ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම අසා තිබෙනවා මේ සම්බුද්ධ සාසනයට ඇතුලතින් පිටතින් අනතුරු පැමිණෙන විට, දෙව් ලොවින් මහා බලසම්පන්න දෙව්වරුන් මේ මනු ලොව පහළ වී, සම්බුද්ධ සාසනය සුද්ද පවිත්‍ර කරන බව. ඒක සම්පුර්ණ ඇත්ත. ඔබවහන්සේ ත් එවැනිම උත්තමයන් වහන්සේ නමක්ම තමයි. මගේ බුදු පියාණන් වහන්සේ ගේ නිර්මල බුද්ධ වචන, නිරුක්තියට අනුකුලවම අනාථ වී ඉන්න අපට කියා දෙනවා. මොනතරම් බාග්‍ය ක්ද? සකස් වුනු ඇස යථාර්තය ක් ම කියලා හිතා ගෙන, පටිච්ච සමුප්පාද ඥා ණ ය නොමැති කමින් නැවත නැවත මේ ඇස නොයෙක් භූමි වල පහළ වෙමින් සසර දික් කරගන්නවා. ඔබවහන්සේ ට අනෙක වාරයක් පින් මේ සියුම් ආර්ය සත්‍ය ලෝකය ට දේශනා කරනවට. හැමදාම කියනවා වගේ මගෙත් ආයු ගෙන සියක් ආයු ගෙන තවත් බොහෝ කල් මේ සසුන් කෙත ආරක්ෂා කරන සේක්වා. 🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
SADU SADU TARUWAN SARANAEI