Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 481 | 2024-10-06 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 481 | 2024-10-06 | Hiru TV
    සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/4JRdy8
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/LhJGk9
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - x.com/tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #SihinaGenenaKumariyeHiruTV

ความคิดเห็น • 44

  • @nelumkumari5303
    @nelumkumari5303 3 ชั่วโมงที่ผ่านมา +6

    කොහොමද අනේ මේ සිකුරිටි සේරටම අණ දෙන්නේ මාර ගැණියක්

  • @chandrawanasingha
    @chandrawanasingha 2 ชั่วโมงที่ผ่านมา +3

    මේ කතාව පටන්ගත්තෙ කොතනින්ද දැන්තියෙන්නෙ කොතනද අවසානවෙන්නෙ කවද්ද කිසිම තේරුමක් නැති කතාවක් මුලින් ම හිටිය.අය දැන් කොහෙද ඉක්මනට ඉවරකරනවම් ගොඩක් ස්තුතියි

  • @ValerioLouise-43
    @ValerioLouise-43 3 ชั่วโมงที่ผ่านมา +11

    හැමදාම ඔන්ලයින් බලන අය කෝ

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw 2 ชั่วโมงที่ผ่านมา +5

    පිස්සු ටෙලිඩ්‍රාම එකක් එක පිස්සෙක් යනකොට තව පිස්සෙක් එනවා ඩිරෙක්ටට අග මුල මාරු වෙලා ඉන්නේ කොහෙන්ද ඉවර කරන්නේ කියලා හිතාගන්න බැරුව

    • @lankalanka7765
      @lankalanka7765 ชั่วโมงที่ผ่านมา

      අනේ මේක ඉවර කරන්න අපි ඩිරෙක්ටර්ට කියමුද හාද

  • @AsAs-oc3px
    @AsAs-oc3px 3 ชั่วโมงที่ผ่านมา +11

    හැම කතාවක්ම ඉවර කරනව මෙිකත් ඉවර කරන්න ඩිරෙක්ට

    • @dilmiyasara1442
      @dilmiyasara1442 3 ชั่วโมงที่ผ่านมา +2

      😊😊😊😊😊😊😊😊😊

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 3 ชั่วโมงที่ผ่านมา +3

    පිස්සො මදිවට තවත් පිස්සො ටිකකෙකතුවුනා

  • @niluudaya5200
    @niluudaya5200 ชั่วโมงที่ผ่านมา

    ආයෙ නම් බලන්නේ නෑ..පිස්සුවක්

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 ชั่วโมงที่ผ่านมา

    මේ කතාව ඉවර වෙන්නෙ නැද්ද ඇයි මෙහෙම අදින්නෙ හපොයි දෙවියනේ ඩිරෙක්ටරයට වෙන කතාවක් නැතුව ලියන්න 😂😂😂😂😂

  • @SalilaFernando
    @SalilaFernando 2 ชั่วโมงที่ผ่านมา

    Ammooo di..ga wadi ne kathawa

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 2 ชั่วโมงที่ผ่านมา

    දැන් නමි මෙි කතාව විකාරයක් වෙලා.අපිත් බැන බැන බලනව..අසාදරේමයි රජ කරන්නෙ

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 3 ชั่วโมงที่ผ่านมา +1

    සකුනි මහත්වෙලා දැන් බැන්දට පස්සෙ ලස්සනයි දැන්

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 45 นาทีที่ผ่านมา

    👍👍

  • @SandyInoka
    @SandyInoka 2 ชั่วโมงที่ผ่านมา

    එද වේල කන්න හොයාගන්න කරන ටෙලි නාට්‍ය..

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ชั่วโมงที่ผ่านมา +2

    මෙි සමයමිමකතාවක් එපා වෙලා තියෙන්නේ

  • @Dulhani-w4p
    @Dulhani-w4p 2 ชั่วโมงที่ผ่านมา

    Attatama maha vikarayk meka eka eka enawai iwarayak naha vikare

  • @cprnana-it3oz
    @cprnana-it3oz 3 ชั่วโมงที่ผ่านมา +3

    මෙලෝ රහක් නෑ 😅😅😅

  • @KamaniKamani-b9e
    @KamaniKamani-b9e 2 ชั่วโมงที่ผ่านมา

    මලවිකාරයක්

  • @ManuraDezoysa
    @ManuraDezoysa 2 ชั่วโมงที่ผ่านมา

    හැමදාම වගෙ අදත් කියන්නෙ මෙකෙ ඉන්න රගපාන අයට වෙන චරිත නැති නිසා මේවගෙ ගූ චරිතවලට එනව 😂😂😂 සල්ලි නිසා ගොම්ම ගොං ගොබ්බ කතාව මම බලන😂😂😂

  • @Kumari1236-uq1pm
    @Kumari1236-uq1pm 27 นาทีที่ผ่านมา

    EPA wenawa iwara karannaaa

  • @PushpaMallikaDunikegodaHattige
    @PushpaMallikaDunikegodaHattige 55 นาทีที่ผ่านมา

    Iwara karanneth na therumak na me telinattiya

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 3 ชั่วโมงที่ผ่านมา +3

    මෙක පිස්සු කතවක් ජගත් හමු පොතටම ඔලුවනමගෙන වටපිටවෙනකිසිදෙයක් දන්නෙ නැහැ කිසිම තෙරුමක් නැහැ

    • @KanishkaChandupa-f9j
      @KanishkaChandupa-f9j 16 นาทีที่ผ่านมา

      හැබැයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගෙ acting 👍

  • @RazikaNiroshine
    @RazikaNiroshine ชั่วโมงที่ผ่านมา

    Dan nam apaa wenawa. Appa me kathawa hari naa

  • @kousomakousoma3015
    @kousomakousoma3015 2 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂

  • @sirichandrawickramasinghe9252
    @sirichandrawickramasinghe9252 2 ชั่วโมงที่ผ่านมา

    මේක මල විකාරයක්😅

  • @SalilaFernando
    @SalilaFernando 2 ชั่วโมงที่ผ่านมา

    Me katha we sinduth godai ne

  • @nandhininandhini6103
    @nandhininandhini6103 34 นาทีที่ผ่านมา

    Ma sindu walatanam dan bada yanawa appa ma dilaktarga mola kuruwal wala tiyanna nawAthtapan maka dan api data kapagana balanawana tota pissada ban

  • @priyanthikusum6463
    @priyanthikusum6463 3 ชั่วโมงที่ผ่านมา +1

    Ana tawa aluht aya anawa apa wanawa.

  • @PathmaAmarasiri
    @PathmaAmarasiri ชั่วโมงที่ผ่านมา

    Jarama katha kathawak nh nikan pissu

  • @sheelagunasekara8160
    @sheelagunasekara8160 2 ชั่วโมงที่ผ่านมา

    Boruwa raja karana kathawak jeevithet dakkamai

  • @mohamedrazick2366
    @mohamedrazick2366 3 ชั่วโมงที่ผ่านมา +1

    Hactor hariyata harakek wage

  • @InthuNew
    @InthuNew 3 ชั่วโมงที่ผ่านมา

    🎉❤😂

    • @AsanjanaSumangi
      @AsanjanaSumangi 3 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤

    • @InthuNew
      @InthuNew 3 ชั่วโมงที่ผ่านมา

      😅😅​@@AsanjanaSumangi

    • @InthuNew
      @InthuNew 3 ชั่วโมงที่ผ่านมา

      ​@@AsanjanaSumangi😊

  • @shanikajeewanthi6591
    @shanikajeewanthi6591 3 ชั่วโมงที่ผ่านมา

    Me kathawa iwara karala pata kurullo wage lasana kathawak danako😊

  • @akuranachandarathana1359
    @akuranachandarathana1359 3 ชั่วโมงที่ผ่านมา +1

    මේක හරිම වාතයක් වුනානේ, හොදම කතා ඉවර වෙද්දී මේක ඉක්මනින් ම ඉවර වෙනවානම් කොච්චර නම් හොදද,

  • @AshaAsha-i3h
    @AshaAsha-i3h 2 ชั่วโมงที่ผ่านมา

    O

  • @CharukaAnuradhi
    @CharukaAnuradhi 3 ชั่วโมงที่ผ่านมา

    Very beautiful nice tele drama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udugamaghanawathi1368
    @udugamaghanawathi1368 2 ชั่วโมงที่ผ่านมา

    Gaghta.stsrniwa.bndla.dila.ma.khtawa.iwra.krnna

  • @udugamaghanawathi1368
    @udugamaghanawathi1368 3 ชั่วโมงที่ผ่านมา

    ,makhtahwa.mha.kolmaka