මේක ටිකක් අමුතු ආරාමයක් | Ven Battaramulle Amadassana Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 60

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 หลายเดือนก่อน +1

    මාගෙ නමස්කාරයම වෙවා ....................!!!

  • @IndraniFernando-g8z
    @IndraniFernando-g8z 7 หลายเดือนก่อน +9

    බුදුන් නොදැකම බුදුන් දකිනා බුදුපුතුන් නිරතුරුව වෙසෙනා නූතනයේ ජේතවනාරාමය සාධූ සාධූ සාධූ,

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @HiraniWickramasinghe
    @HiraniWickramasinghe หลายเดือนก่อน

    සාධු 🙏🌹 සාධු 🙏🌹 සාධු 🙏🌹

    • @budubanasinhala
      @budubanasinhala  29 วันที่ผ่านมา

      නිවනම වෙත්වා..! 🙏

  • @mallika1948
    @mallika1948 7 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu niwanama nathai niwanama wewa!

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @d.m.wmenike7301
    @d.m.wmenike7301 7 หลายเดือนก่อน +5

    මටද හැමදෙනාටද නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු ❤❤❤

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @ChandraniM-r4u
    @ChandraniM-r4u 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @mihiriherath6260
    @mihiriherath6260 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේ හරි භාග්‍ය වන්තයි . පතන බෝධියකින් නිවන් දකිත්වා ! 🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @iroshadesilva4632
    @iroshadesilva4632 7 หลายเดือนก่อน +1

    මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @sudharma4313
    @sudharma4313 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷

    • @budubanasinhala
      @budubanasinhala  3 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @IndraniFernando-g8z
    @IndraniFernando-g8z 7 หลายเดือนก่อน +1

    ගෞරවයෙනි,ස්වාමිණී තාමත් මේසථානයට නාවත් ධර්මය ශ්‍රවනය කරමි, පින් පලදෙන දිනෙක පැමිණ සතතුටු වෙමි

    • @isurunawoda7082
      @isurunawoda7082 7 หลายเดือนก่อน

      බස් එකේ එනවා නම් ඉංගිරියට ඇවිල්ලා ඉංගිරියෙන් කීනගහවිල බස් එකක නැග්ගාම ජේතවනාරාමය ගාවින් බහින්න පුළුවන්.
      තමන්ගේ වාහනයක යනවා නම් ඉංගිරියෙන් මහ ඉංගිරිය⁣ට හංදියට ඇවිල්ලා (එතනට 2km) එතනින් කීනගහවිල පාරට හරවලා 6kmක් ගියාම දකුණු පැත්තෙ ආරාමය තියනවා.
      එක් වතාවක් හෝ ඒ අසිරිමත් බිමට ගිහිල්ලා බලන්න.
      උතුම් නිවනින් නිවී සැනසෙත්වා...!!!

    • @nimalles2228
      @nimalles2228 7 หลายเดือนก่อน

      ඉතා ඉක්මනින්ම යන්න ලැබේවා!

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @thusharijayawardena9418
    @thusharijayawardena9418 7 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏 ....

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @deeltoku2957
    @deeltoku2957 7 หลายเดือนก่อน

    🙏🙏🙏☸️☸️☸️

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @Vat2200
    @Vat2200 7 หลายเดือนก่อน

    ❤🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 7 หลายเดือนก่อน

    මේ. ඉංගිරියේද. සාදූ. සාදූ සාදූ. 🙏🙏🏿🙏🙏🏿🪷🪷🪷🪷🪷🪷

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      0777770129
      youtube.com/@jethavanarama

  • @maurisenanayake1837
    @maurisenanayake1837 7 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @CTB-s1q
    @CTB-s1q 7 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @denathithamara4235
    @denathithamara4235 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @pathmakumari4137
    @pathmakumari4137 7 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අවසරයි අපේ හාමුදුරුවනේ
    මුලම අපට හදන්න වෙනවා එනම් අපට ඇසුනේ පංච ශීලය සමාදන් වීමට නමස්කාරය කියන්න කියලා යි ඇසුනේ
    ශීලය සමාදන් වීමට පෙර තථාගත බුදු රජාණන්වහන්සේ ට නමස්කාර කරන්න කීවා නම් නමස්කාර කරන්නේ කොහොමද කියලා හිතන්න වෙනවා එනම් චින්තාමය ඣානය අවධි කරගන්න අවස්ථාවක් වේවි නේද මගෙ අදහසක් මේ
    තෙරුවන් සරනයි නමෝබුද්ධාය

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @iraniweerakoon4342
    @iraniweerakoon4342 7 หลายเดือนก่อน

    Ingirya nugadanda pare

  • @Dasuni-cz1wl
    @Dasuni-cz1wl 7 หลายเดือนก่อน

    කොලඹ පාදුක්ක පැත්තෙන් එනවනම් මහ ඉංගිරිය හන්දියෙන් බැහැල කීනගහවිල බස් එකේ නැගල නුගදන්ඩ කියල ටිකට් එක ගන්න රියදුරු මහතාට කියන්න ජේතවනාරාමය ලග බස්සවන්න කියන්න. හොරණ රත්නපුර පානදුර පැත්තෙන් එනව නම් ඉංගිරියට ඇවිල්ල එතනින් කීනගහවිල බස් එකේ නගින්න ඉහත කී පරිදි යන්න පුලුවන් .

    • @NiroshanePerera
      @NiroshanePerera 6 หลายเดือนก่อน

      නුවර ඉඳලා එන්නේ කොහොමද

  • @MalaniDissanayake-qb9fg
    @MalaniDissanayake-qb9fg 7 หลายเดือนก่อน +4

    මේ ආරාමෙට එන විදිය දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද පින් සිද්ද වෙනවා

    • @chamarapriyashan8796
      @chamarapriyashan8796 7 หลายเดือนก่อน

      මේ ධර්මයයි ඔබයි ආරාමය.තියෙන්නෙ ඉංගිරියෙ.web එකේ search කරන්න හොයාගන්න පුලුවන්.

    • @chethiyahemachandra4522
      @chethiyahemachandra4522 7 หลายเดือนก่อน +5

      Jethawanarama wana senasuna, Ingiriya

    • @manushaudunuwara
      @manushaudunuwara 7 หลายเดือนก่อน +2

      Map eke gahanna jethawanarama dharmayai obai kiyala ita passe oyage location eke idan eheta yanna පුළුවන් bus gana ehemapth map eke enwa math eheta giye ehamai.

    • @ishaniaberathne8419
      @ishaniaberathne8419 7 หลายเดือนก่อน

      maps.app.goo.gl/iznfw7J9zHDsrEEN7

    • @induk5205
      @induk5205 7 หลายเดือนก่อน

      ඔබතුමිය කොහෙද ඉන්නේ .

  • @charniwickramasinghe6114
    @charniwickramasinghe6114 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @iraniweerakoon4342
    @iraniweerakoon4342 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @nilminimasakoralalage8306
    @nilminimasakoralalage8306 7 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @salujagalaboda7015
    @salujagalaboda7015 3 หลายเดือนก่อน

    🙏🙏🙏