Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 223 | 15th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 223 | 15th July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Thilina Borelassa
    Producer : Janaka Siriwardana
    Music Director : Thilina Tharaka
    Script Writer : Lakshan Waththuhewa
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

ความคิดเห็น • 111

  • @madudineshika9771
    @madudineshika9771 หลายเดือนก่อน +181

    අනේ මට ලයික් 20ක් ඕන බනින් එපා 😢😢

    • @dhanukadineth5987
      @dhanukadineth5987 หลายเดือนก่อน +3

      ඇයි ඒ😂

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 หลายเดือนก่อน +3

      ඔය ලයික් උයල කනවද😅😢

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 หลายเดือนก่อน +1

      😂😂😂❤❤❤❤❤

    • @madudineshika9771
      @madudineshika9771 หลายเดือนก่อน +2

      තෑන්ක්ස් යාලු

    • @user-qi9qn9md5j
      @user-qi9qn9md5j หลายเดือนก่อน +1

      ඇයි.මැල්ලුම.හදන්ඩද

  • @niroshiinoka5571
    @niroshiinoka5571 หลายเดือนก่อน +54

    මහේල්ට හොද වැඩේ.රියා ගැලපෙන්නේ විශ්වට.මේ හැලයට නෙමෙයි 😂😂

  • @praweenaliyanage3987
    @praweenaliyanage3987 หลายเดือนก่อน +55

    ව්ශ්ව කියන්නේ ඇත්ත. අපිට අනිත් අයවත් අනිත් අයට අපිත් අත්‍යවශ්‍ය නෑ. එයාලා අපිව දාලා ගියෝත් අපිට හිත හදාගන්න ඕනි තරම් දෙවල් තියනවා. කවුරැත් අපිව දාලා ගියා කියලා අපි ඔලුව අවුල් කරගෙන පිස්සු හදා ගන්න ඕනි නෑ එක ඇත්ත. අද කතාවේ හොදම කොටස ව්ශ්ව ඒ කියන කොටස❤

    • @dhammisuresh
      @dhammisuresh หลายเดือนก่อน

      @@praweenaliyanage3987 ඌ ඇත්ත කියන්නේ ඌට අබ්බුඩ්ඩිව මග ඇරලා රියා ලගට යන්න ඕන වෙද්දී .ආන්න එකයි ලොකුම ඇත්ත 🙃🙃🙃

  • @ThamashaDinithi
    @ThamashaDinithi หลายเดือนก่อน +43

    ❤🥺අසම කතව රියා නම් හරිම ලස්සනයි👌 කතා කරන විලාසෙ🤗👌

  • @anushiwickramanayake7081
    @anushiwickramanayake7081 หลายเดือนก่อน +66

    අනේ මේ කතාව ලස්සන වෙන චරිතයක් තමා විශ්ව කියන්නේ හිනා වෙන්න තියන ශෝක්ම චරිතේ

  • @akilaharshana5315
    @akilaharshana5315 หลายเดือนก่อน +2

    Wishawa aiyye oyage රංගනය නම් super, level 1.. aiyye ,, all the best 💜️💜️

  • @user-kc2sy4cr7x
    @user-kc2sy4cr7x หลายเดือนก่อน +15

    අනේ විශ්වයි රියයි වෙන් කරන්න එපා ❤❤❤❤

  • @vibetravel18
    @vibetravel18 หลายเดือนก่อน +34

    මොනා වුනත් සාගර ඔක්කොම කරේ පවුල බේර ගන්න ,එහෙම නේද තාත්තා ලා ❤❤❤❤

  • @Ibetter897
    @Ibetter897 หลายเดือนก่อน +37

    රියා ආය නම් මහේලට කැමති වෙන්න එපා 😢

  • @AsAs-oc3px
    @AsAs-oc3px หลายเดือนก่อน +27

    කවුද මෙි මහේල්ගෙ ගෙදරට ආපු කටුස්සි😊😊😊මහේල් චරිතෙ මෙි තරම් චාටර් කරන්න එපා ඩිරෙක්ට

  • @RaniFernando55.225
    @RaniFernando55.225 หลายเดือนก่อน +20

    ලස්සනයි අදත් ♥️♥️
    සිත නිදි නෑ ♥️♥️♥️♥️

  • @user-jz3ld7on5l
    @user-jz3ld7on5l หลายเดือนก่อน +10

    රියා ♥️විශ්ව ♥️

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d หลายเดือนก่อน +22

    රියා ට මහේල් ඵපා 🙆🙆🙆

  • @vibetravel18
    @vibetravel18 หลายเดือนก่อน +25

    විශ්ව රියා❤❤❤❤ එකතු කරන්න ,අබ්බුඩ්ඩී එපා එපා😊😊 දැන් හරි ලස්සනයි කතාව ❤❤❤

    • @Kumari-mv1kx
      @Kumari-mv1kx หลายเดือนก่อน

      😢 පව්නෙ ඒ කෙල්ල අප්ප

  • @SanaSana-gg3lu
    @SanaSana-gg3lu หลายเดือนก่อน +18

    😂mahel ta riyath ne sadalith ne riya vishwa patta sadalita wena lassana kollek set karanda

  • @user-or1zu4jy5w
    @user-or1zu4jy5w หลายเดือนก่อน +15

    රියා විශ්ව..❤❤

  • @AnasKhan-rj7ue
    @AnasKhan-rj7ue หลายเดือนก่อน +6

    අරැ. අර ගමේ. කෙල්ල. අත. ඇරලා. අරකි. පස්සෙ. යනවට. හොද. වැඩේ.. ඔකට😂

  • @dilinihapuheenna7238
    @dilinihapuheenna7238 หลายเดือนก่อน +5

    මහේලගේ අමිමා ලොකු දෙයක් දන්නවා වගේ සාගර ගැන
    රියා සාරි අඳින්න ට වඩා ඔසරිය ඇඳලා හිටියනමි ලස්සන ඉදි

  • @user-jd5vm5lg9h
    @user-jd5vm5lg9h หลายเดือนก่อน +13

    Riya =vishwa😢

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 หลายเดือนก่อน +7

    වෙලාවකට මට හිතෙනවා.මහේල් ගේ අම්මා.තේනුකගේත් අම්මද කියලා🤔.දැන් කතාව හරිම බෝරින්.එකම තැන පල් වෙනවා.එක්කෝ.ඩ්ස්නි .බඳින්න ඕන.නැත්තං තේනුකගේ.අම්මා තාත්තා හොයාගන්න ඕන.මේනකට සාධාරණයක් වෙන්න ඕන.අනේ මන්ද ඉතින්

    • @aroshaindumini2218
      @aroshaindumini2218 หลายเดือนก่อน

      Thenukage amma wenna be.mokada eyage amma eya ekka idala nethi une kiyala thenuka kiyala thiyei

  • @shanuhansionline4609
    @shanuhansionline4609 หลายเดือนก่อน +18

    තේනුකගෙ තාත්තා වෙන කවුරුත් නෙවෙයි විජේ කියලා හිතෙන්නේ මට විතරද🤔🤔

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +12

    තේනුකගෙ තාත්තා විජෙ කියල මටනමි හිතෙන්නේ 😂😂

  • @deepanimadawala5106
    @deepanimadawala5106 หลายเดือนก่อน +7

    හරිම අෙග්යි වීශ්ව ෙග් රගපෑම🤙🤙🤙

  • @DilushikaVithanage
    @DilushikaVithanage หลายเดือนก่อน +14

    මහේලගේ අමිමට දැන් තමා රියා හොද නැත්තේ රියා මහේලට ආයේ චාන්ස් දෙන්න ඵපා ඒයාට ඔයා ගේ ආදරේ දැනුනේ නැ ඔයාට රිදුන තරමට ඵයාටත් රිදේවි

  • @frinhndogeetha1534
    @frinhndogeetha1534 หลายเดือนก่อน +17

    ව්ෂ්ව ඉන්නව නම් මරු

  • @blabala867
    @blabala867 หลายเดือนก่อน +6

    මහෙල්ගේ අම්මා ගේමක් ගහන්නේ විනිගෙන් බේරන්න හරි පාඩමක් දෙන්න පුලුවන් රියාව සෙට් කරගත්තොත් විතරයි අර ඉනාව දුන්නේම රියාගේ පස්සෙන් යවන්න අර සදලි කෙල්ලවත් ශේප් කරගෙන ගේම ගහනවා

  • @kalanimadhushika-st2me
    @kalanimadhushika-st2me หลายเดือนก่อน +11

    මහේලගේ අම්මට වීරනායක පවුලට ඇකමැති ඇයි දන්නේ නැහැ🙄

    • @wishpillar3623
      @wishpillar3623 หลายเดือนก่อน +3

      මාත් ඕක හිතුවා ඒක සමහර විට අර විජේ කියන අතීත සිද්ධියට සම්බන්ධ ද දන්නැ

    • @kalanimadhushika-st2me
      @kalanimadhushika-st2me หลายเดือนก่อน

      @@wishpillar3623 ඒක තමයි🤕

  • @nandanajayalath7084
    @nandanajayalath7084 หลายเดือนก่อน +5

    ලයික් හිකාකන්නේ ඇයිද කියලා මේලෝ දෙයක් තේරෙනනේ නැති මම😢😢

  • @MCESPRO6996
    @MCESPRO6996 หลายเดือนก่อน +4

    යකෝ විශ්වටත් වෙන්නෙ මහෙල්ට උනා වගේ වැඩක් 😂

  • @deepikam7062
    @deepikam7062 หลายเดือนก่อน +3

    විශ්වට පිස්සු හැදෙයි මෙහෙම ගියොත් 😂😂

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 หลายเดือนก่อน +2

    Tenuka disni ❤❤

  • @chathuranganiwickramarathn2099
    @chathuranganiwickramarathn2099 หลายเดือนก่อน +1

    අනේ මන්දා මේ මහේල්ට පිස්සුද කියලා.... රියා එපා කියද්දිත් පස්සෙන් යනවා... ඔය රියා පස්සෙන් යන එක නවත්තලා අර ගමේ කෙල්ලත් එක්ක සතුටින් ඉන්න මහේල්... ආදරේ හින්දා උනත් ගැහැණු කෙනෙක් ඉස්සරහ හිඟන්නෙක් වෙන්න එපා... අතීතයට සමු දෙන්න.. 😊😊😊

  • @dhammisuresh
    @dhammisuresh หลายเดือนก่อน +10

    ඊයා කතාව දැන් නම් අප්පිරියයි

  • @somalatha1391
    @somalatha1391 หลายเดือนก่อน +21

    😮😮😮😮😊😊😊😊😊

  • @user-vn8mo4qo8q
    @user-vn8mo4qo8q หลายเดือนก่อน +16

    යකූ තේනුකගෙ තාත්තා කුකුල් චමින්දවත්ද.🤔🤔🤔😂😂

  • @dhanu_s_nuwan7419
    @dhanu_s_nuwan7419 หลายเดือนก่อน +2

    ඔයාලගෙ ලයික් වලින් මම ලක්ෂ 20ක් හෙව්වා ඔයාලට ටොෆී අරන් දෙන්නම් ❤

  • @anomaambawaththa1754
    @anomaambawaththa1754 หลายเดือนก่อน +5

    Mahelayata Hoda wade

  • @izuu-s3z
    @izuu-s3z หลายเดือนก่อน +3

    7:50 7:51 7:52 7:52 7:53 7:53 7:53 7:53 7:54 7:54 7:54 7:54 7:54 7:55

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 หลายเดือนก่อน +1

    තාරු ද රියා ද තෝරා ගන්නේ කියන ප්‍රශ්නයට මැදිව විශ්ව ගේ හිත දැන් දෙගිඩියාවෙන් පෙළෙනවා.....මෙහිදී තේනුක විශ්වට හිත හදාගන්න උදව්කල යුතු බවයි මට නම් හිතෙන්නේ. ..තේනුකට උදව් කරන්න විශ්ව උනන්දු කරවා අබ්බුඩ්ඩි කල පරිත්‍යාගය දැන් තේනුකට අමතකයි .....කෙසේ හෝ විශ්වගේ හිත අබ්බුඩ්ඩි වෙත නම්මන්නට අවශ්‍ය මොහොතක තේනුක ඊට අනුබල නොදීම වරදක් කියල මම නම් එකහෙලාම කියනවා.....අබ්බුඩ්ඩි විශ්ව හමුවට ආ වෙලාවේ තේනුකට ඒ දේ කරන්න තිබුනා ......ඒ වෙනුවට තේනුක කරන්නේ විශ්ව ට රියාව සමීප කරන්න උත්සාහ කිරීමයි.....අබ්බුඩ්ඩි ගෙන් වගේ ආදරයක් විශ්වට රියාගෙන් ලැබෙන්නේ නැහැ...රියා අවස්ථාවාදීයි...
    මහේල්ගේ අම්මා සාගරගේ පවුල පිළිබඳව මොනවා හෝ දන්නවා කියල ඇයගේ කතාවෙන් තේරෙනවා....මහේල්ගේ තාත්තා වැඩකලේ මහේල් හදාගත් අය ලගනේ...ඒගොල්ල සාගරගේ පවුලේ සමීප අයනේ......
    තේනුකගේ තාත්තා විජේ කියල සමහරවිට සාගර හිතනවා ඇති .....ඒත් ඒක එහෙමයි කියල එකහෙලාම කියන්න බැරි විදිහේ තොරතුරු හිරිපිටිය ගමේ අයගෙන් විටින් විට තේනුකට කියවෙනවා නේ.....

    • @denuwan9915
      @denuwan9915 หลายเดือนก่อน

      pissu gani ayeth liyala😂

  • @user-oh5xw9mo6e
    @user-oh5xw9mo6e หลายเดือนก่อน +5

    ❤❤❤❤😊

  • @user-jd5vm5lg9h
    @user-jd5vm5lg9h หลายเดือนก่อน +3

    Cute riya😅

  • @KaPiyumi-xj1hk
    @KaPiyumi-xj1hk หลายเดือนก่อน +4

  • @thushi3335
    @thushi3335 หลายเดือนก่อน +3

    Vishwa❤

  • @Samadhigamage609
    @Samadhigamage609 หลายเดือนก่อน +1

    අම්මෝ විශ්ව😂😂

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l หลายเดือนก่อน +11

    මහේල්ගෙ හිගන අම්මා ☺️

    • @ranialgiyanna953
      @ranialgiyanna953 หลายเดือนก่อน

      Blu.katha keyanna aepa.thirisano

    • @upendraindrajith8679
      @upendraindrajith8679 หลายเดือนก่อน

      මහෙල් ගේ හිගන බලු අම්මා..​@@ranialgiyanna953

  • @komarykomary-gk8hf
    @komarykomary-gk8hf หลายเดือนก่อน +5

    මෙි.විස්ව.මරැ

  • @MallikaSamarasinha
    @MallikaSamarasinha หลายเดือนก่อน +3

    Viswasa hari

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj หลายเดือนก่อน +1

    Vishwanam maruapa❤❤❤

  • @niluka2639
    @niluka2639 หลายเดือนก่อน +3

    💞💞💞💞💞

  • @chandanirenukamendis1793
    @chandanirenukamendis1793 หลายเดือนก่อน +1

    රියාට ගැලපෙන්න විශ්ව තමයි

  • @chamikagunasekara3013
    @chamikagunasekara3013 หลายเดือนก่อน +1

    Moadda ane me kathawata wenne gidak durata adinne nethuwa ikmanata lassanata mekath iwara karanna rajini wage

  • @user-bt4zq5hd2v
    @user-bt4zq5hd2v หลายเดือนก่อน +4

    Adee ria aththatama konde black karala 😮

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 หลายเดือนก่อน

    විශ්ව..මර්❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl หลายเดือนก่อน

    Dr ge yaluwa superi ragapamak karanawa...live attha wage ragapanne.. good luck Dr

  • @harinikithmini3618
    @harinikithmini3618 หลายเดือนก่อน +1

    vishwa shok ane hina wela pana yanawa 😂

  • @imashamadumali8538
    @imashamadumali8538 หลายเดือนก่อน +18

    Mahelge ammawa penna bari mt vitrada

  • @hashiperera5587
    @hashiperera5587 หลายเดือนก่อน

    තේනුකගෙයි විශ්වගෙයි කොටස කලින් episode එකක ගිය එකක් වගේ මට නම් මතකයි

  • @deepikam7062
    @deepikam7062 หลายเดือนก่อน +1

    ❤❤😊

  • @pathummadushan7225
    @pathummadushan7225 หลายเดือนก่อน +6

    Comment dannkoo😒

  • @sithara469
    @sithara469 หลายเดือนก่อน

    තේනුකගෙ තාත්තා නාලක ද දන්නෙ නෑ😐 අර අලුත් චරිතෙ මහේල්ට නම් මොකක් වෙලාද මන්ද ඩිස්නිව දැක්කෙ නැති නිස අවුල් වගෙ 😞

  • @sashiprabaamarashi4771
    @sashiprabaamarashi4771 หลายเดือนก่อน

    Riyata wge dl giy kollek mtth idiya...dn mahel enw wgem itpsse pssenuth awa ..tmth...❤😂😂😂😅😅😅😅😅😅

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii หลายเดือนก่อน

    දැන් නාට්‍යයේ තියෙන්නෙත් ගැනුන් අනුන්ගෙන් සල්ලි කඩා ගන්න ආදර්ශ ශොක්නෙ 🤑

  • @user-vv1lu1sd2x
    @user-vv1lu1sd2x 23 วันที่ผ่านมา

    DNA report ????

  • @kavihans8532
    @kavihans8532 หลายเดือนก่อน

    😂😂😂Wishva maru

  • @user-zc9zb2hu8b
    @user-zc9zb2hu8b หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @FreeFire-jh9jz
    @FreeFire-jh9jz หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sadharusaduni7314
    @sadharusaduni7314 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @thilanidilrukshi7890
    @thilanidilrukshi7890 หลายเดือนก่อน +2

    ගල් ආදා වෙන කවුරුත් නෙවෙයි විෂ්ව

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx หลายเดือนก่อน

    වීරනායක ද දන්නෑ මේනකගෙ තාත්ත

  • @number-ds9qz
    @number-ds9qz หลายเดือนก่อน

    ❤❤

  • @napstersl9091
    @napstersl9091 หลายเดือนก่อน

    Meki kaleyh passen yana ekane andakaippune

  • @ChandrikaSamarasingha
    @ChandrikaSamarasingha หลายเดือนก่อน

    Api hariyata dannaha tenukaga farthet kawda kiyala

  • @user-el5kw2ot9i
    @user-el5kw2ot9i หลายเดือนก่อน +1

    Thenukage tattha vijene

  • @apsara_weerasuriya
    @apsara_weerasuriya หลายเดือนก่อน +1

    තේනුකගෙ තාත්තා සාගර

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ආදරය දි.මම ව්ශ්වට එකඟයි අනිවාර්යයෙන් ❤

  • @appapp812
    @appapp812 หลายเดือนก่อน

    😅😅😅

  • @cdherath1322
    @cdherath1322 หลายเดือนก่อน

    Apo wishwa honda unata honda pawurshayak na.mahela hondai.sanweedi charithak unath mahela hondai penumen riyata gelapenawa.

  • @tharakaweerakoon2752
    @tharakaweerakoon2752 หลายเดือนก่อน +1

    සාගරගේ ළමයෙක් අරූ

  • @user-rm9fq2me1g
    @user-rm9fq2me1g หลายเดือนก่อน +1

    😮😮😮😮😊😊😊😊😊

  • @MCESPRO6996
    @MCESPRO6996 หลายเดือนก่อน +2

    යකෝ විශ්වටත් වෙන්නෙ මහෙල්ට උනා වගේ වැඩක් 😂

  • @user-ql6of7qb4r
    @user-ql6of7qb4r หลายเดือนก่อน

    ❤❤❤❤