මයෙ අම්මෙ ඔයාගෙ දුව ඉස්කෝලේ නෝනා කෙනෙක් උනා | අවසානය - 60 කොටස | තරු දෙනුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 107

  • @shashinishashikala-zz6yp
    @shashinishashikala-zz6yp 15 วันที่ผ่านมา +9

    මේ කතාව කියවනකොට වෙනමම ලෝකෙකට යනවාඒ තරන් ලස්සනයී..❤තවත් ඒ වගේ ලස්සන කතා ගේන්න අක්කේ..ඔයාට සුභපතනවා.❤නොනිමි වගේම මේකතාවත් පුදුම ආසාවකින් කියේව්වේ..ඇත්තමයි ඔයාගෙ කතාවලට ම්න් මාරම ආසයිඋ❤❤❤❤ආයිත් ඉක්මනට මේ වගේ ලස්සම කතාවක් ගේනකන් බලන් ඉන්නවා...😊❤❤

    • @SubaniWijesingha
      @SubaniWijesingha 15 วันที่ผ่านมา +1

      මැණික,ඹයාට, ගොඩක් ස්තූතියි නංගා ආදරෙයි රත්තරං,ලස්සන,කතාවක් දෙන්න,හොදෙ❤❤❤❤❤

  • @Hemalipolgampala
    @Hemalipolgampala 15 วันที่ผ่านมา +1

    Thanks Sudu❤❤❤🎉🎉🎉

  • @AmayaSathsarani-zn8il
    @AmayaSathsarani-zn8il 15 วันที่ผ่านมา +3

    කතාවත් ලස්සනයි .කටහඩත් ලස්සනයි .ඔයත් ලස්සනයි . ❤❤❤❤❤❤❤❤❤

  • @VijithaShalika
    @VijithaShalika 15 วันที่ผ่านมา +1

    ඇත්තටම ලස්සන කතාවක් ලස්සන ආදරයක් ලස්සන අවසානයක් දුන්නා ආදරේයි❤❤❤

  • @manikegunarathna8023
    @manikegunarathna8023 15 วันที่ผ่านมา +5

    හරිම ලස්සන කතාවක් නියමයි අහිංසක ආදරේ ජය ගත්තා දෙනුවන්ආදර්ශමත් හොඳ මහත්තයෙක් විහගිකියන්නෙ අවංක දුර්ලභ චරිතයක් ❤❤❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  15 วันที่ผ่านมา

      @@manikegunarathna8023 ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 💮💮💮

  • @Jayanthi1234-u8c
    @Jayanthi1234-u8c 15 วันที่ผ่านมา

    කතාවයි ඔයයි හඩයි සේරම ලස්සනයි පුතේ බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️

  • @chinthakumarage
    @chinthakumarage 15 วันที่ผ่านมา +1

    මේ වගේ ලස්සන කතාවකින් නැවත හමුවෙමු අනුදි❤

    • @Mathakasitha
      @Mathakasitha  15 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 💮💮💮

  • @RaniGunasekara-c9d
    @RaniGunasekara-c9d 15 วันที่ผ่านมา +1

    හරි ම ලස්සන කතාව .ලස්සනටම ඉවර කලා.තෑන්ක්ස් මැනික❤❤❤❤❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  15 วันที่ผ่านมา

      @@RaniGunasekara-c9d ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 💮💮💮

  • @madhusanda1105
    @madhusanda1105 15 วันที่ผ่านมา

    ඉවර වෙනකල්ම කතාව කියෙව්වා.හරිම ලස්සනයි.ඔයත් ලස්සනයි.ගොඩක් ස්තූතියි ඔයාට❤❤❤❤❤❤

  • @thilinilakmali7092
    @thilinilakmali7092 15 วันที่ผ่านมา

    ඔයා ගේ කතා ගොඩක් ලස්සනයි රට ඉන්න අපට ඔයා ගේ කතා අහනකොට හිතට සැනසිමක්, ස්තුතියි ඔයා ට තව ලස්සන කතාවක් දෙන්න

  • @Sulakshika-z2c
    @Sulakshika-z2c 15 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි💗💗💗💗 ගොඩක් ආසවෙන් අහපු කතාවක් 🌹🌹🌹💦💦💦💦

    • @Mathakasitha
      @Mathakasitha  15 วันที่ผ่านมา

      @@Sulakshika-z2c ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 💮💮💮

  • @surekadilrukshi8054
    @surekadilrukshi8054 15 วันที่ผ่านมา +1

    දෙවෙනි වතාවටත් මන් කතාව කියෙව්ව අනුදියෝ.මීට කලින් ඔයා මේක දැම්මානේ.ඇත්තටම ලස්සනයි..🎉🎉

  • @kkumari7101
    @kkumari7101 15 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සනයි මැණික අවසානය ගොඩක් ආසාවෙන් බැලුවා. ආයෙත් මේ වගෙම කාතාවක් බාලාපොරොත්තුවෙන් ඉන්නවා. පුංඉ පැටියෙක් එක්ක අපි වෙනුවෙන් කාතාව දුන්නට ගොඩක් ගොඩක් ස්තුතියි මැණික❤❤❤❤

  • @peshanisanjeewani5309
    @peshanisanjeewani5309 13 วันที่ผ่านมา

    මට තාම මේ කතාව අහන්න බැරි .. අනිත් කතා වගේ මේකත් ලස්සන ඇති..මමත් දවසක් කමෙන්ට් එකක් දැම්මා ඔයාව දකින්න ආසයි කියලා..❤.ඔයත් ලස්සනයි , ඔයාගේ හඩත් ලස්සනයි ..❤❤❤

  • @AwanthaniChathurangani
    @AwanthaniChathurangani 14 วันที่ผ่านมา

    කතාව ලස්සනයි ගොඩක් ලස්සන අවසානයක් ❤❤ ......ඔයත් ලස්සනයි ඔයාගේ හඩත් ලස්සනයි ආදරේයි මැණික ගොඩක් ..............❤❤❤❤❤❤❤❤

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 15 วันที่ผ่านมา +1

    තරු වගේ ලමයින්ට ඇත්තටම හරියන්න ඔනි දෙනුවන් වගේ හස්බන් කෙනෙක් හම්බවෙන්නත් පිං කරන්න ඔනි ගොඩක් ආදර්සමත් කතාවක් හරිම ලස්සනයි තවත් ලස්සන කතාවක් අර්ගෙන එන්න❤❤❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  15 วันที่ผ่านมา

      @@SiromaKumari-qv4ku ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 💮💮💮

  • @NiranjalaPriyadarshani-di2gf
    @NiranjalaPriyadarshani-di2gf 15 วันที่ผ่านมา

    ඔයා හරිම ලස්සනයි නංගියෝ.ඔයාගේ කතාත් ඒ වගේමයි.කටහඩ ඇහුවට රෑපේ දැක්කේ අදනේ.කටහඬ වගේම ඔයාත් ලස්සනයි.තෙරැවන් සරණයි☸️ ඔයාට....💖💖💖💖🌹🌹🌹

  • @niharichandhima1808
    @niharichandhima1808 6 วันที่ผ่านมา

    ලස්සනයි මැනික ඔයා❤❤උතුම් තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @Madushi8752
    @Madushi8752 15 วันที่ผ่านมา

    ආසාවෙන් අහපු කතාවක් ඔයාට හොඩක් 🙏🙏 කුවේට් එකේ ඉදන් වැඩ ගොඩක් අස්සෙන් හිත පොඩ්ඩක් සැහැල්ලුවෙන් අහපු හොද කතාවක් හරිම ලස්සනයි තවත් ඒ වගේම කතාවක් අරං එන්න බුදු සරණයි මැනික ඔයාට 😘😘🙏🫶🫶🥰🥰

  • @Nilanthi-e7s
    @Nilanthi-e7s 15 วันที่ผ่านมา

    ලස්සන අවසානයක් .ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @nilminikumari3733
    @nilminikumari3733 15 วันที่ผ่านมา +1

    ❤ඔයා මේ කතාව හරීම ලස්සනට ඉවර කලා ලස්සන නිර්මාණ යක් මැණික විවිද අපහසූතා මැද කතාව දිග හැරියාට ඉස්තූතියි මැණික ආආආආදරේයි❤❤❤

  • @surekanishani4771
    @surekanishani4771 15 วันที่ผ่านมา +1

    මෙ වගේම ලස්සන කතාව ක් අරගෙන එනකම් අපි බලන් ඉන්නව ❤❤❤❤❤ මන්දාරත් දෙන්න

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 15 วันที่ผ่านมา

    අනුදී නම වගේම ඔයත් හරිම ලස්සනයි..❤

  • @tnekanayake7292
    @tnekanayake7292 15 วันที่ผ่านมา

    ඔබගේ me ලිවීමේ ශෛලී ය ඇතුලේ අමුතුම අනුවේදනීය බවක් තියෙන්නේ.. ඒක හරිම ගැමි බවක් ගේනවා... ඉතා රසවත් කතා කීපයක් ඔබේ කියෙව්වා....

  • @DharmaSandhya
    @DharmaSandhya 15 วันที่ผ่านมา

    ඇත්තටම ලස්සනම ලස්සන ආදර්ශමත් කතාවක් දුන්නාට පිං. .අවංක ආදරය, උනන්දුව ,කැපවීම , කැප කිරීම ආදිය එක්‍ රොක් උන හොඳ කතාවක්

  • @fghfghj3638
    @fghfghj3638 15 วันที่ผ่านมา +1

    අදත් කතාව හරිම ලස්සනයි අනුදියෝ තරු දෙනුවන් හරිම ලස්සන සාර්ථක නිර්මාණයක් අවංක බවේ ප්‍රතිමූර්තියක් බඳු වූ දෙනුවන් අවිහිංසකාවියක් වූ තරු සැබෑ සහෝදරත්වය මනාව පිළිබිඹු කරන විහඟි සැබෑ මිතුදම කුමක්ද යන්න වටහා දෙන මයුමි දරු සෙනෙහසේ අනන්තය ලලිතා වැනි චරිත රාශියක් මනාව කැටි කර ගනිමින් දුප්පත් බව මකාලන එකම අවිය ඉගෙනුම බව පාඨකයාට පෙන්වා දෙමින් බිහිවූ ඉතා රසවත් නිර්මාණයක් හරිම ලස්සනයි නංගා.ඔයාගෙ කතා එකිනෙකට වෙනස් ඒකාකාරී බවින් මිදුනු ස්වරූපයක් තමයි හැමදාම දකින්න තියෙන්නෙ ඉදිරියට අපි වෙනුවෙන් තවත් රසවත් නිර්මාණ අරන් එන්න හැඩ වගේම වැඩත් ලස්සනයි නංගා❤

  • @RukshiPadeepa
    @RukshiPadeepa 15 วันที่ผ่านมา

    අනු මැණික ඔයා හරිම ලස්සනයි නේ.හරියටම ඔයාගේ කතාවගේ.මට ඔයා ගෙන් මැවිලා පෙනුණේ තරුව.

  • @RukshiPadeepa
    @RukshiPadeepa 15 วันที่ผ่านมา

    ඔයා හැඟීම් අකුරු කරන විදියට මම හරිම ආසයි.මේක කියවනකොට මට නෙත්මාව මතක් වුණා .ඇත්තටම දෙනුවන් වගේ කොල්ලෙක් ලබන්න තරූ ලොකු පිනක් කරලා තියෙනවා.ඕනම තැනදි අත් නොහැර අල්ලගෙන ඉන්න කොල්ලෝ අද හොයන්න ⁣බැහැ.දැන් ඉතින් මන්දාරාව අරගෙන එන්න.

  • @ChamariManjula
    @ChamariManjula 15 วันที่ผ่านมา +1

    Harima ලස්සනයි
    Hugak jivithe ta watinawa
    Dukai iwaraunata
    Oyata ලස්සනයි menika
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 15 วันที่ผ่านมา +1

    අනේ මැණික ගොඩාක් ස්තූතියි ඔයාට තවත් ලස්සන කතාවක් දෙන්න ඔයාටත් පැටියාටත් තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @suseemagunawa7032
    @suseemagunawa7032 15 วันที่ผ่านมา

    ආදරනිය කථාවක් ලස්සනයි නංගී ඔයාට ස්තුතියි ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤

  • @SamantiSilwa
    @SamantiSilwa 15 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි පුතේ හරිම ලස්සනට ඉවරක ඉවරකෙරුවාඅම්මා නැති එක තමයි ටිකක් දුක ඒ වගේ ලස්සන කතාවක් ආරම් එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා පුතාට බුදු සරණයි ජේසු පිහිටයි❤❤❤❤❤❤❤

  • @DineshPerera-ys9dp
    @DineshPerera-ys9dp 15 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dewmi.As123
    @Dewmi.As123 15 วันที่ผ่านมา

    කතාවත් ලස්සනයි ❤ අක්කේ ඔයත් ගොඩක් ලස්සනයි... ❤❤

  • @PramilaShirani
    @PramilaShirani 15 วันที่ผ่านมา

    කතා බැලුවට ඔයාව දැකලා තිබුනේ නෑ නේ අද තමයි පොටෝ එකක් දැක්කේ ඔයාගේ කතා වගේ ම ඔයත් ලස්සනයි තවත් මේ වගේ ලස්සන කතාවක් අරගෙන ඵන්න අපිව බලන්න බුදු සරණයි අනූ

  • @ChithraLH
    @ChithraLH 15 วันที่ผ่านมา

    ඔන්න මම පලවෙනි කමෙන්ට් එක දුන්නා ❤❤😂❤❤ඔය

  • @maltianu9275
    @maltianu9275 15 วันที่ผ่านมา

    ඔන්න නංගෝ එකත් බලලා ඉවරයි. තැන්ක්ස්. අලුත් කතාව එක්ක එකතු වෙන්න බලන් ඉන්නවා

  • @HemaKanthi-u2b
    @HemaKanthi-u2b 15 วันที่ผ่านมา

    ලස්සනයි මැනික මේ වගෙ ලස්සන කතාවක් දෙන්න අනේ ඔයාට බුදු සරනයි

  • @VishaniMahanama
    @VishaniMahanama 12 วันที่ผ่านมา

    මාර ලස්සනයි කතාව ❤❤❤❤

  • @Luvi1115
    @Luvi1115 15 วันที่ผ่านมา

    මුලින්ම ස්තුතියි කරනවා මගේ ආසාව ඉෂ්ට කරාට ඇත්තටම ඔයාගේ කටහඩ වගේම ඔයා හරි අහිංසක පාටයි හරිම චාම් අනූ මැණික ඔයාගේ කතා හිතට දැනෙනවා හ‍රි ආදර නියයි ආදර්ශමත් කතා මම පාර්ථනා කරනවා ඔයාට ඉදිරියටත් ලස්සන කතා ලියන්න 🌹🌹🌹සක්තිය දහිරිය 💪🏽වාසනාව ලැබේවා තරු දෙනුවන් කතාත් ගොඩක් ලස්සන අවසානයක් දුන්නා ❤️❤️❤️ඔයා හරිම ලස්සනයි අනුදියෝ ආදරේයි 😘😘😘අලුත් කතාවක් අරන් ඉක්මනට එන්න තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @surekanishani4771
    @surekanishani4771 15 วันที่ผ่านมา

    ඔයා හරි ලස්සනයි නෙ 😂😂😂😂😂❤❤❤❤

  • @chamila82
    @chamila82 15 วันที่ผ่านมา

    ගොඩක් ලස්සන කතාවක් ,ආසාවෙන් කියෙව්වා ස්තූතියි ඔයාට ඉක්මනටම මේ වගේ ලස්සන කතාවක් අරන් එන්න බුදු සරනයි ❤❤

  • @SadarekaNagahawaththa
    @SadarekaNagahawaththa 15 วันที่ผ่านมา

    ලස්සනයි කතාව මැණික....අවසානයේ හැම දේම හොඳ විදිහට විසදුනා.....තවත් ලස්සන කතාවක් කියවන්න බලන්න මග බලාගෙන ඉන්නවා............❤❤❤ආදරේ ගොඩක් ❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 15 วันที่ผ่านมา

    කතාව හරි ලස්සනයි

  • @renukanishanthi9063
    @renukanishanthi9063 15 วันที่ผ่านมา

    Lassana awasanayak❤❤❤❤❤❤❤❤

  • @dammikajayalath4361
    @dammikajayalath4361 14 วันที่ผ่านมา

    හරිම ලස්සන ආදරණිය කතාවක් .ආසාවෙන් කියෙව්වම .අලුත් කතාවක් දෙනවද නංගා

  • @madubashiniprarthana4076
    @madubashiniprarthana4076 15 วันที่ผ่านมา

    හරිම ලස්සන කතාවක්❤

  • @heshanaditha615
    @heshanaditha615 15 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤

  • @SmilingPinkFlamingos-jf8vp
    @SmilingPinkFlamingos-jf8vp 15 วันที่ผ่านมา

    Lassanai katawa menika hemadama wage lassana awasanayak dunn ❤❤❤❤❤❤❤❤❤

  • @GacikaGacika
    @GacikaGacika 15 วันที่ผ่านมา

    ලස්සනයිසූදූ බූදූසරනයි

  • @MadushaniFdo-m6n
    @MadushaniFdo-m6n 15 วันที่ผ่านมา

    Anee anudiyoo harima lassanai oya kathawath marama lassanai❤❤

  • @IsharaMadhushi-y1o
    @IsharaMadhushi-y1o 14 วันที่ผ่านมา

    Man dewani paratath kiyauwa kathawa.denuwange adare labanna taru wasanawantai.kathawa harima lassanai.🎉🎉🎉🎉🎉

  • @ChanuReshi
    @ChanuReshi 15 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @ChamariRoshini
    @ChamariRoshini 15 วันที่ผ่านมา

    Kathawa nam harima lassanai.adarshamath kathawak.❤❤❤❤❤🎉🎉🎉

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 15 วันที่ผ่านมา

    Oya godaka lassani nangi manika jesu phtai ❤❤❤❤

  • @ChanakaGayan-w8v
    @ChanakaGayan-w8v 14 วันที่ผ่านมา

    Oyage kathanam eten kohomath supiri adareii ❤❤❤❤❤

  • @NilanthiSenarathna-d1f
    @NilanthiSenarathna-d1f 15 วันที่ผ่านมา

    Ayeth aluth kathawak denna ❤❤❤

  • @madugunasingha5360
    @madugunasingha5360 15 วันที่ผ่านมา

    ලස්සනයි katava godak stutei oyata godak loku kapa kerema oya ape vanuvan karata adare anu 💖💖💖💖💖💖💖

  • @AnnePerera-d6b
    @AnnePerera-d6b 14 วันที่ผ่านมา

    Anudi oya lassanai 😢❤

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 15 วันที่ผ่านมา

    Lassanai ❤❤❤ Lassanai sudu Budu saranai Jesu pihtai ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @induperera8804
    @induperera8804 15 วันที่ผ่านมา

    harima asawen baluwa kathawak..oya lassana awasanayak dunna. godaaak sthuthi❤❤❤ ayeth lassana kathawak denna..devi pihitai ❤❤❤

  • @ChandrasiliAbevikrama-l7z
    @ChandrasiliAbevikrama-l7z 15 วันที่ผ่านมา

    Lassanai godak ❤❤❤❤❤🎉🎉❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @AnushiWithanage
    @AnushiWithanage 15 วันที่ผ่านมา

    Godak lassanai harima asawen kiyeuwe ❤❤❤❤❤ budusaranai 🙏🙏🙏

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤මම දෙවෙනි සැරෙටත් ඛැලුවා❤❤❤අනු කොහොමද

  • @MifSasna
    @MifSasna 15 วันที่ผ่านมา

    Lassanama lassana Kathawak dunnata thankyou so much dear best of luck ikmanata lassana aluth kathawak genna

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 15 วันที่ผ่านมา

    ලස්සන කතාවක නිමාව..දෙවනි කොටසක් ගේන්නකො

  • @mallikalihinikaduwa3535
    @mallikalihinikaduwa3535 15 วันที่ผ่านมา

    I love it
    Happy ending.no miracles. Normal reality of the life.its the success of the story.thank you very much.❤❤❤❤❤❤

  • @MalakaKalum-z6s
    @MalakaKalum-z6s 15 วันที่ผ่านมา

    Harima lassanai kathawa. Thank you lassanata liyanawa ta. Good luck ❤❤❤❤

  • @sumethrafernando2345
    @sumethrafernando2345 15 วันที่ผ่านมา

    Harima lassana kathavak ashaven ahavva thanks ❤❤❤

  • @RohanaSeaman
    @RohanaSeaman 14 วันที่ผ่านมา

    Ane lassanai awasanaya

  • @MadushaniMadushani-k3l
    @MadushaniMadushani-k3l 15 วันที่ผ่านมา

    Ane oya harima lassanai nangi ❤❤❤

  • @PadminiRathnayaka-k7f
    @PadminiRathnayaka-k7f 15 วันที่ผ่านมา

    Harima lassanai❤❤❤

  • @vithanagibs9679
    @vithanagibs9679 15 วันที่ผ่านมา

    ane lasanai oyai kathawai theruwan saranai doni❤❤

  • @GitaKwt-lw8ou
    @GitaKwt-lw8ou 15 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 15 วันที่ผ่านมา

    Lassani godaka ❤❤❤❤thanks oyata

  • @fathimashahin4765
    @fathimashahin4765 15 วันที่ผ่านมา

    Harima lassanai thank you so much ❤❤❤❤❤❤❤

  • @ChandaniKumari-f6n
    @ChandaniKumari-f6n 15 วันที่ผ่านมา

    Katwa hari lassanata iwara una ❤❤❤❤❤❤❤❤❤oyath a wagema lassanai

  • @InokaVimanasuriya
    @InokaVimanasuriya 15 วันที่ผ่านมา

    Kiyanna vachana naha katava atulema api jeevat una jeevamana katave .2 .kotasa genavaneda anu godak pin oyata patiya ekka karadara ati et oya lassana adu nokara katava dunna teruvan saranai❤❤❤❤❤❤❤

  • @DarshanaSampath-eo3lf
    @DarshanaSampath-eo3lf 15 วันที่ผ่านมา

    Kiyanna wachana nha marama lassanai. Tharu kamathi una widiye magul geyak gna mtath asa hithuna kiyawaddi e tharam thathwikai oyage katha.ilangata puluwannam napurekge kathawak gennako wenasma widiye.

  • @ChamillaD
    @ChamillaD 15 วันที่ผ่านมา

    ❤❤❤Good 😢❤❤❤❤

  • @thanujadesilva-n8k
    @thanujadesilva-n8k 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @DilaniNisansala-xg2qt
    @DilaniNisansala-xg2qt 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 15 วันที่ผ่านมา

    ❤🎉

  • @LakmaliPrabasha
    @LakmaliPrabasha 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 15 วันที่ผ่านมา

    ඔහොම පිරිමි ඉන්නවා නම් විහගි වගේ සහොදරයො ඉන්නවා නමි කොච්චර හොඳද

  • @surekanishani4771
    @surekanishani4771 15 วันที่ผ่านมา

    වෙඩින් එකත් දීලම කතාව ඉවර කරන්න තිබුණේ 😅😅😅

  • @Malshihansika-i8r
    @Malshihansika-i8r 15 วันที่ผ่านมา +1

    Man harima asa kathavak kalin Meka akkage channel ekak telegram dala thibuna neda man tikak kiyavala thibuna

    • @Mathakasitha
      @Mathakasitha  15 วันที่ผ่านมา

      මගෙ Anudi & Dinesh Novels යූ ටියුබ් චැනල් එකේ කතාව තිබ්බෙ නංගො. ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 💮💮💮

    • @Malshihansika-i8r
      @Malshihansika-i8r 15 วันที่ผ่านมา +1

      Oyatath theruvan saranayi

    • @Malshihansika-i8r
      @Malshihansika-i8r 15 วันที่ผ่านมา +1

      Apurva kathava oyage nemeyida

    • @Mathakasitha
      @Mathakasitha  15 วันที่ผ่านมา

      @@Malshihansika-i8r නෑ නංගො ☺️

    • @Malshihansika-i8r
      @Malshihansika-i8r 15 วันที่ผ่านมา

      Hari akke oyata suba pathanava essrahatath Mee vage thavath lassanaya katha liyanna hamba venna kiyala

  • @ashanisewwandi2395
    @ashanisewwandi2395 15 วันที่ผ่านมา +1

    Mama anith channel eke kathawak kiyawana gaman hitiye. Ane ada eka na. Ai ane e😢😢😢😢😢

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge 14 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @malioman9688
    @malioman9688 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @koggalawellalagejayamalich8718
    @koggalawellalagejayamalich8718 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤