දෙවියන් සමග ගනුදෙනු කරන්නේ කෙසේද....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 77

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 7 หลายเดือนก่อน +8

    ඔබතුමිය නිසා ජීවිතය යහමගට ගත් කෙනෙක් මම. මෛත්‍රි භාවනා 1 හා 2 මගෙ ජීවිතයම වෙනස් කලා. බොහෝ විට යම් කරදරකාරී අවස්ථාවල විසඳුමක් සොයාගත නොහැකි අවස්ථාවල මම ඔබතුමියත් මම අදහන දහමත් දෙවිවරුනුත් සිහිපත් කරනවා.එවැනි ක්‍රියාවන්හි යහපත් ප්‍රතිපල අත්විඳලා තියෙනවා මේ මග පෙන්වීම්වලට ඔබතුමියට බොහොම පින්

  • @sumuduperera9987
    @sumuduperera9987 7 หลายเดือนก่อน +3

    දෙවියන් පිළිබඳ ලබා දුන්නා වූ උතුම් මේ අවවාද අවබෝධ වූ අවබෝධ කර දුන්නා වූ කරුණුවලට නාරා නාරා නාරා යන්නේ විටත් දිව්‍ය මණ්ඩලයටත් සියලු දෙනාටම අනෙක වාරයක් ස්තුති වේවා වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිර්වාණ බෝධියට පාරමිතා පූර්ණය වේවා උන්වහන්සේලාගේ

  • @priyangakumari3338
    @priyangakumari3338 5 หลายเดือนก่อน

    ඔබ තුමියගෙ අදහස් බොහො වටිනවා. ඒ වගේම ඔබ තුමිය නොදත් දෙයක් මම ලියනවා. සුමන සමන් දෙවියන් සෝතාපන්න වු බව ඇත්ත ඒ දෙවියා කිව්වෙ මේ නොපෙනෙන තලයක ඉන්න දෙවි භවක් නෙමෙයි. සෝතාපන්න පලයට පත් වු කෙනෙක් සතර අපායෙන් මිදිලා මනුස්ස ජාතියෙ ඉපදෙන්න පුලුවන් ඒ ඇරැනම තුසිතයෙ,චාතුර්මහාරාජිකය ඉපදෙන්න පුලුවන් ඒ චුති සිත අනුව ඒ වගේම සෝතාපන්න ආර්‍ය්ශ්‍රාවකයා රැස් කර ගත්තු හා රැස් කරන සුක්ක කම්ම දුක්ක කම්ම ගෙවිලා ඉවර වෙනකල් ඉපදෙනවා. ධර්මතාවය යෙන් බණ ඉදිරි මග පල පුර්ණය කර ගන්නවා ඔබ තුමිය ඔය කියන සමන් දෙයියො දැන් අරහත් වෙලා හොදට බලන්න තෙරැවන් සරනයි !!! සුවපත් වේවා !!!

  • @shakilaediriweera4755
    @shakilaediriweera4755 7 หลายเดือนก่อน +5

    බොහෝම පින් ඒ කරුණු දැනගන්න සැලැස්සනවාට.විශ්වයේ මාතාවට ස්තුති වේවා කෙසේ හෝ ඒවායෙන් මිදෙන්න සලසා දෙන්න. ඔබ මෑණියන්ට බොහොම පින්

  • @amithawijayarathne471
    @amithawijayarathne471 7 หลายเดือนก่อน +8

    ඔබතුමියට දිර්ගායුෂ ලැෙබ්වා නිෙරාගිසම්පත්තිය ලැෙබවා

  • @anuradhapremarathne5308
    @anuradhapremarathne5308 7 หลายเดือนก่อน +5

    ඉතාමත් හොද , අවශ්‍ය ම කරුණක් මැනවින් පැහැදිලි කර දුන්නා ...
    එයට සහසම්බන්ධ වූ අදුශ්‍යමාන ඇත්තන්ටත්, නාරායන් දේවිය ඇතුළු සෑම දෙනාටත් මේ වටිනා පැහැදිලි කිරීම් තව දුරටත් පෘතජ්ජන ලෝකයාට ලබාදී ඔවුන් වැරදි අවබෝධ වලින් මුදවාගැනීමට තව තවත් හැකියාව , ශක්තිය ලැබේවා !
    බොහොමත් ම පිං...
    තෙරුවන් සරණයි ...

    • @kusumthilaka4805
      @kusumthilaka4805 7 หลายเดือนก่อน

      බොහොම පිං ඔබතුමියට .මම ඔබතුමියගේ වැඩසටහන් ආසාවෙන් බලනවා🙏🙏🙏🙏🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 7 หลายเดือนก่อน +4

    ඔබතුමියගෙන් දැන අව⁣බෝධයට පත්වන කරුණු බොහෝමයි.නිදුක් නිරෝගී දීර්ඝායු වේවා .....!

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 7 หลายเดือนก่อน +4

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා !

  • @User756gattykmnm
    @User756gattykmnm 7 หลายเดือนก่อน +6

    අපි ගොඩාක් දුරයි.. එනනබැ.. අනේ අපිට දැනගන්නත් එක්ක එ දේශනාව මෙහි පල කරන සේක්වා!

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 6 หลายเดือนก่อน

    බොහොම වටින කතාවක්❤ බොහොම සන්තෝසයි අහන්න ලැබිච්ච එක ගැන🙏🙏🙏💎💎💎☸️🌹

  • @User756gattykmnm
    @User756gattykmnm 7 หลายเดือนก่อน +5

    දිගටම දේශනා දාන්න.ඉස්සර භාවනා කරන අයට උපදෙස් දුන්නා අපි එකෙන් ප්‍රයෝජන ගත්තා.පිං සිදුවේවා ! ආයෙත් එවැනි වැඩසටහන් කරන්න

  • @padminig.5619
    @padminig.5619 7 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා සුපැහැදිලි කිරීමක් ..
    තෙරුවන් සරණයි!

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 7 หลายเดือนก่อน +4

    නාරායන් දේවී මෑනියන් මෙහෙයවන පින්වන්ත අාත්ම භාවයන්ට මාකල පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු නාරායන් දේවී මෑනියනි නමස් කාර කරමි 🙏🙏🙏

    • @Dhammikahas
      @Dhammikahas 7 หลายเดือนก่อน

      එසේම වේවා 🙏 මා කරනා පිංන්කුසල් නාරයන් දේවියට ලැබී ඇති ආත්මයන්ටත් .නාරායන් දේවියටත් අනුමෝදන් වෙත්වා 🙏 ..දුකින් පීඩාවිදින ජනයාට පිහිට වෙන්න ශක්තිය ලැබේවා 🙏

  • @krishanthikariyawasam9121
    @krishanthikariyawasam9121 7 หลายเดือนก่อน +2

    ඔබතුමියට ගොඩක් පිං මෙවැනි දේවල් වලින්‌ අප දැනුවත් කරනවට ස්තූතියි

  • @deepanisilva5509
    @deepanisilva5509 7 หลายเดือนก่อน +5

    Obathumiyata බොහොම pin theruvan saranai devipihitai

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb 7 หลายเดือนก่อน +3

    ඔබතුමියට ගොඩක්.පිං

  • @udayakanthinuwarapaksha4407
    @udayakanthinuwarapaksha4407 7 หลายเดือนก่อน +1

    Theruwan saranai ape මෑණියන් වහන්සේට .matath සම්බන්ධ wenna one.godak pin.bawana වැඩසටහන නැවතත් ආරම්භ karana men ellame

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 7 หลายเดือนก่อน +3

    සුවපත් වේවා .......

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි🙏🏽🙏🏽🙏🏽

  • @teresateresa3380
    @teresateresa3380 7 หลายเดือนก่อน +1

    Stute narayan deve namaskara karami sadu sadu sadu 🙏🏾 🙏🏾 🙏🏾

  • @dilanidelpachithra9521
    @dilanidelpachithra9521 7 หลายเดือนก่อน +1

    ඔබතුමියගේ වැඩ සටහනට සම්බන්ද වීමට මටත් අවශ්‍යයි. මටත් දැනුම් දෙන්න.
    ආයු බොහෝ වේවා.

  • @asokakarunaratne969
    @asokakarunaratne969 7 หลายเดือนก่อน +3

    බොහොම පින්

  • @ruwanpeiris1355
    @ruwanpeiris1355 7 หลายเดือนก่อน +2

    ගොඩක් පිං 🙏

  • @sahas_wathila
    @sahas_wathila 7 หลายเดือนก่อน +2

    ග්‍රහ අපල වලට කරන පිලියම් සම්බන්ධ විස්තර ටික ඉදිරියට පැහැදිලි කර දෙන්න .🙏🙏🙏🙏🙏

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij 7 หลายเดือนก่อน +1

    Maniyana tah niduka nirogi bawa labawa apita godavari dawala kiya dunata godavari pin dirrga ausala bawa❤❤❤❤❤❤❤❤

  • @nalaniramanayake6658
    @nalaniramanayake6658 7 หลายเดือนก่อน +1

    Theruwan saranai
    Wedasatahan walata sambandawenna kemathi

  • @renukaaddarwattha1921
    @renukaaddarwattha1921 7 หลายเดือนก่อน

    ඔබ තුමියගේ වැඩ සටහනට මාවත් ගන්න

  • @natasharosa1726
    @natasharosa1726 7 หลายเดือนก่อน

    Budusarni 🙏

  • @nishanthiwickramage3967
    @nishanthiwickramage3967 7 หลายเดือนก่อน +6

    මමත් නිවුන්නු පුතු දෙන්නෙක් හම්බවෙන්නේ ඉන්දැද්දි හැමදාම අංගුලිමාල පිරිත කිව්වා කිසිම කරදරයක් නැතුව ඒ ළමයි ලැබුණා එතකොට මම කියපු අංගුලිමාල වැරදිද මට තේරෙන්නේ නැහැ මේ ඔබේ වරදක් පෙන්නනවා නෙමෙයි මට මියගියසෝම හාමුදුරුවෝ කිව්ව නිසා තමයි මම එහෙම කෙරුවේ අද වෙනකොට ඒ ළමයින්ට වයස අවුරුදු දහ අටක් වෙනවා

    • @LifeandLiving-gk4yr
      @LifeandLiving-gk4yr 7 หลายเดือนก่อน +4

      මෑණියනි, ඔබතුමියගේ අදහස මෙහි සදහන් කිරීම ඉතා හොඳයි කියා මා සිතනවා. ඔබ තුමියගේ දරුවන් චිරාත් කාලයක් නිරෝගී සම්පන්නව ජීවත් වේවා කියා පතනවා. නාරායන් දේවිය මෙතන පවසන්නේ, එක් මාතාවක් ලද අත්දැකීමක් ගැන සහ සාමාන්‍යයෙන් අංගුලිමාල පිරිත සජ්ජායනය කලයුතු පිළිවෙල ගැනයි. අප මෙහිදී වටහා ගත යුතු සත්‍යයක් ඇත. අංගුලිමාල පිරිත සජ්ජායනය නොකර හෝ නොඅසා ලෝකයේ බිලියන ගණනක් දරුවන් ඉතාමත් නිරෝගී සම්පන්නව උපදින බවයි. නිරෝගිමත් දරු උපතකට අංගුලිමාල පිරිත අත්‍යාවශ්‍ය කරුණක් නොවේ. නමුත් සමහර ශාරීරික, සහ මානසික පසුබිම් සහිත සමහර පුද්ගලයින්ට තම තමා ගේ විශ්වාසය මත මෙම පිරිත භාවිතයෙන් නිරෝගී දරුවකු බිහි කර ගැනීමට හැකියාව තිබෙනු ඇත, එලෙසම නියමිත මාත්‍රාවට වඩා බෙහෙත් ගැනීමෙන් හානි වෙනවා මෙන්ම සමහරෙකුට අංගුලිමාල පිරිත පවා මාත්‍රාව ඉක්මවා භාවිතයෙන් හානි සිදුවනවා විය හැකිය. ඔබේ අත්දැකීම ඔබේ පුද්ගලික අත්දැකීමක් පමණි.

    • @nishanthiwickramage3967
      @nishanthiwickramage3967 7 หลายเดือนก่อน +1

      @@LifeandLiving-gk4yr තෙරුවන් සරණයි

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 7 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏💛💛💛💛💛 පත්තිනි මැණ යෝ පිහිටයි මට හමු වීම කැමතියි ඒ නිසා මටදන් වන්න මම දනනිසාඅය නියයි❤️💛🙏🙏🙏🙏💛

  • @MrShehan-qz6vl
    @MrShehan-qz6vl 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @MadamMadam-hm1zd
    @MadamMadam-hm1zd 7 หลายเดือนก่อน +1

    Budu saranay meniyanta

  • @prasannalanka3924
    @prasannalanka3924 7 หลายเดือนก่อน +3

    ඉතා හොදයි.🙏

  • @dammikakodikara2054
    @dammikakodikara2054 7 หลายเดือนก่อน +3

    Mama A dewal Eganaganna kamati Narayen deweyani bòhoma pin Obatumiyata.

  • @rohansunimal3306
    @rohansunimal3306 7 หลายเดือนก่อน

    Teruwan saranai pin sidda wewa

  • @SriyaniHemalatha-dj8nv
    @SriyaniHemalatha-dj8nv 7 หลายเดือนก่อน +1

    මමත් කැමතියි ඒ පිලිබදව දැනගන්න නමුත් මම ඉන්නේ විදේශ රටක, එයත් youtub එකට දාන්න ඔබතුමියට ගොඩක් පින්

  • @JayaminiHarshani
    @JayaminiHarshani 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @poshindesilva7889
    @poshindesilva7889 7 หลายเดือนก่อน +1

    Siyalu loka siyalu sathwayo Nibbana Parama Sukhayen sukhitha thara wethwa.

  • @JayaminiHarshani
    @JayaminiHarshani 7 หลายเดือนก่อน +2

    Oba thumiya WA Dan muna Gahanna puluwanda TharuwAn sarani

  • @PushpaKanthi-g1y
    @PushpaKanthi-g1y 3 หลายเดือนก่อน

    Awurudu 57 kenekuta me darmayata obatumiyage magapenvimata ma ekkasu kargata hekida mawni

  • @tncddayarathna-vu9mu
    @tncddayarathna-vu9mu 7 หลายเดือนก่อน +2

    Obe thumiyage vada satahan balanna kamathi.❤

  • @patriciajoseph9770
    @patriciajoseph9770 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @KanjulaAlahakoon
    @KanjulaAlahakoon 7 หลายเดือนก่อน

    Obathumiya sambanda karaganeemata dee ethi telephone no eka wada karanne naha ane mata anukampa karala wada karana telephone no ekak denna obathumiyata godak pin theruwan saranai

  • @ifcodelivery1-hs5vw
    @ifcodelivery1-hs5vw 7 หลายเดือนก่อน

    😮😮😮😮

  • @YasawathiLiyanagamage
    @YasawathiLiyanagamage 7 หลายเดือนก่อน

    Mawatha danuwath) aranna

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🇱🇰🇦🇪

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 7 หลายเดือนก่อน

    මට කැමතියි ඇවිත් අසායි ඔබ ඉන්න තැනතියන්න

  • @Dharma-u8m
    @Dharma-u8m 7 หลายเดือนก่อน +2

    Meniyane mama obathumiyage wedasatahan ithamat kemeththen balanawa mewedasatahanath balana gaman hitiye obathumiyage pitupasi nilpehegath alokadharawan hatharak mama dakinawa harima deepthimath ethanin esa iwathataganna berikamata e desabalan hitiya natharawenakal idala thamai mama me comment kale wedasatahanin 3/1 neraba iwarawenakal e deepthimath alokaya mamadekka .eka matawitharada penned thawath ayadekinna athida .theruwanpihitai siyalumadenata!!!

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 7 หลายเดือนก่อน

    🙂🙂🙂🙏🙏🙏🙏🙏🙏

  • @deepikachandrasekara6580
    @deepikachandrasekara6580 3 หลายเดือนก่อน

    Mage daruwo samagi katala drnna maaniyanee

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌷🌷💜️🧡💙💚

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 7 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @MadamMadam-hm1zd
    @MadamMadam-hm1zd 7 หลายเดือนก่อน +1

    Meniyane. Roding. Minimum. Haryana. Rawatala minisunge. Poto aran namgam aran kodivina. Karanawapasuwa balannako

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 7 หลายเดือนก่อน

      Pita ratawala Inna ayage mudal Aran dewala wala katta adin bandana karanawa peretha buuthayan yawala.minissu Leda karawanawa a kathawa aththa.a horunta Mona wage vipakada venne Danne naha.

  • @meragalmalani2016
    @meragalmalani2016 7 หลายเดือนก่อน +1

    Lankawe inna horu tika allala dennako 😂😂😂

  • @wajirat5221
    @wajirat5221 7 หลายเดือนก่อน +1

    😂 ඹබ නාරයන දේවි නෙවෙයි 😂

    • @henryt1199
      @henryt1199 7 หลายเดือนก่อน

      ඇයි එහෙම කියන්නේ

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 7 หลายเดือนก่อน +1

    ජලනන්දන පිරිත ගෙදර කියන්න හොදයිද .පැහැදිලි කිරීමක් කරන්න මෑනියනි.🙏🙏🙏

  • @kumudinipunchihewa5816
    @kumudinipunchihewa5816 7 หลายเดือนก่อน +2

    Obathumaiyata.Niduk Nirogi digasiri Wewa .

  • @tuhratu9566
    @tuhratu9566 7 หลายเดือนก่อน +1

    පිංවන්ත මැනියනි ලංකාදිපති රාවනාගෙ රිසි පිංතුරයක් පලකරන්න පුලුවන්නම් පිං

    • @harisaraharisara7828
      @harisaraharisara7828 7 หลายเดือนก่อน

      Raavana namin raja vuu aya
      1 2 kin kavuru gana da ???
      1 Vannaa
      MAHAA RAAVANA
      MET MAHA BOOSAT !!!

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 หลายเดือนก่อน

      රාවණ මගෙ යාලුවෙක්..😅😅😅😅😅😅​@@harisaraharisara7828

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 7 หลายเดือนก่อน

    Ape budun vahansela wath Bari deyak kagewath akusalayak nawath wanna , AI a Anya aagamikain kiyanne ownge Papa walata suwamin wahanse baara gannawai Kiya.mokakda ake theruma ?

    • @harisaraharisara7828
      @harisaraharisara7828 7 หลายเดือนก่อน

      Kohee di kavada da
      kaagevat akusalayak navatanara
      Budunta Bari vune ‽ !!!

  • @meragalmalani2016
    @meragalmalani2016 7 หลายเดือนก่อน +1

    Ane manda lankawe thaama innawa mewa passe yana un.api jeewath wenne duk vidala hamba karala.api kagewath salli walin kala beela sapa genne na

  • @upalirathnayake4943
    @upalirathnayake4943 7 หลายเดือนก่อน +1

    ISSELLAM KIYAPIYA DEIYO INNE KOHEDA BOLA

    • @henryt1199
      @henryt1199 7 หลายเดือนก่อน

      දෙවියෝ නැ කියලා. දෙයක් නැ. දෙවියෝ ඉන්නවා. එකම දේ අපේ මස් ඇසට පේන්නෙ නැ. මේ කිව්වා වගේ දෙවියන්ට හැමදේම කරලා දෙන්න බැ. අපේ කර්ම වෙනස් කරන්න බැ. යම් සීමාවක් ඇතුව ,සමහරක් දෙවියන්ට මිනිසුන්ට උදව් කරන්න පුලුවන් කියන එක විස්වාස කරන්න
      පුලුවන්. මේ පැහැදිලි කිරිම ඉතාම වටිනවා
      මිනිස්සු වන අපෙයි වරද ,අපි හිතනවා දෙවියන්ට හැමදේම කරලා දෙන්න පුලුවන් කියලා.
      එහෙම බැහැයි කියලයි කියන්නේ. හොද පැහැදිලි කිරීමක්

  • @TkKk-ms4lv
    @TkKk-ms4lv 7 หลายเดือนก่อน +3

    මෙයා හොද සිහියෙන් නෙහ් කතා කරන්නෙහ්

    • @maheshravindra5834
      @maheshravindra5834 7 หลายเดือนก่อน

      naha....mema wishatya gana awabodayak athi adushyamana wishesha kenek adushyamanawa narayandevige shareerayata sambandawela me wistharaya karanne..

    • @henryt1199
      @henryt1199 7 หลายเดือนก่อน

      ​@@maheshravindra5834කොහේද මෙතුමිය ඉන්නේ