කෙලෙස් කැඩි කැඩී යන්න පටන් ගන්නවා.1064Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • බුද්ධ දේශනාව ජීවිතයට එකතු කර ගනිද්දී සිතෙහි කෙලෙස් කැඩි කැඩී යන්න පටන් ගන්නවා.

ความคิดเห็น • 27

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +1

    පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 ปีที่แล้ว

    🙏🙏🙏 ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් සද්ධර්මය සදා කල් පැවතේවා.

  • @renukakoswatta7925
    @renukakoswatta7925 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මෙම ධර්ම දානය අපවෙත ලබාදුන් පිවතුන්ට ද ධර්මය ශ්‍රවණය කළ අප සැමට ද මෙම දේශනය නිවන් පිණිසම හේතු වාසනා වේවා! සියලු දෙවියන්ට ද මේ පින් අනුමෝදන් වේවා! සියලු සත්වයෝ සුවපත් වෙත්වා, දුකින් අත මිදෙත්වා! 🙏🙏🙏🙏

  • @randunumanike2468
    @randunumanike2468 ปีที่แล้ว

    Gurawneeya ස්වාමීන් වහන්සේට deerghau වේවා නිදුක් නිරෝගී සුවය ලැබ චිරාත් කාලයක් dharma රත්නය ලොවටම දෙසනා කර අවිද්‍යාව තුලින් සත්වයා මුදවා ගන්න ලැබේවා .🙏🙏🙏

  • @kumariherath7874
    @kumariherath7874 ปีที่แล้ว

    Pinvath swamin vahansa oba vahanseta mage namaskaraya wewa!!!!!🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @miulaamarasinghe8439
    @miulaamarasinghe8439 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 ปีที่แล้ว +1

      Jeewitha.yatharthya.kayagatha.sathi.ashubha.kamatahanin.dutu.pasu.sitha.kramayen.thanhawen..gilihi..pawathina.sema.deyakinma.athwenna.patan.gannawa..dharma.srawanaya.ha.menehikirim.prabalawa.nawita.keles.aduvevi.yanawa.skandhayange.athivima.nethivima.menehi.kirimenda.nawasiwathika.puhunuwenda.anithya.dukkha.ha.anathma.swabhawaya.sthira.karamin.sithivili.aduvi.yamin.sihiyehi.genbura.wedivemin.nonesima.sihiya.pawathina.bava.sthirawama.dekiya.hekivima.sri.saddharmayehi.asvharyamath.mohothak.mema.mohothehi.suwaya.setama.labanta.hethu.pahala.wewa!.garu.swamin.wahanseta.niwanehi.uthum.suwa.pathami.sadhu!.sadhu!.sadhu!.

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @godulenglish2541
    @godulenglish2541 ปีที่แล้ว +1

    සුවපත් වෙත්වා

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 ปีที่แล้ว

    ඔබවහන්සෙට නිවන් සැප ලැබේවා 🌹

  • @anuragamini3201
    @anuragamini3201 ปีที่แล้ว

    Theruwan saranai pin wath saminwahanseta mage namaskaraya wewa uthum niwanin sanasewa

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයිඔබ වහන්සේ ට සියලු දෙවි රැකවරණයි 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

  • @janpeiris1376
    @janpeiris1376 ปีที่แล้ว +4

    ගෞරවණීය කල්‍යාණ මිත්‍ර බුද්‍ර පූත්‍ර සීලරතන ආර්යයන් වහන්සේගේ නිබ්බාන පටිපදා මාර්ග ධර්ම දේශනා හොදටොම අවබෝධ වෙනවා, අහන්න අහන්න ආසයි ප්‍රශංසනීයයි සිත් ඇදගන්නා සුළුයි කාන්දමක් වගෙයි, සමහරක් තැන් කවදාවත් නොඇසූ විරූ ධර්මය ඇසීමෙන් ප්‍රඥාව තව තවත් වර්ධනය වෙනවා, අතිවිශිෂ්ට යි, නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ!!!!!

  • @janpeiris1376
    @janpeiris1376 ปีที่แล้ว +1

    ඉපදූණූ දා සිට මරණය දක්වා ප්‍රධාන චරිතය රගපාන්නෙ සිත කය නාම රෑප පරිච්ඡේදය ක්‍රියාවලිය උදය වය ප්‍රඥාවෙන් දකින්න

  • @thusharisamankumari3165
    @thusharisamankumari3165 ปีที่แล้ว +1

    උතුම් ධර්මාවබෝධයම වේවා 🙏🙏🙏

  • @arumugamsubadra9027
    @arumugamsubadra9027 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kusumabeywardena4630
    @kusumabeywardena4630 ปีที่แล้ว +1

    Very inspiring dharma talk, and thank you 🙏🙏🙏🙏🙏🙏🙏

  • @YOUTUBEQUANTUM
    @YOUTUBEQUANTUM 3 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @anojawijerathna6740
    @anojawijerathna6740 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanchaminda9384
    @ruwanchaminda9384 ปีที่แล้ว

    ☸️🙏🙏🙏☸️

  • @k.w.g.rekhanianthi4196
    @k.w.g.rekhanianthi4196 ปีที่แล้ว

    Sadu Sadu Sadu.

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @piyu1237
    @piyu1237 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @champaweerakkody4146
    @champaweerakkody4146 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @kamaniratnayake6737
    @kamaniratnayake6737 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏