අනිත්‍යතාවය - දුප්පබ්බජ්ජං වේ - පහන් කනුව (B0046) | Ven. Katukurunde Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • අනිච්චසඤ‍්ඤා භික‍්ඛවේ, භාවිතා බහුලීකතා
    සබ්බං කාමරාගං පරියාදියති.
    සබ්බං රූපරාගං පරියාදියති.
    සබ්බං භවරාගං පරියාදියති.
    සබ්බං අවිජ්ජං පරියාදියති.
    සබ්බං අස‍්මිමානං පරියාදියති, සමූහන‍්ති.
    .......
    මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ අනිච්චසඤ්ඤාව
    සියලු කාමරාගය ගෙවයි.
    සියලු රූපරාගය ගෙවයි.
    සියලු භවරාගය ගෙවයි.
    සියලු අවිද්‍යාව ගෙවයි.
    සියලු අස්මිමානය ගෙවයි, නසයි.
    .......
    අනිච්චසඤ්ඤා සූත්‍රය (සං.නි. 3, ඛන්‍ධක වග්ගය, 266 පිට)
    tipitaka.lk/sn...
    Ven. Katukurunde Gnanananda Thero
    පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමි
    Pahan Kanuva | පහන් කනුව | Pahan Kanuwa
    නාම රූප | Naama Roopa
    Patichchasamuppadaya | පටිච්චසමුප්පාදය
    ක්වොන්ටම් භෞතික | Quantum Physics

ความคิดเห็น •