walpola gothama thero පූජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 38

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 2 ปีที่แล้ว +4

    සත්‍ය ධර්ම දේශනා වක් මිනිසුන් ගේ සිත් අවදි කරදිමට උත්සාහ කරන්නාවු මෙහෙයට ඔබවහන්සේ ට බොහෝ පිං අපේ ස්වාමින්වහන්ස තෙරැවන් සරනයි අපේපංවත් ස්වාමින්වහන්ස

  • @nuwansajith846
    @nuwansajith846 2 ปีที่แล้ว +1

    🌻🌻සාදු සාදු සාදු 🌼🌼🌼💮💮💮🌻🌸🌸🌸 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 2 ปีที่แล้ว +1

    Pinwath hamuduruwane ahamben oba wahanse ge daham desuma asuwe..
    Theruwan saranai. Harima kalochithai..oba wahanse wani himi waru thawa thawath pahala wewa....(mamath sannasgalage hoda golayek.era pennala hada kiwwath piligath kenek.habai agamata gahanna awa nisa balawath aprasadakin pelemi..)

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් සම්ර මහත්තයා ඇතුළු සියලු ම සත්වයො වෛර නැත්තො වෙත්වා තරහ නැත්තො වෙත්වා දුක් පිඩා නැත්තො වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා තෙරුවන් සරණයි

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @ramanisepalika1134
    @ramanisepalika1134 2 ปีที่แล้ว +1

    මගෙහිතටසනයක්ලෙබුනා

  • @lokunarangodgesomalatha6216
    @lokunarangodgesomalatha6216 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දර්ම දේශන
    තවතවත් අසන්නට ලැබෙනු ඇති යි පාර්තනා කරමු

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +1

    🌷🌷🌷සාධු සාධු සාධු ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ වෙිවා සැමට තේරුවන් සරනයිි .🙏🙏🙏

  • @sudathli232
    @sudathli232 2 ปีที่แล้ว +1

    මෙතෙක් මා ඇසූ උතුම්ම ප්‍රාර්තනාවකින් කල පින්කමක්

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว +1

    Theruwansaranai Swaminwahansa! Sadhu! Sadhu! Sadhu!

  • @haleemahaleema6596
    @haleemahaleema6596 2 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණයි ස්වාමීන් වහන්සේට , 🙏🙏🙏💐💐💐

  • @jayanthifernando9971
    @jayanthifernando9971 2 ปีที่แล้ว +4

    කාලීන ධර්ම සාකච්ඡාවක් .🙏🙏🙏

  • @dayarathnayaka5267
    @dayarathnayaka5267 2 ปีที่แล้ว +1

    samma sambudu saranai oba wahanseta

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 ปีที่แล้ว +2

    Pinwath Garu Swaminwahansa niduk nirogi suwaya labewa ..Adarshamath banak. 🙏🙏🙏🙏

  • @N-LH
    @N-LH 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻pinwath suwamen whansheta mage namaskaraya wewa neduk neroge ceira jeewanaya deergayusa lebewa oba whansheta🙏🏻🙏🏻🙏🏻mea uthum sathdarmayea anesannayean mage sithe thula tebeana akusal duruma wewa kusal pamanakma janethe wewa 🙏🏻🙏🏻🙏🏻mea uthum pin balean pinwath oba whanshetah darma dhanaya labha dun siyalu deanatah ape siyalu deanatah apea uthum ghawthema budu sasuna thuleadeema uthum chathurarreya sakteya awabothama wewa 🙏🏻🙏🏻🙏🏻saseara wasana thuru uthum sathdarmayama asannata lebewa siyalu sathwayo suwapath wewa 🙏🏻🙏🏻🙏🏻

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +1

    Saadu Saadu Saadu Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani Godak pin. Buduguna Ananthai 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @noone-ge7hx
    @noone-ge7hx 2 ปีที่แล้ว +1

    Mage rate minisun ta uthum saddarmaya awaboda wewa wairaya kisida sansidenne netha maithree karunawa pamanakini siyalla jaya gatha hekke

  • @noone-ge7hx
    @noone-ge7hx 2 ปีที่แล้ว

    Budu saranai

  • @kanchanaboulad4033
    @kanchanaboulad4033 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🌸🌸🌸

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා! තෙරුවන් සරණයි . 🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 ปีที่แล้ว

    Me budun wadaala dahamada

  • @deepikapriyadarshani2610
    @deepikapriyadarshani2610 2 ปีที่แล้ว +3

    මව් පින්වත් හාමුදුරුවනේ හොර සමහරක් ගණයෝ ප්‍රකාශ කරන කුහක අදහස් අපිට තේරෙනවා මොනතරම් පාපයක්ද බුදුන්ගේ චීවරය දරාගෙන

  • @sudarmamapitigama3122
    @sudarmamapitigama3122 2 ปีที่แล้ว

    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏👍💖🙏

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 2 ปีที่แล้ว +2

    🙏🙏🙏❗💖👍....🇱🇰✌️❗

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽

  • @vajirachandanie5029
    @vajirachandanie5029 2 ปีที่แล้ว +1

    🙏🌼🙏

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 ปีที่แล้ว

    Photo nodama na eka thama hari

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 2 ปีที่แล้ว +1

    අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස බුදුසරණින්
    සුවපත් වෙත්වා
    සුවපත් වෙත්වා
    සුවපත් වෙත්වා
    සාධූ සාධූ සාධූ

  • @karunawathieyapa3118
    @karunawathieyapa3118 2 ปีที่แล้ว

    I'm I'll ma I'll go

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +2

    🙏🙏🙏
    ස්වාමින් වහන්ස වෙන රටවල තමන්ගෙ ආගමට සහය දෙනවා
    නින්දා අපහස කරන්න දෙන්නෙ නැහැ
    අපට තියන්නෙ මේ රට විතරයි
    මේ රටෙ නායකයා සිංහල බෞද්ධ විය යුතුයි
    කීයටවත් අප නම් අන්‍ය ජාතියෙකුට චන්දය නම් දෙන්නෙ නැහැ
    දැන් ඔය වලි කන්නෙ බුදු ධහමට නින්දා කර කර බෞද්ධ නායකයන් එලවා මිත්‍යාදෘශ්ඨිකයන් නිරාගාමිකයන් ගේන්න
    කොපමන උගත් වුනත් වැඩක්ද රටෙ නායකයා මිත්‍යාදෘශ්ඨිකයෙක් නිරාගාමිකයෙක්නම් ?
    ඔබ වහන්සෙ කතා කරන්නෙ පවුල් පාලනය නම් ඒකට අප විරිද්ධයි
    බරාක් ඔබාමත් ක්‍රිස්තියානි මව ක්‍රිස්තියානි
    රටත් ක්‍රිස්තියානි
    අරබි රට වල තව කෙනෙකුගෙ ආගමක් අදහන්නවත් දෙන්නෙ නැහැ
    බුදු පිලිමයක් ලග තියා අහුවුනොත් හිරෙ දැමීම හො රටෙන් පිටුවහල් කරන තරමටම
    පවා වැඩ කරනවා
    ඒ නිසාම තමයි ආගම රැකලා තියන්නෙ ඒ ඒ රටවල
    ඩුබායි වල විතරයි ඔය පන්සල හදන්න දී තිබෙන්නෙ
    අනිත් අරාබි හැම රටකම භයානකයි බෞද්ධයෙක් කියන එකත්
    මුලදි ප්‍රශ්නයක් ඇති නොකරත් පොඩි වැරදීමක් වුනොත් වල්චර්ලා වගෙ අර පකිස්ථානයෙ වුනදේවල් වෙන්න ඉඩ තිබෙනවා දෙවියන්ගෙ නාමයෙන් මරයි
    ඔබ වහන්සෙ දෙන මැසේජ් එක mislead වෙනවා මිනිසුන්ව
    මේ සිංහල බෞද්ධ රට අප රැක ගත යුතුයි
    උගත් වෙන ජතියෙකුට වැඩිය අපට නම් වටින්නෙ උගත් සිංහල බෞද්ධ නායකයෙක්
    ඒ සිංහල බෞද්ධ නායකයා හැමොටම පියෙක් විය යුතුයි .
    🙏🙏🙏

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ

  • @mihirathilakarathna8983
    @mihirathilakarathna8983 2 ปีที่แล้ว

    🙏🙏🙏