මතුගම්පුර Media මහගෙදරට දරුවෝ ඔක්කොම නෑගම් එන 1st voice බක්මහ අවුරුදු උළෙල - 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • මතුගම්පුර Media මහගෙදරට දරුවෝ ඔක්කොම නෑගම් එන 1st voice බක්මහ අවුරුදු උළෙල
    #mathugama #awruduuthsawaya #bakmahaulela

ความคิดเห็น • 9

  • @dilankathathsarani3821
    @dilankathathsarani3821 2 ปีที่แล้ว +4

    Video එකේ ලස්සනට පෙනුනට ඒ පිටිපස්සෙ සර් කාපු කට්ට අපි හොඳටම දැක්කා සර් ....... දරුවන් වෙනුවෙන් ඒ තරම් කැපකිරීමක් කරන්න හැමෝටම බෑ ✋ එදා කන්නන්ගර පිං බිමට වහිද්දි ගොඩක් අය කිව්වෙ 'අද කරන්න වෙන්නෙ නෑ' කියලා 💔 හැබැයි අපේ සර් වැඩේ නැවැත්තුවෙ නෑ 😘 අන්තිමට වැස්සෙත් ආශිර්වාදෙ අරන් සාර්ථකව වැඩේ කරන්න සර්ට පුළුවන් උනා.....💗 ඊලග අවුරුද්දටත් මේ වගේම ලස්සන වැඩක් අලුත් වැඩක් අපි බලාපොරොත්තු වෙනවා සර් ❤️🙏
    ඒ ඕන දේකට අපි සර් එක්ක ඉන්නවා ❤️❤️❤️

  • @somalathaliyanarachchi9868
    @somalathaliyanarachchi9868 2 ปีที่แล้ว +3

    දරුවන් වෙනුවෙන්ම කැප වෙන,හැමදාම හොදම දේ දරුවන් වෙනුවෙන් දෙන,Media කියන විෂයෙන් එහා ජීවිතේ කියාදෙන,හැම කෙනෙක්ගෙම හිත්වල හරි ආදරණීය ගුරුවරයෙක් උන ශෙහාන් සර්..❤️.. මේ පාර තමන්ගෙ ගෝලයො හැමෝවම එකතු කරගෙන කරපු ලස්සන වැඩක්.....😘😘😘

  • @shehanmalindamalinda6674
    @shehanmalindamalinda6674 2 ปีที่แล้ว +3

    ලස්සනයි අවුරුදු උත්සවය

  • @sandaluanupa6412
    @sandaluanupa6412 2 ปีที่แล้ว +4

    දරුවන්ගෙ පැත්තෙන් හිතල උනු මහන්සිය සාර්තකයි සර් .😍

  • @chaminduhirushan9926
    @chaminduhirushan9926 2 ปีที่แล้ว +3

    අනෙ ඔයගොල්ලො හොදට කරලා මගෙ යලුවෙකුත් ඉන්නවා🥰🥰🥰

  • @shehangunawardhana7928
    @shehangunawardhana7928 2 ปีที่แล้ว +3

    වැඩේ හරිම ලස්සනයි

  • @sewmiperera3333
    @sewmiperera3333 2 ปีที่แล้ว +3

    Niyamai sir... api aye thawath hodata karamu.. mekanam kiyla wadak ne sir.. apita kawadawathamathaka wenne ne

  • @induwaradamsith286
    @induwaradamsith286 2 ปีที่แล้ว +3

    Nize Work Sir😍🥰

  • @diwyagunawardhana6987
    @diwyagunawardhana6987 2 ปีที่แล้ว

    😍