ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
"මේ උතුම් සිරිපා සමයේ පොලිතින් ප්ලාස්ටික් වලින් තොර පිවිතුරු සිරිපා වන්දනාවේ කොටස් කරුවකු වන්න සියලුම දෙනාට සමන් දෙවි පිහිටයි.!!!!
හැමෝටම සමන් දෙවියන් ගෙ රැකවරණය ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
ජූඩ් පව් මොනව උනත්.සුදු මැණිකෙට ආදරේ නිසානෙ මෙච්චර ඉවසන්නේ.
😊😊😅
9:16
ජූඩ් පව් අනේ..එයා හරිම ආදරෙයි .සත්‍ය ජූඩ් එක්ක හිටියනම් රැජිනක් වගේ ඉන්න තිබුන.ශිවාගෙ කට විතරයි..
ජූඩ් හොද කෙනෙක් උනොත් ගොඩක් ලස්සන්‍යි කතාව සුදු.මැනිකෙගේ ජීවිතය ලස්සනට.ගෙනියන්න ජූඩ් උදව් කරොත් හොදයි
අනේ මන්දා මේ ජුඩ් ඇයි බං උඹ ඔච්චර ගොන් උඹ පව් බං 😢😢😢😢😢😢😢😢😢😢
ගොන් නෙවෙයි ඒකත් එක්තරා ආදරයක් ඒක කාටවත් තේරෙන්නෙ නැහැ ❤
Nee uba paw bn. API mee drama ekak karanne uba chuu karala nidaganin😂
U paw na
ඔව්
අනේ....මේ කතාව ලිව්ව කෙනාට අමතක උනාද...ක්ලිනික් කාඩ් එක නැතුව කොහොමද ස්කෑන් කරන්න යන්නේ....
එකනම් ඇත්ත 😂
😂😂😂
කතාව ලිව්ව කෙනා තාම බැදලා නෑලු😂😂😂😂
මම හිතුවෙ ජූඩි කාඩ් එක හෙවිවට හම්බවෙන්න නැති වෙයි කියල ඒක ස්කෑන් එක ට අරන් ගියා කියලා
Ammpa math ahanna hiye okama thama....😅
මොනවා උනත් සුදුමැනිකේ පව් සෑහෙන දුකක් දරාගෙන ඉන්නව
ජූඩ් පවුකියලත්හිතෙනවා❤❤❤❤❤❤❤😢😢😢😢
පව් බං ජූඩ් අදනම් පව් හිතුනා😢😢😢
අනේ ජූඩ් වගේ ආදරණීය කොල්ලෙක් ශෝක් අනේ ❤❤
😅😅
🤣🤣🤭
😢
Pau ane jud
U ponnyek
ජුටා පවි කියල හිතුනා අද😢
රැල්ල වෙරලට ආදරේ උනාට රැල්ල කවදාවත් නෑ රැදුනෙ වෙරලෙ ❤❤❤❤
ආ උඹ හෙන වීර කමක් නේ ජූඩ් කරේ ඕපේ කියලා මාමට..ඔය වගේ චීත්ත වැඩ තමා උබට පුලුවන් ඉතින්..ගොන් හිවලා 😂😂😂😂
ජුඩ් අදරෙ කරන්නෙ සුදු මැනිකෙට නෙමෙ දෙපලවට
ලස්සනයි❤❤❤
සුදුමැණිකෙට තියෙන ආදරේ නිසා ජූඩි කියයි දරැවා හදා ගමු කියලා
ශිවා මැණිකේ ගේ මැණිකේ ගේ ශිවා නේද එක තමයි ඇත්ත කතාව එක කිසිදා වෙනස් නොයනු ඇත රැල්ල හැම දාම හොයන්නේ වෙරළ වෙරළ ඉන්නේ රැල්ල වදිනකම් රැල්ල වෙරළ ට ආදරේ යි හැමදාම ඉර හද තරු නැති වුනත් ඒ දෙන්නා වෙන් කල නොහැකි යි ඒඋත්තරිතර ප්‍රේම කතාව ශිවා සුදු මැණිකේ ශිවා මැණිකේ ආදරේ ශිවා අයිති සුදු මැණිකේ ට විතරයි
Thayrum ganna juud sudumanike varade na ❤
ජූඩ් පව්😢
දැන්. සුදු මැණිකෙ. ඇවිල්ලා ක්ලිනික්. කාඩ්. එක. හොයයි. මුදලාලි. වැරදි විදියට. ශිවා. ගැන. හිතාගෙන ඉන්නෙ. හෙට බලමු. මොකද වෙන්නේ කියලා
මුදලාලී මහත්තයා හිතාගෙන ඉන්නේ මුදලාලිගෙන් පලිගන්න සුදුමැනිකේ ලමෙක් හම්මවෙන්න ඉද්දි ගෙදර ගෙනත් දාලා කියලා 😢
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢😢😢
අද කතාව ලස්සන වේවී නේද ...ජූඩ් මහත්තයට මැණිකෙගෙ ...ඇදෙන් මොකක්ද ලිපි වගයක් ...හම්බුවෙනො ...😢😮
Clinic card eka
ගර්භණී සටහන් පොත 😊
රැල්ල වෙරලත් දැන්නම් අප්‍රියයි මොන බහුබූතද.අනෙ.පොලිසි යක් ඉන්නවා තව හොරැ හොයා ගන්න බැරි වුනා.
මේ කතාව දැම්ම ඉවර වෙන්නෙ නැති වෙයිද 😕
ඇයි හදිසි
මුදලි jud ge lamayek වලව්වේ hedenna denne ne.suduta jud godak adarei❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
අද නම් ජූඩ් පව් කියලා හිතුනා
ඇත්තටම ජූඩා පව්😢😢😢😢
ඉවර වෙන්න ළගයි වගේ😅😅😅😅
ඇත්ත නියම ආදරේ තියෙන්නෙ ජූඩ් ලග.🙂
දෙවියන් පවා පුදුම කල සෙනේහේ❤❤❤❤❤
අද මොකක් වෙයිද
Kko.oya 😮🎉❤ 17:49 17:56 17:56
පරිස්සමි කපන්නෙ හදඑයතමයි චව 😀😀😀👌👌👌👍👍👍
ජානූ කතාවේ නිසලිගෙයි දුමිදුගෙයි සීන් එකම මේකෙත් ගහලා 😂😂😂😂😂😂😂😂😂😂😂
ශිවා ට පව් කියන්න නැද්ද
එ අස්සේ මුන් live chat 😂😂
😂😂😂😂
Jude aiya paw😢
ජුඩ් පවු ..එහේම දුකක් කොල්ලටක්ට අැත්ත ජිවිතේට ලැබුනොත් මොකද වෙන්නෙ ....
Lassanai katha va😊
තොපි දෙන්නා ට මොනවත් කරන්න බැ ශිවා ඉන්නවා වීරවර්න යා තෝ ශිවා ට මොනතරම් දේවල් කලාද😢 ඒත් ශිවා වැටුන එයාට මොනවත් කරන්න බැ මැණිකේ ගේ නාමයෙන් ශිවා ට මොකුත් වෙන්න නැ කරන්න ත් බැ ඒ දෙන්නා එකතු වෙන්න ඕනෑ වෙනවා මයි රැල්ල වෙරළ ට ආදරේ එකනේ කියන්නේ ඔබ මිස මෙලොව නැ වෙන පැතූවේ ❤❤❤❤❤❤❤❤❤❤❤
ඉතාමත් කාරුණිකව දන්වා සිටිමි මෙය නිර්මානාත්මක කතාවක් බව මතක් කර සිටීමි😂🫣😄
@@sunandagamini2531 hmm,shiwai sudumenikei ayemath ikmanin ekathu unoth hodai
බාබගෙ කාඩ් එක😮
කොහෙද? අරාබියෙද? 😂😂😂
ජූඩ් අඬනවා දේපල නැති වෙයි කියලා බයට
මේ කතාව නම් එපා වෙලා ඉන්නේ
පව් ජූඩ් එයා ඇත්තටම ආදරේ කරේ මන් හිතන්නේ දික්කසාදේ දෙයි සුදු මැණිකෙට
Na denna
ශිවාට ස අකූර කියවෙන්නෙ නෑ නෙ
අනේ ජූඩ් 😢😢😢😢😢😢😢
ජූඩ් පව් අනෙ😢💔😪
ජුඩ් පව් නම් ගෙදර එක්ක යන්න 🤣🤣
සත්‍යට ඇත්තට ආදරේ ජූඩ්.. ශිවාට ඇත්තට ආදරේ කැතරින්
💝🙏🏻
ජුඩා පව් කියන්නේ උං මැරිලා ද
❤
Sidu tika marama lassanai
දැන් හරිනේ ජුඩි නේද
මොන රෙද්දෙ කතාවක්ද බං මෙික ඉවර වෙන්නෙම නෑනෙ බොරැව වැඩියි
pau appa jude la katharinla e athin kathawanm hari sauthuiiii ,…unta sadarnyk oni unuth sathutin inna oni dawasaka
හොරැ ත් නිදැල්ලේ මිනිමරැවොත් නිදැල්ලේ අල්ලන්නෙ නැහැ බාබු එන්නෙත් නැහැ
මොනා උනත් ජූඩ් පව්
Mama nam hithuwema palliyedi denna muna gehei kiyala.aiyooo e awasthawa nethuwa giya.
නර්ස් ගෙඩර එනව ඩන්නෙ නහ නේඩ ඒඋනාය කිල්නික් කඅබ් හොයනව
Mudalaliyage kenda thama kapaganna wenne idiriyata😅
Athi ban dan me magule kathawa ubalata track da ban
Ane babu gennako
ජුඩි ආදරේ දේපලට
Monawa unath jud aiya pau sudu maniketa atthatama adarei
මේ කතාව දික්කරන්නෙ නැතුව ඉවර කරන්න. බලන්න කම්මැලියි
Wikara kathawak iwarayak nethi ayenm balanne adin passe therumak ne awasana episode eka dapu dawasaka eka balanaw
J.💔💔
අද කතාව ලස්සන වේවී නෙ ....ජූඩ් මහත්තයට මොකක්ද ලිපි වගයක් හම්බුවෙනො නෙ මැණිකෙගෙ 😮😢
ඒ ගර්භණී කාඩ් එක
Sewata wada jude hodai lassana life ekka jude ekka thiye mokada jude adaraniyai💖
ඇත්තටම ජූඩ් පව්,කවද්ද මේ කතාවේ ජූඩ්,ට සාදාරණයක් කරන්නේ 🙄
Jude හොඳයි shiwa හොඳ නැ😅
Jude pauth hithenawa
Kilink kad,aka,hamba,una
පව් අප්පා ජුඩ්
ජූට් පව් 😢😢😢😢
ශිව පොම්නයට වඩා ජුඩ් පොම්නය හොදයි වගෙ
😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤
Shiwanam dan harina katawath epa wenawa
Ado Mona unath judaa paw bn 😢
අනෙ ජූඩ් පව් 😣😣
Kathavanam den athi aluth ekakata giyanam hari
Jud paww 😢😢
ජූඩ් පව්
අනේ පව් ජූඩ්
ඒ ශිවා ගේ ලමයා❤❤❤❤
අනෙ අදවත් සිවාට සුදුමැනිකෙ එක්ක යන්න කියන්න පවු
Shewata savanna kiyannama be nada
බටරින් කතාවක්
❤❤❤😂❤😂❤
පව් අනෙ ජූඩ් මහත්තය
Jud paw aya sudu maniketa adarei
❤ane jude paw kyl hithenv
Mu pau ne
Shiva wageme sathya sacrifice kerenewa denna te denna, adere kiyanne me Dara ganeeme, samawe deeme parithyage kireemak wene kisime deyak balaporoththu noveeme, labunath nolabunath
ජුට්ට පවුඑයා හොද කෙනෙක්
Sudumanike.eda.edalama.adare.kale.shiwat.
monawa unath Jud paw😢😢
Jud iwasanawa hodatama wadi mona unath eya puw pirimiyek nemona unath
Kathawa liyapu eka Patta gonek monava unath Jude pau.

දැන්. සුදු මැණිකෙ. ඇවිල්ලා
ක්ලිනික්. කාඩ්. එක.
හොයයි. මුදලාලි. වැරදි
විදියට. ශිවා. ගැන.
හිතාගෙන ඉන්නෙ. හෙට
බලමු. මොකද වෙන්නේ කියලා
මුදලාලී මහත්තයා හිතාගෙන ඉන්නේ මුදලාලිගෙන් පලිගන්න සුදුමැනිකේ ලමෙක් හම්මවෙන්න ඉද්දි ගෙදර ගෙනත් දාලා කියලා 😢
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢😢😢
අද කතාව ලස්සන වේවී නේද ...ජූඩ් මහත්තයට මැණිකෙගෙ ...ඇදෙන් මොකක්ද ලිපි වගයක් ...හම්බුවෙනො ...😢😮
Clinic card eka
ගර්භණී සටහන් පොත 😊
රැල්ල වෙරලත් දැන්නම් අප්‍රියයි මොන බහුබූතද.අනෙ.පොලිසි යක් ඉන්නවා තව හොරැ හොයා ගන්න බැරි වුනා.
මේ කතාව දැම්ම ඉවර වෙන්නෙ නැති වෙයිද 😕
ඇයි හදිසි
මුදලි jud ge lamayek වලව්වේ hedenna denne ne.suduta jud godak adarei❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
අද නම් ජූඩ් පව් කියලා හිතුනා
ඇත්තටම ජූඩා පව්😢😢😢😢
ඉවර වෙන්න ළගයි වගේ😅😅😅😅
ඇත්ත නියම ආදරේ තියෙන්නෙ ජූඩ් ලග.🙂
දෙවියන් පවා පුදුම කල සෙනේහේ❤❤❤❤❤
අද මොකක් වෙයිද
Kko.oya
😮🎉❤ 17:49 17:56 17:56