MS Word 2019 Sinhala Tutorial 3, Questions Paper Header Design

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024

ความคิดเห็น • 20

  • @sadasidahamsa8391
    @sadasidahamsa8391 2 ปีที่แล้ว +10

    වේගේ වැඩි පැහැදිලි මදි 😪 music එක නැතුව හිමින් පැහැදිලි කළානම් ගොඩක් වටින වීඩියෝ එකක් ❤️

    • @pro.sadiya1925
      @pro.sadiya1925 ปีที่แล้ว +1

      Wege wadi nam adu karaganilla bn ekata thamai TH-cam eke speed Eka adu wadi karaganna option ekak dila thiyenne😅

  • @dishansandasara8218
    @dishansandasara8218 2 ปีที่แล้ว +2

    Video eka niyamai. Background music eka ain krnm hodai. Eka karadaryk.

  • @savithriweerakkody3392
    @savithriweerakkody3392 2 ปีที่แล้ว +3

    විඩියෝ එකේ මියුසික් නැතිව කටහඬ පාවිච්වි කරමින් කළානම් තවත් හොඳයි.ඒ වගේම බහුවරණ පත්‍රයේ ප්‍රශ්න අංක නිවරදිව දාන්නත් දෙවන කොටස ප්‍රශ්න අංක දාන විදිය දැම්මනම් වටිනාම වීඩියොවක් වෙයි.

  • @susinichamika8429
    @susinichamika8429 3 ปีที่แล้ว +1

    Thank you hoya hoya hitapu ekk

  • @kanthiweerakkody9773
    @kanthiweerakkody9773 ปีที่แล้ว +1

    music ain karala kara nam supiri

  • @danindusaluka941
    @danindusaluka941 2 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වටින එකක්. හැබැයි Speed එකත් එක්ක පැහැදිලිව තේරෙන්නෙ නෑ.

  • @gavinduimalsha169
    @gavinduimalsha169 3 ปีที่แล้ว +1

    Useful❤️

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 6 หลายเดือนก่อน +1

    මියුසික් එක බාධාවක්. හොය හොයා හිටපු වීඩියෝ එකක්

  • @karokelirycscornerishadshy5518
    @karokelirycscornerishadshy5518 2 ปีที่แล้ว

    වීඩියෝ එක හොඳයි.
    වේගෙ අඩුකරල මියුසික් වෙනුවට කට හඬෙන් විස්තර කර කර කරානම් තවත් හොඳයි.
    තවත් වීඩියෝ කරමු මේ වගේ.

  • @thilinisandya9322
    @thilinisandya9322 2 ปีที่แล้ว +1

    Me video ek hemin play kara nm kohhra hodaid phedili na wage wadi nisa පුළුවන් nm aith krnn

  • @learnchinese227
    @learnchinese227 3 ปีที่แล้ว +7

    හොය හොයා හිටපු වීඩියෝ එකක් ඒත් පැහැදිලි නැහැ. 😶🤧

  • @dulshantech2401
    @dulshantech2401 6 หลายเดือนก่อน +1

    me word 2016 version ekenda oya me karanne

  • @thilinisandya9322
    @thilinisandya9322 2 ปีที่แล้ว

    Thanks

  • @නොදන්නදෙමළදන්නසිංහලෙන්

    😀😀👍👍👍

  • @sammuroshan5093
    @sammuroshan5093 3 ปีที่แล้ว +1

    ටිකක් හෙමින් වීඩියෝව කරන්න

  • @dinukadilhara4810
    @dinukadilhara4810 3 ปีที่แล้ว +2

    Video 1 karata wedak ne. Balan inna minissunta oliwa kekkumai. Oka slow 1e pennana epai. Pause kara kara balanakota oyage video 1 balanna epa wenawa. Pahadili madiy 🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨😁😁😤😤

    • @savithriweerakkody3392
      @savithriweerakkody3392 2 ปีที่แล้ว +1

      මියුසික් නැතිව වොයිස් එකෙන් කලා නම් හොඳයි.ඒවගේම බහුවරණ පත්‍රයටත් දෙවන කොටසටත් නිවරදිව අංක යොදන විදියත් පෙන්නුවනම් තවත් ප්‍රයෝජනවත් වෙයි.

  • @නොදන්නදෙමළදන්නසිංහලෙන්

    වේගෙ වැඩි පුතා