Live Streaming Part 01 - Facebook YouTube Live Streaming කරන්නේ කොහොමද ?
ฝัง
- เผยแพร่เมื่อ 16 ก.ย. 2024
- What equipment do I need to stream on Facebook? Do you get paid for streaming on Facebook? How do you live stream professionally on Facebook? obs studio sinhala youtube live stream sinhala streamlabs obs sinhala twitch sinhala - Sinhala Geek Show by Chanux Bro. How do you stream games on TH-cam? Can you make money streaming games on TH-cam? Is TH-cam good for streaming? How do I start a livestream on TH-cam? OBS Studio Sinhala Tutorials.
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro
මෙන්න දෙවනි කොටස 👉 th-cam.com/video/FAz_ChMPhmM/w-d-xo.html
Software eke install link eke danne
Ayiye phone eken hariyata live karana hati video ekak oone😋
අයියේ..fb එකේ ගෲප් එකක් private කලාට පස්සේ ආපහු ඒක public කරන්න බැරිද කොහොම හරි...
ගෲප් එකක් private කලාට පස්සේ share option එක නැති වෙනවනේ...ආපහු ඒක හදාගන්න බැරිද
Aiya zoom clz ekkatath oka set kara ganna vidjiyath kiyala dhennako 😊 mage eke yotube nane 🤔🤔 eka wenuwata komadha youtube dhanne 🤔
ඇත්තටම වටිනවා gaming stream කරන කොට කට්ටිය ඒක කරන්නෙ කෝමද කියලා මන් සෑහෙන කල් හෙව්වා ඒ අතරේ නොතේරුන දේවල් ටිකක් අද දැනගත්තා thankz අයියේ ❤️
mb කීයක් යනවද
Hey chanux aiya im really happy to be featured in your newest TH-cam video thanks for including me in it
Kissa gaming ❤️
Kissa ❤
❤️🌝
Ammata kissa gammak
Bosa
පලවෙනි ලයික් එකත් මගෙන්
කට්ටිය පරිස්සමින් කොරෝනා හොදටම වැඩී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
උබත් පරිස්සම් වෙයං බං🥰🥰🥰
එලම ආදරෙයි මචාන් මගෙ චැනල් එකට සප් එකක් දාපන් අනිවා
Gammak
@@matheecreationlk2655 මාත් දැම්ම කොල්ලෝ
th-cam.com/video/C2ZqDlsUyyw/w-d-xo.html
ඇත්තටම ගේමස්ලාට මේක ගොඩක් වටිනවා. නියමයි අයියේ
මේක බලනකොටත් මම TH-cam Live Class එකක හිටියෙ 😅♥️
Video එක සුපිරි Chanux අයියේ ♥️🍃
අවංකවම සුපිරි ටෙක් teacher කෙනෙක් brother .. ආදරෙයි හැමදාම .කිසිම ලෝබකමකින් තොරව සෑම දෙයක් කියලා දෙනවා ..
1st like 1st coment 1 st veiw අදරෙයි අයියෙ නියමයි මට මෙ විඩියො එක ගොඩක් වැදගත් වුනා බොහොම ස් තුතියි Chanuk bro
Mawa subescribe karanna puluwanda please
th-cam.com/video/C2ZqDlsUyyw/w-d-xo.html
Kolla no eka dennako
අයියේ මට ප්‍රශ්න කීපයක් තියෙනවා
1. කොහොමද zoom call එකක් stream කරන්නේ?
2.කොහොමද එකම වෙලාවේ TH-cam සහ Facebook දෙකම එකවර live stream කරන්නේ?
1st question ekata answe eka labunada
OBS වඩා STREAMLABS හොදයි පොඩ්ඩක් ඒක ට්‍රයි කරන්න. Option වැඩි එකේ.! 👍
Jonty bro
Streamlabs obs අවුලක් නෑ ඒත් පොඩිpc එකක් හරි lap එකක් හරි තියෙන අයට obs එක හොදයි. මුලින් මේකෙන් පටන් අරන් පස්සෙ streamlabs වලට යන් එක හොදයි ලේසී.
@@emlakshan7490 ප්‍රෝ එක ඩොලර් පහක් බං මාසෙට
@@CRICRANDY මං ලග තියෙන්නෙ ඒක තමා ඒත් අවුරුදු ගානක් යූස් කරේ ෆ්‍රී එක ඒකෙනුත් වැඩක් කරගන්න පුලුවන්.
pro kenek thamai...❤❤❤
ගොඩක් ස්තුතියි අයියා. ඔබ වැනි ශ්‍රේෂ්ටයෙක් මෙවැනි හරවත් Video තුලින් අපේ දැනුම වර්ධනය වීම තුලින් ඔබට ගොඩක් ලොකු පිනක් රැස් වෙනවා අයියා. 👏👏👏 මම සාමාන්‍යයෙන් You tube, Facebook stream කරන හැටි දන්නේ නෑ. ඒත් මේ Video එක බැලුවට පස්සේ මට ගොඩක් ලොකු දැනුමක් ලබා ගැනීමට හැකි වූවා. 🙏
Lap top aken game gahanna barida
චනුක්ස්ගෙ ටෙච් වීඩියො හැමදාම බලන අය මේ කොනට 👌
Mn balano hema ekakma😊
mage channel eka patath eenna
කොනට ඇවිත් පුක දෙන්නද
elama
මාත්
ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක..මුල ඉඳල සරලව කියලා දුන්නට ගොඩක් ස්තූතියි....ඊලඟ වීඩියෝ එකත් ඉක්මනට අරන් එන්න චනුක්ස්..ගොඩක් ස්තුතියි මේ දැනුම බෙදාගන්නවට..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👍
ඇත්තටම වටිනවා
th-cam.com/video/C2ZqDlsUyyw/w-d-xo.html
mage channel eka pattath awith balanna
ගොඩක් කල් ඉදන් මේ වීඩියෝ එක upload කරනකන් බලාගෙන හිටියේ ❤ 💫gg happy gaming chanux :-)
හෙට මේකෙ 2 කොටස ඉල්ලන එවුන් කෝ 🤩🤩🤩
මම
අනිවා
Api
mame
Mama
පිටසක්වලයා කියල බැන්නට මොකො. ඕනෙම කරල තිබ්බ කරුණු වගයක් කියල දුන්නට තෑන්ක්ස් චනුක්ස් 💙🤟
ආ අර ඒලියන්ස්ලගෙ
supiri kollek onna man first view eka
Mawa subescribe කරන්න පුලුවන්ද
@@cricketpro7973 onna karo mawath karanawada 136 veni ekkena mama hode
@@creammusichd2303 ha,comment danna
Normal ගේම් record කරනොකොට අවුලක් නෑ.. ඒත් online ගහන emulator ගේම්ස් record කරනොකොට lag වෙන කේස් එකක් තියෙනවා.. මොකක්ද දන්නෑ අවුල..දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකෝ...😐😐
Vga එක මාදි ඇති
නියමයි අයියේ උදේ පාන්දරින් ඔයාගේ විඩීයෝ එකක් බලනවා කියන්නෙ
තාක්ෂණෙත් අතින් අරගෙන අද දවස උදා උනා වගේ
Thank you bro👌.ගොඩක් වටින දෙයක් කියලා දුන්නේ.
කොහොමද ෆිල්ම් එකක්, සිංදුවක් live streaming කරන්නෙ
තප්පර ගානින් Download කරගන්න Signal නෑ bro Mobitel එකයි Dailog එකයි අපෙන් ආතල් ගන්නවා 😂 😁😂
ලොකු අව්ලක් නෑ බොක්ක සිකුරාදා 257mb yoUTUBE upload එකට පැය 6ක් ගියා
@@iamakiya2785 😂😂😂😂 ammo 😂😂
ekanam aththa ban
😂😂😂😂
Ou bn 😂😂😂
Video eke සදුවා ඉන්නවා දැකපු අය කෝ
Mama ai napurath hitiye
අැත්තට මාර වටිනව අයියේ මං වගේ චූටි youtubers ලට... මම පුංචි තාක්ශණවේදියා
14:01 Legends say Chanux Bro is still finding the best streamer
සබාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ Chanux අයියාගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න
1.අයියා කිව්වෙ නෑනෙ live යද්දි video camara එක on කරාම background එක අයින් කරන විදිය.... ඒකට අනිවාර්යයෙන් green screen ඕනෙ නේද ¿
Video එක super කියන්නෙ ආයෙ කියලා නිම කරන්න බෑ 😍👌😘😘😘😘❤
@@dhanujamihranga961 නැද්ද
Green screen නැතත් මොකක් හරි තනි පාට පසුබිම ක් ඕනි. Green screen තියේ නං ගොඩක් හොඳයි
@@dubsdila8934 ඒකනේ
මගේ ළගනම් green screen තියෙනවා
මගේ videos බලන්න
මෙහෙත් ඇවිත් යන්න
Thank You very much chanux ayya..Valuable lesson to TH-camrs..😍
තව ඕනි අයියේ මේ වගේ computer video
සුබම සුබ උදෑසනක් හැමෝටම
😳😳😳😳 ude pandara ... Ada avilla me ayya .. Adawath ❤️ ekak one
hi
කොහොමද
පැණියො හැමතැනම 😂😂😂
@@ffwithroukgamerzz2389 😹🖐
@@ffwithroukgamerzz2389 kolukarayo yako හැමතැනම
වීඩියෝ ගොඩක් බැලුවා ..තේරුම් ගන්න බැරැව හිටියේ ..chanux bro වීඩියෝ එකෙන් තමයි තේරුම් ගත්තේ..
චනුක්ස් අයියා phone එකකින් ඹය වැඩෙි කරන්න බැරිද
පුපුරයි බන් පෝන් එක
@@magichand3502 🤪
@@dilshandhanushka9498 👍
@@magichand3502 නෑ නෑ සමහර අය එහෙම කරනවා
Omlet arcade කියල app ekak thiyanawa eken live stream karanna puluwan
ඒක නම් පට්ට වටිනවා💪🏻❤️
Tnx #chanux bro
අම්මෝ කාලෙකින් රත්තරන් වටින vedio එකක්
Siraa
තව virtual backgrounds ගැන . කොහොමද virtual background එකට විඩියෝ දාන්නෙ සහ photos කොහොමද දාන්නේ ඒවා record කරන්න කොහොමද කියල විඩියෝ එකක් ඕනේ.
streamlabs ගැනත් ඔනී 😁❤️❤️❤️
Seriously this video is most important useful thing
thank you chanux bro respect !
Ethokota ara live දෙද්දි dana animation hadala danne කොහොමද ekata video ekak ගේන්න ko aiye
ගොඩක් තෑන්ස් චනු අයියා❤️
ගොඩක් ආසවෙන් ඉදියේ මේ ගෙන ඉගනගන්න❤️
විශ්වකෝෂයක්❤️😍😘
Chanux bro තමයි හොදටම කරේ
ස්ක්‍රිම් කරද්දි ෆෙස් ඉමොජි ඇඩ් කරන විදිහ සහා වොයිස් චෙන්ජ් කරන විදිහ ගැන විඩියො එකක් ඔනෙ
ගොඩක් වටිනවා. මමත් අසයි Games live streaming කරන්න.
phone එකෙන් live දාන විදිහ video එක ඉක්මනට ඔනි..
දාපු ගමන් බලන්නේ. 💗💗💛💛💖💖
ගොඩක් වටිනවා වෙනදා වගෙම🥰
38 minutes ago 2.5k views godak fansla chanux ayia innawa wage 😍❤️👍
Mage channel ekath subscribe karanna math puluwan widihata help ekak oyala okkomatama dennama 😉👍
@@matheecreationlk2655 ❤️👍
th-cam.com/video/C2ZqDlsUyyw/w-d-xo.html
@@user-ck4dn8vi6y ❤️👍
😊👏👏👏👏❤keep it up chanux ayye..
lara akkiiiii
ලයිව් දෙක තුනක්ම කරා
ඉත් කනෙක්ෂන් එක 😖😖😖😖😖💔
මම මේ subject එකට හෙන ආසයි . මට දැනගන්න ඕනෙ remote phone එකකින් දුර තැනක ඉඳල කරන live video එකක් obs හරහා stream කරන විදිහ 👍
අපිට හැමදාම හොඳ දෙවල්නේ අයියා කියලා දුන්නෙ එකට ගොඩක් ස්තුතියි අයියා ❤️☺️
ගොඩක් වටිනවා අයියේ තෑන්ක්ස්
චනුx අයියත් live එන්නකො 😋
මන් දැකපු වටිනම video එකක්🥰 thanx chanux
Thanks bro...
Thanks,chanux aiye,godak loku deyak igena gaththa❤❤❤‼🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආදරේම විඩියෝ එක❤❤❤
Thank you ❤️ Chanux bro ආදරෙයි..
Thanks Again Aiyea...💙
Mawa subescribe karanna puluwanda
th-cam.com/video/C2ZqDlsUyyw/w-d-xo.html
Thanks Dear Sir search karapu gaman Awe surge Vedio eka❤❤❤❤❤❤
Need A Green Screen Video 💪♥️
මාත් live stream කරන්න ඉන්නෙ mobile games (pubg,FF,cod)❤️
ඊයේ රෑ upload කරන්න ගත්ත එක නේ 😂 welcome to the club bro 😂😂
Mawa subescribe karanna puluwanda please
බෑ 😂😂
@@mobileeye2526 බැරිනම් පලයන් 🤭
ගොඩක් ස්තූතියි අයියා වීඩියෝ එකට හොය හොය හිටිය දෙයක්
adin passe live streaming wedi wei kiyala hitana aya ko.
👇
Super. Thank you 👍👍
අර කිස්සා ව දැක්ක කට්ටිය කෝ.✔😉
mn dakkoooo
මොන
මම දැක්කා
Math dakka
@@KissaGamingOfficial අම්මටසිරි කිස්සා.
ඇයි මේ දවස් ටිකේ නැත්තේ.
Me Video aka anakan man balagenamai hitiye.thank you aiye
0:53 sadu oya😂😂✌
බොක්ක මාවත් sabscribe කරහං කෝ
Notification apu gaman baluwa aya ko👍👍
0:52 gaming sadu😍
අැත්තටම සුපිරි අයියා මෙ වගේ තව video කරන්න අයියෙ
චනුක්ස් බෝගේ තාක්ෂණය හොයනා යාලුවෝ ටික මට sabscribe 50 ගන්න උදව්වක් දෙන්න ප්ලීස් 😓
ARRATA BUDU SARANAI AYYE VATINAVA OYATA PIN SIDDAWENAVA APITA UDAW KARANAVATA . GOOD BLESS YOUAND I LOVE YOU.
😂 සසි නිසාදිව දැක්ක උන් කො
Niyamai Chanux Aiye
Chanux අයියේ amd වලත් හදන හැටි next වීඩියෝ එකෙන් ඕනි ❤🔥
Aththatama watinaw sir me video ek oya wage wadahath puthgalayekugenma me gana dana ganna labichcha ekt😚😚😚😚
Mobile phone එකෙන් live streme කරන්නේ කොහොමද වීඩියෝ එකක් ඕනා........(gaming )
Very good content thanks brother
Ft chanux අයියෙ
pattama watinw chanux bro 😘😘😘
හොය හොය හිටියේ.තෑන්ක්ස්
සුපිරි
වටිනවා බන්...
කාර් ගේම් එකක් හරි ට්‍රක් ගේම් එකක් හරි stream කරද්දී කාර් එකේ ඇතුලේ ඉන්නවා වගේ අපේ අතයි steering wheel එකයි පේන විදිහට කරන්නේ කොහොමද
පට්ට වැදගත්..........................................................
ayye ekanm maru mn mita kalin live danna try kara eth ada video eka balpunisha puluwan una make 2 one
වටිනවා 👌සුපිරි
ගොඩාඩාඩාක් වටිනවා chanux අයියා
අයියෙ phone එකෙන් කරන හැටි දෙන්නකො. Share brocast දාන හැටිත් කියලා දෙන්නකො.
Thanks *Chanux Bro*
Niyamai chanux ayya....❤💪💪💪👍
මරු
පෝන් එකෙන් live stream කරන විදිහත් ඕනෙ
හොයහොයා හිටියා වීඩියෝ එකක් tanks අයියට
Hoypu video akak thanks chanux bro
Mobile එකේ ගහන ගේම් obs එකෙන් කොහොමද ලයිව් දෙන්නෙ ? ඒක ගැන වීඩියෝ එකක් ඕනා 🤗
Thanks brother... Good Luck.
Super.. Me video series digatam karan yamu
Super chanux
aiye videos karaddi settings step by step pahadiliwa kiyala denna thanks