Prado 120 converted to 150

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 135

  • @livearts9120
    @livearts9120 4 ปีที่แล้ว +29

    මේ ඉන්නේ අපේ රටේ නම ගෙනියන සුපිරි වැඩ්ඩෙක් තමා. ජයවේවා අයියේ. කවදහරි වාහනයක් ගත්තම් මුලින්ම අරන් එන්නෙ ඔයා ලගට තමයි🚗🚗🚗

  • @srishehanniroo4336
    @srishehanniroo4336 4 ปีที่แล้ว +26

    හිත හොද ලොකු සීන් නැති අයියා කෙනෙක්.වැඩේ කියන්නේ මං කාර් එකක් අරන් ගියා නේ bodykit කරගන්න හෝමාගමට හම්බන්තොට ඉඳන් ...මනුස්සයා වැඩේ කරේ නෑ..මට යන වියදම කියා දුන්නා.ඒකෙන් වෙන හානිය කියා දුන්නා..එ වාහන එහෙම වෙනස් කරන්න එපා කියලා කිව්වා අපරාධයක් කියලා..
    නියම අයියා කෙනෙක්..වෙන උන් හැමෝම බැලුවේ ෆයිබර් ටිකක් අටවන්න හොදගානකට..ඒ අතින් දුමින්ද අයියා වැඩ්ඩෙක් නෙමෙයි සිරා පොරක්...තව අවුරුදු 4කින් අනිවා එනවා මේ වගේ ජීප් එකක් හදාගන්න..ආදරෙයි සහෝදරයා ❤️❤️❤️

    • @DumindaInternational
      @DumindaInternational  4 ปีที่แล้ว +3

      Thanks for the comment. Keep in touch with us.

    • @DLwickzz
      @DLwickzz 4 ปีที่แล้ว

      එහෙම තමයි හෝමගම කොල්ලෝ...

    • @thisithajayashan378
      @thisithajayashan378 4 ปีที่แล้ว

      Phone number Mae aiyage

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 ปีที่แล้ว

      @@DLwickzz me para jil balala kee weniyada 😂😂

    • @DLwickzz
      @DLwickzz 4 ปีที่แล้ว

      @@KEVIN-xd6qg 2 නේ බං.. දුකායි..😂😂

  • @nawassamsudeen8819
    @nawassamsudeen8819 3 ปีที่แล้ว +3

    Wow great job!Proud to have you in Sri Lanka.Keep up the good work.❤️

  • @dilandecosta9880
    @dilandecosta9880 4 ปีที่แล้ว +12

    ලංකාවේ මිනුස්සු දක්ෂයි,
    අලුත් දේකට අත තිබ්බොත්, ජාත්‍යන්තරයට යන්න පුළුවන්,
    අත දෙන්න කවුරුත් නෑ අවාසනාවට

  • @dinindupiyakaru6759
    @dinindupiyakaru6759 4 ปีที่แล้ว +5

    අපේ මල්ලිගෙ ෆිට් එකක් නියමෙටම බොඩි කිට් කරල හැදුවේ දුමින්ද අයිය තමා. 120 එකක් 150 කරන්න වෙලා තියෙන්නේ ලංකාවේ කාලකන්නි බදු ක්‍රමය නිසා. වෙන රටක උනානම් දුමින්ද ඉන්ටර්නැෂනල් එකෙන් අලුත් concept එකක වාහනයක් එකක් එලියට දාල.

  • @praveenmadushan8551
    @praveenmadushan8551 4 ปีที่แล้ว +2

    මෙිකනමි සුපිරි ම වැඩක් ජයවෙිවා බුදුසරණයි ඔක්කොමට 🙏🙏🙏

  • @nalirmohomed7054
    @nalirmohomed7054 4 ปีที่แล้ว +4

    Great work. What is the cost for total modification?

  • @kalharawijerathna1278
    @kalharawijerathna1278 4 ปีที่แล้ว +5

    One of the greatest modifications i have ever seen.. good job keep it up..!!!❤️

  • @mohammadnuruzzamanshikder3217
    @mohammadnuruzzamanshikder3217 4 ปีที่แล้ว +5

    Very nice work brother. May ALLAH bless you

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 ปีที่แล้ว +9

    Structure වෙනස් නොකර කරන modification හොඳ දෙයක් ලොකු දක්ෂතාවයක් ඔින. ලංකාවෙි මිනිහෙකුට ඉහල මෝස්තරයක වාහනයක් මිලදී ගන්න බැරි මෙි උතූමි යයි අපිම කියාගන්නා රටෙි බලුම බදු කොල්ලය නිසාය. සමාඡ යේ එක් කොටසකට පමනක් කාර් පර්මිටි දෙමින් ඒ අයට පමනක් අති විශේෂ සැලකිල්ලක් කිරීම නිසා ආණ්ඩුක්‍රම විවස්ථාවද (සමාන අයිතිය හා සැලකීම) පාලකයින් විසින් උල්ලංඝනය කරතිබෙි. මෙම ආණ්ඩුව තවම පර්මිටි දී නැත.

  • @CineScopelk
    @CineScopelk 4 ปีที่แล้ว +14

    මොකක් ගත්තත් ඉස්සෙල්ලම අරං එන්නේ අයියා ලගට
    දවස් කියක් යනවද වැඩේට

  • @mahmoodaslam8199
    @mahmoodaslam8199 4 ปีที่แล้ว +3

    Wow you really amazed me man...good job 👍👍👍

  • @hasithadilshan6529
    @hasithadilshan6529 4 ปีที่แล้ว +1

    මොඩිෆයිඩුත් දැක්ක.මෙහෙම මොඩිෆයිනම් දැක්කෙ නෑ❤️❤️

  • @chamoddilshan8581
    @chamoddilshan8581 4 ปีที่แล้ว +13

    What is the total cost to do this full modification

  • @SajjadAli-qo9wz
    @SajjadAli-qo9wz 3 ปีที่แล้ว +3

    Best work ,❤
    from pakistan

  • @sankasajith8937
    @sankasajith8937 4 ปีที่แล้ว +3

    Super... palath sabaha jeep ekak modified karaganna puluwanda?

  • @solomonnzawa260
    @solomonnzawa260 4 หลายเดือนก่อน

    Is it somewhere in Kenya

  • @mohammadnuruzzamanshikder3217
    @mohammadnuruzzamanshikder3217 4 ปีที่แล้ว +2

    Brother, 3rd row both side glasses did not upgraded ???

  • @NorthRidgeSolarNZ
    @NorthRidgeSolarNZ 4 ปีที่แล้ว +2

    Have you done any 100 to 200? Looks good..

  • @tharudewmi7956
    @tharudewmi7956 4 ปีที่แล้ว +2

    Oyala wage aya thamai me rata lassana krnne thanx respect you

  • @rivirueren3383
    @rivirueren3383 4 ปีที่แล้ว +4

    Dan oke esp vps airbag hariyata wada dah?

  • @gavinduathukorala6183
    @gavinduathukorala6183 4 ปีที่แล้ว +2

    2nd genaration prius 3rd 4rt generation wage ewata modify karanna barida

  • @pramudithad
    @pramudithad 4 ปีที่แล้ว +8

    මුල් පෙනුම වෙන්ස් කිරීම නිසා rmv එකෙන් කේස් දාන්නේ නැද්ද?

  • @prathu123
    @prathu123 4 ปีที่แล้ว +2

    Will u do iy in In india?

  • @patrolturbodiesel
    @patrolturbodiesel 4 ปีที่แล้ว +5

    Think I'd sell my 120 and buy a 150. Much simpler

  • @lahiruishara390
    @lahiruishara390 4 ปีที่แล้ว +1

    120 eka lexus kranna puluwanda shell change krala

  • @inzamzee
    @inzamzee 4 ปีที่แล้ว +3

    What is the price for the conversion???

  • @janithajayasanka5882
    @janithajayasanka5882 4 ปีที่แล้ว +1

    wadenm superb, but safety prashnayk nadda example Airbags wgee

  • @syedzaidi222
    @syedzaidi222 4 ปีที่แล้ว

    Where are you located ? I have an fj120 and want to covert it to 150.

  • @kavishkakodithuwakku6732
    @kavishkakodithuwakku6732 4 ปีที่แล้ว +1

    Mekata kiyk witharada ynwd aiya??

  • @Senuth-w5j
    @Senuth-w5j 3 ปีที่แล้ว

    Prado 120 interior modification karanna puluwanda ? 150 prado interior wage

  • @nipundilhara7961
    @nipundilhara7961 3 ปีที่แล้ว

    Bmw eka modifi karanda berida

  • @tharindumadumal9631
    @tharindumadumal9631 4 ปีที่แล้ว +2

    Niyamai aiye

  • @solomonnzawa260
    @solomonnzawa260 4 หลายเดือนก่อน

    Where I can get you guys

  • @thilanperamuna2302
    @thilanperamuna2302 3 ปีที่แล้ว

    Keeyak yanwada mee wadeta?????

  • @sanjeewaperera9422
    @sanjeewaperera9422 4 ปีที่แล้ว +2

    Duminda aiya oya dan kettu welane..mathakada manda car repair ekkadi case ekakawa hiru aravindage 😄😄

  • @mummamuma5306
    @mummamuma5306 ปีที่แล้ว

    What happens

  • @aldar050788
    @aldar050788 3 ปีที่แล้ว

    У 150 кузов от 120 ?

  • @chamindahearath428
    @chamindahearath428 4 ปีที่แล้ว +1

    සුපිරිම wadda 🇱🇰 ඉන්න..

  • @ruwankumara6805
    @ruwankumara6805 4 ปีที่แล้ว +1

    C r 42 bodi kit ekak danna kiyak yanawada

  • @matharageprasad3195
    @matharageprasad3195 4 ปีที่แล้ว +2

    Nice work!!!!

  • @user-nd8xz2bd5l
    @user-nd8xz2bd5l 3 ปีที่แล้ว

    Aiyye 2012 prado ekak keeyak weida

  • @thilanperamuna2302
    @thilanperamuna2302 3 ปีที่แล้ว

    සම්පූර්ණයෙන් කීයක් යනවද මේ වැඩේට???

  • @Kevin-tk9de
    @Kevin-tk9de 3 ปีที่แล้ว

    Interior ekath modifie kranna barid 150 widihata

  • @user-nd8xz2bd5l
    @user-nd8xz2bd5l 3 ปีที่แล้ว

    Kohenda meka kre

  • @skysilva
    @skysilva 4 ปีที่แล้ว +2

    Supri 😍😍

  • @udarasamarakone6892
    @udarasamarakone6892 4 ปีที่แล้ว +1

    Patta wade

  • @kingofthekings1275
    @kingofthekings1275 4 ปีที่แล้ว +1

    Supirima waddek..

  • @fahadjunkeer6285
    @fahadjunkeer6285 4 ปีที่แล้ว +2

    Motors swap karala nane

  • @mahmoodaslam8199
    @mahmoodaslam8199 4 ปีที่แล้ว +1

    I have few questions, how can I contact you? from Dubai😊

  • @tima218
    @tima218 3 ปีที่แล้ว

    සුපිරි ❤️❤️

  • @sith_7679
    @sith_7679 4 ปีที่แล้ว +2

    mekata thiyena legal isues monwd , poth ehema wenas krnna oned

  • @SAHANJ2001
    @SAHANJ2001 4 ปีที่แล้ว +1

    Superb 😄

  • @A.M.W.N.ADHIKARI
    @A.M.W.N.ADHIKARI 2 ปีที่แล้ว

    ඒක කරන්න මුදලින් කීයක් විතර යනවාද?

  • @chanuOrigami
    @chanuOrigami 4 ปีที่แล้ว +1

    2008 Toyota prius eka 2019 prius email wage hadanna puluWanda?

  • @Itzmesudeshraveen
    @Itzmesudeshraveen 4 ปีที่แล้ว

    Cost eka kohomada?

  • @sehanmadushanka7998
    @sehanmadushanka7998 4 ปีที่แล้ว

    වැඩ්ඩෙක් තමා 😎

  • @TkBroSL
    @TkBroSL 3 ปีที่แล้ว

    120 prado එකක් 150 prado එකකට convert කරන්න කීයක් විතර යනවාද, ඇතුලත් original 150 එක විදිහට වෙනස් කරන්න පුලුවන්ද, ඔයාගෙ number එකත් එවන්නකෝ.

  • @Chammigamageinc
    @Chammigamageinc 4 ปีที่แล้ว +1

    120 2003 eka puliwanda kohinada contact karaganna puluwan meyawa

  • @asankajayasundara6431
    @asankajayasundara6431 4 ปีที่แล้ว +1

    රටේ තියෙන යල්පැනපු නීති සහ සිස්ටම් එක නිසා ඔයා වගේ අයට හැමදාම මොඩිෆයි කර කර තමා ඉන්න වෙලා තියෙන්නෙ. හරි නං ඔයාගෙ නමට කාර් බ්‍රෑන්ඩ් එකක් තියෙන්ඩ ඕන.

  • @Sankethabilash705
    @Sankethabilash705 11 หลายเดือนก่อน

    නම්බර් ප්ලේට් එකෙන් කිව්ව හැකි අවුරුද්දයි මොඩ්ල් එකයි 😊

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 ปีที่แล้ว

    Woow😍

  • @kojitha9740
    @kojitha9740 4 ปีที่แล้ว +3

    කීයක් යනවද වැඩේට?

  • @moviesong6414
    @moviesong6414 4 ปีที่แล้ว

    අපිටත් හදාගන්න පුළුවන්ද

  • @sinethsenanayake948
    @sinethsenanayake948 4 ปีที่แล้ว +1

    Oka rim dn mru krala tyne ptta bnde

  • @rcrobinrc
    @rcrobinrc 4 ปีที่แล้ว

    Duminda aiya ela ela

  • @sahanpalliyaguru7775
    @sahanpalliyaguru7775 4 ปีที่แล้ว +1

    Kiyak withara yaida modification ekata

  • @user-nd8xz2bd5l
    @user-nd8xz2bd5l 3 ปีที่แล้ว

    Mekata keeyak withra yaida

  • @OppoA17-fr2xb
    @OppoA17-fr2xb 4 หลายเดือนก่อน

    copyak kiyl hoyaganna beida

  • @artdesign3625
    @artdesign3625 4 ปีที่แล้ว +1

    This is awesome any contact? i need to talk to you

  • @sakunaransilu
    @sakunaransilu 4 ปีที่แล้ว +1

    Aiyye aiyyawa contact karaganne khmd

  • @dashankuruwitage3743
    @dashankuruwitage3743 4 ปีที่แล้ว

    Woow. Nice work. Pls let me know How can I contact you?

  • @jayanharshana
    @jayanharshana 4 ปีที่แล้ว

    Legal issue ekak nedda ? LH113 ekak KDH 200 ekak kala wage wedak ne oka...

  • @surede
    @surede 4 ปีที่แล้ว +1

    Normal SUV overpriced

  • @sinethsenanayake948
    @sinethsenanayake948 4 ปีที่แล้ว +1

    Nuwaraeliye tyenoo oya wge ekk

  • @udarasamarakone6892
    @udarasamarakone6892 4 ปีที่แล้ว

    Mn call kra answer kre na ne

    • @DumindaInternational
      @DumindaInternational  4 ปีที่แล้ว +1

      text ekak dala thiyanna. api gannam Mr bhagya

    • @udarasamarakone6892
      @udarasamarakone6892 4 ปีที่แล้ว +1

      @@DumindaInternational ok mn thama ara box prado eka gana ahuwe

  • @janiduakalanka1345
    @janiduakalanka1345 4 ปีที่แล้ว +1

    Kiyak withara yaida ayye okata ...

  • @СтаниславФомир
    @СтаниславФомир 2 ปีที่แล้ว

    Шал кет

  • @ramyawilaenterprises5459
    @ramyawilaenterprises5459 4 ปีที่แล้ว

    ලක්ෂ 22 යනවා කිව්වා

  • @praveenmadushan8551
    @praveenmadushan8551 4 ปีที่แล้ว

    මෙිකනමි සුපිරි ම වැඩක් ජයවෙිවා බුදුසරණයි ඔක්කොමට 🙏🙏🙏