How to clean an Air conditioner Servicing with out spacial tools-SL Home tec
ฝัง
- เผยแพร่เมื่อ 12 ก.ย. 2024
- #split#air#how#
How to clean an Air conditioner Servicing with out spacial tools-SL Home tec
split AC service at home
welcome to my chanal
If your new to may chanal please subscribe and hit the bell do not forget to like and share my video
you can see my many video with my play list
1. Electrical sinhal sl home tec
• How to calculate amps ...
2.Refrigerator sinhala sl home
• Refrigerator pats- Ref...
3.Air conditions sinhala
• Refrigerant Types AC G...
4.Aouto A/C sinhala sl home tec
• AUTO A/C( Car A/C ) Sy...
5. Motor sinhala
• Motor Bering replaceme...
6.Kitchen item repir sinhala sl home tec
• How to Repair Rice coo...
7.Swimming pool sinhala sl home tec
• swimming pool - How it...
8.Washing mashing sinhala sl home tec
• Fully auto washing mas...
9.Computer net work sinhala sl home tec
• Net work cabling cat 5...
10. Sinhala srilanka sl home tec
• DB wiring Basic single...
11. Sponsor video
• ARC Welding plant/ Bes...
thank you for you
Oyage video eka balala mama thaniyama gedara ac eka service kara . Godak vedagath dewal kiyala dena channel ekak ithuru videos tikath balanawa . Good luck
හරිම සන්තෝෂයි මහත්මයා ...
ඇත්තටම මේ subject එක ඉගන ගන්න කට්ටියට ඔයාගෙ වීඩියෝස් ඔක්කොම හරිම වටිනව
🙏🙏🙏🙏
ඉගනගන්න කට්ටියට ගොඩක් වටිනව ..👍👍
😁😁😁😁
තවත් සුපර් වැඩක් අරන් ඇවිල්ලා ඉන්නවා අපේ සහෝදරයා 👍👍👍👍👍
ගොඩක් ස්තුති අයියේ
හොද පැහැදිලි කිරීමක්. මං වෙනත් වීඩියෝ බැලුවාඒවායේ මේ වගේ පැහැදිලිව නෑ. අවශ්‍ය තාක්ෂණික උපදෙසුත් මේකේ පැහැදිලිව තියෙනවා . ගොඩක් ස්තූතියි !
ගොඩක් ස්තුති
mamth awa balanna supiri video aka atthatama apey dewal karanna godak proyojanawath wena video akak pitara inna apata wagema anith ayatath mey video aka vati kiyala mata hitheynawa jaya wewa
ඔව් අයියේ මේක හැමෝටම කරන්න පුළුවන් ..ගොඩක් ලොකු දෙයක් නෙවෙයි... කල්පනවෙන් කරන්න ...
Ac ගැන කිසිම දෙයක් දන්නේ නැතුව හිටියෙ මෙිකෙන් ලොකු දෙයක් දැනගත්තා බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏
🙏🙏👍👍👍
ගොඩක් වටිනවා ...සරලව කියලා දෙනවා ඔයා
❤️❤️❤️
අන්න සුපිරියටම වැඩ නේද ඒසි එක ඔන්න ෆුල් වීඩියෝ එක බැලුව හොදේ ..සුබ දවසක්
ගොඩක් ස්තුති ඔයාට අක්කේ
දැන් අලුතින් ගෙනාවා වගේ මල්ලියෝ ..සුපිරි විඩියෝ එක හොදේ ...ජයවේවා ෆුල් බැලුවා
ඔව් බ්‍රහස්පතින්දා අලුත් එකක් දානවා
@@SLHometec මගේ බාර්ත් රූම් එකේ ටැප් එකින් වතුර එන්නේ නෑ...😭😭 හදාගන්න තෙරෙන්නේ නෑ ..මුං හදලා දෙන්නෙත් නැ..මං පොටො ගහලා එව්වොත් කියලා දෙන්න පුළුවන් ද
@@vishwayapura7025 හා ඒවන්න බලන්න
වෙනදා වගේම ගොඩාක් වටින ව්ඩියො එකක්
ගොඩක් ස්තුති
සුපිරි මාත් ගෙදර එක සෙවිස් කරගත්තා
ස්තුති
ජය
🙏🙏
Good Sharing aiya
Thank you
සුපිරිම අයියේ ගොඩක් වැදගත් දෙයක් කොහොමද ඔයාට වැඩද..?
ගොඩක් ස්තුති මල්ලී
ගොඩක් වැදගත් විඩියෝ එක ජයවේවා
ගොඩක් ස්තුති
Onna aiye like 19 magen
❤️❤️❤️❤️🙏🙏
Atthatama godak hodata pahadiliwa kiyala denawa thanx akata bs
❤️❤️❤️❤️
හරිම ලස්ස පැහැදිලි කිරීමක් 👍👍👍👍
ගොඩක් ස්තුති ඔයාට
වැදගත් දෙයක් ❤❤❤
ගොඩක් ස්තුති ඔයාට
වටින විඩියෝ එකක්
❤️❤️❤️
නියමයි අයියේ ☕☕
👍👍👏👏👏🙏🙏🙏❤️❤️❤️
Niyamai aiya math ac wada thama karana
ගොඩක් හොදයි
Kosala aiya me video eka nam godak watinawa. A/C gedara tiyana ayatath A/C gana igenaganna ayatath...😍💪👌👍🤗❤️
ගොඩක් ස්තුති ඔයාගේ වටිනා අදහස් වලට 🙏🙏🙏
Saralava pahadiliva kiyala danava godak sthuti
විඩීයෝ බලලා ලබාදෙන සහයෝගයට ගොඩක් ස්තුති යාළු
මමත් දැන් බැලූවේ? සහෝ ඒ සී එක පිටිපස්සේන් වතුර ගලා ගෙන යන දාරය මතක ද ඔබට ඒක බ්ලොක් උනොත් මාර නඩුවක් තමයි. ගොඩක් අය ඒ ගැන දන්නේ නෑ. කොච්චර හැදුවත් ඒකේ කුනු හිර වෙලා නම් වතුර ගලනවා ඉවරයක් නෑ .මම එහෙම අත්දැකීමක් ලැබුවා 😮
suba dawasak jaya wewa
සුබ දවසක් ඔබට
Super aiya.. thawath issarahata video aran enna
අනීවරෙන්...
pahadili kirima supiri
ගොඩක් ස්තුති
මමත් ආවා අයියේ බලන්න
ගොඩක් ස්තුති ඔයාට
නියමයි සුපර් කෝසල මල්ලි ජයවේවා 👍🙏❤👌✌🎶
ගොඩක් ස්තුති ඔයාට අයියේ බුදු සරණයි
ඒසි එක ආපහු හයි කරල ඇණ වයර් තවත් ඉතුරු වෙලා නම් ඔයා හරියටම සෙට් කරල තියනව ..😄😄👍👍
ඔව් අනේ සමහර දවස් වලට හයි කාරක ඉවර උනාම අණ වැඩි වෙනවා..😁😁🎂
සුපිරි විඩියෝ එකක් ඔක්කෝම බැලුවා..
❤️❤️❤️❤️❤️
Thank you very much ❤❤
❤️❤️❤️❤️❤️
aapith awa godak watinawa
විඩීයෝ බලලා ලබාදෙන සහයෝගයට ස්තුතියි
Thank you
Good job
Bs
🙏🙏🙏🙏
9 කැමැත්ත මගෙන් මල්ලියෝ ..
ගොඩක් ස්තුති ඔයාට
ඔන්න ආවෝ..
❤️❤️❤️❤️❤️
දැනුවත් කිරීම වටිනවා
❤️❤️❤️❤️❤️
Jayan jaya
🙏🙏🙏🙏
Jaya wewa
🙏🙏❤️❤️❤️
සුපිරි ජයවේවා
ගොඩක් ස්තුති
වටින වීඩියෝ එකක් ❤️
ගොඩක් ස්තුති
නියම video එකක්....👌👌👌
❤️❤️❤️❤️🙏🙏
kiyadenawa godak hodai pehedili
ගොඩක් ස්තුති ඔයාට
hoda vidiyo ekak
🙏🙏🙏🙏🙏
Niyamai
❤️❤️❤️❤️🙏🙏🙏
හත අට ලයික් මගෙන් හොඳේ
🙏🙏🙏🙏🙏
Great share 👍👍👍👍
Thank you
Hemotama godak wedagath video 1k
❤️❤️❤️🙏
නියමයී.අයියේ.💗❤️🔥
niyamai
❤️❤️❤️
Elh
❤️❤️🙏
සෑහෙන වටිනා වීඩියෝ වක්.
👍👍👍
Good one. Appreciate.
Niyamai supiri vada
Outdoor unit eka service karana vidiya kiyaladennako 👍👍👌👌
හරි අනිවරේ න්
Important clip bhoh thnkz
ජයවේවා සහෝදරයා
🙏❤️❤️💪💪💪
Nice sharing
Thank you
බලගෙන ඉන්නවා ඉක්කා
👏🙏🙏🙏🙏
Balan gaman
ගොඩක් ස්තුති ඔයාට
බලන ගමන්...
❤️❤️❤️❤️❤️
ඉක්කා ආවා
❤️🙏🙏🙏🙏
හැට නවය කැමැත්ත මගෙන් යාලුවා ❤ . අදත් ආවා ඔයාට සහයෝගය දෙන්න . ඉදිරියටම යන්න සුභ පතනවා . ඔයාට පුලුවන් වෙලාවක අපේ පැත්තටත් ඇවිත් වීඩියෝ එකක් බලන්න .
👍👍👍
සුපිරි 💪💪💪💪👈
🙏🙏🙏❤️❤️❤️
අනේ හිටං සම්පූර්ණ විඩියෝ එක බලනවා විකාර කමෙන්ට් දැම්මට හිටං තරහා වෙන්න එපා 😍😍
අනේ නැ නංගි මං දන්නවා ඔයා විහිළුවට කියන්නේ කියලා.. ඒව මං ගණන් ගන්නේ නෑ
Balanagaman sahoo.... 👍👍👍👍
ගොඩක් කාලෙකින් නේද මොකෝ උනේ
සුපිරි මල්ලී..
ගොඩක් ස්තුති ඔයාට
manifold gauge aka gena video akak dennako ayye
ඔව් මල්ලි ඒ ගැන වීඩියෝ එකක් දාන්න ඕනේ තාම බැරි උනා
අපි ආවා බලන්න 😊😊😊😊
ගොඩක් ස්තුති අක්කේ
great job good luck
Thank you
48 like magen
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
ඔන්න මුලින්ම මන් හොදේ
ගොඩක් ස්තුති අයියේ
Great sharing
❤️❤️❤️❤️❤️
Pump down karala ,service karana video ekak dandako.
දාන්න බලමු
❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
👍
❤️🙏🙏
❤️
❤️❤️❤️
ගොඩක් හොදයි අයියේ..👌👌👌👌👈
❤️❤️❤️❤️❤️
Good 🙏
🙏🙏
Aiye service karddi blower aka galawanne ne neda...indoor aka uda thiyeddima blower aka galawanna puluwan da
ඔව් ඔය වීඩියෝ එකේ එක පැහැදිලිව පෙන්වනවා
Kawadda apita( receiver drive)ake video aka balanna puluwan.
කරන්න ඕනේ
@@SLHometec ok 👍👍👍
Useful video brother
❤️❤️❤️❤️
Sar ai a c indo unit aka on wela off wenne kola pata patthu wenawath akkama off wenawane
පරීක්ෂා නොකර කියන්න අමාරුයි හේතු කීපයක් නිසා වෙන්න පුළුවන්
Respect video
❤️❤️❤️🙏🙏🙏
Ac corse ekak thiyanavada weekend eke karanna puluvan
Great job..🤙
❤️❤️❤️❤️❤️
ac eka on wenawa ac enne na teka welawakin off wenawa out dor eke fan ekat wada karanawa mehema wenna hetuwa mokakda
ඒ පරිපථය මේ පරිපථයට සෙට් කරා හිටං දැන් හොදට කූල් වෙනවා 😂😂💃💃💃
එහෙමද එහෙනම් හරියටම හරි..😄😄😄
😁😁😁😁🙏🙏🙏🙏
සර් Split type Ac එකක් Service කරන්න කීයක් ගන්නවද සාමාන්‍යයෙන්
Supiri 👍❤
❤️❤️❤️❤️
නියමයී
හොඩාක් හොදයි ඉගනගන්න පුලුවන්
ACඵක ON කරාම පැය2ක් විතර වැඩ කරලා inveter system out යනවා. Fanවේගය වැඩි වෙනවා. Cool onඋනත් ටිකකින් සලකුණ නැති වෙනවා. .මේක දිගටම පවත්වාගෙන යනවා. .මොකක්ද කියලා කියන්න? ?මොකද කරන්නේ. ....
Pcb එක පොඩ්ඩක් පරීක්ෂා කරවාගන්න
Out door එක අවශ්‍ය නැද්ද .?
LG ac එක ටික කාලයක් නොදා හිටිය රිමෝඩ් එක කැඩිල දන්න විදියක් නෑ කොහොමද ac එක දමා ගන්නෙ...
විනාඩි 10 ක් බැලුවා හොදේ
විඩීයෝ බලලා ලබාදෙන සහයෝගයට ස්තුතියි
Aiye sampurnama video ekak dannako gas replace karana eke idanma
කොටස් විදියට දාපු වීඩියෝ කිහිපයක් ම තියනවා සම්පූර්ණ වීඩියෝ එකක් දාන්න බලන්නම්.. ඉක්මනින්ම
පෙශර් pump ekk sambanda karan wade karana widiyath danna ❤️
👍👍
Ac coil block and blower block need to clean