Nugaewana 2021-05-03 | නීල් වර්ණකුලසූරිය සමග කතා බහක් ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 45

  • @janakaanurudda9492
    @janakaanurudda9492 2 ปีที่แล้ว +17

    අපිට සංගීතය පිස්සුවක් කරපු වීර වරිතය

  • @සුදුපුංචා-ට3ඩ
    @සුදුපුංචා-ට3ඩ 3 ปีที่แล้ว +11

    ආදරණීය චරිතයක්...අපට අදටත් ආශාවෙන් අහන්න සංගීතය සැපයීමට..

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 2 ปีที่แล้ว +3

    කණ්ඩායම් සංගීතයේ නිහතමානී Legend නීල් වර්ණකුලසූරිය

  • @PrasanPrasan-b4o
    @PrasanPrasan-b4o ปีที่แล้ว +3

    ඇත්තටම නීල් අයිය අපේ ගමේ කෙනෙක් නිසා නෙවෙයි මේ කියන්නේ....පරන සන්ෆ්ලවර් සෙට් එකයි ඒ සින්දු ටිකයි බැකින් ස්ටයිල් එකටයි අභියෝග කරන්න පුලුවන් සන්ගීතය කන්ඩායමක් තිබුනනම් ලන්කාවෙ ඒ පරන සහරා සෙට් එක විතරමයි..ඒත් කියන්න ඕන මේ දෙගොල්ලොම එකිනෙකාට දෙවනි නැහ ..ඒ අතරිනුත් කියන්න ඕන ලීඩ් ගිටාරයක ට පන දුන්නනම් ඒ වෙන කවෘරුත් නෙ....නීල්....නීල් වර්නකුලසූරිය අයිය විතරයි ..ඒ ලීඩ් පාර්ට් වල තියන රහස තවම කිසි කෙනක් සොයාගෙන නැහ...

  • @tharangahettige4457
    @tharangahettige4457 ปีที่แล้ว +6

    බස්වල නැගල සින්දු කියල අන්තිමට මල්ටිමිලියනර් උනේ හෙන්රි කල්දේරා

  • @sameerasampath2969
    @sameerasampath2969 ปีที่แล้ว +2

    ලාංකීය සංගීතයේ හැරව්ම් ලක්ශය සංෆලවර්❤❤❤

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +6

    සංගීතය අත් පොත් කියා දීපු වීරය

  • @OnlineHistoryCollege
    @OnlineHistoryCollege 9 วันที่ผ่านมา

    තාමත් කැමතියි... කොච්චර බයිලා සින්දුවලට අකමැති වුණත් මේ හඩට ඒ හැඩට තියෙන්නෙ අමුතුම කැමැත්තක්. එතකොට ක්ලැසිකල් අමතක වෙනවා....

  • @mallavachamidu185
    @mallavachamidu185 ปีที่แล้ว +1

    King of sri lankan music..still number one sunflower

  • @Gayansajith-n7y
    @Gayansajith-n7y 22 วันที่ผ่านมา

    ආදරෙයි හැමදාමත් sunflower king...❤❤❤

  • @indikaprasad648
    @indikaprasad648 3 ปีที่แล้ว +6

    ස්තුතිය ජාතික නාලිකාව🙏🙏🙏🙏

  • @dhanushkapriyadarshana9276
    @dhanushkapriyadarshana9276 2 ปีที่แล้ว +6

    Boru pandita Kam nati nihatamani waddek...deerghau wewa....oya awrudu 85 innawa Neel aiya...

  • @lakmalmadu8152
    @lakmalmadu8152 ปีที่แล้ว +2

    නිල් අයියා ආදරේයි හැමදාමත්♥️♥️♥️

  • @praneethgayashan6179
    @praneethgayashan6179 ปีที่แล้ว

    Beautiful voice

  • @SahanDeneth-jk6tn
    @SahanDeneth-jk6tn ปีที่แล้ว

    අසමසම අල්ට්‍රා ලෙජන්ඩ් 🙏🌎😍🥺🤩💝...

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 3 ปีที่แล้ว +2

    Sangeethaye asakaranama charithaya...lankawe musicwala heraum lakshaya..neel iyaa..adarei hemadaamathma

  • @sameeradanushka1880
    @sameeradanushka1880 2 ปีที่แล้ว +2

    Legant kiyannath ba, Ada inna gayaka gaikawantath sageethaya sapayanawa niyameta,

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 ปีที่แล้ว +1

    Denum sambarayak..adarei neel❤❤❤❤❤❤❤

  • @amilasandaruwan17
    @amilasandaruwan17 ปีที่แล้ว

    පැහැදිලි කිරිම අනර්ගයි

  • @kamalranjan1644
    @kamalranjan1644 2 ปีที่แล้ว +4

    ඔන්න කිව්‍වා රොශන් අයිය ගැන

  • @chathurangasampath447
    @chathurangasampath447 2 ปีที่แล้ว +2

    patta neel ayiyee

  • @dka2za2z63
    @dka2za2z63 2 ปีที่แล้ว +3

    Sunflower 👑 👑 👑 👑 👑 👑

  • @rumalperera5244
    @rumalperera5244 ปีที่แล้ว

    Apiwa pisso karapu minisa.god bls you bro.🙏

  • @anurasanjeewa6336
    @anurasanjeewa6336 ปีที่แล้ว

    aatath sunflower No.01,

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 ปีที่แล้ว +1

    Sunflower king❤❤❤❤❤❤❤

  • @pasindumaduranga6420
    @pasindumaduranga6420 ปีที่แล้ว

    Legend nil aiya caset pissuwa hadawapu viraya.....❤❤❤

  • @shi_videos
    @shi_videos ปีที่แล้ว +1

    Sunflower 👌

  • @prasadperera4129
    @prasadperera4129 3 ปีที่แล้ว +1

    Mama arskarana kalakaruek prsanga wedikae dawanthayk

  • @WasnthaNanayakkara
    @WasnthaNanayakkara ปีที่แล้ว

    Neel.wery.well

  • @prasadpriyamantha8017
    @prasadpriyamantha8017 3 ปีที่แล้ว +2

    Legend❤️

  • @JayaKandy
    @JayaKandy ปีที่แล้ว

    නීල් කියන්නේ නොම්බර් 1

  • @chamithaudantha4558
    @chamithaudantha4558 2 ปีที่แล้ว +2

    Hadawatak 😍

  • @sudarshanawasala248
    @sudarshanawasala248 2 ปีที่แล้ว +3

    මම දැකපු නිහතමානී කම වඩාත් තියෙන කලකරුවා

    • @tharangahettige4457
      @tharangahettige4457 ปีที่แล้ว +1

      එකෙන්ම මචන්
      මම දවසක් එයාපෝට් එකේ ඉදන් දෙහිවලට හයර් එකට දාගෙන ආවා...
      මගෙ අම්ම කැමතිම ගායකය එතකොට නීල් වර්ණකුලසූරිය
      මම අම්මට කෝල් කරල කිව්ව නීල් අයියා කාර් එකේ එන්නෙ කියල අම්ම විස්වාස කලේ නෑ එතකොට නීල් අයියා පෝන් එක අරග්ව්න අම්ම එක්ක කතා කලා. සීදූවෙන් පටන් ගත්තු කතාව පෑලියගොඩට එනකන් කතා කලා අන්තුමට ඇහුවා අම්මගෙ වයස කීයද කියලා බලනකොට අම්ම අවුරුදු හතරයි වැඩිමල් පස්සෙ අම්ම කියල කතාකරපු එකට සමා වෙන්න අක්කෙ කිව්ව

  • @ProlineLoku
    @ProlineLoku 11 หลายเดือนก่อน

    Aadarei Neil aiye pana wage...umma umma

  • @DenetKalum
    @DenetKalum 6 หลายเดือนก่อน

    Neel iya

  • @chamijackson6393
    @chamijackson6393 ปีที่แล้ว

    Neil aiya Asian Hero

  • @gayangajasingha8453
    @gayangajasingha8453 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @visuddhithero1803
    @visuddhithero1803 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @kushanoshinwithfunny4965
    @kushanoshinwithfunny4965 ปีที่แล้ว

    ❤❤❤❤🎉

  • @dumindakumara5629
    @dumindakumara5629 2 ปีที่แล้ว

    Sanplwaes akan ai roshan aiye antan aiya waga plays la ain kala, roshan aiye waga dram gahana kanak hoya gana baha

  • @naif6545
    @naif6545 3 ปีที่แล้ว

    හොදමකලාකාරයෙක්

  • @upalidharmapala6876
    @upalidharmapala6876 2 ปีที่แล้ว

    Nugasewana english spelling is wrong.

  • @naif6545
    @naif6545 3 ปีที่แล้ว

    🍌