අලුත් වෙන අපේ ජීවිතේ🦋💞 | Day In The Life | Life Is Changing | Dubai | Sri Lankan| සිංහල Day Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • අලුත් වෙන අපේ ජීවිතේ🦋💞 | Day In The Life | Life Is Changing | Dubai | Sri Lankan| සිංහල Day Vlog
    Music Video
    • කිරි සිනාවෝ | Kiri Sin...
    Location
    Dubai, UAE
    @micahyaheavenly
    / micahya_hea. .
    / micahyaheave. .
    @niyeshaaa
    / niyeshaaa
    / niyeshafernando
    @sumalmarco
    / sumalmarco
    #kirisinawo, #micahyaheavenly, #GrowWithMicahya,

ความคิดเห็น • 275

  • @nilashadezoysa2505
    @nilashadezoysa2505 ปีที่แล้ว +11

    Godaaaak Dawasakin thamaiii vedio ekakin ape punchiii micky , Akkiii , ayyaaa dakke🥺❤️ Harima Happyyy.....🥰 Mulinma wish ekak karanawaa Akkiige hama asaneepaykmaa hodatmaa hoda wenna kiyalaa❤️ Akkiwa deviyo hamadamath araksha karanna kiyalaa❤️🙏
    Punchi Micky nm dan lokui🥰 Harima Cute , harima daga mallak thamai dn😅 Nitharama "Mommy Mommy" kiyalaa akkige attention eka ganna wade nam maruuu🤗🤭❤ Ape punchi Rosa mala😘 E wagema Aluthin , aluth place ekkin patan gaththu aluth life ekatath Hadawathinm wish karanawaa❤💐Hamadamath Sathutin , parissamin inna akkiii❤️😘 Vedios blanna harima asawen thamai inne , e hamdektama akkita ikmnta hoda wenna kiyala thamai ada mage prarthanawa..!🥺💕
    Hamadamath Adreiiii ape punchi Fam ekta❤️😍🥰
    " දවස දවස ගෙවී යත්ම
    ලස්සන හීන හිත පිරෙත්ම
    ආසයි හදවතින්ම.....
    පතන්නට සුභ පැතුම්
    ලැබේවා දිවි ගෙවන්නට
    ආදරෙන් හරි ලස්සනට....💕💐 "
    #Muchloveourlilfam❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak godak godak sthuuthiii nanga hamadamath wage oyage hama wachanayakma lokuuu haiyak ❤️❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻🫶🏻 aadareiiiii nangi 😘😘🫶🏻🌹🌹🌹🫶🏻❤️❤️❤️

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 ปีที่แล้ว +16

    Endometriosis කියන්නෙ මම අවුරුදු 25ක් විතර ගොඩාක් දුක් විඳපු රෝගයක්. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම මාසික ඔසප් දිනවල ඉවසාගන්න බැරි තරම් බඩ රිදුනට අපි දැනගෙන හිටියෙ නෑ ඒක අසාමාන්‍ය තත්ත්වයක් කියලා. අම්මලා මාව ඒ කාලෙ doctorsලට පෙන්නුවම එයාලා කිව්වෙත් ඒක සාමාන්‍ය දෙයක් කියලා. බඩ රිදෙනවනම් පැරසිටමෝල් ගන්න කිව්වා. කසාද බැඳපු දවසක ඒක හොඳ වෙයි කිව්වා. අන්තිමේදි පැය 6කට සැරයක් ගන්න පැරසිටමෝල් පැය තුනෙන් තුනට ගත්තත් බඩේ කැකක්කුම අඩු උනේ නෑ. පැනඩෝල් වලින් පැනඩීන් වලට මාරු උනා. ඒත් අඩු උනේ නෑ. Periods හැදෙන්න සතියකට කලින් බඩයි කොන්දයි කකුලකුයි රිදෙන්න ගත්තේ. periods හැදිලා තවත් සතියක් යනකම් ඒ වේදනාව තිබුණා. කැක්කුම විතරක් නෙවෙයි, ඒ දවස් ටිකේ වමනය, කැරකිල්ල , loose motion සේරම තිබුණා. ගොඩාක් bleeding තිබුණා. Pads පැකට් එකක් දවසට මදි. ඒ දවස්වල ඉස්කෝලෙ ගියාම, වැඩට ගියාම පුදුම දුකක් වින්දේ. අන්තිමේදි මුල් දවස් දෙක තුන නැගිටගන්න බැරිව ඇඳටම වැටුණා.ඇත්තටම මේ වේදනාව තේරෙන්නේ ඒ අසනීපෙ තියෙන කෙනෙකුටම තමයි. අනිත් හැමෝම හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක්, අපි බොරුවට දඟලනවා කියලා.
    අන්තිමේදි අවුරුදු 10කට 12කට පස්සෙ තමයි හොයාගත්තෙ මට තියෙන්නෙ endometriosis කියලා. ඒ වෙනකොට ඒක grade IV මට්ටමටම ඇවිල්ලා. ඊට පස්සෙ Laparoscopy operation එක කලා. ඒ වෙනකොට මගේ ගරභාෂයේ පැලෝපීය නාළ ඇතුළු සියළු අවයව එකට ඇලිලා තිබුණේ. ගර්භාෂය ඉදිමිලා තිබුණේ. ඒ operation එකේදි මගෙ එක පැලෝපීය නාළයක් අයින් කලා. ඒ වෙනකොට මම විවාහ වෙලත් නෙවෙයි හිටියේ. ඊට පස්සෙ විවාහ වෙලා අවුරුදු 6ක් 7ක් ගත උනත් දරුවන් ලැබුණෙ නෑ. වේදනාව අඩු උනෙත් නෑ. ආපහු scan කරනකොට මගෙ අසනීපය නැවත ඇති වෙලා කියලා දැනගන්නට ලැබුණා. ඊළඟට කලේ laparotomy operation එක. දැන් අවුරුදු 3ක් වෙනවා. ඊට පස්සෙ IVF treatment කලත් ඒකත් අසාර්ථක උනා. ඒවගේම periods දිනවලදී මගේ වේදනාවත් දවසින් දවස වැඩි උනා මිසක් අඩුවක්නම් උනේ නෑ. ගිය අවුරුද්දෙ scan කරපු වෙලාවෙ ආපහු endometriosis ඇවිල්ලා තිබුණා. හැබැයි මට ආපහු surgery එකකට යන්න විදියක් තිබුණෙ නෑ. ආපහු operation කලොත් මගේ womb එක අයින් කරන්න වෙන risk එක වැඩියි කියලා මගේ doctor කිව්වා. මට එහෙම risk එකක් ගන්න කොහෙත්ම පුළුවන්කමක් නෑ මට තාම දරුවො නැති නිසා.
    මම මේක නිසා මානසිකව ගොඩක් වැටිලා ඉන්නකොට මගේ යාළුවෙක් තමයි කිව්වේ මාලබේ DUCH Hospital එකේ Doctor Dhanushka Grero ගැන. එයා ආයුර්වේද වෛද්‍යවරියක්. ඇත්තටම ආයුර්වේදය ගැන මගෙ ලොකු විශ්වාසයක් කවදාවත් තිබුණෙ නෑ. මම එතනට ගියෙ මට වෙන කිසිම option එකක් නොතිබුණ නිසා. මම ඒ බෙහෙත් පටන් ගත්තෙ 2023 පෙබරවාරි 3 වෙනිදා. 2023 අප්‍රේල් 28 කරපු scan එකේදි මට දැන් endometriosis නැති බව දැනගත්තා.
    Scan එකට කලින් ගිය මාසෙ periods හැදුන දවසෙම මට තේරුණා මට ඒ බෙහෙත්වලින් සුවයක් තිබුණ බව. මොකද අවුරුදු 25කින් පලවෙනි වතාවට මට කැක්කුම්, වේදනා නැති, එක පැරසිටමෝල් පෙත්තක් නොබීපු periods දවසක් ආපු නිසා.
    කතාව කොච්චර දිග උනත් මම මේ හැමදේම ඔයාලට කිව්වේ මම නිසා එක්කෙනෙකුට හරි සුවපත් වෙන්න ලැබෙයි කියලා හිතලා. Endometriosis සනීප කරන්න බටහිර වෛද්‍ය විද්‍යාවෙ බෙහෙත් නෑ. කරන්න පුළුවන් එකම දේ operation විතරයි. ඒත් periods හැදෙන ගානේ ආපහු endometriosis එනවා. එතකොට doctorsලා කරන්නෙ periods හැදෙන්නෙ නැති වෙන්න බෙහෙත් දෙන එක. ඇත්තටම ඒ උපත් පාලන බෙහෙත්. ඒ බෙහෙත්වලට ගොඩාක් මහත් වෙනවා.ඒකෙන් අන්තිමේදි දරුවෙක්වත් හදාගන්න බැරි වෙන එක විතරයි වෙන්නේ.
    අද මටත් වෙලා තියෙන්නෙ ඒ දේම තමයි. මම Doctor Dhanushka Grero ගැන කලින් දැනගෙන හිටියනම් මමත් අද අම්මා කෙනෙක්. අද මට දරුවෙක් නැතත් මගෙ අසනීපය සුව උන නිසා සතුටින් ඉන්නේ. සමහරවිට මට දරුවෙක් ලැබෙන්නත් පුළුවන්.
    කාටහරි මේකෙන් සෙතක් වෙයි කියලා හිතලයි මේ දිග කතාවම ඔයාලට කිව්වේ. මොනවාහරි දෙයක් දැනගන්න ඕනෙනම් මට mail එකක් දාන්න. පුළුවන් විදියට උදවු කරන්නම්.
    trkathapattu@gmail.com
    තවත් දෙයක්, මේ මගේ පුද්ගලික අත්දැකීමක් මිසක් කිසිසේත්ම business promotion එකක් නෙවෙයි. මම Doctor ගෙන් බෙහෙත් ගත්තට doctor දන්නෙ නෑ මම කවුද කියලවත්. මම තුන්වෙනි පාරටත් මැයි පලවෙනිදා බෙහෙත් ගත්තා. මම දැන් ලොකු විශ්වාසයකින් ආයුර්වේද බෙහෙත් බොනවා.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +2

      Ane oya fb hari instagram hari innawada ❤️ 🥺 oyage kathawa me widiyata apith ekka share karagaththu eka godak watinawa ❤️❤️❤️❤️❤️ thank you so much ❤️❤️❤️ praying for you❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻 sampurnayenma hoda wenna one ikmantama ❤️❤️🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️ mehe thiyena wedanawa wachana walin kiyanna ba🥺

    • @thiliniathapattu6549
      @thiliniathapattu6549 ปีที่แล้ว

      @@GrowWithMicahya Thanks. මම හැබැයි fbවත් instagram වත් නෑනේ

  • @achinigunathilaka3745
    @achinigunathilaka3745 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් ගොඩාආආආආආආආආආආආක් ආදරෙයි අක්කී ,අයියා, මිකී මැනික .❤️❤️😘😘.ලස්සන ව්ලොග් එකක් අදත් .🧚🧚

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you nanga 😘😘❤️❤️ adarei ❤️🫶🏻😘❤️🫶🏻😘❤️🫶🏻😘

  • @darshaninisansala7494
    @darshaninisansala7494 ปีที่แล้ว +2

    වීඩියෝ එක ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤
    අක්කා ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰💖❤️ 🙏🙏🙏

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you nangiyo ❤️🌹❤️🌹❤️🌹❤️

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 ปีที่แล้ว +2

    lassanai akkiyo oyta ikmanin hoda wenne oneeeee...... adarei akkiyo ape amma dubai wala food city ekakat enna hadanna aulak ne neda akkiyooooo😌😌😌😌

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Job eka sure nam awlak na sudu ❤️❤️

  • @dusha.sadaru
    @dusha.sadaru ปีที่แล้ว +1

    Get well soon.

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว +3

    ආදරෙයි නන්ගා මල්ලි මිකී මැනික .....සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ......ඉක්මනින්ම සුව වේවා නන්ගා ❤❤❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Adareiiiiii ❤️🌹😘❤️🌹😘🫶🏻

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว +2

    Ane issmanata sanipa veva! Nangi hiththa dukk denuna issmsnth sanipa veyi Miki Rosha mala loku nangi parismen inna bs 🥰🥰🥰🥰❤️❤️❤️❤️☺️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthiii akka 😘😘😘❤️❤️❤️ adarei Budu saranai oyala hamotamath ❤️🫶🏻❤️🫶🏻❤️

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +4

    ආදරෙයි මිකි දොනි තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Adareiiii ❤️❤️❤️🌹🌹🌹🫶🏻🫶🏻🫶🏻

  • @lihininethmini6719
    @lihininethmini6719 ปีที่แล้ว +1

    How cute she is🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️ as always I love you all so much akki, aiya & this little doll in real world❤️ get well soon akki💐
    GOD BLESS YOU ALL❤️ much love...ummmmmmmmmmmmmmmmmmmmmmmmmmah😘😘😘😘😘❤️❤️❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you nanga 😘😘😘😘😘😘😘😘

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 ปีที่แล้ว +1

    Ane get well soon dear.. Don't worry... May God blessings with you and your family ❤♥️😘Micky tika tika loku wenawa itinm 🤗🤗

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much darling ❤️🌹❤️🌹❤️

  • @Amee187
    @Amee187 ปีที่แล้ว +2

    Get well soon akkiyo🥺❤️
    ane video oni🥺❤️
    most beautiful akki and miki😍❤️
    god bless you❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Awwwww 😍😍😍😍😍 thank you so much darling ❤️❤️❤️🌹🌹🌹

  • @nimanthithakshila8803
    @nimanthithakshila8803 ปีที่แล้ว +1

    වැඩත් එක්ක ගොඩක් බිසීවෙලා හිටියෙ ඒත් මතක් උනා ඔයාලගෙ වීඩියෝ එකක් බලන්නෝන කියලා🥺 ඒත් ඉක්මනට හොදවෙන්න මුලින් වගේ හිනාවෙලා ආදරෙන් ඉන්න හැමදේම හොදින් වෙයි❤️🌻

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you sudu ❤️❤️❤️🥺🥺🥺😘😘😘

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว +1

    මීකී පැටියා හරි හුරතල්.තෙරුවන් සරණයි අක්කෙ

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Thank you sudu theruwan saranai oyala hamotamath ❤️🌹❤️🌹❤️🌹

  • @danushidilhara1403
    @danushidilhara1403 ปีที่แล้ว +1

    Godk kalekin akki poddiwa dakinna asawen hitiye.adarei💖💖

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Adareii nanga ❤️❤️❤️😍😍😍

  • @sithulove6591
    @sithulove6591 ปีที่แล้ว +1

    ikmaninma sanipa wenna labewa akki oyta.budusaranaii patiyatai oyatai aiyatai thundentma...🥰❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you sudu ❤️🌹❤️🌹❤️ Budu saranai oyala hamotamath ❤️🌹❤️🌹❤️

  • @sithumipabasara3518
    @sithumipabasara3518 ปีที่แล้ว +1

    Hamadamath adarei akki ayya chuti manika 💕💕💕💕❤️❤️❤️❤️💎💎💎💎😍😍😍😍✨️✨️✨️✨️✨️🌷🌷🌷🌸🌸🌸😘😘😘😘😘😘💖💖💖💖 parissamen inna akki

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Apith godak adareii nanga ❤️❤️😍😍❤️❤️😍😍❤️❤️ oyala hamotama 😘😘

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +2

    මිකි මැණික 😍😍
    ගොඩ කාලෙකිම් සුදු අක්කියෝ ඔයාලා ආවේ.. බලන්න කලිම් comment කලේ.. හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න..ගොඩාක්ක් ආදරෙයි අක්කා පැට්යෝ. ❤️❤️❤️❤️❤️ ජේසු පිහිටයි .. බුදු සරණයි. (ඉක්මනින් සනීප වෙලා නිදුක් නිරෝගිව ඉන්න ලැබෙන්න ඔනි සුදු අක්කියෝ ඔයාට 🙏

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much nanga 😘😘😘😘😘😘😘😘😘😘 Budu saranai oyala hamotamath ❤️🌹❤️🌹❤️🌹

  • @rimasriyas5481
    @rimasriyas5481 ปีที่แล้ว +1

    Awaited vdo akki

  • @Tharangaperera-hy7ks
    @Tharangaperera-hy7ks ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් ❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling ❤️😘❤️🌹❤️

  • @lushinitharunya3362
    @lushinitharunya3362 ปีที่แล้ว +1

    Onna awith apiwa balanna goda dawasakin.akkita kohomda dm akki hodin neda.e wge miki aiyath hodain inwa neda.. ❤Harima lassanaii video eka.godak asawen bln hitiyee video ekk danakm balanna.. ❤. Godakk adarei oyalata... ❤Parissamin sathutin adaren inna.🥰

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you sudu ❤️❤️❤️❤️❤️ aadarei oyala hamotama ❤️🌹❤️ parissamen inna 😘😘😘🫶🏻🫶🏻🫶🏻

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 ปีที่แล้ว +1

    Godaak dawasakin patiya tekak lokui asai adarai dakkama❤❤god ❤️ 💖 ♥️ bless family satutin inna good luck ❤❤❤thawa vediyo akak ganakam balan inne man dilani satharasinghe

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much 😍😍😍❤️❤️❤️😍😍😍 much love ❤️❤️❤️❤️

  • @shashipihiliala5787
    @shashipihiliala5787 ปีที่แล้ว +1

    Video ek dnkmai hitye akki oyge video harim lasanai

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling ❤️🌹❤️🌹❤️🌹

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 ปีที่แล้ว +1

    Harima lassanaiii budu saranai

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️🌹🌹 Budu saranai ❤️🫶🏻🌹

  • @shashiudeshika8932
    @shashiudeshika8932 ปีที่แล้ว +1

    Ane eththatama godak mathak una oyalawa doniwa.eththatamai

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Adareiiiii ❤️❤️🥺🥺🫶🏻🫶🏻🌹🌹

  • @beautywithheshaa1884
    @beautywithheshaa1884 ปีที่แล้ว +1

    Akkita ikmaninma saneepa wenna ona. Budusaranai. Ganadewi pihitai.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much nanga 🥺❤️🌹❤️

  • @samudra4160
    @samudra4160 ปีที่แล้ว +1

    Mickey 🧚‍♂️ dan cute

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much ❤️❤️🌹🌹❤️❤️

  • @sumudusuranga5489
    @sumudusuranga5489 ปีที่แล้ว +1

    "JESU KUMARU" Pihiten Sadahatama Nirogi Suwaya Labewa!!!

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Godak sthuthiiiiii ❤️❤️🌹🌹❤️❤️

  • @ashenijayawardana2209
    @ashenijayawardana2209 ปีที่แล้ว +1

    get well soon dear 🥰🥰 come back soon with a beautiful video😍😍 god bless you🤩🤩

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️❤️❤️❤️😍😍😍😍😍 God bless you all too ❤️❤️❤️❤️❤️

  • @hirunimadushika9978
    @hirunimadushika9978 ปีที่แล้ว +2

    විඩියෝ එකක් දානකන් බලාගෙන හිටියෙ මැනික❤️❤️😍😍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Aneh 😍😍 adareii sudu ❤️❤️

  • @Nikini32
    @Nikini32 ปีที่แล้ว +1

    Aneee godak kalekin video ekk dala thiyenne.video ekk dana kal bala gen hitiye.miki baba ge nm hurathale enn ennma wadi wenwa misk eke aduwk nm na .hrima shook ane eya .Akki oyage kata hada wagema oyage hinawth hrima lassni.akkita dn khmda ? . Siyalu dewi warunge balayen oyta ekmntma saneepa wenn ooona.Oyala thun dentma godaak aadarei.Love u allll 😘🥰💖.Get well sooon akkiii 🙏🙏 🙏

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthiii nanga 😘😘😘😘😘 ewagema godak adareiii ape punchi pawlath ekka innawata 😘😘😘❤️❤️❤️😘😘😘❤️❤️❤️

  • @sadaniharshika
    @sadaniharshika ปีที่แล้ว +1

    Ammooo goda klekin 🙄 hari laasni micky menikw godaaak mthk unaa😍 punchi paulat godaaak adrei 🌼❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak adareii apith ❤️❤️❤️🌹🌹🌹

  • @shashininuwanthika-7081
    @shashininuwanthika-7081 ปีที่แล้ว +1

    Oyata Ikmanata sanepa wai akke baya wanna apa.aluth video akak danakan balagana hatheya harima lassanae akke parassamin sathutin inna 3nama adaraeee

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ane godak sthuuthiii nangi patiyo 😍😘❤️ adareiii ❤️🫶🏻❤️🫶🏻❤️

    • @shashininuwanthika-7081
      @shashininuwanthika-7081 ปีที่แล้ว

      😘😘😘😘😘

  • @indikademel4415
    @indikademel4415 ปีที่แล้ว +1

    Ane shoi
    patiya....nice vlog eka 👍😘❤️❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️❤️😍😍

  • @lifewithBuddhi955
    @lifewithBuddhi955 ปีที่แล้ว +1

    Lassni Akki ❤😍 thawa video ekk inmknt dhnna

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you nanga 😘😘❤️❤️😘😘

  • @sachinikaushalya367
    @sachinikaushalya367 ปีที่แล้ว +1

    Ikmnt sanipawei akki budusaranai ❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much nangi 😘😘😘❤️❤️❤️❤️🌹🌹🌹

  • @janakanishantha4044
    @janakanishantha4044 ปีที่แล้ว +1

    Ane videos danakan harima paluwen hitiye nangiyo.doni patiya dakinna nathuva harima duken hitiye. dan kella patiya loku wela. eadarei hamadamath nangiyo oyalata❤️❤️❤️❤️bs

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Budu saranai akka oyala hamotamath ❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻 adareiii apith godak oyalata akka 😍😍😘😘❤️❤️

    • @janakanishantha4044
      @janakanishantha4044 ปีที่แล้ว +1

      @@GrowWithMicahya ikmanata saneepa wenna kiyla prarthana karanava raththaran nangiyo bs sumana saman deviyange pihitai

  • @eeshaa00
    @eeshaa00 ปีที่แล้ว +1

    Beautiful vlog❤❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling ❤️🌹❤️🌹

  • @shlu196
    @shlu196 ปีที่แล้ว +1

    Get well soon darling. May God give you the strength to go through the battles in your life. Sending you lots of love. ❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling and much love to you all ❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @lovelycrush758
    @lovelycrush758 ปีที่แล้ว +1

    Get well soon akki ❤😘
    I Love you three so much ❤❤💖💖😘😘Very nice video 💖❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Thank you so much darling ❤️❤️❤️❤️❤️ luv u all ❤️🌹❤️🌹❤️

  • @anudabimsara4578
    @anudabimsara4578 ปีที่แล้ว +1

    💐🌻Get well soon akkiii ❤ikmnatama honde wela ayemath akkige lassna katahandin ape stress eke nathi krla miki babage hurthl walin apiwa sathutu krla ayyagei akkigei hinawen aluth balaporothuwak deela issrhatath parisamin gdk sathutin vlogs krna ikmnatama hondetama honde wena kiyla hadawathinma parthna krnawa.❤🎉 budu sarani god bless all akki 🌹🌸

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so so so much nangiyo ❤️❤️❤️😘😘😘 luv u all ❤️❤️❤️🌹🌹🌹 Budu saranai oyala hamotama❤️❤️❤️

  • @nethanjoyel2436
    @nethanjoyel2436 ปีที่แล้ว +1

    Akki hamadama youtube giyama balanawa akki vidio dalada kiyala..mn hithuwa mokak hari parshnayak athi kiyala.nathnam akki vidio danawne.ane ikmanin hodawi akki...miki baba thawa tikak loku wela..jesu pihitai oyalata.😍😍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ane adarei nanga ❤️❤️❤️❤️❤️❤️ jesu pihitai parissamen inna oyala hamomath ❤️🌹🌹❤️🌹🌹❤️

  • @amaperera3777
    @amaperera3777 ปีที่แล้ว +1

    Ane adath harima lasani video eka, song ekk baluw , ekth gdk lasani, minusunt thama akki parchn kardara enne, hamdema wenn hodatai akki

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Ow nanga ❤️❤️❤️ adareiii 🫶🏻🫶🏻❤️❤️😘😘 godak sthuthiii apith ekka innawata nanga ❤️😘❤️

  • @sarojinarasingha788
    @sarojinarasingha788 ปีที่แล้ว +2

    Oyata ikmanta sanepa wenna one දුව jesu pihitai family eketa

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you auntie ❤️❤️❤️❤️❤️❤️❤️❤️ jesu pihitai ❤️🌹❤️🌹❤️🌹❤️

  • @thilinikirabage
    @thilinikirabage ปีที่แล้ว +1

    Ane oyt ikmnt saneepa wenna kiyla mm adahana hama budu kenkgenm illanwa akkiyoo...mama oyata godak kmthi..e wagem babati.aiyatath..oyala hamadm parissamin sathutin inna😘😘😘😍😍😍♥️♥️♥️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aneh 🥺🥺❤️❤️ godak sthuuthiii sudu ❤️❤️❤️❤️❤️ aadareiii oyala hamotama ❤️❤️❤️❤️❤️❤️🫶🏻😘😘😘😘😘😘

  • @akashabbh5723
    @akashabbh5723 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ❤️😚

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling ❤️😘❤️🌹

  • @sheronakagashi3904
    @sheronakagashi3904 ปีที่แล้ว +1

    Godak dawasakin neda akkiyoo❤ sathutin parissamin innaa..adareii godaak❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Adareiii nanga 😘🌹❤️😘🌹❤️😘🌹❤️

  • @Shenu2002
    @Shenu2002 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අක්කී ඉක්මනින් හැමදේම හොඳින් වෙයී අසනීප සනීපවෙයි ❤️🤗
    ආදරෙයි අක්කි මිකී බබා අයියා ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ❤🍃

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Godak sthuuthiii nanga 😍😍😍❤️❤️❤️ adareiii oyala hamotamath ❤️❤️🫶🏻🫶🏻❤️❤️

  • @maneeshapeter6124
    @maneeshapeter6124 ปีที่แล้ว +1

    Beautiful video as always akki ♥️♥️♥️♥️♥️ Love you loads Mickey angel akki and aiya and get well soon akki ♥️♥️♥️ God bless you all ♥️♥️♥️😘😘😘😘😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much and miss you so much darling nanga 😘😘😘❤️❤️❤️ God bless you always ❤️❤️😍😍❤️❤️

  • @madhavisamarasinghe6433
    @madhavisamarasinghe6433 ปีที่แล้ว +1

    Akki..oyata maawa mathakada danne ne.karting waladi dawas 2k api hambuna...kohomada ithin oyalata.wishing you speedy recovery 🥰 parissamata inna ehenm. Budusaranai oyalata ♥️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Mathakai sudu kohomada oyalata ❤️❤️❤️❤️😍😍😍😍 Budu saranai oyala hamotama nanga parissamen inna 😘😘😘😘🫶🏻🫶🏻🫶🏻🫶🏻❤️❤️❤️❤️

  • @usharasanduni4874
    @usharasanduni4874 ปีที่แล้ว +1

    Get well soon akki❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling ❤️🌹❤️🌹❤️

  • @menolisathsarani8241
    @menolisathsarani8241 ปีที่แล้ว +1

    Chooty mnikata scooty ekk hmbela neda...adrei patiyooo,adrei aiya& akki....lssn family ekk...😘😘🔥🔥🔥❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Adareiii ❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻 thank you so much darling 😘😘🫶🏻❤️❤️😍😍🫶🏻😘😘

  • @harshiperera1578
    @harshiperera1578 ปีที่แล้ว +2

    Wishing you a speedy recovery, Niyesha! Enjoyed watching the video as usual. Sending lots of love to micky and to your family! God bless ! ❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much and luv u all darling ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      God bless you all 🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි නංගි මල්ලී පුංචි සුරංගනාවි පරිස්සමෙන් ඉන්න 😊

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Jesu pihitai akka ❤️❤️❤️❤️❤️ aadareiii 🫶🏻😍🫶🏻😘

  • @sandunishashika4207
    @sandunishashika4207 ปีที่แล้ว +2

    ඔයා වගෙ හිත නිවන භාවනාවක් කොහෙද...🥺🥺(මිකී පැටියා)❤️❤️😘 අක්කිට ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..🥺😘❤️පරිස්සමට ඉන්න අක්කි..ආදරෙයි ඔයලා ඔක්කොටම.❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthiii nanga ❤️❤️❤️😘😘😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aadareiiiii ❤️❤️❤️😘😘😘

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 ปีที่แล้ว +1

    ආදරෙයි ඔයාලට ගොඩක් ❤❤❤ ඉක්මනින් සනීප වෙන්න ..හැමදාමත් සතුටින් ඉන්න .❤❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Adareiiiii godak apith ❤️🌹❤️🌹❤️🌹❤️

  • @rishudassanayake9915
    @rishudassanayake9915 ปีที่แล้ว +1

    අක්කිට ඉක්මනටම සනීප වෙන්න🙏 චූටී මිකී අක්කී අයියයි පරිස්සමින් සතුටින් ඉන්න.❤️🌹

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you nangiyo ❤️❤️❤️❤️😘😘😘😘❤️❤️❤️❤️

  • @chamalkamutucumarana9401
    @chamalkamutucumarana9401 ปีที่แล้ว +1

    Get well soon ❤ micahya is soo sweet ❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much ❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️

  • @hirupremakumara9802
    @hirupremakumara9802 ปีที่แล้ว +1

    Akki...aiyata salary kiiyak wge hambenawada...

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +2

    ❤❤❤❤😊 ලස්සනයි නංගි

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you akka 😘😘😘❤️❤️❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว +1

    මග බලන් හිටියා එනකල්ම❤❤❤❤lots of love and hugs for Micky

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Love of love from all of us ❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻😍😍😍

    • @cheramidealwis1063
      @cheramidealwis1063 ปีที่แล้ว

      @@GrowWithMicahya ❤❤

  • @tM-if4lv
    @tM-if4lv ปีที่แล้ว +1

    Little doll 💗

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      ❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq ปีที่แล้ว +1

    Budusaranai oyalata.but aniwaryen next week eke new home tour eka ona hada❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Anwairyenma aran ennam sudu ❤️❤️❤️❤️❤️ budu saranai 🫶🏻❤️🫶🏻

  • @dilshanwedinambu7181
    @dilshanwedinambu7181 ปีที่แล้ว +1

    Godak dawas balgana hitya video akak enakan.... Nice to see you all❤️❤️❤️ Get well soon tc

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      much love to you all ❤️❤️❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻🫶🏻🫶🏻😍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavee140
    @kavee140 ปีที่แล้ว +2

    Akkig vlogs blnn asa hithenw anik channels wl wge newei 🥺❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling nangi 😘😘❤️❤️🥺

  • @dewperera63
    @dewperera63 ปีที่แล้ว +1

    Ane akki please upload a video at least once a week 🥺 miss you & your sweet voice and little angel god bless to your lovely family love you so much ❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you nanga and luv u all ❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @samanpriyantha527
    @samanpriyantha527 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි.❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Godak sthuthiiii nanga 😘😘❤️❤️😘😘

  • @shehaniwijesuriya2068
    @shehaniwijesuriya2068 ปีที่แล้ว +1

    ❤❤❤❤Ikmanata saneepa wenna threruwan saranai

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthiii ❤️❤️❤️❤️❤️ theruwan saranai ❤️🌹🫶🏻

  • @chamodhihasthika0521
    @chamodhihasthika0521 ปีที่แล้ว +2

    Be happy and stay safe!

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️❤️❤️😍😍😍😍

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว +1

    You will be ok soon.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

  • @tharushisewwandi2001
    @tharushisewwandi2001 ปีที่แล้ว +2

    අනේ අක්කී ගොඩක් දවසකට පස්සෙ ❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Nanga ❤️🌹❤️🌹❤️🌹❤️

  • @deshanimaduwanthi9097
    @deshanimaduwanthi9097 ปีที่แล้ว +1

    Gdk dawasakin akki . Ikmanin sanipa wenna kiyala prarthana karanawa akki . Asanipe gana apitath wisthara tikak kiyanna 🥺 akki gdk adarei ikmanin home tour ekak oni Bay 🥰 jp

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much nanga 😘😘😘😘😘😘 adareiiii ❤️🥺🌹😘

  • @Sachi-tb2be
    @Sachi-tb2be ปีที่แล้ว +1

    Get well soon 🥰

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling ❤️❤️🌹🌹❤️❤️

  • @suraninideshima5764
    @suraninideshima5764 ปีที่แล้ว +2

    අනේ Get well soon mage akkiya 🥺♥️ ගොඩක් ආදරෙයි තුන් දෙනාටම... ජේඖ පිහිටයි. 🌍♥️🌹

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Thank you so much darling ❤️❤️🌹🌹❤️❤️ jesu pihitai nanga ❤️❤️❤️❤️❤️❤️

  • @chamithaperis2604
    @chamithaperis2604 ปีที่แล้ว +1

    Get well soon dear ❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much ❤️🌹❤️🌹❤️🌹❤️

  • @chamodikakamalsiri3952
    @chamodikakamalsiri3952 ปีที่แล้ว +2

    Adarei

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aadareiiii ❤️❤️🌹🌹❤️❤️🌹🌹

  • @ntmnswad8649
    @ntmnswad8649 ปีที่แล้ว +1

    Song eka beluwa akki. Ikmanin sanipa wenna 🙏 aluth gedara home tour video ekak oni akki 🙏

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you nanga 😘😘😘❤️❤️❤️ ikmantama e video eka aran ennam ❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻

  • @liyanagemaheshika6103
    @liyanagemaheshika6103 ปีที่แล้ว +1

    Mickey soo beautiful and cute ❤️❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @sandalitharaka3167
    @sandalitharaka3167 ปีที่แล้ว +1

    Akke oya konde straight krld thiyenne

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Keratin treatment karanawa nanga ❤️🌹

  • @Lovelyladyarooshiya7350
    @Lovelyladyarooshiya7350 ปีที่แล้ว +1

    Wow....mickey patiya loku wela neda akki..... oyawa godaaak miss kara akki.... babage konde veuvata kamak nadda akkiyo..? Lamai kettuwenawa kiyala kathawak ehuwa me langa di.. eththada eka?
    Oya ta kohomada akki dag ? Oya ta Allah deviyangema pihitai oyage Honda hithata kisima naraka deyak wenna epa.....❤❤❤❤❤❤❤❤
    Mama Arooshiya
    From Rambukkana

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much for all the love nanga darling 😘😘😘😘😘😘 ehema awlak na nangi konde wawwa kiyala 😘😘😘😘 luv u all ❤️❤️❤️🌹🌹🌹

  • @shashininuwanthika-7081
    @shashininuwanthika-7081 ปีที่แล้ว +1

    Mike baba dan nam godakkk hurathal sathutin inna one manika adarae

  • @gangasudarshani2033
    @gangasudarshani2033 ปีที่แล้ว +1

    Nangi kohenda aluth gedara gatthe sathutui mama enna shajha wala

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Silicon Oasis akka ❤️❤️❤️😘😘😘❤️❤️❤️

  • @nirmaninimesha3192
    @nirmaninimesha3192 ปีที่แล้ว +1

    Angle ❤ God bless

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      God bless you too darling ❤️❤️😍😍❤️❤️

  • @thameerasusantha9612
    @thameerasusantha9612 ปีที่แล้ว +1

    Doni මැණිකේ adariii ❤❤❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aadareiii 😍😍❤️❤️🫶🏻🫶🏻

  • @sawinisandeepani1944
    @sawinisandeepani1944 ปีที่แล้ว +1

    සුරංගනාවි...❤️🌼

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Awwwww 😍❤️❤️😍❤️❤️😍❤️❤️😍❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +2

    අනේ මග බලන් හිටියෙ නංගි වීඩියෝ එකක් දානකන් අනේ මිකී ඩෝල් ආදරෙයි මැණික ❤️❤️❤️😘😘😘 ඒ හිනාව හිත නිවනව අනේ සුදු ඔයාට ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😍😍😍😍😍❤️❤️❤️❤️❤️😘😘😘👍👍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aadarei akka godak apith ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +1

    Nangi oyata puluwan nam matath innawa me taram duwek pawichchi karapu podi bicycle ekak tiyenawa nam mata beheth tikak aran denna puluwanda godak denna puluwanda.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Oyala koheda akka inne ❤️❤️

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 ปีที่แล้ว

      @@GrowWithMicahya nangi ahanagamata meha.

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 ปีที่แล้ว

      @@GrowWithMicahya nangi mage duwata awurudu 3i eya punchi bicycle ekak aran illanawa mata kara ganna deyak na nangi puluwan nam pawichchi karapu podi bicycle ekak hari kamak na mage duwage sathuta wenuwen ara ganna puluwan loku deyak dukai nangi eyage asawa mata karanna bari ekata.

  • @elina6985
    @elina6985 ปีที่แล้ว +2

    මිකි දැන් ලොකුයි. ඒක අම්මේක්ට ලොකු අඩම්බරයක් නේද. හරිම ලස්සනයි එයා එක්ක එලියට ගිහින් ගනිපු vedio ටික

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Ow sudu ❤️❤️❤️❤️❤️❤️thank you so much darling 😘😘😘🌹🌹🌹❤️❤️❤️

  • @pramodsamashi2361
    @pramodsamashi2361 ปีที่แล้ว +1

    Paluwen hitiye ikmanin sanipa wenna godaak adarei thundenatama tc

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Adareiiii 🥺🥺❤️❤️🌹🌹❤️❤️🥺🥺

  • @sheharagamage1471
    @sheharagamage1471 ปีที่แล้ว +2

    Ane ekane akki math beluwe videos nette mokada k😢 math godak busy akki wedath ekka.Akki den komada.Bayawennepa akki oyata ikmanatama saneepa wenna kiyala prarthana karanawa.Mata ahuwama hari duka hithuna akki....😢😢😢Foni harima shookk Ammi gana widiha...Akkige kema dekkama katata kelath inuwa...❤ Akkigei ayyagei donigei adare dekkama loba hithenwa.....Akki prawesamin inna....Oyalata waradinne....Akki leda hoda wela kiyana wachane ahanna mn maga balan innwa.....Prashna walata muna dena kena thawa thawath shakthimath wenwa akkiyoo.....Aluth apartment eka laga background lasdanai....Donige bicycle ekath shok❤❤❤❤Doni marama cute appa...Dakinna thiye nm k hithenwa....Akki enm mn metganin nawathinawa...Mn busy akki...sorry....Get well sooonn akki....Pau mage akki....welawata kala beela beheth bonna akkiyoo.....Tc....Budusaranai 🙏🙏🙏

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Godak sthuuthiii nanga oyage adareta ❤️❤️🥺🥺 adarei apith godak ❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻😘😘😘 Budu saranai oyata manika ❤️❤️❤️❤️❤️

  • @maduu.
    @maduu. ปีที่แล้ว +1

    Much love ♥️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Much love ❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq ปีที่แล้ว +1

    Ko ane nane vedio ekak sarin Sare balanawa na tama❤

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว +1

    Baya wenta epa hama dema hodin wei.sathuthin parissamen inta Budusarani

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuuthiii ❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻 adarei oyala hamotama ❤️❤️❤️ budu saranai ❤️❤️❤️❤️❤️❤️

  • @anulyaishelle2014
    @anulyaishelle2014 ปีที่แล้ว +1

    Ane akka manika 😢😢 sorry video ekak daanne na kiyala mama oyage hitha ridduwa neda😢😢 ane danagena hitiye nane itin akka ledin kiyala.😪😪 god bless you always darling 💕❤❤❤💖 aiya, micky girl dennatath godak adarey . Ane akki sorry hodhe taraha na neda . Mama itin oyage huge fan kenek nisay videos delay wenakota duka hitenne😘😘😘 ❤❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Ane na sudu nangiyo 😘😘😘 man dannawa adareta kiyala 😘😘😘😘😘😘😘😘 luv u all manika 😘😘😘🌹🌹🌹❤️❤️❤️

  • @kumudushalika-qm8vw
    @kumudushalika-qm8vw ปีที่แล้ว +1

    Akki mtath endometriosis. Hebei mata oyata wage neme. Baba hambenna kalin tibune. Ewa diya wenna beheth buwa sinhala. Eta passe man pregnant une. Ane oyatath ikmanta hoda wei. Budusaranai

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Aneh hoda una kiyana eka ahannat godak sathutui nangi.. oya kohenda sinhala beheth gatte.. mata wistata tikak kiyanna ❤️ Budu saranai oyala hamotamath nanga ❤️❤️🫶🏻🫶🏻❤️❤️

    • @kumudushalika-qm8vw
      @kumudushalika-qm8vw ปีที่แล้ว

      @@GrowWithMicahya akki dr danushka grero. Godak oya ledeta beheth ganna enwa oya ledeta. Beheth hoyanna kisi deyak ne. Dr okkoma beheth denwa

  • @a.hgunasekara8031
    @a.hgunasekara8031 ปีที่แล้ว +1

    Stay safe ❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much❤️❤️😍😍❤️❤️

  • @kavee140
    @kavee140 ปีที่แล้ว +2

    ❤️

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq ปีที่แล้ว +1

    Man hituwa scan karanna yanawa kiuwama aima pregnant wela kiyala.mechchara kal parakku nisa ahema man hituwa.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Anehhh ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @nilushasewwandi6602
    @nilushasewwandi6602 ปีที่แล้ว +1

    ❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

  • @hiroshimanixon
    @hiroshimanixon ปีที่แล้ว +1

    Oya tatveta mat muna dunna darling. Ettatama harima vedanavak
    Mage duva hambunata passe tamai mat dana gatte
    Last 11 of April mage woom aka ain kara.
    Finally aka tamai doctor kiwe
    Oya ikmanin treatment kara ganna

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Aneh 🥺🥺❤️❤️ oya dan sanipen innawa kiyala hithanawa.. katha karanna asai oyath ekka kamathinam msg ekak ewanna fb hari insta hari ❤️❤️ take care darling ❤️❤️🫶🏻🫶🏻

    • @hiroshimanixon
      @hiroshimanixon ปีที่แล้ว

      Oyata patiya ge Instagram akin message kala darling

    • @hiroshimanixon
      @hiroshimanixon ปีที่แล้ว

      Dan tikak hodai but tama lokuvata veda karanna be