මහණ නොවී ගෙදර ඉදන් නිවන් දකින්න කැමති පින්වත් ඔබ මේ දේශණාව අහන්න | අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මේ දේශණාව අසන්නාවූ සෑම පින්වන්තයෙකුටම ධර්ම දානයක්ම වේවා !!!
    @DahamMawatha

ความคิดเห็น • 81

  • @dammikanettikumara9400
    @dammikanettikumara9400 2 หลายเดือนก่อน +3

    අප වෙනුවෙන් ඔබ වහන්සේ කළ මෙහෙය අති විශාලයි අපේ හාමුදුරුවනේ!

  • @ranolinternational9629
    @ranolinternational9629 3 หลายเดือนก่อน +6

    සාධූ සාධූ සාධූ ඒ උත්තරීතර දම් කද යළි මතු කල උත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nishanisakunthala6864
    @nishanisakunthala6864 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sheelanigunaratne9525
    @sheelanigunaratne9525 2 หลายเดือนก่อน +1

    උත්තමයානන් වහන්ස මා ගේ නමස්කාරය වේවා

  • @thanujasharmaly9965
    @thanujasharmaly9965 ปีที่แล้ว +5

    බුදුන් වහන්සෙ පෙන්වා දුන් සත්‍ය නිවන් ම්ග ඔබ වහන්සෙ පෙන්වා දුන් සේක.දුටුවෙමි .නිවන් පූර්ණත්වය සදහා ඔබ වහන්ස ගිය මගම යමි.ඔබ වහන්සෙට මගෙ හර්දායාන්ගම නමස්කාරය වේවා ..සියලු ලෝක සියලු සත්වයො නිනිවනින් ම සැනසෙත්වා .

  • @NishanKumara-s1p
    @NishanKumara-s1p ปีที่แล้ว +1

    Anubudupiyanan wahanseta mage namaskaraya weva sadu sadu sadu

  • @ජීවිතයටපුංචිකතාවක්

    සාධූ සාධූ සාධූ ඒ උත්තරීතර දම් කද යළි මතු කල උත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    ඒ වගේම මේ උතුම් දහම් දේශනාව යූටියුබ් එකට එකතු කල ඒ වෙනුවෙන් වෙහෙසුන සැමට උතුම් නිවන් පිණිසම මෙම ධර්මදානමය පුණ්‍යකර්මය හේතු වේවා සාධූ සාධූ සාධූ

    • @DahamMawatha
      @DahamMawatha  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!!

  • @saman-w8t2t
    @saman-w8t2t ปีที่แล้ว +18

    😔වහරක හිමියනි .අපි අසරන වෙලා වගෙ 😭😭😭... අනෙ ඇයි තව කල් හිටියෙ නැත්තෙ 😭😭😭😭🙏🙏😭

    • @thamalkamarasinghe5174
      @thamalkamarasinghe5174 ปีที่แล้ว +10

      තෙරුවන් සරණයි ඔබට!ඔබ අසරණ යැයි කියන්නේම ඔබේ හිත.ඔබ අසරණ නෑ බුදුපියාණන් වහන්සේගේ මාර්ගය තුළ යන්න.තුරුණුවන් සරණ හැර අන් සරණක් නෑ .වහරක උතුමන් වහන්සේ දේශණා කළේත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය .ඒනිසා හිත කියන හැමදේම පිළිගන්න එපා.අපේ සරණ අපිමයි.බුදුපියාණන් වහන්සේ දේශණා කළ උතුම් නිවනම සාක්ශාත් කර ගන්නම විර්ය වඩන්න.ජිවිතේ දහමට අනුවම කටයුතු කරන්න.අපිට වටිනා කියලා තියෙන්නේ අපේ ජිවිතේ මරණය තෙක් පමණයි.මරණයතෙක් සියල්ල ම වටිනාව.එත් ඒ වටිනාකම නිසාම අප කර ගන්න කර්ම ජිවත් වෙන කාලය තුළ හා මරණෙන් මතුවට විදින්න හෝ විදවන්න වෙනවා.ඒක තෙරුන් ගන්න උත්සාහ කරන්න .ඔබට බැරි නෑ.උතුම් නිවනම වෙත්වා! තෙරුවන් සරණයි !

    • @saman-w8t2t
      @saman-w8t2t ปีที่แล้ว +3

      @@thamalkamarasinghe5174 සහතික ඇත්ත 🥺🙏 ..තෙරුවන් සරනයි ..

    • @kapilabulathsinhala4737
      @kapilabulathsinhala4737 3 หลายเดือนก่อน +2

      ඔබ කි දේ සත්‍යයක්. වහරක හිමියන් තවත් කාලයක් ජීවත්වෙන්න තිබුණා වස ගිලන්පසට එකතු කර නුදුන්නා නම්. කල කර්මයක් උන්වහන්සේ ගෙව්වා වෙන්න ඇති. ගිලන්පස දුන් අය බලවත් කර්මයක් කරගත්තා.

    • @smartwebsolution
      @smartwebsolution 2 หลายเดือนก่อน

      දහම් මග විවෘත කරලා තියෙන්නේ...ඔබ අසරණ මේ මග නැවත යටපත් වුවහොත්, ඊට පෙර ඔබ‍ට හැ කි පමණින් ඒ මග ගිහින් නිවීමේ සැනසීම ලබා ගැනීම ඔබ සතු දෙයකි...උන් වහන්සේගෙ කටයුතු සාර්ථකව නිම කොට පාරමිතාව සම්පුර්ණ කරගෙන ඇත... 🙏

  • @indranidesilva8575
    @indranidesilva8575 3 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏sadu sadu saadu

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් අරිහතුන්වහන්සේට මාගේ ගෞරවනීය වන්දනාව වේවා මම ද සියලු සත්වයෝද පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @sujeewasampath2063
      @sujeewasampath2063 ปีที่แล้ว

      You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි 🙏🙏🙏🙏 🇱🇰

    • @seelamaarukona
      @seelamaarukona 6 หลายเดือนก่อน

      Lqq😊

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 ปีที่แล้ว +3

    Nibbana parama sukayan sukitha thara wathwa sadu sadu sadu

    • @DahamMawatha
      @DahamMawatha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!!

  • @preethisirisena3732
    @preethisirisena3732 ปีที่แล้ว

    Saadhu saadhu saadhu 🙏🙏🙏

  • @ADissanayake-f8j
    @ADissanayake-f8j ปีที่แล้ว

    Niwanama natha weewa !!!

  • @chandrabandara9725
    @chandrabandara9725 ปีที่แล้ว

    Sadu, sadu, sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hmcm5741
    @hmcm5741 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌷🌹🙏🙏සාදු සාදු සාදු!!!!

  • @anomakuruneru7555
    @anomakuruneru7555 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @DahamMawatha
      @DahamMawatha  2 ปีที่แล้ว +1

      බුදු සරණයි !!!

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 ปีที่แล้ว +2

    🌹🌹🌹.. සාදු.. සාදු.. සාදු..🙏🙏🙏

    • @DahamMawatha
      @DahamMawatha  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!!

  • @himaliihalagama892
    @himaliihalagama892 ปีที่แล้ว +2

    🙏🌼🙏🌼🙏🌼

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @DahamMawatha
      @DahamMawatha  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!!

  • @siddikawijayabandara3747
    @siddikawijayabandara3747 ปีที่แล้ว +3

    උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @DahamMawatha
      @DahamMawatha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!!

    • @sujeewasampath2063
      @sujeewasampath2063 ปีที่แล้ว

      You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි 🙏🙏🙏🙏 🇱🇰

  • @michealfernando
    @michealfernando 2 ปีที่แล้ว +4

    නිවනම වෙත්වා 🙏🏾🙏🏾🙏🏾

    • @DahamMawatha
      @DahamMawatha  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!!

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu....

    • @DahamMawatha
      @DahamMawatha  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!!

  • @KPOcraft
    @KPOcraft 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu

    • @DahamMawatha
      @DahamMawatha  2 ปีที่แล้ว

      බුදු සරණයි !!!

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @DahamMawatha
      @DahamMawatha  2 ปีที่แล้ว +1

      බුදු සරණයි !!!

  • @pereraniranjani5885
    @pereraniranjani5885 วันที่ผ่านมา

    🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏

  • @indranandani8615
    @indranandani8615 2 ปีที่แล้ว +2

    සාධු ! සාධු !! සාධු !!!

    • @DahamMawatha
      @DahamMawatha  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!!

  • @rohinijayashanthi5318
    @rohinijayashanthi5318 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🌼🌼🌼

    • @DahamMawatha
      @DahamMawatha  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!!

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 2 ปีที่แล้ว +3

    🌻🙏🙏🙏🌻

    • @DahamMawatha
      @DahamMawatha  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!!

  • @pereraniranjani5885
    @pereraniranjani5885 2 ปีที่แล้ว +2

    🙏💐🙏💐🙏💐

    • @DahamMawatha
      @DahamMawatha  2 ปีที่แล้ว

      බුදු සරණයි !!!

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 ปีที่แล้ว

    Niwanata Pera pancha seelaya rakina janathwak bihikirima thama uwamana karanne.

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +2

    ගිහි අය සහ පැවිදි අය අතරින් පිං ඇති අය කවුද?...
    පැවිදි අයයි......එහෙනම් පැවිදි අයගෙනුත් බහුතරය හරි පාරේ යන්නැති ව ගිහි අය කෙසේ යන්නද?...

    • @saman-w8t2t
      @saman-w8t2t ปีที่แล้ว +7

      අසාරත්වය හරිහැටි දැක්කොත් තමන්ගෙ ගමන තමන් යනවා .ගිහි පැවිදි ඔන කෙනෙක් 😔🙏🥺

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว

      @@saman-w8t2t ප්‍රායෝගික ධහමක් බුදුධහම.....ඔබ කියන දේ වලංගුතාවය කාලයත් සමග නැති වී යනවා...ඒ නිසාමයි..." සබ්බේ ධමම්මා අනත්තා" යනුවෙන් දේශනාවේ එන්නේ ......අපට උවමනා උනාට ඒ දේවල් තම වසයෙහි පවත්වන්න බෑ......

    • @saman-w8t2t
      @saman-w8t2t ปีที่แล้ว

      @@jeewaka59 🙁

  • @SandhyaPerera-j8k
    @SandhyaPerera-j8k 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @manoricooray9899
    @manoricooray9899 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸🌸

  • @slgaming-vc1it
    @slgaming-vc1it ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @prasadihp1318
    @prasadihp1318 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

    • @ksriyani2561
      @ksriyani2561 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.

    • @DahamMawatha
      @DahamMawatha  ปีที่แล้ว

      බුදු සරණයි !!!

  • @maggadahamma
    @maggadahamma ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @DahamMawatha
      @DahamMawatha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!!

  • @PremalathaJayaweera-h8m
    @PremalathaJayaweera-h8m ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunaPathum-nt6gt
    @arunaPathum-nt6gt ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු

  • @renukajayawardene9229
    @renukajayawardene9229 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 5 หลายเดือนก่อน

    සාදුසාදු සාදු

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikagamlath4490
    @rasikagamlath4490 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @samantissabandara8530
    @samantissabandara8530 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandaruwanbasnayaka
    @sandaruwanbasnayaka ปีที่แล้ว

    🙏🙏🙏

  • @DammikaSujatha-vb1zn
    @DammikaSujatha-vb1zn 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mahindasenadheera5070
    @mahindasenadheera5070 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandaruwanbasnayaka
    @sandaruwanbasnayaka หลายเดือนก่อน

    🙏🙏🙏

  • @upulsujeewaka3569
    @upulsujeewaka3569 15 วันที่ผ่านมา

    🙏🙏🙏