මාධ්‍යවේදිනියගේ සැමියා දෙහිවලදී අබිරහස් ලෙස මරුට...පිටේ තැලුම් තුවාල...හිසේ බරපතළ රුධිර වහනයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 260

  • @MrOJWR
    @MrOJWR 17 วันที่ผ่านมา +84

    පොලීසියෙ පක්කු ටිකගෙ වැඩ තහනම් කරන්න ඕනෙ

  • @ramaniperera6801
    @ramaniperera6801 16 วันที่ผ่านมา +25

    මෙ රටෙ පොලිසියට පඩි අපරාදෙ .මෙඅය නිතිය කොයි වෙලාවෙත් අනිත් පැත්තට විසදනනෙ

  • @KaushalyaGamage-p6u
    @KaushalyaGamage-p6u 16 วันที่ผ่านมา +55

    ඒ පොලිස් අයගේ ජොබ් එක නැති කරන්න ඕන.... තමන්ගේ රාජකාරිය හරියට නොකරපු නිසා

  • @j_a_n_u8986
    @j_a_n_u8986 16 วันที่ผ่านมา +34

    මාර වැඩක්නෙ බීලා වැටිලා හිටියා උනත් පාරක මනුස්සයෙක් වැටිල ඉන්නකොට බලන්න බැරි නම් අහවල් මගුලටද මුර සංචාරෙ යන්නෙ 😂😂😂

    • @roshanigunasekera1128
      @roshanigunasekera1128 15 วันที่ผ่านมา +2

      Aniwa 😡😡👎👎👎

    • @a.princepreamaratnam1033
      @a.princepreamaratnam1033 9 วันที่ผ่านมา

      Eka thamai , mama dawasak gethara hena kota pare hothatama bila pare meda buthi , mama balek kiyala beluwa balankota uncle kenek fried ekak heyage athe pare helila , mama tak gala paren husala gatha hothata bena mageth eka randuwatta awa, Kawru unoth kage hari dad kenek , husband kenek paw kiyala help kara, othanama electricity board eke katiyak work kara gena hitiye heyagole balala paduwen hitiya oka thamai loke 😢😢

  • @ranakodi6468
    @ranakodi6468 16 วันที่ผ่านมา +31

    පොලිසියට මේ රාජකාරි කිරීමේ බැරිකමක් තියනව නං තෝරාගත් ත්‍රිවිද හමුදා කන්ඩායම් වලට සිවිල් රාජකාරියට පුහුණුවීම් හා නීති හදා ඔවුන් ව රාජකාරියේ යොදවන්න රට වැසි අපේ ඉල්ලීම හමුදාවෙ අය ඔය විදියට මිනිස්සු දාල යන්නෑ

  • @sumududesilva6782
    @sumududesilva6782 16 วันที่ผ่านมา +54

    නීතිඥ කාන්තාව සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකිරීම ඉතා වැදගත්ය.

  • @ranveerwagela5104
    @ranveerwagela5104 16 วันที่ผ่านมา +15

    දෙහිවල පොලිසිය ගැන නම් කියලා වැඩක් නෑ 😂 , Zoo එක ගාව කුඩු තිත් පොලක් , උනව අල්ලනවාද, අල්ලසට , පාගාවට ජිවත් වන අය තමා දෙහිවල පොලිසියේ ඉන්නෙ , ඉල්ලන්නෙ මෙච්චරයි , කුඩු වෙලදාමේ යෙදෙන උන්ව අල්ලන්න. පොලිසියේ අයට බැරිනම් , හමුදාවට හරි බාර දෙන්න,🙏 පින්

  • @chamaralahiru7622
    @chamaralahiru7622 17 วันที่ผ่านมา +53

    මේ කාන්තාව දිගටම ලියපු නිසා කාගේ හරි contract එකක් පොලිසිය කොරාද කවුද දන්නේ

    • @kumaribandara2442
      @kumaribandara2442 16 วันที่ผ่านมา

      යකෝහ් එහෙනම් ඒ කාන්තාව එපැයි මරන්න. මේ මිනිහා මරලා ගෑනි ලියන එක නවතියිද බං.

  • @SadunSenewirathna
    @SadunSenewirathna 16 วันที่ผ่านมา +16

    නීතිය ක්‍රියාත්මක වෙන විදිය ගන මහජනතාව විමසිල්ලෙන් මේ වගේ දේවල් ගැන ඉස්සරට වඩා..
    😢

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 16 วันที่ผ่านมา +11

    ගිලන්රථය පැමිණීමේ ප්‍රමාද වීම දැන් දෙවරක් ඇසුනා. ඒකටත් කණ කොකාද?

  • @chamithmirisage7316
    @chamithmirisage7316 17 วันที่ผ่านมา +18

    පොලිසිය සංචාරක මුර වාර වැඩි කරන්න ඕනේ

  • @LalanthiLB
    @LalanthiLB 16 วันที่ผ่านมา +27

    පොලිසියනම් වැඩක් නැ මොන මොහොතකවත් හදිස්සියක් උනාම කොල් කරාට එන්නෙ නැ මැරැනම නැතිනම් ඉට පහුවදා එන්නෙ.මටත් ඔයි වගෙ වැඩ වෙලා තියෙනවා

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 17 วันที่ผ่านมา +32

    පොලිස් නිලධාරීන් වගකිව යුතුයි

  • @RajuGamage-b9z
    @RajuGamage-b9z 17 วันที่ผ่านมา +11

    ඉදිරියට බලන්නකො

  • @PIXELvoiz
    @PIXELvoiz 16 วันที่ผ่านมา +9

    ඔන්න පතපු වෙනස... තාමත් ඉස්සරවගේමයි කිසි වෙනසක් නැහැ. 5 ඉදං 7 වෙනකං ලෙඩාව නාවලා. රට යන්න කලින් ඇරියස් කවර් කරලා වගේ .

    • @SagaraKarunarathne
      @SagaraKarunarathne 16 วันที่ผ่านมา

      පුක තමයි මීට කලින් මෙහෙම දේවල් උනේ නැද්ද

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 16 วันที่ผ่านมา +10

    මේ comments දැක්කාම පාරේ එකෙක් වැටිලා,මැරිල,කුනුවෙලා,තිබුනත් අහක බලාගෙන යනඑක ඇගට සනිපයී කියලා මට විතරයිද හිතූනේ..

  • @amaliahinsa6355
    @amaliahinsa6355 15 วันที่ผ่านมา +1

    අනේ මේවා ඉවරයක් වෙන්නේ නෑ නීතියක් නැති රටක කෝම මේවට විසදුම් ලැබෙයිද 🤔

  • @annmary2415
    @annmary2415 16 วันที่ผ่านมา +12

    මේක පොලීසියෙ වැඩක්. ජීන් ආන්ටිටත් මේකමයි. තාම රාජපක්ශ පොලීසිය ඉන්නෙ

  • @ThushRr
    @ThushRr 14 วันที่ผ่านมา

    අනිවාර්යෙන්ම පොලිස් පක්කු ටික සම්බන්ධ ඇති

  • @kumariamayaamaya4386
    @kumariamayaamaya4386 17 วันที่ผ่านมา +7

    පොලිසිය 🤔

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 13 วันที่ผ่านมา

    කාට කරදරයක් වුණත් ඔච්චර තමා ප්‍රදේශ භාර පොලිසියට කියලා වැඩක් නෑ වෙනත් පොලිසියකටයි දැනුම් දෙන්න වෙලා තියෙන්නේ

  • @somawgk4778
    @somawgk4778 17 วันที่ผ่านมา +11

    ජීවිත නිකංසෙල්ලමට අරං වගේ 🤔🤔🤔රටේ ජනජීවිත හිතු හිතු විදියට +ිනාස වෙද්දි කාටද මේව කියන්නෙ😷😷😷

  • @kumarasiriwijekoon8993
    @kumarasiriwijekoon8993 16 วันที่ผ่านมา +14

    මෙච්චරයි කාලයක් පාතාලය හිස එසවූවා. දැන් පාතාලය රජකරනවා වගේ

  • @RumeshBuddika-r8q
    @RumeshBuddika-r8q 15 วันที่ผ่านมา

    නීතිඥ කාන්තාවයි සැමියාත් මේ සිද්දියට අනිවාර්යයෙන් සම්බන්ධයක් ඇතී

  • @ayeshawerawla
    @ayeshawerawla 17 วันที่ผ่านมา +5

    අපොයි මොනාද මෙි වෙන්නෙ

  • @wijejay9059
    @wijejay9059 16 วันที่ผ่านมา +12

    👍💯👌 ඇත්ත..87, 89.
    වගේ..දළදාවට බෝම්බ ගහපු උන් ගැන කවර කතාද 🤨

    • @සංසරණී
      @සංසරණී 16 วันที่ผ่านมา

      Police wedak wage

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 16 วันที่ผ่านมา

      උඹ එහෙනම් 88/89 ප්‍රේමදාසගේ කොල කොටියෙක්ද

    • @yukthipalihakkara7797
      @yukthipalihakkara7797 16 วันที่ผ่านมา

      😂😂😂

  • @manojpamuditha7388
    @manojpamuditha7388 16 วันที่ผ่านมา +1

    ලස්සන රටක යහපත් හෙට.

  • @seniorslexpat6903
    @seniorslexpat6903 17 วันที่ผ่านมา +30

    ගාතක සාටක Rajapaksala ගෙන් පෝෂණය වූ, තරු සහ පටි එල්ලාගත් Police ලොක්කන් තවමත් Uniform එකෙන් සැගවී සුපුරුදු Game දෙනවා👎

    • @eshruhansa4168
      @eshruhansa4168 16 วันที่ผ่านมา +5

      palayan pagayo hama huttatama rajapkash dan tiyenne anura kumara kiyana ekage anduwa hoyapankoo redda

    • @piratepuppy3394
      @piratepuppy3394 16 วันที่ผ่านมา +2

      😂😂😂😂

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 16 วันที่ผ่านมา +2

      අර නඩු file ටික තාම අනුරගෙ කිහිල්ලෙද ? 😂
      කියපුව එකක් හරි ඔප්පු කලොත් නරකද ?
      නැත්තන් උගන්ඩා කතාව, තෙල් කොමිස් කතාව වගේ වෙන්න භැරි නෑ

    • @RISHAN575
      @RISHAN575 16 วันที่ผ่านมา

      Palayan gono hema magulakatama rajapakshalaa allaganawa ube thaththath rajapaksha da

  • @REALREELS-of7um
    @REALREELS-of7um 16 วันที่ผ่านมา +1

    ගැනිට කිසි දුකක් නැනේබන්😮

  • @rasikakumari1388
    @rasikakumari1388 17 วันที่ผ่านมา +5

    මට නම් මොනවත් තේරුනේ නැහැනේ😮

  • @PipCosta-ce9qg
    @PipCosta-ce9qg 15 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් පොලිස් වල ඉන්නේ කකුල් දෙකේ බල්ලෝ

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 16 วันที่ผ่านมา +1

    මේ. පොලිසිය. තමන්ගේ. රාජකාරිය. හරියට. කේන්ති
    වග. පේනව......

  • @amig4732
    @amig4732 15 วันที่ผ่านมา

    119 කථා කරන්න තිබුනා

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i 17 วันที่ผ่านมา +9

    මොකක්ද යකෝ මේ ආණ්ඩුව,පට්ට අවුල්, ,මොක්කුන් හරි දන්නා උපදෙස් අරන් ,ලැජ්ජාව යන්නවත් කරන්න බැරිද, ප්‍රශ්නයක් උනාම පොලීසියත් මඟහරිනවා, සිවිල් ජනතාව ඔීවා බලන්ට බලතල නිලතල නෑනේ අනේ අපෝයි

    • @bipun-t2o
      @bipun-t2o 17 วันที่ผ่านมา +5

      Anduwa mona karannad marena ekat silndar baiya ai kalin minissu marun nadd 😂

    • @gajalanka95
      @gajalanka95 16 วันที่ผ่านมา +2

      ආණ්ඩුව පලි නෑ රනිල් රාජපක්සලගෙ පිල්ලි තාම පොලිසියේ ඉන්නේ

    • @Jayashinha-d8w
      @Jayashinha-d8w 16 วันที่ผ่านมา

      Ranillage pilli innawananam un ainkarala rata hadanna neda pako malimawa balayata genawe,thawath pakada kitanne tho,parana andu adinnepa,ekata thamai 159 aran anduwak karanbe,ponna pakku kayya vitharai,boru kiyala ratama rawattala,balayata avith,beri kama wahaganna thawath parana andu gena kiyawannepa​@@gajalanka95

    • @mistycottage9558
      @mistycottage9558 16 วันที่ผ่านมา

      ඇයි උබට අව්ල්ද

    • @sameeradolamulla366
      @sameeradolamulla366 16 วันที่ผ่านมา

      හැම ලබ්බටම ැාන්ඩුව පලිද පම්කෙ⁣ා්

  • @PrageethPiyankara
    @PrageethPiyankara 16 วันที่ผ่านมา +1

    හොද වැඩෙ.ඔකුන් කරන්නෙම හොටවැඩ

  • @nishshankawijesinha8778
    @nishshankawijesinha8778 16 วันที่ผ่านมา +4

    සමහර පරයො 87 /89 එනව වගේලු. ඒ කාලෙන් පස්සෙ මෙතෙක් මේ වගේ දේවල් වෙලා නැද්ද. හෝ හපුටො ඇහැරෙන්නෙ වදලටනි

    • @EdasahaAda
      @EdasahaAda 16 วันที่ผ่านมา +2

      ගුජෙප්ප්ප් විපක්ශෙ හිටියනම් මේකට මහින්ද අල්ලනවා හැබැයි😂

  • @sewwandidisanayakenewworld
    @sewwandidisanayakenewworld 16 วันที่ผ่านมา

    😢😢😢

  • @sarathhemachandra1856
    @sarathhemachandra1856 15 วันที่ผ่านมา

    88.89 කාලේ ඇවිත්ද ?

  • @HeshanMalimbada
    @HeshanMalimbada 14 วันที่ผ่านมา

    silent !

  • @yasasmunesinghe2191
    @yasasmunesinghe2191 16 วันที่ผ่านมา

    Lawyer Gani Ta , (;Kottachchi Part 2)wade denna Awama Miniha Gahanna Athi

  • @srimaperera2305
    @srimaperera2305 15 วันที่ผ่านมา

    ගොබ්බ පොලිස් උන් එහෙම තමයි

  • @RathnajithSampath
    @RathnajithSampath 16 วันที่ผ่านมา +5

    Polisiya sekai wage😮

  • @Lol-hehelol
    @Lol-hehelol 16 วันที่ผ่านมา +2

    Anwaryenma… polisiye set eka demote karanna ona, Minihekuta matanthika tuwala wela tiyeddi aduma marukaranawa, passe enawa kiyala yanawa

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 16 วันที่ผ่านมา +1

    Mara karumayak haema dama maranawa

  • @rumeshsanjeewa9481
    @rumeshsanjeewa9481 17 วันที่ผ่านมา +28

    මාලුමාමල ආවත් හරි රටේ තිබ්බ අපරාද වැඩි වුනා. කොහොම තිබ්බ රටක්ද මේ

    • @heshaninduwara3409
      @heshaninduwara3409 17 วันที่ผ่านมา +7

      කෝමදා කලින් වහල්ල

    • @nps1328
      @nps1328 17 วันที่ผ่านมา +16

      අනේ ඔව් උපාසකයෝ හිටියේ කලින්.

    • @AmalSiridewa-ob2xg
      @AmalSiridewa-ob2xg 17 วันที่ผ่านมา +1

      කිහන්කො කොහොමද රට තිබ්බෙ කියලා... වහල් බල්ලා 😂😂😂😂

    • @supunwk6613
      @supunwk6613 17 วันที่ผ่านมา +3

      Kalin ova unee ndda anee htto 😂

    • @JaniruforGraphics
      @JaniruforGraphics 17 วันที่ผ่านมา +5

      රිචඩ්ල ලසන්තල අමු අමුවෙ මැරුවෙත් එහෙමද😂

  • @sudunona4908
    @sudunona4908 16 วันที่ผ่านมา +5

    මිනිහ මැරුනට ගෑනිට ගානක් වත් නෑ වගේනෙ 🙄🙄

    • @REALREELS-of7um
      @REALREELS-of7um 16 วันที่ผ่านมา

      එකනේ බන්😅

  • @Roshan-f5o
    @Roshan-f5o 16 วันที่ผ่านมา +2

    ආණ්ඩුව wattanna රාජපක්ෂ පවුල සූදු van walinmaranawa

    • @RISHAN575
      @RISHAN575 16 วันที่ผ่านมา

      Eththada tho balan hitiya da

    • @Roshan-f5o
      @Roshan-f5o 16 วันที่ผ่านมา

      @RISHAN575 ammata hukapu ka balan hitiya ponnaya thawa රාජපක්ෂ gu kanawada ballo.kari ponnaya රාජපක්ෂ gu kala ජීවත් wena balla thota thoge දරුවන්ට පිළිකා හැදෙන්නේ

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 17 วันที่ผ่านมา +8

    අවු76ක් විනාස කරලා පාතාලෙ රජ කරන මත්ද්‍රව්‍ය රජකරන මිනිසෙකුට පාරෙයන්නබැරි රටක් නිර්මානය කරදිය තිබුනා දෑන්මෙරජයට වගකිම් හා වගකිම් භහුලයි❤❤❤❤❤❤❤

    • @Funnymoments584
      @Funnymoments584 17 วันที่ผ่านมา

      පේනවා කරගෙන යන විදිහෙන් 😅 18 අඩු දරුවන්ගෙත් බැංකු ගිනුමට අැරපු රජයක් මිට පෙරනම් තිබුනේනැ නියම වගකිම වෙන රජයකින් කරානම් රෙදි ගලෝගෙන නටන්නේ දරුටන්ටත් අරින හැත්තක්

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 16 วันที่ผ่านมา +2

      මිනිස්සූ අපරාධවලට පෙරපුහුනුවීම් කරලා අද්දැකීම් ලබාගෙන අපරාධ වලට පුරුදු උනේ 71,87,88,89, කාලෙන් පස්සෙ වැඩි වශයෙන්ම.ඒ නීසා ඔබ කියන වසර 76ට ඒ කාලසීමාවන් ඇතුලත් විය යුතූමයි නේද ..😅😅

    • @Funnymoments584
      @Funnymoments584 16 วันที่ผ่านมา

      @prasannaranathunga4517 නියමයි යාලුවා

    • @sisirasamansiri7688
      @sisirasamansiri7688 16 วันที่ผ่านมา

      Mimaruwo banakiyanawa​@@prasannaranathunga4517

    • @RISHAN575
      @RISHAN575 16 วันที่ผ่านมา

      Pake rajaya

  • @avanthijanaki9
    @avanthijanaki9 16 วันที่ผ่านมา

    පවු

  • @chulakshikanchana
    @chulakshikanchana 16 วันที่ผ่านมา

    Paw beragannarh puluwan kama thiyenna athi. Policiye ayata daduwam denna ona. Hospital addmit nokarata.

  • @deepikand5722
    @deepikand5722 16 วันที่ผ่านมา +1

    Seratama kalin police ya mulu ratema sudda karanna ona hama policeyakma ewa atule eka eka jarawal innawajanadipatitumani meka kare nathnam me kunu okkoma obe anduwatai watenne kauru mewa karawanwada kiyala balanna

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 16 วันที่ผ่านมา +1

    මේ වගේ දෙවල් කරන්නේ රජයෙන් නොවෙයි, රජයට විරුද්ධ කට්ටිය පහර ගහනවා, කවුරු හරි මේ දෙවල් කරලා රජය මේ දෙවල් බලන්නේ නැහැ, ලොකු ලොකු ඇමැති ගොල්ලන්න තමයි සල්ලි යහමින් දිලා ඔය වගේ බලු වැඩ කරන්නේ, කවුරුත්ම මේ පත් වුන රජයට දොස් නගන්න එපා,

  • @SameeraSampath-ur4zj
    @SameeraSampath-ur4zj 12 วันที่ผ่านมา

    Yahapath atamayak lebewa eyata...

  • @චීත්තකෑලී
    @චීත්තකෑලී 16 วันที่ผ่านมา

    7ththikke

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 16 วันที่ผ่านมา +2

    මිනීමැරුම් එන්න එන්නම වැඩිවෙනවා

  • @Wennakalin
    @Wennakalin 15 วันที่ผ่านมา

    😅😅

  • @PreethikaSilva-r6y
    @PreethikaSilva-r6y 17 วันที่ผ่านมา +1

    Ahuyoth ethttan kawa hri marala

  • @Nethumina7665
    @Nethumina7665 17 วันที่ผ่านมา +2

    Happala gihin wage penne.....

  • @shimashshimash8452
    @shimashshimash8452 16 วันที่ผ่านมา

    Kalu akkala wedai theela wagai

  • @ManelOlsson
    @ManelOlsson 16 วันที่ผ่านมา

    0garu janadepathe thumani parana policiya as karanna

  • @warnakulasuriyafernando7076
    @warnakulasuriyafernando7076 16 วันที่ผ่านมา

    Police keyannema saapayak

  • @madumalimadu5702
    @madumalimadu5702 17 วันที่ผ่านมา +1

    Dsapalkyak. Sambanda. Ate

  • @Hdmkg1hj5im8l
    @Hdmkg1hj5im8l 16 วันที่ผ่านมา

    Harakek

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 17 วันที่ผ่านมา

    ඇයි sodanne.....

  • @Mahesh.3303
    @Mahesh.3303 17 วันที่ผ่านมา +1

    හප්පලාදාලා ගිහින් වගේ

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 17 วันที่ผ่านมา +19

    71෴88 මෙහෙම වෙමින් පවතිද

    • @rbsasl9550
      @rbsasl9550 17 วันที่ผ่านมา +26

      😂පල නාකියා යන්න

    • @AnuradhaDushyantha-gt9nx
      @AnuradhaDushyantha-gt9nx 17 วันที่ผ่านมา +9

      පල වේසක පුතා

    • @nwithanage
      @nwithanage 17 วันที่ผ่านมา +17

      තොට එහෙම හිතාගන්න තිබුණේ රාජපක්ෂ පාලන කාලයේ

    • @b2nsarahHadontua
      @b2nsarahHadontua 17 วันที่ผ่านมา +2

      Ube ammata saapa wewa

    • @anuradhajayatilake5328
      @anuradhajayatilake5328 17 วันที่ผ่านมา +14

      ඔව් ඔව් මහින්ද මාත්තියා නැතුව බෑ. ලසන්ත මැරුනෙ හාට් ඇටෑක් එකකින්.

  • @RajniRajni-c6c
    @RajniRajni-c6c 16 วันที่ผ่านมา

    Yako rajapashalada meruwe jv P eka nrda mun monawa untath

  • @priyanthadesilva6088
    @priyanthadesilva6088 14 วันที่ผ่านมา

    Sri lankan Police😊 maara Ad tmi denne,,🤣🤣

  • @Uganda124
    @Uganda124 17 วันที่ผ่านมา +105

    87 , 89 ආපහු එනවා වගේ.

    • @esyfirr5054
      @esyfirr5054 17 วันที่ผ่านมา +68

      Ane pala huththa boru huththawal kiyanne nathuwa

    • @koekloeren3797
      @koekloeren3797 17 วันที่ผ่านมา

      ​@@esyfirr5054 රනිල් රාජපක්ෂ,,,සාක්ෂි විනාශ කරනවා ,බටලන්දේ වැඩ

    • @nuwan_mendis6412
      @nuwan_mendis6412 17 วันที่ผ่านมา +41

      89 ati mahindage sarama ussala balapan

    • @AmalSiridewa-ob2xg
      @AmalSiridewa-ob2xg 17 วันที่ผ่านมา +36

      තෝ වගේ බත් බැලයෙක්ට එහෙම හිතෙන්නත් පුලුවන් 😂😂😂😂😂

    • @Badsada_Edit
      @Badsada_Edit 17 วันที่ผ่านมา

      අනේ පොන්නයෝ 88,89ට යන්නේ මාධ්‍යවේදීන් මැරුවේ මහිනේ 😂😂 05-15 එනවා කියපන් 😂😂😂

  • @ramika-m6z
    @ramika-m6z 16 วันที่ผ่านมา

    Ma ramayana awata passi blol balall wagi maranni

  • @DammikaPathinayaka
    @DammikaPathinayaka 16 วันที่ผ่านมา

    ahinsaka minissun gana palakayo hodimma balanna mewa suluwata thakanna epa

  • @nadeeshaneranda9820
    @nadeeshaneranda9820 16 วันที่ผ่านมา

    Dersna ekeknam

  • @chandanachandana2251
    @chandanachandana2251 16 วันที่ผ่านมา

    KOO YAKO POLICEPATHI
    KOO POLICE AMATHI
    LAJHAI JEBBO

  • @TheWriterX02
    @TheWriterX02 16 วันที่ผ่านมา

    Ganita ganakwath nh ne 😂

  • @Wap486
    @Wap486 17 วันที่ผ่านมา

    sure accident ekak...

  • @ramika-m6z
    @ramika-m6z 16 วันที่ผ่านมา

    Mun osbana kata kiyani mli mawe pali ganima avlla

  • @saas179
    @saas179 17 วันที่ผ่านมา

    Mokkda me wennea ayeth me wagea mokada wennea amoo hitha ganna ba mokkda me nithiya

  • @warsil3735
    @warsil3735 16 วันที่ผ่านมา +1

    Anduwe marala 😂😂

  • @tharindu6242
    @tharindu6242 17 วันที่ผ่านมา +2

    මේ ජෙප්පන්ගේ එකවුන්ට් එකට බැර වෙන්න ඔනේ😢

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 16 วันที่ผ่านมา +2

    අනිවාර්යෙන් රනිල් රාජපක්ෂගේ හස්තය ඇති😅

    • @eshruhansa4168
      @eshruhansa4168 16 วันที่ผ่านมา +1

      ube ammage redda

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 16 วันที่ผ่านมา

      ඕනම එකක්....???

    • @RISHAN575
      @RISHAN575 16 วันที่ผ่านมา

      Tho balan hitiya da

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 16 วันที่ผ่านมา

      @@RISHAN575 ඔන්න රනිල් රාජපක්ෂගේ වහලෙක්ට මල පැනලා 😅

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 16 วันที่ผ่านมา

      @@eshruhansa4168 සිලින්ඩර් බයි වහල්ලුට රිදෙනවා