"Bandarawela Nai podda"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 269

  • @SnakesGuardian
    @SnakesGuardian  9 หลายเดือนก่อน +86

    සුපුන් මල්ලිගෙ චැනල් එක snake supun. හැමෝම චැනල් එක subscribe කරලා සහයෝගය ලබාදෙන්න..සුපුන්ගෙ phone nomber eka දාලා තියෙනවා,, කතා කරලා පුලුවන් උදව්වක් කරන්න....

    • @uvindueranga6715
      @uvindueranga6715 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @PiyumiAbeywickrama
      @PiyumiAbeywickrama 9 หลายเดือนก่อน +3

      සම්පත් මහත්තයා..හොරණ කවුද ඉන්නේ ඔබතුමා වගේ සර්ප ආරක්ශකයෙක්.දන්නවානම් ගොඩක් වටිනවා අපිට.

    • @DeDeen-j8p
      @DeDeen-j8p 4 หลายเดือนก่อน

      ඉයෙ මෙ පත්තෙ මුස්ලිම් ගෙදරට නයෙක් ඇවිත් ඉට පස්සෙ නයාව මැරුවා.මම ගමනක් ගිහින් එද්දි දැක්කෙ පවු කියලා ගියා මට්

  • @DineshChamara-rf3ul
    @DineshChamara-rf3ul 9 หลายเดือนก่อน +64

    අපේ පැත්තෙ ඇවිල්ලා අපේ සර්ප ආරක්ෂක මහත්තයා..අපිට ආඩම්බරයක් අපේ පලාතට ආඩම්බයක් ඔබතුමා වැනි ශ්‍රේශ්ඨ හදවතක් තියන උතුම් කෙනෙක් බණ්ඩාරවෙලට ආපු එක ගැන.ඔබතුමා ආදරයෙන් පිලිගන්නවා...ඒ වගේම නයි පොඩ්ඩ අපේ සහෝදරයටත් ආශිර්වාද කරනව අපේ සර්ප ආරක්ෂක මහත්තයා වගේ තව දුරටත් පරිස්සමින් මේ වගේ පින්කම් මතුවටත් කරන්න කියල....ඔබතුමාටත් ඔබතුමන්ලගෙ පවුලෙ අයටත් නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරනවා..හැමදාමත් අපි ඔබතුමන්ල සමඟයි....❤️😌

  • @snakesupun3425
    @snakesupun3425 9 หลายเดือนก่อน +39

    සම්පත් අයියා 🙏🙏🙏🙏🙏🌹🌹🌹😍😍 ඇත්තටම ගොඩාක් සන්තෝසයි ඔයාල ඔක්කොම මාව බලන්න ආවට 🙏🙏🙏🌹🌹😍😍 ආයෙත් එන්න මෙහේ

  • @indikarathnayake3930
    @indikarathnayake3930 9 หลายเดือนก่อน +8

    මම මිහිපිට දැකපු ලස්සනම හදවත හොද උතුම් මිනිසා සම්පත් මහත්මා.මිහිපිට දෙවි කෙනෙක් ඔබතුමා.පව්ලේ අයටත් ඔබතුමාටත් සියලු දෙවි රැකවරණයි.🙏🙏🙏

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 9 หลายเดือนก่อน +58

    නිහඬ ව සේවය කරන මිනිස්සු තමයි මේ ලෝකේ ලස්සන කරන්නේ ❤️❤️❤️

  • @DineshLakshika-uu9py
    @DineshLakshika-uu9py 9 หลายเดือนก่อน +18

    දවසක හරියන්න ම ඕන චරිතයක් සුපුන් කියන්නේ ❤👈 වැඩි වැඩියෙන් ලැබේවා ❤ ඉක්මනට බයික් එකක් ගන්න පුලුවන් වේවි

  • @anulasd3731
    @anulasd3731 9 หลายเดือนก่อน +41

    සුපුන් මල්ලි ඔයාට කිසිම දවසක ඔවැනි අනතුරක් නොම වේවා තෙරුවන් සරනින්.

  • @NppKuwaitapi
    @NppKuwaitapi 9 หลายเดือนก่อน +28

    සම්පත් aiyage දූ පොඩිත්ත හරිම ලස්සනයි

  • @chathurangajanith
    @chathurangajanith 9 หลายเดือนก่อน +11

    ගෙවල් ලගටම ඇවිත්...❤
    සාදරයෙන් පිලිගන්නවා අයියා බන්ඩාරවෙල ට..
    සුපුන් මල්ලි එදත් අදත් අපේ පුරවරයට ආදර්ශ මත් ගොඩක් හිත හොද අහින්සක සතුන් මුදවාලන කොල්ලෙක් .... ස්තුතියි ඔබට අපේ නයි පොඩ්ඩා ගැන රටටම කිව්වා ට....

  • @neviltec4687
    @neviltec4687 9 หลายเดือนก่อน +15

    ගොඩක් හොඳ වැඩක් ලංකාවේ හැම පැත්තකම සතුන්ගෙ රැකවලෙක් ඉන්න එක ගැන

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 9 หลายเดือนก่อน +10

    සතා සිව්පාව ගැන සිතන තවත් කාරුණික දරුවෙක්.. තෙරුවන් සරණයි පුතේ... සම්පත් මල්ලි වගේම අගනා සේවයක් කරන්න දිරිය ශක්තිය ලැබේවා...නිදුක් නිරෝගී වේවා...❤️💐

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 9 หลายเดือนก่อน +21

    මමත් බංඩාරවෙල ...අපි නිදියන්න ඉස්සර ගේ දොරකඩ තෙත ගෝනියක් දානවා..කරවලුන්ගෙන් බේරෙන්න...සීතල නිසා එයාලා ගොඩාක් වෙලාවට රෑට උන්සුම් පාපිස්සවල් යටට එනවා...ඒ වගේම තමයි තාරපාරවල් වල දරන ගහගෙන ඉන්නවා...ගොඩාක් දශ්ටන වෙන්නේ රෑ කාලෙට. ඒකාලෙනම් කරවලෙක් දැක්ක තැන මරනවා,ඊට පස්සෙ පුච්චනවා...දැන් තමයි තේරෙන්නේ අපේ දෙමව්පියන් කරපු පව්..අපිත් ඒවට සම්මාදම් වෙලා තියෙනවා අඩු වැඩි වශයෙන් ..😩😩😩

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 9 หลายเดือนก่อน +22

    අනේ පව් පොඩි පුතෙක්. අත දැක්කම නම් බය හිතුනා තුනුරුවනේ සරණයි සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි 🙏

  • @GangaSirimanna
    @GangaSirimanna 9 หลายเดือนก่อน +28

    මම නම් පොඩි කාලේ ඉදලම සතුන්ට ආදරේයි. මිනිස්සු න්ට වඩා සත්තු හරි හොදයි. අහිංසකයි, අවංකයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @preethiperera9261
    @preethiperera9261 9 หลายเดือนก่อน +20

    පොඩ්ඩා පුතාට තෙරුවන් සරණයි .🎉

  • @s.m.2905
    @s.m.2905 9 หลายเดือนก่อน +18

    ඔබ සියලුම දෙනාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා .

  • @HIRUKUMARU
    @HIRUKUMARU 9 หลายเดือนก่อน +17

    පිහිටයි .
    අයියා ඇතුළු මුළු පවුලටම .
    සහ .
    සුපුන් මල්ලිටත්.
    උතුම් දලදා සමිදුගේ .

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 9 หลายเดือนก่อน +26

    අහිංසක දරැවෙක් කවුරු හරි කරැනාවන්ත කෙනෙක් උදවු කරන්න ගොඩක් පිං 🙏

  • @ssin2550
    @ssin2550 9 หลายเดือนก่อน +8

    සම්පත් මහත්මයා ඇතුලු පවුලේ සැමටත් , සුපුන් මල්ලී ඇතුලු සැමටත් , ඔබ සියලුම දෙනාට දෙවි පිහිට , ආරක්ෂාව , රැකවරණය ලැබේවා . නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම් පතනවා . සතුටින් සාමයෙන් නිරතුරුවම කල් ගෙවීමට හැකියාව ලැබෙිවා . සුපුන් මල්ලිට උදවුවක් කරන්න මට හැකියාව නැතත් එය කල හැකි කාරුණික අයෙකු මුන ගැසේවා . ❤❤❤❤

  • @ireshadesilva2271
    @ireshadesilva2271 9 หลายเดือนก่อน +4

    අහින්සක සත්තුන්ට පිහිට වෙන හොද හදවතක් තියෙන දරුවෙක්..යහපතක්ම වෙවා❤

  • @shalikakuweju1414
    @shalikakuweju1414 9 หลายเดือนก่อน +12

    තවත් සුපිරි වැඩ්ඩෙක්.....❤ දෙන්නටම ජය....❤❤❤

  • @meepegamage8555
    @meepegamage8555 9 หลายเดือนก่อน +8

    සම්පත් මහත්තයාටත් සුපුන්ටත් නිදුක් නිරෝගි ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා! මේ මිහිතලයට වටින ජිවිත දෙකක්, 🙏🏼

  • @arunaaruna6675
    @arunaaruna6675 9 หลายเดือนก่อน +5

    ආඩම්බරයි ඔබලගේ සේවාව ගැන.❤️❤️💪💪💪💪💪💪💪💪

  • @PiyumiAbeywickrama
    @PiyumiAbeywickrama 9 หลายเดือนก่อน +4

    සම්පත් මහතා වගේම සුන්දර හදවතක්❤ආදරෙයි දෙන්නාටම❤බුදු සරණයි!!!

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 9 หลายเดือนก่อน +5

    කුනකටුවෙක් කාපු මගේ යාලුවෙක් කීවා ඒකනම් හරිම වේදනාකාරීයි ,වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා කියලා. ඒ වේදනාව හරියට කෙනෙක් ඇන විස්සක් විතර ලීයකට ගහලා, තුඩවල් තියෙන පැත්තෙන් විනාඩියකට පස් වතාවක් වගේ සුමානයක් එක දිගට කෙනෙකුට ගැහුවම වගේ ඇතිවෙන වේදනාවක් කියලා..🌹🌹🌹

  • @stcyff1627
    @stcyff1627 8 หลายเดือนก่อน +2

    ඔය දේවල් හැමෝටම කරන්න බෑ ඒවගේ දෙයක් කරන්නත් පිං කරලතියෙන්නෙ ඕන .දෙන්නටම තෙරුවන් සරනයි!! ❤❤❤❤❤

  • @TNCREATIONS6
    @TNCREATIONS6 6 หลายเดือนก่อน +3

    ආයේ කිසිම අතුරු අන්තරාවක් නොවේවා ❤ දිගින් දිගටම සත්තුන්ට යහපතක් කිරීමට ශක්තිය ලැබේවා

  • @ireshasamanmali342
    @ireshasamanmali342 9 หลายเดือนก่อน +5

    සුපුන් මල්ලි ඔයාට කවදාවත් එවැනි කරදරයක් වෙන්න එපා දෙයියනේ මල්ලි ඔයාට තවතවත් ශක්තිය ධහිරය ලැබෙවා මේ කරන කාරය තවදුරටත් කරගෙන යන්න බුදු සරණයි මල්ලි ඔයාට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබෙවා ❤❤❤❤ සම්පත් අයියේ ඔයාටත් ඔයාගෙ පවුලේ අයටත් නිදුක් නිරෝගි සම්පත්තිය ලැබෙවා බුදු සරණයි අයියේ ඔයාටත් ඔයාලට අපි හැමදාම ආදරේයි තෙරුවන් සරණයි ❤❤❤❤ 🐍🐍🐍🐍

  • @sampathperera5953
    @sampathperera5953 9 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි !....ඔබ දෙපලට

  • @Superhitzmusic
    @Superhitzmusic 9 หลายเดือนก่อน +7

    සතෙක් බෙරගෙ එක රහ දැනුන කෙනා තමන්ට මොනවා වුනත් එ සතා බෙරගන්න යනවා...💕

  • @RaniRani-fe8dr
    @RaniRani-fe8dr 9 หลายเดือนก่อน +5

    a daruwath harima pinpatai budu saranai oyala hamotama❤❤❤❤❤❤❤

  • @amithprasanna1087
    @amithprasanna1087 9 หลายเดือนก่อน +6

    Aaaaa vidio aka man baluwa naya kana aka.කොහොම unath රටට watina dennek ❤️❤️❤️

  • @1nikojohnson
    @1nikojohnson 9 หลายเดือนก่อน +3

    කොල්ලට නය ගැතියි අපි. දියුනුවෙන් දුයුනුවට පත් වේවා ❤❤❤

  • @chamarapradeep8324
    @chamarapradeep8324 9 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි අයියෙ ගොඩාක් පින් 🙏🙏🙏

  • @shameenshameen859
    @shameenshameen859 9 หลายเดือนก่อน +5

    සුපිරි චරිතයක් ❤️‍🔥

  • @bobmarley1369
    @bobmarley1369 9 หลายเดือนก่อน +12

    අප්පට සිලී උකුනව සෙට් වෙලා නේ අයියට 🤭💞👌 උකුනා 🐉 එදා සමීප උනා වැඩ් එකයි උනේ..😌

  • @jayanisujeewa4041
    @jayanisujeewa4041 9 หลายเดือนก่อน +1

    Theruwan sarani oba siyalu දෙනාටම තව තවත් ශක්තිය dahirya ලැබේවා ඔබ තුමnlata❤❤

  • @lakruwankavinda1675
    @lakruwankavinda1675 9 หลายเดือนก่อน +5

    දවසක හම්බෙන්න ආසාවෙන් ඉන්න චරිත 3කින් දෙන්නෙක්. අනික් කෙනා කසුන් අයියා
    ❤❤❤🎉🎉🎉

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 9 หลายเดือนก่อน +3

    අපේ පැත්තට අපු ඒක ආඩමිබරයයි ❤❤❤❤❤

  • @prasadrajarathna-fm6dl
    @prasadrajarathna-fm6dl 9 หลายเดือนก่อน +5

    කවදාවත් සුපුන් මල්ලිට ඒ වගේ කරදරයක් වෙන්න එපා....බුදු සරනයි...

  • @gayashanhperera8389
    @gayashanhperera8389 9 หลายเดือนก่อน +3

    ලොකු පිනක් ඔයාල මේ කරන වැඩේ ❤❤

  • @WasanthiHenarath
    @WasanthiHenarath 4 หลายเดือนก่อน

    පුතා ඔයාට ඉක්මනින් සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා ❤️ සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏

  • @sachinthasanjaya10
    @sachinthasanjaya10 9 หลายเดือนก่อน +8

    සුපුන් හොද කොල්ලෙක්♥️

  • @WisdomWarriorsbuddha
    @WisdomWarriorsbuddha 9 หลายเดือนก่อน +9

    සම්පත් අයියා අපේ ගෙවල් ළගට ම ඇවිත්නෙ. තෙරුවන් සරණයි දෙන්නට ම.

  • @DeepikaEdirisinghe
    @DeepikaEdirisinghe 9 หลายเดือนก่อน +9

    ඔන්න පලවෙනි comment එක අද නයි බිත්තර කියලා කටුසු බිත්තර වලට බය වෙලා call කරපු මගෙන්..❤❤❤🎉🎉🎉

    • @SriyaJayasinghe
      @SriyaJayasinghe 9 หลายเดือนก่อน +2

      😂😂😂😂😂

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 9 หลายเดือนก่อน +5

    Budu saranai obala siyaluma denata parissamen siyaluma weda katautu karanna dirgau lebewa.❤❤❤❤❤❤❤❤

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq 3 หลายเดือนก่อน

    සම්පත් ඔයාටත් සුපුන් මල්ලිටත් බුදුසරණයි සුපුන් ඔයාට ලගදිම හරියනවා දෙවි පිහිටයි

  • @user-es1te2ww1j
    @user-es1te2ww1j 5 หลายเดือนก่อน +1

    Ane pau budu sarani oyala හැමෝටම ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @rathnappulligesenarathna3592
    @rathnappulligesenarathna3592 9 หลายเดือนก่อน +3

    Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤

  • @SnakewithNalin
    @SnakewithNalin 6 หลายเดือนก่อน +1

    Minissu kochchara danuwath karath sarpayonta mara bayak thiyenne..supun mage yaluwa..eyath mara sewayak karanne Sampath mallith mahgu sewayak karana hadawathak..budu saranai dennatama❤❤

  • @harshadilshanrathnamal1636
    @harshadilshanrathnamal1636 9 หลายเดือนก่อน +6

    සුපුනා❤

  • @andreaspapaioannou678
    @andreaspapaioannou678 9 หลายเดือนก่อน +4

    Supun puthata vishwaye arakshawa labewaa niduk nirogi suwa labewaaa

  • @buddikakumars2358
    @buddikakumars2358 3 หลายเดือนก่อน

    අයියට ගොඩාක් පින් මල්ලිටත් පින් අපිත් බන්ඩාරවෙල කිට්ටුව

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 9 หลายเดือนก่อน +6

    Niyamai budu saranai aiye 🙏🙏🙏🙏🙏🙏

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha 9 หลายเดือนก่อน +4

    බුදුසරණ යිඔයාට ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @notinotiwithkorea
    @notinotiwithkorea 9 หลายเดือนก่อน +7

    අපේ පතේ

  • @darshanan3244
    @darshanan3244 9 หลายเดือนก่อน +6

    Welcome to my home town ❤ sampath

  • @Shiranperera835
    @Shiranperera835 9 หลายเดือนก่อน +3

    ලස්සනයි නාට්ටිය

  • @Pathirana23456
    @Pathirana23456 9 หลายเดือนก่อน +3

    නයි අල්ලන සමිතියක් hari සංවිධානය yak hari hadanna ko sampath අයියා 😮

  • @malindaruwandissanayaka3027
    @malindaruwandissanayaka3027 9 หลายเดือนก่อน +3

    Bandarawelata sadarayean piligannawa.Budusaranaii!!

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 9 หลายเดือนก่อน +8

    සියළු සත්වයෝ සුවපත්වෙත්වා

  • @sriyakumari4314
    @sriyakumari4314 9 หลายเดือนก่อน +5

    අපේ පැත්තේ ...අපේ gedarath .තියෙනවා hinbowitiya ..theruwan saranai හැමෝටම

  • @sanduncdissanayake8706
    @sanduncdissanayake8706 9 หลายเดือนก่อน +9

    අඩේ අපේ පැත්තට ඇවිත්... 😊❤

  • @nalindesilva8245
    @nalindesilva8245 9 หลายเดือนก่อน +3

    Harima sathutui supun malli dennama man godak asama charitha dekak, 👍👍❤️❤️

    • @snakesupun3425
      @snakesupun3425 9 หลายเดือนก่อน

      අයියා ❤❤ 😍😍😍

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 9 หลายเดือนก่อน +4

    Great job ❤

  • @warunakangara6791
    @warunakangara6791 9 หลายเดือนก่อน +4

    ❤ nice trip

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 9 หลายเดือนก่อน +2

    Theruwansarani 🙏🙏🙏🌷🙏 sampath mahatha saha adaraniya supun puthata Theruwansarani dalada saminduge pihiten, siyaludevi rakawanin,sobhadhahame ashirwadayath siyalu rakawaranaya wewa 🙏🙏🙏

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 9 หลายเดือนก่อน +1

    Hi Sampath,
    Great content! Keep it up!

  • @devindipinidiyabandara9667
    @devindipinidiyabandara9667 9 หลายเดือนก่อน +6

    නාකි අම්මණ්ඩි කියලා දෙන කිසිම දෙයක් අහගන්නේ නෑ.. කයිවාරු ගහනවා..

    • @Widumina-fj3dp
      @Widumina-fj3dp 4 หลายเดือนก่อน

      නාකි අම්මන්ඩි කටින් රෙ....වා නේද 🤮🤮🤮🤮🤮🤮

  • @dushandushan-Tv
    @dushandushan-Tv 9 หลายเดือนก่อน +2

    අයියේ සාදරයෙන් පිලිගන්නව බන්ඩාරවෙලට🥰😇🤗

  • @dulanindika5888
    @dulanindika5888 5 หลายเดือนก่อน

    Ayyaa ape peththataa ewilla gihinnii👌👌👍👍❤❤

  • @jlokumanage
    @jlokumanage 9 หลายเดือนก่อน +1

    Waching from England ☺️

  • @GangaSirimanna
    @GangaSirimanna 9 หลายเดือนก่อน +3

    මම නම් පොඩි කාලේ ඉදලම සතුන්ට ආදරේයි. මිනිස්සු න්ට වඩා සත්තු හරි හොදයි. අහිංසකයි, අවංකයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤😢

  • @SugathWeerasooriya
    @SugathWeerasooriya 4 หลายเดือนก่อน

    සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වූ අපූරු මිනිසුන්.

  • @Shiranperera835
    @Shiranperera835 9 หลายเดือนก่อน +4

    සුපුන් එනවද😂 මේ නයියෙක් ඇවිත් දුවලා වරෙංකෝ 😊😊

  • @janikachathuranga7184
    @janikachathuranga7184 9 หลายเดือนก่อน +4

    Supun aiya ❤

  • @dimuthdesilva8556
    @dimuthdesilva8556 9 หลายเดือนก่อน +3

    Siyalu deviyan ape sampath මහත්තයා reka deva.

  • @sunilabeythunga873
    @sunilabeythunga873 9 หลายเดือนก่อน +6

    සියලු සතුන් කෙරේ කරුණාව දක්වන මිනිස්සුන්ට ස්වභාදහම විසින් ආරක්ෂා කරනවමයි

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 9 หลายเดือนก่อน +2

    I can only give you this ❤❤❤❤❤❤

  • @Amazingclip708
    @Amazingclip708 9 หลายเดือนก่อน +10

    පව් අප්පා සතා 5:48 හරිම උත්තයක් දුන්නා සම්පත් මාමේ 👌🏽 ඇත්තටම සත්තුන්ට මෙහෙම හිරිහැර කරන කොට නම් හරිම දුකයි 😢 සුපුන් සහොදරයාට අපේත් සහයොගය දෙනවා ❤️ සම්පත් මාමාට මම පොඩි තෑග්ගක් දෙන්නම් මාස තුනකින් විතර මගේ rottweiler පැටියෙක් ඔයාට දෙන්න හිතන් ඉන්නේ කැමතිනම් කියන්න මාමේ මම ගෙනත්ම දෙන්නම්..❤️

  • @AnnoyedGolf-zr5gj
    @AnnoyedGolf-zr5gj 9 หลายเดือนก่อน +6

    Api okkoma ekathu wela supun ta baik ekak aran demu sampath mahaththayage keema ta garu kalla ..

  • @Sepalikavlogs1234
    @Sepalikavlogs1234 9 หลายเดือนก่อน +2

    Budusarani

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 9 หลายเดือนก่อน +3

    Ane wachana Ati Sampath malli supunta udaw karanna hosa daruwek ayata maduruwek hari aran denna godak watinawa

  • @nishantha1422
    @nishantha1422 9 หลายเดือนก่อน +7

    කූඩැල්ලන් සිංහල බේත් වලටම අවශ්‍ය සතෙක් .සබන් /පොල්තෙල් පොඩ්ඩක් ගෑවනම් ටක් ගාලා කූඩැල්ලා බිම .

  • @NirmalPerera-wg8rs
    @NirmalPerera-wg8rs 7 หลายเดือนก่อน +2

    kudellata saban, lunuwathura demmoth haaniyak nedda ,...kudellata?

    • @Anu-mm2yb
      @Anu-mm2yb 7 หลายเดือนก่อน

      Lunu wathurata merenawa

  • @hah73829
    @hah73829 9 หลายเดือนก่อน +8

    මේ පොර නයෙක් කාල හොස්පිටල් හිටිය මතකයි.. කරන වැඩේ හොදයි හැබැයි සම්පත් මහත්මයා වගේ බුද්ධියෙන් දැනුමක් දැනුවත්කමක් ඇතුව කරානම් වැඩේ වටිනව..

    • @milroyethugala
      @milroyethugala 9 หลายเดือนก่อน +2

      ඔව් මාත් ඒ විඩියෝ එක බැලුව මූ සර්පයෝ අල්ලන්නෙ ඒ සත්තුන්ට වද දි දී.ඒ කාපු නයා කෑවෙත් කැලේක තුබසක ඉදිය නයෙක් අල්ලන්න ගිහින් ඒ සතාටත් මාර වදයක් දුන්නෙ මූ. සම්පත් අයිය කවදාවත් එහෙම කරනව දැකලම නැ ඒකයි වෙනස.

    • @nzsandaruwan95
      @nzsandaruwan95 9 หลายเดือนก่อน +2

      ගමේ ඉරිසියාකරයෝ දෙන්නෙක් මට පේන්නේ. යකෝ ගමේ කොල්ලට තැන දීපන් කුහකයෝ

  • @uganthadinesh9658
    @uganthadinesh9658 11 วันที่ผ่านมา

    Supun malli

  • @Optimus987
    @Optimus987 หลายเดือนก่อน

    ❤❤❤God bless you brother

  • @lahiruweerarathna7296
    @lahiruweerarathna7296 9 หลายเดือนก่อน +3

    Sampath aiye, poddak nai allana widiya kiyala denna nathnam nai podda wadikal oya nai allilla karana wena ekak na

  • @amilawanasingha9339
    @amilawanasingha9339 9 หลายเดือนก่อน +3

    Theruwansaranai ...!!!

  • @Mudiyavlogs1
    @Mudiyavlogs1 9 หลายเดือนก่อน +7

    මාත් එනවා සර්ව බලන්න මේ දවස්වල වැඩ වැඩි.🙈🙈🙈

  • @AdmiringAurora-rd3bq
    @AdmiringAurora-rd3bq 9 หลายเดือนก่อน +4

    Budu saranai dennatama 🙏🙏❤❤

  • @ThusithaLiyanage-jo9tu
    @ThusithaLiyanage-jo9tu 9 หลายเดือนก่อน +3

    ❤Budu saranai ❤

  • @chandanabandara9017
    @chandanabandara9017 9 หลายเดือนก่อน +3

    ❤👌

  • @sanddayakumari
    @sanddayakumari 9 หลายเดือนก่อน +3

    Budusaranai ane Malli parissamin wada karanna minissu nowe eyala saththu yai nam kawadawath anaturak nowewa

  • @4sandun
    @4sandun 3 หลายเดือนก่อน

    ඔතන ඉන්න වයසක මිනිහා මෙලො දෙයක් නොදැන නාකි උන මොඩ මිනිහෙක් සම්පත් මහත්මයාට පිං මෙ දෙවල් මෙ වගෙ මොඩ මිනිස්සුන්ට කියල දෙනවට

  • @manojasanka4586
    @manojasanka4586 9 หลายเดือนก่อน +2

    ඔබලා වැනි මිනිසුන් ම පමණක් මේ ලෝකයේ සිටියා නම් මේ ලෝකය කොතරම් ලස්සන වනු ඇද්ද ?

  • @MadurangiDilshani-q8j
    @MadurangiDilshani-q8j 9 หลายเดือนก่อน +4

    අයියෙ මාතලේ අවට ඉන්නවද දන්න සර්ප ආරක්ෂකයෙක්?එහෙම ඉන්නවනම් කියන්නකො.ගොඩක් වටිනවා අපිට..

    • @ShamaliShamali-s9h
      @ShamaliShamali-s9h 4 หลายเดือนก่อน

      Ow apith matale kiwanam hodai kawda inne kiyala

  • @DiveHive
    @DiveHive 9 หลายเดือนก่อน +3

    Oya hithenawa nm oya kiyapu dewal me gobba minissu ge kan deken athulata giya kiyala ape rata ada Methana newei thiyenne. Mechchara kiyaddith polagalu, mapila lu kiyana deyak ahagena inna therenne na okkotoma kalin.
    Supun ge TH-cam channel eka mokadda?
    PS- found his channel and subscribed

    • @snakesupun3425
      @snakesupun3425 9 หลายเดือนก่อน

      🙏🙏🙏youtube.com/@snakesupun3425?si=zq27XLwv7yfOp06e

  • @taxiabey6772
    @taxiabey6772 7 หลายเดือนก่อน +3

    Paw ahinsaka satha. 😢