

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m 2 หลายเดือนก่อน

      Kohe mi harak me aurudu 74 rata kewa Dan me bayla ballange bn

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 2 หลายเดือนก่อน +1

      වැඩක් නෑ බං කියලා.. බලපන්කෝ මුන්ගේ කටවල් ඇරියම තේරෙන්න්නේ නැද්ද මුන් පට්ට ගව සෙට් එකක් කියලා... නාකි හැතිකරේེ.. මේ රටට කෙලවන්න පුලුවන් තරම්
      කෙලෝලා.. තවත් එනවනේ ලැජ්ජ නැතුව...

  • @eyulinweerakoon1996
    @eyulinweerakoon1996 2 หลายเดือนก่อน +31

    පොහොටිටුව පරවෙනකොට ඒකෙ ඉන්න සත්තු කැම හොයා ගෙන වෙනම මලකට යනවලු.

  • @user-ty9mb6cg4g
    @user-ty9mb6cg4g 2 หลายเดือนก่อน +6

    මොලේ තියෙන බුද්දි මත් අපේ රටේ ඉන්න ව බන්කොලොත් වෙලා තියෙන මේ රට ගොඩ .ගන්න එකතු වෙලා රටක් අපිට ඕනී එක්වී සහයෝගය දෙන්න ජයවේවා බුදුසරනෛ සක්තිය ලැබේවා වාසනවන්

  • @nandanibamunusinghe7996
    @nandanibamunusinghe7996 2 หลายเดือนก่อน +5

    කොමෙන්ට් එකක් දානකොට හොද දේට අගය කරන්න බැරිනම් කවුරු කරත් අගය කරන්න ඕනේ

  • @gdyk325
    @gdyk325 2 หลายเดือนก่อน +23

    මාධ්‍යයේ මයික් ටික කෝ?ප්‍රශ්න අහන කෙනත් ඔයාලාම දාපු කෙනෙක් වගේ..සජිත් කරපු වැඩ ගැනමයි අහන්නේ.ඔක්කොගෙන්ම එකම ප්‍රශ්නය අහන්නේ..😅මරික්කාර්ගෙන්වත් පොඩ්ඩක් උපදෙස් ගන්න පීචන් නොවී..🤭🤭

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 2 หลายเดือนก่อน

      Jeppo kuhakayo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @gdyk325
      @gdyk325 2 หลายเดือนก่อน

      ​@@user-fb2wq7it1u ඕ..රියලි..😂හිතේ දුක තේරෙනවා..නාඩා ඉදින්..🍼

    • @gdyk325
      @gdyk325 2 หลายเดือนก่อน

      ​@@user-fb2wq7it1uඅඩන්න එපා ඉතින්...🍼😭😆

  • @user-ty9mb6cg4g
    @user-ty9mb6cg4g 2 หลายเดือนก่อน +16

    ඔබ තුමිය හොද බුද්දිමත් තීරණය ක් අරන් බුදුසරනෛ .සජිත් මහත්තයා ට ජයවේවා ජයවේවා ජයවේවා බුදුසරනෛ

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 2 หลายเดือนก่อน +1

      😂😂.. හම්මේ පුන්නක්කුද කන්නේ.. තණකොලද අප්පා...

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 2 หลายเดือนก่อน +1

      ඒකත් ෆේක් හදාගෙනེ. නමත් හන්ගාගෙන... මොනවද මේ දාන කොමෙන්ට්... ලැජ්ජයි නේද මුහුණ දෙන්නත්...🤦

    • @JanithMaduranga-hv4ji
      @JanithMaduranga-hv4ji 2 หลายเดือนก่อน +2

      තොගෙ කමෙන්ට් 10 ක් විතර තියෙයි මේ වීඩියෝ එකේ, සජිත්ට ජයවේවා ජය වේවා කිය කිය මේකෙ වැලලෙන් නතුව youtube එකේ "උසනම් සිකුරිටි" කියල search කරල වීඩියෝ එකක් ඇති ඒක බලපන්, එතකොට උබට තේරෙයි සජිත්ගෙ තරම සහ ඌ ජනාධිපති උනොත් රටට වෙන දේ.

    • @priyanthakumarasinghe2852
      @priyanthakumarasinghe2852 2 หลายเดือนก่อน

      😂😂😂😂

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 หลายเดือนก่อน +2

    මොන චන්දය ආවත් ජනතාව සජිත් මහත්ම යා සමගයි ගවුරවාන්වීතයි ⛪✝️🙏🙏

  • @HashithaLakshan-jc7ru
    @HashithaLakshan-jc7ru 2 หลายเดือนก่อน +2

    එක ජන්දෙ ජන්දේ හරි එකතු වෙනව මිසක් ජන්ද එකක්කත් හැලෙන් නෑ ❤

  • @user-ty9mb6cg4g
    @user-ty9mb6cg4g 2 หลายเดือนก่อน +2

    ජයවේවා ජයවේවා ජයවේවා අපට රටක් ඔනී

  • @chamildiss
    @chamildiss 2 หลายเดือนก่อน +32

    ඔක්කොම කුණු ගොඩවල් සජබෙට

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 หลายเดือนก่อน +30

    රට බංකොලොත් කරපු හොරැ රංඑුව පුතානෝ ලග.රටට දෙයියන්නෙම පිහිටයි.

    • @janakaaberathna7778
      @janakaaberathna7778 2 หลายเดือนก่อน +1

      Rate hirapu ahinsaka මිනිස්සු nethi karapu rata gini tiyapu set eka kohe rata hadannada

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 2 หลายเดือนก่อน

      Minimaru jeppo kyya nayaka 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-ez8wb4qj6i
    @user-ez8wb4qj6i 2 หลายเดือนก่อน +1

    Jayawewa jayawewa jayawewa ❤️ ♥️ 😍 ❤❤❤❤❤❤

  • @HiubatWaas
    @HiubatWaas 2 หลายเดือนก่อน +12

    හොරුන්ට වඩා ත්‍රස්තවාදීන් භයානකයි කියල මිනිස්සු තවම හරියට දන්නෙනෑ .

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 2 หลายเดือนก่อน

      Jeppo kunu kuhakayo 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @rasikamajula4856
    @rasikamajula4856 2 หลายเดือนก่อน +2

    Jayawawa

  • @PasinduAkmal
    @PasinduAkmal 2 หลายเดือนก่อน +19

    සජබ ට එන පතාක යෝදයෝ
    පතඅට එකට සිදුවාගත යුතුයි

    • @Wick90
      @Wick90 2 หลายเดือนก่อน +3

      අපි මාලිමාවට බං🧭🚀

    • @rupasinghe2464
      @rupasinghe2464 2 หลายเดือนก่อน

      😂😂😂

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 2 หลายเดือนก่อน

      ​@@Wick90 හා 3% එක්කෙනෙක්

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 2 หลายเดือนก่อน +1

      ❤❤ සිරා කතාව.. මේ වගේ ගවයන්ට හුරේ දාන උනොත් ඉන්න්වනේඑ බන් තාමེ. බලපන්කෝ මුන් එකෙක්වත් වැඩගත් දෙයක් කියනවද කියලා..😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 2 หลายเดือนก่อน

      Jeppo kunu jasadayo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂kasada jeoo😂😂😂😂😂😂😂😂😂😂😂

  • @NatureFrameCeylon
    @NatureFrameCeylon 2 หลายเดือนก่อน +35

    රටේ මිනිස්සු බුද්ධිමත් තමා බං ඒ හින්දා තමයි තොපි වගේ මෝඩ හාල් කෑලි කියන ඒවා ගණන් ගන්නෙ නැත්තෙ

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 2 หลายเดือนก่อน

      Deel nayakayata kyya nayakayata minimaruwanta jepponta karanna puluwan unta barinisa vivechanaya karanna vitharai❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Rawana.20000
    @Rawana.20000 2 หลายเดือนก่อน +5

    Malimawa baya willa comment වලින් බලන්න පුළුවන් jipponge baya

    • @ManikkaSanjeewaS
      @ManikkaSanjeewaS 2 หลายเดือนก่อน

      අපිනම් බය නෑ හරිම සතුටුයි හොරැ තව තව පිස්සු සජියට එකතු වෙන තරමට.එතකොට මේක අපිට දිනන්න ලේසි.හොරැ තව තවත් එකතු වේවා.😂

  • @raniheen281
    @raniheen281 2 หลายเดือนก่อน +5

    ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤. සජිත් මැතිතුමන්ට ජයවේවා ජයවේවා ❤❤❤❤

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri 2 หลายเดือนก่อน +1

    ❤❤❤ ජයවේවා

  • @anulakumari8400
    @anulakumari8400 2 หลายเดือนก่อน +1

    ❤❤❤ ජයම, වේවා

  • @thannakoonbandara6889
    @thannakoonbandara6889 2 หลายเดือนก่อน +1

    සජිත් මැතිතුමාට ජයවේවා

  • @slwithmusic7469
    @slwithmusic7469 2 หลายเดือนก่อน +2

    නියම පිරිසිදු පැත්ත සජබ ❤❤❤❤ ඔබ සැමට ජය වේවා

  • @user-ty9mb6cg4g
    @user-ty9mb6cg4g 2 หลายเดือนก่อน +1

    අපේ රටට දලදා හිමි සරනෛ රට රැක ගැන්ම අපේ වීරියෛඉ දෙන්න එපා විප්ලව.වාදින්ට ගෝටට දුන්න වගේ වෙඉ ඔබලාට තුනුරුවන්ගෙ සරනෛ රට ට යහපතක් වේවා බුදුසරනෛ ජයවේවා බුදුසරණඉ

  • @sithymazahira805
    @sithymazahira805 2 หลายเดือนก่อน +1

    True we will vote sajith

  • @gaminibandara9989
    @gaminibandara9989 2 หลายเดือนก่อน +1

    සජිත් ට ජයවේවා

  • @HiubatWaas
    @HiubatWaas 2 หลายเดือนก่อน +4

    ජෙප්පන්ට මේව පෙන්නන්ඩ බැ.

    • @ManikkaSanjeewaS
      @ManikkaSanjeewaS 2 หลายเดือนก่อน

      අපිට නම් අවුලක් නෑ හොරැ පිස්සු සජියට එකතු වෙන තරමට npp එකට වාසී.උන්ට දෙන්න ඉන්න පොඩ්ඩක් හරි මොලයක් තියන මිනිස්සු තවත් npp එකට එකතු වෙනවා

  • @sheharagimhani4359
    @sheharagimhani4359 2 หลายเดือนก่อน +15

    හාල් කෑලී

    • @udayaananda95
      @udayaananda95 2 หลายเดือนก่อน +1

      Tayar ekak bellata damu munta

    • @sheharagimhani4359
      @sheharagimhani4359 2 หลายเดือนก่อน

      @@udayaananda95 👍🏻

  • @PrasannaLiyanage-un7cv
    @PrasannaLiyanage-un7cv 2 หลายเดือนก่อน +22

    කුණු ඒකතු වෙන්නෙ කුණු තියෙන තැනක මිස පිරිසිදු තැනක නොමෙයි

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 2 หลายเดือนก่อน

      Aniwaren .mun awata munta chanda na.

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 2 หลายเดือนก่อน

      Kunu jepponta ekathu venne kunu kuhakayo vitharai😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @wasantharathnayake8214
    @wasantharathnayake8214 2 หลายเดือนก่อน +1

    සජිත් jayawewa

  • @romeshrangana
    @romeshrangana 2 หลายเดือนก่อน +1

    නියමයි

  • @user-ut1tq5ot9g
    @user-ut1tq5ot9g 2 หลายเดือนก่อน +15

    මුන් කව්ද ? කවුද මුන් ආවා කියල⁣ා ඡන්දෙ දෙන්නේ .පව් යකෝ 😄😄😄

    • @user-hs8qi8hb6s
      @user-hs8qi8hb6s 2 หลายเดือนก่อน

      Malesiyawenda..muon..AWE...KOHEDA. HALL..KALEE...HITIYE😂😂😂😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 2 หลายเดือนก่อน

      Sajabeta jayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 2 หลายเดือนก่อน

      ​@@user-hs8qi8hb6skunu jeppo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂deel jepoo😂😂😂😂😂😂😂😂😂😂😂

    • @bandaradissanayake4082
      @bandaradissanayake4082 2 หลายเดือนก่อน

      Meyaalaa palaath sabaawala hitapu prabalayo. Horu newei nam hondai..meyaalath ekka chanda 3000./4000 enawaa

  • @jayathissabandara1560
    @jayathissabandara1560 2 หลายเดือนก่อน +21

    සජිත්ගේ මිනිස්සු සජිත්ටම එකතු වෙනවා මාධ්‍ය සාකච්ඡා තියලා මොන කුණුහරප වැඩද මෙයා

  • @santhasantha1110
    @santhasantha1110 2 หลายเดือนก่อน +9

    ඔ උ උබලා එහෙට්ට මෙහෙට්ට පැනපල්ලා උබලාගෙ පාක්සිකකයන් අනාතාය්

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 2 หลายเดือนก่อน +27

    කොහෙද යන හාල් කෑලි , මුන් තියා මොන ජගත ආවත් මේ පාර අනුර ජනාධිපති වීම වලක්වන්න බැහැ.

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 2 หลายเดือนก่อน

    Taken a good decision. Thank you

  • @nimalperera6742
    @nimalperera6742 2 หลายเดือนก่อน +5

    නියම පුතානෝ,,,අයියෝ සිරිසේන,,දෙයි යන්ගේ පිහිටයි, ශ්‍රී ලංකාවට.....😂😂😂😂

  • @HiubatWaas
    @HiubatWaas 2 หลายเดือนก่อน +6

    ඔබතුමාල ගත් මේතීරනය බෙහෙවින්ම ස්තුතියි .

    • @chuladezoysa6550
      @chuladezoysa6550 2 หลายเดือนก่อน

      Jalani aryawa ganath hoyala balanna.
      Thaththata wuneth aryawa nisa

    • @user-pk5uf2tj8v
      @user-pk5uf2tj8v 2 หลายเดือนก่อน

      යන ඵනමං නැතිවුනු හාල් කෑලි ඵල්ෙලන්න ෙපාටක් පාදෙගන යනවා.

  • @fawsmohamed7884
    @fawsmohamed7884 2 หลายเดือนก่อน +1

    ඡයවේවා❤❤❤❤❤

  • @voiceoftruth7919
    @voiceoftruth7919 2 หลายเดือนก่อน

    Mah thumiya bohoma sakkthiymath kanthwak api oba thumiya ganna sathutui hari thaanata harai kattiya ekkathuwennekk watinnwa jaya niyathai

  • @SenaSene4
    @SenaSene4 2 หลายเดือนก่อน

    Okkoma patta horu anna

  • @nimalkarunarathna8760
    @nimalkarunarathna8760 2 หลายเดือนก่อน +1

    ලපයට ඇලඡික් වෙන්න පුළුවන්

  • @SampathRathnayake-yv9lr
    @SampathRathnayake-yv9lr 2 หลายเดือนก่อน +1

    ජනපති සජිත්. ❤️🌹❤️🌹❤️🌹

  • @user-rc1xj7zy8s
    @user-rc1xj7zy8s 2 หลายเดือนก่อน

    Oya baena menissunga malemawa un menussunta dunna monawada kagahana unit menihakuta Panadol pattakwat depu unda kohomat sajet Tama marata janadepate katawat nawattanda ba kaeyan jayawawa sajet sajet❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @muhuseenylm6147
    @muhuseenylm6147 2 หลายเดือนก่อน

    Jayawewa , Jayawewa

  • @shamini5213
    @shamini5213 2 หลายเดือนก่อน +1

    පොහොට්ටු එපා කියලා සජබට ආපු අය දැන් කොහෙද යන්නෙ

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @WarangaThilakarathna
    @WarangaThilakarathna 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @malinimalini9921
    @malinimalini9921 2 หลายเดือนก่อน

    Jaya wewa

  • @damianraktha550
    @damianraktha550 2 หลายเดือนก่อน

    Good decision 👏 👌 👍

  • @indulaindula
    @indulaindula 2 หลายเดือนก่อน +5

    ගෙමිබො එහේට මෙහෙට පනිනවා හයියක් දෙන්න කියලා තමන්ට කර ගන්න යනවා.තනි කෙනෙක් දාලා ලියා ගත්තු පුශ්න අහාකවා දැක්කමයි.

  • @sandanampalankant3092
    @sandanampalankant3092 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @sunilgamini709
    @sunilgamini709 2 หลายเดือนก่อน

    Dan ithin dinala ivarai.jaya weewa

  • @Nalindanishantha-nr5lt
    @Nalindanishantha-nr5lt 2 หลายเดือนก่อน

    🎉ජයවේවා🎉ජයවේවා

  • @asoka6715
    @asoka6715 2 หลายเดือนก่อน +1

    තටම තටම කතා කරනකොට අහන් ඉන්න ලැජ්ජයි බං.

  • @damianraktha550
    @damianraktha550 2 หลายเดือนก่อน

    No need another Gota 2019 with AKD big talk drama.
    Good decision 👏 👌 👍

  • @kariyawasammunumullage6430
    @kariyawasammunumullage6430 2 หลายเดือนก่อน +1

    මේ දවස්වල පුදුම දේවල් දෙන්නේ.....ඔක්කෝම හොරු තමුන්ට සුදුසු තැන් සොයාගෙන යනවා

  • @zongmobile5521
    @zongmobile5521 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Jayasiri-dj1vt
    @Jayasiri-dj1vt 2 หลายเดือนก่อน

    Monawakiewath sagjith pemadasa metituma mewara jatawage balaporothtuea ❤❤❤❤❤❤❤❤

  • @user-id4uk1ku2y
    @user-id4uk1ku2y 2 หลายเดือนก่อน

    Jaya Jaya jaya

  • @sumithkumara7656
    @sumithkumara7656 2 หลายเดือนก่อน +1

    හොර කමට ආය ඉඩ නැත මාලිමාව එනවා 🧭🧭🧭👈👈

  • @kantikanti9740
    @kantikanti9740 2 หลายเดือนก่อน

    Onna. Sajith. Mathithumata. Kattiya. Mada. Gahuwata. Ethuma. Gana. Theruma. Gath. Wada. Piliwela. Therum. Gath. Obathumanlata. Thumiyanlata. Ape. Hada. Piri. Sthuthiya. Pranamaya. Jaya. Wewa. S. J. B. Ta. Jaya. Pathami❤

  • @yusufshahid4537
    @yusufshahid4537 2 หลายเดือนก่อน

    Who is this?I don't know,, I think they don't have 100 vote, but good move Sajith ❤

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 2 หลายเดือนก่อน

    මෙි කුමය හැමදාම හැම පක්ෂයක්ම කලත් මගේ පුද්ගලික මතය මෙි කුමය නැතිකල යුතුයි .

  • @SameeraWelikala-xb7jd
    @SameeraWelikala-xb7jd 2 หลายเดือนก่อน

    Npp jayawewa..

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +1

    ස ජ. බ ගලියට ඕන ගූ ගොඩක් බාර ගනු ලැබේ 🤣ම්ට සජියා අලි පොහොට්ටුවේ කමබ හොරු ටික සේරම දැන් සජබේ මේ රටක් ජාතියක් ගැන නොසිතන බඩ වඩා ගැනීමේ දේශපාලුඕ 🤣මුන් එක්ක රටක් ගොඩ ගන්න පුළුවන්ද 🤣ස්ජයා ආඕත් ගෝතයට එහා 🤣

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 2 หลายเดือนก่อน

    Top class game jsrsyo tikak...

  • @user-nf6ft8fz7c
    @user-nf6ft8fz7c 2 หลายเดือนก่อน

    තමන්ගේ ගොඩ වැඩිකරගන්ට මිසක් රට ගැන හිතන එකෙක් නැ.මාලිමාවට ජයවෙවා

  • @rathnamalalabandara4109
    @rathnamalalabandara4109 2 หลายเดือนก่อน

    කුණු ගොඩ ට අහුවෙන්න එපා ජනතාවනි

  • @wasantharathnayake-hi9qo
    @wasantharathnayake-hi9qo 2 หลายเดือนก่อน

    Sajith Jayawewa

  • @wasantharathnayake8214
    @wasantharathnayake8214 2 หลายเดือนก่อน

    SJB jayawewa

  • @sachithraipalawatta4064
    @sachithraipalawatta4064 2 หลายเดือนก่อน

    Ekama set eka ehata mehata

  • @damayanthm9875
    @damayanthm9875 2 หลายเดือนก่อน

    api sajith sir❤

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 2 หลายเดือนก่อน

    Itama.hoda.tiranwak.oba.tuamala.oba.tumiyanla.jawa.yawa❤sjb❤jawa❤yawa❤

  • @kG-vj7tl
    @kG-vj7tl 2 หลายเดือนก่อน

    පොහොට්ටු අය කොහේ යන්නද​? සජිත් විතරනේ මේ හැමෝම ගන්නේ. මහින්ද, නාමල් වුනත් එයි ආංඩු හදන්න සජිත් එක්ක ඉස්සරහට මාලිමාවට 2/3 ආවේ නැත්නම්. එක වල්ලේ පොල් කට්ටිය​. එහාට ගියත් මෙහාට ගියත් එක ගෙදර එහා මෙහා යනවා වගේ. සේරම එකයි. එකම කට්ටිය​.

  • @citizen7247
    @citizen7247 2 หลายเดือนก่อน

    SJB Jayavewa

  • @IndraniWimalasena
    @IndraniWimalasena 2 หลายเดือนก่อน

    SJB jayavewa

  • @user-sp8jb4yr1h
    @user-sp8jb4yr1h 2 หลายเดือนก่อน

    බක බක සෙට් එකක් ,තව ඉන්නවා ඉස්සරහට .

  • @user-yc3ky8yd8n
    @user-yc3ky8yd8n 2 หลายเดือนก่อน

    මරු ප්‍රබලයෝ..😂😂😂

  • @PriyantheAnura
    @PriyantheAnura 2 หลายเดือนก่อน +3

    මුන් ඔක්කොම එකතු ව්න්නෙ රට හඩන්නලු කොහෙද මෙ කලකන්නි හිටියේ කොහෙ පන්න උනත් චන්ද ඩෙන්නෙ ජනතාව මුල් රටම මලිමවට මම සෞදි සිට

  • @niroshikagayani2224
    @niroshikagayani2224 2 หลายเดือนก่อน +1

    කම්බා හොරු ආරක්ෂා ව පතා පුතාණෝ ගොනා ගාවට එනවා😜😜😜

  • @asankapriyalal2349
    @asankapriyalal2349 2 หลายเดือนก่อน

    අමු ගවයො ඈ...
    මම හිතුවෙ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මත්‍රීල සෙට් එකක් කියල....
    අකේ පූතල්....
    මුන් ලැජ්ජ වෙනව පරාක්‍රමබාහු රජතුමා කාලෙ එහෙම තමා...
    මෑත කාලීනව සිරිමාවෝ චීනෙට හාල් යවපු එක ගැන මූන්ට අමතක වෙලා...

  • @shakyaperera746
    @shakyaperera746 2 หลายเดือนก่อน

    කුණු එකතු වෙනවා කුණු ගොඩටම අතුගාන්න දෙයක් නෑ ගිනි තියන්නයි තියෙන්නේ

  • @user-ly2rl9ci8g
    @user-ly2rl9ci8g 2 หลายเดือนก่อน

    Horunte kadayaake thamai
    Thiyanna
    Minissu akka inna dan nathi kenak sajith .

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 2 หลายเดือนก่อน +4

    අපි දැන් මාලිමාවට
    ජාතික ජනබලවේගයට ❤ජයවේවා Nnp ජයවේවා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු අනාගත ජනාධිපති අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤❤❤❤

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 2 หลายเดือนก่อน

    මෙි comments බලනවිට මට පේනවා හැම දේටම comments දමන NPP කාරයො මෙතනත් ඉන්නබව. විරැද්ද මත පුකාෂ කිරිමෙි වරදක් නැහැ . නමුත් භාෂාව තමයි පුස්නෙ. මෙහෙම අයද රට බාරගන්න යන්නෙ .

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n 2 หลายเดือนก่อน

    අයියෝ පවු. රැවටෙන්නෙ නැ. අපිත් රැවටෙන්නෙ නැහැ.සජිත්ට දැන් කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ මේ වගේ කොහේදෝ යන අතර මං වූ කෑලි ටිකක් ගෙනැත් සංදර්ශන ටිකක් තියන එක තමා. 😢

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 2 หลายเดือนก่อน +1

    මුන් ඔක්කොම පොහොට්ටුවේ 😅😅😅

  • @vihangipabasara8088
    @vihangipabasara8088 หลายเดือนก่อน

    Jawewa oba thumata

  • @teratunes474
    @teratunes474 2 หลายเดือนก่อน

    කවුද බන් මුන් අපිත් ගම්පහ ඒත් ශී ලංකා එකේ හිටියේ කොහෙද ? මෙයාල ප්‍රදේශසබා චන්දෙදි කෝමත් හිටියේ සජබේ තමා. ගමට යන්න බෑනේ මෙයාලට. පොහොට්ටුවෙ කියන්.කමක් නෑ කීයක් හරි හොයාගන්ත් එපැයි අපි කිව්වට 🙏😂

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 2 หลายเดือนก่อน

    කොහේවත් යන හාල්කෑලි එකතුකරන් සන්ධාන හැදුවට වැඩක් නෑ .ඕකුන්ට ජන්ද නැතෝ.මාලිමාවට ජයවේවා.

  • @JayaweeraBandara-ss5ev
    @JayaweeraBandara-ss5ev 2 หลายเดือนก่อน +8

    🐂🐂🐂

  • @sandunsameera3436
    @sandunsameera3436 2 หลายเดือนก่อน

    දැන් මුන් ගෙ මඩිය තද කරගන්න මුන් ඇවිත් ඉන්නේ
    රටට හරි යයි ද

  • @user-pk1ox5br3e
    @user-pk1ox5br3e 2 หลายเดือนก่อน

    ටයර් මාලෙ පිලිබදව කියා දුන්නෙ සජිත්ගෙ පියා මීනීමරු පේමදාස.

  • @user-bg2is6ki7u
    @user-bg2is6ki7u 2 หลายเดือนก่อน +4

    මේ පර බල්ලො ,බල්ලියො ඔක්කොම අතුගාලම දාමු.මේ මජර දේශපාලනයට තිත තියෙන්න ඕනේ .මාලිමාවට ජයවෙවා ❤❤❤

  • @nimaniisuri4682
    @nimaniisuri4682 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @user-ss3et7cp6d
    @user-ss3et7cp6d 2 หลายเดือนก่อน

    ට්‍ යුබ් ලයිට් සෙට එක කොහේද යන්නේ බිලද මුන් ඉන්නේ

  • @user-eb7el1vf7r
    @user-eb7el1vf7r 2 หลายเดือนก่อน

    Sagithta....sakthiya demu....samaposa boola demu...hoda hoda....

  • @surinravinderaweerasuriya2455
    @surinravinderaweerasuriya2455 2 หลายเดือนก่อน

    2:12 නරි රෙල එකට අවට සින්හය එන්නෙ තනියම මලිමවට ජය

  • @user-wm7sp9lh2v
    @user-wm7sp9lh2v 2 หลายเดือนก่อน

    මාලිමාවට.ජය