අවුරුදු 200ක් පැරණි අටුවක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 89

  • @gamagevlog3323
    @gamagevlog3323 5 ปีที่แล้ว +22

    ඇත්තටම තරුණ සමාජයේ නව ප්‍රබෝධයක් ඇති කර අපේ රට සහලින් ස්වයංපෝෂිත රටක් කරන්න ඔබ දරන උත්සාහය ඉතා අගය කොට සලකන්නෙමු තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ වේවා සහෝදරයා

  • @Nilu157
    @Nilu157 5 ปีที่แล้ว +11

    අටුකොටු පිරේවා ....
    බත බුලතින් සරුවේවා.......
    පුරන් කුබුරු වැපිරේවා
    කිරි පැණියෙන් ඉතිරෙවා....
    2020 සුභ නව වසරක් වේවා ..

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 ปีที่แล้ว +7

    අවුරුදු 80 හා 84 වුණත් ඒ අම්මා තාත්තාගේ මූනේ තියෙන සිරියාව ශක්තිය පින්වන්ත කම, හොඳට අදටත් පේනවා දැන් මිනිස්සු වහ කන නිසා ඉපදුන දවසේ ඉඳලා ලෙඩ රෝග, අවුරුදු 40 ක් 50 වෙනකොට ඇඟට පණ නෑ වැඩක් කරගන්ඩ බෑ ශරීරයේ නුත් දුර්වල වෙලා, නාලක පුතේ ඔයාට තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා,

  • @sanjeewamadushan1695
    @sanjeewamadushan1695 5 ปีที่แล้ว +17

    අපේ වස්තුවත් එතුමා තමයි එතුමා රටේම අටු පුරවන්න ඕනේ

  • @shalisrilanka1539
    @shalisrilanka1539 5 ปีที่แล้ว +28

    ඇත්තටම එතුමන් වස්තුවක් මේ පිං බිමට....අවුරුදු 200ක් මේව අපේ පිං බිමට පරිස්සම් කරපු මේ පිය වරුන්ට ජාතියේ සම්මනය ජනාධිපති තුමා අතින් ලැබේනම් කෙතරම් අගනේද...

    • @janakbandara6265
      @janakbandara6265 5 ปีที่แล้ว +1

      ඔයානමි නියමයි

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว

      සම්මාන නැතිවුනක් මේ අටුව ආදර්ශයට ගෙන ගෘහ නිර්මාන කරනවා නම් හොදයි. මෙි ගෙදර පදිංචි යුවලට මෙය ප්‍රදර්ශනය කරල මුදලක් හොයා ගන්න ක්‍රමයක් හදා දුන්නොත් වටිනා සේවයක්

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි මේ මාමාගේ
    200/ වසර යන අනුන්ටත් මාමාටත්
    පැරණී අයගේ කෙස් ගහත් වටිනවා

  • @sriyanikusum5465
    @sriyanikusum5465 5 ปีที่แล้ว +4

    නාලක පුතා ඔයාට ගොඩක් පින් මේ දේවල් ගැන දැනුවත් කළාට 🌷🌷🌷🌷🌷තෙරුවන් සරණයි !

  • @sajinisamarakkody9032
    @sajinisamarakkody9032 5 ปีที่แล้ว +1

    වත්මන් ජනපතිවරුන්ට රජෙක් වන් තරුණයෙක්ගෙන් අවවාදයක්!💛

    • @arunalokuge1595
      @arunalokuge1595 5 ปีที่แล้ว +1

      Sajini Samarakkody මූ මඩ පිටින් රජවෙනවා ❤️🇱🇰❤️

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว

    Obawani raththaran puthun thawa thawa mage lamaniyanta ekathuwela heladeepaya rakinna hakiwewa yodabala yodashathi labewa puthe theruwansaranayi siyalu devi pihitayi Ravana deviyange pihitayi 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏

  • @lotustv6271
    @lotustv6271 5 ปีที่แล้ว +4

    හරි වටිනාව. අවශ්‍යම ප්‍රශ්න ටික ඇහැව්වෙ නැනෙද. වී කොච්චර ප්‍රමාණයක් ගබ්ඩාකළ හැකිද. මීයෝ , ගුල්ලො වගේ සතුන්ගෙන් වී වලට හානී වෙන්නේ නැතිද. හා කෘමීහානී අඩුකරගන්න. කරනලද උපක්‍රම මොනවද වගේ කරුනුටිකක් තමයි මට දැනගන්න ඕනේ. වුනේ

  • @jayrajapakse5379
    @jayrajapakse5379 5 ปีที่แล้ว +2

    Nalaka, thank you very much for showing us our history...we can not go forward if we forget our past..you will have all the strength for your work..

  • @cadengardner209
    @cadengardner209 5 ปีที่แล้ว +2

    තෙරුවනේ පිහිට සැමට ලැබේවා !!!!!!

  • @arunalokuge1595
    @arunalokuge1595 5 ปีที่แล้ว +2

    මේ වගේ දරුවෙක් රටකට වස්තුවක්.කවමදාකවත් MCC හෝ එවන් ගිවිසුම් වලට එකඟ නොවී, සුළුතර ද්‍රෝහී අන්තවාදීන්ට යටනොවී, නීතිගරුක රටකට මග කැපුවොත්, ගෝඨාභය ජාතියේ පියෙක් වේවි.එදාට මෙවන් වස්තු පුතුන් වෙතින් රට සශ්‍රීක වේවි ! 🇱🇰 ❤️!!

  • @sammurphy4122
    @sammurphy4122 2 ปีที่แล้ว

    හරිම පුංචි කාලෙ අටුකොස් මාලුවක් කෑව මතකයි. දැන්නම් අහන්නවත් දකින්නවත් නෑ. පැකට් කරපු රසායනික කෘතිම ක්‍රමවලින් කල් තියාගන්න හදපු කෑම කාල ලෙඩවෙනවා.

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 ปีที่แล้ว +2

    ඔබ සියලු දෙනාට දීර්ඝායු වේවා

  • @zoonezoone4853
    @zoonezoone4853 5 ปีที่แล้ว +1

    Theruwan saranai. Mewa dakidhdhi as walata kadulu enawa. Ape wasthuwa. Jaya wewa..... 👋👋👋👋❤️❤️❤️❤️❤️👍👋👋

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔයාට නාලක ❤️❤️❤️❤️❤️❤️❤️

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 5 ปีที่แล้ว +1

    Mage neth kandulin themenawa, Nalaka putha, oba ape rate atu kotu nawatha vivarakarana thanakata genawa. Theruwan saranaii 🙏🏻😊

  • @chamaraedirisinghe5666
    @chamaraedirisinghe5666 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔයාලට සුභ පැතුම් ❤❤❤❤

  • @ගමගේරන්දික
    @ගමගේරන්දික 5 ปีที่แล้ว +3

    බුදු සරණයි දිගටම කරගෙන යමු 🔥😍

  • @dilhanipererahi3539
    @dilhanipererahi3539 5 ปีที่แล้ว +1

    බුදුසරනයි ගොඩක් වටිනවා

  • @saminthamihirani825
    @saminthamihirani825 5 ปีที่แล้ว +3

    දළදා සමිඳු පිහිටයි හැමෝටම

  • @RESHACN
    @RESHACN 5 ปีที่แล้ว +1

    බුදු සරනයි...

  • @nilukamanel2102
    @nilukamanel2102 5 ปีที่แล้ว +1

    Ane oya parani Atu kotu oya govi gedara aluth wadiya karala denna rajayata kiyanna. Oya dewal tham yi apita watinne. Dan aluth aewa newe. Harima lassanyi ahannath asathi. Budu saranyi oya de apita pennuwata

  • @darshanabandara5485
    @darshanabandara5485 5 ปีที่แล้ว

    සියලුම දේන්නට ම බුදු සරණයි

  • @kosalahirantha8938
    @kosalahirantha8938 4 ปีที่แล้ว

    පුරන් කුඹුරු අස්වද්දමු එකතු වෙයල්ලා

  • @nishshankaranasinghe5238
    @nishshankaranasinghe5238 5 ปีที่แล้ว +1

    "අපේ වස්තුව"...කොහොමද ඒක....❤️❤️❤️❤️❤️

  • @ranjeewawijewickrama5242
    @ranjeewawijewickrama5242 4 ปีที่แล้ว

    කොයිතරම් සුන්දරද අපේ කම අපේ අතීතය සැබෑ හෙළයන්

  • @kdchandranipanolifkara1756
    @kdchandranipanolifkara1756 5 ปีที่แล้ว

    Harima asai balanna labecca ekat budu saranai

  • @LondonBandara
    @LondonBandara 4 ปีที่แล้ว

    Shaa...first time i watch this, i heard about 'atuwa', but never seen, thanks for showing us...

  • @dylanliyanage
    @dylanliyanage 5 ปีที่แล้ว +2

    Apita pulu wan nam Nalaka ge youtube ads walata udawak denna thathpara 30 kata wada balanna... kamathi nam click karanna. hama mudalakma rata wenuwen ne

  • @baansuanfarm
    @baansuanfarm 5 ปีที่แล้ว +1

    Like video. thanks!!

  • @Kolabasanni
    @Kolabasanni 5 ปีที่แล้ว

    gret job👍👍👍

  • @sammurphy4122
    @sammurphy4122 2 ปีที่แล้ว

    මේක ලංකා ඉතිහාසයේ කෑම කල්තියාගන්න භාවිතාකල ක්‍රමයක් පෙන්වන කෞතුක වස්තුවක්. අලුතින් ගෙවල් හදන අය උයන්න දුම් නොවදින දර ලිප් සහ මේවගෙ අටු හදල කෑම වේලා තියාගන්න කුස්සිත් තමන්ගේ ගෙට එකතු කරන්න පිටරට ගෑස් කනිජ තෙල් නැතිව ස්වයංපෝෂිත වෙක්න. මේ අටුව කෞතුක වස්තුවක් හැටියට රැක ගන්න

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 5 ปีที่แล้ว

    කොහෙද මේ

  • @madurangajayashan4230
    @madurangajayashan4230 5 ปีที่แล้ว +2

    Ayya

  • @sandusandu6082
    @sandusandu6082 5 ปีที่แล้ว

    Sthuthi bro theruwan saranai

  • @inranirupalata927
    @inranirupalata927 5 ปีที่แล้ว +5

    Derga ayu e මාමාට th aserwada we wa

  • @RiyaRiya-nz5qn
    @RiyaRiya-nz5qn 5 ปีที่แล้ว

    Attatama ape abimanaya me.

  • @SenaWicks
    @SenaWicks 4 ปีที่แล้ว

    👍👍👍

  • @indrawathi9131
    @indrawathi9131 5 ปีที่แล้ว

    dewiyo dunnu wasthuwa

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara8951 5 ปีที่แล้ว

    අපේ ලංකාවේම වස්තුවයි
    තාමත් හද කම්පනය වෙනව.
    මෙතුමා කොහොමද මේ රට ගොඩනගන්නේ තාමත් රටට ආදරේ නැතී පරයෝ සීහීන මවනවා පරයන්ට ලියන්න???????

  • @jayalanka9096
    @jayalanka9096 5 ปีที่แล้ว

    Den sahodarayekuta gehuwoth kohoma thiyeida sadakall wairabedagani.

  • @chandikam4168
    @chandikam4168 4 ปีที่แล้ว

    👍❤️🌹

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 3 ปีที่แล้ว +1

    ගෝඨා 😂😂😂😂

  • @katana333
    @katana333 5 ปีที่แล้ว +1

    kante🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞⚘⚘⚘

  • @gaweshakaya8329
    @gaweshakaya8329 4 ปีที่แล้ว +1

    ඔක්කොම හොදයි දේශපාලනයට වහල් කම් කරන එක නම් හරිම කනගාටුවක්😭

  • @pauludakara115
    @pauludakara115 5 ปีที่แล้ว +1

    ❤❤❤

  • @inranirupalata927
    @inranirupalata927 5 ปีที่แล้ว

    Dakindath satutui parana ayage parana nam walinma kohomada gamma wastun dennama innawa gei essarahama mese neda

  • @siranisilva7161
    @siranisilva7161 5 ปีที่แล้ว

    jaya puthta

  • @inranirupalata927
    @inranirupalata927 5 ปีที่แล้ว

    Asu hatarak kiyala kiyandath baha neda

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 5 ปีที่แล้ว

    ලේන් හාමිලාගේ සද්දෙ
    අපුරුයි

  • @dhammikaperera4685
    @dhammikaperera4685 4 ปีที่แล้ว

    පුතා පුරන් කුබුරු අස්වද්දන ගමන් පොල් සිටවීමේ වැඩ පිලිවෙලක් පටන් ගත්තොත් හොදයි නේද ? පොල් ගස් විනාශ කරන කාලේ

  • @sarathchandrasiri9593
    @sarathchandrasiri9593 2 ปีที่แล้ว

    Kochchara coconut cultivate kalath what the usage is. Turquoise monkeys destroy all coconuts. When monkeys jump on coconuts palms which bend then hardest go down. Monkeys and toquoise monkeys should be chased away for good to forest reservations.

  • @inranirupalata927
    @inranirupalata927 5 ปีที่แล้ว +2

    Mewa lassana karala teyaanda one me jateka wastun ani warenma janade patemekata tawa monawa hare danuma kuth dei ani waryenma neda

    • @asanthadarshana7414
      @asanthadarshana7414 5 ปีที่แล้ว +1

      සහොදරිය .....ගොඩ වෙන්න ....මෙ දෙසට...

    • @inranirupalata927
      @inranirupalata927 5 ปีที่แล้ว +1

      @@asanthadarshana7414 hmmm

    • @inranirupalata927
      @inranirupalata927 5 ปีที่แล้ว

      @@asanthadarshana7414 hare adamarai wasara deseya gananak parane atuwak kiuwahama dan inna samaje mokadda atuwa kiyala nodath jateyak inna ratak una me lassana sri lankawe ate ta mutun mittange haiya tamai mewa kwtuka was tun mewa dakindath pin karanda one ratata pinwanta nayakek inna kota owa එළියට enawa dan dan neda

  • @kdchandranipanolifkara1756
    @kdchandranipanolifkara1756 5 ปีที่แล้ว

    Appe wastuwa kuwe mhinda mhattayata

  • @malanidingiriya7197
    @malanidingiriya7197 5 ปีที่แล้ว +2

    😏😏😏😏

  • @madurangajayashan4230
    @madurangajayashan4230 5 ปีที่แล้ว +2

    Enne nadda aye විල්පත්තු patte

    • @asanthadarshana7414
      @asanthadarshana7414 5 ปีที่แล้ว

      එන්නේ නැද්ද අපේ පැත්තට....

  • @jinadarikumarihmmlassanai3125
    @jinadarikumarihmmlassanai3125 5 ปีที่แล้ว

    Rata dawatawan
    84 keewata 50 wahana Panu may
    120 sata 220 k awadaubo wawa

  • @alindahennayaka
    @alindahennayaka 5 ปีที่แล้ว

    Atu kotu pirewa,

  • @dukekandy4679
    @dukekandy4679 2 ปีที่แล้ว

    මේ ව්ඩියෝ එක බලන්නේ අද( 2022 07 02 ) ' වස්තුව ' හොදට අටුකොටු පුරවල. බඩ කට පුරවපු විදිය පාර දිගේ දෝරෙ ගලනවා නේද 😂😂😂 අනේ මෙහෙමත් ගොන්නු 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🤣🤣🤣🤣

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 ปีที่แล้ว

    නාලක මල්ලියේ
    මාසයකට K G 50 , බැගින් ගන්න ඕන

    • @ranjanisewwandi6369
      @ranjanisewwandi6369 5 ปีที่แล้ว

      සහල් කිලෝ 50 බැගින් ගන්න පුළුවන් ද

  • @Asela-mt4lk
    @Asela-mt4lk 5 ปีที่แล้ว

    Ape.wastu.2

  • @crishanthaperera3526
    @crishanthaperera3526 5 ปีที่แล้ว +2

    නාලක හතර පස් දෙනෙක් හදන්න කියන්නේ බත් විතරක් කන්න දෙන්නද? වසර 72 ක් නිදහස ලැබිලා, නායකයෝ පිස්සු කෙලිද්දි ඔයාලාට රට ජාතිය ගැන හැගිමක් ආවාට, ඒක රටේ නායකයින්ගෙන් දකින්න බැහැ, අපේ රට පාලනය කරපු අමන පාලකයෝ නිසා අද උපදින දරුවා 530000.00 ක් ලෝකෙට ණයයි කියලා ඔයා දන්නවාද? අපේ පාලකයින්ට ලැජ්ජා නැහැ ලෝකෙන් හිගාකනවා.. දරුවන් හදලා ලෝකෙට ණයකාරයෙක් කරන්නද නාලක කියන්නේ???

    • @rajitha369
      @rajitha369 5 ปีที่แล้ว +1

      Crishantha Perera ඔයා නිකම් ඉන්න. අපි හදන්නම් දරුවො😄

    • @crishanthaperera3526
      @crishanthaperera3526 5 ปีที่แล้ว +1

      Rajitha Liyanage හදන්න හදන්න රාජපක්ෂලා එක්ක සජිත්ලා එක්ක සම්බන්ධකම් තියෙනවා නම් හදන්න ඔයාලා ගොඩ,රටේ බහුතරයක් අද කන්න නැතුව ලෙව කන බවත් මතක තියාගන්න ..😢

    • @rajitha369
      @rajitha369 5 ปีที่แล้ว

      Crishantha Perera මහත්තයො රටේ ආර්ථික ප්‍රශ්න තියෙන බව ඇත්ත. හුගක් මිනිස්සුන්ට එදා වේල කන්නවත් නැති බව ඇත්ත. දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ ජාතිය පිලිබද ප්‍රශ්නයක්. සිංහල ජාතියෙ අනාගතය පිලිබද ප්‍රශ්නයක්. ඇති හැකි අය අනිවාර්යයෙන් දරැවන් 5ක් වත් හදන්න ඕනි. පාරම්පරික වහල් ඡන්දදායකයින් ප්‍රමාණය අවමයක් වි උගත් බුද්ධිමත් තරැන පරපුර රට කරවන යුගය තුලදි මෙවැනි ප්‍රශ්න ඔබට නොඑනු ඇත. පරක්කු වු පසු දරැවන් සැදිය නොහැක. එය ජිව විද්‍යාත්මක කරැනකි. එනිසා නාලක කියපු කතාව 100%බැහැර කල නොහැක.

    • @crishanthaperera3526
      @crishanthaperera3526 5 ปีที่แล้ว +1

      Rajitha Liyanage මහත්තයෝ ජාතිය ගැන හිතනවා නම් මේ අයට කොච්චර දේවල් කරන්න තිබුනාද?වසර 72 ක් යනකං ඉන්න ඕනාද? අපිට මනසක් තියෙනවා නේද හිතන්න?මේ ප්‍රධාන පක්ෂ දෙකම රගපානවා සහෝදරයා, රටේ මිනිස්සු මං මුලාවෙලා දන්නේම නැතුව, ඔබට හැකිනම් බලන්න search කරලා සිංගප්පූරුව ගැන 1965/08/09 නිදහස ලබලා අද කොහෙද තියෙන්නෙ කියලා, කිසිම ස්වභාවික සම්පතක් නැති රටක්, අපි තව ටික දවසකින් මැරිලා යයි ඒත් අපේ දරුවන් උපදින්නට ඉන්න දරුවන් ගැන දුකයි සහෝදරයා,නාලක ගැන ගැටලුවක් කොහෙත්ම නැහැ, අපේ රටට පිනට පහල වුනු අය හැටියටයි මම නාලකව දකින්නේ,

    • @rajitha369
      @rajitha369 5 ปีที่แล้ว

      Crishantha Perera ඔබ නිවැරදියි. මේකට මුල්ම හේතුව අවුරුදු 300ක් බටහිර ජාතින් අපේ රට පාලනය කිරිම සහ ඔවුන් ගියපසු ඔවුන්ට ගැති වු නායකයන් බිහි විමත්ය. දැන් ඔවුන්ට බැනිමෙන් පලක් නැත. අපි අපි වෙනස්‍ විය යුතුය. අපේ රටේ අවුරැදු දහස් ගනනක් පැවති කෘෂි ආර්ථිකය නැවත නගා සිටවිය යුතුයි. ඩුබායි, සිංගප්පූරුවට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති මෙහෙට ගැලපෙන්නෙ නැත. ෆෙඩරල් ඩිමොක්‍රටික් ආදි බටහිර පාලන ප්‍රතිපත්තිද මෙහෙට ගැලපෙන්නෙ නැත. 1500ට පෙර පැවතිආර්ථික හාපාලන ප්‍රතිපත්ති නැවත ඇති කල යුතුය. එවන් පාලකයෙක් එන තුරු කලු සුද්දන්ගෙ dramaද නැවත්විය නොහැක. දැනට අපි අපි අපගේ ජාතිය ආගම වෙනුවෙන් කල හැකි දේ තනි තනිව කරමු. නාලකව ආදර්ශයට ගනිමු.