ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වියයුතු දෙ .🎉🎉ජයවෙවා❤❤
කෘෂිකාර්මික මණඩලේ වැඩ මදිභාගෙට භාගේ හොරට ඉන්නේ පුටු රත්කරල..😭😭😭😭
නිදහසේ හිටිය සෙට් එකක්. මුන්ගෙන් වැඩ ගන්න
වැඩ නෑ, නිකන් කාලෙ කෑව පඩි ගත්තා.දැන් ඉතින් වැඩ කරන්න ලෑස්ති වෙන්න.😂
ජනතාවට මේවා දැනුවත් කල යුතුයි. marketing team එකක් අවශ්‍යයි.
ඕක බන්ධනාගාරයට දීලා නිකන් කකා බිබී ඉන්න හිරකාරයො දාලා වැඩ අරන් වැව්වනම් ඉවරනෙ. මෙයාලට පඩි දීලා මෙයාලා වවන්නෙ නෑනෙ😂😂😂😂
ගම නගවමු...
ඇමතිලා, යම් ස්ථානයකට ගියාම "පුදුම සෙනගක්" එකතුවෙනවා, මේ අයට "වැඩ නැද්ද" ?. මට පෙන්නේ "එක වැඩට 3 දෙනා බැගින් සිටිනබව, ඒ නිසා "ආදායමට වැඩිය වියදම්" වැඩිනිසා, මෙවැනි ආයතන වලින් "ලාභයක්" නැත, පාඩු පිට ගෙනයන්නේ! කණගාටුවුනත් වැඩකරන පිරිස අඩුකලයුතුයි!
NPP jayawawa ❤ Mr AKD ❤❤❤❤❤❤❤
ර්‍මේව වහන්න වෙන්නෙ කට්ටියගෙ කාර්‍ය්ක්ස කම මදි නිසයි සියළුම දෙනා හදවතින්ම හිතල සේවය කරන්න ඕනෙ වෙලාවට පඩිය ව්තරක් බලන් ඉන්න එපා බුදුසරණයි
මේ ආයතනය නගා සිටුවීමට ලංකාව පුරාම ඇති ප්‍රාදේශිය කාර්යාල හරහා වියලි කලාපයට අවශ්‍ය පැල ටික හා තෙත් කලාපයට අවශ්‍ය පැල ටික වගා කල හැකි අයට මුදා හරින්න කටයුතු කරන්ඩ ඇමති තුමා
ප්‍රමිතීන් ට අදාළ පැල සභා බීජ ලබා නොදීම නිසා මිනිසුන් මිලදී ගැනීම් නවතා ඇත
පල හට ගන්නැති පැල මෙයාල දෙන්නෙ
මුන් ඔක්කොම හොරුනිකන්මයි ඉන්නේ
ගොවියන්වත් සහභාගී කරගත්තනම් වටිනව, ඔය රජයෙ ආයතනවල අය ගොඩක් බොරැ කියන්නෙ, වැඩ කරානම් හරියට ඕව වැහෙන තත්වයට වැටෙන්නෙ නෑ, ආන්ඩු පෙරලෙනකොට මොනා හරි බොරැ කියල ඇමතිලව නොමග අරිනව.,දේශපාලකයො වගේම රට බංකොලොත් භාවයට පත්වෙන්න රාජ්‍ය ආයතනවල වැඩකරන අය වගකියන්න ඕන..
හඳුන් සහෝදරයා , පහුගිය කාලේ ප්‍රා.ලේ. කාර්යාල වලට තොග වශයෙන් ලබා දුන් පැල , වැඩි කොටසක් අරගෙන ගියේ ප්‍රා.ලේ. කාර්යාල වල නෝනලා මහත්තුරු මිසක් වගා කරුවෝ නෙමෙයි . අවුරුද්දකට පස්සෙත් පොලිතීන් උර වල දාපු ඒ පැල , නෝනලා මහත්තුරුන්ගෙ පේව්මන්ට් වල වේලි වේලි තිබුණා .මේවා අපරාධ . වන වගා පැල බෙදුවේ නගර වල . පර්චස් පහක ඉඩමක් තියෙන මිනිහා වන වගාව කරන්නේ කොහොමද කියලා හිතන්න තරම් මොලයක් නැති නිලධාරින් හිටියේ .
ඒක ඇත්ත නිලදාරින් ගෙ ගෙවල්වල ඔය කියන පැල හිටවලා ලස්සනට පේන්න තියලා තිබුනා අ ඕව ඔහොනතමා වෙන්නෙ
පලතුරු කොච්චර හැදෙන රටක් ද පලතුරුවල ගෙඩියක් ගන්න ගියහම ගිනි ගනන් සමහර පලතුරු ගෙදර ගිහීන් කපන කොට පල් ගැට කන්න බැ පෙනූම ඉතරයි අද ඕනෑම කෙනෙක් කන ගස්ලබු ගිනි ගනන් සාමාන්‍ය මනුෂ්‍ය යෙක් ට ගන්න බෑ කොලිකටිටු ඇමිබුමි ආනමාලු අද පටිට ගනන් තිබුනත් බෙහෙත් ගහල පල් ගැට අබත් එහෙමයි
ජාමෙ බේරගන්න කට්ටියක් බලන්න ගිහින්. හදුන්නෙත්ති ඇමතිතුමා බුද්ධිමතෙක්. කථා කරන්නන් පරණ පාලකයන්ගේ ගෝලයන් වගේ. ඒගොල්ලන්ගේ අදහස් සමාන නැහැ. කියන ඒවා පරස්පරයි.
අර පිටිපස්සෙ ඉන්න අයගෙන් අැහුවනම් හරි විස්තර ගන්න පුලුවන්..
මෙතැන් කෙහාම හරි ගොඩදාමු......
91 ගම් උදාවෙ රජයේ ඉඩම් පාලු වෙනවා මොනව හරි කර පල්ලා...
උබ කියනකන් හිටියෙ
Jayawewaa mewa diunukarama sewapaka padiyawath rajayata Barak wennehe kiyala matanam sithenawa jayawewa malimata
වැල් දොඩම් වගාව හොදටම කරන්න පුලුවන් ඒවගාව ගැන ගොවියන් උනන්දු කරන්න .
පොල් වගාකිරීමේ මණ්ඩලයත් බලන්න.
කොච්චර ඉඩම් තියෙනවාද මෙ ලන්කාවෙ මිනිස්සුන්ට එවයි වගා කරන්න කියලා ගමින් ගමට ඇට වර්ග දිලා ආධාර දිලා මිනිස්සුන්ට උදවු කරානම් රටෙ කන්න හිගයක් එන්නෙ නැ
Amathi thuma oka wadak karanne nathima thanak
මට පේන්නේ පින් පඩි ගන්න සෙට් එකක් බලන්න ගිහින් වගේ😂😂😂😂😂
කාලෙකට ඉහත සෑහෙන පර්‍යේෂණ සිදුවුණු තැනක් නැවත බල ගැන්වීමක් කළොත් රට ට වැඩක් ගන්ට පුලුවන් ...
බොග වගාව වගේම වෙලදාමත් කරන්න ක්‍රමවේද සැලසිය යුතුය
ඔච්චර වැව්වානම් ආහර හිගයඉ කියා මැරෙන්න හඩන්නේ කෝ වවාපුවා ඕවා පොලක් ඩාල මිනිසුන්ට විකුනන්න ගෙවල්වල ගෙනියලාඇති
Akb and npp are the best of the best in the world 🧭🧭🧭🧭🧭❤️❤️❤️
ඕව වැහුනොත් ජාතික අපරාද
පට්ට හොරු සෙට් එකක් මුන්ගෙන් වැඩ ගන්න ඕන
අනෙ අමිමෝ කියන ඇත්ත
ඕනෑම නිෂ්පාදන ආයතනයක් , සිය නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ නිෂ්චිත වෙළදපොලක් ඉලක්ක කරගෙන, ඒක පැල ද බීජද කියන එක අදාල නෑ, සෑම ආයතනයක්ම වෙළඳ පොල හැසිරීම නිරීක්ෂණය කරමින් දීර්ඝකාලීනව ආයතනය පැවැත්ම, සහ වෙළඳපොළ තුල සිය නිෂ්පාදන වලට ස්ථාවරත්වයක් තබා ගැනීමට උත්සහ කරනවා, මේ වගේ රාජ්‍ය ආයතන වල තිබෙන දුර්වලතාවය හැටියට දකින්නේ,අළවි කළමනාකාරනය සිදු නොවීම, රාජ්‍ය ආයතනයක විශ්වාසනීය භාවයම හොද ප්‍රවර්ධන උපයෝගීතාවයක්, පෞද්ගලීක අංශයට නැති, ගෙයක පැලයක් දෙකක් හදල , නැත්නම් කුකුලෙක් දෙන්නෙක් හදල වර්ථමානයේ තිබෙන ප්‍රචාරාණ ප්‍රවනතා උපයෝගි කරගෙන මිනිස්සු ගහන ගේම් දිහා බලද්දි. මේ වගේ ආයතන නිසි ප්‍රචාරණයක් දුන්නනම්, අර හාල් කෑලි වලට දුවන්න පාරවල් හොයන්න වෙනවා, කරුණාකර හදුන්නෙත්ති සහෝදරයා ප්‍රචාරණය, වර්ධනය කරන්න හැකි සෑම ආකාරයටම You Tube, හොද ප්‍රචාරණ මාධ්‍යයක් රාජ්‍ය, කෘෂි, සහ පසු සම්පත් ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට, 😊😊😊😊😊
❤🎉🙏
හැම.දේම.හරියට.බලලා.ජනතාවට.රැකියාවක්.කරගන්න.සලස්වලා.දෙනවානමි.හොදයි
මෙයලා ටපුහුනුවක් ඩෙන්න සමන්තබඩ්‍ර හාමුඩුරුවෝලගට ගෙනයන්න එයට බැන බැන නිකම් ඉන්නවා
Hematoma. Parana wediyata. Yannaepa. Malima. Krmayak hadanna. Jayawewa. Malimawata
Amthithuma nagra walta pala Awana
අයිස් ගහගෙන හිටපු අයට අව්ව පායලා
ඉඩම සුඩ්ඩකරන රොඩුටික එකතුකරල වතුර ඩැම්මම හොඩට හැඩෙනවා
කෙලින්ම නිකම් ඉදියේ කිව්වනං ඉවරයිනේ ඔච්චර බොරු කියන්න තටමන්නැතුව 😂
NPP only do
Sri Lanka Marketing Department Passion fruit cordial is the best and excellent. It’s one of the best drinks compared to western bottle sodas and other similar drinks.
Niriksanaya nirantarayanma awadanaya yomu karanna .sarr.
Kiyana taran sundara na mayalaga gawall wala palaturu.mahajanayaga patta inna vadipura nikammm.sarr awankaii
ඒ දුන්නු ඇට වැඩි කොටසක් පැලනොවුනු ඒවා මොනම විදියේ හෝ අවැඩක් තිබුනා වැඩේ හොදයි ගොඩක් තැන් වල අවුල් නේද 😂
C...kalapa api dannawa mungawada
What s a special program implemented take use of it
කුණ්ඩසාලේ එකත් බලන්න එන්න
Exhibition karamu rata watema
Anraiyath ඇමැති කෙනෙක් වෙලා හිටිය නොවැ 😂
Raha kara kara me genu oni kenek andhanawa. E unata melo wedak ne.
Meyalata kiyann wal ala beeja denna kiyala be...
බීජහොඩ ඒවකිව්වට අපි කරිවිල කන්න ගේන ඇටයක්පෝව්චියක ඩැම්මත් ගෙඩි හැඩෙනවා බොරෘවට හොඩබීජ කියන්න එපා
වියයුතු දෙ .🎉🎉ජයවෙවා❤❤
කෘෂිකාර්මික මණඩලේ වැඩ මදි
භාගෙට භාගේ හොරට ඉන්නේ පුටු රත්කරල..😭😭😭😭
නිදහසේ හිටිය සෙට් එකක්. මුන්ගෙන් වැඩ ගන්න
වැඩ නෑ, නිකන් කාලෙ කෑව පඩි ගත්තා.දැන් ඉතින් වැඩ කරන්න ලෑස්ති වෙන්න.😂
ජනතාවට මේවා දැනුවත් කල යුතුයි. marketing team එකක් අවශ්‍යයි.
ඕක බන්ධනාගාරයට දීලා නිකන් කකා බිබී ඉන්න හිරකාරයො දාලා වැඩ අරන් වැව්වනම් ඉවරනෙ. මෙයාලට පඩි දීලා මෙයාලා වවන්නෙ නෑනෙ😂😂😂😂
ගම නගවමු...
ඇමතිලා, යම් ස්ථානයකට ගියාම "පුදුම සෙනගක්" එකතුවෙනවා, මේ අයට "වැඩ නැද්ද" ?. මට පෙන්නේ "එක වැඩට 3 දෙනා බැගින් සිටිනබව,
ඒ නිසා "ආදායමට වැඩිය වියදම්" වැඩිනිසා, මෙවැනි ආයතන වලින් "ලාභයක්" නැත, පාඩු පිට ගෙනයන්නේ! කණගාටුවුනත් වැඩකරන පිරිස අඩුකලයුතුයි!
NPP jayawawa ❤ Mr AKD ❤❤❤❤❤❤❤
ර්‍මේව වහන්න වෙන්නෙ කට්ටියගෙ කාර්‍ය්ක්ස කම මදි නිසයි සියළුම දෙනා හදවතින්ම හිතල සේවය කරන්න ඕනෙ වෙලාවට පඩිය ව්තරක් බලන් ඉන්න එපා බුදුසරණයි
මේ ආයතනය නගා සිටුවීමට ලංකාව පුරාම ඇති ප්‍රාදේශිය කාර්යාල හරහා වියලි කලාපයට අවශ්‍ය පැල ටික හා තෙත් කලාපයට අවශ්‍ය පැල ටික වගා කල හැකි අයට මුදා හරින්න කටයුතු කරන්ඩ ඇමති තුමා
ප්‍රමිතීන් ට අදාළ පැල සභා බීජ ලබා නොදීම නිසා මිනිසුන් මිලදී ගැනීම් නවතා ඇත
පල හට ගන්නැති පැල මෙයාල දෙන්නෙ
මුන් ඔක්කොම හොරු
නිකන්මයි ඉන්නේ