ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේ ගේ දේශනය මොන නිවනක් ගැනද භාග්‍යවතුන් වහන්සේ දේශන නොකල නිවනක් ගැන එක එක නිර්වචන ඉදිරිපත් කිරීම ආනන්තරිය අකුසල කර්මයක් බව දන්නවැද ඔය කියන සංකල්ප ත්‍රිපිටකයේ කමන සූත්‍රයේ ද තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කලේ තියන දෙයක් ගැන නොවේ අංගුත්තර නිකායේ සංඝභේදය සූත්‍රය පලමුවෙන් කියවා ඒ අනුව උතුම් බුද්ධ වචනයට අනුව ම දේශනා කරන්න එසේ නොකර ඔය කරන්නේ සංඝභේදයයි බුද්ධ වචනයට අලුත් අලුත් අර්ථකතන දෙන්න යන්න එපා ඔය තරම් ෂරල කර්ම මගින් නිවන පසක් කර ගැනීමට හැකිනම් භාග්‍යවතුන් වහන්සේ අසූහාරදහසක් ධර්මස්කන්ධයක් දේශනා කරාවිද එතකොට භාග්‍යවතුන් වහන්සේ ට වැරදිලාද්
පොතෙන් නිවන් දකින්න ගිය නිසා , අපි අදටත් මිත්යාදුශ්ටික අදහස් වලින් නිවන හොයනවා , ලුණු රස පොත කට ලියන්න බෑ , ඒ වගේ දහමේ ප්රායොගිකත්වය ලියන්න බෑ , මේ ස්වාමීන් වහන්සේ විතරයි නිවෙරදි දර්ශනය පැහැදිලි කරන්නේ , මම අවුරුදු 12 ක් ලංකාව පුරා දහම හෙව්වා . සොයාගත්තා, මේ ස්වාමීන් වහන්සේ නිවෙරදි යි කියලා කියන්නේ ඒ නිසා , හිංදු භාවනා කවලම් කරගෙන අපි භාවනා කරන්නේ , ඒවායින් පුද්ගල යෙක් හැදෙනවා මිසක්, පුද්ගල යෙක් නැති බව දකින්න බෑ , මනසින් හදාගත් ලෝකයකට රැවටිලා කරන වැඩ නිසා , සසර නිර්මාණ ය වෙන්නේ , මේ මොහොත තුළ ,
කිරිබත්ගොඩ ලොකු උන්නාන්සෙගේ ගෝලයෙක්ද කොහෙද
Dankuda tika soorala danna obathuma...
OP no u b BYU
ඔයා හිතන විදිහ ඒක.. ඒක ඔයාගෙ අයිතිය.. අනුන්ට නිගා කරන්න යන එකත් පවක්.. අහන දෙයක් අහල ගන්න තියන දේ ගන්න..
බුද්ධං සරණං ගඡඡාමී🙏
❤ ඔබ වහන්සේගෙන් විතරයි මෙම පැහැදිළි කිරීම අහන්න පුලුවන්
🌼🌼🌼🙏Sadhu Sadhu Sadhu 🙏🌼🌼🌼
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
ආර්යන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !ll
තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴
Saadhu saadhu saadhu 🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏
මං ලංකාවෙ සහ ඉන්දියාවේ හැම සිද්ධස්ථානය කටම ගිහින් වන්දනා කළා.දෙවුරම් වෙහෙරෙදි අට පිරිකර 81ක් අතගසා පූජාකළා.ඒ හැර බාවනා කිරීම් සිල් සමාදන්වීම් කරල තියෙනව .හැබැයි නිවන් දකින්න බැරිඋනා." නිවන් දැක්කෙ බණ්ඩාර වෙල වංගීස හිමියන්ගේ බණ අහල" නමස්කාර වේවා .!!! සාදු සාදු සාදු .
ඔබ දුටු ඒ ආශ්චර්ය තවත් දෙනා අතර බෙදා ගන්න
✨🙏✨🙏✨🙏✨😇✨
ඔඛ වහන්සේට දීර්ඝායු වේවා!
🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌
Theruwan saranai 🙏
ප්රායොගික් ජිවිත යට ඉතාමත් හොඳම දෙසනයක්.
තවත් දෙනාට ශ්‍රවණය කිරීමට share කරන්න
🙏🙏🙏
Sadu sadu sadu
ඔබවහන්සේගෙන් ඉගෙනගන්න දේවල් බොහෝමයි..
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏❤️
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐
✨🙏✨🙏✨🌼🌼🌼🌼✨🙏😇✨
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ශීල වංතං ගුනවංතංපුංඤක් කෙත්තං අනුත්තරංදුල්ල භේන මයා ළද්ධංබුද්ධ පුත්තං නමාමහං සාධූ සාධූ සාධූ!!!!!!!!!!!!!!!
ස්වාමීන් වහන්ස මේ ධනාත්මක චින්තනය ගැන කියන්න ඕන තරම් කට්ටිය ඉන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කල නිවන් මගයි අප ස්වාමීන් වහන්සේනමකින් බලාපොරොත්තු වන්නේ
🤟😘🌱😋👌
ලංකාවේ සංස්කෘතිය තුළ නිදහස කියන්නේ ඉතා දුශ්කර දෙයක් , පවුල , සමාජය , හැමතිස්සෙම අනුන්ගේ බැදීම හොයන්නෙ , බැදීම නැත්නම් බැදීම ක් හදන්න දගලන්නේ , නැත්නම් අපහාස මගින් මනස අවුල් කරන්නේ , ඊර්ෂ්‍යාව හා මානසික පීඩනය වැඩි පුද්ගලයන් අතරේ සැනසීමෙන් සිටීම ඉතා දුශ්කර යි.මේ සියල්ල බොරුව ක් බව දැනගෙනත් , ඔවුන් සනසන්න විකාර කටයුතු කරන්න වෙනවා...ඒක තමා මට තියෙන ප්‍රශ්න ය,ආරාම පද්දතිය තුළ තියෙන්නේ ත්, එවැනි වූ විකාර වැඩපිළිවෙළක් නිසා , හුදෙකලා ව ඉන්න ඉතා දුශ්කර යි.
Budda sakthiyata namas kara wewa
ලෞකික ජීවිතය සැනසීමෙන් ඉන්නයි මේ දේශනා . නිවන් මග දැනගැනීමට වඳුරඹ සංඝානන්ද ස්වාමීන්වහන්සේගේ දේශනා අහන්න 🙏🏻
Rev. Waduraba sanghanandage deshana wala denumen kata karana bawak witarai tiyenne.
එහෙම කියන්න එපා.ස්වාමින්වහන්සේලා දෙන්නාම එකම දේ අාකාර දෙකකටයි සමහරවෙලාවට එකමඅාකාරයකටයි දේශනා කරන්නෙ. තැනක් කරන්න නියල කෙනෙක්ව කොටුකරන්න එපා.. සද්දර්මය හැම තැනම කියවෙනවා අපට තෝරගන්න තේරෙන්නැ. එහෙම කොටුවුනොත්් දර්මය පේන්නැ. හැමදේකම තියෙන්නෙ එකම දර්මතාවක්. එක එක අයට එකඑක විදිහට ගැලපෙන්නේ. තෙරුවන් සරනයි
🪔🙏🙏🙏
මේ තමා හරිම බුද්ද දේශනය
🙏
ඔබ වහන්සේ ගේ දේශනය මොන නිවනක් ගැනද භාග්‍යවතුන් වහන්සේ දේශන නොකල නිවනක් ගැන එක එක නිර්වචන ඉදිරිපත් කිරීම ආනන්තරිය අකුසල කර්මයක් බව දන්නවැද ඔය කියන සංකල්ප ත්‍රිපිටකයේ කමන සූත්‍රයේ ද තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කලේ තියන දෙයක් ගැන නොවේ අංගුත්තර නිකායේ සංඝභේදය සූත්‍රය පලමුවෙන් කියවා ඒ අනුව උතුම් බුද්ධ වචනයට අනුව ම දේශනා කරන්න එසේ නොකර ඔය කරන්නේ සංඝභේදයයි බුද්ධ වචනයට අලුත් අලුත් අර්ථකතන දෙන්න යන්න එපා ඔය තරම් ෂරල කර්ම මගින් නිවන පසක් කර ගැනීමට හැකිනම් භාග්‍යවතුන් වහන්සේ අසූහාරදහසක් ධර්මස්කන්ධයක් දේශනා කරාවිද එතකොට භාග්‍යවතුන් වහන්සේ ට වැරදිලාද්
පොතෙන් නිවන් දකින්න ගිය නිසා , අපි අදටත් මිත්යාදුශ්ටික අදහස් වලින් නිවන හොයනවා , ලුණු රස පොත කට ලියන්න බෑ , ඒ වගේ දහමේ ප්රායොගිකත්වය ලියන්න බෑ , මේ ස්වාමීන් වහන්සේ විතරයි නිවෙරදි දර්ශනය පැහැදිලි කරන්නේ , මම අවුරුදු 12 ක් ලංකාව පුරා දහම හෙව්වා . සොයාගත්තා, මේ ස්වාමීන් වහන්සේ නිවෙරදි යි කියලා කියන්නේ ඒ නිසා , හිංදු භාවනා කවලම් කරගෙන අපි භාවනා කරන්නේ , ඒවායින් පුද්ගල යෙක් හැදෙනවා මිසක්, පුද්ගල යෙක් නැති බව දකින්න බෑ , මනසින් හදාගත් ලෝකයකට රැවටිලා කරන වැඩ නිසා , සසර නිර්මාණ ය වෙන්නේ , මේ මොහොත තුළ ,
කිරිබත්ගොඩ ලොකු උන්නාන්සෙගේ ගෝලයෙක්ද කොහෙද
Dankuda tika soorala danna obathuma...
OP no u b BYU
ඔයා හිතන විදිහ ඒක.. ඒක ඔයාගෙ අයිතිය.. අනුන්ට නිගා කරන්න යන එකත් පවක්.. අහන දෙයක් අහල ගන්න තියන දේ ගන්න..
බුද්ධං සරණං ගඡඡාමී🙏
❤ ඔබ වහන්සේගෙන් විතරයි මෙම පැහැදිළි කිරීම අහන්න පුලුවන්
🌼🌼🌼🙏Sadhu Sadhu Sadhu 🙏🌼🌼🌼
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
ආර්යන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !ll
තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴
Saadhu saadhu saadhu 🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏
මං ලංකාවෙ සහ ඉන්දියාවේ හැම සිද්ධස්ථානය කටම ගිහින් වන්දනා කළා.දෙවුරම් වෙහෙරෙදි අට පිරිකර 81ක් අතගසා පූජාකළා.ඒ හැර බාවනා කිරීම් සිල් සමාදන්වීම් කරල තියෙනව .හැබැයි නිවන් දකින්න බැරිඋනා.
" නිවන් දැක්කෙ බණ්ඩාර වෙල වංගීස හිමියන්ගේ බණ අහල"
නමස්කාර වේවා .!!!
සාදු සාදු සාදු .
ඔබ දුටු ඒ ආශ්චර්ය තවත් දෙනා අතර බෙදා ගන්න
✨🙏✨🙏✨🙏✨😇✨
ඔඛ වහන්සේට දීර්ඝායු වේවා!
🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌
Theruwan saranai 🙏
ප්රායොගික් ජිවිත යට ඉතාමත් හොඳම දෙසනයක්.
තවත් දෙනාට ශ්‍රවණය කිරීමට share කරන්න
🙏🙏🙏
Sadu sadu sadu
ඔබවහන්සේගෙන් ඉගෙනගන්න දේවල් බොහෝමයි..
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏❤️
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐
✨🙏✨🙏✨🌼🌼🌼🌼✨🙏😇✨
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ශීල වංතං ගුනවංතං
පුංඤක් කෙත්තං අනුත්තරං
දුල්ල භේන මයා ළද්ධං
බුද්ධ පුත්තං නමාමහං
සාධූ සාධූ සාධූ!!!!!!!!!!!!!!!