Mantra For Financed Solution | Mantra For Few Hours In Money | Mantra For Attract Money

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • This Video is about Mantra For Financed Solution | Mantra For Few Hours In Money | Mantra For Attract Money
    If you like this video, please
    LIKE
    COMMENT
    SHARE
    SUBSCRIBE
    Thank you for watching!!

ความคิดเห็น • 3.6K

  • @chandanakumara157
    @chandanakumara157 2 ปีที่แล้ว +3

    සියලු දෙනාගේ දුක් කරදර දුරුවී සතුට සැනසීම ලැබේවා. ගණදෙවියන්ගේ පිහිටයි mudall Labawa

  • @vivisam1925
    @vivisam1925 2 ปีที่แล้ว +4

    මෙිඋතුමි මහඝනපති දෙවියන් ගේ ආශිර්වාදය යේ මගෙ හිතේ තිබෙන බාලාපොරෝත්තු සියල්ලම ඉස්ඨ කරගැනීමට වරම් ලැබෙිවා ..🍂🍂🍂🍃🍃🍃සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා ..🍂🍃🍂🍃🍂🍃 සාදු 🕯️🕯️🕯️සාදු සාදු 🕯️🕯️🕯️සාදු සාදු ...🍂🍂🍂

  • @thilakisirigurusinha3603
    @thilakisirigurusinha3603 2 ปีที่แล้ว +3

    මේ මන්ත්‍රයේ බලයෙන් මාගේ දරු පැටව් දෙදෙනා ඉක්මනින් සනීපවේවා....සියලු සත්වයෝ නිදුක් වේවා..... නීරෝගී වේවා... සුවපත් වේවා...!!!!"සියලු ප්‍රාර්ථනා ඉටු වේවා

  • @gayanisomalatha118
    @gayanisomalatha118 2 ปีที่แล้ว +19

    උතුම් ගණදෙවි පිහිට ආරක්ෂාව රැකවරණය අප ප‌‌‌වුලේ සැමටම ලැබේවා. සියළු දුක් දුරුවේවා. සියළුම බලාපොරොත්තු ඉටුවේවා. සියළු ලෝවැසියන්ට යහපතක්ම වේවා.

  • @anushadesilva1055
    @anushadesilva1055 2 ปีที่แล้ว +39

    අනන්ත සසර ඉඳන් මෙ මොහොත දක්වා මා විසින් රස් කලාවු සියලුම පින් ගන දෙවියන් ට අනුමොදන් වෙවා !!!!...මගෙ හා දරුවන් ගෙ පෙර අපල දුරු වෙවා!!! පෙර කුසල් ඉස්මතු වෙවා !!!

    • @malkahimash2326
      @malkahimash2326 2 ปีที่แล้ว +1

      M

    • @manawasinghealahakoon5587
      @manawasinghealahakoon5587 2 ปีที่แล้ว +2

      Ganadeviyange පිහිටෙන් mage siyali balaporottu ituwewa සියලුම කරදර duruwrwa

    • @dhammikadhammika6625
      @dhammikadhammika6625 2 ปีที่แล้ว

      Mage parana walin ma mudawanna deviyani

    • @sarathkumara5462
      @sarathkumara5462 2 ปีที่แล้ว

      Mage siyalu katayuthu sarthaka weva!!!!!

    • @sanjudisanayaka254
      @sanjudisanayaka254 2 ปีที่แล้ว

      Maha ganadevi balayenage naya barenidahS v satutin sathutin innat lbewa mahata mudal labewa

  • @piyarathnahatton4200
    @piyarathnahatton4200 2 ปีที่แล้ว +3

    අපි මේක හොදින් ඇහුවා.උතුම් ගණ දෙවි පිහිටෙන් අපිට කෝටි අටක් මුදල් ලැබේවා!! අපේ හිතේ තියෙන බලාපොරොත්තුව හෙට දවසේ ඉෂ්ඨ කර දෙන්න. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @salons9142
    @salons9142 2 ปีที่แล้ว +14

    ගන දෙවියනේ මගෙ ව්‍යපාර දියුණු කර මගෙ ජීවිතයට සෞභාග්‍යය උදාකර දෙන්න .. සියලු ලෝවැසි සියලුම දෙනාට මහා ගනදෙවි පිහිටයි ... 🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖🙏🙏🙏🙏🙏 💕💕💕

    • @maneeshathisarani1789
      @maneeshathisarani1789 2 ปีที่แล้ว

      ගණ දෙවියනේ මගේ හිතේ තියෙන පැතුම් ඉෂ්ට කරලා දෙන්න..... 🤍 සියලු ලෝ වැසි සියලු දෙනාට ම ගණ දෙවි පිහිට ලැබේවා!.... ❤🙏

    • @kanchanafernando6860
      @kanchanafernando6860 2 ปีที่แล้ว

      Gana jeviyani mata hoda rassawak hoda salari ekak samaga laba denna loka wasi siyalu denada mage daru thundenada araksa kara denna

    • @manomanilanthi2542
      @manomanilanthi2542 2 ปีที่แล้ว

      ගණ දෙවියන්ගේ පිහිටෙන්මගේ දුරු වේවාදුරු මගේ සියලු බලාපොරොත්තුවේවා කරදරමගේ පවුලේ සියලු දෙනාම ගණදෙවියන්ගේ පිහිට ලැබේවා.සියලු අපල දුරු වේවා

    • @rockcity9060
      @rockcity9060 2 ปีที่แล้ว

      Aptapetawab

  • @dj-te9kk
    @dj-te9kk 2 ปีที่แล้ว +28

    මහා ගනපතිගේ පිහිටෙන් අපිට මුදල් වැඩි වැඩියෙන් ලැබේවා. අපේ දියුණුවට සහ අපේ දෙමව්පියන්ට පිහිට වීමට සහ පින් දහම් වැඩි වැඩියෙන් කර ගැනීමට සහ ගණ පතිගේ පිහිට ලැබේවා .සාදු සාදු සාදු.!!!

    • @raveendrakumara2366
      @raveendrakumara2366 2 ปีที่แล้ว

      ඝණ දෙවි යන්ගේ පිහිටෙන් ආරක්ෂා වෙන් අපිට මුදල් වැඩි වැඩියෙන් ලැබේවා. මාගේ වියාපාරයදියුනුවේවා.සාධු සාධු සාධු.

    • @lakmal1319
      @lakmal1319 2 ปีที่แล้ว

      @@raveendrakumara2366 ළමයීන්ගේ ලෙඩ සුව කරලා දෙන්න

    • @talikanadani1754
      @talikanadani1754 2 ปีที่แล้ว

      Gana deviyane mata salli tikakk labala denna......

  • @praneethrangana2385
    @praneethrangana2385 2 ปีที่แล้ว +3

    මගේ සියලු පැතුම් ඉටු වේවා.නිවසක් සාදාගැනිමට, වාහනයක් ගැනීමට,නොසිතූ ලෙසින් සල්ලි එන මාර්ගයක් සලසා දෙන්න ගණපති පිහිට ආරක්ෂාව ලැබේවා..🙏🙏🙏🙏

    • @nadeesadammi4048
      @nadeesadammi4048 2 ปีที่แล้ว +1

      මහාගනපතිදෙවිපිහිටෙන් අ.

    • @Dilshan-hw8fq
      @Dilshan-hw8fq ปีที่แล้ว

      ​@@nadeesadammi4048❤❤❤v

  • @Tpradeepa3333
    @Tpradeepa3333 2 ปีที่แล้ว +59

    සියලු දෙනාගේ දුක් කරදර දුරුවී සතුට සැනසීම ලැබේවා. ගණදෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

    • @ranjaniejayasinghe8528
      @ranjaniejayasinghe8528 2 ปีที่แล้ว +2

      Siyalu denage duk duruwee sethak shanthiyakma wewa

    • @ffghostsl9536
      @ffghostsl9536 2 ปีที่แล้ว +3

      ගණදෙවි පිහිටෙන් අපට ඉඩමක් අරන් ගෙයක් හදා ගන්න ලොතරැයි දිනුමක් ඇදේව. හැමෝටම ගන දෙවියන්ගේ පිහිටඉ 🙏🙏

    • @manjulakumari6631
      @manjulakumari6631 2 ปีที่แล้ว +2

      Magaganaoparhinmimaga suyalu aola duruwawa

  • @chalindutheekshana5868
    @chalindutheekshana5868 2 ปีที่แล้ว +11

    මහා ගණපති දේවයන් වහන්ස ඔබ වහන්සේගේ පිහිටෙන් අපේ පවුලේ සාමය ආරක්ශා කර දී නිවසේ වැඩ කටයුතු නිමා කරදීමට මා හට මුදල් පරිත්‍යාගයක් ලබා දෙන්න .... සාදු සදු සාදු 🙏🙏🙏

    • @kaveeshamalmi5438
      @kaveeshamalmi5438 2 ปีที่แล้ว

      මාගේ දරුවන් ගේ ඉගෙනුම් කටයුතු සාර්ථක වේවා !

  • @enidgunarathna373
    @enidgunarathna373 2 ปีที่แล้ว +3

    ගන දෙවියන්ගේ පිහිටෙන් අපගේ සියලු අපල දුරු වී සියලු පැතුම් ඉටුවේවා!!!!!

  • @nuwandiumaya943
    @nuwandiumaya943 2 ปีที่แล้ว +6

    උතුම් ගණදෙවියන්ගේ පිහිටෙන් විශ්වශක්තියේ බලයෙන් මට ලස්සන නිවසක්,වාහන ,💰 මුදල් ලබා දුන්නාට මගෙ ආදර බඩබෝලෙට ඒ වගේම විශ්ව මාතාවට ස්තූතිය 🙏🙏🙏🙏🙏🙏

  • @priyanganidias3183
    @priyanganidias3183 2 ปีที่แล้ว +62

    මහාගනපති තාත්තේ මෙි අපහසු කාලයේ සියලු දෙනාට යහපත , ආර්ථික අපහසුතා , සහ නිදුක් නිරෝගී භාවය ලබා දෙන්න
    මුලු රටටම යහපත සලසා දෙන්න

    • @තුෂාරිතුෂාරි-ඛ4ර
      @තුෂාරිතුෂාරි-ඛ4ර 2 ปีที่แล้ว

      උතුමිි.ගනපති.දෙවියන්ගෙ.පිහිටෙන්.මගේ.බලාපොරොත්තු.ඉෂ්ට.වෙිිවා.

    • @senuliwihansa4195
      @senuliwihansa4195 2 ปีที่แล้ว +1

      මහා.උතුමි.උතුමි.ගනදෙවියනි.ඔබ.වහන්සේ..ගේ.පිහිට.මට.ලබා.දෙන්න.මම.මෙි.වැටිලා.ඉන්න.කරදර.වලින්.ගොඩ.ගන්න.ඔබ.වහන්සේගේ..පිහිට.දිවසින්.අැවදින්.මට.උදවු.කරන්න.මට.පිහට.වෙන්නඔබ.ගෙන්.මට.පිහිට.ලැබෙවා.ලැබෙවා.

    • @ruparanjaniranjanirupa8538
      @ruparanjaniranjanirupa8538 2 ปีที่แล้ว

      Uthum ganapathi devidunee ape paule samata pihita wana manawi.

  • @vihagatissera5854
    @vihagatissera5854 2 ปีที่แล้ว +1

    මාගේ ආර්ථික ප්‍රශ්ණ ඉක්මනින්ම විසඳේවා..නිවාස සිහිනය සැබෑවේවා.යුග ජීවිතයේ සමගිය සතුට උදාවේවා..අන් අයගේද යහපත දියුණුව උදාවේවා..උතුම් ගණ දෙව රාජයාණන් වහන්සේගේ පිහිටෙන් බලයෙන්

  • @sithukirathnayake9337
    @sithukirathnayake9337 2 ปีที่แล้ว +42

    උතුම් මහා ගණපති දෙවිදුන්ගේ පිහිටින් අපගේ සියලු කරදර බාධක දුරු කර දියුණුව ,සතුට, සෞභාග්‍යය උදාකර දෙනු මැනවි!

    • @nelumkumuduni9017
      @nelumkumuduni9017 2 ปีที่แล้ว

      Maga balaporoththu established kara danna ganadaveyana

  • @Findnowiq
    @Findnowiq 2 ปีที่แล้ว +51

    දෙවි පිහිටයි...මාගේ මෙන්ම ලෝක වාසී සියලු දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා..🙏

    • @lalithkumara7680
      @lalithkumara7680 2 ปีที่แล้ว +1

      Maga nau mudalgewa gewa geneemata hakiyawa labewa......... sasu sadu sadu............

    • @k.kjayasinha6404
      @k.kjayasinha6404 2 ปีที่แล้ว

      ඝන දෙවි පිහිටයි ....මා අද දිනයෙහි කරන්න යන මූදල් ගනුදෙනු ලිය ව්ල්ල ලක්ෂ 4කට සීමා කර දෙන මෙන් ඝන දෙවි යන්ගෙන් ඉල්ලා සිටිමි....
      මම කමනි කල්යාණි ජයසිංහ ...🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏..දෙවි පිහිටයි මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවායි මම පාර්තනා කරමි...🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🌹🌹🙏🙏🌷.

    • @irinsomalatha1328
      @irinsomalatha1328 2 ปีที่แล้ว

      @@lalithkumara7680 q0

    • @julietwickramarathne5148
      @julietwickramarathne5148 2 ปีที่แล้ว

      ගන දේවි පිහිටලබා දේන්න මගේ රත්තරන්බඩුටික බෙිරගන්න මුදලක් ලබා දේන්න

    • @janakaherath3229
      @janakaherath3229 2 ปีที่แล้ว

      Maga bala porohtu itu wawa

  • @nimalipriyadarshani7393
    @nimalipriyadarshani7393 2 ปีที่แล้ว +12

    මාගේ ප්‍රශ්න වලින් නිදහස් විමට අවශ්‍ය මුදල් ලබා ප්‍රශ්න වලින් නිදහස් විමට ඉඩ සලසා දුන මැනවි ... ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏

  • @malkoharshi8570
    @malkoharshi8570 2 ปีที่แล้ว +16

    🌺🌺🌺 උතුමි ගණපති පිහිටෙන්
    සියඑම දරැවන්ට නිරෝගිමත් දාරණ ශක්තියෙන් පිරි කිකරැ දරැවන් වෙිවා 🙏🙏🌺🌺🌺

  • @terrencedwithana493
    @terrencedwithana493 2 ปีที่แล้ว +8

    අපගේ නිවාස ඉතා ඉක්මනින් සදවා වියර කර ගැනිමත් ඉඩමේ කෘෂිකාර්මික කටයුතු නිමකර ⁣දැහැමිව ආගමානකුව ජිවත්විමට පිහිට වන මැනවි,සාදු,සාදු,සාදු.

    • @chamathwedanapathirana4340
      @chamathwedanapathirana4340 2 ปีที่แล้ว

      Ane ganadeviyane mata mage gedara wadatika ewara kara ganna mata pihitawenna deviyane🙏🙏🙏

    • @hpdamayanthi6438
      @hpdamayanthi6438 2 ปีที่แล้ว

      ගන දෙවි පීහිටෙන් මගේ පතුම් ඉටු වෙවා

  • @kanthidaulagala6399
    @kanthidaulagala6399 2 ปีที่แล้ว +3

    මට තියන මුදල් කරදර නැතිවෙලා මගෙ පවුලේ සියලුදෙනාටම නිරෝගි සුවය ලැබිලවාසනාව ලැබේවා මගෙ පැතුමයි

  • @tharangalakmini6309
    @tharangalakmini6309 2 ปีที่แล้ว +8

    උතුම් ගණපති දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකියාව ලැබේවා ... සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @din_dinofficial
    @din_dinofficial 2 ปีที่แล้ว +22

    උතුම් මහා ගණපති...
    ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් අප පවුලේ සියලු දෙනාගේ ප්‍රශ්න විසඳී පවුලට සතුට,සාමය ලඟා කර දී ධනය,වස්තුව ලබා දෙනු මැනවි....
    මම කරුණාරත්න

    • @sudarshanamarapana2343
      @sudarshanamarapana2343 2 ปีที่แล้ว

      Sudarsana

    • @ranil6289
      @ranil6289 2 ปีที่แล้ว +1

      ගණ දෙවියන්ගේ පිහිට

    • @g.idaminda8208
      @g.idaminda8208 2 ปีที่แล้ว +1

      Ganapathi deviyange pihiten apata thiyena mudal prashnaya ikmaninma visadi apa karannata yana katayuththa badawakin thorawa karageneemata hekiweewa...

  • @tharanisammani6353
    @tharanisammani6353 2 ปีที่แล้ว +9

    ගණ දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මාගේ ණය බරින් නිදහස් ව් සතුටින් සිටිමටත් ,මගේ පවුලේ අයගේ මෙන්ම ,අන් සියල්ලන්ගගේම ගැටලු විසදි සතුටින් සිටිමටත් ,සියලුම පැතුම් ඉෂ්ඨ වෙවා!!!!!.....

  • @mallikadamayanti2462
    @mallikadamayanti2462 2 ปีที่แล้ว +11

    මාහා ගන දෙවි පිහිට ලැබෙවා මගේ මුදල් පස්න වලට ඉක්මනින් පිලි තුරක් ලබදදෙන සෙක්වා සදු 🙏🙏🙏🙏🙏

    • @samaheiasmkyh5859
      @samaheiasmkyh5859 2 ปีที่แล้ว

      Kamani..priyanjani..mage.prasna..wesada...genema..sadaha.mata..mudal..akrsanaya..wewa..gana..deweyani.oba..wansege..pihiten..sadu..sadu..sadu

  • @chathurasameera7240
    @chathurasameera7240 2 ปีที่แล้ว +12

    මහා ගණපති දෙවියන්ගෙ පිහිටෙන්. මගෙ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙනවා .සාදු සාදු!!!🙏🙏🙏🙏

  • @tahwardana5042
    @tahwardana5042 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට පින් අනුමෝදන් කරමි ..
    මාගේ කරදර වලදී පිහිට වූ ඔබට ගොඩක්ම ස්තුතියී දෙවියනි..!

  • @Bawantharashi
    @Bawantharashi 2 ปีที่แล้ว +16

    ගණදෙවියන්ගේ පිහිට ලැබේවා..අපිටම කියලා නිවසක් සාද ගන්න, මිල මුදල් ලැබේවා,සතුටින් සැනසීමෙන් ඉන්න ගණපති ආශිර්වාදය ලැබේවා..🙏🙏🙏

    • @sanjeewaniduleekaduleeka1576
      @sanjeewaniduleekaduleeka1576 2 ปีที่แล้ว

      gana deviyange pihita labeva. apitama kiyala.geyak hada ganna.mila.mudal.labeva..sathuten sanasima.labenna.gana pathi.ashirvadaya labeva.karana.hama dema sarthaka.kara.ganimata gana pathi ashirvadaya labeva

    • @chandra8629
      @chandra8629 2 ปีที่แล้ว

      අනේ ගණදෙවීයනේමටමුදල්ක්ලබදෙන්නපීන්සීදවේන්නවා සාදු සාදුසාදු

    • @niroshapriyadarshani625
      @niroshapriyadarshani625 2 ปีที่แล้ว

      Ganadeviduge pihiten mata lotharai dinumak labewa ganadevi asirwadaya labewa

  • @kusalviduranga593
    @kusalviduranga593 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏 ..... මෙතෙක් රැස් කළ පිං ගනදෙවිදුන් හට අනුමෝදන් වේවා .... සාදූ සාදූ සාදූ..... ඒ පින් බලෙන් මාගේ ආර්තික ප්‍රශ්න විසදේවා... සියලු කරදර බාදක දුරු වේවා.... සියලු දෙනාටම යහපතක්ම වේවා.....🙏🙏🙏🙏

  • @kamcperera
    @kamcperera 2 ปีที่แล้ว +4

    උතුම් ගණදෙවි පිහිටෙන් අපට ගෙයක් සාදා ගැනීමට මුදල් ලැබේවා !!සියලු දුක් දුරු වේවා!!

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 2 ปีที่แล้ว +24

    සියලු ලෝක සත්ත්වයෝම සුවපත් වේවා,යහපතක්ම වේවා,,මගේ පුන්චි ලංකාද්වීපය රැකදේවා,,බුදුන් වැඩිය රට කිසිම කරදරයක් නැතිව සුරැකේවා,,,🙏🙏

  • @surangalakmal9517
    @surangalakmal9517 2 ปีที่แล้ว

    උතුම් ගණපති දෙවියන්ගේ පිහිටෙන් මාගේ පවුලෙ සියලු දෙනා නිදුක් නිරෝගීමත්ව තබත්වා 🙏🙏🙏.. මාගේ සියලු අපල දුරු වේවා... දියුණු වෙන් දියුණුව ලැබේවා..🙏🙏🙏

  • @asokaedirimanna1961
    @asokaedirimanna1961 2 ปีที่แล้ว +14

    ගනපති දෙවියන්ගේ අශීර්වාදය ලැබේවා ..සියලු බලාපොරොත්තු ඉටු වේවා

    • @rathnayaklilawathi8109
      @rathnayaklilawathi8109 2 ปีที่แล้ว

      Mage pawle seysludanatama ganadevi phita lebewaa daruwange naya saha mage nayathurus beragann koti5wethara mudal lebewa pawle samagiya ha daruwange igneemkatauthu sarthakawewa edaduk duruwawa ganadei pihita lebeea

    • @anushapriyadarshani1525
      @anushapriyadarshani1525 2 ปีที่แล้ว

      ශ්‍රී මහා ගණපති මහා ගණපති දෙවියනි මා හට ලොකු ලොතරැයි දැනුමක් ලබා දුන මැනව.....අපේම කියා නිවසක් ලබා ගැනීමට ඔබගේ පිහිටා පිහිට ආශිර්වාදය අපට ලබා දුන මැනව...

  • @djsongs422
    @djsongs422 2 ปีที่แล้ว +3

    උතුම් ගණ දෙවියන්ගේ පිහිටෙන් මට කොටි ගණන් මුදල් ලැබේවා.සදු!සදු!සදු!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathumpathum2605
    @pathumpathum2605 2 ปีที่แล้ว +1

    Gana deviyanne pihita araksawa ලැබේවා හිතට senasima ලබා denna දෙවියනේ .. සියලු දෙනාගේ duk කරදර දුරු වේවා ..

  • @amithamith4267
    @amithamith4267 2 ปีที่แล้ว +11

    ගනදෙවි පිහිටින් මගේ සියලුම සිහින බලාපොරොත්තු ඉටුකරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙවා ❤️

    • @roshankarunarathne1454
      @roshankarunarathne1454 2 ปีที่แล้ว +1

      ♥️♥️♥️

    • @kkspicytime6188
      @kkspicytime6188 2 ปีที่แล้ว

      ගනදෙවි පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු . මගේ යාලු මතියස් ලබාදෙන්න .. මුදල් අතින්ද ඉශ්ට වේවා.. ගනදෙවියන්ට පින් අනුමෝදන් වෙත්වා🌹🙏🙏🙏

    • @kamaniwijenayaka7524
      @kamaniwijenayaka7524 2 ปีที่แล้ว

      Sethakmaveva mahata

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +4

    ගණදෙවි රාජෝත්තමයානන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් මගේ සියලුම ආර්ථික ප්‍රශ්න විසදේවා ... 🙏🙏🙏

  • @nimaldaminda2786
    @nimaldaminda2786 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු උතුම් ගණ් දෙව්දුන්ගේ පිහිටි නිරන්තරයෙන්ම ලැබේවා ...

  • @imashanethu6782
    @imashanethu6782 2 ปีที่แล้ว +50

    අනේ ගන දෙවියන්ගේ පිහිටෙන් මට ඉඩමක් හා නිවසක් සාදා ගැනිම සදහා පිහිට වේවා.....🙏🙏

    • @chandrapeirisge1700
      @chandrapeirisge1700 2 ปีที่แล้ว +3

      Anegana deviyange pihjten mata koti 5ka mudalak labewa

    • @monicaduat1172
      @monicaduat1172 2 ปีที่แล้ว +1

      Gurutumata godak pinmawaga awal asarana apita watinawa

    • @susilaindrani1491
      @susilaindrani1491 2 ปีที่แล้ว +1

      ane gana deweyange pihiten mata .koti ataka mufalak one

    • @sanirukawishka711
      @sanirukawishka711 2 ปีที่แล้ว +1

      @@susilaindrani1491 උතුම් gunadywy pihita labawa දරුවන්ගේ udapana කටයුතු sartakk wywa දියුණුව සලසා dawa suadu sadu

    • @kushan2427
      @kushan2427 2 ปีที่แล้ว +1

      Ane ganadawiyane apita pihta wanna

  • @chanakapradip2319
    @chanakapradip2319 2 ปีที่แล้ว +4

    ගනපතිදෙවියන්ගෙ පිහිටෙන් අපිට නිවසක් හදාගන්න පිහිට ලබෙවා.. සල්ලි මුදල් ලබෙවා.. සියලු දුක් කරදර නැතිවි සතුටින් ඉන්න ගනපතිදෙවියන්ගෙ ආශිර්වාදය පිහිට අයදිමි. ඔම් මහා ගනපති නමහා....🙏🙏🙏

  • @shiromipriyanka2475
    @shiromipriyanka2475 2 ปีที่แล้ว

    මහාඝන පති දෙවිදුන්ගේ පිහිටින් මගේ ගෙදර කුස්සිය සාදා ගන්න ඔබ වහන්සේ ගේ පිහිට ලැබේවා🙏🙏🙏

  • @youtubeViraloven
    @youtubeViraloven 2 ปีที่แล้ว +27

    , උතුම් වූ ගණදෙවි පිහිටෙන් මෙරට අසරණ වූ සියලු දෙනාගේ මෙන්ම මගේ දරුවන් ගේ සියලු සිතුවිලි ඉටු වෙවා සධු සධු සධු

    • @nayomiperera450
      @nayomiperera450 2 ปีที่แล้ว

      උතුම් ගණදෙවි පිහිටෙන් අසරණ වූ මට ඉක්මනින් ම
      මා විසින් ණය ව් ඇති ලක්ෂ
      පහළොවක පොලී ණය මුදල
      ගෙවා අවසන් කිරීමට මට ඉක්මනින් ම ඔබ වහන්සේ දිවැස් හෙළා පිහිට වන සේක්වා!!!
      මා දෙන පිං අනුමෝදන් වෙත්වා!!
      දිවසුරූ ඔද තෙද වැඩි වී
      අමා මහ නිවන් සම්පත්
      ඔබ වහන්සේ ට එකන්තායෙන්ම ලැබේවා!!!
      සාධු!!! සාධු!!! සාධු!!!

    • @nandanidesilva2825
      @nandanidesilva2825 2 ปีที่แล้ว

      Maga. Daruwanga. Yahpata🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹. Uda. Wawa

    • @sundyapriyanthika3994
      @sundyapriyanthika3994 2 ปีที่แล้ว

      උතුම් ඝන දෙවිදුනේ මගේ දරු දෙදෙනාගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටු කර දෙන්න. ඔබ වහන්සේට පිං සිදුවේවා!

    • @sundyapriyanthika3994
      @sundyapriyanthika3994 2 ปีที่แล้ว

      උතුම් ඝන දෙවිදුනේ මගේ සිතේ තිබෙන සියලු කරදර දුරු කර මට සතුට ලබා දෙන්න .

  • @wajiraudeshika4897
    @wajiraudeshika4897 2 ปีที่แล้ว +35

    උතුම් ගණදෙවියන්ගෙ පිහිටෙන් ආශිර්වාදයෙන් අපිට නිවසක් හදාගැනීම සහ සියලුම දුක් කරදර නැතිව සතුටින්ම ඉන්න ලැබෙන්න සාදු සාදු සාදු සාදු..........!

    • @indranikandambige9248
      @indranikandambige9248 2 ปีที่แล้ว

      ඕම් මහා ගනපතියෙ නමොනමහ්.මාගේ මුදල් වංචාකරගෙන සිටින සුජාතා නම් කාන්තාවගේ සිත වෙනස් වෙලා මගේ මුදල් ආපසු ලබාගත හැකිවේවා..

    • @dammikakumara3082
      @dammikakumara3082 2 ปีที่แล้ว

      Mage siyalu maya baron me ganapt matrayen ikmanin wisadagannalebewa sadu sadu

    • @ajithprasannajayasinghe3007
      @ajithprasannajayasinghe3007 2 ปีที่แล้ว

      INGIRIYE idama ikmanta wikinewa

    • @priyanjanihettiarachchi8409
      @priyanjanihettiarachchi8409 2 ปีที่แล้ว

      උතුම් ganadeviyange පිහිටෙන් ආශිර්වාද yen අපිට නිවසක් සාදාගැනීමට සහ සියලුම dukkaradara නැතිව සතුටින් සිටීමට ganadeviyange pihita ආශිර්වාද lebewa!

    • @chamilakrishanthi1853
      @chamilakrishanthi1853 2 ปีที่แล้ว

      උතුම් ගණ දෙවියන් වහන්සේ ගේ පිහිටෙන් මගේ ණය බේර ගන්න මුදල් ලැබේවා

  • @ruvinimalkanthi5257
    @ruvinimalkanthi5257 2 ปีที่แล้ว

    උතුම් ගණපති දෙවියන්ගේ පිහිටෙන් සියලුම බලාපොරොත්තු සාර්ථක ව් දනය ආකර්සනය වේවා 🙏🙏🙏

  • @suneetharajana4579
    @suneetharajana4579 2 ปีที่แล้ว +27

    ගන දෙවියන්ගේ පිහිටෙන්, මේ මන්ත්‍ර බලයෙන් මාගේ පවුලේ අයගේත්, නිවසේත් සියලු ඇස් වහ, කටවහ, ග්‍රහ අපල දුරු වී..දියුණුවෙන් දියුණුව ලබා, දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා .!!!

    • @vidurasampath9442
      @vidurasampath9442 2 ปีที่แล้ว +3

      මගේ පවුලේ සියලු කටයුතු දියුණු වේවා මාගේ කරදර බාධක ඉවත් වේවා

    • @vidurasampath9442
      @vidurasampath9442 2 ปีที่แล้ว +1

      ගණ දෙවි පිහිටෙන් මම සිතන පතන දේවල් එස් ට සිද්ධ වේවා

    • @padminipremarathna3505
      @padminipremarathna3505 2 ปีที่แล้ว +1

      ගණ්පති දෙවියන්ගේ පිහිට මගේ පවුලට ලැබේවා .සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා .

    • @dinukadamayanthidinukadama5082
      @dinukadamayanthidinukadama5082 2 ปีที่แล้ว

      @@vidurasampath9442 ?2145

    • @dinukadamayanthidinukadama5082
      @dinukadamayanthidinukadama5082 2 ปีที่แล้ว

      @@vidurasampath9442 ź

  • @champikusum5282
    @champikusum5282 2 ปีที่แล้ว +7

    උතුම් ගන දෙව් පිහිටෙන් සියලු ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙවා!!!!! සියලුම දෙනාට ගන දෙව් පිහිටයි!!

    • @hscfoundation3817
      @hscfoundation3817 2 ปีที่แล้ว

      Mta koti 7k labewa in mta boho de thibe karannata mata saha kiyaganna bari ayata pihita vima asarana unu vidisunakainta pihita vimata ,danuth mn sulu vidiyata asarana sunakainta pihitavenawa wadihitiyanta ha abada lamainta pihita venawa ewa pulul lesa kirimata mta mudal oni gan deviyanee ,e pin oba laba sathuta promodayata pathana bodiya laba ganimatath haki vewa

    • @chandrawanshaherath569
      @chandrawanshaherath569 2 ปีที่แล้ว

      Oba Samaria David pehiti

  • @tharushikavindi5652
    @tharushikavindi5652 2 ปีที่แล้ว

    සියලු පිං ගණ දෙවිදුන්ට අනුමෝදන් වෙත්වා!!!.උතුම් ගණ දෙවි පිහිටෙන් මගේ මුදල් අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වේවා.ණය බරින් නිදහස් වේවා.

  • @shanishanika5812
    @shanishanika5812 2 ปีที่แล้ว +3

    ලොවට උතුම් වු මහා ගණදෙව්‍යන්ගෙ පිහිටින් මා ඇතුළු මගේ දෙමාපියන් , සහොදර, සහෝදරියන්ගේ සහ දු දරුවන්ගෙ යහපත් ප්‍රාර්තනා ඉෂ්ට වේවා ! මිල මුදල් වාසනාව ලැබේවා !!!🙏🙏🙏

  • @biharzhabiharzhani2834
    @biharzhabiharzhani2834 2 ปีที่แล้ว +6

    🙏🏼ගණදෙවි පිහිටෙන් මාගේ දිලුම් අයියගෙද දුක් කරදර දුරුකර දියුණුව ලබා දෙනු මැනව..❤️🙏🏼 මේ අනයගේද සියලු පාර්තනා ගණදෙවි පිහිටෙන් ඉටුවේවා...♥️♥️

  • @tharikalakshanilakshani5911
    @tharikalakshanilakshani5911 2 ปีที่แล้ว +1

    ගණ දෙව් පිහිටෙන් මාගෙත් අම්මාගේත් රට සිට්න අක්කාටත් අයියාටත් මගේ මස්සිනා වන ගිහාන් අයියාටත් දුක් කරදර දුරුකර දියුණුව ලබා දෙනු මැනව මේ අයගේ සියලු ප්‍රාර්ථනා ගණ දෙව් පිහිටෙන් ඉටු වේවා!!!!💐🙏💐

  • @demon00555
    @demon00555 2 ปีที่แล้ว +59

    උතුම් මහ ගණදෙවියන්ගේ ආශිර්වාදයෙන් මාගේ ජීවිතයේ ලොකුම හීනය වූ කෝටි හයක් මට ලැබේවා .පවුලේ සියලු දෙනාට ම උදව් කරලා ,පිං දහම් කරමින් ,පොදු වැඩ වලට උදව් කරමින් සතුටින් ජීවත් වෙන්න

    • @himalimaheshika6776
      @himalimaheshika6776 2 ปีที่แล้ว +1

      oyata salli labunada?meka aththada?

    • @athuladammika8077
      @athuladammika8077 2 ปีที่แล้ว +2

      මාගෙ මෙන්ම ලොකවාශි හැම දෙනාටම සෙතක් ශාන්තියක්ම වෙවා දෙවියනි

    • @thilinin8372
      @thilinin8372 2 ปีที่แล้ว

      ගණපති devi පිහිටෙන් mata naya beraganna ලක්ෂ 10k ලැබෙන්න kiyala prarthana කරනවා ...ganadevi pihitai 🙏🙏🙏🙏

    • @janakanarasinghe8894
      @janakanarasinghe8894 2 ปีที่แล้ว

      Gana deviyange asiriwadayen siyalu situm patum itu wewa

    • @phpwithgreeninvestmenthoma7541
      @phpwithgreeninvestmenthoma7541 2 ปีที่แล้ว +1

      උතුම් ගණ දෙවිදුන්ගේ පිහිටෙන් මගේ ප්‍රශන වලට විසදුම කොටි 7 ලොතරැයි දිනුමක් ලැබේවා!!!

  • @nilushanilusha8669
    @nilushanilusha8669 2 ปีที่แล้ว +12

    සියලුම බලාපොරොත්තු ඉටු කර දෙනු මැනවි මහා ගනපති පිහිටෙන් !!!!!!!!!🤩🤩🤩

  • @anomaiifrtjkpriyanthi1968
    @anomaiifrtjkpriyanthi1968 2 ปีที่แล้ว

    ගනදෙවි හා මුදූරුවන්ගෙ පිහිට ලැබේ වා අපට.ලොතරයි යක් අපට ලැබේවා ඉඩමක් අරන් ගෙයක් සාදා ගැනිමට ...සාදූ.සාදූ‌.සාදූ....

  • @gayaniwanigasooriya9401
    @gayaniwanigasooriya9401 2 ปีที่แล้ว +9

    ගනදෙවි පිහිට ලැබේවා ....මට නම් විස්වාසයි මොකද මට ගොඩාක් දෙවල් ලැබිලා තියනවා ...තමන්ගෙ විස්වාසයයි වැදගත් ...සියලු දෙනටම දෙවියන්ගේ පිහිට ලැබේවා ....

  • @madushaumangika3609
    @madushaumangika3609 2 ปีที่แล้ว

    මහා ගණපති දෙවියන්ගේ පිහිටෙන් මටත් මාගේ පවුලේ සියලු දෙනාටත් යහපතක්ම වේවා ..සියලු දෙනාටම දියුණුව ලැබේවා ..දරුවන්ට නිරෝගිමත් දාරණ ශක්තියක් ලැබේවා ...සියලු ප්‍රශ්න කරදර නිමා වීමට යහපත් විදිහට මුදල් ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @antonrogger9847
    @antonrogger9847 2 ปีที่แล้ว +12

    උතුම් ගණපති රටේ හුත්ගතවී තිබෙන ආර්ථික ගැටලු ඉක්මනින් විසඳී රටේ මිනිස්සුන්ට මෙන්ම අප නිවසට සහ අපටද සව්භාග්‍ය උදවේවා🙏❤️

    • @somagunadasa4082
      @somagunadasa4082 2 ปีที่แล้ว

      Siyalu karadarduru wawa

    • @sanjeewarathnayake5076
      @sanjeewarathnayake5076 2 ปีที่แล้ว +1

      මෝඩයා,බල්ලා අශූච් කාපියව්

    • @aseer3813
      @aseer3813 2 ปีที่แล้ว

      අ.ෙන්..මහගනපති.අපිට.පිහිටෙවන්නසිතුමි.පැතුමිලැ..ෙබවා

  • @iraniwijesinha1419
    @iraniwijesinha1419 2 ปีที่แล้ว +27

    අපේ ගෙදර හා අන් අයගේ ගෙවල්වල තිබෙන සියලුම කරදර නැතිවී බලාපොරොත්තු වන සියලුම දේවල් ලැබේවා!

    • @damayanthisamanpriya7590
      @damayanthisamanpriya7590 2 ปีที่แล้ว

      මගේ සියල්ලුම පැතුම් ඉටුවොවා

    • @madhudisanayaka7989
      @madhudisanayaka7989 2 ปีที่แล้ว

      අනේ ගනපති දෙවියන්ගේ පිහිටෙන් අපි සියලු දෙනාගේම පැතුම් ඉටුකරන්නේ නම් මගේ කරදර ප්‍රශ්න නිමාකර දෙනු මැනවි.💚💚💚💚💚

  • @ushanimadhushika7886
    @ushanimadhushika7886 2 ปีที่แล้ว

    උතුම් ඝන දෙවියන් හට මා කල පින් අනුමෝදන් වේවා.ඒ වගේම අපේ පුංචි වයාපාරය දියුණු වේවා .මාගේ නිවාස සිහිනය සැබෑවේවා සාදු සාදු සාදු .....

  • @annyrithwa1835
    @annyrithwa1835 2 ปีที่แล้ว +6

    දෙවියන්ගෙ පිහිටෙන් ලෝකවාසි සියලුමදෙනාටමදෙනාගේ බලපොරොත්තු ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nilminiweerakkody1845
      @nilminiweerakkody1845 2 ปีที่แล้ว

      Uthuma ganna dewiyangea asirwadean. Magea mathayata ekaminn videasa. Gathawenna. Asirwadaya. Labeawa

  • @සයුරේන්එහා
    @සයුරේන්එහා 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු ...🙏🙏🙏ගණපති දෙව්යන්ගෙ පිහිටේන් මගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා

    • @kanthifonseka3710
      @kanthifonseka3710 2 ปีที่แล้ว

      මේ මන්ත්‍රයපිහිටෙන් මාගේ කරදර දුරු වී මුදල් ලැබී සහනය ලැබේවා

  • @shineimalsha568
    @shineimalsha568 2 ปีที่แล้ว

    ගණදෙවියන්ගෙ පිහිටෙන් මගෙ හිතේ තියන සියලු දේවල් ඉටුවේවා 🙏🙏

  • @d.m.r.4138
    @d.m.r.4138 2 ปีที่แล้ว +35

    මගේ මෙන්ම අන් අයගේද සියලු සිතුම් පැතුම් ඉටු වේවා 🙏

    • @ravinduviraj7198
      @ravinduviraj7198 2 ปีที่แล้ว +1

      Mata.obawahnsaga asirwadaya.labawa.

    • @anomamanganleka7417
      @anomamanganleka7417 2 ปีที่แล้ว +1

      Gana davedungaaser wadayan mata pehetalabawa seyatu patuhn etuwawa🙏

    • @godakchandrika5977
      @godakchandrika5977 2 ปีที่แล้ว

      Mageda anit aya.siyalu dena ge patum etu weva..

  • @ireshadamayanthi9535
    @ireshadamayanthi9535 2 ปีที่แล้ว +4

    ගණ දෙවියන්ගෙ පිහිට,ආරක්ෂාවෙන්...අප සියලු ණය බරින් නිදහස් වී...අප සිත් තුල ඇති සියලු ප්‍රාර්ථනා ඉශ්ඨ වේවා ...🙏🙏🙏

    • @buddhikabandara2722
      @buddhikabandara2722 2 ปีที่แล้ว

      Ganadevi pihita arakshawen mage siyalu naya barin nidahas weemata ashirwada lebewa.,..

  • @sanjeewaprasad813
    @sanjeewaprasad813 2 ปีที่แล้ว

    ගන දෙවි පිහිටෙන් මට නිවසක් සාදා ගනිම සාදහා පිහිට ලැබේවා 🙏 තෙරුවන් සරනයි

  • @nishanthasanjaya6463
    @nishanthasanjaya6463 2 ปีที่แล้ว +28

    Me මන්ත්‍ර බලයෙන් මගේ දරුවන් දෙදෙනා සුවපත් වෙත්වා ,සුවපත් වෙත්වා ,සුවපත් වෙත්වා !!!

  • @villageliving9679
    @villageliving9679 2 ปีที่แล้ว +4

    මගේ හිතේ තියන සියලු බලාපොරොත්තු ඉටුවේවා ...ඉක්මනින් මහට නිවසක්සදා ගන්න.මුදල් ලැබේවා ...🙏🙏🙏

    • @abcdef82
      @abcdef82 2 ปีที่แล้ว +1

      Matakoti5labewa

  • @chamilapiya910
    @chamilapiya910 2 ปีที่แล้ว +1

    උතුම් ගණ දෙවි පිහිටෙන් මගේ පවුලෙ අයගෙ සියලුම අපල දුරු වී අපට දියුණුවෙන් දියුණුවම ලැබේවා..දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු ද සාර්ථක වේවා......

  • @sanjayapushpakumara1211
    @sanjayapushpakumara1211 2 ปีที่แล้ว +4

    උතුම් ගණපති දේව ආශීර්වාදය ලැබේවා..සිතේ පැතුම් ඉටුවේවා..

  • @shyamalietennekoon1428
    @shyamalietennekoon1428 2 ปีที่แล้ว +11

    🙏🙏සියලු කරදර නැති වී මටත් දරුවන්ටත් රටටටත් යහපත උදා වේවා!!!

  • @prasanthapushpakumara2745
    @prasanthapushpakumara2745 2 ปีที่แล้ว

    උතුම් ගණදෙවි පිහිටෙන් මාගේ වෙළඳාම් කටයුතු දියුණූ වි. ණය තුරස් වලින් නිදහස ලැබේවා.... හිතේ තියෙන පැතුම් ඉටු වේවා....

  • @somasoma5293
    @somasoma5293 2 ปีที่แล้ว +11

    උතුම් මහා ගනපනි දෙවියන්ගේ පිහිටෙන් මාගේ බලා පොරොන්දු ඉෂ්ට වේවා උතුම් මහා ගනපනි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

    • @somasirielpitiya2086
      @somasirielpitiya2086 2 ปีที่แล้ว

      උතුම් මහා ගනපති දෙවියනේ මගේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ද කර ගන්න මමහිතන මුදල් ලබා දෙන්න ඔබ වහන්සේ වඅදහන බැතිමතක් මට පිහිට වෙන්න

    • @nishanthimalalasooriyage3525
      @nishanthimalalasooriyage3525 2 ปีที่แล้ว

      සියලුම පැතුම් ista වේවා .ගණපති දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @chamarapradeep3044
    @chamarapradeep3044 2 ปีที่แล้ว +5

    සියලු පැතුම් ඉටුවේවා මහා ගණපති දේවියනි.

  • @kkspicytime6188
    @kkspicytime6188 11 วันที่ผ่านมา

    උතුම් ගනදෙවි පිහිටෙන් මට ලබන අවුරුද්දේ දබදිව වන්දනා කර ගැනිමට මුදල් ලැබේවා…! මගේ පුතා සහ දුවගේ ප්‍රර්තනා ඉශ්ට වේවා.. ! මගේ බුනුබුරුට ගනපති පිහිටෙන් අදයාපන කටයුතු සාර්ථක වේවා.. 🙏❤️🌹🙏

  • @neethamalkanthi81
    @neethamalkanthi81 2 ปีที่แล้ว +4

    උතුම් මහා ගනපති දෙවිදුන්ගේ පිහිටෙන් මගේ තිබෙන සියලුම කරදර බාදක ඉවත්වී දියුණුව සතුට සෞභාග්‍යය උදාකර දෙනු මැනවි!!!

  • @lamindulamindu2011
    @lamindulamindu2011 2 ปีที่แล้ว +22

    මේ මන්ත්‍ර බලයෙන් අපෙ පවුල දියුණුවෙන් දියුණුවට පත් වේවා.... දරුවන්ගේ ඉගැනීම් කටයුතු සාර්ථක වේවා....

  • @anushasanjeewani6398
    @anushasanjeewani6398 2 ปีที่แล้ว

    උතුම් ගණ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 2 ปีที่แล้ว +19

    සියලුම දෙනාගේ ප්‍රාර්ථනාවන් ඉටුවේවා. දුක් කරදර නැතිවේවා

    • @kawijarandhika5560
      @kawijarandhika5560 2 ปีที่แล้ว

      Mage adisttanaya etuwewa

    • @lankalakmali5014
      @lankalakmali5014 2 ปีที่แล้ว +1

      අනුන්ගේ දුකට ත් පිහිට වී මටත් දියුනු වීමට මේ මන්ත්‍රයේ බලයෙන් පිහිට ලැබේවා ,

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 2 ปีที่แล้ว +3

    ගණ දෙවිදුගේ පිටෙන් මේ මන්ත්‍රයේ බලයෙන් මගේ සිතේ සියලුම පාර්තනවන් සපල කර දේවා 🙏🙏🙏

    • @rozirozi1550
      @rozirozi1550 2 ปีที่แล้ว

      Ane.genadevi.hemuduruwena.m ETA.hemadema.weda.lebadenn.obe.wehanseta.godek.pin

  • @ishanirajapaksha99
    @ishanirajapaksha99 2 ปีที่แล้ว

    මහා ගණපති දෙවියන් වහන්සේගේ පිහිටෙන් අපේ සියලු මුදල් ප්‍රශ්න ඉක්මනින් ම විසදේවා...සියලු යහපත උදාවේවා.....

  • @daniyanandawathie831
    @daniyanandawathie831 2 ปีที่แล้ว +5

    මහා ගණපති දෙවිදුනි මේ උතුම් ආශිර්වාදයෙන් මාගේ නිර්මල පින්වත් පැතුම් ඉටුවෙවා. දරුවන්ට උදව් කිරීමට ලැබෙවා. මාගේ ආදරය ගෞරවය විශ්වාසය වෙවා. ඔබ වහන්සේටත් මෙය සිදු කරන සෑම සියළුදෙනාටම පින් සිදු වේවා ස්තූතිවෙවා ප්‍රශංසා වෙවා.🙏👏💐💐💐💐💐💐

  • @indranidehipitiya4353
    @indranidehipitiya4353 2 ปีที่แล้ว +30

    සාදූ සාදූ සාදූ මගේ පැතුම් ඉටුවේවා 🌻🌻🌻🌻🌻🌻🌻

  • @AjithKumara-mf6ll
    @AjithKumara-mf6ll 2 ปีที่แล้ว +1

    ගණදෙවි පිහිට ආරක්ෂාව ලැබේවා මගේත් ලෝක වාසි සියලු දෙනාගෙම සිතුම් පැතුම් ඉටුවෙවා

  • @dammikakumari3650
    @dammikakumari3650 2 ปีที่แล้ว +14

    ගන දෙවි පිහිටෙන් මාගේ ආර්ථිකය ශක්තිමත් වේවා ශක්තිමත් වේවා ශක්තිමත් වේවා ......!!!!!

    • @weeramandharmasena6826
      @weeramandharmasena6826 2 ปีที่แล้ว

      Hoda job ekak hoya ගත්තොත් narakada

    • @karunawathiekonara5853
      @karunawathiekonara5853 2 ปีที่แล้ว

      Gana dewi pihiten mage arthikaya shakthimath wewa ! Shakthimath wewa!! Shathimath wewa!!!

  • @subagril7716
    @subagril7716 2 ปีที่แล้ว +19

    මගේ මෙන්ම සියලුම ලොක වාසි සියලු ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙවා🙏🙏

    • @thilinadanushka5869
      @thilinadanushka5869 2 ปีที่แล้ว +1

      එසේම වේවා🙏🙏🙏

    • @samiramadusanka7475
      @samiramadusanka7475 2 ปีที่แล้ว +2

      👏👏👏👏👏🖐️🌷💐💐💐💐💐💐💐

    • @Chunlani._4246
      @Chunlani._4246 2 ปีที่แล้ว

      සුබා කෙල්ල...✌✌️❤👍🙏

    • @geethakumari5416
      @geethakumari5416 2 ปีที่แล้ว

      බලාපොරොත්තු ඉටුවෙවේ

  • @nalinibandara1817
    @nalinibandara1817 2 ปีที่แล้ว +2

    ඝණදෙවියන්ගේ පිහිටෙන් මාගේ වෙලදාම් කටයුතු දියුණු වේවා !අත මිට සරු වේවා !දරුවන් ගේ අද්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !🙏🙏🙏

  • @rashwinanuhas9498
    @rashwinanuhas9498 2 ปีที่แล้ว +16

    සියලු කරදර දුරැවිි මටත් මගේ පවුලේ සැමටත් ගණදෙවි දෙවියන්ගේ පිහිටෙන් යහපතක් උදා වෙවා....🙏🙏🙏🙏🙏

    • @bgsmperera5082
      @bgsmperera5082 2 ปีที่แล้ว

      සියලු දුක් වේදනා දුරු වි මටත් මගේ පවුලේ අයටත් උතූම් ගණදෙවි යන්ගේ පීහිට ලැඛෙවා

  • @dilanselvarajdilan5339
    @dilanselvarajdilan5339 2 ปีที่แล้ว +11

    මාහා ගන දෙවි පිහිට ලැබෙවා මගේ මුදල් ප්‍රස්න වලට ඉක්මනින් පිලි තුරක් ලාබා දෙන සෙක්වා
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushkaliyanage7871
    @dinushkaliyanage7871 2 ปีที่แล้ว

    උතුම් ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ ණය මුදල් ගෙවා ගැනීමට ආෂිර්වාදය ලැබේවා ,🙏🙏සියලූ දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට වේවා ,🙏🙏

  • @anurashantha3803
    @anurashantha3803 2 ปีที่แล้ว +4

    කෝටියක මුදලක් ලැබේවා.ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.

  • @anulawathi9417
    @anulawathi9417 2 ปีที่แล้ว +11

    මහා ගනපතිදෙවියන්ගෙ පිහිටෙන් මගෙ දරුවන්ටත් රටවසියන්ගෙත් දුක් කරදර සියල්ලට විස දුමක් ලැබේවා සදු සදු සදු

    • @sanikapiyadarsani7287
      @sanikapiyadarsani7287 2 ปีที่แล้ว

      Matatsalle labawa

    • @priyakhamanel1153
      @priyakhamanel1153 2 ปีที่แล้ว

      මහා ගනදෙවියන්ගේ පිහිටෙන් මටත් සෙතක්ම වේවා

  • @sripalijayasinghe9566
    @sripalijayasinghe9566 2 ปีที่แล้ว

    ගණපති දේව ආශිර්වාදය මට මෙන්ම සැමටම ආශිර්වාදයක් වේවා.

  • @dinashlamallakmaldinash5707
    @dinashlamallakmaldinash5707 2 ปีที่แล้ว +6

    උතුම් වූ ගනදෙව්‍ඳුන්ගේ පිහිට ලැබේවා මා කරනා සෑම පින් කුසලයක්ම මාගේ ගනදෙවිදුන්ට පින් සිතින් අනුමෝදන් වේවා...මාගේ යහපත් බලාපොරොත්තු සියල්ල ඉස්ට වේවා...සාදු සාදු සාදු

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +13

    (((🕯️🌷🙏ශිු මහා ගණපති දෙවියනි මා හට ලොකු ලොතරැයි දිනුමක් ලබාදුන මැනව!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏)))

  • @ninetythousand518
    @ninetythousand518 2 ปีที่แล้ว +1

    සියලු අපල දුරුකර සතුටින් ජිවත් විමට පිහිට වන්න මා මෙතෙක් කල පිං ගනපුති දේවියන්ට අනුමොදන් වේවා මාගෙද දරුවන් ගේද සියලුම පැතුම් ඉටු වේවා !!🙏🙏🙏🙏🙏

  • @cithranigunarathne2072
    @cithranigunarathne2072 2 ปีที่แล้ว +4

    සාදු සාදු මේ මන්න්‍ර බලයෙන් අපේ පව්ල දීව්නුවෙන් දිව්නුවට පත්වේවා ලමයි ගේ ඉගෙනුම් කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏🙏

  • @nilminisrimathi5224
    @nilminisrimathi5224 2 ปีที่แล้ว +5

    ගන දෙවිදුගෙ පිහිට ලැබේවා මාගෙ මෙන්ම සියළු දෙනාගෙ පැතුම් ඉටුවේවා 🙏🙏🙏

    • @weeramandharmasena6826
      @weeramandharmasena6826 2 ปีที่แล้ว

      ඉටුවෙයි.ලගදි ටිකක් ඉන්නෙ කෝ

    • @ruwansurendra5703
      @ruwansurendra5703 2 ปีที่แล้ว

      ගන දෙවිඳුන්ගේ පිහිට ආරක්ෂාව රටේ සියලු දෙනාට ලැබේවා එමෙන්ම මටත් පවුලේ සියලු දෙනාටම පිහිට ආරක්ෂාව සෙත ශාන්තිය උදා වේවා. සාධු සාධු 🙏 🙏 🙏

  • @nimaldaminda2786
    @nimaldaminda2786 2 ปีที่แล้ว

    මහා ගණ්පති දෙවිදුනේ ඔබ වහන්සේගේ පිහිටෙන් මා අපෙක්සා කරන්නාවු මුදල ලැබේවා එයින් ආර්තික අමරුවලින් පීඩාවිදින මගේ පව්ලේ සියලුමදෙනාටත් නෑදෑ හිතවතුන්ටත් පිහිටිවීමට මට වාසනාව උදවේවා.ඔබවහන්සේට බුදුබව අත්වේවා🙏🙏🙏

  • @marytheresaperera5862
    @marytheresaperera5862 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සියලු පාුර්තනා ඉටු වෙිවා,

  • @ashokaashoka6503
    @ashokaashoka6503 2 ปีที่แล้ว +14

    ගණපති දෙවියන්ගේ පිහිටෙන් මාගෙ පුතාට නිවසක් සදා ගන්න මුදල් ලබේව සියලු බලාපොරොත්තු ඉසේට වෙවා සදු සදු සදු සියලු දෙනා ගේම බලාපොරොත්තු ඉසේට වෙවා

    • @pethumpramadasa5966
      @pethumpramadasa5966 2 ปีที่แล้ว

      අපට අපේ නිවසෙ වැඩ නිමා කිරීමට හා හොද වාහනයක් ලබා ගzනීමට මිල මුදල් හම්බ වේවා

    • @sugathchaminda38
      @sugathchaminda38 2 ปีที่แล้ว

      මට කෝටි පතියෙක්
      වෙන්න
      ලැබෙනවා

  • @dinushkaliyanage7871
    @dinushkaliyanage7871 2 ปีที่แล้ว

    උතුම් ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ ණය ගෙවා ගැනීමට පිහිට ලැබේවා ,සියලු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට වේවා ,🙏🙏🙏