සවණීය 26 | මජ්ඣෙ සූත්‍රය 1 | 2022 06 12 | Kothmale Kumarakassapa Thero | Sawaneeya | Sathi TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • 🟢 මජ්ඣෙ සූත්‍රයේ හා චූළවේදල්ල සූත්‍රයේ වේදනා විග්‍රහය
    • සවණීය 26 | මජ්ඣෙ සූත්‍...
    🔆 මජ්ඣෙ සූත්‍රයේ නිදාන කතාව
    🔆 උපේක්ෂාව හා අදුක්ඛමසුඛ වේදනාව යනු එකක් ද?
    🔆 තුන් වේදනාවේ ඇති සැප සහගත හා දුක් සහගත බව
    🔆 තුන් වේදනාවේ අනුසය වන අනුසය ධර්මයන්
    🔆 සියළු වේදනාවන්ගේ අනුසය ධර්ම අනුසය වෙනවා ද?
    🔆 මේ ශාසනයේ ප්‍රථම හා චතුත්ථ ධ්‍යානය
    🔆 සභාග ප්‍රතිවිරුද්ධතාවය හා විෂභාග ප්‍රතිවිරුද්ධතාවය
    🔖 මජ්ඣෙ සූත්‍රය කියවීමට
    tipitaka.lk/an...
    🔖 චූළවේදල්ල සූත්‍රය කියවීමට
    tipitaka.lk/mn...
    සවණීය සූත්‍ර ධර්ම දේශනා සියල්ල අඩංගු ගොනුව
    • සවණීය | Sawaneeya | S...
    Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
    ______________________________________________________________________________
    Follow us on Facebook : / sathitvofficial

ความคิดเห็น • 9

  • @sunethraabeyratne4183
    @sunethraabeyratne4183 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 2 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ කෙතරම් සංකීර්ණ ධර්ම දේශනාවක් පවත්වන ලද ද තේරුම් ගැනීමේ හැකියාව ඇති නිසා නිරාමිස ප්‍රීතියක් ඇත. ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන නිසාම වෙනදාට වඩා වැඩි කාලයක් භාවනාවෙහි නිරත වීමට හැකි වී ඇත.ඔබ වහන්සේට මහත් කුසල් අත්වේවා!!! වන්දනීය පූජනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු.

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 2 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan sarani pinwath oba wahanseta .

  • @manjulasenarathne1056
    @manjulasenarathne1056 ปีที่แล้ว

    උතුම් බුද්ධ පුත්‍රයා නන් වහන්ස ,,
    ගම්භිර ධර්ම ය අප හට අවබෝධ වන ලෙස මනාව ගලපා දේශනා කිරිමට ඔබ වහන්සේ ට පිහිටි, වදනින්
    ප්‍රකාශ කල නොහකි තරම් වන සුවිශේෂී දක්ශතාවට .මාගෙ උතුම් ප්‍රනාමය වෙවා !
    බොහෝ සත්වයන්ගෙ දම් පිපාසව නිවා සනසන සිසිල් දිය දහරාවක් ම වෙවා! ඔබ වහන්සේ නිරොගිබව ලබමින් දීර්ඝ අයුශ ලබමින් උතුම් සාසනික මෙහෙවරෙහි යෙදෙන්නට ශක්තිය උදා වෙවා 🙏🙏🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 7 หลายเดือนก่อน

    සාදුු..!!සාදුු!!සාදුු!!
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා..
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 2 ปีที่แล้ว

    🌻🙏🙏🙏

  • @sriyaniserasinghe6089
    @sriyaniserasinghe6089 2 ปีที่แล้ว

    Sadu/// you highlight your idea separate from lord Buddha. Great preaching of Dhmma .