@janaipriyailive
ฝัง
- เผยแพร่เมื่อ 26 ก.ย. 2023
- Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
Tiktok - / janaipriyai_o. .
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2023)
Concept/Script & Direction : Janai Priyai
Guest Artist : @gayanwickramathilake , @anukanu2088
Production Designer : Dheera Serasinghe
Dop :Sajitha Weerapperuma ( Shaggy)
Editor & Colorist : Sanjaya Madhubashana
VFX & Animation:@dunstancreations
Music : Heshan Kuruppu
Make-up Artist : Aruna Dissanayake
Audio Recordist : Ushan Denipitiya
Art Director : Nelaka Jagoda
Art Assistant : Bhagya Ravishanka
Creative Graphic Designer : Hasitha Suhansa
Social Media Handler : Henuka Sanjuna
#Janaipriyai #Comedy #srilanka #funny - ตลก
Hi ,im from jaffna ,im always watching your channel, im your big fan, i can speak singala but can't read singala ,If you add English to the title we can understand it too❤❤
The title is “sudden marriage”
Title means “urgent marriage”
Nallam
Jana, priya plz add tamil subtitles for your videos.
Nice to meet you
වසන්තයා, සුසන්තයා විය..😂😂
අනුශ්කි කනුශ්කි best performance ❤. Janai Priya all the best 👍
youtube.com/@EpicGameQuest2010?feature=shared?sub_confirmation=1
වසන්තයා මැරුනනෙ බන් 😂😂😂
ඔව් ඔව් බං 😂😂😂
😂😂
දාලා පැය තුනෙන් බැලුවා. පට්ට වැඩක්.super 👌🏻👌🏻🎉
අයියේ මෙන්න…..😂❤ Thank you for having us 💙 Good Job 👏 It was so fun spending time with you aiyala..
Akki whatsapp number eka dennko 💗💗
Anee akki oyl denn mru anee...❤❤
අම්මෝ දෙන්නගෙ කට කන කීං ගානව😂
❤😂❤
අම්මො මරු දෙන්න 😂
ජනයි ප්‍රියයි කියන්නේ අපිව සතුටු කරන්න දෙවියො මවපු දෙන්නෙක් 😘😍🥰
අපේ සුන්දර අතීතය මතක් කරල දුන්නාට ස්තුතියි ඔබ දෙපලට.
කුරුම්බා සින් එකෙදිනම් මට මගෙ ඉස්කොලෙ කාලෙ මතක් උනා අදත් සුපිරියක් ආදරෙයි ජනා&ප්‍රියා
ජනයි ප්‍රියයි... නියමයි. ආරාධිත ගයාන් නියමෙටම රඟපානවා. ක්‍රිකට් වෙලාවෙ මූණ බලන්න. ඇත්තටම ක්‍රිකට් ගහනවා වගේ ❤️
කවුරු බැන්නත් අනුයි කනුයි ලස්සනයි
ඒ උඹටනෙ😅
Ai ubata ahema nadda😂😂
අතීතය මතක් වෙන සීන් ටිකක්.
නියම ස්ක්‍රිප්ට් එකක් ❤
❤
කට්ටිය බැන්නට අනුයි කනුයි ලස්සනයි ඇත්තටම ❤
Lassanai.boru sobane thama awla
@@Rush.Chiki01 කවුරු උනත් ලස්සනට ඉද්දි පොඩි ආඩම්බරයක් එනව බන් ඉතිම්. උන්ව උඩින් තියෙනව නෙමේ. අපි උනත් එහෙමනෙ 😅
කෙල්ලෝ දෙන්නා කොල්ලෝ දෙන්නා අයියා ටොපේ ටොප් ජනෝ ප්‍රියෝ. ❤
ජනයි ප්‍රියයි සුපිරි ❤ අනුයි කනුයි ලස්සනයි ❤
පට්ට ආසාවේන් ඔයලාගේ විඩ්යෝ බලන්නේ.👍එත් අනුයි කනුයි දැක්ක ගමන් එපා වේලා ගියා 😓😓😓😓
Ou matath un 2 peenda be
ආතල් නම් ඉතින් ජනයී ප්‍රිරයි තමයි ...ආදරෙයි හැමදාම ❤❤❤
ඒක පට්ට.... ආදරෙයි ජනා... ප්‍රියා...❤❤
අයියේ මෙන්නනනන......ජනයි ප්‍රියායි කියන්නේ සුපිරියි ඩබල් එකක්නේ අයියේ.. 👍🏾👍🏾👍🏾👍🏾
චරිත ටික ලෙසටම Match ගයාන් Acting වලින් සුපිරියටම ගැලපෙන්නෙ යකා චරිත වලට තමයි 😌 එදා ඉදන් අද වෙනකන් මුල අමතක නැති එකම TH-camrs ල දෙන්නා උබලා.Fan Base එක හැදුනට පස්සෙ මුල අමතක නොවී හැමදාම Video එකක් දාන එකට Respect Jana & Priya 🤜🤛
සුපිරියක් ❤❤ ඔය දෙන්නට ආදරෙයි ... තවත් වීඩියෝ ඕනෙ මෙ වගෙ 💪❣️❤️
කන්සෙප්ට් එක.සුපිරිම ...දැන් ඩියුරේශ්න් එක ටිකක් වැඩි උනාට ආතල් එක පට්ට.❤
හැමදාම ආදරෙයි මේ දෙන්නට 🔥❤️
ඉස්සර වගේම ආසම චරිත දෙකක් ජනයි ප්‍රියයි❤
දාලා පැය තුනෙන් බැලුවා. පට්ට වැඩක්.super 👌🏻👌🏻
අපිව හිනස්සන 💓ජනා ප්‍රියා 🤙අයියලා දෙන්නටම යුටියුබ් එකෙන් 🇱🇰ඉහලටම යන්න හදවතිම්ම ❤සෙත් සුබ පතාන් යමු 💓මිත්‍රවරුනි 🥺🥺🥺🤘🤙💓
මාරම ගැලපිමක් සෙට් ඒකම අනු කනු නංගිලා දෙන්නා ගයාන් අයියා ජනා ප්‍රියා.❤❤❤
You'll are just getting better by the day.. All the best Jana & Priya
ලියුම දෙන සීන් එක පට්ට මටත් පැටලුනා 😂
මොනා උනත් scene එකට කෙල්ලො දෙන්නව matching ❤
Aparade product ekata wada highlight wenne e aya unama , Add eka karapu untath padui, me dennatath padui
අන්තිම ටික තමයි ආතල්ම 😂🙏
ඇත්තද
අඩෙ සිසර් වසන්ත❤
ජනා ප්‍රියා ඒකනම් නියමයි තව ලස්සනට රගපාන්න බුදු සරණයි දෙන්නට
තව මොනව ලස්සන ට රඟපාන්නද😂
ජනයි ප්‍රියයි තමයි හොඳටම කරන්නෙ...සුපිරි ඩබලක්
කැරම් ගහද්දින්, කලුයි සුදුයි පැටලෙන උන් මෙහෙට 😂😂
All artist are very very professional.....😍😍😍👍👍👍👍😘😘😘😘
නියමයි හොදෙ පට්ට ඉතින් ඒක නම් දීලා තියෙනවා නියමෙට බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
මේ ඕක්කොම ඇරන් තියෙන්නෙ බණ්ඩාරගම,විදියගොඩ ජානු,පැහැසරා කතා ගත්ත ගෙදර නේ ඔය ලග තමා බොද මීදුම් එහෙම ගත්තේ ❤️
දැක්ක ගමන් මට මතක් වුණේ අල්පොගෙ ගෙදර 😌
Ou e gdr thama sidadiye samanallu eketh me gdrmai thiyenne
කලුතර පැත්තෙනේ බන් එ
ජනයි ප්‍රියයි හැමදාම අලුත් ලස්සන හොද වැඩ විතරයි..❤❤
වසන්තයා සුපිරී❤️🔥
N p
Supiriyak Thama Adath 😂😂 Adarei Jana & Priya ❤✌️
අඩෙහ් ගයාන් අයියා 🥰❤️❤️
ඉතාම හොද නිර්මාණයක් මේක පොඩි අවුලක් තියෙන්නේ අර අනුයි කනුයි වෙන දෙන්නෙක් ගත්තානම් තවත් ලස්සන වෙයි
Sirwta
ඒක මාර වැඩක් නේ.යකෝ
Aka attha gon badau gatthe aka nm hari nw
පැහැදිලි ඊර්ෂ්‍යාව 😂😂
Ou
ගෑනු ගා ගත්තොත් ලස්සන නැති වෙයි වගේ...😁❤️
අදත් සුපිරියක් තමයි ඉතින්.👍😅
ubtanam piccu
අන්තිම පොඩ්ඩ (අයියෙ මෙන්න) නම් ටිකක් ගොං වගේ. ඒත් මුල් ටික සුපිරි. ජනා ප්‍රියා හැමදාම හදවතේ ඉහළම තැනක ❤️❤️ කෙල්ලො දෙන්නයි අයියයිත් මරු ❤️❤️❤️ ජය වේවා!
උන් දෙන්න හිටිය කොටස් බැලුවොත් පේනවා අනිත් කොට්ටසුත් ගොන් වගේ කියලා
අම්මො අනූ කනූ ❤😮 ඒ ගවුම් 😮
සෙට් එකම සුපිරි..👌👌👌👌😁😎
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
පුදුමයි පත්තරෙන් දකින්නේ නැතුව යු ටියුබ් එකෙන් දැකලා, අනික අපි හිතුවේ හෙට උදේට නැගිට්ටම දකීවි කියල.
එල එල හිටං මාමේ😊
@@DMFutureWorld-5417 it's secret පුතා😉
me wena porak
ᴀᴀᴀ ʟᴏᴋᴋᴀ ᴍᴏᴋᴏ sᴇᴇɴ ᴀᴋᴀ
සුපිරි මචං මතක් වෙන හැම වෙලාවකම හිනායනවා
@Lakpa ඇත්තටම සන්තෝසයි උබලා ගැන. ඔහොම යං. ජයවේවා 💪
බලන්න හිතෙන වීඩියෝ ස්තුතියි ජනා ප්‍රියා❤❤❤
Nangilata inne supiri aiya kenek.🎉🎉🎉🎉
Hi janai priyai ayye
අදත් නියමයි ...ගයාන් අයිය ..❤️❤️❤️
නියමයි ..... ජනා , ප්‍රියා... සුපිරි❤️❤️❤️❤️❤️❤️👍👍
ඇඩ් එකක් උනත් එක සුපිරිම වැඩක් . සියළු දෙනාම වැඩේ ලස්සනට කරලා තියෙනවා.
අනුයි කනුයි ඇරෙන්න ඔක්කොම ටික හොඳයි.. 😂😂😂😂😂
😂😂
අම්මෝ බං අදත් සුපිරිම සුපිරියක් .. ගොඩක් වෙනස් නමුත් වෙනද වගේ නෙවෙයි.. හිනස්සල මරන්නද හදන්නේ යකෝ ... අම්මෝ හදවතින්ම ආදරේ හැමෝටම ... ආදරෙයි ජනා ප්‍රියා දෙපලටම....😃😃😃😜❤️❤️❤️❤️🤦💐💐💐💐💐💐💐💐💐👑👑👑💡💡
සීසර් වසන්ත 😎🔥
අඉයෙ මෙන්න..... තවත් එකක් දාල මුන් දෙන්නාආ.
14:35 අයියේ මේන්න 😅😍🔥❤️😃😁 මේකනම් සුපිරි අයියේ ... 🔥👌👌👌 ජයෙන් ජයම වේවා ... ගයාන් අයියත් ඉන්නෙ .. එ වගේම අනුශ්කි , කනුෂ්කි ඉන්නෙ .. මේ video එක සුපිරි ජනයි , ප්‍රියයි අයියේ ... ජයෙන් ජයම වේවා . ආදරෙයි 💛🥰🙏😍👌🔥
සුපිරියක්ම තමා ඉතිං 😍👌🔥
th-cam.com/users/shorts1AXsXEL2_DE?si=aQUfPXU1gF5LksYI
The New Technology🤣🤣🤣
😍🔥
ගයාන්..අනූ කනූ එක්ක ජනයි ප්‍රියයි 👌🌹❤️👍
th-cam.com/users/shorts1AXsXEL2_DE?si=aQUfPXU1gF5LksYI
The New Technology🤣🤣🤣
1M ගැහුවත් එක දිගට වීඩියෝ දාන එකම චැනල් එක❤
ආතල් නම් ජනයි ප්‍රියයි තමයි ♥️
අනේ 500 යන්න උදවුවක් දෙන්න බොහොම පින් 🙏
@@vini_shorts_700😂😂😂
මගේ ආසම නලුවා,ගයාන් ❤
සුපිරි වැඩක්. ආදරෙයි දෙන්නටම 🤩🤩🤩
❤ ලස්සනයි ඇත්තටම ගොඩක් ලස්සනයි ❤ජනයි ප්‍රියයි කියන්නේ ඉතින් සුපිරියක් තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
*_ලොකේශන් බැක්ග්‍රව්න්ඩ් මියුසික් එකෙන්ම පට්ට එකින් එකට වෙනස් අත්දැකීම් ඇක්ටිං දෙබස් පට්ට .👍👍_*
ආදරේ ගොඩාක් ❤❤❤🙏🙏😄🇱🇰🇱🇰🇱🇰😄🇱🇰🇱🇰
සුපිරි වැඩක් ජය වේවා .ජනා ප්‍රියා
අද ඒක මරු ජනයි පියයි අනුයි කනුයි නියමයි ❤️🔥අයියේ මෙන්නඅඅඅ😂😂
සුපිරි වැඩක්. දිය සුළිය ටෙලි නාට්‍යය මතක් වුනා මේක දැක්කම.
සුපිරියක්
ජනා ප්‍රියා ජය වේවා
මගේ අතීතය, ඔබ රගපාලා පෙන්නුවා. පට්ට ❤️❤️❤️❤️❤️
සේරටම වඩා සතුටක් දැනුනෙ ලක්පා ඇඩ් එක දැකලා.100% ක් ලංකාවේ නිශ්පාදනයක් කිවම.
ඒකේ ජනා තමා මරු 😂දුවන හැටි අන්තිමට😂
🎉🎉🎉 සුපිරි
සීසර් වසන්ත Best Acting Bozaa 💙
මොනවා කියන්නද ...හැමදාම සුපිරියි...❤️
අද මරැ..jani priayi හරප්පා..set එකම අද video දාලා❤❤
බලලා ඉවර වෙලා මුල කෑල්ල මොකටද බැලුවම තමා ඒක තමා මහත්තයෝ ඇඩ් එක කියල තේරුනේ. 🙏❤️
අයියේ මෙන්නෝ.🤣🤣🤣🤣🤣👌👌👌❤
සුපිරියක් ❤
කාලෙකින් ගයාන් අයියගෙ රංගනයක් දැක්කේ. ඒක මරු.
සුපිරි පරි එතිරිලා යනවා මරු පට්ට අදරේයි ඔයාලා youtube අපු මුල් කාලේ ඉදන්ම මම ඔයාලාගේ හැම videos ම බැලුවා.❤
Notification eka dekka gaman duwan awee😁😁😁😁❤️❤️❤️💝💝❤️❤️❤️🤘🤘💝❤️
ආතල් නම් ජනයි ප්‍රියයි 😁🤩🤩🤩🤩🤩🤩🤩🤩
Ela. Aiya hakka pannanawa.kiyaddi priya eyage nikata atha gaana eka.pattai.good job. From italy 🇮🇹
සුපිරි janai piriyai ආදරෙයි ❤❤❤❤❤❤
නියමයි ජනයි පියයි ❤❤❤❤
උපන්තෙකට ක්‍රිකට් ගහලා නෑ වගේ සුසා ක්‍රිකට් ගහන්නෙ..😂
වැඩේ පට්ට..❤❤❤
Supiri jana priya karu wagema ගේමේ inna degolloma සුපිරි ❤❤❤❤
Supiriy kathawa jayawewa kattiyatama. 🙏🙏🙏🙏
අම්මෝ ඒ ටින් බෙලෙක්ක හඬ ඒවගේ එකියක් බඳින එකාට දෙයියන්ගෙම පිහිටයි
අඩේ ඒ වලව්ව ❤
Well played borth team
where can we buy those sound tracks? Spotify? Loved those since last video
සාලිය දනුකට සද්දේ දාපු විදිහ මතක් වුනේ කාටද?? ❤
අදත් පට්ට😊😊😊
අන්තිමට අපිමයි තනි වෙන්නේ තව එකක් එනකම්❤❤❤❤පට්ට ආ ආදරෙයි හැමදාම🎉🎉🎉🎉🎉
වෙන කෙල්ලො. දෙන්නෙක් හිටියා නම් හරි කියල හිතුනෙ මට විතරමද😢
😂😂
ඇත්ත
Supiri iii👍
Ft ela.kiyanna wadan na.elama thama