එදා කවුද හිතුවේ මේ බණ කියන්නේ අද ලෝකෙම බබලවන කෙනෙක් කියලා | kagama sirinanda himi bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 6

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 22 วันที่ผ่านมา

    Taruwansaranai සියළු danatam yahpathkma wewa 🙏🙏🙏🌹🌹🌹

  • @chanudhiayushma8764
    @chanudhiayushma8764 22 วันที่ผ่านมา

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා අපේ හාමුදුරුවනේ

  • @samanthikarannagoda
    @samanthikarannagoda 21 วันที่ผ่านมา

    Oba wahanseta niduk nirogi suwaya dirgausa lebewaa

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 22 วันที่ผ่านมา +1

    අපෙ හාමුදුරුවනේ අවසරයි.මෙ බණ දෙසනා කරන ආසනයක වාඩිවෙලා සරල බවින් බණ කීවොත් හොදයි කියලා මට කීප දවසක්ම හිතුනා.මොකද බණ අහන අය ඔබ වහන්සේ ගෙ බණ අහනවාට වඩා ධර්මාසනයෙ විසිතුරු බලන්නෙ.එතකොට සිත වෙනතැනක නෙද.සමාවන්න මම වැරදිනම්.මම මෙහෙම කීවෙ ඔබ වහන්සේ ගෙ සරල බවට එම ආසන නොගැලපෙන බව හිතෙන නිසයි.අමනාප නැ කියලා හිතනවා.
    ඔබ වහන්සේ ගෙ බණ අවස්ථාවක් ලැබූනූ හැම අස්ථාවකම අහනවා.ජීවිතයට හරිම සමීප දෙ.මෙවා කොහොම මතක තියාන කියනවාද හිතෙනෙවා.වචනයක් වචනයක් පාසා අහන්නමයි හිතෙන්නෙ.මටත් අනෙඇස්දෙකින් දකින්න ආසයි ඔබ වහන්සේ මෙ මල්💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐ඔබ වහන්සෙට පූජා කරමි.

    • @m.dissanayake2768
      @m.dissanayake2768 20 วันที่ผ่านมา

      Dharmasanaya hadanne dayakayo misak swaminwahanse neweine.

  • @Growlankanews
    @Growlankanews 22 วันที่ผ่านมา +1

    බුදුන් වහන්සේට රාජ රාජ අමාත්‍ය වරුන් විසින් කොතෙකුත් සොදුරු ධර්මාසන පැනවූවද ඒවායෙහි වැඩ සිටීමට බුදුන් වහන්සේද ප්‍රතික්ෂේප නොකලේ මිනිසුන්ගේ ශ්‍රද්ධාව නිසාවෙනි. තෙරුන් සරණයි ඔබට...