වහරක හිමි - බුදුගුණ සජ්ඣායනාව 108 x | Budu Guna x 108 - Chanting by Waharaka Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2023
  • වහරක හිමි විසින් සජ්ඣායනා කරන ලද බුදු ගුණ පාඨය 108 වරක්

ความคิดเห็น • 36

  • @BulkOne
    @BulkOne 2 นาทีที่ผ่านมา +1

    තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
    රජාණන්වහන්සේට මාගේ නමස්කාරය
    වේවා..🌷🌼🙏
    බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤

  • @padmininanayakkara5085
    @padmininanayakkara5085 9 หลายเดือนก่อน +18

    අදටත් ඔබ වහන්සේ ජීවමානයි ඒ අති උත්තම අනුබුදු වහරක උත්තමයන්.වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා

  • @siddikawijayabandara3747
    @siddikawijayabandara3747 4 หลายเดือนก่อน +7

    සිව්පිළිසිඹියාපත් උත්තමයන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 4 หลายเดือนก่อน +7

    අතිඋතුම් අපේ වන්දනීය පූජනීය ගෞරවණීය අනුබුදුපියාණන් වහන්ස ,ඔබ වහන්සේ අපේ ජීවිත එකලු කළා.අපට නිවැරැදි මග පෙන්වා දුන්නා .පින් ඇත්තෝ ඔබ වහන්සේ ගේ දේශනා ශ්‍රවණය කරලා නිවී සැනසෙනවා. සසර දීර්ඝ කකරගන්නා පව්කාර අය ඔබ වහන්සේ ගේ ගුණ යට ගරහමින් සතර අපා ගතවෙති. අප ඔබ වහන්සේ අපතර නොවුණත් ඒ ගුරු ඇසුර පවත්වා ගනිමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගමන් කිරීමට භාග්‍යවන්තයෝ වුණෙමු .සාදු !සාදු !සාදු !නා හිමියනි ,🙏🙏🙏🙏🙏🙏

  • @vincentthambawita55
    @vincentthambawita55 15 วันที่ผ่านมา

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vincentthambawita55
    @vincentthambawita55 15 วันที่ผ่านมา

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @user-tt4ou4ts3d
    @user-tt4ou4ts3d 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ මේ විශ්වයට මුසු කලා වූ ඒ නිබ්බාන ධාතු ,හේතු වාසනා ඇති අප සියලු දෙනා කරා ඇදී විත් සසර දුක් ගිනි නිවීම පිනිස අප වටා නිබද සෙවනැල්ලක් සේ ආශිර්වාද දෙමින් ,දුකින් පෙලෙන සත්වයෝ සුවපත් වේවා !!!

    • @w.athilinawathie4957
      @w.athilinawathie4957 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @w.athilinawathie4957
      @w.athilinawathie4957 2 หลายเดือนก่อน +1

      එසේම වෙත්වා!සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා !

  • @ShashikaKumari-rz6qj
    @ShashikaKumari-rz6qj 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu....!

  • @user-yn9vw2xh4y
    @user-yn9vw2xh4y 8 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මම කෘතවේදය පල කරනවා. සාදු සාදු සාදු

  • @ShasheenLakmal-jl6kb
    @ShasheenLakmal-jl6kb 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී භාවය ලැබේවා

  • @gkeragala7264
    @gkeragala7264 23 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏මාගේ ගෞරවණීය නමස්කාරය වේවා !🙏🙏🙏🙏

  • @user-yn9vw2xh4y
    @user-yn9vw2xh4y 5 หลายเดือนก่อน +2

    පින් සිදුෙව්වා ෙලාකුහහාමුදුරැවෙන්.

  • @manikedissanayake1242
    @manikedissanayake1242 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @samadhiosu
    @samadhiosu 20 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @damayanthiperera7358
    @damayanthiperera7358 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @damayanthiperera7358
    @damayanthiperera7358 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @asankatennekoon1648
    @asankatennekoon1648 4 หลายเดือนก่อน +1

    Uththareethara waharaka swaminwahansa oba wahanseta mage namaskaraya wewa.
    Sadu sadu sadu!!!

  • @roshanu2001
    @roshanu2001 11 หลายเดือนก่อน +5

    Goodak pin 🙏🙏🙏

  • @samanthasamarakoon8781
    @samanthasamarakoon8781 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @kumudunisandhya4207
    @kumudunisandhya4207 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamagesege
    @gamagesege 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌻🌻

  • @ryanmartin196
    @ryanmartin196 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushikarajamanthri6824
    @anushikarajamanthri6824 7 หลายเดือนก่อน +1

    🙏🌸🙏🌸🙏🌸

  • @wasantha833
    @wasantha833 5 หลายเดือนก่อน +1

    namaskaraya veva

  • @roshanu2001
    @roshanu2001 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @gkeragala7264
    @gkeragala7264 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @user-tn7xq5zj5y
    @user-tn7xq5zj5y 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwangi1111
    @nuwangi1111 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @gkeragala7264
    @gkeragala7264 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @jayejayasekara5446
    @jayejayasekara5446 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Gayanika9746
    @Gayanika9746 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @renukajayawardene9229
    @renukajayawardene9229 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏