Toyota Starlet EP 91 Glanza V Turbo Review (Sinhala) I Auto Hub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ย. 2021
  • Toyota Starlet EP 91 Glanza V Turbo Review (Sinhala) I Auto Hub
    Special Thanks: Mr. Devaka Kudagama
    Find us on social media :-
    Like us on Facebook: / autohubsl
    Fb group: / 337328127618612
    Follow us Instagram: / autohubsl
    Contact Auto Hub :-
    077 37 17 137
    autohubasia@gmail.com
    Like, comment, share and subscribe for more...
    Thank you!
    _______________________________________
    Music was provided by BNB
    FIFO - FREE DOPE TRAP BEAT | No Copyright Trap
    • FIFO - FREE DOPE TRAP ...
    SUPPORT FIFO
    FIFO
    th-cam.com/channels/l4Z.html...
    / fifodirty16
    / fifobeats
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    I'M SAVAGE - "FURY" FREE HARD TRAP BEAT | No Copyright Trap
    • I'M SAVAGE - "FURY" FR...
    SUPPORT TO:
    I'M SAVAGE
    th-cam.com/channels/zW9.html...
    / rijulissavage
    / user-5317896
    www.spinninrecords.com/profil...
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 532

  • @thejanarathnayake8818
    @thejanarathnayake8818 2 ปีที่แล้ว +84

    drive කරලත් පෙන්නුව එක ගොඩක් වටිනවා. ඕකෙ ගැම්ම දන්නේ පැදලා තියෙන එකෙක්ම තමා 😍😍🔥🔥🔥🔥

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 ปีที่แล้ว +30

    මේ Review එකේ වගේ ඉස්සරහට හසිත අයියා වාහනේ drive කරලා drive experience එක කියන්න . එතකොට Review එක තවත් සුපිරි 🖤🤩❤️

  • @sudamperera4872
    @sudamperera4872 2 ปีที่แล้ว +59

    Toyota starlet is one of the best JDM car's in the world 😍♥️

    • @Rajitha.959
      @Rajitha.959 2 ปีที่แล้ว +2

      👍

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +8

      Agreed 😍🔥🔥 Sudam perera ❤❤

    • @deepanikarunarathna5607
      @deepanikarunarathna5607 2 ปีที่แล้ว +1

      @@AutoHubSL නියම review එකක්. හැම වාහනයක් ම drive කරලා පෙන්නන්න පුළුවන් නම් හුඟක් වටිනවා මේ වගේ.

    • @maduwa7638
      @maduwa7638 2 ปีที่แล้ว +1

      JDM king

  • @banukasenarathna7871
    @banukasenarathna7871 2 ปีที่แล้ว +11

    අලුත් වාහන ගෙන්නන්නෙ නැති එකෙ පරන මොඩිෆයි ගෙන එකනම් සුපිරි..❤️

  • @machatte2368
    @machatte2368 2 ปีที่แล้ว +26

    4 door glanza නෑ ... ගොඩක් 4 door normal starlet වල glanza badge ගහලා තියෙන්නේ ....❤️✌️

  • @hashanranaweera1905
    @hashanranaweera1905 2 ปีที่แล้ว +5

    මේක නම් ඇත්තටම නියමයි💪❤️

  • @vihansahettiarachchi8198
    @vihansahettiarachchi8198 2 ปีที่แล้ว

    Ela අයියා thank you...
    ජය වේවා...

  • @roshandasanayaka8563
    @roshandasanayaka8563 2 ปีที่แล้ว

    ඉලග විඩියො එක එනකන් හිටියේ ජයෙන් ජය පරිස්සම්න් බ්‍රො

  • @hasithalakmal717
    @hasithalakmal717 2 ปีที่แล้ว +8

    පුංචි දේවල් ටිකක් කියන්නම්. වරදවා හිතන්න එපා. ඔය කාර් එකේ තියෙන rear upper spoiler එක විතරයි after market modification එකක් කරල දිග වැඩි කරල තියෙන්නෙ. අනික් Center spoiler, sides curtains, front & rear bumper lips original toyota factory fitted accessories. මේ ඔක්කොම aftermarket set කරන අයත් ඉන්නව. Rear defuser, front lower lip after market fixtures. Bonnet scoop එක originally ම glanza v මොඩල් එකට එනව. Glanza s මොඩල් එකට scoop එකක් ආවෙ නෑ. Bonnet scoop එක එන්නෙ engine intake air inlet එකක් විදියට නෙවෙයි. Charger air cooler එකට අවශ්‍ය cooling air flow එක බාහිරින් cooler එක දෙසට යොමු කරවන කටයුත්තයි bonnet scoop එකෙන් වෙන්නෙ. Top mount air cooler එකන් එන ඕනම turbocharged වාහනයකටම එනව. Scoop එකක් නැති turbocharged වාහනවල air cooler එක front mount කරනව. Glanza v model එකෙත්, Auto, manual කියන දෙවිදියෙම gear boxes ආව.

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි අදහස් share කරාට ❤️❤️ #admin

  • @isururathnayaka4600
    @isururathnayaka4600 2 ปีที่แล้ว +2

    අය ඉතින් සුපිරියක් තමයි 😍😍

  • @pawanthapiumal1239
    @pawanthapiumal1239 2 ปีที่แล้ว +2

    මුලින්ම අයියට ස්තූති කරන්න ඕන හැම වාහනේකම වාගෙ වීඩීයෝ කරනවට👌.....මම ගොඩ කාලෙක ඉදම් බලන් ඉන්නව අයියගෙ gtr r 34 ..35 rewiev එකක් කරන කම්...ජය වේව

  • @amalkaviduranga7476
    @amalkaviduranga7476 2 ปีที่แล้ว +7

    සතුටින්ම බැලුව රිවීව් එක

  • @chamodrasanjana1922
    @chamodrasanjana1922 2 ปีที่แล้ว +1

    Devaka ube wandiya .superi ban.♥️♥️♥️

  • @harsha0724036303
    @harsha0724036303 2 ปีที่แล้ว

    සුපිරියි සුපිරියි 😍😍

  • @imeshrashantha5904
    @imeshrashantha5904 2 ปีที่แล้ว

    සුපිරියක් ❤

  • @dineththisara1
    @dineththisara1 2 ปีที่แล้ว +1

    මගේ පට්ටම ආස හීනයක් අයියේ.. නියමයි වීඩියෝ එක සුපිරියටම පැහැදිලි කරා.. ඔයාගේ පැහැදිලි කිරීමටත් toyota starlet පිස්සෙක් කරන්න පුලුවන්.. සුභ පතනවා අයියා.. ජයවේවා හසිත අයියේ ❤️.. NISSAN GTR එකක මේ වගේ ලස්සන REVIEW එකක් කරන්නකෝ.. 😍

  • @tharukabimsara1606
    @tharukabimsara1606 2 ปีที่แล้ว +9

    Best vehicle review channel in srilanka 🇱🇰
    #autohub keep it up go ahead bro ♥️

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +3

      Thank you very much ❤️❤️

  • @sandeepmuthukumarana3102
    @sandeepmuthukumarana3102 2 ปีที่แล้ว +2

    ආසම එකක් 💣🔥♥️

  • @kanishkaserasinhe2252
    @kanishkaserasinhe2252 2 ปีที่แล้ว +11

    Adding the driving experience into the review is really good brother.
    Keep it up.

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +2

      Thank you very much ❤️❤️

  • @_s_u_p_u_n_a_6171
    @_s_u_p_u_n_a_6171 2 ปีที่แล้ว +6

    වාහනේ තෙල් වැඩ කරන විදිහත් කියනවා නම් හොදයි ❤💛..ෆුල් ටැංග් ගහලා සාමාන්‍යයෙන් කොච්චර දුර පදින්න පුළුවන් ද කියලා..

  • @tharidunagahawatta7468
    @tharidunagahawatta7468 2 ปีที่แล้ว

    Review eka patta 💪

  • @nildiya3129
    @nildiya3129 2 ปีที่แล้ว

    ජයවේවා 🌹🌹🌹👈👈👈

  • @manelwickramasingha8993
    @manelwickramasingha8993 2 ปีที่แล้ว

    Supiri aiye niyama glanza aka 👍👍👍

  • @thejanarathnayake8818
    @thejanarathnayake8818 2 ปีที่แล้ว +2

    ඉස්සරහට JDM series එකක් ගේන්නකෝ (evo 8 ekk aniwaren one)

  • @vihangasathsara6028
    @vihangasathsara6028 2 ปีที่แล้ว +3

    Auto hub thama hodatama kare😍😍

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      Ehamada kiyanne 🤣❤❤ Thank you Kumara

  • @hiroshbawanthaperera5783
    @hiroshbawanthaperera5783 2 ปีที่แล้ว +4

    Favorite one 😈🖤 Thanks Auto Hub.

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      You're welcome ❤❤

  • @seneshchanuka5600
    @seneshchanuka5600 2 ปีที่แล้ว +1

    ආසම එක❤️ජය වේවා

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +1

      Jaya wewa 😍🔥

  • @tvsabaragamuwa9013
    @tvsabaragamuwa9013 2 ปีที่แล้ว

    මරු වන්ඩිය..ආ..

  • @praveenkavinda5413
    @praveenkavinda5413 2 ปีที่แล้ว +2

    Dewa's queen

  • @___z__a__m___2038
    @___z__a__m___2038 2 ปีที่แล้ว +5

    එකතැන ඉදන් කරන video එකට වඩා යන ගමන් කරපු එක හොදයි කියල හිතනව.. අලුත් වෙනස දිගටම continue කරමු... මේ විදිය මට නම් සෙට්🔥💓 අයියත් පැදලා අයියාගේ experience එකෙන් කියන දේ අපිට අදහසක් ගන්න ලොකු උදව්වක් ..

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      ❤️❤️😇

  • @ahamedfaizaal1
    @ahamedfaizaal1 2 ปีที่แล้ว

    Vedio eknam supiri ewagema malli
    Toyota nova kr-42 ,Honda acord review ekak polowannam denna

  • @muthusaradevtharu7406
    @muthusaradevtharu7406 2 ปีที่แล้ว +1

    This is a brand when I like mostly👍👌💪

  • @user-fb9pu8yf8w
    @user-fb9pu8yf8w 2 ปีที่แล้ว

    පට්ට වන්ඩිය අයියේ

  • @kawindualakshan9232
    @kawindualakshan9232 2 ปีที่แล้ว +4

    ආයුබෝවන් මේ Autohub....🤩😍

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +1

      ආයුබෝවන් ❤❤

  • @oshadhalawanya6551
    @oshadhalawanya6551 2 ปีที่แล้ว +5

    ඔයා දාන වීඩියෝ හැමදාම බලනවා

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +1

      Thank you very much!

  • @niroshanweerasinghe5225
    @niroshanweerasinghe5225 2 ปีที่แล้ว

    It will be great, if you can do a review on Honda Civic ES model...👍

  • @greatsuneth
    @greatsuneth 2 ปีที่แล้ว +2

    පරක්කුවෙලා හරි සුපිරිම එකක review එකක් කරලා ♥️🔥

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      😀👍👍

  • @dushankaushalya7813
    @dushankaushalya7813 2 ปีที่แล้ว

    සුපිරි

  • @kusalkavishka2880
    @kusalkavishka2880 2 ปีที่แล้ว

    Asama car eka. Thanks aiye🥰🥰🥰🥰

  • @Rajitha.959
    @Rajitha.959 2 ปีที่แล้ว +2

    අද වැඩේ සුපිරි

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +1

      Thank you Rajitha ❤❤

  • @Rajitha.959
    @Rajitha.959 2 ปีที่แล้ว +1

    Lancer ck1 review එකක් ඕන

  • @hirushas.n.3945
    @hirushas.n.3945 2 ปีที่แล้ว

    Phrk hasi bro ❤

  • @donathzoysa947
    @donathzoysa947 2 ปีที่แล้ว

    balan hitiye oke review ekak 🥰😍

  • @manojgamage9216
    @manojgamage9216 2 ปีที่แล้ว

    Thanks bro 😎

  • @nawodgurusinghe1577
    @nawodgurusinghe1577 2 ปีที่แล้ว +1

    Ado devaka ❤️✊

  • @shanakalanka4228
    @shanakalanka4228 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ

  • @darshanabandara6282
    @darshanabandara6282 2 ปีที่แล้ว +2

    ආසම ඒකක්....😍❤️

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      😍🔥🔥

  • @geniusgsn43980
    @geniusgsn43980 2 ปีที่แล้ว +3

    one of the best old cars!

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +1

      Yeah 😍❤️❤️

  • @vihangasathsara6028
    @vihangasathsara6028 2 ปีที่แล้ว +1

    Me consept ekat hamadama video eka karanna eka patta😍😍😍

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      😇❤️❤️ Thanks Kumara

  • @hashansameera1996
    @hashansameera1996 2 ปีที่แล้ว

    මෙක තමා බලාපොරොත්තු වුනේ සුපිරි glanza පිස්සුවක්

  • @number7525
    @number7525 2 ปีที่แล้ว +1

    Supirima car ekak niyameta review kara. Video eka supirima supiri ♥️👍

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +1

      Thank you very much ❤❤

  • @raveeshanethun9126
    @raveeshanethun9126 2 ปีที่แล้ว

    එනකන් ආසවෙන්ම බලන් හිටපු වීඩියෝ එකක් මේ අර නුවර කාර් සේල් එකේ glanza එක නේහ් 😋😍❤️

    • @user-tq4hg3ew2r
      @user-tq4hg3ew2r 4 หลายเดือนก่อน

      Kiyak wage weida broo eka

  • @bhawanthanavod5718
    @bhawanthanavod5718 2 ปีที่แล้ว +1

    Supiri aiye ❤️

  • @laukshanmadhawa8190
    @laukshanmadhawa8190 2 ปีที่แล้ว +1

    Eka pharak brother ♥️🔥

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      😍🔥🔥

  • @krishanmohan7761
    @krishanmohan7761 2 ปีที่แล้ว +7

    JDM තමා ඉතීම් 😍 තව JDM cars ඕනේ .

  • @Beautifullife24616
    @Beautifullife24616 2 ปีที่แล้ว

    Toyota marino eke video ekak karannako bro..

  • @rivishanherath
    @rivishanherath 2 ปีที่แล้ว +2

    Devaka's bea💚😍

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +1

      Yeah 😍🔥

  • @arunaeranga9054
    @arunaeranga9054 2 ปีที่แล้ว

    HB 11 එකක් ගැනත් කරමු Video එකක් ❤️

  • @rashannirmal3256
    @rashannirmal3256 2 ปีที่แล้ว

    Hasitha aiye supiri 💙Toyota gt 86 ekakuth one 🤞❤️😍

  • @dio1600
    @dio1600 2 ปีที่แล้ว +1

    ඔයට වාඩා ඕකම මොඩිෆයි කරපු එකක් තියනවා අයියා නුවර 😍😍

  • @chamothmenusha1584
    @chamothmenusha1584 2 ปีที่แล้ว +1

    Mn hoye hoyaa hitepu video ekak 💜💜💜😜😜😜💪💪💪👍👍👍❤️❤️❤️

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      ❤️❤️

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 2 ปีที่แล้ว +11

    Subaru wrx sti රිවීව් එකක් ඕනි හසිත අයියේ 🥰🥰🥰🥰🥰🥰
    ආසම වාහනයක් ඒක 💐💐💐

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +2

      th-cam.com/video/1HaY_P52sK8/w-d-xo.html

  • @vishmithaheshan4496
    @vishmithaheshan4496 2 ปีที่แล้ว +1

    Supiriyak 💖👍

  • @sasinuduanjnana6141
    @sasinuduanjnana6141 2 ปีที่แล้ว +3

    Spiri aiye....
    Video aka dapu gaman awa kastiya me konata....😇

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      😍❤️❤️

  • @pathumakalanka866
    @pathumakalanka866 2 ปีที่แล้ว +2

    Niyamayi ayiye 🔥🔥 Lancer Evolution 4 akak oneee 😍😍

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      Lancer ekk lagadima gennam pathum ❤️❤️

  • @kediya182
    @kediya182 2 ปีที่แล้ว +1

    Wow

  • @kithsirisamarakoon2456
    @kithsirisamarakoon2456 ปีที่แล้ว

    Nissan march k11 ganath video ekak karanna

  • @denuwanabeyrathna8412
    @denuwanabeyrathna8412 2 ปีที่แล้ว +1

    Aiyee ford mustang vage cars genallat review karannako ❤️❤️

  • @sanujadilhan7157
    @sanujadilhan7157 2 ปีที่แล้ว +3

    Excellent 👍

  • @rane245
    @rane245 2 ปีที่แล้ว

    nice ayye mn asma wahanyak

  • @aqfa5948
    @aqfa5948 2 ปีที่แล้ว +1

    Super Bro good review ❤️🌟🌟🌟🌟🌟❤️

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      Thanks a lot 🔥🔥

  • @madushaprabath135
    @madushaprabath135 2 ปีที่แล้ว

    dream car ❤️

  • @maleenfernando371
    @maleenfernando371 2 ปีที่แล้ว

    aiye porshche cayenne s eke review ekk dennko plzzz

  • @madhurabhashitha3561
    @madhurabhashitha3561 2 ปีที่แล้ว +3

    Legend ❤️

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +1

      Yeah 🤩🔥

  • @slknowlagecenter7016
    @slknowlagecenter7016 2 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍😍😍😃😃😃👍👍👍👍👍🤘🤘🤘🤘💪
    අයියාගෙ Reviews හැමදාම බලන මම 🚘😊😊😊😋😇🚘

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      Thank you 🔥🔥

  • @sheran200
    @sheran200 9 หลายเดือนก่อน +1

    Civic es review ekk onee 😊

  • @kanishkabandara2993
    @kanishkabandara2993 2 ปีที่แล้ว +1

    😍❤️✨

  • @hellotimisoara
    @hellotimisoara 2 ปีที่แล้ว +1

    Perodua kelisa car 🚗 review eke krna bro 😎. 👍🏽👍🏽👍🏽

  • @dulminajayasuriya9632
    @dulminajayasuriya9632 2 ปีที่แล้ว +4

    Super👌❤️‍🔥

  • @thisalkavinda1003
    @thisalkavinda1003 2 ปีที่แล้ว

    plz review starlet GT

  • @avishkajayasundara4811
    @avishkajayasundara4811 2 ปีที่แล้ว

    D21 review ek kwdd enne aiy😍

  • @nilambaramadula4300
    @nilambaramadula4300 2 ปีที่แล้ว

    tesla ekak gana Review karanno

  • @Waniya.8740
    @Waniya.8740 2 ปีที่แล้ว +1

    Supper car and රිවිව් ❤❤

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      ❤️❤️

  • @sahannadeesha2104
    @sahannadeesha2104 2 ปีที่แล้ว

    Navara eke video ekak one

  • @chaminduhasintha887
    @chaminduhasintha887 2 ปีที่แล้ว

    Supra mk 4 එකක් ඕන ❤️🙏

  • @chanakasuranga130
    @chanakasuranga130 2 ปีที่แล้ว

    L 400 space gear eka ganath review ekak ona

  • @slmusic3615
    @slmusic3615 2 ปีที่แล้ว +3

    Nice video 👍🏾👍🏾👍🏻👍🏻

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +1

      Thank you very much ❤❤

  • @buthshikanadeesh2231
    @buthshikanadeesh2231 2 ปีที่แล้ว +3

    හසිත අයියා ❤

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +2

      Malli ❤❤

  • @oshantharindu4473
    @oshantharindu4473 2 ปีที่แล้ว +2

    Nice 💪

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +1

      Thanks 🔥

  • @kavishanimsara5464
    @kavishanimsara5464 2 ปีที่แล้ว

    6 wheel difender eke review ekk oni

  • @pipunhimasha1572
    @pipunhimasha1572 ปีที่แล้ว

    civic EG8 gana review ekak aiye

  • @krishanweerasinghe1538
    @krishanweerasinghe1538 2 ปีที่แล้ว

    Glanza v 😍 always

  • @rukshanprabpod1901
    @rukshanprabpod1901 2 ปีที่แล้ว

    Toyota dolphin ගැනත් ඕනේ

  • @dio1600
    @dio1600 2 ปีที่แล้ว +1

    GB එක

  • @danukapeiris6052
    @danukapeiris6052 2 ปีที่แล้ว +3

    Mekanam pissuwak thamai ithin 😍❤️ thiyena aya thamai danne meke athal eka 😈🖤

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      😍🔥🔥

  • @nawagaming91
    @nawagaming91 2 ปีที่แล้ว

    Montero 2nd generation review ekak one hasitha ayye

  • @danurayojith5524
    @danurayojith5524 2 ปีที่แล้ว

    Nissan march k11 eke review ekak one

  • @pathumchandana8451
    @pathumchandana8451 2 ปีที่แล้ว

    වාව් හැමදාම බලනවා නියමයි.රෝල්ස් රෝයි කාර් එකේ රිවීව් 1ක් දෙනවද?

  • @shehanmalan4589
    @shehanmalan4589 2 ปีที่แล้ว

    honda civic ek3 eke video ekk one

  • @jayashanmanodya
    @jayashanmanodya 2 ปีที่แล้ว +15

    අඩේ අපේ ගමට අවිත් 💖 එරත්නට 💚

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +5

      😉❤️❤️ ඔව්නේ #admin

    • @diddi5894
      @diddi5894 2 ปีที่แล้ว +1

      අඩො ඔව් නෙ බන්