මැණික් තියෙන තැන් පේන මිනිස්සු ඉන්නවා ? - People Who Feel Gemstones

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 129

  • @millenniumfire7176
    @millenniumfire7176 หลายเดือนก่อน +1

    ලස්සන ගමනක් යන්න ,මොන බාධක ආවත්
    සුමන සමන් දෙවි පිහිටයි.

  • @PooraGems
    @PooraGems  ปีที่แล้ว +7

    කපු මහත්තයාගේ No එක ගොඩ දෙනෙක් ඉල්ලලා තියෙනවා.
    මේවා පස්සේ ගොඩාක් යන්න එපා කියල හැමදෙනාටම කියනවා..
    මම ඇත්තටම ගියේ අපේ පතලේ කොල්ලෙක් එක්ක මගේ අතේ Number එක නෑ..
    ඒත් ඒක හොයල දෙන්න පුළුවන්..
    ඊට කලින් මෙයා ඇත්තටම හරිද නැද්ද කියල හරියටම බලන්න ඕනි..
    නැත්නං මට වෙන්නේ ඔයාල නොමග යවල ඒ පව් වලට කරගහන්න..
    මම ඒ කපු මහත්තයා එක්ක වීඩියෝ එකක් කරලා කතා කරලා Nu එක ඉල්ලලා දෙන්නන්..
    එතකන් යාලුවෝ පොඩ්ඩක් ඉවසල ඉන්න 🙏🏻🙏🏻🙏🏻

  • @ruwangamage2005
    @ruwangamage2005 หลายเดือนก่อน +1

    ස්තුති ඔබට

  • @Dilruk-s8z
    @Dilruk-s8z ปีที่แล้ว +2

    ලස්සන දවස් වේවා ..Friends ❤️🎉
    පුලුවන් තරම් ඉක්මනට stock market එකේ invest කරන්න පටන් ගන්න..අද ඉදන් වැඩේට බහින්න කෙල්ලෝ කොල්ලෝ. රටත් ගොඩ එනවා වගේම අපිත් ගොඩ යනවා.. පුලුවන් හැමොටම කියන්න. හරියටම අවුරුද්දක් දෙන්නම්.
    මේ වේලාව market ඇතුලට යන්න හොඳම වේලාව.
    අපි වෙනස් වෙමු. රට ඉබේම වෙනස් වේයි. ❤🌍

  • @erangaprasad3409
    @erangaprasad3409 11 หลายเดือนก่อน +5

    මම මැණික් ගැන දන්නේ නෑ යාලු ඒත් හොයන්න ආසයි,බුදු දහමේ හැටියට මැණික් හෙවිම වැරදි නෑ ඒක ඔයාගේ රැකියාව ඔයා කාටවත් දුකක් පීඩාවක් නොදිනම් මේ රැකියාව කරන්නේ ඒක තිරස්චින දර්මයක් වෙන්නෙ නෑ,මොකද මේ බුද්ධ සාසනේ අග්‍රදායකයා වුන අනේපිඩුසිටුතුමා කියන්නේ පොලී කරපු කෙනෙක් දැහැමිව. ඔයාගේ ව්‍යාපාරයට ජයෙන් ජය

    • @PooraGems
      @PooraGems  11 หลายเดือนก่อน

      Owww thirascheena dharmayakk wene ne gem business ekaanann..
      Mama qwee me yanthra manthra pujawall passe yana ekaa

  • @GaminiPerera-c2f
    @GaminiPerera-c2f 7 หลายเดือนก่อน

    Great job.We are waiting thanks

  • @sunilkariyawasam2152
    @sunilkariyawasam2152 11 หลายเดือนก่อน +1

    අපේ ඉඩමේ තිරිවානාගල් මාලාවක් තියෙනවා. එහෙත් එතන වියළියි ජලය රැඳෙන ස්ථානයක් නෙවෙයි එවැනි තැන්වලත් මැණික් තියෙනවද

  • @shamenmendis6072
    @shamenmendis6072 11 หลายเดือนก่อน +1

    Theruwansarani Thanks very much.

    • @PooraGems
      @PooraGems  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @lalithshantha4717
    @lalithshantha4717 ปีที่แล้ว +2

    Thanks brother ....

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว

      Machann ❤️

  • @FactTube10-e8l
    @FactTube10-e8l 9 หลายเดือนก่อน +1

    We started a mine on our land a week ago. At that moment, a dear person of ours came with another person.he was said that he has some power and that he can tell about the location of gems by looking at the surface according to the location of the land.He showed another part of the land where there is a gem 5 feet below. He touched my purple shirt and said that there is a stone of this color.We gave up what we had started and started doing what that man said. we will see 🧐

    • @HyperGamer-rt7xn
      @HyperGamer-rt7xn 8 หลายเดือนก่อน +1

      Whats thn update bro

    • @FactTube10-e8l
      @FactTube10-e8l 8 หลายเดือนก่อน

      @@HyperGamer-rt7xn - Didn't get anything even after looking at only one or two cubes. So on Sunday we have planned to have a Bhairav ​​Pooja. Will update after that 👨

  • @MaheshUmagiliya-y6o
    @MaheshUmagiliya-y6o 11 หลายเดือนก่อน +2

    Ayye oya karana program aka hodai...but oya minissunta respect karala katha karanna igena ganna

  • @leelwasantha6421
    @leelwasantha6421 11 หลายเดือนก่อน

    මටත් අදුන බලන ස්ථානය සම්බන්ධ කරන්නේ...🙏🙏🙏

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb 4 หลายเดือนก่อน

    Pura jem hitha hoda kenek ohuta doskeema ma hela dakimi. Pirunu minisun lowa natha...theruwan..sasranai...❤

  • @jayasiriperera9548
    @jayasiriperera9548 ปีที่แล้ว +2

    Thanks

  • @agra7142
    @agra7142 4 วันที่ผ่านมา

    💚💚💚💚

  • @yasanthabg
    @yasanthabg ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම හම්මවෙනවා මුලින්ම හම්බවෙන්නේ c 23 blue sapphire එකක්

  • @thilankapiumal5833
    @thilankapiumal5833 2 หลายเดือนก่อน +1

    Aiya me kapu mahaththaya koheda enne

    • @PooraGems
      @PooraGems  2 หลายเดือนก่อน

      Ratnapure malli

  • @lahirushehan2343
    @lahirushehan2343 ปีที่แล้ว +3

    නේත්‍ර වරම් වලින් වැඩ ගන්න අය දන්න අය දන්නව.
    ආලෝක කසිනය වඩන්න. ලෞකික ධ්‍යාන තියෙන වැඩ ගන්න අයත් හමුවෙලා උදව් ගන්නව අදටත්. අඩි 30 යට පේන අය ඉන්නව කසිනය නිසා(වරම් නොමැතිව)😊

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว +1

      Mata me dewl mehema qwaata therenne ne….
      Eeth aniwaarenn ehemaa loku dakshakamakk thiyena minissu innawa kiyala hitiya kiyala mama hondata dannawa 🙏🏻

    • @sampathsuranga8284
      @sampathsuranga8284 10 หลายเดือนก่อน +1

      ආලෝක කසිනයෙන් මැණික් පේනවද සහෝදරය. මම දන්න කෙනෙක් ඉන්නව පථවිය වඩල පොලව යට තියන දේවල් පේනව

    • @chamudithasuraj2975
      @chamudithasuraj2975 9 หลายเดือนก่อน

      A kiyana thena denaganna beida

    • @lahirushehan2343
      @lahirushehan2343 9 หลายเดือนก่อน

      ඔව් පුලුවන්. ආලෝකයෙනුත් පුලුවන්

    • @sadeeshakavishanalamerart9292
      @sadeeshakavishanalamerart9292 9 หลายเดือนก่อน

      Anivaarenma 🙏

  • @Astrogregary
    @Astrogregary ปีที่แล้ว +1

    Mind power upon belief.

  • @chamudithadiss6251
    @chamudithadiss6251 ปีที่แล้ว +1

    අනිවා අයියා වීඩියෝ කරගන යමු

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว +1

      Mallee ❤️❤️🙏🏻

  • @rathurathu6495
    @rathurathu6495 ปีที่แล้ว +2

    විස්වාසය මත ජයගත හැකිය.

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว +2

      Godaakk welawata ❤️

  • @Lifeshub1000
    @Lifeshub1000 4 หลายเดือนก่อน

    mageth aluth idama bala ganna help ekak denna poora..thank you

  • @Lifeshub1000
    @Lifeshub1000 4 หลายเดือนก่อน

    poora gems oyawa personal contact kara ganne kohomada

  • @NuwanRajapaksha-kq7yj
    @NuwanRajapaksha-kq7yj ปีที่แล้ว +1

    Aiye saman dewale gawa koheda..
    Plz kiyannako..oyat pin sidda wenawa.pathal kapala ethi wela thiyenne apita....apith asai gal kellak hoya ganna...puluwannam mata help karanna.....bs

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว +1

      Malli saman dewale gawa kenk innawa me wedera sambanda unaa kenk.. tawa kenekuth innawa issellama meka patann gaththa kenk.. mama nu ekaa denann.. meyage weda balala kohomada kiyala mage pathalenn..
      Mage atheth nu ekaa ne apee kalinn pathal nade gawa thiyenne mama hoyala balala kiyanan

    • @NuwanRajapaksha-kq7yj
      @NuwanRajapaksha-kq7yj ปีที่แล้ว

      Samandewale gawa inna eyage nama Wath kiyanna berida...
      Thiyena minissu kemathi nehe neda thawa minihek hedila lassanata jeewath wenawata..kochchara kiwwath.oyath ehema thamai......a minissunge heti......oyage vedios beluwata wedak nehe ma wage Wath help ekak karanna berinam...kamak nehe aiye...api inna widihata innam...thanks

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว +1

      oyaa ehema hithanawaan mata eekata karanna deyk ne.. mewa matha uyepenna epaa mama yepeneth ne.mama giyeth pathal nade kenk ekka. mama eehh kapu kena ekka video ekak langadima karanawa.. karala oylkata nu ekaa denawa.. denata mage athe ne mama eewa passe yane nety kenk nisa..
      anika miniha qwta passe tama ekaa gal kellayy hambune.. eyge weda balala nu ekaa hoyala denann..
      netnan mewa passe gihinn minissu winasa wena pawata mata kara gahannath be@@NuwanRajapaksha-kq7yj

    • @NuwanRajapaksha-kq7yj
      @NuwanRajapaksha-kq7yj ปีที่แล้ว

      Hinahath yanawa mewata...oyanam marai mara widihata minissu gena hithanawane......mama hoya gaththa thena...awlak nehe ..mama inneth samandewale gawa thamai...akai mama ehuwe api nodanna kenek innawada dewale gawa kiyala.......oya wage minissu athmartha kami minissu thawa oni tharam ethi..........thamange vedio Tika witharak promot karaganna hadana ekkenek oyath....
      Oyanam maraaaaaaaiiiii.....bs

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว

      @@NuwanRajapaksha-kq7yj elaakiri kolllo ehenan parissaminn wede karaganna balanna..
      Mt nann ekaa gall kellayy hambune eeta passe hambune ne..oowa passe gihinn oowatama salli yata karanepa parissaminn..
      Mt oyaa kapu mahaththaya balanna qwaa then deka kapala balala thmy mama idea ganne aththatama weda karayekkda nedda kiyala..
      Aththatam owww mama minissu gena hithanawa.. langinn ashre karana danna minissu dannawa malli..
      Mama mithyawa passe pannanan kenk nemeyy..
      Eeth mama asay lankawe me wage dewl walata aththatama daksha minissu hitiya ehma aththama kenk mama hoyanawa..
      Ehma kenk hambunoth edaata balannako 😊

  • @surangadonviraj17
    @surangadonviraj17 11 หลายเดือนก่อน

    Mata oya thana poddak kiyanna puluwanda

  • @sachiradilshan9175
    @sachiradilshan9175 ปีที่แล้ว +1

    ❤❤❤

    • @poorasl6865
      @poorasl6865 ปีที่แล้ว

      ❤️❤️🇱🇰💎

  • @chaweera8924
    @chaweera8924 ปีที่แล้ว +1

    Thana kohede aiyee

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว

      Rathnapure malle weda hary nann mama kiyanann

  • @mihiramalaka563
    @mihiramalaka563 ปีที่แล้ว +2

    ඔයා ගිය කපුමහත්මය ඉන්න තැන කියන්න පුලුවන්ද මමත් පතල් කරනව දැන් එපාම වෙල තියෙන්නෙ 🙏

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว +1

      Machann porage thathwe mama balala koyanann ❤️

    • @mihiramalaka563
      @mihiramalaka563 ปีที่แล้ว

      @@PooraGems ok ❤

  • @SahanTharaka-qs5sk
    @SahanTharaka-qs5sk 11 หลายเดือนก่อน +2

    උපන් කේන්දරේ හොදටම ඇති අයියෙ කේන්දරේ හරියට බලවන්න පලපුරුදු ගම් වල ඉන්න පරන කෙනෙක් ලව්ව ❤

    • @kavishkakodithuwakku1689
      @kavishkakodithuwakku1689 3 หลายเดือนก่อน

      හරියට බලාගන්න තැනක් කියන්න පුලුවන්ද?

  • @minehomeconstruction6527
    @minehomeconstruction6527 ปีที่แล้ว +2

    අත බලලා මැණික් හම්බෙනවද නැද්ද කියලා කියන්නේ කොහොමද video එකක් දාන්නකෝ

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว +1

      Mama danna widihata hoyala balala video ekak karanan machann ❤️

    • @minehomeconstruction6527
      @minehomeconstruction6527 ปีที่แล้ว +1

      @@PooraGems 💖💖👍

  • @damithpriyankara-nx5ep
    @damithpriyankara-nx5ep ปีที่แล้ว

    Kohda tiyannaa..address aka Anna borooo pillz

  • @nilanthajayathilaka8619
    @nilanthajayathilaka8619 7 หลายเดือนก่อน

    මගේත් ඉඩමක ඉල්ලම් තට්ටුවක් තියනවා එකනම් මැණික් thiyana pethaka neme යාළුවා මමත් oyaga video ගොඩක් narbanawa godak දේවල් igana ගත්තා .හොඳ වැඩක් mata puuwannam ඔයාට kathakaranna අවස්ථාවක් දෙන්න

  • @nimeshshalinda1197
    @nimeshshalinda1197 ปีที่แล้ว +1

    අය්යෙ..ඔයා ඔය කියන කතාව ඇත්ත..මාත් අත්දැකීමෙන් කියන්නෙ....දැන් ඒ කන්ටැක් මගෙ ලග නෑ...අපිට යන්න එතුමාව සම්බන්ද කර ගන්න විදියක් නැද්ද

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว +2

      malli math giye pathal nadayakk ekka mama nu ekaa dawass deka thunen hoyala denann

    • @nimeshshalinda1197
      @nimeshshalinda1197 ปีที่แล้ว

      ලොකු දෙයක් ඒක...තියෙන තැන උනත් හරියට දන්නවනන්ම් අපිට හොයාගෙන යන්න පුලුවන්

    • @anushaperera6610
      @anushaperera6610 11 หลายเดือนก่อน

      Koheda paththa mamath Rathnapura

    • @nuwansampath60
      @nuwansampath60 11 หลายเดือนก่อน

      @@anushaperera6610 aiye mt ethan number ekak dennko

  • @DushanthaMadhuranga-i2t
    @DushanthaMadhuranga-i2t หลายเดือนก่อน +1

    Aiye me kapu mahaththyage number eka hri inna thena hri kiynnko

  • @isurudarshana2799
    @isurudarshana2799 ปีที่แล้ว

    Koheda enne kapumahathtaya. Adres eka denna baide

  • @punsaraart5504
    @punsaraart5504 3 หลายเดือนก่อน

    මොනා උනත් මැනික් ගමන් කරන කතාවනම් ඇත්ත

  • @damithpriyankara-nx5ep
    @damithpriyankara-nx5ep ปีที่แล้ว +2

    Koheda tiyannaa pot akka...address aka dennawada pills

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว +1

      Rathnapure.. eeth mama danne ne meya haryda kiyala hari nann kiyanan

    • @damithpriyankara-nx5ep
      @damithpriyankara-nx5ep ปีที่แล้ว

      @@PooraGems mage idamath Bala onaaaa.((ellamak ))tiyanawa.

    • @anushaperera6610
      @anushaperera6610 11 หลายเดือนก่อน

      Mama Rathnapura oyata oni udauwak kiyanna man dennam number dennam oninam

  • @1996shorts.
    @1996shorts. ปีที่แล้ว +1

    Address aka saman dewale gaada poddak kiyannako hariyata

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว

      Mage ekaa walaka hambuna malli gall.. aaye mata kapanna unee ne eehh hariye wede hariyatama harybabn mama kiyanan..
      Eehh idamata sambanda unaa kenage nu ekaa denan eeka mage gawa ne .. apee pathal nade kollek gawa thiyenne ilala denan

  • @8VOGLS
    @8VOGLS ปีที่แล้ว +1

    මමත් පතල් wada කරන්නේ matath ee thana gana dana ganna පුළුවන් da

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว

      Mama thena kiyanan me wede saarthaka unot.. natuwa boruwata yanna epaa

  • @KD10298
    @KD10298 4 หลายเดือนก่อน

    e ekkenawa contact krgana puluwanda

  • @sarangaguruge6685
    @sarangaguruge6685 6 หลายเดือนก่อน +1

    💝

    • @PooraGems
      @PooraGems  6 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @ගල්බෝරප්රොඩක්ෂන්
    @ගල්බෝරප්රොඩක්ෂන් 10 หลายเดือนก่อน

    Adugane e kenaa inna palathawath kiwanam meka tawath watinawa.meka wiswasa karana saha asarana ayata godak watinawa.pluwannam thana kiyanna.puthgalikawa eka matath watinawa

  • @anurad7209
    @anurad7209 ปีที่แล้ว

    ඔයා තැනට ගියානේ කමක්නැ වැරදුනත් මහලොකු ගානක් නෙවෙිනේ තැන හෝ නමිබරය කියන්න

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว

      Mage athe nu ekak ne mawath ekka giye pathale set ekaa..
      Rathnapura saman dewale gawa thiyenne..
      Eeth thenta yanawanan eeta kalinn saman dewaleta yannaa

  • @tuhratu9566
    @tuhratu9566 9 หลายเดือนก่อน +1

    යලුවා ඔයා දන්නේ පෙනේන ලොකේ නොපෙනේන ලොකේ ගැන දන් නැනේ කපුමහතා කියපුවා හරි ඔයාට නොපේනනදේ එයාට පේනවා එකයි අැත්ත😂😂

  • @shanthakumara3940
    @shanthakumara3940 11 หลายเดือนก่อน

    මේ තැන හෝ මේවගේ විස්තර කියන්න පුළුවන් කෙනෙක් හෝ තැනක් දන්නා කෙනෙක් ඉන්නවද

  • @sandunbuddika334
    @sandunbuddika334 11 หลายเดือนก่อน

    Aiye oyage number aka one man laga galak thiyenava aka gena mata dena ganna one

    • @namalkumara6807
      @namalkumara6807 11 หลายเดือนก่อน

      මං කපන්න එන්නද 😊

  • @veronawedhamadura
    @veronawedhamadura 9 หลายเดือนก่อน +2

    මම හරියටම කියනවා තියෙන තැන් අවශ්‍යනම් සම්බන්ධ කරගන්න

    • @kavishkakodithuwakku1689
      @kavishkakodithuwakku1689 3 หลายเดือนก่อน

      සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් දාන්න.

    • @SLLifesrilanka300
      @SLLifesrilanka300 2 หลายเดือนก่อน

      Number ekak denna

  • @RavindraBandaregoda
    @RavindraBandaregoda ปีที่แล้ว

    Hi aeya aya kohafa enna keyanko hana

  • @pradheep1969
    @pradheep1969 ปีที่แล้ว +1

    අංජනං බලන තැන කොහද තියෙන්නෙ

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว

      Rathnapure thenakk.. wediyema me passe yannepa.. mawath ekka giye pathal nade kenk.. adaa kale 99%ma inne horu

    • @arunidammalage9811
      @arunidammalage9811 10 หลายเดือนก่อน

      Koheda oya tena

  • @kapilaketawalamulla5747
    @kapilaketawalamulla5747 11 หลายเดือนก่อน

    Ane මටත් කියන්න මටත් පතල් කරලා එපා වෙලා ඉන්නේ

  • @anuradhabandara2972
    @anuradhabandara2972 11 หลายเดือนก่อน

    Mama danna kenek innava man gava

  • @slshortvideoclip
    @slshortvideoclip ปีที่แล้ว +1

    Plz aiye no එක හොයල දෙන්නකෝ me කියන ගුරුතුමාගේ

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว

      Machabb mama meya ekka video ekak karanawa saha meyage weda kohomada balanawa balala denann. Mata nu ekak ne athe meyage.. pathale kollek athe thiyenne

  • @ffzz8634
    @ffzz8634 ปีที่แล้ว +1

    අර දෙමලා කොල්ලා සහ කපුවා අතරේ සම්බන්දතාවයක් ඇති 😛 ශුවර් එකටම දෙමල කොල්ලගෙන් කපුවා කලින්ම් හැම තොරතුරක්ම අහගැන ඇති. 😂 😊

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว

      Dn ithn mage game un gena matath kiyala denna enawane 😂😂😂😂
      Demala kollata ooni gall kellakk garagannaa ehmaa natuwa uuta salli hambenne ne..

    • @maheshtharaka4467
      @maheshtharaka4467 ปีที่แล้ว

      ​@@PooraGemsඑක නම් ඇත්ත.පතලෙ වැඩ කරන අයට ගලක් සෙට් උනොත් තමා සල්ලි.කපුමහත්තය ලගට එක්ක ගියා කියල සල්ලි හම්බ වෙන්නෙ නෑනෙ.

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว

      @@maheshtharaka4467 rupiyall 500 / 1000 kapu mahathayata thiyanneth 😀

    • @maheshtharaka4467
      @maheshtharaka4467 ปีที่แล้ว +1

      @@PooraGems ඒක නම් ඇත්ත තමා ඉතින් .ඕව කිවුවට බෑනෙ.දන්න කෙනා විතරයි දන්නෙ.ඔයා බලපු තැන හරි යනව නම් කියන්න.අපිටත් මේ ටිකේ මොකුත්ම නෑ.යන්තන් වියදම විතරයි

  • @deepikanilangani7837
    @deepikanilangani7837 ปีที่แล้ว +1

    Manik labenna karan wath piliweth thiynawa e gana athdutu aya innawa

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว

      ❤️❤️

    • @anuradhabandara2972
      @anuradhabandara2972 11 หลายเดือนก่อน

      Abayagiri bahirava deviyanta poojavak denna one

  • @GhigghjkHjjggih-gv5ko
    @GhigghjkHjjggih-gv5ko 3 หลายเดือนก่อน

    Pon nmba akak danna

  • @elakolla4369
    @elakolla4369 ปีที่แล้ว

    කපුමහත්තයගෙ නම්බර් එකක් ඕන...

  • @DhanushkaSampath-fj3jk
    @DhanushkaSampath-fj3jk ปีที่แล้ว

    Oyage wapp no eka denna puluwanda,

  • @malindasiriwardana-ww1pm
    @malindasiriwardana-ww1pm 11 หลายเดือนก่อน

    මහත්තයා මට කියන්න බැරිද යන්න ඕන පාර සහ නම නැත්නම් ටෙලිපොන් නම්බර් එකක්

  • @RavindraBandaregoda
    @RavindraBandaregoda หลายเดือนก่อน

    Mta nambara danko

  • @RavindraBandaregoda
    @RavindraBandaregoda หลายเดือนก่อน

    Mata nambara danko

  • @weerappuligemanojsudarshanajay
    @weerappuligemanojsudarshanajay 7 หลายเดือนก่อน

    UBA. PAKAYAMALLIEE😂

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน +1

      Mage channel ekee watune palawenima kunuharape ayye 😂😂😂😂..
      Screen shot ekak gahala community post ekak daanna tharann watinawa 😂😂

    • @weerappuligemanojsudarshanajay
      @weerappuligemanojsudarshanajay 7 หลายเดือนก่อน +1

      @@PooraGems mata. Satutimallee. Mamakakiyapudegana?????!!!!!!malliee. Adupadu TiyaNAWAMALIEee MGANO. T P DALA. ATHiEe

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      @@weerappuligemanojsudarshanajay mata oyaa type karala thiyena kisima deyakk therenne ne ayye.. anyway thanx aduu paduwakk thibunanan pennuwata..
      👍

    • @skvideo1574
      @skvideo1574 หลายเดือนก่อน

      ජය වෙවා❤

  • @සතුන්ගේ.Travels
    @සතුන්ගේ.Travels ปีที่แล้ว +2

    Boru kiyanna epa bro

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว +1

      Pansil pada 5 rakina minihekk widihata mama boru kiyanne ne kolloo..
      Eeth ithn umba kohoma wiswasa karannada nehh ??

  • @madushaviduranga5556
    @madushaviduranga5556 9 หลายเดือนก่อน

    මාත් පතලක් කරන්න හදන්නේ මට මෙයාගේ nbr aka denna

  • @ChthuraChthura-o7b
    @ChthuraChthura-o7b ปีที่แล้ว +1

    මට ,කට ඩ,මහතය,ගෙ,නබර,දෙන්න ,පුළුවන් ,ද,අයියා ,

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว

      Minihage weda balala hondanan denann aniwaa pathale kenkgenn illala

  • @kumara9016
    @kumara9016 5 หลายเดือนก่อน

    Uba pissek ban

  • @GhigghjkHjjggih-gv5ko
    @GhigghjkHjjggih-gv5ko 3 หลายเดือนก่อน

    Koeda me

  • @weerappuligemanojsudarshanajay
    @weerappuligemanojsudarshanajay 7 หลายเดือนก่อน

    Maliee. Oyakathakaran tanwala Oyaga Radallaprthipati. ??wadiee. ARA. COLLA. Kiyanna AKOLLA. MAKA BALUWAMA. Monawa. HITANAWA. ADDA

    • @PooraGems
      @PooraGems  7 หลายเดือนก่อน

      Mata therune ne oygage comment ekaa ayye

  • @tharangautb
    @tharangautb ปีที่แล้ว

    බොරු දාන්න එපා මනුස්සයෝ..

    • @PooraGems
      @PooraGems  ปีที่แล้ว +1

      මගේ Experience එක විස්වාස කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔබ සතුය..