Meal Prep vlog! කෑම පැක් 16ක් හදමු..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 152

  • @hashini8811
    @hashini8811 2 ปีที่แล้ว +48

    අනේ අයියා පොඩි බබෙක් වගේ කාපු විදිය 🥺❤️ අක්කිගෙ වීඩියෝ බලන්න මාරම ආසයි මම 😘❣️

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 2 ปีที่แล้ว +10

    අැත්තටම දවස තිස්සේම උය උයා ඉන්න එක නෙවෙයි වෙන්න ඕනි. රස දෙයක් ආසා දෙයක් ඉක්මනින් හදලා කාලා තමන්ගේ එදිනෙදා රාජකාරි කටයුතුත් පිළිවෙළට කරගන්න එක.එක ව්‍යාංජනයක් වුනත් රසට හදන්න කනවා නම් එකයි හොඳ. ඇත්තටම මම නම් අක්කාගෙ meal prep කරන විදියට හිතන තාලෙට ආසයි.කාලෙත් ඉතුරු වැඩත් කෙරිලා රසටත් කාලා ඉන්න පුළුවන්. 💐💐❤️❤️👍👍

    • @slguitarists3570
      @slguitarists3570 ปีที่แล้ว

      අපේ නැන්දම්මයි මිනිහයි මට මැරෙන්න ගැහුව දවසක් තනි මාලුවක් විතරක් හැදුවයි කියල අක්කේ

  • @harshanidissabandara
    @harshanidissabandara 2 ปีที่แล้ว +30

    අක්කි කොච්චර ආදරෙයිද අයියට, අයියා ආස විදියට හැමදේම කරනවා... අක්කි හැම අතින්ම සම්පුර්ණ කෙල්ලෙක් අන්න ඒ නිසා තමා අක්කිගේ වීඩියෝ බලන්න ආස මෙච්චර මොකද ඒවගේ ජීවිතේට ඉගෙන ගන්න දේවලුත් තියෙනවා දේවල් ගැන දැනගන්නවා වගේම 💖

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 2 ปีที่แล้ว +6

    දැන්නම් ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා අක්කේ ❤️❤️

  • @amalinalika422
    @amalinalika422 2 ปีที่แล้ว +2

    akkkkiii.. aiyaaaa... dakeemath sathutak...

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว

    oya harima shok ane.hethuwa ,"Hinauna gamanmai"inne.ekath ,loku "wasanawak"BS.oyala dennatama.

  • @umeshaharshani9415
    @umeshaharshani9415 2 ปีที่แล้ว +26

    ඔයා දවසක් පරිප්පු හැදුවේ ඒ විදිහට තමා මම තාමත් හදන්නෙ මාරම මාරම රසයි .... හැදුව දවසට ඉතුරු වෙන්නෙ නම් නෑ 😁😁😌❤️❤️

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +5

      😀👍❤️❤️❤️❤️

    • @sipperlk2606
      @sipperlk2606 2 ปีที่แล้ว

      Ane eka mama දැක්කේ නැහැනේ

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +5

    අක්කා අයියා ශෝක් ඔයාලා දෙන්නාම ජය වේවා 🖤🖤🖤🖤

  • @pushparani4595
    @pushparani4595 2 ปีที่แล้ว

    දුව oya hari දක්ෂයි mama harima asai oyata devi පිහිටයි ❤

  • @sewwandirathnayake7792
    @sewwandirathnayake7792 2 ปีที่แล้ว +11

    Happy life 🎀hope ur meal prep and grocery shopping vedios more akki 😀

  • @chandraniwn7186
    @chandraniwn7186 2 ปีที่แล้ว

    Commenti 129
    Oyage siriyavantha kama vasanava pirila ithirila e vasanava oyage mahattayatath gihin jesu pihitai.

  • @A11-e1h
    @A11-e1h 2 ปีที่แล้ว +9

    අක්කේ ඔයා හරිම සිරියාවන්තයි , හිනාවෙවී කතා කරන්නෙත් ❤

  • @Sithara-o8i
    @Sithara-o8i 2 ปีที่แล้ว +15

    අක්කගෙයි අයියගෙයි wedding දකිනකම් ඉවසිල්ලක් na🥺❤

  • @akkaakka9210
    @akkaakka9210 2 ปีที่แล้ว

    දුව ට.තෙරැවන් සරණයි

  • @ayeshalakmali7109
    @ayeshalakmali7109 2 ปีที่แล้ว +4

    Akki shopping video akak dnnko

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +2

      Ikmanatama ekak aran enawa. Next week ma aran enawa sure

    • @lak..6435
      @lak..6435 2 ปีที่แล้ว

      Owww

  • @sampathjayasinha3820
    @sampathjayasinha3820 2 ปีที่แล้ว

    Mn asi akki oyalge vedio blnn ada vedio akath hrima lassni

  • @xtratelecom5921
    @xtratelecom5921 2 ปีที่แล้ว

    අය්යා කතා කරනවා බලන්න ආසයි ඔයාමනේ හැමදාම කතා කරන්නෙ

  • @shriyaniwickramarachchi3577
    @shriyaniwickramarachchi3577 2 ปีที่แล้ว

    මම හරි කැමතියි ඔයාලගේ වීඩියෝ බලන්න

  • @sameerakelum1860
    @sameerakelum1860 2 ปีที่แล้ว

    Meal preo vidiyo ekak enkm baln hitiye hrima lassnai

  • @nirangadz
    @nirangadz 2 ปีที่แล้ว +2

    මාත් Australia ඉන්නවා වගේ feeling එකක් තමයි එන්නෙ.. ❤❤❤

  • @udeshikanuwangi9702
    @udeshikanuwangi9702 2 ปีที่แล้ว +1

    Ane akki oya video ekk danakan blan hitiye.😍😍

  • @kusalani679
    @kusalani679 2 ปีที่แล้ว

    අක්කිගෙ වීඩියෝ බලන්න මාරම ආසයි අක්කියෝ

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว

    Super akki ayya ❤️❤️❤️❤️

  • @amasabihela8306
    @amasabihela8306 2 ปีที่แล้ว +5

    අක්කේ කොරියන් කෑම කඩේකට ගිහින් vlog එකක් කරන්නකෝ. 💜

    • @yeniarmy094
      @yeniarmy094 2 ปีที่แล้ว

      අනේ ඔව් අක්කෙ 🤗🤗

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 2 ปีที่แล้ว

    විඩියෝ එක හරිම ලස්සනයි අක්කි. හැමදාම සතුටින් ඉන්න 😍😍😍❤️❤️

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว

    ලස්සනයි ඔයාගෙ වැඩ piliwalai

  • @pereraindi6964
    @pereraindi6964 2 ปีที่แล้ว

    aluth recipe ekak try karaddi...eke taste eka...hoda nathi unoth mokada karanne ithin...😁😁😁
    asawen nangage video balanawa...lassanaii...good luc❤️❤️❤️❤️.

  • @maleeshaabeynayaka9836
    @maleeshaabeynayaka9836 2 ปีที่แล้ว

    අක්කට අයියට දෙන්නටම බුදු සරනයි .ගොඩක් ආදරෙයි 😘♥️♥️

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว

    ඔයාලා ෂෝක් අනේ 😍🤗

  • @damienweniton8217
    @damienweniton8217 2 ปีที่แล้ว

    🙄 maru denna.. baduma thama.. jesus..

  • @ruwaniranaweera2271
    @ruwaniranaweera2271 2 ปีที่แล้ว

    ආදරෙයි දෙන්නටම ❤️ බුදු සරණයි

  • @slcubers4963
    @slcubers4963 2 ปีที่แล้ว

    Oya denna harima wasanawanthai dear... ❤️❤️❤️❤️❤️❤️❤

  • @dragonplanet7727
    @dragonplanet7727 2 ปีที่แล้ว +4

    HAPPY LIFE ANJI AKKA .MAY YOUR ALL DREAMS COME TRUE

  • @Sehandu2006
    @Sehandu2006 2 ปีที่แล้ว +1

    ලස්සනයි අදත්❤️❤️

  • @yeniarmy094
    @yeniarmy094 2 ปีที่แล้ว

    මම dumpling කන්න ගොඩක් ආසයි 🥰🥰😍😘😘😘

  • @inspirer2671
    @inspirer2671 2 ปีที่แล้ว

    Me krame ape Amma denagaththoth loku winasayk weno😌🤙

  • @ishanifernando7386
    @ishanifernando7386 2 ปีที่แล้ว

    Your a very sweet, kind person

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 ปีที่แล้ว

    So sweet you both and very valuable your vedios we can learn something always 🇰🇼🇱🇰

  • @methmiwijesinghe6812
    @methmiwijesinghe6812 2 ปีที่แล้ว

    brownie eka ayya kapu widiya thamai lassanama 😊love you both ❤💫

  • @sajidhamaryam3823
    @sajidhamaryam3823 2 ปีที่แล้ว +1

    Woow how easy one curry for whole weekdays. Here we should make 2 3 curries for a day different curries in a week😥. Eating is easy preparing is 😰😰

  • @RK-kb2gj
    @RK-kb2gj 2 ปีที่แล้ว +4

    Grocery shopping vlog ekak karamukoooo🥺❤️

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว

      👍👍👍

    • @lak..6435
      @lak..6435 2 ปีที่แล้ว +1

      Yes.....please akki....👍👍🤟💞

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +4

    Best couple 😍❤️💫

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 ปีที่แล้ว

    akki & sly very beautiful and nice cople ❤️❤️

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 2 ปีที่แล้ว +1

    Wow niyamai 👍❤️❤️

  • @tisera-08
    @tisera-08 2 ปีที่แล้ว

    Akki mewa office yana kenekta aran yaddi kohomada denna one fridge eken aran office gihin microwave dannad nattn udeta rath krla aran ynnada ???

  • @imalshapunsara3011
    @imalshapunsara3011 2 ปีที่แล้ว

    adarei oyala dennatama.

  • @quicksilver455
    @quicksilver455 2 ปีที่แล้ว +1

    can we please have your buriyani recipe please!

  • @nimeshasewwandi6605
    @nimeshasewwandi6605 2 ปีที่แล้ว +1

    Hrima asawen akkge vedios blnnee💕💕💕💕❤️❤️❤️❤️❤️

  • @asharafernando6617
    @asharafernando6617 2 ปีที่แล้ว +3

    කෝ fried shallots 🤔 අමතක උනාද

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 2 ปีที่แล้ว

    Thank U so much for ur delicious meal prepps

  • @pdmhhpalihena9632
    @pdmhhpalihena9632 2 ปีที่แล้ว +1

    200k walata tawa tikaiiii subscribers ❤️❤️❤️❤️

  • @silunisadewni818
    @silunisadewni818 2 ปีที่แล้ว +1

    අක්කා රට ඉදන් ලංකාවට සල්ලි ඒවනවානමි හරි විදියට බැංකු හරහා ඒවනන.අපේ 7ිනිස්සු ගොඩාක් දුක්විදිනවා

  • @sajifernando3862
    @sajifernando3862 2 ปีที่แล้ว

    Adarei akke❤️

  • @ashanshamika8444
    @ashanshamika8444 ปีที่แล้ว

    Akke ohoma hadalaaa kal tiya ganna puluwan da

  • @hobbycart2208
    @hobbycart2208 2 ปีที่แล้ว

    🥰🥰🥰🥰 good luck both of you ..akka...aiya.....

  • @dilininilmini746
    @dilininilmini746 2 ปีที่แล้ว

    Budu saranai 🙏🏼 ♥️ ❤️

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว

    Good job keep going

  • @kasuniperera4110
    @kasuniperera4110 2 ปีที่แล้ว

    Akke apith australia enna asawen dn try karanawa oyage videos mn beluwa.mn mehe pre school training dip ekak karanawa . husband nam mehe mba ekath kara.eth job visa ganna amarui.mn godakk asawen inne enna

  • @sasanjanasamarasinghe8807
    @sasanjanasamarasinghe8807 2 ปีที่แล้ว

    ❤️ you're so beautiful akki🌷

  • @slcubers4963
    @slcubers4963 2 ปีที่แล้ว +1

    Mage duwa Australia ewanna hithan inne

  • @chathuwithanagodawatta8264
    @chathuwithanagodawatta8264 2 ปีที่แล้ว +1

    Akki oya kohomada owa fridge eke danne

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว

    Lovely 👌

  • @hansikananayakkara8634
    @hansikananayakkara8634 2 ปีที่แล้ว +2

    First coment ❤

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 2 ปีที่แล้ว

    අක්කි දැන් අපි එක පව්ලක්නෙ ඉතින් ස්ලයි අයියා ගැනත් විඩියොස් අතරතුර කියන්නකො.එයා හරිම තැන්පත් අහිංසක පාටයි.එ උනාට සැරද දන්නෙත් නැනෙ ඉතින්

  • @tashinimunasinghe9455
    @tashinimunasinghe9455 2 ปีที่แล้ว

    Wow 😍

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 ปีที่แล้ว

    So sweet 💑 Beautiful vedio ❤

  • @lonethfernando
    @lonethfernando 2 ปีที่แล้ว +2

    Hey anji akki. How about your day😍

  • @samadarapahalawaththaarach1200
    @samadarapahalawaththaarach1200 2 ปีที่แล้ว

    Rasa pati 😍

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 ปีที่แล้ว +2

    Nice 🏖️️🏖️️🏖️️

  • @pushparani4595
    @pushparani4595 2 ปีที่แล้ว

    Dakkama kanna asai

  • @ishanishanika1
    @ishanishanika1 2 ปีที่แล้ว +2

    අක්කී අයියා 😘😘

  • @nilukawasantha9147
    @nilukawasantha9147 2 ปีที่แล้ว

    You lucky ur boyfriend good person

  • @anjulasandamali7291
    @anjulasandamali7291 2 ปีที่แล้ว

    Kanakota kanne rath karalada

  • @malee5250
    @malee5250 2 ปีที่แล้ว

    You are A Super lady

  • @dilrukshiweerawardana5849
    @dilrukshiweerawardana5849 2 ปีที่แล้ว +1

    Gas nathi nisa apith dan meal 🥘 prep thamai nangi…🤗 time eka godak ithurui

  • @chinthasenadira3220
    @chinthasenadira3220 2 ปีที่แล้ว

    Hamadama rata ekama soup eka bonna epa wenne nadda

  • @gayanthifernando2217
    @gayanthifernando2217 2 ปีที่แล้ว

    Wonderful

  • @dinithiranaweera8671
    @dinithiranaweera8671 2 ปีที่แล้ว +1

    අක්කගෙ නිහතමානීකමට මන් ගොඩක් ගරු කරන්වා... ඔයා වගේ අය අඩුයි..

  • @madhaweeliyanage3494
    @madhaweeliyanage3494 2 ปีที่แล้ว

    Man software engineering kale akki. Me dawaswala man enna try karanawa. Me dawaswala gannawada

  • @imashasenadheera3307
    @imashasenadheera3307 2 ปีที่แล้ว +5

    Q- එතකොට අක්කී ඒ හදපු ඒවා කන වෙලාවට microwave එකේ දාලා රත් කරලා ද කන්නේ? 🤔
    ඇත්තටම මේ වැඩෙන් ගොඩක් සල්ලිත් ඉතිරි වෙනවා කියලා මට හිතෙනවා. දැන් ලංකාවේ තියන situation එකත් එක්ක. ඒත් අපේ රටේ අපේ ගෙවල් වල අය පුරුදු වෙලා තියෙන්නෙම හොදි ජාති ගොඩක් එක්ක එදා දවසට මොනවා හරි උයාගෙන කන්න නෙහ්. පවුලක් එක්ක ඉද්දි අපි මෙහෙම කරන්න කැමති උනත් අනික් අය අකමැති නිසා කරලා බලන්න විදියක් නෑ මට 🥺💔

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +1

    Nice 🌹

  • @ruviniranaweera
    @ruviniranaweera 2 ปีที่แล้ว +5

    You guys are so romantic 😍❤️

  • @shanikakodippily8651
    @shanikakodippily8651 2 ปีที่แล้ว

    So... sweet ❤️❤️💝

  • @sanduniwarnakulasuriya9345
    @sanduniwarnakulasuriya9345 2 ปีที่แล้ว

    lovely ❤❤❤

  • @ranganathathsarani6514
    @ranganathathsarani6514 2 ปีที่แล้ว

    Oya miris wlata kiynne nai miris kiyla

  • @sachiniayeshika1879
    @sachiniayeshika1879 2 ปีที่แล้ว +1

    Meal prep ekak enakal balan htye akke.🤗🤗🤗

  • @saliyadisanayaka2826
    @saliyadisanayaka2826 2 ปีที่แล้ว

    අම්මයි තාත්තායි ඕස්ට්‍රේලියාවේ ඇවිල්ලා නැද්ද මැඩම්

  • @kavishakavindi4866
    @kavishakavindi4866 2 ปีที่แล้ว

    අක්කෙ දන්නෙ නැති නිසා අහන්නෙ. මෙහෙම සතියම එකම දෙයක් කෑවොත් අපිට අවශ්‍ය වෙන අනිත් පෝශන කොටස් ශරීරයට ලබාගන්නෙ කොහොමද

  • @aroshagunarathne7738
    @aroshagunarathne7738 2 ปีที่แล้ว +2

    🤗🤗🤗🤗🤗

  • @ik6298
    @ik6298 2 ปีที่แล้ว +1

    අක්කෙ ඔයා වීදුරු box ද කැම දාන්න ගත්තෙ ෆ්‍රිජ් එකට

  • @dhanujayawardana2423
    @dhanujayawardana2423 2 ปีที่แล้ว +1

    😊😍❤️

  • @rangikalalanthi6083
    @rangikalalanthi6083 2 ปีที่แล้ว +1

    Hi anji akki and ayya 🤗❤️❤️

  • @dilsiperera15
    @dilsiperera15 2 ปีที่แล้ว +1

    කන කොට පෙන්නන්න .😋😋

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว

    ඇත්තටම ඇයි meal prep කරන්නෙ ? දන්නැති නිසා අහන්නෙ?

    • @sashikawerasinghe681
      @sashikawerasinghe681 2 ปีที่แล้ว

      ඒ රටවල නිකම් ඉන්න බෑ.. වෙලාවට වැඩ කරගන්න ඕනේ.. කාලය ඉතිරි කරගන්න එහෙම කරන්නේ ඩිය. උයන රාජකාරිය ගත්තම නිදහස නැතිවෙනවා. පීඩනයක් ගන්නෙ නැතිව meal prep කරලා සැහැල්ලුවෙන් දවස ගෙවන්න පුළුවන් ☺️ ලංකාවේ දවස් තුනකට පුළුවන් හදාගන්න..ඊටවඩා බෑ..දේශගුණය එක්ක

  • @shashiprabani8710
    @shashiprabani8710 2 ปีที่แล้ว +1

    😍❤️

  • @tashinimunasinghe9455
    @tashinimunasinghe9455 2 ปีที่แล้ว

    🥺❤️❤️❤️

  • @endoftheworld5357
    @endoftheworld5357 2 ปีที่แล้ว

    මෙයා උයන එක ඉවරෙකුත් නෑ.... ඩයටින් ඉවරෙකුත් නෑ..... 🤣🤣🤣

  • @danithanjana7353
    @danithanjana7353 2 ปีที่แล้ว +2

    ara kola mona rasada

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +3

      Soup ekata dapu nisa soup raha thama awe.. mallum nam hadala naa malli... habai naraka naa

  • @sithusithuli4693
    @sithusithuli4693 2 ปีที่แล้ว +2

    💕💕💕💞💕💞😍

  • @imashisenadheera3676
    @imashisenadheera3676 2 ปีที่แล้ว +1

    😊😀😍😍❤️❤️🎉