මොණරාගල දිසාපති පසන් රත්නායක මහතා මාධ්‍යවේදියකුට බැණ තර්ජනය කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 8

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 หลายเดือนก่อน +3

    දැනුවත් කරල වීඩියෝ කරානන් හරි. මාද්‍යවේදීන් කියල හොරෙන් වීඩියෝ කරන්න බෑ. බ්ලැක්මේල් කරන කතාවක් කියන්නෙ පරයා දාන්නෙ නෑනේද ඇහුවම වීඩියෝඑකක් තියාගන්නවලු. කැමරාවක් අතටගන්න හැමෝම මාද්‍යවේදීන් නෙවෙයි. ඇහෙන්නෙත් නෑ හරියට.

    • @suvineethadesilva906
      @suvineethadesilva906 16 วันที่ผ่านมา

      උඔට රිදිලා ,😁😁😁😁😁

  • @madipoladhammikathero738
    @madipoladhammikathero738 หลายเดือนก่อน +1

    රත්නායක මහත්මා යනු හොඳ නිලධාරියෙකි.ඔහු හාරිස්පත්තුව ප්‍රාදේශීය රේකම් ලෙස රාජකාරී කළ සමයේදී ඉතා හොඳ කාරුණික නිලධාරියකු ලෙස කටයුතු කළා. ප්‍රශ්න එක පැත්තක් පමණක් දැමීම සුදුසු නැත.

  • @JLenora
    @JLenora หลายเดือนก่อน

    මද්‍යවේදී කියල ඕන ඕන ඒව හිතේ හැටායට කරන්න බැහැ.
    එලවපු එක හරි

  • @ParadiseSurfers
    @ParadiseSurfers หลายเดือนก่อน +1

    balu madddya karayo

  • @ashan2000
    @ashan2000 หลายเดือนก่อน

    දේශපාලකයන්ට වගේ රාජ්‍ය නිලධාරීන්ට ගිහින් මයික් දික් කරන්න බෑ.. මේ රටේ මාධ්‍යකාරයෝ පට්ටම පට්ට ගොන්. ඉනාදියාවේ වගේමයි..
    රාජ්‍ය නිලධාරීන් අතන මූතන ප්‍රකාශ නිකුත් කරන්න බෑ. ඒවා official විදිහට කරන්න ඕන.
    දේශපාලකයන්ට ඕන හරක් කතාවක් ඕන තැනකදි කියන්න පුළුවන්..
    ඒ පුරුද්ද හැමතැනටම අදාල කරගන්න එපා. ✌️