TSP/ මඩපොහොර හම්බෙලා 2023 යලට.🌾👍😊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 15

  • @lahiruprabath1816
    @lahiruprabath1816 ปีที่แล้ว +2

    දැනුවත් කිරීම ඉතා වටිනවා 🙏🙏🙏

    • @VMama
      @VMama  ปีที่แล้ว

      👍❤🙏

  • @prasanmadhuranga2690
    @prasanmadhuranga2690 ปีที่แล้ว +1

    👍🔥

  • @roshanbandara9245
    @roshanbandara9245 ปีที่แล้ว +1

    Niyamai

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 ปีที่แล้ว +1

    මේ මඩ පොහොර හරි සැරයිනෙ.

  • @ShanthaAsurapala-xo1ue
    @ShanthaAsurapala-xo1ue 6 หลายเดือนก่อน +1

    සර්.....අනුරාධපුර වෙලි කුඹුරකට ....tsp..... සමග... zinksalfet... යොදන එක සුදුසුයිද්......අක්කරයකට zincksalfet කිලෝ කියක් යොදන ඔනීද්.....අදහස් ක් දෙන්න්කෝ....

    • @VMama
      @VMama  6 หลายเดือนก่อน

      මහට සින්ක් සල්පේට් අක්කරයට 2kg යොදන්න .වසරකට එක වතාවක් ඇති .මහට තමා වැඩිපුර ලෙඩ වැඩි.සින්ක් සල්පේට් දිරිය දෙනවා

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +1

    මඩ පොහොර ගහන්ඩ ඕනේ හීයට නේද..ගොයම් පැල වලට දවස් 15 වගේ ගැහුවම හොදද..?එ් ගැන අදහස ?

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 ปีที่แล้ว +1

    මොන පැතිවලටද ලැබුණේ

    • @VMama
      @VMama  ปีที่แล้ว

      පොලොන්නරුවේ හිගුරක්ගොඩ පැත්තේ මේ නම්

  • @inigam6739
    @inigam6739 ปีที่แล้ว +1

    යූරියත් එක්ක කලවම් කරලා වපුරලා සති දෙකකින් වගේ ගැහුවොත් කමක් නැද්ද

    • @VMama
      @VMama  ปีที่แล้ว +1

      ගහන්න පුලුවන් පොහොර ටිකේ කාර්යක්ෂමතාව අඩුවෙනවා .මොකද මඩ පොහොර ටික මතු පිට තියෙන්නේ .යුරියා වගේ දිය වෙන් නෑ ඉක්මනින් .
      එතකොට වතුරත් එක්ක සොදාගෙන යාම,අව්වට වාෂ්ප වීම හින්දා නාස්ති වෙන්නත් පුලුවන් .
      මුල් ඇතිවීමේ සිට කරල් පැසීම දක්වාම පොස්පරස් ඕන.

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 ปีที่แล้ว +1

    බොරු කියන්න එපා.2022/2023ට අදල මහා කන්නය සදහා ලබා දුන් පොහොර.

    • @VMama
      @VMama  ปีที่แล้ว

      ඔව් නේ එකත් ඇත්ත .ඒත් යලටනේ දුන්නේ දැන් මේ ආධාර