පොඩ්ඩාට ගහපු කෝලි Ban වෙයිද? | Daily Dose Episode 87

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024
  • Boxing ටෙස්ට් තරඟයේ පළමු දිනය උණුසුම් උනේ Sam Konstas කවුරුත් නොගහපු ගැහිල්ලක් බුම්රාට එරෙහිව දියත් කිරීමත් එක්ක. කෝලි කරපු බාල වැඩේ මෙල්බර්න් පිටිය තවත් උණුසුම් කලා. කොන්ස්ටස් තියපු සුපිරි වාර්තා මොනවද? කෝලිට ඊලඟ තරඟය අහිමි වෙයිද? මේ ගැන අද Daily Dose එකෙන්.
    ---
    ඔබේ Protein Daily Dose එක ගන්න Export Quality එකේ මාළු ගෙදරටම ගෙන්වාගන්න දැන්ම පිවිසෙන්න www.tuna.lk/
    අමතන්න 0775 291 291
    #crickvlog #crickvidu #dailydose

ความคิดเห็น • 72

  • @CRAZYGAMING5.1.8
    @CRAZYGAMING5.1.8 14 ชั่วโมงที่ผ่านมา +54

    කෝලිට තරග ගාස්තුවෙන් 20% , දඩුවම් ලකුණු 1 දීලා කියල ආරංචි උනා විදූ ඇත්තද ඒක 🤔 ඔසීලා මේකත් දිනනවට කැමති අය like එකක් දාන්න 😁

    • @ranjithsusantha3284
      @ranjithsusantha3284 14 ชั่วโมงที่ผ่านมา +1

      Atta

    • @ytacc1323
      @ytacc1323 11 ชั่วโมงที่ผ่านมา +2

      Meka dinala yako apita enne ilanga series eke mehe f9rm eka thiya gattotj api kohomada dinanne

    • @CRAZYGAMING5.1.8
      @CRAZYGAMING5.1.8 11 ชั่วโมงที่ผ่านมา +1

      @@ytacc1323 ඉන්දියාවට වෙන මැච් නැති හින්ද උන් මේක කෑවොත් final යන්න අමාරු වෙනව , ඒකයි වෙන්න ඕන 😁

    • @NethushaImanka
      @NethushaImanka 10 ชั่วโมงที่ผ่านมา

      ​@@ytacc1323කොහොමත් අපිට WTC FINAL යන්න බෑනේ ඉතිරි ටික කුඹුර බලාගනී😅

  • @sidathsenna
    @sidathsenna 14 ชั่วโมงที่ผ่านมา +29

    ලුකුණු ගැහුවට ලෙජන්ඩ් කෙනෙක් වෙන්න බෑ. කෝලිට සංගගෙන් ගොඩක් දේවල් තාම ඉගන ගන්න තියනවා...

    • @ytacc1323
      @ytacc1323 11 ชั่วโมงที่ผ่านมา

      Thogen one na legend wenna aussies la okkotma eya legend

  • @DESH791
    @DESH791 16 ชั่วโมงที่ผ่านมา +60

    කෝලියගෙ කාලෙ ඉවරයි දැන්..අලුත් උන් උගෙ ඉස්සරහාම ගහද්දි ඌට ඒක දරාගන්න බැහැ..😂😂

    • @h.ibandara4018
      @h.ibandara4018 11 ชั่วโมงที่ผ่านมา +1

      අනේ උඹේ ක්‍රිකට් දැනුම අබිලින් මාමා වගේ😂

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 16 ชั่วโมงที่ผ่านมา +34

    Chokli නත්තල් පප්පාට ඇන්ඳා කියලා තෙත් වෙලා හෑලි ලියපු ලොන්දියන් ජානයො ටික අද හොයාගන්න නෑනෙ 🤣

  • @slcricket8853
    @slcricket8853 14 ชั่วโมงที่ผ่านมา +43

    කොන්ස්ටස් - Like
    කෝලි - Comment

    • @pctechunionbypasinduru940
      @pctechunionbypasinduru940 12 ชั่วโมงที่ผ่านมา +2

      U compare King Kohli the goat with a debutant 😂

    • @thilijay8837
      @thilijay8837 8 ชั่วโมงที่ผ่านมา

      ​@@pctechunionbypasinduru940pake king = mainda mattya😂

  • @SandanethAnuththara
    @SandanethAnuththara 14 ชั่วโมงที่ผ่านมา +18

    2018 smithge උරහිසේ රබාඩා හැප්පුනාට පස්සෙ තරග 2ක් ban කරා ඒත් කොලිකුට්ටුට එහෙම නැ icc=indian cricket council

    • @ytacc1323
      @ytacc1323 11 ชั่วโมงที่ผ่านมา

      Passe rabada bqn wune na hutto

    • @SandanethAnuththara
      @SandanethAnuththara 10 ชั่วโมงที่ผ่านมา +1

      @ytacc1323 කොමහරි උට කොලිට වඩා ලොකු දඬුවමක් හම්බුනා

  • @yennna
    @yennna 13 ชั่วโมงที่ผ่านมา +8

    ජේස්ටර් ක්‍රීඩකයෙක් විදියට කෝලි දැන් හැසිරෙන විදිය ගැන නම් සතුටු වෙන්න බෑ .....😒❤️‍🩹

  • @YenulNethula-u1q
    @YenulNethula-u1q 16 ชั่วโมงที่ผ่านมา +5

    Thumbnail එක 😂 සුපිරියක්

  • @NaviduakalankaThennakoon
    @NaviduakalankaThennakoon 14 ชั่วโมงที่ผ่านมา +2

    විඩියෝ එක දානකන් බලන් හිටියේ ❤

  • @promodyaudayanga6160
    @promodyaudayanga6160 13 ชั่วโมงที่ผ่านมา +1

    Harima lassanata analize kala❤

    • @CRICKVLOGS
      @CRICKVLOGS  13 ชั่วโมงที่ผ่านมา

      Thank You!

  • @cricketworld6027
    @cricketworld6027 16 ชั่วโมงที่ผ่านมา +16

    Sam konstas = sin costan

    • @tarushhashen
      @tarushhashen 14 ชั่วโมงที่ผ่านมา +1

      😂❤

  • @Darkdragon4182-b1v
    @Darkdragon4182-b1v 7 ชั่วโมงที่ผ่านมา +2

    Ane indian jana form wenna epa kohli waddek e unata legend kenek podi wkekta gema illanawa eka nikan al eke ekek montisoriye ekekt gema illuwa wge me kriyawa harima kujiithayi

  • @SurangaAththanayaka-u3o
    @SurangaAththanayaka-u3o 23 นาทีที่ผ่านมา

    Kholi heppenna ona mendisge hari chanaka hari wenne mokada kiyala balanna

  • @tharindupriyadarshana3628
    @tharindupriyadarshana3628 16 ชั่วโมงที่ผ่านมา +6

    After 4,483 deliveries and 1,445 days, Jasprit Bumrah has finally conceded a six in Test cricket.
    The batter who made it happen? Remember the name - SAM KONSTAS!

    • @tarushhashen
      @tarushhashen 14 ชั่วโมงที่ผ่านมา +1

      Cricinfo eke ned tibbe

  • @asankawijesooriya9832
    @asankawijesooriya9832 15 ชั่วโมงที่ผ่านมา +1

    Videos eka බලන්න kalinma comments kale bak ground eka ලස්සනයි

  • @prabhatwikcramasuriya1841
    @prabhatwikcramasuriya1841 14 ชั่วโมงที่ผ่านมา +13

    Kusal mendis තමා ඊළග 6 ගහන්නේ බුම්රාට

    • @MilanthaPathirana
      @MilanthaPathirana 12 ชั่วโมงที่ผ่านมา +1

      6 kwath ghuwoth athi 000 wa

    • @h.ibandara4018
      @h.ibandara4018 11 ชั่วโมงที่ผ่านมา +1

      @@MilanthaPathiranaඋඹලගේ තාත්තගෙන් අහපන් උඹ සිංග් කෙනෙක්ගේ එකෙක්ද කියලා😂

    • @krishkuma5008
      @krishkuma5008 6 ชั่วโมงที่ผ่านมา +1

      Paka

  • @tarushhashen
    @tarushhashen 14 ชั่วโมงที่ผ่านมา +1

    Dream debut❤

  • @Nimsara16.4
    @Nimsara16.4 12 ชั่วโมงที่ผ่านมา +2

    කොන්ස්ටස් සුපිරි ම බැටෙක් මං දැකපු.ඒ වුනාට එයා left arm spinmer ට out වෙන්වා.BBL එකෙත් ගහපූ මැච් දෙකේ ම out වුනේ එහෙම

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 3 ชั่วโมงที่ผ่านมา

      😂දස්ස ලෙග්ස්පින් එකට වගේ

  • @rumaeditz4776
    @rumaeditz4776 15 ชั่วโมงที่ผ่านมา +4

    Maru wede kiyanne konstas gen 2024 under 19 wc eke favourite cricketer kauda ahuwama kiwwe virath kohli 😂😂😂😂😂

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 15 ชั่วโมงที่ผ่านมา +3

    මේ අවුරුද්දේ ලස්සනම ක්‍රිකට් මතක කොටාගෙන යමු

  • @MilanthaPathirana
    @MilanthaPathirana 12 ชั่วโมงที่ผ่านมา +1

    අසේල ගුණරත්න bumrata ගහපු 6 මතකද

  • @prabhatwikcramasuriya1841
    @prabhatwikcramasuriya1841 14 ชั่วโมงที่ผ่านมา +1

    Kholiya adu lakunu ganakat giyanam indian un thama ithuru tika patan ganne

  • @sapumalMapabandara
    @sapumalMapabandara 16 ชั่วโมงที่ผ่านมา +19

    කෝ බං පෙර දැක්ම🤔

    • @shehandhananjaya7716
      @shehandhananjaya7716 16 ชั่วโมงที่ผ่านมา +2

      පෙර දැක්‌ම හෙට බන්

    • @kumarakeerthi-du2ni
      @kumarakeerthi-du2ni 15 ชั่วโมงที่ผ่านมา +3

      පෙරදැක්මවල් දාන්නෙ ලංකාවේ මැච් වලටනෙ

    • @CRAZYGAMING5.1.8
      @CRAZYGAMING5.1.8 14 ชั่วโมงที่ผ่านมา +1

      යේක හෙට 😐

  • @kaviya.ishara
    @kaviya.ishara 15 ชั่วโมงที่ผ่านมา +3

    ඉන්දියන් king 👑 😂😂😂😂😂😂😂😂

  • @thamindutheshan2425
    @thamindutheshan2425 16 ชั่วโมงที่ผ่านมา

    Demerit point ekk deela thibba

  • @KalpaBandara-s5w
    @KalpaBandara-s5w 10 ชั่วโมงที่ผ่านมา

    0:56 eka thama aruta track panala thiyenne

  • @breeze6918
    @breeze6918 9 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍

  • @kl-nj4qo
    @kl-nj4qo 14 ชั่วโมงที่ผ่านมา +1

    Kholi කුට්ටුවා 😂😂

  • @keshanfernando-w8s
    @keshanfernando-w8s 15 ชั่วโมงที่ผ่านมา

    dan ahanam kohli ta bat keranna wenna nathiwi outa una hadilla ne 😒

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 3 ชั่วโมงที่ผ่านมา

    😂බුම්‍රගෙ මූණෙන් පේනෝ අවුල😂

  • @SurangaAththanayaka-u3o
    @SurangaAththanayaka-u3o 21 นาทีที่ผ่านมา

    Kholi ge average den hathalus ganan.uta den cricket be wayasai.

  • @ytec7648
    @ytec7648 14 ชั่วโมงที่ผ่านมา

    ර්‍ඊළග ricky ponting

  • @AgniShow
    @AgniShow 16 ชั่วโมงที่ผ่านมา

  • @ed_universe-x5f
    @ed_universe-x5f 16 ชั่วโมงที่ผ่านมา

    8:59 20% yi dunne. ethkot eka illegal nadda? iCC = BCci 😂😂😂

  • @Timpy4
    @Timpy4 12 ชั่วโมงที่ผ่านมา

    Konstas waddek bn

  • @inokasenanayake5486
    @inokasenanayake5486 13 ชั่วโมงที่ผ่านมา

    කෝලිට මොංගල්😂

  • @saidndesign3970
    @saidndesign3970 15 ชั่วโมงที่ผ่านมา

    20% of match fee

  • @Jithpura
    @Jithpura 16 ชั่วโมงที่ผ่านมา +1

    20% gahala thiuenne yako😂

  • @jayawickramauditha1208
    @jayawickramauditha1208 13 ชั่วโมงที่ผ่านมา

    Kohli 💔🫰

  • @watson1212
    @watson1212 15 ชั่วโมงที่ผ่านมา

    2:11 habai ricky ponting konstas wage podi wayasem awe awith first class 100ghuwe😂 habai konstaswa danna hitiye macsweeny wenuwt 1st test matche eke idnm, habai pontingei, board eke inna ostharlai kiuwwe u thama awa witrai uta tawa kal tiynwn debut krnn kiyl😂 antimt mcsweeny 3ma fail unm kara kiygnn deyk nati weddi kostaswa damma BBL eke 50th ekka habai ilaga eke 0i mataka widiyt. komahari utath kapillak dala aru fail weccha hind luck ekt hambuna chance ekak misak plan krl krpu labbak nemei mokd u first class debut kareth lagadi eketh 100 ewa 2i, ind xi ekka 100i ghl tiyeddith ara lankawe wage tamai athdakeem labbak kiywla mcsweenyw open ewwa uge original batting position ekath wens krl😂

  • @Boralu_Goda
    @Boralu_Goda 16 ชั่วโมงที่ผ่านมา +1

    legend chokli ❤

  • @supunchamara5318
    @supunchamara5318 15 ชั่วโมงที่ผ่านมา

    බොක්සින් ඩේ කියන්නෙ මොකක්ද 🥴

    • @rahalanuhas8546
      @rahalanuhas8546 15 ชั่วโมงที่ผ่านมา +2

      නත්තල් දවසින් පස්සේ ලබන දවසට එහෙම කියන්නේ

  • @Praduwa
    @Praduwa 16 ชั่วโมงที่ผ่านมา

    මං 4

  • @osborncorp2999
    @osborncorp2999 12 ชั่วโมงที่ผ่านมา +1

    Kohli tharam thirisan sakkili player kenek dakala na 😂🤮🤮🤮

  • @Ranukapolwaththa
    @Ranukapolwaththa 16 ชั่วโมงที่ผ่านมา

    1st

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 11 ชั่วโมงที่ผ่านมา

    Chokli 😂😂😂😂

  • @fouji2828
    @fouji2828 8 ชั่วโมงที่ผ่านมา

    India win bgt