A day in my Life | Weekend Vlog | (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 207

  • @KsJayaweera345
    @KsJayaweera345 9 หลายเดือนก่อน +24

    අනේ පුළුවන් හැමවෙලාවෙම මේ වගේ දිග vlogs දාන්නකෝ.😊 ඔයාගෙ video බලනකොට හිතට මාර සැහැල්ලුවක් දැනෙනව ❤🫂

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Thank you patiyoo😘🌸🌸

  • @h.m.t.ddewmini1607
    @h.m.t.ddewmini1607 9 หลายเดือนก่อน +11

    ඔයාගේ ලස්සන වගේම තමයි අක්කි ඔයාගේ වැඩත් මාර පිලිවෙලයි. බලන් ඉන්න ආස හිතෙනවා අක්කිගේ videos. තව තවත් මේ වගේ ලස්සන videos දිගටම කරන්න අක්කි. ඒ වගේම අක්කිගේ හැම වැඩක් ම සාර්ථක වෙන්න සුබ පතනවා. අයියාත් හරිම ශෝක්...😊 හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමින් ඉන්න. ආදරෙයි ගොඩක් ඔය දෙන්නටම.❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Ane thank you so much patiyo. Adarei🌸😘❤️

  • @hiruhiru2853
    @hiruhiru2853 9 หลายเดือนก่อน +6

    අක්කෙ ඔයා නිසා මමත් ලස්සනට ජීවිතේ පටන් ගත්තා. ඔයා හරිම නිහතමානි❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Ane adarei🌸😘❤️

  • @parameebogahalanda7357
    @parameebogahalanda7357 9 หลายเดือนก่อน +4

    මම motivate වෙන්නෙ ඔයාගෙ videos බලල අක්කී..ඔයාගෙ voice එක ඔලුව නිදහස් කරනව ..love you barbie ❤

  • @Sk.Sandanima
    @Sk.Sandanima 9 หลายเดือนก่อน +4

    Loku motivationa ekak akki oyge video eka🥺❤️
    Day vlogs walin blnn asama akkige video❤️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Ane thank you patiyo🌸😘❤️

  • @shashikadilani28
    @shashikadilani28 9 หลายเดือนก่อน +2

    අනෙ ඔයගෙ video බලලා හිතට මරම සැහැල්ලුවක් දැනෙනෙ. ගොඩක් පින් අක්කියො. ඔයා හිත නිවන බාවනවක් වගේ❤❤❤❤❤❤❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน +1

      Ane thank you babo😘🌸🌸

  • @Udayangan...
    @Udayangan... 6 หลายเดือนก่อน +2

    මම දැන් තමා මේ චැනල් එක දැක්කෙ...මට හිතුනෙ මුලින් මෙ පිටරට පදිංචි වෙලා ඉන්න අපෙ අක්කෙක් කියලා ❤❤❤

  • @Chamudi_31
    @Chamudi_31 7 หลายเดือนก่อน

    thank you akke ❤man oyagen godak dewal igenagaththa

  • @buddhiherath20
    @buddhiherath20 9 หลายเดือนก่อน +5

    Dennama eka wage 😂😂😂 food challenge ekak thiyannako😁♥️ shoi ane oya harima cute 🎀

  • @HRVKumara
    @HRVKumara 6 หลายเดือนก่อน

    නංගා අද තමයි ඔයාගෙ video මුලින්ම දැක්කෙ.......ගොඩක් ලස්සනයි නංගි ඔයාටත් ,මල්ලියාටත් ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤

  • @wathuhewageleslydesilva-id7hf
    @wathuhewageleslydesilva-id7hf 6 หลายเดือนก่อน

    සතුටින් ඉන්න දෙන්නම....හලිම ආදරෙයි අක්කී &අයියා ❤️🫶

  • @hirunijayathilaka1017
    @hirunijayathilaka1017 8 หลายเดือนก่อน +1

    Akkiyoo me video eken godak dewal igana gaththa akki..
    Thnk u so much darling..❤

  • @himashikavindi5330
    @himashikavindi5330 8 หลายเดือนก่อน

    අක්කි තැන්කු ඔයාට ගොඩක් ❤️🥰 ඇත්තටම මේ වීඩියෝ දැක්කම හිතට මාර සැහැල්ලුවක් දැනෙනෝ..ඒ වගේම වැඩ කරන්න කම්මැලි හිතෙන වෙලාවට මේ ඔයාගෙ මේ වීඩියෝ බැලුවම motivate වෙනවා අක්කියෝ ❤️🥺 තැන්කූ සෝ මච් සුදු අක්කි & අයියා 🥰❤️✨️

  • @හේමන්තසචී
    @හේමන්තසචී 9 หลายเดือนก่อน +1

    Me akkige kisima lokukamak ne sarala knek hemadama hina wela sathutin inna dennma ❤❤

  • @diledix...5293
    @diledix...5293 7 หลายเดือนก่อน +2

    Oya nm harima shook ane😘🥰♥️.. harima cute.. attama akki apiwath motivate wenawa oyage videos baluwama... mgeth goal eka ayurvedic doctor knk wena eka... oygn mat godak loku motivation eka labenawa... ❤ hamadamath akkatai,aiyatai sathutin hinawela mea wagema inna labenna kiyala mn prarthana karanawa.. 🤠💞🙌

    • @Panchali_Kodi
      @Panchali_Kodi  7 หลายเดือนก่อน

      Ane ahanna asama dewal😘🌸

  • @lakminimadu4912
    @lakminimadu4912 9 หลายเดือนก่อน +3

    My motivation Girl👩‍🦰 ❤
    Oya video ekak danakam bln inne akki.🥰Thank youu...

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Ane adarei🌸😘❤️

  • @SupuniSathsarani-mq4yk
    @SupuniSathsarani-mq4yk 9 หลายเดือนก่อน +4

    Anee shoiii පැංචි අක්කේ....❤️😍
    matath hitiyanam oyala denna wage අක්කෙකුයි අයියෙකුයි 🥺❤️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน +1

      Me inne ane. Adareii😘🌸❤️

  • @dilkinavodya3608
    @dilkinavodya3608 8 หลายเดือนก่อน +1

    Akki oya nam marama motivation ekak ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  8 หลายเดือนก่อน +1

      Thank you sudu😘🌸

  • @DilshaNethmi-nd1go
    @DilshaNethmi-nd1go 7 หลายเดือนก่อน

    Man oyage vedio blnn godk asai.oya lassani shoii oyage katha maru❤😊

  • @nayomiayesha6395
    @nayomiayesha6395 6 หลายเดือนก่อน

    welawakata mata dusheni wage penawa harima lassani🤩🤩🤩🤩

  • @aaad.r.1phcbsueml
    @aaad.r.1phcbsueml 8 หลายเดือนก่อน

    අක්කෙ ආදරෙයි .ම්ම්❤❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න අයියා යි ඔයයි දෙන්නම❤

  • @DilakshiLokugamage-ly2db
    @DilakshiLokugamage-ly2db 9 หลายเดือนก่อน +18

    ඔයා නිසා එකතැනක නතර වෙලා තිබ්බ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ආවා අක්කේ...❤🫂✨️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Ane dakinma asama dewal🥺😘 adarei😘❤️🌸

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by 7 หลายเดือนก่อน +1

    Akki ol tips vlog❤

  • @DilakshiLokugamage-ly2db
    @DilakshiLokugamage-ly2db 9 หลายเดือนก่อน +5

    ඔයා හරිම ලස්සනයි අක්කේ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Thank you patiyo❤️😘🌸

  • @m.mamilani6008
    @m.mamilani6008 6 หลายเดือนก่อน

    Thanks for your video 📸☺️❤️❤️❤️❤️❤️❤️❤️ thanks akki love you princess ❤❤❤❤

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 9 หลายเดือนก่อน

    හරිම අසාවෙන් බලන්නේ ඔයාගේ videos ❤. හරිම cute couple එකක් ❤❤බුදුසරණයි දෙන්නටම 🙏

  • @bhagyamadubashini2518
    @bhagyamadubashini2518 9 หลายเดือนก่อน +3

    Oya wage vlogs digtama oni akke ...oyage jiwithen gnna dewal godak thiye ..i love my princess ...prissamin inna akko

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Ane thank you patiyo❤️🌸😘 adareii😘

  • @andrewsj6365
    @andrewsj6365 7 หลายเดือนก่อน

    Dennaaama maru❤

  • @ABC-fj8qm
    @ABC-fj8qm 7 หลายเดือนก่อน +1

    අක්කේ මගෙත් idea එකක් තියෙනවා campus ඉවර වෙන්න කලින් marry කරන්න.අක්කගේ experience එක එක්ක අක්කට දැන් මොකද හිතෙන්නේ.Campus වැඩ වලට marry කරපු එකෙන් බාධාවක් උනේ නැද්ද?නැත්තන් balance කරගෙන යන්න පුළුවන් ද?Anyways Nice vlog akka, keep it up💖✨

  • @asheninimna5622
    @asheninimna5622 9 หลายเดือนก่อน

    Akki mth 2024 Al biology krn lmyek mtth time table ekak hada gena wada krnn asai..eth eka hriyt krnn bne akki eka digata . Kohomada eka continue kran ynne

  • @user-kavi_27
    @user-kavi_27 7 หลายเดือนก่อน +4

    මේ විදියට හස්බන්ඩ් එක්ක ඉන්න,ගෙදර තියාගන්නයි ප්ලෑන් කරන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් නැති තනිකඩ මම 😂😑

    • @Panchali_Kodi
      @Panchali_Kodi  7 หลายเดือนก่อน

      Hane hane😘😂

  • @bhagyamadubashini2518
    @bhagyamadubashini2518 9 หลายเดือนก่อน +3

    Oyage morning routine eka night routine ekath vlog ekakin genna akkiyo ❤️❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Issarahata gennam sudu😘❤️🌸

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 9 หลายเดือนก่อน

    Mn asama akki katha karana vidihata harima adaraniyai ❤🥰

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Ane thank you patiyo🌸😘❤️

  • @siyathnamihisandali3786
    @siyathnamihisandali3786 9 หลายเดือนก่อน

    oyaa harima shooii akkii.oyaa nisa mmath dn godak durata piliwelata weda karanwa .thank you soo much ❤

  • @lochanianjika131
    @lochanianjika131 9 หลายเดือนก่อน +2

    අක්කියෝ ව්ලොග් එක ගොඩාරියක් ලස්සනයි ❤ ❤ආදරෙයි අක්කා

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Thank you patiyoo. Adareii😘🌸❤️

  • @kavishkasithmini9389
    @kavishkasithmini9389 9 หลายเดือนก่อน +25

    Cute akki oya ane🎉

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Adarei😘❤️🌸

    • @kavishkasithmini9389
      @kavishkasithmini9389 9 หลายเดือนก่อน

      Dakkamth hitha pirenwa.mm dan video blnn arm oyge sathi 3k wgw

  • @pavithrahansani2622
    @pavithrahansani2622 9 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න අක්කි බබෝ❤❤❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Adarei🌸😘❤️

  • @MokshaRanaweera
    @MokshaRanaweera 4 หลายเดือนก่อน

    Good job akki❤

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by 7 หลายเดือนก่อน

    Study tips vlog ❤

  • @swminifernando2393
    @swminifernando2393 9 หลายเดือนก่อน

    අනේ ශෝයි අක්කි ඔයා...😍😍😍😍😍

  • @kavishakavindi88
    @kavishakavindi88 9 หลายเดือนก่อน

    මේ අක්කා මොංගලේට මන් හරි ආසයි අනේ ❤😘

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Hane hane adarei🌸😘❤️

  • @kumudunikarunathilaka3951
    @kumudunikarunathilaka3951 9 หลายเดือนก่อน +1

    Obawa munagessuwata wishwayata sthuthiwantha wewa nangi❤️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Ane adarei akka❤️🌸😘

  • @JananiNimesha-e8t
    @JananiNimesha-e8t 7 หลายเดือนก่อน

    අනෙ ශොක් ඔයාලා දෙන්නා ❤🥺

  • @iroshimarajapaksha-if3rk
    @iroshimarajapaksha-if3rk 7 หลายเดือนก่อน

    Akki hari funny ♥️😘

  • @user-Rashini
    @user-Rashini 9 หลายเดือนก่อน +1

    අක්කි ඔයානම් මාර ලස්සනයි 🙊🙊 🥰 ආදරෙයි🥰

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน +1

      Ane mamath adarei❤️🌸😘

  • @darshanitharakadulanjali8238
    @darshanitharakadulanjali8238 9 หลายเดือนก่อน

    ආදරණිය පංචාලී ,,,ඔබේ සිතුවිලි තවත් ලස්සන වේවා ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Adareii😘🌸❤️

  • @nishaalidesaram2038
    @nishaalidesaram2038 7 หลายเดือนก่อน

    Akki lecture notes hdanna use krana tips monawa hari kiyala denna puluwanda akki 🥺❤️

  • @imashahasini7914
    @imashahasini7914 9 หลายเดือนก่อน +1

    Ane thank you akki babo vlog ekak genawata 😍😘❤️‍🔥

  • @MadushaniThisera-y4p
    @MadushaniThisera-y4p 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියී අක්කේ..ගොඩක් වටින වීඩියෝ එකක්..ඔයා හරිම ලස්සනයි..❤🥰

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Thank you patiyo😘🌸🌸

  • @tels8987
    @tels8987 9 หลายเดือนก่อน

    Thank you akki 🥺❤️ you are the glow

  • @tharinilakshani5799
    @tharinilakshani5799 9 หลายเดือนก่อน

    Akkiyo godak adarei oyata ❤❤❤❤

  • @mothishachathumini5025
    @mothishachathumini5025 9 หลายเดือนก่อน

    Akkiii adarei godaaak❤❤

  • @amalidhaneshika7642
    @amalidhaneshika7642 4 หลายเดือนก่อน

    Sooooo cute panchali akkee❤

  • @DinaliRajapaksha
    @DinaliRajapaksha 8 หลายเดือนก่อน

    අක්කෙ graduate journal එකක් ලියන විදිහ කියලා දෙන්නකෝ🥺

  • @nadunithathsara8397
    @nadunithathsara8397 9 หลายเดือนก่อน

    මාරයි ඔයා 😘

  • @Nishvlogs99
    @Nishvlogs99 8 หลายเดือนก่อน

    Akka bole ❤

  • @hansikawijesooriya3449
    @hansikawijesooriya3449 9 หลายเดือนก่อน +1

    Adth vlog eka godk lassnai akkee..oygen mge jiwtheta gnna godk dewl thynwa.hmdema plan krl krnkota harima piliwlai nda akke.mn journel eka nm liyuwa klin idn.eth planing,to do list hdala ne.ada meka dekkma asa hithuna mtath.mth adama hdgththa akke.❤oy wgema lassnta hinwala inna one akki aiyai dennama.oyla denntma budusaranai.❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Mata hari sathutui. Thank you sudu🌸❤️😘

  • @diligentlife287
    @diligentlife287 9 หลายเดือนก่อน +4

    හෙට exam තියාගෙන ඔලුව නිදහස් කරගන්න පන්චි අක්කිගේ වීඩියෝ බලන මම ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน +2

      Ane hodata exam karanna babo😘🌸❤️

  • @tharushikasewminiwickramas1598
    @tharushikasewminiwickramas1598 8 หลายเดือนก่อน

    ane matat asai chanel ekak karanna phone eka witarai tiyene phone eken edit karana puluwan hoda app ekak kiyana puluwanda

  • @PremudiLankesha-cu5on
    @PremudiLankesha-cu5on 9 หลายเดือนก่อน +1

    Lassanai akki ❤️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Adarei❤️😘🌸

  • @ABC1._
    @ABC1._ 4 หลายเดือนก่อน

    Akka oy tab ekk use krnwda..😊

  • @artbynawo6076
    @artbynawo6076 9 หลายเดือนก่อน

    Grocery shopping video ekak onee please 😢

  • @divyaanjalie9993
    @divyaanjalie9993 9 หลายเดือนก่อน

    Asawen baluwa akki iwara wenakanm. man plan ekakta wada karanna igena gatte oya nisa, thank you so much akki apita hoda motivation ekak denawata. godak adarei. 😘😘

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by 7 หลายเดือนก่อน

    Akki skin care and body care routine ❤🎉

  • @shashikadilani28
    @shashikadilani28 9 หลายเดือนก่อน

    Akki පන. video එකක් දානකන් ඉවසිලක් නැතුව හිටියෙ❤❤❤❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Ane thank you sudu🌸😘😘

  • @ashikasamindi1796
    @ashikasamindi1796 9 หลายเดือนก่อน

    අද දවසම මං ඔයා වගේ ඔයා දුන්න ඇඩ්වයිස් එක්ක කලා අක්කි.. Thank you so much. Next vedio ekath ikmntma denna akka ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน +1

      Ane adarei🌸❤️😘

  • @chathushkajayashan1196
    @chathushkajayashan1196 9 หลายเดือนก่อน

    Ane akki mata oyage wedding saree eka gena poddak denaganna oni

  • @DevikaKumari-c7x
    @DevikaKumari-c7x 4 หลายเดือนก่อน

  • @oshadiashini3970
    @oshadiashini3970 9 หลายเดือนก่อน

    Princess panchaliii ❤ love u so much akki💓

  • @amandivithanage3961
    @amandivithanage3961 9 หลายเดือนก่อน

    Aneee harima lssnii🥺❤️tiktok eketh oyge videos okkom blnw mn😍chuty princess kenek wge🧚‍♀️💕

  • @NimeshaJayathunga-yn2ef
    @NimeshaJayathunga-yn2ef 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sithu636
    @sithu636 9 หลายเดือนก่อน

    ඔයා ශෝයි ❤️❤️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Thank you patiyo🌸😘❤️

  • @PrithikaPramodani
    @PrithikaPramodani 5 หลายเดือนก่อน

    Aiya mru😂

  • @TharuLakshani-k7x
    @TharuLakshani-k7x 9 หลายเดือนก่อน

    So beautiful copule❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Thank you so much love 😘🌸❤️

  • @nisharanasinghe99
    @nisharanasinghe99 9 หลายเดือนก่อน +3

    Home tour ekk gennako akkoooo🌸😇

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Gemu🌸❤️😘

  • @ashokarajaguru6057
    @ashokarajaguru6057 7 หลายเดือนก่อน +1

    මේ කොල්ලනම් ආතල් අප්ප😂

  • @methmimihara9746
    @methmimihara9746 9 หลายเดือนก่อน

    Oya hrima shok akki oya gratitude journal eka hamadama loyanwada ane eka liyana widiya gana video ekak krannako akki mt liyanna asawen inne ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Puluwn hama dawasakama liyanawa sudu. Kiyannam 🌸❤️😘

  • @pradeepnishantha6019
    @pradeepnishantha6019 9 หลายเดือนก่อน

    ඔයා shoi akki❤

  • @sasikairoshani2819
    @sasikairoshani2819 9 หลายเดือนก่อน

    මන් ආසම කපල් එක😊

  • @hansiherath6278
    @hansiherath6278 9 หลายเดือนก่อน +1

    Akki study karana gaman wedding eka plan kragtte kohomad? Idea ekak one e gna video ekakin

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน +1

      Kiyannam sudu😘❤️🌸

    • @hansiherath6278
      @hansiherath6278 9 หลายเดือนก่อน

      @@Panchali_Kodi Thank you akki. I'm a medical student and planning to marry during final year that why.... 😘❤

  • @imashachathurandi2044
    @imashachathurandi2044 9 หลายเดือนก่อน

    Oy nisa thama akke mage jiwtheth paln karana patan gathe....💓 oy hrima lassani akke 💓

  • @GayaniNisansala-xh4pd
    @GayaniNisansala-xh4pd 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Ishudiary-u4l
    @Ishudiary-u4l 9 หลายเดือนก่อน

    අක්කා ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Baby❤️🌸😘

  • @AshkerAchinika
    @AshkerAchinika 9 หลายเดือนก่อน

    Oyage hinawat mara asai akke mn❤ athtatama harima lashsan hinawak tiyenne akke oyata oyai aiyai dennam shoi❤

  • @shaliimalsha9298
    @shaliimalsha9298 9 หลายเดือนก่อน

    ❤️

  • @DilanMadhushanka-x7y
    @DilanMadhushanka-x7y 9 หลายเดือนก่อน

    Akki me wage day vlog digatama one adarei❤

  • @VihagiDawumini
    @VihagiDawumini 6 หลายเดือนก่อน

    ❤❤❤❤🥰🌹

  • @bm4872
    @bm4872 9 หลายเดือนก่อน

    Now a days iam addicted ur videos sister ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Aney thank you so much love🥰❤️

  • @TharushiKawshalya
    @TharushiKawshalya 9 หลายเดือนก่อน

    Akki liyanne wam athin😊❤

  • @janadarikaushalya3869
    @janadarikaushalya3869 9 หลายเดือนก่อน

    Beautiful akki ❤🥺

  • @Darshirosh
    @Darshirosh 8 หลายเดือนก่อน

    Akki menikA❤

  • @pramodchathura3728
    @pramodchathura3728 9 หลายเดือนก่อน

    Oya pawani youTube channel eka balanawad ?

  • @SayuDissanayake
    @SayuDissanayake 9 หลายเดือนก่อน

    Akke oylge surprise dance eke purudu wenkota gaththu video nedda

  • @nethmisanjana3682
    @nethmisanjana3682 9 หลายเดือนก่อน

    So beautiful akki ❤
    Akke oya gratitude journal eka hemadama liyanawada...😊

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน +1

      Puluwan hama dawasema liyanawa sudu🌸😘❤️

  • @sithu636
    @sithu636 9 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 7 หลายเดือนก่อน

    Akka cute ane😘❤️‍🩹

  • @malshisenarathna1546
    @malshisenarathna1546 8 หลายเดือนก่อน

    Hi akki 🥰🥰 mn deshani akkage nangi kenek ❤ eyagen thama oyawa dena gaththe man ❤❤

  • @nimemarapana4344
    @nimemarapana4344 5 หลายเดือนก่อน

    Hello cutie ❤

  • @ImalshaLiyanage-up1sn
    @ImalshaLiyanage-up1sn 9 หลายเดือนก่อน +1

    My fv panchi akki❤❤❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  9 หลายเดือนก่อน

      Adarei🥺😘🌸

  • @thegirlytalks24
    @thegirlytalks24 9 หลายเดือนก่อน +1

    Oya apita motivation ekk akki......❤❤