Mitsubishi Minicab engine Over Heating Problem fixing |unlimited

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2022
  • Mitsubishi Minicab Heat Problem
    In this vehicle, the radiator fan does not work properly and so we replaced a new one to fix this problem.
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 29

  • @indikapradeep8468
    @indikapradeep8468 4 หลายเดือนก่อน

    Mage van eke sensor eka yanawane

  • @tharindupb3816
    @tharindupb3816 4 หลายเดือนก่อน

    Minicab eke petral kiyak wage wada karanawada

    • @unlimited1863
      @unlimited1863  3 หลายเดือนก่อน

      manual 14-16
      Auto- 12-13

  • @ibba89
    @ibba89 ปีที่แล้ว

    Aiye
    මගේ තියෙන්නෙ minicab lorriak.
    ඒකෙ fan එක auto වැඩ කරන්නෙ නෑ.වෙනම switch එකකින් අතින් දාන්න තියෙන්නෙ.
    මං ඉතින් යන ගමන් විනාඩි 15න් 15ට වගේ දාගෙන යන්නෙ..
    එහෙම දාන එක අවුලක්ද??
    අනික් කේස් එක තමයි,යතුර දාපු ගමන් heat meter එකේ කටුව ක්ෂණිකවම මැදට එනව.ඊට පස්සෙ ඒක හෙලවෙන්නෙවත් නෑ.මට හිතෙන විදියට කටුව වැඩ නෑ වගේ.නැත්නම් ඒ හැටිද??

    • @unlimited1863
      @unlimited1863  ปีที่แล้ว

      original එන්නෙ ඔටෝ ඔන් වේලා ඔටෝ ඕෆ් වෙන්ඩ.ඔය විදිහට වාහනේ හීට් වෙන්ඩ පුලුවන් හරි වෙලාවෙ ඔයා fan එක දැම්මෙ නැත්තන්. යතුර දාපු ගමන් මැදට එක්නෑ .එන්ජින් එක රත් වෙන්ඩ වෙන්ඩ කට්ට පල්ලෙහා ඉදල මැදට එන්ඩ ඔනේ.මැද තමා හරි ගාන.ඔයාගෙ මීටර් එකේ අව්ලක් ඇත්තෙ එක පාරට මැදට එනව කියන්නෙ.

  • @keaseth6105
    @keaseth6105 ปีที่แล้ว

    Petrol hariyata wedakaranne.mokakda karanna onea

    • @unlimited1863
      @unlimited1863  ปีที่แล้ว

      Scan ekak karala balanda oxygen sensors ekak ehema hariyata wadada kiyala.

  • @irshadirshad8413
    @irshadirshad8413 ปีที่แล้ว

    Meketh wathira dala hulan arinawada mitsubishi minicab eke

    • @unlimited1863
      @unlimited1863  ปีที่แล้ว +1

      Ow.meke hulan arinda one aniwaryen.

  • @ajithvithanage6540
    @ajithvithanage6540 ปีที่แล้ว

    Mage laga tiyenne 2000/2005 Mitsubishi mini cab ekak ekea redeator eka check karagann oyage address eka saha telephone number eka deen malli

    • @unlimited1863
      @unlimited1863  ปีที่แล้ว

      Workshop eka karana Aiyage number eka dennan.Katha karala wisthare ahaganda. 0775644553

  • @yoshitharanathunga1362
    @yoshitharanathunga1362 ปีที่แล้ว

    Mage Maruti van 1k tiyenne heat wenawa hamadama karanna ona okkoma kara eunat ehemmai mokakwenna puluwan da hethuwa

    • @unlimited1863
      @unlimited1863  ปีที่แล้ว

      Model eka mokakda

    • @yoshitharanathunga1362
      @yoshitharanathunga1362 ปีที่แล้ว

      2004 Maruti omni

    • @yoshitharanathunga1362
      @yoshitharanathunga1362 ปีที่แล้ว

      Water pump 2parak marukara ,rediyetare clean kara , gas cut damma , head 1 marukara , rediyetare mudi 2parak marukara fan belt damma hamadeyakma karalat wenasak na

    • @yoshitharanathunga1362
      @yoshitharanathunga1362 ปีที่แล้ว

      Genakota kisima aulak tibbe na heat katta kalen udata giye na hodatama tibba

    • @yoshitharanathunga1362
      @yoshitharanathunga1362 ปีที่แล้ว

      Dan heat katta bagen udata giyot heat Eka aduwenne na boil karanakan

  • @erandasandeepa
    @erandasandeepa ปีที่แล้ว +1

    මගේ වෑන් එකේ, පෑන් එක දිගටම වැඩ.තර්මෝර් ස්ටාටර් වෑල් එකත් තියෙනවා...මොකද්ද හේතුව?

    • @unlimited1863
      @unlimited1863  ปีที่แล้ว +1

      Fan එක ඩිරෙක්ට් දුවන්ඩ හදල ඇත්තෙ.මුලින් ඔටෝ පෑන් වැඩ කරන්ඩ හදල.හීට් වෙන ? තියෙනවද බලන්ඩ.

    • @erandasandeepa
      @erandasandeepa ปีที่แล้ว

      @@unlimited1863 ඒක වාහනයට හොද නෑ නේද?

    • @unlimited1863
      @unlimited1863  ปีที่แล้ว +1

      පෙට්‍රල් කරන එක ටිකක් අඩු වෙනව.ෆෑන් එක ඉක්මනට සව්තු වෙනව.හැබැයි ඔයාගෙ themosted valve එක තියෙනව කීව හින්ද ලොකු ? නෑ පෙට්‍රල් කරන එකට.ෆෑන් එකේ බ්‍රශ් සව්තු වෙන එක තමා වෙන්නෙ.

    • @erandasandeepa
      @erandasandeepa ปีที่แล้ว

      @@unlimited1863 බොහොම ස්තුතියි...

  • @chandimaliyanage1383
    @chandimaliyanage1383 ปีที่แล้ว

    මගෙ තියෙන්නෙ MINICAB ඔටො අපු ලොරියක් .එකෙ තෙල් වැඩ කරන්නෙ නැනි.මොකක්ද හෙතුව .මට ඔයගෙ NUM දෙන්නකො

    • @unlimited1863
      @unlimited1863  ปีที่แล้ว +1

      ඔයා කොහෙද.දැනට කීයක් වගේ තෙල් කරනවද?

    • @chandimaliyanage1383
      @chandimaliyanage1383 ปีที่แล้ว

      10 11 විතරයි .Sailansaren වතුරත් එනවා .මට තෙරෙන්නෙ ජියර් පෙට්ටිය අව්ලක් ද.කියලා